ටිල්වින් දෙන්නෙත් එසේ මෙසේ ආතල් නෙමෙයි |පොල් ගැන කිව්ව දේට හැමෝටම හිනා |ටිල්වින්ගෙන් අහන්න ඕන කතාවක්

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 334

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l 11 годин тому +78

    මම ආසම චරිතය ❤ ටිල්වින් සිල්වා 🎉 ගෙදර තාත්තා වගේ පක්ෂයේ අපේක්ෂකයන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවුණු නිර්ලෝභී නායකත්වය.❤❤❤

    • @zam388
      @zam388 10 годин тому

      He s a great leader than what we know. Humanist. God bless

    • @ArunaWijekoon-p1u
      @ArunaWijekoon-p1u 9 годин тому +1

      අනිවාර්යයෙන් ❤❤❤❤❤

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane 8 годин тому +1

      කටහඩ හරිම මිහිරියි

    • @NimmiWickramasinghe-l3f
      @NimmiWickramasinghe-l3f 7 годин тому

      Good entertainer .... 😂😂😂😂 best comedian of the decade

    • @malishamax7874
      @malishamax7874 25 хвилин тому

      ❤❤❤❤aniweaaa ❤❤❤mamathh

  • @lathafernando3151
    @lathafernando3151 12 годин тому +47

    ජාතියේ ලොකු අයියා ඔබට ජය වේවා ආදරෙයි ❤❤❤❤❤❤❤aderei ❤❤❤❤

  • @MunasingheNadika
    @MunasingheNadika 15 годин тому +84

    ජාතියේ ලොකු අයියා, ටිල්වින් සහෝදරයා ආදරෙයි.

    • @ThusithaJayasingha-x6k
      @ThusithaJayasingha-x6k 11 годин тому

      Etin අවුලක nattan හැමදාම tundanagan karapallako

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 10 годин тому +2

      දිනන තුරු jvp ඉදිරියට ගෙනා ඔබට සුබපෙතුම්

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 13 годин тому +40

    කතාව අහපුහම බඩ පිරෙනවා දිර්ගයුෂ ඔබතුමාට ලස්සන රටක් දකින්න ආදරණිය මිනිසා 🙏🌹🌹

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 11 годин тому +31

    කියන්න වචන නෑ හිතට මාර සන්තෝසයි ටෙල්වින් සිල්වා ගැම්මක් තමා❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🙏🇮🇹

  • @anurabandara9803
    @anurabandara9803 17 годин тому +47

    වම් ඉවුරේ පතාක වෘක්ෂය ඔබයි ටිල්වින් සහෝදරයා.......... එන්න අපි එකට එක්ව මාලිමාව දිනවමු.......දිනූ ජයග්‍රහණය විජයග්‍රහණයක් දක්වා ඔසවා තබමු........ ජයවේවා.......

  • @niranjanwijesinghe8679
    @niranjanwijesinghe8679 13 годин тому +29

    ටිල්වින් සහෝදරයා ගේ මසුරන් කට ලෝකයා හමුවේ උත්තරීතර යි

  • @sahassanka
    @sahassanka 17 годин тому +54

    ටිල්වින් සහෝදරයාට ජයවේවා ❤❤❤❤❤

  • @DamiduWijesekara
    @DamiduWijesekara 15 годин тому +52

    Till won. මහා රූස්ස ගසක් ❤❤❤

  • @crishanthineegallage446
    @crishanthineegallage446 16 годин тому +43

    විනය අතින් ඉහලින් ඉන්නවා . ජය වේවා මාලිමාවට ❤

  • @keerthijayanetti3848
    @keerthijayanetti3848 18 годин тому +175

    දිනලා කියලා හිතන්නෙ නැතිව , ගම් මට්ටමින් පාක්ෂිකයන් දැනුවත් කරන්න , අංකද දැනුවත් කරන්න , බොහොමයක් දෙනා දැනුවත් නැහ මෙය කිුයාත්මක කරන්න .

    • @chamaliranasinghe
      @chamaliranasinghe 18 годин тому +6

      අනිවාර්යයෙන්ම

    • @GemSun-sc4qb
      @GemSun-sc4qb 17 годин тому

      Enjoying the victory

    • @chandrikapushpakumari823
      @chandrikapushpakumari823 17 годин тому +9

      මේ කතාව ඇත්ත .ගම් මට්ටමින් දැනුවත් මදි.

    • @SajithSandaruwan-e5o
      @SajithSandaruwan-e5o 17 годин тому +4

      නුවර දන්නෙම නෑ

    • @nandawathiewelikadaarachch1317
      @nandawathiewelikadaarachch1317 16 годин тому +2

      Ow Anka saha pakshikayin janathawata pehedili karanna salakunu pegedili madi please ?? Malimawata thamai illuma malimawa " SUPIRI " ow pol higai eka peththakin Rilaw kanawa.

  • @afzal1761
    @afzal1761 15 годин тому +133

    දෙවියන් පල්ලා, මැරෙන්න කලින් ජවිපෙ ආණ්ඩුවක් යටතේ ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් ❤

  • @itsb2619
    @itsb2619 13 годин тому +24

    ඉස්සර නම් දේශපාලන කතා ඔන් කරන්නෙත් නෑ ඒකට දැන් හොය 1:27 හොයා බලම්නෙ❤❤ මාලිමාවට ජය❤❤

  • @edirisinghemonika912
    @edirisinghemonika912 11 годин тому +12

    ❤❤❤Till win සහෝදරයා ඔබට ජයවේවා jesus phitai

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 13 годин тому +19

    පක්ෂයේ ලොකු අයියා... 🌹🌹🌹

  • @Pbghanarathna
    @Pbghanarathna 14 годин тому +17

    ❤❤❤හොරු.නැති.එකම.කණ්ඩායම.. මාලිමාවට. නොවැ..14...දිනය.වෙන්කරගමු..කව්රුත්ම..එකතුවී..මාලිමාවෙන්..ඡන්ද..පෙට්ටි..පුරවමු

  • @socloseto3933
    @socloseto3933 15 годин тому +16

    කොළබ 18 මාලිමාව මන්ත්‍රී ❤❤❤❤❤❤ ජයවේවා අනූර කුමාර දිසානායක මහතා ටිල්වින් සිල්වා සොහොයුරා අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලංකාවේ බූද්දිමත් ජනතාව මාලිමාව කෙරේහි ඔබගේ විශ්වාසය තබන්න

  • @nishtv797
    @nishtv797 15 годин тому +17

    කිවුවා වගේ හොද දේවල් කරන්න, ඒක අගය කරනවා අනිවාර්යයෙන්ම 👍🙂 හැබැයි බොරු ගුණ වැයුම් අපේ නැහැ. වැරදි දේටත් එරෙහි වෙන්න හොද කොන්දක් තියෙනවා. ඒ නිසා කාලයත් එක්ක අනිත් අධම දේශපාලකයින් ගිය පාරෙ නොයන්න බිම් මට්ටමේ ඉදලා කට්ටියව හසුරව ගමු. ජය වේවා 👍

  • @SriyaniChandrika-z4b
    @SriyaniChandrika-z4b 16 годин тому +19

    ඒක ඇත්ත ගම් වල අය දැනුවත් මදි දිනලා වගේ ඉන්න එපා සංවිධායක ලට ඔබ තුමා දැනුවත් කරන්න

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 16 годин тому +27

    මෙවර මහමැතිවරණ ජයග්‍රහණයත, ඒවගේම සාමකාමි ලෙසම සමරමු...

  • @IndrapalaAbeweera
    @IndrapalaAbeweera 15 годин тому +16

    ඔව් 1982දි දැකපු හීනයක් ,අමතක වෙලා තිබුනෙ , දැන් අවුරුදු 42ට පස්සෙ ඇත්තක් වෙලා , හිතට හරි ජොලි.

  • @thilakabh4565
    @thilakabh4565 11 годин тому +7

    මමත් ජිවිතේ අවසාන කොටසේ ජිවත් වෙමින් සිටින්නේ,
    අද හරිම සතුටින් ඉන්නේ, රටට, ජනතාවට ආදරය කරන නායකත්වය සමග ජීවත්වෙන්න භාග්‍යවන්ත වීම.

  • @sasmitharanathunga
    @sasmitharanathunga 13 годин тому +17

    නාමල් Npp ගැන කියන බොරු වැරදි කතා ප්‍රචාරය කරාට වැඩක් නෑ මිනිස්සු නොමග යවනවා ඒවට අහුවෙන්න එපා ❤

  • @Mahroof-y9h
    @Mahroof-y9h 15 годин тому +16

    පරිනත ටින්විල්ට .අපගෙ. ප්‍රණමය

  • @chithranganilunuwila1733
    @chithranganilunuwila1733 14 годин тому +13

    අපට ඔබ පේන්න දෙවිවරු වගේ වාසනාව යි

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 17 годин тому +28

    අපි මේක හරි විදියට වෙනස් කරමු ටිල්වින් සහෝදරයා.
    ඔව්.
    අපට එය කරන්න පුලුවන්.

  • @sunildewa5046
    @sunildewa5046 15 годин тому +14

    මාලිමාවට ජයවෙිවා .හොරු කන්ඩායම් රනිල් රාජපක්ෂලා ,සජිත්ලා ගෙදර යවමු .

  • @gaminiperera7284
    @gaminiperera7284 15 годин тому +12

    Excellent, great speech ❤all the best 👏

  • @easymathswithkarunarthnadg8922
    @easymathswithkarunarthnadg8922 17 годин тому +12

    මාලිමාවේ අපේක්ෂකයන් හැකි තරම් මේ දින කිහිපය බිම් මට්ටමේ මිනිසුන් හමුවෙන්න අවශ්‍ය යි...4% ක පමණ ජනතාව අපේක්ෂකයන් සමග කතා කරන්න ,හමුවෙන්න බලාපොරොත්තු ඇති ව ඉන්න බව පෙනී යනවා .
    ...

  • @wasanthahewawithana8114
    @wasanthahewawithana8114 11 годин тому +5

    මෙයා තමයි jvp එකේ ප්‍ර්‍රතිමූර්තිය, මේ කියන ඔක්කොම සහතික ඇත්ත, මෙන්න නියම අපි දන්න jvp කාරයො, කොච්චර ආදරේ ද මිනිස්සු න් ට, ජයවේවා

  • @jeevansoysa7566
    @jeevansoysa7566 15 годин тому +14

    නොවැම්බර් 14, පිරිසිදු පාර්ලිමේන්තුවක් හදමු මාලිමාවට

  • @jagathmarapana387
    @jagathmarapana387 14 годин тому +7

    මෙ නොවැ15/6/5බලයක්මාලිමාවට ලබාදෙමු ජයවේවා ජාතිකජන බලවේගයට

  • @NisanthaNisantha-b1n
    @NisanthaNisantha-b1n 11 годин тому +3

    ටිල්වින් සහෝදරයා ගමිමටිටමින් අපේ අපේක්සකයන්ගේ චන්දය පුකාසකරන අන්ක දැනුවත් කරන්න .බෝහෝදේනේක් දන්නැ තැපැල් චන්ද දාද්දිත් එහේම පස්න ආවා

  • @nimalranjithgamage
    @nimalranjithgamage 13 годин тому +10

    මාලිමාවට ආසන 165 යි..ජයවෙිවා !

  • @ShriyaniGunarathna-c1i
    @ShriyaniGunarathna-c1i 17 годин тому +22

    ටිල්වින්.අනේ.අපේ..a.k.d.ලගින්ම.ලගින්ම.ඉන්න.අපි.ඔයාලටයි❤❤🎉

  • @zeena283
    @zeena283 17 годин тому +18

    Super 👌 speech

  • @chandraliyanage5154
    @chandraliyanage5154 17 годин тому +13

    Excellent speech, congratulations

  • @GaminiWeerakoon-j8m
    @GaminiWeerakoon-j8m 7 годин тому

    දයාබරත්වය ,සෙනෙහස ,ආදරය දෝරෙ ගලනවා සහෝදරයා ❤❤❤❤❤....ආදරෙයි ....නිදුක් නීරෝගි දීර්ගායු ලැබේවා .....ජය වේවා ....මාලිමාව දිනේවා ...

  • @S.P.Jayantha-sy9os
    @S.P.Jayantha-sy9os 13 годин тому +9

    මාලිමාවට ජයවේවා 💪💪💪

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 16 годин тому +6

    Tilvin sahodarayage katha sampurna eththa e wagema jolyful!! 🎉🎉🎉🎉🎉🎉

  • @chandraediri6913
    @chandraediri6913 12 годин тому +4

    ඇත්ත ලොකු අයියෙ ..maalimawe මැති ඇමති මන්ත්‍රී සහෝදර යෝ විතරක් parliament eke unnama ඇති ..විපක්ෂය tawath ඔය බෙරිහන් dena කුණු harapa kiyagana උඩ පනින maadawiyo ඕනැම නැහැ ..වැඩක් කරන මිනිහෙක් ta වැඩක් කරන්න දෙන්නේ නැහැ okun කකුලෙන් අදිනවා...

  • @WaruniHimali
    @WaruniHimali 12 годин тому +7

    Obaei malimawta saikathiya. Jaya wawa malimawta ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hectorNanayakkara
    @hectorNanayakkara 16 годин тому +12

    මාලිමාවට ජයවේවා !🧚🏿‍♀️🧚🏿‍♀️🧚🏿‍♀️

  • @chithranganilunuwila1733
    @chithranganilunuwila1733 13 годин тому +7

    හැබැයි ගෙයින් ගෙට ගොස් පත්‍රිකා බෙදීමක් ඕන නගරවලට හරි පොලේදි හරි

    • @canthi147
      @canthi147 12 годин тому

      දුන්නා නේද?

  • @eigochat
    @eigochat 17 годин тому +7

    Best Aathal!!! Comrade Tellwin we love you!!! Stay blessed forever!!!

  • @damayanthikonara6800
    @damayanthikonara6800 10 годин тому +1

    වම් ඉවුරේ ආදරනීය නායකයානෙනි , උත්තමාචාරය !!!❤️🙏🌹👍

  • @priyanthapriyadarshana1928
    @priyanthapriyadarshana1928 9 годин тому +2

    සුපිරි පිරි අහන්න ආසයි නියම katawak කතාවක්

  • @knowdgeispower4949
    @knowdgeispower4949 12 годин тому +6

    ටිල්වින් සහෝ

  • @sumasumasuma7747
    @sumasumasuma7747 18 годин тому +11

    Budu sarani oba tumata ❤❤❤❤❤❤❤❤

  • @padmanganidharmarathna3277
    @padmanganidharmarathna3277 12 годин тому +4

    ❤❤❤❤❤කැමති ම චරිත ය

  • @pathmaherath5036
    @pathmaherath5036 13 годин тому +3

    Theruwan saranai 0bathumata dalada samidu pihitai

  • @nilukashyamal5798
    @nilukashyamal5798 13 годин тому +12

    ගීත නෝන අහපු ප්‍රශ්න හරිනි අගමැති තුමියගෙන් කාටද අමතක
    හදවතින්ම ආමන්ත්‍රනය කරන රන්ඩු සරුවල් නොමැති එකම පක්ශය J V p
    ඇඟිලි ගැන ගැන බලා ඉන්නව නොවැ 14 එලිවෙනකම්❤ ටිල්වින් සිල්වා සහෝදර ලොකු අයියේ

  • @sahassanka
    @sahassanka 17 годин тому +12

    මේ රට බේරගන්න නම් මාලිමාවට ඡන්දෙ සියලු දෙනා එක සිතින් ලබා දෙමු

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 18 годин тому +8

    Excellent speech bro මාලිමාවට ආසන 125 ඔකේ it will be 130 ✈️ ✈️ ✈️ ✈️ 🧭 🧭 🧭 ගම්පහ

  • @westenmatch1928
    @westenmatch1928 15 годин тому +11

    මෙදා විපක්ෂවලින් වැඩක් නෑ..ඉන්න ඕන. හැබැයි හිටියත් කකුලෙන් අදින එකයි ලංකාවෙ දැන් විපක්ෂයේ කාර්‍ය භාරය...පේනවනෙ අණ්ඩුව හදන්නත් කලින් කියන පට්ටපල් බොරු...අනික හැම පක්ෂයක්ම මේ වෙලාවෙ රණ්ඩු වෙවී ඉන්නෙ...නාම යෝජනා අරව මේව දුන්නෙ නෑ කියලා...තනිකර කුණු ගොඩවල්..ඒ නිසා මාලිමාවට ආසන 150කට වැඩියෙන් අරන් දෙමු..මාලිමාව තමයි විසදුම......ජයවේවා ❤❤

    • @weragodaMadhushan
      @weragodaMadhushan 15 годин тому

      Visaduma hambavei balan idapn😂😂

    • @westenmatch1928
      @westenmatch1928 14 годин тому +3

      @weragodaMadhushan ඔව් සිලින්ඩර පොහොට්ටු සජබ හේදිලාම ගිහින් තියෙන්නෙ😂අමාරුයි නෙ හිතට😂...එතනම විසදුම හම්බ වෙලා..

    • @MaduraPriyan
      @MaduraPriyan 7 годин тому

      ​@@weragodaMadhushan හම්බෙනවා ලොකු උබලගේ හොරුන්ට. ඊට පස්සෙ උබලා හොයාගන්නත් නැති වෙනවා. උබලගේ සාපයෙන් රට නිදහස්. ඉවසලා හිටාන් ටිකක්

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 9 годин тому +1

    Great speech

  • @padmasenadheera1638
    @padmasenadheera1638 9 годин тому +1

    තෙරුවන් සරණයි

  • @MaduraPriyan
    @MaduraPriyan 7 годин тому +1

    ජය වේවා ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @skdalsy439
    @skdalsy439 15 годин тому +4

    Aettmai..ape..anurata...jauuen..jaua..veve aa❤❤❤❤

  • @Ngariyarathna
    @Ngariyarathna 16 годин тому +7

    මාලිමාවෙ අයට කියන්න චන්දයනුදුන්නය හිතල කොන් කරනවා ඒක වැරදි කියලා

  • @kumarans-s7c
    @kumarans-s7c 9 годин тому +1

    මුළු රටම ආදරය කරන 💖 ටිල්වින් අයිය 💖

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 11 годин тому +2

    ජයවේවා ❤.

  • @michelledesilva3185
    @michelledesilva3185 15 годин тому +4

    U tell them Tilwin!!!! ❤❤❤ All the best.

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 16 годин тому +6

    අවංක desaplanayate api සැවොම akatu වෙමු

  • @anushkamaduranga9222
    @anushkamaduranga9222 15 годин тому +4

    මාලිමාවට ජයවේවා 🧭🧭🧭❤️

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 47 хвилин тому

    God bless you 🙏 ❤️ great speech always 👏 jaya weva MaliMa ♥️

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 15 годин тому +3

    Mama harima kamati kanak tilvin sahodaraya nehatamanee kanak

  • @Dramacenter9595
    @Dramacenter9595 7 годин тому +1

    A/L කල් දාන්න.....අපේ syllabus ඉවර නෑ......

  • @sandulmunasinghe5502
    @sandulmunasinghe5502 12 годин тому +4

    Ow.sahodaraya mama veyaparekayek loku ganaka mu laga rathenna thibba mama ape ayatawa wekunne nea ...nea kiyala kiuwa

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 8 годин тому

    ඇත්තටම දුප්පත් අපි ළඟ එකට ළඟ අපිත් එක්ක එකට එක ගොඩේ හිටපු ඔබතුමා දැන් නම් ඔබතුමා කියන්නත් හිතෙනවා හිතෙනවා. ටිල්ලෙන් සහෝදරයා

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 48 хвилин тому

    Till win will win 👍❤️u ar great citizen for srilanka proud of u 👍 I whish u healthy long life ❤theruwan saranie 🙏😮

  • @kumaraupulvijitha1360
    @kumaraupulvijitha1360 2 години тому

    An excellent speech .i have never heard like this speech .i love much ❤❤❤❤.tilvin brother .

  • @MovieScenes-kr7ph
    @MovieScenes-kr7ph 17 годин тому +6

    🥲❤18ම යවමු......

  • @DiliSandaru
    @DiliSandaru 10 годин тому

    Api. Hemoma. Malimawata jayawewa. Malimawata. Tilvin sahodaraya. Oba Anita. Sampatak. Aderei. Jayawewa. ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @indraniserasinghe1483
    @indraniserasinghe1483 15 годин тому +2

    සමහර මිනිසුන් තමන් එ එගේ පාක්ෂිකයන් අදුරන්නැ

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 9 годин тому

    ❤🎉excellent program thanks

  • @batagallakulathunga7587
    @batagallakulathunga7587 10 годин тому

    Toilvin a kathavanam niyamai❤

  • @samandenipitiya873
    @samandenipitiya873 8 годин тому

    Malimawata jaya wewa ❤❤akd tumata samma sambudu saranai ❤❤❤❤🎉🎉🎉.👍👍👍👍

  • @WijiWardana
    @WijiWardana 8 годин тому

    අතිවිශිෂ්ටයි ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤❤❤❤

  • @sltechman6939
    @sltechman6939 11 годин тому +2

    චීනයෙන් ඒ දවස්වල දෙනකොට චීනයේ කොලනියක් කරන්න හදනවා කිව්වා.දැන් චීනයේ අහවල් එක වෙයිද.?

  • @MediaLifeSL
    @MediaLifeSL 17 годин тому +8

    දීර්ඝායුෂ වේවා ❤❤❤

  • @DhammikaWijesinghe-n6y
    @DhammikaWijesinghe-n6y 14 годин тому +3

    Dirgaau labewa

  • @IndraniBandra
    @IndraniBandra 14 годин тому +1

    Hareyatama..desava....janatava..toragatta.malimavata..jayan..jayavava🎉🎉❤❤❤❤

  • @SkRj-z1z
    @SkRj-z1z 10 годин тому

    සහෝ,හදවතින්ම ආදරෙයි⚘️❤❤❤

  • @NilminiChandrakanthi-p8c
    @NilminiChandrakanthi-p8c 6 годин тому

    නිහතමානි අවංක සෝබන නැති ඇත්ත කතා කරන මාලිමාවෙි පතාකයෝධයා ආඩමිබරයිසහෝදරයා. මාලිමාවට ඡය ඡය ජයමවෙීවා.😊😅😊😅😊

  • @DumiduRanasingha-r6u
    @DumiduRanasingha-r6u 16 годин тому +3

    ❤❤ meka molayak newei molagenapu nawak

  • @lalaniperera3446
    @lalaniperera3446 7 годин тому

    ටිල්වින් සහෝදරයා කියන්නේ brand එකක් ❤❤

  • @PradeepSandacalum
    @PradeepSandacalum 7 годин тому

    Jayawewa jayen jayama wewa budusaranai ❤

  • @ashleyperera9604
    @ashleyperera9604 15 годин тому +1

    Niyamai tilvin bro

  • @ChandraGunesekara
    @ChandraGunesekara 10 годин тому

    Respect api anurata jayawaywa

  • @samandenipitiya873
    @samandenipitiya873 8 годин тому

    Oba tumata budu saranai ❤❤❤❤🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 9 годин тому

    Pacha nam tin tin ..tin tin nam pachama තමයි ඉතිං 😂😂😂

  • @summapradeep3184
    @summapradeep3184 7 годин тому

    ජන්දෙ දැනෙන්නෙ නෑ කියන කතාව්ද් සම්පූර්න ඇත්ත මම හිතන්නෙ. මම ජමනියෙ ඉන්නෙ මෙහ්ව්ත් ජන්ද කාලෙට මේ වගේ

  • @DineshJayamanna-qm5vf
    @DineshJayamanna-qm5vf 15 годин тому +1

    මෙච්චර දිලත් ඩොලර් එක අපිට පුප්පන්නේ 😂

  • @IndikaThushara-g4y
    @IndikaThushara-g4y 9 годин тому

    Tilvinta ❤

  • @nuwanchandana4612
    @nuwanchandana4612 12 годин тому +2

    මැරෙනකම්ම මාලිමාවත් එක්ක

  • @manojmadushanka9346
    @manojmadushanka9346 9 годин тому

    රටේ ජනාදිපති අනුර සහෝදරයා💪♥️...උනාට JVP එකේ ජනාධිපති ටිල් වින් 💪♥️

  • @AmilaChathuranga-b1m
    @AmilaChathuranga-b1m 5 годин тому

    සහතික අැත්ත...ජය වෙිවා❤

  • @aadhilahmed5781
    @aadhilahmed5781 8 годин тому

    Till Win ❤❤

  • @PuujaSamanmali
    @PuujaSamanmali 10 годин тому

    ඒක.ඇත්ත.දැන්ගෙවල්වල..කුස්සිය.ලුණු.අල.එලවලු.පිරිලා.හැමෝම.දැන්.එලවලු..ළුණූ.හැම.ගෙදරකම.හැම.පැලකම...වගාකරනවා.ඇත්තමමයි..ආය.ළුණු.ගනන්.යන්නැහැ.