Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙවන් මිනිසුන් නැවත මේ මහ පොලොවෙ යලි හමු නොවේව්. තම ජීවිත කාලයම සමාජ සේවය වෙනුවෙන් කැප කරපු උතුම් මිනිස්සු.. ❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
ටිලිවින් සහෝදරයට රජ කම ලාබුනා හා සාමාන සතුටක් ඇති.විවිධ තාඩන, පීඩන, හැල හැප්පිම්, ඇද වැටීම්, මඩ, අවලාද මොන තරම් දේසපාලන ජීවිතයේ ඔබ ඇතුළු ඔබේ අනෙකුත් සහෝදර වරුන් මුහුණ දුන්නද, අද ඒ දුක් ගැහැට වල මල් පල දරන කාලයයි සහෝදරවරුණි ඔබට ජය!
මාළිමාවට ජය වෙිිවා .සුපිරියි ටිල්වින් සහෝදරයා .❤❤❤❤
ජයවේවා ටිල්වින් අයියේ..මෙතුවක් කාලයක් උඹ විඳපු දුක් කන්ඳ...නිමාවීමට කාලයයි...රට ගොඩනගන නව යුගයයි..අපි අපේ රට හදමුමගේ මාතෘභූමියට ජයවේවා..!❤️
ටිල්වින්ගෙ කතාව අහද්දි හරිම උද්වේගකරයි, දේශපාලනයත් කලාවක් වගෙයි ❤
ඉස්සර මට උඹලව පෙන්නන්න බෑ බං. සමාවෙයල්ලඅපි උඹලව රජ කරනවා❤
Budusaranai..PUTHE .man .ItaliyeIdan .rnava
A lot people had done same Mistake including you & me. Now we do the Right thing...We vote 🗳 for JVP ❤.....
ස්තුතියි සහෝදරයා.සත්‍ය තේරෙන්නේ පුමාදවෙලයි.
ටිල්වින් සහෝදරයා....ඔබ තමයි පිටකොන්ද....!!ජයවේවා...!
😅
❤❤❤❤❤❤
ඔබ කරතියාන පමිණි මහා දුක්කන්ද බිමතැබීමේ දිනය උදස්වේවා.ජාතික ජන බලවේගයට ජයවේවා .!!!
මගේ ජීවිතයේ අහපු ලස්සනම කතාව හරිම ආඩම්බරයි ටිල්වින් සහෝදරයා ඔයාලට ජයම වේවා
හදවත පතුලටම කිදා බැහැපු රට වෙනුවෙන් පිටවුණු අපුරු උද්වේගකර කථා පෙල 💪💪
කතා රස කතා 😂
Ayyo jeppo😡
@@kingsleynis7942හිතට අමාරුයි තමා , ඒත් ඉවසන් ඉදහන් උබලට කරන්න පුලුවන් දෙයක් නැ ආය.
ඇයි බං කේන්ති ගන්නේ මමත් ඔය අනිත් පක්ෂ දෙකටම ඡන්දෙ දුන්නා. මොනාද අපිට හම්බවුණේ? අවංකෙම මොනාද හම්බුනේ@@kingsleynis7942
@@kingsleynis7942ඇත්තටම අනිත් පක්ෂ දෙකෙන් අපිට රස දේවල් ලැබුණද
ටිල්වින් සහෝදරයා ඹබේ වචන හරිම බලගතුයි. ඔබ සැමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
Ow ekale goni billek NE jvp waddo pawadipu ekane giyath wenna oyalath paw
@@prasannawanigabaduge8984හරි හරි ගෝනි බිල්ලා ගැන ඌ බලාගනි උබ උබේ ගෙදර බිල්ලාව කලිසම අස්සට දාලා හොදට බලාගනින්කෝ😂
කවදාහරි මාලිමා ආණ්ඩුවක් ආවොත් ටිල්වින්ට ඇමතිකමක්වත් නොලැබෙන බව ඔහු දන්නවා. ඒත් පක්ෂය වෙනුවෙන් කැප වී සිටිනවා. පුදුම චරිත!
කුසට සාගිනිහදට සෝ ගිනිඉනට වැරහැලිකැබලි එල්ලාසතුට සැනසුම අහිමි කරලුඅදුර දිනු කාලය ගිහිල්ලානොසිට මැරි මැරි සතුරු පා යටවකුටු වී අතපය හකුල්ලානැගිටපල්ලා නැගිටපල්ලා උබලගේ වාරය ඇවිල්ලා!❤
ජය වෙවා❤❤❤ ටිල්වින් සහොදරයා 🙏🙏💪💪💪මාලිමාවට ජයෙන් ජයම වෙවා❤❤❤ පාදඩ අවජාතක සක්කිලි හොර රනිල් රාජපක්ෂ,හා,සජිත් ප්රමුඛ සහජයෙන්ම බන්කොලොත් (ස.ජ.බ.) පාදඩ හොරුන් පන්නන්නට එක් වෙයව් මිනිසුනේ මේ සුන්දර මාලිමා නායකයන් සමග.මාලිමාවට ජය වෙවා❤❤❤ ජය වෙවා❤❤❤ ජය වෙවා❤❤❤
රටේ ඇති දේශපාලන පක්ෂ , ලේකම්වරුන් අතරින් දැනුමින් පිරුපුන් ආදර්ශමත්ම ලේකම වරයා ඔබයි, ආදරණීය සහෝදරයා .
සතුටුයි .ගොඩක් සතුටුයි .මැරෙන්න කලින් හොද රටක් දකින්න ලැබෙයි.ජයවේවා ජනතාවට ජයවේවා ජයවේවා සහෝදරයා 💕💕💕🥰🥰🥰🥰🥰🥰🩷🩷
88 89 kale karapu ewa danna ekekgen ahaganing..
අපි දන්නවා..අපිත් ජීවත් වුණා.....ඒ කාලේ..ඒ නිසාමයි මාලිමාව දිනන්නඕන කියලා පතන්නේ...@@shehansamaratunga9193
@@shehansamaratunga9193 තෝ ඉස්සෙල්ලා ඉතිහාසෙ ඉගෙන ගෙනවරෙන් ඒ කාලෙ මොනා ද උනේ කියලා දැනගන්න. ඒවා නොදැණ මෙතන ගෝටා සජිත්ගෙ පුක හෝද්න්න එන්න එපා
@@shehansamaratunga9193පුක දෙන කාලකන්නියෙක් කමක් නෑඅපි මාලිමාවට
සදාකාලික විප්ලවවාදියා ආදරණීය ටිල්වින් සහෝදරයා... නුඹ අපේ දේශපාලන පරමාදර්ශයයි 💞ජයවේවා 💞
ටිල්වින් සහෝදරය ගේ ඇතුලාන්තයෙන් විජේවීර සහෝදරයාව මැවී පෙනෙන්නෙ මට විතරද..........ජය නියතයි........🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Paw th ekale kasame vee ne
මේ සිහිනය සැබෑ කරගමු. මාලිමාවට ජය වේවා ❤
2025 කියන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ වාසනාවන්ත කාලය උදාවීමේ ආරම්භයයි...ඒ වෙනුවෙන් අපි හැමෝම රට වෙනුවෙන් මාලිමාව වටා එකතු විය යුතුම කාලයයි මේ..ජයවේවා මාලිමාවට ❤❤❤
😂😢😊😊😢🎉😢❤😊😂😢😊😊😊😊😢😊😊😊😂😂😊😢😊😊😊😊😊😊🎉😢😂
අනිවාර්යයෙන්ම 💯💯
ජය වෙිවා අපෙ අනුර සහොදරයාට 👍👍
උබලා මේ රට බාරගන්නම ඕන සහෝදරයා... මම අපේ නෑයෝ එක්ක රන්ඩු වෙවී මේ වෙනකොට මාලිමාවට චන්ද 70ක් විතර හැදුවා.. සැප්තැම්බර් 21 වෙනකොට චන්ද 100ක් වත් හදනවා.. මට කරන්න පුළුවන් එකම දේ ඒකයි... ජයවේවා මාලිමාවට... ජයවේවා මව්බිමට...❤️❤️❤️❤️
මාලිමාවට ජය❤❤❤❤ ජය❤❤❤❤ මාලිමාවට ජය❤❤❤❤ මාලිමාවට ජය❤❤❤
නිමා නොවන අමිල මෙහෙවර ටිල්වින් සොහොයුරා❤❤❤
Anura mathithumage pita konda rivlin sahodaraya malimawata jayen jayama wewa❤
ඔක්තෝබර් ජනාධිපතිවරණයක් ආවා. අනුර දින්නා. දවස් දෙකෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ කිව්ව දේවල් කරා. දැන් බලන් ඉන්නේ රටේ පුරවැසියෝ හොද මනුස්සයෝ ටිකක් පාර්ලිමේන්තුවට එවනකන්.❤❤❤❤❤
ජය ජය වේ මාලිමවට රටට...❤❤❤
මට අපේරොහන සහොදරයා සහ අපෙන් උදුරාගත් සදාදරනීය සොයුර සොයුරියන් මතක් උනා ටිල්වින් සහෝදරයා මෙ අයගෙ එකතුවක් වගේ දනුනා අපරිමිත දුකක් වගේම අපරිමිත සතුටක් සදාදරනීය ටිල්වින් (,till win) සොයුර අපි අනිවාර්යයෙන්ම ගොඩනගමු ජයවෙවා මාලිමාවට ජයවෙවා රටට ජයවෙවා
Till win .... 3:53 ❤❤❤
ටිල්වින් සහෝදරයා කි පාරක් බැලුවත් ඇති විමක් නැත, ජය වේවා මාලිමාවට 💪💪
එකම විසඳුමහොඳම විසඳුමමාලිමාව...!❤
අනිවාරෙන්ම පාර්ලිමේන්තුවේ හොරු රැල එලවල දමන්න ඕනෙ හොඳයි කියන එකෙක්වත් නෑ දැන් පාර්ලිමේන්තුවේ.
මාලිමාවේ නොසෙල්වෙන ශක්තිය ධෛර්යය සම්පන්න ඔහු නම් ටිල්වින්...❤❤❤❤🌷🌷🌷🌷
Helawenne nathnam podi aulak athi.. namila poddak balapan natta wadinawada danne na.
මේ වගේ සාරවත් කතා ඇහෙන්නේ මාලිමා වේදිකාවලම විතරයි සහෝ. මේවා ඇහෙනකොට අලි පොහොට්ටු වහල්ලුන්ට තරු පෙනිලා. ඔයා දැක්කද වතුර බි බී නාකිමයින කරපු මොංගල් කතාව 😂😂😂😂😂😂
❤❤❤❤👍👍👍👍👍
Thopita stars penne after winning because no money no run country paw overestimate Gon athal
❤❤❤❤❤❤❤
මේ වගේ මිනිස්සු මැරිල යන්න කලින් රට බාරදෙන්න ඕන ..මොකද කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව රට වෙනුවෙන් කැපවෙන අවංක මිනිස්සු ..ජයවේවා සහෝදරයා ..මුලු රටම මාලිමාවට ❤❤❤
මාලිමාව දිනවමු !රට ගොඩ නගමු !!ජනතාවට ජයවේවා !!!
ජීවිතය ඉවසා දරා ගත යුතු තැන ඔබව සිහියට නැගේ..මේ ලොකයේ ඉවසීම පිලිබද ඔබ මහා යෝද උදාහරණයකි..
සමිපූර්ණ සත්‍යයක්.
ඉස්සර පයින් ගහල කතා කරපු මිනිස්සු... අද හරිම පසුතැවෙනවා ඒ ගැන🙏... ජය වේවා.. මාලිමාවට 💟💟💟💟
ටිල්වින් සහෝදරයට බුදුන්ගේම සරනයි🙏🙏🙏👀👀👀
ටිල්වින් , ඔබ සැම අපේ රට වෙනුවෙන් ජිවිත පුජාවෙන් වන්දි ගෙවා නැවත නැගිටපු පිරිසක් , නගේ හදබැති ප්‍රනාමය. සමාවෙන්න මමත් ඉස්සර ඔයාලට එරෙහිව කටයුතු කලා. එදා හොරුන සපොට් කලා.අද මමත් නගේ ගෙදර ඔක්කොම චන්ද දෙන්නෙ මාලිමාවට . ජය වෙවා මාලිමාවට .
ගේම අතාරින්න එපා Till Win♥💪💪
ඒක පට්ට! .😁💪🏼
Creative ❤
😊දිනන තුරු (Till win) අප සමග සිටින ටිල්වින් සහෝදරයාට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤🧭
Just won 😊
මාලිමාවට ජයවේවා
හදවතේ මලීමාව එක මිටට ,ජයවේවා ටිල්වින් සහෝදරයා
කතාවනම් කතාව ඉන්නතැන්වලින් නැගිට්ටවෙනව ❤❤❤
මාලිමාවෙ ශක්තිමත් වචන අදහස් අතිවිශාල ජයග්‍රහණයේ මාවතයි ! ජයවේවා!!
Puka
ටිල්වින් සිල්වා කියන්නෙ මැයි රැලියට හැමදාම ගැම්මක් දෙන නායකයෙක් ❤
ඉතින් යහළුවනි මල් පිපුනොත් ගසක..සැකක් නැතිය ඵල හටගනු නිසැක..සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..වරෙව් පරාගනයට රොද බැද හනික..♥️I felt it..
මාලිමාවට නිසැක විජයග්‍රහණය......!!!❤🎉💯💐🇱🇰
පුතනුවනේ ඔබට බුදුසරනයි, ඡේසු පිහිටයි සියලු ආරක්ෂාවයි. රට පිබිදෙයි මාලිමාවට ඡයවේවා❤️❤️❤️❤️❤️
රට ගොඩ නගමු !!ජනතාවට ජයවේවා !!!
⏱️⏱️⏱️ එකෙන්ම මාලිමාවට ⏱️⏱️⏱️ ජය වේවා !!! ⏱️⏱️⏱️
ඇත්තටම කවදාවත් අහලා නෑ මෙහෙම කතාවක්! ජය වේවා !
ටිල්වින් =Till Win. ජයග්‍රහණය දක්වා.ජයවේවා සහෝදරයා
මේ පුංචි මිනිසාගේ කථාවේ අවසානය කවදත් හරිම උද්වේගකරයි. මෙවරත් ගියවර මෙන් ඔහුගේ කතාවේ අවසානය කොළඹදී දකින්න බලාගෙන හිටියත් එය අපට අහිමි උනා. කමක් නෑ අනුර සහෝදරයාගේ මෙවර මැයි දින කතාවේ අවසානයත් ඉතාමත් සාර්ථකයි.මාලිමාවට ජයවේවා
මම කැමතිම වචනේ තමයි අපේ උන්ට සහෝදරයා සහෝදරිය කියන එක ❤
❤❤❤අපිත් ඉදිරියේ අනිවාර්යයෙන් සියලු ඡන්ද මාළිමාවට දෙනවා ,හැබැයි කලින් හොරු වගේ nowemu
ජවිපෙ හදවත බදු ටිල්වින් සහොදරයාගේ අප්‍රමාණ කැපවීම් වල ප්‍රතිඵල අද මල්පල ගැන්වී ඇත ..
නොවැම්බර් 15 වෙනිදා , කිවුව විදයට හැමදේම සම්පූර්ණයි !... ඒක මාරයි "TillWin" .
මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජයවේවා
Jvp එකේ ලොකු අයිය...ආදරෙයි ..අවුරුදු 68ක් උනත් ඒ 💪 හයිය....කටහඩ...💪💪💪💪💗💗💗💗
Tillwin you are the greatest leader of Sri Lanka with a lot of patience, direction, motivation and organising skills. Sri Lanka is very proud to have people like you. .
එචිචරයි වෙන්න ඔින......ජයවෙිවා
රටට හොදක්ම වෙන්න ඕනි ❤❤❤❤
මෙවන් මිනිසුන් නැවත මේ මහ පොලොවෙ යලි හමු නොවේව්. තම ජීවිත කාලයම සමාජ සේවය වෙනුවෙන් කැප කරපු උතුම් මිනිස්සුජයවේවා ටිල්වින් අයියේ..මෙතුවක් කාලයක් උඹ විඳපු දුක් කන්ඳ...නිමාවීමට කාලයයි...රට ගොඩනගන නව යුගයයි..
ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉මාලිමාවට 🎉🎉🎉
ජයෙන් ජයම වේවා !
මාලිමාව ජයග්‍රහණය කරනකන් මුලු රටම බලාගෙන ඉන්නෙමු. ❤
ඉස්සරනම් ඇත්තටම දේශපාලන ගැන කිසි හැඟීමක් නෑ අපි අම්මා තාත්තා චන්දෙ දුන්න හින්දා උන්ටම දුන්නා එතකොට එයාල කිවුවොත් හොඳයි කියලා ඒක හරි කියලා හිතුවේ ඒත් ඇත්තටම යතාර්ථය නම් අපි මේ වෙනකල් කිසිම අවබෝධයක් නැතුව අපේ දරුවන්ගේ අනාගතේ කාලකන්නි කරලා දාලා දැන්වත් ගතානුගතික බොළඳ පටු මානසිකත්වයෙන් මිදිලා හැමෝම එකතු වෙලා යතාර්ථය තේරුම් අරන් අපේ බලය පාවිච්චි කළ යුතුයි මේක තමයි අවස්ථාව
අපිට ඔබලාව අතපසු උනත්, පමා නැහැ. පීඩිත පන්තියට ජයවේවා 🙏🙏💪💪❤️❤️
ටිල්වින් සහොඩරයා මන් ආඩරය කරන උතුම් සහොඩරයා ටිල්වින් ඔබය. මුලු ජේවිතෙම රට වෙනුවෙන් ක්පකරපු ඔබ වන් උතුම් මිනිසකුගෙ පතුම ඉටු වන කලය අත ලගෛ.....😂
මාලිමාවට ජන්දය නොදෙන සියල්ල බත් පැකට් එකට හා පුද්ගලික වාසියට වෙනත් පක්ෂයට ජන්දය භාවිතා කරණ බව මතක තියාගන්න
අනුර සහෝදරයා ජනතාවගේ ජනපති මාලිමාවට ජයවේවා ❤️
එකතු වෙමු රට ගොඩ නැගීමට මාලිමාව වටා
❤ ලොකු හිතක් තියෙන මනුස්සයෙක්,, වයසට නෙමෙයි ගැම්ම...❤
ජයවේවා ❤❤❤ ජයවේවා ජයවේවා
ජය ජය ජය ජයම ෙවිවා
ජය වෙවා ජය වෙවා!!!!!!❤❤❤❤❤
ජය විජයම වෙවා!!!!!!අපි වෙනුවෙන් එකමිටට මුළු රටම රතු බල කොටුවක් කරගමු ❤❤❤❤❤❤
මෙලෙස ජනතාවගේ හදවතට කථාකල භැකි ලංකාවේ සිටින එකම දේශපාලන නායකයා ටිල්වින් සහෝදරයා
මාලිමවට ජයවෙිවා 👑👑🌹🌹🚩🚩🧭🧭🇱🇰🇱🇰🔥🔥👑👑👑👑👑👑
මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි .... ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ....
මේක වෙනම level එකක් ❤❤❤❤❤❤
පක්ශයෙ ශක්තිය විනය ආදර්ශය තමා❤ ටිල් වින්. නම දාපු එකනාටත් උපහාරය.
මම rtd Army officer කෙනෙක් විදියට ගිය පලවෙනි මැයි රැලිය සහ මගේ ජිවිතේ අවු.44 ට දැකපු.ලොකුම.සෙනග මේ රැලිය ඉවර වෙලා හවස 6'10 විතර මේ මැයි රැලියටගිය මගේ මාමා ඉති උගත්.රජයේ ඉහල තනතුරක් දරපු මහපොලවෙ පය.ගහලා.මිනිස්සු එක්ක.ජිවත්.වුන.එයා හවස 6 10වගෙි මාතරදි හෘද්යභාධයකින් අපෙන් වෙන් වුනා.එ මොහොතේ සිට අප සමග.සිටි සමන්ත විද්‍යාරත්න .සුනිල් හදුන්නෙත්ති මාතර ඔක්කොම මතක් කරන අතර .මේ වෙනකම්.හැම තප්පරයක්ම අපි ලග ඉන්න NPP JVP බණ්ඩාරවෙල NPP ඉන්දික මල්ලි ඇතුලු හැමොටම මාගේ ස්තුතිය
ඒ කියන්නේ ඔහුට හෘදයාබාධය ආවේ මාලිමාවේ මාතර මැයි රැළිය අතරතුරදීද? කෙසේ හෝ වේවා, මේ රට ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ කල්ලියෙන් මුදාගෙන අපේ අනාගතය සෞභාග්‍යමත් කිරීමට ජාතික ජනබලවේගය සමඟ හිටගත් ඔහුට ගෞරවය පුද කරනවා. ඔහුට සුභ ගමන්!
@@HirunKarunaratne පුදුම.කැපවිමක්.තිබ්බ මනුස්සකම.පිරිනු කෙනෙක් campus ගිහින්.පරිපාලනයේ.ඉහලම.තනතුරක්.දරලා විශ්‍රාම.කාලය බණ්ඩාරවෙල මිනිස්සුන්ටම කැප කරපු කෙනෙක් එයා පෙලපාලියේ ගියේ නැහැ බස් එකේ.ඉදිද්දි 6 .5.විතර විනාඩි 5 වත්.ගියේ නැහැ.hospital ගෙනියන්න.එ.වෙනටකාටත්.නැති.වෙලා NPP POWER BADULLA මගේ.UA-cam චැනල් එකේ තියෙනවා.විඩියො.සහ.SHORTS
Hemadama nihathamai Tilvin sahodaraya. Salute ❤❤❤❤❤❤
❤❤❤❤budusaranai budusaranai npp jauawewa ❤❤
දේශපාලන කලාවේ නැංගුරම ඔබයි සහෝදරයා.. ටිල්වින්..❤❤
ජය නියතයි ලංකාවේ ( මාලිමාව )
ටිල්වින් සහෝදරයා ඔබ අපේ ලෙනින් කතා දෙකක් නෑ ජයවේවා සහොදරවරුණී 🎉🎉🎉
අතිගරු ,උතුමා,අයියා,සහෝදරයා ,කියන වන නෙමෙයි අවංකව මම අපේක්ෂා කරන්නේ කලින් උන් වගේ හොරා කන්නේ නැති සුපිරිසිදු පාලනයක්.
එය නිසැකවම ලැබෙනවා
මේ ප්‍රීති ගෝෂා.. " අරක්කු කට වලින් " නොවේ.. අව්‍යාජ පැතුම් පමණක් මයි..
ටිල්වින් ,දිනනකම්ම සටන්කරන සටන්කාමියා මාලිමාවේ නොසැලෙන ජීවය
මාලිමාවට ජයවේවා❤❤❤
මාලිමාවට ජය.....
ජයවේවා ජයවේවා සහෝදරයා ජයවේවා ❤❤❤❤❤ 👍💪 💎✖️🙏
ජයවෙිවා මාලිමාවට🙏🙏❤️❤️👍👍💐
මාලිමාවට ජයවෙිවා.රටගොඩනගන විශ්වාසය ඉඩ දෙමු.
ජයවේවා මාලිමාවට . මාලිමාව දිනවමු. ජයවේවා මාලිමාවට .
❤❤❤❤❤ නියමායි සහො... ජය නියතායි ❤❤❤
පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් කැබිනට් එක විසුරුවන්න ඕනි. අනුර ජනාධිපති උනාම හිස් වෙන පාර්ලිමේන්තු පුටුව පුරවලා අලුත් කැබිනට් එකක් හදන්න ඕනි. අලුත් ලේකම් වරු පත් කරලා සංස්ථා සභාපතිවරු සෙට් එකක් පත් කරගන්න ඕනි . ඊට පස්සෙ තමා පාර්ලිමේන්තුව විසුරුවන වැඩේට අත ගහන්න ඕනි. නැත්තම් පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකලුත් ඇමති මණ්ඩලය, ලේකම්වරු සංස්ථා සභාපතිවරු ඔක්කොම දැන් ඉන්න set එකම තමා.
මාලිමාවට ජය වෙිවා !!! මතෘභුමියට ජයවෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹 මිනිසුනේ බුද්ධියෙන් වැඩ කල යුතු කාලයයි මේ.....සිය්ලුබලවේග එකතු වී මේ මජර දේසපාලුවන් එළවා දමා මාලිමාවට චන්දය දී රට දිනවා අපිත් දිනමු.....🌹🌹🌹🌹🌹🌹
මෙවන් මිනිසුන් නැවත මේ මහ පොලොවෙ යලි හමු නොවේව්. තම ජීවිත කාලයම සමාජ සේවය වෙනුවෙන් කැප කරපු උතුම් මිනිස්සු.. ❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
ටිලිවින් සහෝදරයට රජ කම ලාබුනා හා සාමාන සතුටක් ඇති.විවිධ තාඩන, පීඩන, හැල හැප්පිම්, ඇද වැටීම්, මඩ, අවලාද මොන තරම් දේසපාලන ජීවිතයේ ඔබ ඇතුළු ඔබේ අනෙකුත් සහෝදර වරුන් මුහුණ දුන්නද, අද ඒ දුක් ගැහැට වල මල් පල දරන කාලයයි සහෝදරවරුණි ඔබට ජය!
❤❤❤❤❤
❤❤❤
මාළිමාවට ජය වෙිිවා .සුපිරියි ටිල්වින් සහෝදරයා .❤❤❤❤
ජයවේවා ටිල්වින් අයියේ..
මෙතුවක් කාලයක් උඹ විඳපු දුක් කන්ඳ...
නිමාවීමට කාලයයි...
රට ගොඩනගන නව යුගයයි..
අපි අපේ රට හදමු
මගේ මාතෘභූමියට ජයවේවා..!❤️
❤❤❤❤❤
ටිල්වින්ගෙ කතාව අහද්දි හරිම උද්වේගකරයි, දේශපාලනයත් කලාවක් වගෙයි ❤
ඉස්සර මට උඹලව පෙන්නන්න බෑ බං. සමාවෙයල්ල
අපි උඹලව රජ කරනවා❤
Budusaranai..PUTHE .man .Italiye
Idan .rnava
A lot people had done same Mistake including you & me.
Now we do the Right thing...
We vote 🗳 for JVP ❤.....
ස්තුතියි සහෝදරයා.සත්‍ය තේරෙන්නේ පුමාදවෙලයි.
ටිල්වින් සහෝදරයා....ඔබ තමයි පිටකොන්ද....!!
ජයවේවා...!
😅
❤❤❤❤❤❤
ඔබ කරතියාන පමිණි මහා දුක්කන්ද බිමතැබීමේ දිනය උදස්වේවා.ජාතික ජන බලවේගයට ජයවේවා .!!!
මගේ ජීවිතයේ අහපු ලස්සනම කතාව හරිම ආඩම්බරයි ටිල්වින් සහෝදරයා ඔයාලට ජයම වේවා
❤
හදවත පතුලටම කිදා බැහැපු රට වෙනුවෙන් පිටවුණු අපුරු උද්වේගකර කථා පෙල 💪💪
කතා රස කතා 😂
Ayyo jeppo😡
@@kingsleynis7942හිතට අමාරුයි තමා , ඒත් ඉවසන් ඉදහන් උබලට කරන්න පුලුවන් දෙයක් නැ ආය.
ඇයි බං කේන්ති ගන්නේ මමත් ඔය අනිත් පක්ෂ දෙකටම ඡන්දෙ දුන්නා. මොනාද අපිට හම්බවුණේ? අවංකෙම මොනාද හම්බුනේ@@kingsleynis7942
@@kingsleynis7942ඇත්තටම අනිත් පක්ෂ දෙකෙන් අපිට රස දේවල් ලැබුණද
ටිල්වින් සහෝදරයා ඹබේ වචන හරිම බලගතුයි. ඔබ සැමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
Ow ekale goni billek NE jvp waddo pawadipu ekane giyath wenna oyalath paw
❤❤❤❤❤
@@prasannawanigabaduge8984හරි හරි ගෝනි බිල්ලා ගැන ඌ බලාගනි උබ උබේ ගෙදර බිල්ලාව කලිසම අස්සට දාලා හොදට බලාගනින්කෝ😂
කවදාහරි මාලිමා ආණ්ඩුවක් ආවොත් ටිල්වින්ට ඇමතිකමක්වත් නොලැබෙන බව ඔහු දන්නවා. ඒත් පක්ෂය වෙනුවෙන් කැප වී සිටිනවා. පුදුම චරිත!
කුසට සාගිනි
හදට සෝ ගිනි
ඉනට වැරහැලි
කැබලි එල්ලා
සතුට සැනසුම
අහිමි කරලු
අදුර දිනු
කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි
සතුරු පා යට
වකුටු වී
අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා
උබලගේ වාරය ඇවිල්ලා!❤
ජය වෙවා❤❤❤ ටිල්වින් සහොදරයා 🙏🙏💪💪💪මාලිමාවට ජයෙන් ජයම වෙවා❤❤❤ පාදඩ අවජාතක සක්කිලි හොර රනිල් රාජපක්ෂ,හා,සජිත් ප්රමුඛ සහජයෙන්ම බන්කොලොත් (ස.ජ.බ.) පාදඩ හොරුන් පන්නන්නට එක් වෙයව් මිනිසුනේ මේ සුන්දර මාලිමා නායකයන් සමග.මාලිමාවට ජය වෙවා❤❤❤ ජය වෙවා❤❤❤ ජය වෙවා❤❤❤
රටේ ඇති දේශපාලන පක්ෂ , ලේකම්වරුන් අතරින් දැනුමින් පිරුපුන් ආදර්ශමත්ම ලේකම වරයා ඔබයි, ආදරණීය සහෝදරයා .
❤❤❤❤❤
සතුටුයි .ගොඩක් සතුටුයි .මැරෙන්න කලින් හොද රටක් දකින්න ලැබෙයි.ජයවේවා ජනතාවට ජයවේවා ජයවේවා සහෝදරයා 💕💕💕🥰🥰🥰🥰🥰🥰🩷🩷
88 89 kale karapu ewa danna ekekgen ahaganing..
අපි දන්නවා..අපිත් ජීවත් වුණා.....ඒ කාලේ..ඒ නිසාමයි මාලිමාව දිනන්නඕන කියලා පතන්නේ...@@shehansamaratunga9193
@@shehansamaratunga9193 තෝ ඉස්සෙල්ලා ඉතිහාසෙ ඉගෙන ගෙනවරෙන් ඒ කාලෙ මොනා ද උනේ කියලා දැනගන්න. ඒවා නොදැණ මෙතන ගෝටා සජිත්ගෙ පුක හෝද්න්න එන්න එපා
@@shehansamaratunga9193
පුක දෙන කාලකන්නියෙක් කමක් නෑඅපි මාලිමාවට
සදාකාලික විප්ලවවාදියා ආදරණීය ටිල්වින් සහෝදරයා... නුඹ අපේ දේශපාලන පරමාදර්ශයයි 💞ජයවේවා 💞
ටිල්වින් සහෝදරය ගේ ඇතුලාන්තයෙන් විජේවීර සහෝදරයාව මැවී පෙනෙන්නෙ මට විතරද..........ජය නියතයි........🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Paw th ekale kasame vee ne
මේ සිහිනය සැබෑ කරගමු. මාලිමාවට ජය වේවා ❤
2025 කියන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ වාසනාවන්ත කාලය උදාවීමේ ආරම්භයයි...ඒ වෙනුවෙන් අපි හැමෝම රට වෙනුවෙන් මාලිමාව වටා එකතු විය යුතුම කාලයයි මේ..ජයවේවා මාලිමාවට ❤❤❤
😂😢😊😊😢🎉😢❤😊😂😢😊😊😊😊😢😊😊😊😂😂😊😢😊😊😊😊😊😊🎉😢😂
අනිවාර්යයෙන්ම 💯💯
ජය වෙිවා අපෙ අනුර සහොදරයාට 👍👍
උබලා මේ රට බාරගන්නම ඕන සහෝදරයා... මම අපේ නෑයෝ එක්ක රන්ඩු වෙවී මේ වෙනකොට මාලිමාවට චන්ද 70ක් විතර හැදුවා.. සැප්තැම්බර් 21 වෙනකොට චන්ද 100ක් වත් හදනවා.. මට කරන්න පුළුවන් එකම දේ ඒකයි... ජයවේවා මාලිමාවට... ජයවේවා මව්බිමට...❤️❤️❤️❤️
මාලිමාවට ජය❤❤❤❤ ජය❤❤❤❤ මාලිමාවට ජය❤❤❤❤ මාලිමාවට ජය❤❤❤
නිමා නොවන අමිල මෙහෙවර ටිල්වින් සොහොයුරා❤❤❤
Anura mathithumage pita konda rivlin sahodaraya malimawata jayen jayama wewa❤
ඔක්තෝබර් ජනාධිපතිවරණයක් ආවා. අනුර දින්නා. දවස් දෙකෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ කිව්ව දේවල් කරා. දැන් බලන් ඉන්නේ රටේ පුරවැසියෝ හොද මනුස්සයෝ ටිකක් පාර්ලිමේන්තුවට එවනකන්.❤❤❤❤❤
ජය ජය වේ මාලිමවට රටට...❤❤❤
මට අපේරොහන සහොදරයා සහ අපෙන් උදුරාගත් සදාදරනීය සොයුර සොයුරියන් මතක් උනා ටිල්වින් සහෝදරයා මෙ අයගෙ එකතුවක් වගේ දනුනා අපරිමිත දුකක් වගේම අපරිමිත සතුටක් සදාදරනීය ටිල්වින් (,till win) සොයුර අපි අනිවාර්යයෙන්ම ගොඩනගමු ජයවෙවා මාලිමාවට ජයවෙවා රටට ජයවෙවා
❤❤❤❤❤
Till win .... 3:53 ❤❤❤
ටිල්වින් සහෝදරයා කි පාරක් බැලුවත් ඇති විමක් නැත, ජය වේවා මාලිමාවට 💪💪
එකම විසඳුම
හොඳම විසඳුම
මාලිමාව...!❤
අනිවාරෙන්ම පාර්ලිමේන්තුවේ හොරු රැල එලවල දමන්න ඕනෙ හොඳයි කියන එකෙක්වත් නෑ දැන් පාර්ලිමේන්තුවේ.
මාලිමාවේ නොසෙල්වෙන ශක්තිය ධෛර්යය සම්පන්න ඔහු නම් ටිල්වින්...❤❤❤❤🌷🌷🌷🌷
Helawenne nathnam podi aulak athi.. namila poddak balapan natta wadinawada danne na.
මේ වගේ සාරවත් කතා ඇහෙන්නේ මාලිමා වේදිකාවලම විතරයි සහෝ. මේවා ඇහෙනකොට අලි පොහොට්ටු වහල්ලුන්ට තරු පෙනිලා. ඔයා දැක්කද වතුර බි බී නාකිමයින කරපු මොංගල් කතාව 😂😂😂😂😂😂
❤❤❤❤👍👍👍👍👍
Thopita stars penne after winning because no money no run country paw overestimate Gon athal
❤❤❤❤❤❤❤
මේ වගේ මිනිස්සු මැරිල යන්න කලින් රට බාරදෙන්න ඕන ..මොකද කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව රට වෙනුවෙන් කැපවෙන අවංක මිනිස්සු ..ජයවේවා සහෝදරයා ..මුලු රටම මාලිමාවට ❤❤❤
මාලිමාව දිනවමු !රට ගොඩ නගමු !!ජනතාවට ජයවේවා !!!
ජීවිතය ඉවසා දරා ගත යුතු තැන ඔබව සිහියට නැගේ..
මේ ලොකයේ ඉවසීම පිලිබද ඔබ මහා යෝද උදාහරණයකි..
❤❤❤❤❤
සමිපූර්ණ සත්‍යයක්.
ඉස්සර පයින් ගහල කතා කරපු මිනිස්සු... අද හරිම පසුතැවෙනවා ඒ ගැන🙏... ජය වේවා.. මාලිමාවට 💟💟💟💟
ටිල්වින් සහෝදරයට බුදුන්ගේම සරනයි🙏🙏🙏👀👀👀
ටිල්වින් , ඔබ සැම අපේ රට වෙනුවෙන් ජිවිත පුජාවෙන් වන්දි ගෙවා නැවත නැගිටපු පිරිසක් , නගේ හදබැති ප්‍රනාමය. සමාවෙන්න මමත් ඉස්සර ඔයාලට එරෙහිව කටයුතු කලා. එදා හොරුන සපොට් කලා.අද මමත් නගේ ගෙදර ඔක්කොම චන්ද දෙන්නෙ මාලිමාවට . ජය වෙවා මාලිමාවට .
ගේම අතාරින්න එපා Till Win♥💪💪
ඒක පට්ට! .😁💪🏼
❤
Creative ❤
😊දිනන තුරු (Till win) අප සමග සිටින ටිල්වින් සහෝදරයාට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤🧭
Just won 😊
මාලිමාවට ජයවේවා
හදවතේ මලීමාව එක මිටට ,ජයවේවා ටිල්වින් සහෝදරයා
කතාවනම් කතාව ඉන්නතැන්වලින් නැගිට්ටවෙනව ❤❤❤
මාලිමාවෙ ශක්තිමත් වචන අදහස් අතිවිශාල ජයග්‍රහණයේ මාවතයි ! ජයවේවා!!
Puka
ටිල්වින් සිල්වා කියන්නෙ මැයි රැලියට හැමදාම ගැම්මක් දෙන නායකයෙක් ❤
ඉතින් යහළුවනි මල් පිපුනොත් ගසක..
සැකක් නැතිය ඵල හටගනු නිසැක..
සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක..
වරෙව් පරාගනයට රොද බැද හනික..
♥️
I felt it..
මාලිමාවට නිසැක විජයග්‍රහණය......!!!❤🎉💯💐🇱🇰
පුතනුවනේ ඔබට බුදුසරනයි, ඡේසු පිහිටයි සියලු ආරක්ෂාවයි. රට පිබිදෙයි මාලිමාවට ඡයවේවා❤️❤️❤️❤️❤️
රට ගොඩ නගමු !!ජනතාවට ජයවේවා !!!
⏱️⏱️⏱️ එකෙන්ම මාලිමාවට ⏱️⏱️⏱️ ජය වේවා !!! ⏱️⏱️⏱️
ඇත්තටම කවදාවත් අහලා නෑ මෙහෙම කතාවක්! ජය වේවා !
ටිල්වින් =Till Win. ජයග්‍රහණය දක්වා.ජයවේවා සහෝදරයා
මේ පුංචි මිනිසාගේ කථාවේ අවසානය කවදත් හරිම උද්වේගකරයි. මෙවරත් ගියවර මෙන් ඔහුගේ කතාවේ අවසානය කොළඹදී දකින්න බලාගෙන හිටියත් එය අපට අහිමි උනා. කමක් නෑ අනුර සහෝදරයාගේ මෙවර මැයි දින කතාවේ අවසානයත් ඉතාමත් සාර්ථකයි.
මාලිමාවට ජයවේවා
මම කැමතිම වචනේ තමයි අපේ උන්ට සහෝදරයා සහෝදරිය කියන එක ❤
❤❤❤
අපිත් ඉදිරියේ අනිවාර්යයෙන් සියලු ඡන්ද මාළිමාවට දෙනවා ,
හැබැයි කලින් හොරු වගේ nowemu
ජවිපෙ හදවත බදු ටිල්වින් සහොදරයාගේ අප්‍රමාණ කැපවීම් වල ප්‍රතිඵල අද මල්පල ගැන්වී ඇත ..
❤❤❤❤❤
නොවැම්බර් 15 වෙනිදා , කිවුව විදයට හැමදේම සම්පූර්ණයි !... ඒක මාරයි "TillWin" .
මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජයවේවා
Jvp එකේ ලොකු අයිය...ආදරෙයි ..අවුරුදු 68ක් උනත් ඒ 💪 හයිය....කටහඩ...💪💪💪💪💗💗💗💗
Tillwin you are the greatest leader of Sri Lanka with a lot of patience, direction, motivation and organising skills. Sri Lanka is very proud to have people like you. .
එචිචරයි වෙන්න ඔින......
ජයවෙිවා
රටට හොදක්ම වෙන්න ඕනි ❤❤❤❤
මෙවන් මිනිසුන් නැවත මේ මහ පොලොවෙ යලි හමු නොවේව්. තම ජීවිත කාලයම සමාජ සේවය වෙනුවෙන් කැප කරපු උතුම් මිනිස්සු
ජයවේවා ටිල්වින් අයියේ..
මෙතුවක් කාලයක් උඹ විඳපු දුක් කන්ඳ...
නිමාවීමට කාලයයි...
රට ගොඩනගන නව යුගයයි..
ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉මාලිමාවට 🎉🎉🎉
ජයෙන් ජයම වේවා !
මාලිමාව ජයග්‍රහණය කරනකන් මුලු රටම බලාගෙන ඉන්නෙමු. ❤
ඉස්සරනම් ඇත්තටම දේශපාලන ගැන කිසි හැඟීමක් නෑ අපි අම්මා තාත්තා චන්දෙ දුන්න හින්දා උන්ටම දුන්නා එතකොට එයාල කිවුවොත් හොඳයි කියලා ඒක හරි කියලා හිතුවේ ඒත් ඇත්තටම යතාර්ථය නම් අපි මේ වෙනකල් කිසිම අවබෝධයක් නැතුව අපේ දරුවන්ගේ අනාගතේ කාලකන්නි කරලා දාලා දැන්වත් ගතානුගතික බොළඳ පටු මානසිකත්වයෙන් මිදිලා හැමෝම එකතු වෙලා යතාර්ථය තේරුම් අරන් අපේ බලය පාවිච්චි කළ යුතුයි මේක තමයි අවස්ථාව
අපිට ඔබලාව අතපසු උනත්, පමා නැහැ. පීඩිත පන්තියට ජයවේවා 🙏🙏💪💪❤️❤️
ටිල්වින් සහොඩරයා මන් ආඩරය කරන උතුම් සහොඩරයා ටිල්වින් ඔබය. මුලු ජේවිතෙම රට වෙනුවෙන් ක්පකරපු ඔබ වන් උතුම් මිනිසකුගෙ පතුම ඉටු වන කලය අත ලගෛ.....😂
මාලිමාවට ජන්දය නොදෙන සියල්ල බත් පැකට් එකට හා පුද්ගලික වාසියට වෙනත් පක්ෂයට ජන්දය භාවිතා කරණ බව මතක තියාගන්න
අනුර සහෝදරයා ජනතාවගේ ජනපති මාලිමාවට ජයවේවා ❤️
එකතු වෙමු රට ගොඩ නැගීමට මාලිමාව වටා
❤ ලොකු හිතක් තියෙන මනුස්සයෙක්,, වයසට නෙමෙයි ගැම්ම...❤
ජයවේවා ❤❤❤ ජයවේවා ජයවේවා
ජය ජය ජය ජයම ෙවිවා
ජය වෙවා ජය වෙවා!!!!!!❤❤❤❤❤
ජය විජයම වෙවා!!!!!!අපි වෙනුවෙන් එකමිටට මුළු රටම රතු බල කොටුවක් කරගමු ❤❤❤❤❤❤
මෙලෙස ජනතාවගේ හදවතට කථාකල භැකි ලංකාවේ සිටින එකම දේශපාලන නායකයා ටිල්වින් සහෝදරයා
මාලිමවට ජයවෙිවා 👑👑🌹🌹🚩🚩🧭🧭🇱🇰🇱🇰🔥🔥👑👑👑👑👑👑
මාලිමාවේ ජය ඉස්තීරයි සහතිකයි විස්වාසයි .... ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ....
මේක වෙනම level එකක් ❤❤❤❤❤❤
පක්ශයෙ ශක්තිය විනය ආදර්ශය තමා❤ ටිල් වින්. නම දාපු එකනාටත් උපහාරය.
මම rtd Army officer කෙනෙක් විදියට ගිය පලවෙනි මැයි රැලිය සහ මගේ ජිවිතේ අවු.44 ට දැකපු.ලොකුම.සෙනග මේ රැලිය ඉවර වෙලා හවස 6'10 විතර මේ මැයි රැලියටගිය මගේ මාමා ඉති උගත්.රජයේ ඉහල තනතුරක් දරපු මහපොලවෙ පය.ගහලා.මිනිස්සු එක්ක.ජිවත්.වුන.එයා හවස 6 10වගෙි මාතරදි හෘද්යභාධයකින් අපෙන් වෙන් වුනා.එ මොහොතේ සිට අප සමග.සිටි සමන්ත විද්‍යාරත්න .සුනිල් හදුන්නෙත්ති මාතර ඔක්කොම මතක් කරන අතර .මේ වෙනකම්.හැම තප්පරයක්ම අපි ලග ඉන්න NPP JVP බණ්ඩාරවෙල NPP ඉන්දික මල්ලි ඇතුලු හැමොටම මාගේ ස්තුතිය
ඒ කියන්නේ ඔහුට හෘදයාබාධය ආවේ මාලිමාවේ මාතර මැයි රැළිය අතරතුරදීද? කෙසේ හෝ වේවා, මේ රට ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ කල්ලියෙන් මුදාගෙන අපේ අනාගතය සෞභාග්‍යමත් කිරීමට ජාතික ජනබලවේගය සමඟ හිටගත් ඔහුට ගෞරවය පුද කරනවා. ඔහුට සුභ ගමන්!
@@HirunKarunaratne පුදුම.කැපවිමක්.තිබ්බ මනුස්සකම.පිරිනු කෙනෙක් campus ගිහින්.පරිපාලනයේ.ඉහලම.තනතුරක්.දරලා විශ්‍රාම.කාලය බණ්ඩාරවෙල මිනිස්සුන්ටම කැප කරපු කෙනෙක් එයා පෙලපාලියේ ගියේ නැහැ බස් එකේ.ඉදිද්දි 6 .5.විතර විනාඩි 5 වත්.ගියේ නැහැ.hospital ගෙනියන්න.එ.වෙනටකාටත්.නැති.වෙලා NPP POWER BADULLA මගේ.UA-cam චැනල් එකේ තියෙනවා.විඩියො.සහ.SHORTS
Hemadama nihathamai Tilvin sahodaraya. Salute ❤❤❤❤❤❤
❤❤❤❤budusaranai budusaranai npp jauawewa ❤❤
දේශපාලන කලාවේ නැංගුරම ඔබයි සහෝදරයා.. ටිල්වින්..❤❤
ජය නියතයි ලංකාවේ ( මාලිමාව )
ටිල්වින් සහෝදරයා ඔබ අපේ ලෙනින් කතා දෙකක් නෑ ජයවේවා සහොදරවරුණී 🎉🎉🎉
අතිගරු ,උතුමා,අයියා,සහෝදරයා ,කියන වන නෙමෙයි අවංකව මම අපේක්ෂා කරන්නේ කලින් උන් වගේ හොරා කන්නේ නැති සුපිරිසිදු පාලනයක්.
එය නිසැකවම ලැබෙනවා
මේ ප්‍රීති ගෝෂා.. " අරක්කු කට වලින් " නොවේ.. අව්‍යාජ පැතුම් පමණක් මයි..
ටිල්වින් ,දිනනකම්ම සටන්කරන සටන්කාමියා මාලිමාවේ නොසැලෙන ජීවය
මාලිමාවට ජයවේවා❤❤❤
මාලිමාවට ජය.....
ජයවේවා ජයවේවා සහෝදරයා ජයවේවා ❤❤❤❤❤ 👍💪 💎✖️🙏
ජයවෙිවා මාලිමාවට🙏🙏❤️❤️👍👍💐
මාලිමාවට ජයවෙිවා.රටගොඩනගන විශ්වාසය ඉඩ දෙමු.
ජයවේවා මාලිමාවට . මාලිමාව දිනවමු. ජයවේවා මාලිමාවට .
❤❤❤❤❤ නියමායි සහො... ජය නියතායි ❤❤❤
පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් කැබිනට් එක විසුරුවන්න ඕනි.
අනුර ජනාධිපති උනාම හිස් වෙන පාර්ලිමේන්තු පුටුව පුරවලා අලුත් කැබිනට් එකක් හදන්න ඕනි. අලුත් ලේකම් වරු පත් කරලා සංස්ථා සභාපතිවරු සෙට් එකක් පත් කරගන්න ඕනි . ඊට පස්සෙ තමා පාර්ලිමේන්තුව විසුරුවන වැඩේට අත ගහන්න ඕනි.
නැත්තම් පාර්ලිමේන්තු මැතිවරණය ඉවර වෙනකලුත් ඇමති මණ්ඩලය, ලේකම්වරු සංස්ථා සභාපතිවරු ඔක්කොම දැන් ඉන්න set එකම තමා.