හිටපු මැති ඇමති ආරක්ෂාව ඉවතට | ආණ්ඩුව හිටි හැටියේ මොකක්ද මේ කළේ..? | පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 Місяць тому +721

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙනා...👍
    එඩිතර හොද හදැති රජෙක් ලක්මෑණිට හිමිවුනා...👍❤️👍🙏🙏🙏🙏👑👑👑👑👑❤👍👍👍👍

  • @Kamal-rk2uj
    @Kamal-rk2uj Місяць тому +642

    එළබෙන මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදීමට හැමෝම එකතුවෙමු....

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 Місяць тому +11

      අපි කොහොමත් 3%කට්ටිය තමා ඔබ සැම එකතුවෙන්න ..❤❤❤

    • @athulamunaweera1051
      @athulamunaweera1051 Місяць тому +12

      5/6 බලයක් ලබා දෙන්න ,අවශ්‍ය පනත් සම්මත කර ගැනීමට සහ ජනාධිපතිවරයාගේ බලතල අයින් කර ගැනීමට.

    • @omar7239
      @omar7239 Місяць тому +2

      Aniwaa ❤❤

    • @violetyapa7727
      @violetyapa7727 Місяць тому +1

      👍👍👍👍

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg Місяць тому

      2/3 k ona mayi..npp MP s la..

  • @rachelperaud1945
    @rachelperaud1945 Місяць тому +579

    දැන් පොලීසියට පුලුවන් තමන්ගෙ ගවුරවය රැකගෙන වැඩකලෑකි. මෙච්චර කල් අරූට මූට් ගොට අල්ලන්න සිද්ද වුනා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp Місяць тому

      💯✅💯✅💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾👑💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @udaidunil9372
    @udaidunil9372 Місяць тому +396

    හිටපු කට්ටිය ජනතාවට සේවය කලානම් ජනතාව එයලාව ආරක්ෂා කරයි

  • @thameeraluckmal7622
    @thameeraluckmal7622 Місяць тому +519

    පාර්ලිමේන්තුවේ ලබාදෙන කෑම වේල අත් හිටවන්න බලධාරීන්ගේ ඇස් යොමු වේවා.
    ජනතා සේවයට එන මන්ත්‍රීවරුනට හා සේවකයනට ගෙදරින් බත් එකක් අරන් එන්න කියමු.
    විශාල ජනතා බදු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වෙයි.
    ඒ මුදල් වලින් එක් වේලක් කාලා ජීවත් වෙන අපේ මිනිසුන්ට සහන දෙන්න හැකි වේවා.

    • @VindiyaVindiya-u1l
      @VindiyaVindiya-u1l Місяць тому +7

      Good idea

    • @mohamednishan2895
      @mohamednishan2895 Місяць тому +3

      Yes..Eyaalage Healey ekata Hoda foods ok..

    • @funnyboy7053
      @funnyboy7053 Місяць тому +3

      Yes bro

    • @xtratelecom1035
      @xtratelecom1035 Місяць тому +6

      අනිවාර්යයෙන්ම

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 Місяць тому +8

      JR ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා වගේ මතකයි තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගන්න කියලා

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 Місяць тому +218

    මැරෙන්න කලින් මේවා දකින්න පුලුවන් උනානෙ 😌😌😌😌😌😌💪💪💪💪💪

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 Місяць тому

      Eka. Name. Atta

    • @sajith2176
      @sajith2176 Місяць тому

      තොපේ මහා එවුන්ටත් පාතාලේ එකෙක් හරි isis වගේ එකෙක් වැඩක් දුන්නොත් තොපිටත් තේරෙයි ගැලරියට චූන් කරපු එකේ රඟේ

    • @sasanthass7989
      @sasanthass7989 Місяць тому

      Deyyampa👏👏👏👏

    • @Konar-n8l
      @Konar-n8l Місяць тому +1

      ඉහල.පොස්ටි.එක භයානකයි.ඒක.i.o.pddp..යවමූ👍

    • @viraj.madhushanka
      @viraj.madhushanka Місяць тому

      ඒක බලාගන්නම් ​@@sajith2176

  • @kg94837
    @kg94837 Місяць тому +773

    මේ කරන සියල්ල නතර කිරීමට යටින් කුමන්ත්‍රණ ගෙනියනවා. නොයෙක් බොරු අසත්‍ය තොරතුරු පතුරවනවා. ඒ අයම නොයෙක් වීඩියෝ පෝස්ට් මාලිමාවේ අය විදියට හදා දානවා. ජනතාව මේ අයගේ කුමන්ත්‍රණ වලට අහුනොවේවි කියලා අපි හිතනවා. රට හරි පාරට හැරෙමින් තියෙනවා. මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදී ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිලිවෙලට සහාය වී රට ගොඩගමු.

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 Місяць тому +27

      බොරු post වලට යම් ක්‍රියාමාර්ගයක් ගතනොහැකිද❤

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz Місяць тому +15

      මේක තමයි කාටත් තමන්ගෙ පෝස්ට්ස් යුටියුබ් වීවිස් ගන්න. බොරු දාන එක..

    • @chathuminirathnayake8894
      @chathuminirathnayake8894 Місяць тому +4

      Ehema posts okkotama report karanda False information kiyala

    • @HananSeykilam
      @HananSeykilam Місяць тому +1

      💯

    • @MuduMaduwanthi
      @MuduMaduwanthi Місяць тому +7

      වගකියන මාද්‍ය ආයතනයකින් ලැබෙන තොරතුරු විතරක් බලන්න..

  • @DamithRishantha
    @DamithRishantha Місяць тому +2

    අනුර සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew Місяць тому +346

    තත්ත්වය බයානකයි අනුර කුමාර සහොදරයා ගේ ආරක්ෂා ව ගැන සිතන්න ...විශේෂයෙන් මැති ඇමැති වරැන්ට නිකුත් කර ඇති සියලුම ගිණි අවි කඩිනමින් නැවත පොලිසියට බාරගත යුතුය 5:05

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Місяць тому +2

    ඉදිරියේදී 2/3 බලය අරගෙන පහුවදා මලත් ප්‍රශ්නයක් නැහැ ඇත්තටම සතුටුයි ❤❤❤

  • @VihangaKavishka-il4yu
    @VihangaKavishka-il4yu Місяць тому +55

    මේවා තමා අපි බලාපොරොත්තු උනේ ජය ❤ දුන් පොරොන්දු එකි නෙක ඉශ්ට කරන ජනපති තුමනි ඔබට ජය ❤

  • @baymathiya4581
    @baymathiya4581 Місяць тому +1

    What a great policeman! Very relaxed and articulate! ❤

  • @Saveenagamage
    @Saveenagamage Місяць тому +362

    පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕනෙ ලිස්ට් එක හදලා ප්‍රසිද්ධ කරමු සහෝදරවරුනි......
    1. මහින්දානන්ද අලුත්ගමගේ
    2. රෝහිත අබේගුණවර්ධන
    3. පවිත්‍රා වන්නිආරච්චි
    4. කංචන විජේසේකර
    5. ගීතා කුමාරසිංහ
    6. නිමල් සිරිපාලද සිල්වා
    7. එසේ එම් චන්ද්‍රසේන
    8. එස් බී දිසානායක
    9. දුමින්ද දිසානායක
    10. ඩිලාන් පෙරේරා
    11. ප්‍රසන්න රණතුංග
    12. ප්‍රසන්න රණවීර
    13. විමල් වීරවංශ
    14. උදය ගම්මන්පිල
    15. නිමල් ලාන්සා
    16. සුසිල් ප්‍රේමජයන්ත
    17. ශෙහාන් සේමසිංහ
    18. මහින්දු අමරවීර
    19. රංජිත් සියඹලාපිටිය
    20. විමලවීර දිසානායක
    21. වාසුදේව නානායක්කාර
    22. චොකා මල්ලි
    23. තිස්ස කුට්ටිආරච්චි
    24. ජෝන්ස්ටන් ප්‍රනාන්දු
    25. ඉන්දික අනුරුද්ධ
    26. DV චානක
    27. D වීරසිංහ
    28. දිළුම් අමුණුගම
    29. බන්දුල ගුණවර්ධන
    30. දයාසිරි ජයසේකර
    31. ඩලස් අලහපෙරුම
    32. චාමර සම්පත්
    33.රාජිත සේනාරත්න
    34.අජිත් මාන්නප්පෙරුම
    35.ඉන්දික අනුරුද්ධ
    36.හරීන්
    37.වෙල්ගම
    38.මහින්ද යාපා
    39.මනූෂ නානායක්කාර
    40.රාවුෆ් හකීම්
    41.රිෂාඩ් බදීයුදීන්
    42.අජිත් පී පෙරේරා
    43.සංජීව එදිරිමාන්න
    44.තොණ්ඩමන්
    45.නාමල්
    46.ගෙවිඳු
    47.ටිරාන්
    48.ශාන්ත බණ්ඩාර
    49.සමන් ප්‍රිය හේරත්
    50.Maithree Pala sirisena
    51.රංගේ බන්ඩාර
    52.අලි සබ්‍රි
    53.ලක්ශ්මන් යාපා
    54.සුසන්ත පුංචිනිලමේ
    55.ඩයනා ගමගේ
    56.කනක හේරත්
    57.තාරක බාලසූරිය
    58.කබීර් හෂීම්
    59.රාධිකා වික්‍රමසිංහ
    60.උදයකාන්ත ගුණතිලක
    61.සුජිත් සංජය පෙරේරා
    62.දුෂ්මන්ත මිත්‍රපාල
    63.ශෙහාන් සේමසිංහ
    64.අජිත් පී පෙරේරා
    65.ගාමිණී ලොකුගේ
    66.දිලිත් ජයවීර
    67. වේලු කුමාර්
    68.දිගම්බරම්
    69.කෙහෙලිය රබුක්වැල්ල
    70.මහින්ද රාජපක්ෂ
    71.රවි කරුනානායක
    72.අකිල විරජ්
    73.තලතා අතුකෝරල
    74.චම්පික රනවක
    75.සජිත් ප්‍ර්‍රේමදාස
    76.නාමල් රාජපක්ෂ
    77.අජිත් රාජපක්ෂ
    මේ ලිස්ට් එක දිගටම update කරන්න මේක රැල්ලක් කරමු සහෝදරයා...... ( උපුටා ගන්නා ලද්දකී ) තව මතක් උනොත් add කරන්න

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому +17

      අනිත් උන් වජිර අබේවර්ධන, හිරැණිකා වගේ කුණු ගොඩවලුත් එපා

    • @tmnalani8066
      @tmnalani8066 Місяць тому

      ලිස්ට් හදන්න ඕන නෑ .හිටපු මැති ඇමතිල ඔක්කොම එලෙව්ව නම් හරි .

    • @Learnwithfun5418
      @Learnwithfun5418 Місяць тому +16

      චාමර සම්පත්
      තේනුක විදානමගේ සහ ඔහුගේ සහෝදරයා

    • @patdee4576
      @patdee4576 Місяць тому +16

      බැසිල් කපුටා රාජපක්ශ, යෝශිත, රෝහිත 🚀 රාජපක්ශ. නම් තිබුනද මන්දා.ලිස්ට් එක දිග නිසා මඟ හැරුනාවත්ද/

    • @Saveenagamage
      @Saveenagamage Місяць тому +11

      @@patdee4576 බැසිල්, යෝශිත?

  • @lovelife2165
    @lovelife2165 Місяць тому +236

    රට නීතියක් හරියට තියනවනම් කාටවත් ආරක්ශාවක් ඕනි නෑ . මොකද රටම ආරක්ශිතයි❤

  • @ncl6963
    @ncl6963 Місяць тому +22

    ඔබතුමා බොහොම වැදගත් විදියට වචන හසුරවනවා. උසස් නිලධාරියෙක් වශයෙන් ඔබතුමා අප සමාජයට දෙන ආදර්ශය ඉතා වටිනවා. ජය!

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Місяць тому +87

    සුපිරි අප්පා දැනෙන සතුට කියලා වැඩක් නැ

    • @dilanHewage
      @dilanHewage Місяць тому +2

      මහා මැතිවරණයට මිනිස්සු උනන්දු කරන්න මාලිමාවට චන්දෙ දෙන්න

  • @kamaljee4
    @kamaljee4 Місяць тому +40

    මගේ සිහිනය සැබෑ වෙමින් , සියලු ප්‍රසංසවල් දෙවිටන්ටම හිමිවේවා

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 Місяць тому +1

      දෙවියන්ට නෙවෙයි බන් අනුරටයි දෙන්න ඕන.

  • @kumarasaman8369
    @kumarasaman8369 Місяць тому +103

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 👍👍👍👍👍👍

  • @suminda8308
    @suminda8308 Місяць тому +240

    තල්දුව දැන් කඩෙි ගිහිල්ලා ඉවරයි නිතිය හරියට කරන්න ඔන

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Місяць тому +53

    ප්‍රභූන් නැති රටක්. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v Місяць тому +2

    අනිවාර්යයෙන් ඉදිරියේදී 2/3 මාලිමාවට චන්දය දෙමු ❤❤❤..අපේ උත්සාහය සාර්ථක වුනා වගේම

  • @madurapperumakcm9221
    @madurapperumakcm9221 Місяць тому +299

    මහත්තයා ඔබ DIG කෙනෙක් නෙ ඈයි හිටපු ගරු ඇමැති කියන්නේ ..උන් මොන ගරු ද

    • @lankaariyarathne1303
      @lankaariyarathne1303 Місяць тому +17

      අනික ෙහාරුන්ට ෙමානවට ගරු කියනවද?

    • @dilipperera6922
      @dilipperera6922 Місяць тому +6

      ඒක තමයි මේගොල්ලෝන් ගේ ගතිය

    • @sisirasisira2258
      @sisirasisira2258 Місяць тому +7

      මෙයා ඒ පැත්තෙනෙ බං😁

    • @chamaliranasinghe
      @chamaliranasinghe Місяць тому +14

      බලතල අහිමි වෙද්දී ගරු පට්ටමත් අයින් කරන්න ...

    • @indika0072
      @indika0072 Місяць тому +11

      ​@@lankaariyarathne1303හරියට හරි සහෝදරිය munta මොන ගරුත්වය ක්ද !"?

  • @rangadasanayaka7023
    @rangadasanayaka7023 Місяць тому +1

    👍👍👍👍👍

  • @lankacool9116
    @lankacool9116 Місяць тому +50

    මුන්ට ආරක්ෂාව මොකටද රටට මිනිස්සුන්ට හොදක් කරානමි බයවෙන්න දෙයක් නැනේ ..

  • @ajithnilantha9630
    @ajithnilantha9630 Місяць тому +54

    හරිම පරිස්සමෙන් කියන්නෙ නෙද හිටපු ගරු...
    ආයෙ එක එකාට බයේ රාජකාරි කරන්නවත් එක එකාට කඩේ යන අය ඒක නැවත්තලා තමන්ගෙ රාජකාරිය හරියට කලා නම් හරි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Місяць тому +91

    පොලිස් මහත්වරුන්ට නියම ගෞරනීය මිනිසුන්ගේ ආදරය සෙනෙහස ඉදිරියේදි ලැබෙනවා ... මොකද යහපත්,ගුණගරුක රටක් වන නිසා..

  • @donamie2808
    @donamie2808 Місяць тому +112

    මොක්කුද ඔය ගරු ගරු කිය කිය ගොතගහන්නෙ තාම වහලෙක්ද???

    • @DonJanaka-w3w
      @DonJanaka-w3w Місяць тому +5

      ඒකනේ වහල් කම් කරපු එකාට ඒක අත හරින්න අමාරැයි

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 Місяць тому +1

      Garu kiyanne 😂Horunte sinhala bhaashaveng...(Language)😂 Ayyo okvatth dhanne neddha

    • @ajjj772
      @ajjj772 Місяць тому

      ඔව් අපි පත් කරලා පාර්ලිමේන්තුවට යවපු අප්පිට සේවය කළ යුතු පුද්ගලයන්. මහජන අපගේ බදු මුදල්වලින් තමයි ඒ අයට පඩි ගෙවන්නේ කෙලින්ම කිව්වොත් ඒ අය අපේ සේවකයන්. එය ගැන නොදන්නකම තමයි මේ රට තවත් ප්‍රපාතයට යන්නේ

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll Місяць тому +2

      KATA HURU WELA. ANE😂😂😂

    • @Konar-n8l
      @Konar-n8l Місяць тому +1

      අපට කතා කරන්නෙ.ඕයි../තමූසෙ/.යකො/වරෙන්./පලයන්/ඒ ..අපට..😢😢

  • @shwusbs3889
    @shwusbs3889 Місяць тому +30

    රටට හරියට නීතිය ක්‍රියාත්මක වෙනකොට කාටත් ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ 🙏❤️🙏
    විස්වයේ මාතාවනි අනුර ජනපති ආරක්ෂා කර දෙත්වා 🙏😢🙏

  • @SugathPerera-k4f
    @SugathPerera-k4f Місяць тому +1

    Malimawata jayaweewa jayaweewa

  • @malanilokuge7258
    @malanilokuge7258 Місяць тому +34

    උන් කාගෙන් ආරක්ෂා කරන්නද.උන්ගෙන් අපි ආරක්ෂා වෙන්න ඕන.උන්ට ආරක්ෂාව ඕනමනම් බල්ලො ටිකක් ඇති කරන්න කියමු.😡😡😡🐕🐕🐕.

    • @dilanHewage
      @dilanHewage Місяць тому

      ❤❤❤❤❤

    • @rupalanarol3158
      @rupalanarol3158 Місяць тому

      හොඳමකියමන මරන මන්චකයෙ යමරජතුමා ආරක්ෂා ව සපයයි

  • @swarnamudalige6388
    @swarnamudalige6388 Місяць тому

    අපිට රාජකුමාරයෙක් පහල වුනා.ඔබතුමාගේ ආරක්‍ෂාව ගැන සැළකිලිමත් වෙන්න.විශ්ව ශක්තියේ පිහිට ආරක්‍ෂාව යෝධබල ශක්තිය ලැබේවා.. ❤

  • @aththidiyebaddhiya
    @aththidiyebaddhiya Місяць тому +60

    නියමයි😅😅😅

  • @nuwanthaherath4088
    @nuwanthaherath4088 Місяць тому +1

    ❤❤💪

  • @LJayarathne-cv7ku
    @LJayarathne-cv7ku Місяць тому +60

    ගරැ.කැල්ල.අයින්.කරලා.කතාකරන්න.un.ගරැ.සේවයක්.කලේ.නැහැනේ

  • @ilikemovies_good
    @ilikemovies_good Місяць тому +27

    ආය ප්‍රභූ කියලා දෙයක් නැහැ පුතා ලංකාවේ , හිටපු කියල ජාතියක් තියෙන්නත් බැහැ 👏

  • @nilupa
    @nilupa Місяць тому +197

    පාර්ලිමේන්තුවේ කෑම වේල සාමාන්‍ය ජනයා කන කෑම වේලක් කරන්න

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 Місяць тому +5

      කලානේද

    • @sanjayaherath8273
      @sanjayaherath8273 Місяць тому +7

      අන්න හොද දෙයක්.මෙික රැල්ලක් කරමු සහොදරයා .මරැ අදහසක්

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l Місяць тому

      ou nathi karanawata eka hodayi

    • @Jehan696
      @Jehan696 Місяць тому

      මන් කන්නෙ ලුණුයි බතුයි , උඹත් ලුණුයි බතුයි කාපන්

    • @kalukumi2826
      @kalukumi2826 Місяць тому +3

      පරිප්පු , සම්බෝල, කරවල රතු කැකුලු හෝ සුදු කැකුලු ඇති නේද..? මාලු ගනන් අඩු උනොත් දෙමු.

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Місяць тому +1

    Malimawata jayaweva jayaweva budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏🇱🇰

  • @erandapremathilaka8917
    @erandapremathilaka8917 Місяць тому +4

    Supiri supiri supiri thanks NPP ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @RasanjanaFernando-jk4xh
    @RasanjanaFernando-jk4xh Місяць тому +2

    නියමයි...
    ජනාධිපති තුමණි....
    ඔබ කියපුදේ කරන නායකයෙකු බව ඔප්පුකර පෙන්නුවා....
    අපේ රටේ අපේක්ෂාව ඔබයි......

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic Місяць тому +21

    ගරු පොලිස්පතිතුමනි සේරුවිල නගරයට ස්ථිර පොලිස් ස්ථානයක් ලබාදෙන්න

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Місяць тому +60

    යකෝ මුන්ට ආරක්ෂාව දෙන්නේ ඇයි? රටේ ආරක්ෂාවක් තියෙනවානම් අපි පාරේ බැහැලා යනවානම් මුන්ට ඇයි පාරේ බැහැලා යන්න බැරි? මුන් මොනවා කරලා ඒවාට බයේ ආරක්ෂා වෙන්න හදනවාද?

    • @RND-g1q
      @RND-g1q Місяць тому +2

      ජන්දදායකයට බයේ බන්😂

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому +2

      හොරාකාපු උන් පාරේ බැහැල යන්න බැහැනෙ

    • @Shaliniprobodhika
      @Shaliniprobodhika Місяць тому

      එතකොට ඒ අරක්ෂකයින්ට මොකද වෙන්නේ. එයාලත් රස්සාවක් නේ කරන්නේ. ඔයා කැමතිද රස්සාවෙන් අයින් කරලා වෙන කොහාට හරි දානවට

    • @Priyanganee7031
      @Priyanganee7031 Місяць тому

      ​@@Shaliniprobodhika😂
      ඒ අය පොලිසිය හෝ යුද හමුවේ අයනෙ....එයාලට අදාල තැන්වල රාජකාරි කරන්න පුලුවන්

    • @user-on8hs1uv8s
      @user-on8hs1uv8s Місяць тому

      PURAWESIYAN TA BAYE AIYOOOOOO..

  • @rameshsolangasri7739
    @rameshsolangasri7739 Місяць тому +9

    පට්ට සතුටුයි, පිබිදෙන රටක් ❤❤❤

  • @disnaw992
    @disnaw992 Місяць тому +10

    දැන්වත් නීතීයට ගරු. කරන තමන්ගේ ගෞරවය. රැකගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය. ලැබේයි සැමට
    මාලිමාවට ජය වේවා!!!

  • @AnushaRashikani
    @AnushaRashikani Місяць тому +26

    අර අච්චර පිටරටක ඕබාමාත් තනියම පාරේ තොටේ තනියම යන්නේ.මුන් මොක්කුද හොර හැත්ත මහජන මුදල් හොරා කාපු. මුන්ට මොන ආරක්ශාව ද...

  • @EnudhiPerera
    @EnudhiPerera Місяць тому +2

    225ම හරියට රට කරා නම් ආරක්ශාවක් අවශ්‍ය නෑනේ..

  • @shalindarathnayaka1589
    @shalindarathnayaka1589 Місяць тому +36

    වැරදි කරල නැත්තම් අමතර ආරක්ෂාවක් මොකටද

    • @dilshanadikari21
      @dilshanadikari21 Місяць тому

      එතකොට අනුරට ආරක්ෂාව දෙන්න කියන්නේ වැරදි කරලා තියන හින්දද

    • @anjaleeshavindri8357
      @anjaleeshavindri8357 Місяць тому

      gono e rate president​@@dilshanadikari21

    • @sajith2176
      @sajith2176 Місяць тому

      ​@@dilshanadikari21නියම තර්කෙ ♥️♥️♥️♥️

    • @TangoDiscO12_ccp.
      @TangoDiscO12_ccp. Місяць тому

      ​@@dilshanadikari21 නෑ වැරදි කරපු උන් කෙලින්න බලාගෙන ඉන්න නිසා

    • @dilshanadikari21
      @dilshanadikari21 Місяць тому

      @@TangoDiscO12_ccp. වෙන උන්ට ආරක්ෂාව ඕන නෑලු. එකෙක්ට ඕනලු.🤣

  • @rickymclaren3722
    @rickymclaren3722 Місяць тому

    ජයවේවා ජනතා බලය! Power of People! மக்கள் சக்தி! 💪🧭✖️

  • @weerarathnahk8222
    @weerarathnahk8222 Місяць тому +7

    තල් දුව මහත්තය ඔබ තුමා ඉතාමත් ගරැ ගාම්භීර උසස් බවක් මට පෙනුනා ❤❤🙏🙏

    • @nilupulindrajith
      @nilupulindrajith Місяць тому +2

      ඔව් වෙනසක් තියෙනවා.4ට නැමිලා හිටියේ

  • @Sriyani-uu8vo
    @Sriyani-uu8vo Місяць тому

    නියමයි සහෝදරයා මේ ගවරැල ට පාර්ලිමේන්තුව පැත්තෙ එන්න නොදෙන එක අපේ ජනතාවට භාරයි. මම මැතිවරණයේදී මුන් ටික පරාද කරමු.

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 Місяць тому +10

    පොලිසියේ .නිලධාරින් සමහර ම්න්ත්‍රීන්ගෙ ගෙවල් වල.ගෙවල්වල වැඩ කිරීම හා මන්ත්‍රී අඹුවන්ගේ සේවකයන් .ලෙස යොදා ගැනීම ඉතාම අශෝභන යි

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 Місяць тому +2

    Good decision ThanksNPP..

  • @nammuni83
    @nammuni83 Місяць тому +73

    පේනවනෙ පලිගන්න, ඕනනම් විපක්ෂ නායකයගෙ පොලිස් ආරක්ෂාවත් අයින් කරන්න තිබ්බා. ඉන්නෙ විධායක ජනාධිපති කෙනෙක් තාම. උන් ආවනම් ඔය පලිගැනීම් කරනවා.

    • @AnushaPArachchige
      @AnushaPArachchige Місяць тому +3

      එයා හරිම හිත හොද නායකයෙක්. බාල වැඩ නෑ!

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 Місяць тому

    Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤

  • @sameesamee737
    @sameesamee737 Місяць тому +8

    මෙන්න ආන්ඩු

  • @Para933
    @Para933 Місяць тому +1

    මරු මරු ඡන්දෙ දෙනවා පවුල් පිටින් ඇවිල්ලා

  • @eksilananda6819
    @eksilananda6819 Місяць тому +31

    එකෙකුට ආරක්සාව දෙන්න එපා පලයවි පොලේ ගිහිල්ලා බඩුගෙනැල්ලා උයාන කාපියවි

  • @neilratnayake4873
    @neilratnayake4873 Місяць тому

    අනුර ජනපති සහෝදරයා.....පන බේරගන්න. ඔබ අයිති ඔබට නොවෙයි. රටටයි, අපිටයි. ආරක්ශාව තරකරගන්න. වෙඩි නොවදින වාහනයක් පාවිච්චි කරන්න. වහාම වහාම වහාම. පින් සිද්දවෙයි. ඔබව සියලු දෙවියන් ආරක්ශා කරත්වා.

  • @rupalanarol3158
    @rupalanarol3158 Місяць тому +4

    දළදා හාමුදුරුවන් වහන්සේ ගේ ආසිර්වාද යම වෙවා සැබැැ ජනාධිපති තුමාට 💎🏆💐💝

  • @UdeniYamuna
    @UdeniYamuna Місяць тому

    අනුරා උතුමානය ඔබට ගොඩක් පින්

  • @----Dasun---
    @----Dasun--- Місяць тому +6

    අපිට අමුතුවෙන් ඉල්ලීම් කරලා කියන්න දෙයක් නෑ😊 විය යුත්ත ලස්සනට වෙමින් පවතී❤

  • @-sri6648
    @-sri6648 Місяць тому

    නියමයි නියමයි අපේ එකාහ්හ්හ් අනුර සහොදරයා❤❤❤

  • @nishanmihiran9291
    @nishanmihiran9291 Місяць тому +13

    තල්දුව බය වෙලා ඉන්නේ මුනෙන් පෙනවා

  • @senaraperera8518
    @senaraperera8518 Місяць тому

    Mr. President AKD
    You’re the KING in the fight against INJUSTICE💪💪🙏🙏
    Mr. President AKD speaks truthfully.

  • @wasanthakumara846
    @wasanthakumara846 Місяць тому +58

    දැන් කියපන් ඒ කාලෙත් ඔහොම වුනා කියලා

  • @bwsisirakumara5912
    @bwsisirakumara5912 Місяць тому

    පට්ටම පට්ට පොලීසියේ නියම මහත්මයෙක්.ස්තුතියි ඔබ තුමාට.

  • @lovelife2165
    @lovelife2165 Місяць тому +17

    ඇමතියො හොරු නෙවෙයි නම් කව්ද ඕකුන් මරන්නෙ .

  • @chandraskg5927
    @chandraskg5927 Місяць тому

    ජය. ජය. ජයවේවා 🌹🌹🌹🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t Місяць тому +4

    පැරදිලා ගෙදර ගිය.අයට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය නෑ දැනට ඉන්න ජනපති තුමාටයි වැඩි ආරක්ෂාවක් ඕනෙ පොලිස්පති තුමනි ගරු කියන්න අවශ්‍ය නෑ ඔබතුමාලට සුවාදීනව කටයුතු කරන්න අවස්තාව ලැබුන එකම ඇතිනෙ ජය වේවා බුදු සරණයි

  • @NihalPerera-wg1cz
    @NihalPerera-wg1cz Місяць тому

    Niyamai jayawewa marlimarwata jayawewa

  • @wissiongard4783
    @wissiongard4783 Місяць тому +3

    Definitely ,should remove No doubt
    Good decision
    Now They will understand that they are also feel sirilankan

  • @dammikaweeragala4334
    @dammikaweeragala4334 Місяць тому

    සුපිරි වැඩ මේවනෙ ❤

  • @slvillageboy8622
    @slvillageboy8622 Місяць тому +4

    පාලිත තෙවරප්පෙරුම හිටියානම් කොච්චර සතුටු වෙයිද

  • @Jeevani-b8x
    @Jeevani-b8x Місяць тому +1

    සර් නැත්නම් මුන් චන්දෙදි පොලයන්ගෙන් ගේම ගහනවා

  • @PradeepIndika-v7h
    @PradeepIndika-v7h Місяць тому +6

    වැරදි.කරපු.අයට.තමයි.බය.ජනතාවට.සේවය.කාරානමි.බයවෙන්න.දෙයක්.නැත

  • @rubyperry8027
    @rubyperry8027 Місяць тому

    මේ දේවල් අපි මැරෙන්න ඉස්සර දැක ගන්න එක අපේ වාසනවෙක්. ❤️❤️❤️

  • @siryanisiryani2481
    @siryanisiryani2481 Місяць тому +7

    අනෙ.අපිටත්.මව්රටට.ඉක්මනින්.යන්න.ලැබෙවා😢

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu Місяць тому

    Very. Good disition. Thanks

  • @ChanakaSampath-y2h
    @ChanakaSampath-y2h Місяць тому +18

    විපත්ති නායකයට නිලධාරීන් කීයක් දීලා තියේද. ජනාධිපතිට නැති ආරක්ෂාවක් සීවළුන්ට කුමට

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m Місяць тому

    ❤❤❤ ජය වෙිවා

  • @priyangaharischandra6877
    @priyangaharischandra6877 Місяць тому +20

    ප්‍රභූ කියල මනින නිර්ණායකය මොකද්ද, ගරු තුමා කියල නිකම් බොරුවට පුම්බන්න එපා, මාද්‍යත් මේ භාවිතාව වෙනස් කරන්න, රටේ හැම පුරවැසියෙක්ටම එක හා සමාන අයිතිවාසිකම් තියෙන්නෙ

    • @nilupulindrajith
      @nilupulindrajith Місяць тому

      ව්‍යවස්තාවේන් නේද එක එහෙම කරල තියෙන්නේ

  • @Userleo-messi
    @Userleo-messi Місяць тому +1

    සුපිරිම වැඩේ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජේසූ පිහිටයි බුදු සරණයි ❤

  • @roshanpeirs7040
    @roshanpeirs7040 Місяць тому +10

    ඔවුන්ව පොලිසි වලට දාලා වැඩ ගන්න ඔනේ.හුඟක් නිලධාරින් දුෂන වලට සමිිබන්ධ අය

  • @nadeeradesilva3715
    @nadeeradesilva3715 Місяць тому +5

    මන්ත්‍රීවරුන් ම කියනවා රට සාමනය ජනතාවට සුරක්ෂිතයි කියල.එහෙම තියෙද්දී ඇයි මන්ත්‍රීවරුන්ට ආරක්ශාව.

  • @wmcwijesekara
    @wmcwijesekara Місяць тому

    බෝම ස්තුතියි ජනපති තුමණි

  • @nissankamayadunna532
    @nissankamayadunna532 Місяць тому +2

    නියම වැඩේ ඒගොල්ලෝ හිතන් පිටියේ මේ රටේ මිනිසුන් රට ජාතිය ආගම පෙන්න පෙන්නා බලේ අරගෙන පරම්පරාව ම වැජඹෙන්න

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Місяць тому

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa

  • @Np1226o
    @Np1226o Місяць тому +57

    මෙතෙක් කල් ආරක්ෂක අංශ ආරක්ෂා කරේ හොරුනෙ. ඔය හිටපු මැති ඇමති වරු සේරම ආරක්ෂාවට හිරගෙදරට යවන්න බැරිද😂

    • @nilanthisilva2015
      @nilanthisilva2015 Місяць тому +2

      Niyama adahasa.. Ekama kuduwakta demma am hodai

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke Місяць тому +2

      😂❤😂

    • @samanthajayasiri-v5x
      @samanthajayasiri-v5x Місяць тому +1

      horu Gal karanna hodama thana

    • @nadikanadika3703
      @nadikanadika3703 Місяць тому +1

      Eka thamai wanna oni

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 Місяць тому

      එක නම් මාරු අදහස.උන්ට එළියේ කොහොමත් ආරක්ෂාව නෑ..ආයුද පෙන්නන්න එක්කන් ගියානම් හරි නාකි හොරු.

  • @baymathiya4581
    @baymathiya4581 Місяць тому +1

    බොහොම සරලයි. ඉස්සෙල්ලා සකලවිධ ආරක්ෂාව ඇතුව රට කාපු කාලකන්නි හැත්ත දැන් නිකම්ම නිකන් සෙපඩ පක්කු. උන්ට මොන ආරක්ෂාවද? උන්ට ලැබෙයි හිරගේ ආසට ගියහම 😂😂😂😂

  • @l.g.amarasinghesanjula8
    @l.g.amarasinghesanjula8 Місяць тому +9

    ආයේ මොන ගරුද ගරු කරන්න ඕනී ගෞරවනීය ලෙස හිටියනම් ගරු තමා....එහෙම නෑනේ නේද...😂

  • @DanushkaKalhara-il1pi
    @DanushkaKalhara-il1pi Місяць тому

    සුපිරියි පට්ටම සතුටුයි අපිට

  • @rohinigamage5990
    @rohinigamage5990 Місяць тому +1

    සුපිරි වැඩක් කරන්න යන්නේ හොදවැඩෙ පල් හොරැට🐃🐃🐃🐃අහිංසල මිනිසුන්ගේ සල්ලි වලින් ජිවත් උන හැතිකරයට ඔහොම වෙන්න ඕනි ජයවෙවා අලුත් ආන්ඩුවට

  • @gajalanka95
    @gajalanka95 Місяць тому +12

    අනවශ්‍ය විදියට පන්සල්වලට දීලා තියෙන ආරක්ෂකයොත් අයින් කරන්න

    • @shriyaniherman8345
      @shriyaniherman8345 Місяць тому

      පන්සල් වලට මොකටද ආරක්ෂාව නිවන් යන්නද ඉක්මනට

    • @MaheshBandara-ib8je
      @MaheshBandara-ib8je Місяць тому

      ​@@shriyaniherman8345නිදහන් හාරනවා

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261 Місяць тому

    ජයවේවා

  • @Thushara65523
    @Thushara65523 Місяць тому +2

    එක හොදයි❤❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Місяць тому

    ස්තුතියි සියළුම නිලධාරී න්ට අවන්කවම වැඩක් කරන්න කොන්ද කෙලින් තියාගෙන, ජයවේවා 🌹

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 Місяць тому +2

    බොහොම හොදයි කරපු වැඩේ එයාල හරියට වැඩ කලානම් මොන එකකටද අමතර ආරක්ෂාව එහෙම ඕනෙනම් සල්ලි වියදම් කරලා ආරක්ෂාව යොදා ගන්න කියමු. හොරු හින්ඳ බයේ දැන් ඇදුම් තෙමාගෙන ඇති. අපිට 😁😁😁😁😁

  • @ukuk1581
    @ukuk1581 Місяць тому

    සුපිරි සුපිරි සුපිරි පොරොන්දු ඉෂ්ඨ කරනවා නියතයි. ❤❤❤❤

  • @KevinDurent-i7x
    @KevinDurent-i7x Місяць тому +3

    කියපන්ඩො සම්පුර්ණයෙන් ඉවත් කලා කියල.. තව පුක දෙන්න එපා

  • @RasikagayanHB
    @RasikagayanHB Місяць тому +1

    ඔක්කොම පක්කිලි වැඩ කරගත්තේ මුන්ට කියලා..මුන්ට කියලා පුක විතරයි හෝද ගත්තේ නැත්තේ.. great job අනුර කුමාර❤

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 Місяць тому

    ජයවේවා ❤❤