මල් පෝච්චියක් නිවැරදිව ටයිටේනියම් කරන්නෙ මෙහෙමයි.

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 72

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 Рік тому +8

    පැහැදිලිව කියලා දුන්නට ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @sasinishalika6157
    @sasinishalika6157 3 роки тому +11

    ගොඩාක් වටිනා විඩියෝ එකක් .හොදට පැහැදිලිව කියලා දුන්නා .ස්තුති

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 Рік тому +4

    Thank You Very Much.❤

  • @prasannamanju142
    @prasannamanju142 4 місяці тому +1

    නියමයි හොදට පැහැදිලි කරනව

  • @thilakrajapaksharajapakshe8772
    @thilakrajapaksharajapakshe8772 11 місяців тому +2

    හොද පැහැදිලි කිරීමක්.

  • @shiranifrances915
    @shiranifrances915 6 місяців тому +1

    Thank u so much for sharing n explaining so v well.god bless

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 7 місяців тому +1

    ස්තුතීයී

  • @MangalikaMalkanthi-og5vz
    @MangalikaMalkanthi-og5vz 6 місяців тому

    ඔයාට ගොඩක් හරියන්න ඔන පුතා.දන්නදෙ තව අයටකියලදෙනවට බුදු සරණයි

  • @HmDarmasena
    @HmDarmasena 6 місяців тому +1

    බුදුසරනයි

  • @jinathdissanayake7151
    @jinathdissanayake7151 2 роки тому +1

    Godak watinawa... itha honda pehedili kirimak thanks...👍👍👍👍💕

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 3 роки тому +3

    Mamath sub kara.ikmaninma patan ganna hithan innawa.godak watinawa oyage vedeyo ❤️.

  • @Reels_bro_prasa
    @Reels_bro_prasa 3 роки тому +2

    ජයවේවා

  • @paberathna9171
    @paberathna9171 3 роки тому +4

    සුදු සිමෙන්තියි, ටයිටේනියම් වලයි සාමාන්‍යයෙන් මිල කොහොමද කියන්න පුලුවන්ද

  • @Kimchis_dream
    @Kimchis_dream 3 роки тому +3

    ස්තූතියි යාලු

  • @iroskumara6629
    @iroskumara6629 3 роки тому +1

    Pochchiyak mula idala hadana vidiha video ekak karanna thank you

    • @yukshitharasith1917
      @yukshitharasith1917  3 роки тому

      Kalin video ekak dala thiyenawa.eken oyata saralawa igena ganna puluwan.

    • @yukshitharasith1917
      @yukshitharasith1917  3 роки тому

      ua-cam.com/video/aNTywWip2Sw/v-deo.html මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න

  • @idprema896
    @idprema896 6 місяців тому

    වටිනවා ගොඩක්ම. Concrete කනුවල ගාන්න පුලුවන් නේද? ටයිටේනියමි මිල කොහොමද දාන්න පුළුවන් ද.

  • @prabathmadusanka7833
    @prabathmadusanka7833 3 роки тому +1

    Cement achchu hadanna oya dannawada.oya nelum thetiyakda thiyenne පිටුපස

  • @dipikasamanmali9917
    @dipikasamanmali9917 3 роки тому +1

    Oba tumata godak istuti mamat oya wade karnna hadanne soyn rkiyawak hatiyata

  • @ashanshashika
    @ashanshashika 7 місяців тому

    Pahadelva keyadunnta good pen godak tute magma keyala vyaparyk karnna Mata Dan hake

  • @sudeshmahendra6165
    @sudeshmahendra6165 2 роки тому

    Tytanium mixture eka diya karaddi gam danawa neda.

  • @dhammikapiyasiri965
    @dhammikapiyasiri965 6 місяців тому

    Geyak athule simenthi taiteniyam karanne kohomada plz kiyala denawada

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 2 роки тому

    Great work

  • @Maheshikaruviruvini1993
    @Maheshikaruviruvini1993 5 місяців тому

    👌

  • @aselakarunarathne4176
    @aselakarunarathne4176 Рік тому +1

    පෝච්චි හදද්දි වැලි සල්ලාඩයකින් හලා ගත්‍ය්හම මදිද. නැත්තන් ඊටත් හීනි වැල්ල ගන්න ඕනද

  • @dilinigamaethige7066
    @dilinigamaethige7066 2 роки тому

    Yhank you

  • @kanushshakajayamal4497
    @kanushshakajayamal4497 3 роки тому +1

    Nelum pochi wala ganawada..waturata yanawane..

  • @udayakumara605
    @udayakumara605 3 роки тому +2

    🙏🙏🙏ස්තුතියි.කලු පාට ආලෙප කිරිමත් දැනගන්න කැමතියි.ඒ සම්බන්දයෙන් විඩියො එකක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

    • @yukshitharasith1917
      @yukshitharasith1917  3 роки тому +1

      ඉදිරි වීඩියෝ එකකින් දැනුවත් කරන්නම්

    • @SriyaniSriyani-j6n
      @SriyaniSriyani-j6n 7 місяців тому

      G​@@yukshitharasith1917

  • @mohanmunasinghe5728
    @mohanmunasinghe5728 4 дні тому

  • @manjularanasinghe3233
    @manjularanasinghe3233 4 місяці тому

    ❤❤❤❤

  • @isurudeshapriya9415
    @isurudeshapriya9415 Рік тому

    Good

  • @ThissaRathnayaka-o5u
    @ThissaRathnayaka-o5u Рік тому

    Mal pohciyak hada gana simenti wali koharak gana onida

  • @manikemanike4947
    @manikemanike4947 6 місяців тому

    Kalawam kale 4,ta ekaineda

  • @lasanthawajiran5039
    @lasanthawajiran5039 3 роки тому +1

    Patta a

  • @Hornetpasan
    @Hornetpasan 3 роки тому +2

    mama danna widiyata mehema kiyala dena videos na lankawe..

  • @technology1888
    @technology1888 3 роки тому +3

    පිලිවෙලයි. පිරිසිදුයි. ලස්සනයි .

  • @iranganiherath3335
    @iranganiherath3335 3 роки тому +3

    සුදු සිමෙන්ති සහ ටයිටේනියම් පොඩි ප්‍රමාණ වලින් කඩේ ගන්න තිබෙනවාද ?

  • @mithilaseneviratne5142
    @mithilaseneviratne5142 3 роки тому +2

    පරන පඩිපෙළකට ටයිටෙනියම් කරන්න පුලුවන් ද

  • @gayanhasanthi4252
    @gayanhasanthi4252 3 роки тому +1

    tokyo super ganna barida

  • @VjVadone
    @VjVadone 2 роки тому

    මේ විදිහටමද බිත්ති වලට ටයිටේනියම් කරන්නෙත්? නෑනෙ.

  • @premakulathilaka950
    @premakulathilaka950 Рік тому +1

    පරන පෝචි ටයිටනික් කල හැකිද..👍👍

    • @Sathsaranee2550
      @Sathsaranee2550 Рік тому

      පුලුවන් පුලුවන් මුහුදු පතුලට ගිහින් 😂😂

  • @madhushansandeepa5090
    @madhushansandeepa5090 2 роки тому +1

    ඔය වගෙ එක මිශ්‍රණයකින් පෝච්චි කීයක ගාන්න පුළුවන් ද........මේ වගෙ පෝච්චි වල

  • @thimirathulakshitha3650
    @thimirathulakshitha3650 2 роки тому

    ටයිටේනියම් ආලේප කරාම විලක වතුර ලික් වෙනවද

  • @thariduniroshan1255
    @thariduniroshan1255 3 роки тому +1

    සුදු සිමෙන්ති දාන් නැතුව පොටි දැම්මම අවුලක් නෑ නේ ද

    • @yukshitharasith1917
      @yukshitharasith1917  3 роки тому

      පොටි දාන්න එපා.සුදු සිමෙන්ති අවශ්‍යම නැ

  • @Upaliranga
    @Upaliranga 2 роки тому +1

    සිමෙන්ති ගාලා ඉවර කරලා ද ටයිටෙිනියමි කරන්නේ

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 2 роки тому +1

    පෝච්චිය ටයිටේනියම් කරන් නැතුව මොනව හරි paint එකක් ගාන්න බැරිද? එහෙම ගාන්න පුලුවන් paint වර්ග මොනවද කියන්න .

  • @dhammikadhammika1300
    @dhammikadhammika1300 3 роки тому +2

    ටයිටේනියම් හා සිමෙන්ති විතරක් දැන්මම ඔය පාට ආවේ නෑ

    • @yukshitharasith1917
      @yukshitharasith1917  3 роки тому +1

      බාවිතා කරන සිමෙන්ති වර්ගයට අනුව පාට වෙනස් වෙනව.

  • @isharalove6804
    @isharalove6804 3 роки тому +2

    8ට 1නම්.ඇයි ඔයා 2ක 2ක ගත්තෙ එතකොට 4ට 1යි නේ

    • @yukshitharasith1917
      @yukshitharasith1917  3 роки тому +1

      එතන කලවම් කර ගන්න විදිහ පැහැදිලි කිරීමක් පමනයි.8/ 1 තමයි නිවැරදි අනුපාතය.

  • @deepadayani1841
    @deepadayani1841 2 місяці тому

    ජයවේවා