ටයිටේනියම් සිමෙන්ති පොලවක් අපිම කරගමු. පියවරෙන් පියවර/ how to apply titanium coating step by step

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 293

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 роки тому +29

    ගොඩාක් ස්තුතියි. ඔබතුමා දිනෙන් දින දියුණු වේවා ! ! !

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому +2

      බොහොමත්ම ස්තූතියි...

  • @sanjanasugandi744
    @sanjanasugandi744 Рік тому +21

    ටයිටෙනියම් ගැන ගොඩක් විඩියො බලලා තියෙනවා ඒත් බොරු නැතුව කියලා දීපු එකම විඩියො එක තෙරුවන් සරනයි ❤❤❤

  • @buddikakumara1
    @buddikakumara1 2 роки тому +24

    තනියම කරගන්න කියලා දෙනවා කියන එක හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි .තව වීඩියෝ එකක් කරන්න

  • @chalitharangika4572
    @chalitharangika4572 2 роки тому +2

    පට්ටම පට්ට වටින උපදෙස් පෙලක් ඇත්තටම අයියෙ ඔයා ගොඩාක් නිහතමානී මම ගේ හදන්න ඉන්නෙ ඔබට කොන්ත්‍රාත්තුව දෙන්න ඕන . ඔබ වැනි දන්න දේ නිවැරදිව නොසගවා කියා දෙන අය ගොඩාක් විරලයි. ඔයාගෙ දු.අංකය එවන්න හැකි නම්

  • @kasunsanjeewa4345
    @kasunsanjeewa4345 Рік тому +2

    ගොඩක් වටිනව සහෝදරයා . ගොඩක් අය දාල තිබුණේ එයාලගෙ add. විතරයි නමුත් මේ vedio අවංකවම ශිල්පය කියල දෙනව. දිනෙන් දින සියලු දේ දියුණු වේවා

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      බොහොමත්ම ස්තූතියි..

  • @bhanukajayawardhana6077
    @bhanukajayawardhana6077 25 днів тому

    දැනට කපරාරු කරල තියෙන wall එකකට titanium කරන විදිය දැනගන්න පුලුවන්ද

  • @sandamaliperera6638
    @sandamaliperera6638 Місяць тому

    පාට සහ වෙනත් ඩිසයිනින් එකක් කරන විදිය සහ අවසානය දක්වාම shine code පිළිබඳව විස්තර කරන්න පුලුවන්ද

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 5 днів тому

    ටයිටෙනියම් වුඩ් ඩිසයින් එක ගහන ටූල් එක ගන්න පුලුවන් තැනක් කියනවාද..? මිල කියක් වෙනවාද ඒ රබර් ටූල් එක

  • @praneethlakshitha1676
    @praneethlakshitha1676 3 місяці тому

    Basunnahe, samudra cement eka සුදුසු ද කොන්ක්‍රීට් weda sadaha?

  • @janakiwijesekara9118
    @janakiwijesekara9118 Рік тому +3

    බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому +1

      චැනල් එකේ තියන වටිනව කියල හිතෙන වීඩියෝ ටිකක් shere කරල පොඩි උදව්වක් දෙන්න මේක ඉස්සරහට කරගෙන යන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි..

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 роки тому +7

    වැදගත් දෙයක් ඉගෙන ගත්තා

  • @levelup7609
    @levelup7609 2 роки тому +1

    අයියා ටයිටේනියම් බඩු ලිස්ට් එක ගැන වීඩියෝ එකක් කරන්නකො කරන අනුපිලිවෙල,
    ඒ වගේම වර්ග අඩි ගානට සාදා ගන්න විදිය ඒක පැහැදිලි වීඩියෝ එකක් කරන්න,අනෙත් එක ටයිටේනියම් එකටත් වෝර්ටර් ප්‍රොෆ් කරන්න ඕනිද ටයිල් වලට වගේ

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      youtube.com/@baasunnahe3169 වීඩියෝ එකක් කරමු

  • @sangeethmadhawa7074
    @sangeethmadhawa7074 2 роки тому +4

    දිගටම කරගෙන යන්න.නියමයි channel එක👌

  • @lakshmanperera9018
    @lakshmanperera9018 Рік тому +8

    සුපිරිම දැනුවත්කිරීමක්... 👍👌

  • @lasanthaonline4998
    @lasanthaonline4998 2 роки тому +3

    නියම video එකක් thanks

  • @chamindabandara1995
    @chamindabandara1995 Рік тому

    පොඩි උදව්වක් කරන්න කොහොමද ටායිටෙනියම් වර්න මිස්සර කරන්නෙ ....

  • @ayomijayaweera1370
    @ayomijayaweera1370 Рік тому +1

    ගොඩාක් වටිනා video එකක්

  • @maheshnilantha6712
    @maheshnilantha6712 11 місяців тому

    යොදා ගන්නා ටයිටේනියම් වර්ගය කුමක්ද???

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 5 місяців тому +1

    ස්තුතියි මහත්තයා

  • @sajithsaranga2936
    @sajithsaranga2936 Рік тому

    Wax කරන විඳිය කියලා දෙන්න
    පුලුවන්ද...ගොඩක් වටිනවා..

  • @cuaturangaudith8168
    @cuaturangaudith8168 2 роки тому +9

    ගොඩක් ස්තුතියි ..ජයවේවා ....

  • @ravindrapradeep1388
    @ravindrapradeep1388 Рік тому +1

    Godak sthuthuyi sar.

  • @ChamindaHerath-li4yy
    @ChamindaHerath-li4yy Місяць тому

    Taiteniyam ganna tiyanne koheda

  • @amibro7412
    @amibro7412 2 роки тому +1

    රතු සිමෙන්ති තියෙන විදියෙ විඩියෝවක් දාන්න.රතු සිමෙන්ති mix එක කොහොමද

  • @nimanthadinesh6277
    @nimanthadinesh6277 2 роки тому

    වීඩියෝ එක වටිනවා .නූල් එකහමාරක් දැම්මම පුපුරන එක වැඩි නැද්ද .හැන්දෙන් මැද්දම පුපුරන එක පොඩ්ඩක්වත් නැති කරන්න බැරිද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      දාන ගනකම බාස් අතේ තමයි තියෙන්නෙ. මැදල ඉවර කරනවනම් ගනකම එච්චර ඕනෙ නැහැ. මැෂින් දාල කපනවනම් නූල් එකහමාරක් වත් තියෙන්නෙ ඕනෙ

  • @neilbernard8244
    @neilbernard8244 Рік тому +4

    Thank you 🙏

  • @dewsihaskumara3666
    @dewsihaskumara3666 5 місяців тому

    Ratu සිමෙන්ති polawe puluwan da

  • @sasikaniroshani6536
    @sasikaniroshani6536 Рік тому

    Titanium ekka cement saha chemifix glue mix karana Eka hodaidha, ehema mix karoth wathura kandy vimak siduweidha

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      Waterproofing එකක් තරමට සීල් කරන්න බැහැ තරමක් දුරට සාර්ථක වෙයි. ඒක පුපුරනව නම් වැඩක් නැතිවෙනව

  • @Vivian12345V-j
    @Vivian12345V-j 7 місяців тому

    ටයිටෙනියම් දැම්මාම නඩත්තු කරන්නේ කොහොමද විශේෂ wax වර්ග තියෙනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  7 місяців тому

      කාලයක් යනකොට wax ගාල පොලිෂරයකින් පොලිෂ් කරන්න ඕනෙ.

  • @anojad7275
    @anojad7275 Рік тому

    පරන රතු නැදපු බිමකට මේ ටයිටේනියම් දාන්න බැරිද

  • @Anything_Srilanka
    @Anything_Srilanka 2 роки тому +6

    මචං එල.... ජය වේවා ✌️😘

  • @AchiraHapuarachchi
    @AchiraHapuarachchi Рік тому

    බිත්ති වලටත් මේ විදිහමද නැත්නම් වෙනස්ද? පැහැදිලි කිරමක් කරන්න පුලුවන්ද

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Рік тому

    කොන්ක්‍රීට් දාලතියන පොලවට දාන්න බැරිද වටිනව වීඩියෝව

  • @subanisubashini8469
    @subanisubashini8469 Рік тому

    Indika ranga waga patta horuda oyalatha maga ga hadala masa 3 taeitaniyama karala podawa pelanwa

  • @amila7745
    @amila7745 7 місяців тому

    Meka hariyanna oka track wenawa kalayak yaddi. Cristolak super titanium eka thamai danata hodama onima color ekak thiyanawa onima design ekak danna puluwan ouwata rawatenna epa

  • @dineshchathuranga8278
    @dineshchathuranga8278 4 місяці тому

    අයියෙ කුස්සියේ සින්ක් ලැල්ලට හොදයිද ඔහම කරන එක

    • @baasunnahe3169
      @baasunnahe3169  4 місяці тому

      පාවිච්චි කරනකොට කිලිටි වෙනව ඉන්මනට

  • @ranjithsiriwardana3698
    @ranjithsiriwardana3698 2 роки тому +1

    Godak ස්තුති දෙයක් kiyala දුන්නට

  • @thushariliyanage5545
    @thushariliyanage5545 7 місяців тому

    apita titanium karana kenek hoyala denna puluwanda ?

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 Рік тому

    Mage yaluwekge kadeka polawata taiteniyam alluwa dan lissanawa loku duaath lissala watila ...ai kiyanna puluwanda

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 роки тому +5

    ගොඩාක් වටිනවා බොහොමය ස්තුතියි

  • @mudithawasantha7162
    @mudithawasantha7162 4 місяці тому

    මාසෙකට කලින් බදාම කපපු පොලවකට කොහොමද ටයිටේනියම් කරන්නෙ

    • @baasunnahe3169
      @baasunnahe3169  4 місяці тому

      මේ ක බැහැ කඩේ තියනව පොටි අදිනව වගේ ඇදල කරගන්න පුලුවන්.

  • @Sl_gamerHD
    @Sl_gamerHD Рік тому

    අපේ ගෙදර බිමින් තෙත මතු වෙනවා වතුර ගතියත් එක්ක. ටයිටේනියම් කලොත් හරි යයිද ? please reply එකක් දෙන්න

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому +1

      නැහැ ඒකට හරියන්නෙ නැහැ

  • @Vivian12345V-j
    @Vivian12345V-j 7 місяців тому

    අළුපාට දමපු ටයිටේනියම් පොළව සුදු කරගන්න කොහොමද

    • @baasunnahe3169
      @baasunnahe3169  5 місяців тому

      බලන්න ඕනෙ සමහර විට උඩින් තව කෝට් එකක් අදින්නපුලුවන් තත්ත්වයක් තියනවනම් වැඩේ කරන්න පුලුවන්

  • @leezakrisha5415
    @leezakrisha5415 2 роки тому +2

    බාසු නැ මගේ පරන ගෙදරක mn අලුතෙන් සිමෙන්ති දැම්මා. මට ටික කාළයක් එ සිමෙන්ති තියෙන්න ඕන. පහසුවට මුළු ගෙදරම කඩවල හදන්නයි ඉන්නේ. ඒත් දැන් ම නෙවෙයි. මට එ පොලව wax කර ගන්න පුළුවන්ද. Machine එකකින් කපන්න ඕනා. ඒක හරියට madila නැ. එහෙම kapala wax කර ගන්න පුළුවන් වෙයි ද. Wax වර්ගයක් කියනවාද. මේ චැනල් එක හරිම වටිනවා. මොකද mn ගැහැණු අපිටත් දැනුම ලබා ගන්න පුළුවන්. බාසු නැ ඔබට බොහොම ස්තූතියි.

  • @kalingaherath9469
    @kalingaherath9469 Рік тому

    ක්‍රැක් යන එක වලක් වන්න විදියක් නැද්ද ? කඩෙ තියන රෙඩිමේඩ් ටියිටනියම් ඇප්ල්‍යි කලත් ක්‍රැක් යනවද ?

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      නැහැ ඒක එහෙම වෙන්නෙ නැහැ. හරියට දන්න කෙනෙක්ට කියල කරගන්න ඕනෙ හැබැයි

  • @malithanuradha7762
    @malithanuradha7762 Рік тому +1

    බඩු ගන්නේ කොහෙන්ද

  • @chamilanilushani3060
    @chamilanilushani3060 2 роки тому

    Mat mhena kala hadi parawal kathata hitala tyenawa akata mokada karanne.antimata gana wax eka mokakda?

  • @Dasihka-ix1yp
    @Dasihka-ix1yp 11 місяців тому

    ඔබව කොහොමද සමිබන්ද කර ගන්නේ

  • @Wander-lust-
    @Wander-lust- Рік тому

    Micro cement lankawe ganna thanak tiyenwada? Nathnm lankwedi micro cement walata wena namakda use krnne ?

  • @jeraldfernando564
    @jeraldfernando564 2 роки тому

    15ta 1 kiyanne tacchi da anika oonama kalar ekak tiyanawada.

  • @danushkadasanayaka6745
    @danushkadasanayaka6745 2 роки тому

    ටයිටෙනියම් mix එක හදාගන්න අනිත් video එක මොකක්ද ?

  • @gayathrimekala178
    @gayathrimekala178 Рік тому

    Kalin kapararu karapu akakata me wade karanna barida

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka Рік тому +1

    පුපුරලා වගෙ තියෙන්නෙ ඇයි බ්‍රෝ

  • @ملكه-ت2ص5ف
    @ملكه-ت2ص5ف 2 місяці тому

    මගේ ගෙට කර ගන්න ඕනේ අඩියක් කීයද

  • @nawasmohamee6733
    @nawasmohamee6733 Рік тому +2

    Tnx.

  • @prabodha7669
    @prabodha7669 Рік тому

    Dapu taitanium akak uda aye danna puluwanda tyena aka quality na walawal tama kapalath na aka udama adinna puluwanda

  • @niranjansanjeewarajapaksha4997

    කොච්චර ව්තර වියදමක් යන්වද වැඩේට

  • @isansaindunil3766
    @isansaindunil3766 2 роки тому

    අයියේ....කුරුංචි බදින එක ගැන වීඩියෝවක් කරන්නකෝ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      කරමු දැනට ප්‍රස්නයක්. තියනවනම් call me 0778739494

  • @renukapriyangani3831
    @renukapriyangani3831 Рік тому

    කොන්ක්‍රීට් කනු titanium කළ හැකිද

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +1

    tnx,..........................

  • @sakunthalachathurangani9959

    ලෑලි වගේ තියෙන්න ටෛටෙනියම් කරන්නෙ කොහොමද

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      ඩිෂයින් කරන ක්‍රම තියනව

  • @amibro7412
    @amibro7412 2 роки тому

    රතු සිමෙන්ති මිශ්‍රන අනුපාතය කියන්න පුළුවන් ද.රතු සිමෙන්ති 1 ,සිමෙන්ති කොපමණ් මික්ස් කරන්න ඕනද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      රතු සිමෙන්තිවල කොලිටිය දැන් බාලයි ඉස්සර 20:1 දැම්මත් ඇති දැන් 10:1 වත් දාන්න ඕනෙ කොහොම උනත් ඔබට ලැබෙන රතු සිමෙන්ති වලින් කුඩා සාම්පල් එකක් කරල බලන්න

  • @priyarogamage9549
    @priyarogamage9549 2 роки тому

    Roof top එකකට ටයිටේනියම් කිරීම සුදුසු ද තද අව්ව වැවෙන තැනක්

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      මොනව කලත් waterproof කරන්න ඕනෙ

  • @sandukaushi7553
    @sandukaushi7553 2 роки тому +1

    ස්තුතියි

  • @gunee4779
    @gunee4779 Рік тому

    අයියේ වේලුනු කපරාරුවේ මේ වැඩේ බැරිද

  • @EdirisingheEdirisinghe-w8j
    @EdirisingheEdirisinghe-w8j 3 місяці тому

    බදාම කපල පරන වුනාම ටයිටේනියම් කරන්න පුලුවනිද

  • @thimirathulakshitha3650
    @thimirathulakshitha3650 Рік тому

    ටයිටේනියම් ආලේප කරාම විලක වතුර වතුර ලික් වෙනවාද

    • @thimirathulakshitha3650
      @thimirathulakshitha3650 Рік тому

      රිප්ලයි ඔනි

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому

      සාමාන්‍ය සිමෙන්ති සුද මැද්ද වගේ තමයි. ඊට වඩා පොඩ්ඩක් ශීල් වෙනව.

  • @samaranayakayapa9139
    @samaranayakayapa9139 5 місяців тому

    Titanium polowa eri thali athi wan keseda

    • @baasunnahe3169
      @baasunnahe3169  5 місяців тому

      ටයිටේනියම් සිමෙන්ති මිශ්‍ර කරහම හැදෙන මිශ්‍රණය හරිම තදයි හරිම ශක්තිමත් නමයශීලී බවක් ඇත්තෙම නැහැ. වේලෙන්න වේලෙන්න තද බව වැඩි වෙනව ඒකය පුපුරන්නෙ. කරපු දවසෙ ඉදන් සතියන් විතර වතුර පුරවලා තියනව නම් පුපුරන ගතිය 50% ක් විතර අඩුකරගන්න පුලුවන්.
      දැන් අලුතින් කඩේ ගන්න තියන ටයිටේනියම් මිශ්‍රණය එහෙම ඉරි තලන්නෙ නැහැ. ඒකට වෙනත් දේවල් එකතු කරල ශක්තිමත් බව අඩු අඩු කරල තියෙන්නෙ ඒක වැලි කොල වලින් අතින් කපල සුමට කරගන්නත් පුලුවන් ඒකයි ඒක ඉරි තලන්නෙ නැත්තෙ.

  • @dineshhs8397
    @dineshhs8397 10 місяців тому

    Kalak welunu badama kapapu ditthiyakata mei vidiyata titeniyam danna baida

    • @baasunnahe3169
      @baasunnahe3169  10 місяців тому

      මේක බැහැ වෙනත් ක්‍රම තියනව

  • @vidarshanaoshani6859
    @vidarshanaoshani6859 2 роки тому

    Oya koheda inne kohomada hoyaganne

  • @kkdweerarathne522
    @kkdweerarathne522 Рік тому

    ඔබ සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @Lakmaduwaa
    @Lakmaduwaa Рік тому

    තෙමෙන බිත්තියකට මෙහෙම කලොත් waterproof කරන්න ඕනෙ නැද්ද?

    • @baasunnahe3169
      @baasunnahe3169  Рік тому +1

      සිමෙන්ති සුද මැද්ද වගේ තමයි 100% සාර්තක නැහැ

  • @roshanranasinghe9630
    @roshanranasinghe9630 2 роки тому

    Oka taiteniyam da iri palena ewa කොහොමද නැති karanne iri යන්නේ නැති wenna කොහොමද හදන්නේ

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      මේ ක්‍රමය දී ඉරි යනව කොහොමත් ඉරි යන එක අවම කරගන්න පුලුවන් ටයිටේනියම් දැම්මට පස්සෙ ඒ පොලව වටේට තාවකාලික සිමෙන්ති ගැට්ටක් දාල දවස් 10ක් විතර වතුර පුරවලා තියන්න ඕනෙ

  • @UdayangaHasitha
    @UdayangaHasitha 3 місяці тому

    Supiri කොල්ලෝ jayawenna oni oyata

  • @master7191
    @master7191 Рік тому

    Patta ayye hodama wadak ban mm patan ganna inne

  • @sltechtv2619
    @sltechtv2619 2 роки тому

    Mage gedara...contrac eka denna puluwan....karala denawada

  • @kusumkanthi2916
    @kusumkanthi2916 2 роки тому +1

    Oyala karanawada mata pemat ekata kara ganda oni

  • @wasanaboxing
    @wasanaboxing 5 місяців тому

    ආයුබෝවන්
    Good job thank for sharing ❤

  • @erandaachintha6167
    @erandaachintha6167 2 роки тому

    ඩිසයින් දාන්නේ කොහොමද

  • @Wander-lust-
    @Wander-lust- Рік тому

    Bathroom ekaka wall ekakatath galapenwa neda ?

  • @indulahettiarchchi709
    @indulahettiarchchi709 2 роки тому

    Mama dakka eke iri Thalim Anika e widihata ganawanam thawath labaine siminthi pamanak polawe alepa Karana eka

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      ඔව් ඒක හොදයි. ටයිටේනියම් පාට සිමෙන්ති වලින් එන්නෙ නැහැ. මදින්න පුලුවන් ගතියත් ටයිටේනියම් එකතු කලහම වැඩි වෙනව.

  • @chandikarathnayaka7764
    @chandikarathnayaka7764 11 місяців тому

    Kaparaduwa welunama aye kaparaduwa ghana onida?

    • @baasunnahe3169
      @baasunnahe3169  10 місяців тому

      Mekatanam ehemai ඒත් වේලුන කපරාරුවට කරන්න ඕන තරම් ටයිටේනියම් වර්ග තියනව

  • @thameejakbar1378
    @thameejakbar1378 2 місяці тому

    Price for 900s ft

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 2 роки тому +1

    Danwath Kalata Thank

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 2 роки тому

    කිරි පාටට තියෙන්න හදනවා නේද ඒක කොහොමද කරන්නේ

  • @noelranasinghe3
    @noelranasinghe3 2 роки тому

    බිමට බදාම දානකොට පාවිච්චි කරන්නෙ මොන වැලිද ඒකෙ යම්කිසි වෙනසක් තියෙනවද නැත්නම් සාමන්‍ය ගගේ වැලි ගැලපෙනවද

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому +1

      ගොඩක් හීනි නැති ගගේ වැලි තමයි හොද

    • @noelranasinghe3
      @noelranasinghe3 2 роки тому

      @@baasunnahe3169 බොහොම ස්තූතියි ඔබට ,බුදුසරනයි

  • @danushkalakmal8540
    @danushkalakmal8540 2 роки тому

    Brother, apita puluwanda oya widihatama mixture eka gawata passe welunama top coat ekak gaala passe wax ekak ganna

  • @shashithbuddhika2160
    @shashithbuddhika2160 2 роки тому

    Kaparadu karapu biththiyak passe taitaniyam karanna berida

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому +1

      පුලුවන්නම් හැබැයි මේ ක්‍රමය බැහැ. ඊ ලග විඩියෝ එකකින් කියල දෙන්නම්

  • @randikamadushan2865
    @randikamadushan2865 2 роки тому

    Aiye teraso wala polishing karana cemicals ek mokda

  • @nuwankodithuwakku6398
    @nuwankodithuwakku6398 2 роки тому

    samanya suda madimai titanium mix kirimai athara athi wenasa mokada eke wasi monawada

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому +3

      සාමාන්‍ය සුද මැදීමට වඩා ටයිටේනියම් පොලොව මදින්න පුලුවන් අවශ්‍ය නම් මැශින් වලින් කපල පොලිෂ් කරල ගන්නත් පුලුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නලා තියෙන්නෙ මුලින්ම ටයිටේනියම් කරපු විදිහ. දැන් මේට වඩා ගොඩක් දියුනු විදිහට තියනව. හැබැයි දැන් ටයිටේනියම් කරන අය සිංහල වෙද මහත්තුරු වගේ. කාටවත් කියල දෙන්නෙ නැහැ. ටයිටේනියම් ගැන ලොකු ලොකු දේවල්. කිව්වට කිසි කෙනෙකුට තනියම කරගන්න පුලුවන් විදිහට කියල දෙන්නෙ නැහැ. මම ඒක වෙනස් කරනව. මේ වීඩියෝ එකෙන් කලේ මූලිකම දැනුවත් කිරීම විතරයි. ඉස්සරහට ටයිටේනියම් ගැන හැමදේම ඕනෙ කෙනෙකුට කරගන්න පුලුවන් විඩිහට කියල දෙනව. කාටවත් හන්ගන්න දේවල් ඉතුරු කරන්නෙ නැහැ .

  • @d.d.ucompanybros4847
    @d.d.ucompanybros4847 2 роки тому

    Karaldena berda

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 роки тому

    Epoxy 3d flooring gena kiyala denna puluwada

  • @ajithnishantha9437
    @ajithnishantha9437 2 роки тому +1

    Jaya wewa

  • @hashilarangana4496
    @hashilarangana4496 2 роки тому

    බාත් රූම් ඇතුල් බිත්ති මෙම ක්‍රමයට ම ටයිටේනියම් කල හැකිද, වෙනත් ක්‍රමයක් ඇත්නම් පහදා දෙන්න. ස්තුතියි.

  • @nilanthidineshika364
    @nilanthidineshika364 5 місяців тому

    Sleb ekakata titanium karanna puluwam da

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 Рік тому

    Number eka danna matath bimatay padi Pela out side karaganna thiyena nissa Mila ganna danna

  • @heismyshield2330
    @heismyshield2330 2 роки тому

    Rough ekata simenthi dala thiyena polowata baida titanium danna

    • @baasunnahe3169
      @baasunnahe3169  2 роки тому

      පුලුවන් ක්‍රම තියනව හැබැයි මේ ක්‍රමය කරන්න බැහැ.

  • @gunathilakeud8834
    @gunathilakeud8834 2 роки тому

    Baasunnahe nemei baasunnehe unoth mokada?

  • @MalithDilmina
    @MalithDilmina Рік тому +1

    Good job

  • @ranjithsiriwardana3698
    @ranjithsiriwardana3698 2 роки тому

    Hoda titeniam badunnaha kenek denna barida