- 4
- 105 198
YUKSHITHA RASITH
Sri Lanka
Приєднався 2 вер 2021
හැකියාවන් දියුනු කරන් දැනුම බෙදා ගමු
මල් පෝච්චියක් නිවැරදිව ටයිටේනියම් කරන්නෙ මෙහෙමයි.
නිවැරදිව මල් පෝච්චියක් ටයිටේනියම් කරන්නෙ මෙහෙමයි.ටයිටේනියම් නිවැරදි මිශ්‍රණය.
ඉතින් දිගටම මෙවැනි දේවල් දැන ගන්න YUKSHITHA RASITH මගෙ චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
ඉතින් දිගටම මෙවැනි දේවල් දැන ගන්න YUKSHITHA RASITH මගෙ චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
Переглядів: 62 122
Відео
ටයිටේනියම් මල් පෝච්චි.නිවැරදිව හදන්නෙ මෙහෙමයි##How to make taiteniyam pots,(YUKSHITHA RASITH)
Переглядів 39 тис.3 роки тому
How to make taiteniyam pots,ටයිටේනියම් මල් පෝච්චි. ඉතින් ඔයාලට වීඩියෝ එක හොදයිනම් like කරන්න subscribe කරන්න share කරන්න.
ටයිටේනියම් මල් පෝච්චි,##නිවැරදිි බදාම පදම##
Переглядів 2,7 тис.3 роки тому
ටයිටේනියම් මල් පෝච්චියක් සාදා ගැනීමට නිවැරදි බදාම මිශ්‍රණය.
මේ විදිහට අඩු වියදමකින් ටයිටේනියම් මල් පෝච්චියක් හදමු.
Переглядів 1,1 тис.3 роки тому
මුල ඉදන් එකෙන් එකට ඉගෙනගෙන ගෙදර ඉදන් ටයිටේනියම් මල් පෝච්චියක් හදමු.
වතුරට යන්නෙ නැද්ද
Great thanks
👍
❤
ස්තුතිය හොඳට පැහැදිලි කළාට ❤
Bohoma sthuthiyi kiya dunnata Jesu pihitay!
තෙරුවන් සරණයි !!❤️
ජයවේවා
ඔයාට ගොඩාක් ස්තුතියි
❤❤❤❤
නියමයි හොදට පැහැදිලි කරනව
👌
Kalawam kale 4,ta ekaineda
වටිනවා ගොඩක්ම. Concrete කනුවල ගාන්න පුලුවන් නේද? ටයිටේනියමි මිල කොහොමද දාන්න පුළුවන් ද.
Thank u so much for sharing n explaining so v well.god bless
ඔයාට ගොඩක් හරියන්න ඔන පුතා.දන්නදෙ තව අයටකියලදෙනවට බුදු සරණයි
Geyak athule simenthi taiteniyam karanne kohomada plz kiyala denawada
බුදුසරනයි
Pahadelva keyadunnta good pen godak tute magma keyala vyaparyk karnna Mata Dan hake
ස්තුතීයී
හොද පැහැදිලි කිරීමක්.
Thank You Very Much.❤
අපිගාව තියන ප්ලාස්ටික් මල් පොච්චියෙන් පුලුවන්ද්😂
Good
Good job ❤❤❤
පෝච්චි හදද්දි වැලි සල්ලාඩයකින් හලා ගත්‍ය්හම මදිද. නැත්තන් ඊටත් හීනි වැල්ල ගන්න ඕනද
Mal pohciyak hada gana simenti wali koharak gana onida
Cement kopamana yanawada ekkata
පරන පෝචි ටයිටනික් කල හැකිද..👍👍
පුලුවන් පුලුවන් මුහුදු පතුලට ගිහින් 😂😂
තෙරුවන් සරණයි බොහොම පින් ඔබ තුමාට මේකට සිමෙන්ති වැලි කොහොපමන දානවද කියලත් දැනුම් දෙන්න ඔබට් බොහොම පිං
පැහැදිලිව කියලා දුන්නට ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
ටයිටේනියම් ආලේප කරාම විලක වතුර ලික් වෙනවද
රිප්ලයි ඔනි
👍👍👍❤
ගොඩක් ස්තුතියි වටිනවා පැහැදිලිව කියා දුන්නා
Great work
ඔය වගෙ එක මිශ්‍රණයකින් පෝච්චි කීයක ගාන්න පුළුවන් ද........මේ වගෙ පෝච්චි වල
පැහැදිලියි,පිළිවෙලයි. ජයෙන් ජය.
පෝච්චිය ටයිටේනියම් කරන් නැතුව මොනව හරි paint එකක් ගාන්න බැරිද? එහෙම ගාන්න පුලුවන් paint වර්ග මොනවද කියන්න .
Fiber අච්චුවක හැදුවොත් මේ තලා ගැනීම කරගන්න ඕනද?.
Yhank you
මේ විදිහටමද බිත්ති වලට ටයිටේනියම් කරන්නෙත්? නෑනෙ.
Tytanium mixture eka diya karaddi gam danawa neda.
Oyanm hariyatama kiyala dunna sthuthi aiye
Godak watinawa... itha honda pehedili kirimak thanks...👍👍👍👍💕
Thank you
Hadapu pochchiya avama price kiyak veida
250
සිමෙන්ති ගාලා ඉවර කරලා ද ටයිටෙිනියමි කරන්නේ
Koloppu gaanna awashshyama ne
ගොඩාක් වටිනා විඩියෝ එකක් .හොදට පැහැදිලිව කියලා දුන්නා .ස්තුති
සුදු සිමෙන්තියි, ටයිටේනියම් වලයි සාමාන්‍යයෙන් මිල කොහොමද කියන්න පුලුවන්ද
Taiteniyam 1kg,1200i,, sudu simenthi 1kg,180
Nelum pochi wala ganawada..waturata yanawane..
Koloppu gala inna e wage dewal wala
Supiri kollek siyalu deviyange araksawen dinen Dina diyunu wewa kiyala parthana karanawa
Thamks yalu