@@asroxff4744 uba hithan inne pubg, free fire kyanne computer games kiyala da ? 😂🔫 mn Dota 2 witarai play karanne bn. indala hitala COD 4 MP play kranawa.
My mom often tells me about the things I used to read when I was a child. Much of what was said is very similar to the collection of points I have selected from this video. Thank you🎈
9:35 maka attha.mage lakunu 320i.mata therum anti kale edan wahana wala yanna bayai happeida danne na kiyala hitenawa.ada mata 41 at thamat wahana wala yanne godak bayen.hithata thama danene maha biya karu deyak.a mokada kiyala hoya hoya hitiye.meka attha.😢😢
My total is 340 soo if this is true im really proud actually at them moment im work for foreign military (Airforce) im still in shocked, (oya kiuwa dewal hemadema mage me life eaketh eahemmama thiyenawa)
අද මගේ අප්පච්චි ගේ උපන්දිනයට සුබ පැතුම් එකතු කරපු හැමෝටම ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️
මගෙ ගෑල්ලමයගෙ උපන්දිනෙත් අද
Happy birthday
Happy birthday
Happy birthday 🎉
@@shiran7403 සුබ උපන්දිනයක් වේවා එයාටත්
ලකුණු 280යි. හරියටම කිව්වා. අන්පේක්ශිත අනතුරකින් නැති උන කෙනෙක් 😢 සුනාමියෙන් නැති උන කෙනෙක් 😖 මං පෙර ආත්මෙ ගැන පුංචි කාලේ ඉදන්ම ගොඩාක් විස්තර කියපු කෙනෙක් මං මගෙ ඒ කාලේ නෑදෑයොන්ව හොයගෙනත් ගියා මතුගම තමයි ඒ කාලෙ මගෙ ගම අදටත් එයාල කතාකරනව 🥰❤
අනේහ්🥺 ඇත්තටම ඔයාට ඒවා මතකයිද තාම
ඇත්ත👍 මම ඔයාව විස්වාස කරනවා මොකද මමත් ගියආත්මෙ ගැන දන්නවා මම හිටියෙ පොළොන්නරුවෙ
❤
Kohomada ewa mathak kara ganne
@@SP_298පෙර පිනෙන් තමයි චූටි කාලෙදිම කියන්නේ ඒක❤
හදිස්සි අනතුරක්😐 ගොඩක් වෙලාවට මටත් එහෙම හිතිලා තීනවා,සමු ගැනිමක් නැතිවම යන්න උනාද කියලා, මට හිතෙන්නෙ මේක ඇත්ත♥️
මටත් 😮
මටත් හදිසි අනතුරක්😐😐😐😔.
ඇත්තටම ඇත්ත වෙන්න පුලුවන් මම ඡීවිතෙ ට සුනාමියෙන් දැකලා නැ පලවෙනි වතාවෙ සුනාමි එන්න කලින් දවස් දෙහෙකට කලින් මම දැක්කා මුහුද ගලලා අහසයි මුහුණදිය එකට ගැලවිලා වගෙ .කිසිම මනුස්සයෙක් හිටියෙ නෑ මම ඒ මුහුදත් අහසත් මැද තනිවෙලා හිත සෑහෙන්න බයකින් හිටියෙ ඒ හීනය දැකලා දවස් දෙකයි මුහුද ගැලුවා. මෙ ලගදීත් හීනෙන් දැක්කා මුලු අදහසම කලු කරලා .පොල්ගස් උඩටත් උසින් මුහුදු රැලි කිරලි ගැහෙමින් මුලු පළාතම කලු කරමින් හෝ ගාන සද්දෙන් මුහුද එනවා .. ඇත්තටම මෙ ආත්මයෙන් සුනාමියකට හසුවෙලා මිය යයිද දන්නෙ නෑ . ඇත්තටම සමර අයව දැක්කම අදුර ගන්නත් කලින් හොදට හුරුයි වගෙ හිතට මට සමර වෙලාවෙ දැනෙනවා ගිය ආත්මෙත් මගෙ ලගින්ම හිටිය අය කියලා..
මේක නම් සම්පූර්ණ ඇත්ත වෙන්න ඇති.මං චූටි කාලේ ඉඳලා වාහන වල යන්න පුදුම බයක් තිබුණේ.දැනටත් යද්දි අනතුරක් වෙයිදෝ කියලා හිතෙනවා..........මටත් හිතෙනවා ගිය ආත්මේ accident එකකින් මාව මැරෙන්න ඇති කියලා.......මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන ඔබට කියන්න තියෙන්නේ ගොඩක් පිං,ගොඩක් ස්තූතියි කියලා.❤️
වාහන අනතුරු විතරක්ම නෙමේ නේ.... suicide වගේ ඒවත් ගන්න පුළුවන් මොකද ඒවත් හදිස්සියට කර ගත්තා දේවල් නේ...ඒවත් මං හිතන්නේ හදිසි අනතුරු තමයි....
ආනේ මමත් එහෙමයි මට ලකුණු 330 යි මගේ එකනම් හරියටම හරි 😁😁❤🤗
360අනිත් අයගේ නිදහස වෙනුවෙන් සටන් කරලා මුදාවට බැදිල😊😊😊මට දුක නෑ මොකද මම හොද වැඩක් කරන්න ගිහින් මරුන නිසා මේක දාපු කෙනාට බොහොම ස්තූති ...............😊😊😊😊
මගෙ ළකුණු 340.මාත් ගිය ආත්මෙ රණ ශූරයෙක් වෙන්න ඇති කියල හිතෙනව මොකද මන් පොඩි කාලෙ ඉදන් හමුදාවට ගොඩක් ආදරෙයි.ගොඩක් ගරු කරනවා.තාමත් ඒ පිස්සුව තියෙනවා.🙂😇 අම්මත් කිව්ව මන් ගිය ආත්මෙ මැරිල තියෙන්නෙ යුද්ධයෙන් වෙන්න ඇති කියලා.ඒ හින්දා මට හොදටම ශුවර්.thank you SL IDEA.😁😁
@SRI LANKAN 🇱🇰 moko 🙁
මගෙ ලකුණු 360 මමත් රණශූරයෙක්. අනිත් එක මමත් පොඩි කාලේ ඒ කියන්නේ මට තේරෙන කාලේ ඉදලා මමත් කමතො හමුදාවට.❤️❤️👌👮️💂
මට දැන් වයස 14යි. හැබැයි මම කැමති හමුදාවට බැදෙන්න. අනික මම ගහන්න වගේ වැඩවලට හරිම කැමතියි.👌 ඒවගේම ක්‍රීඩා වැඩ වලටත් ගොඩක් කැමතියි
Thanks fo Sl IDEA
@@sudathpramasiri376 මටනම් 15යි 😁 කොහොමහරි මාත් army එකට බැදෙන්න බලාගෙන තමයි ඉන්නෙ 😇🥰💂♀️
රට වෙනුවෙන් දිවි පිදුව කෙනෙක්ලු😊 අදටත් රට වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි මම♥️ මට ඒක ආඩම්බරයක්💖
මමත් 🙂✊
@@jaanu6863 ❤
මගේ ලකුණු 400. රණවිරුවෙක්.... එකනම් ඇත්තටම ඇත්ත වෙන්න ඇති මම අදටත් ගොඩක් ආසයි❤❤❤
මටත් හිතෙනවා මේ දේ ගොඩක් දුරට ඇත්ත. මොකද මං සමහර වහාන වලට විශේශෙන් කෝච්චියට ගොඩක් බයයි ඒවගේම කලුවරට 🥺. මේ video එකට මං කැමතියි.Thank you.
ගිය ආත්මෙනම් කෝමද දන් නෑ හැබැයි මට ආවේ රණශූරයෙක් විදිහට මැරුණා කියල, මොනා උනත් ඒ මං මැරෙන්න ආසම විදිහ ❤️
Matath
Wow, Proud of you 😎😍
math
MATATH
Matath
මට පොඩි කාලේ ඉදන් අවුරුදු ගානක් යනකන් plane එකක් එකම තැනක කඩන් වැටෙනවා පේනවා.. එතනින් මම ඇහැරෙනවා.. එතන මම හිටියා වගේ හැගීමක් දැනෙනවා.. මේකෙත් මගේ marks අනුව අනතුරක් කියන එක කියන්නේ... ඒක ඇත්තක් කියලා හිතෙනවා දැන්නම්
රිය අනතුරක් හරි... මං මේක කලේ ඇත්තද බලන්න.. ඒක් පුදුමයි... මොකද පොඩි කාලේ මගෙ පෙර ආත්මේ මං කියව කියව ඒ දෙමව්පියෝ හොයලා තියෙනවා... මට අවුරුදු 13ක් වගේ වෙනකොට මාවම හොයාගෙන මාත් එක්ක නැති වුණ සහෝදරී ආවා❤❤..... ඒක හරි පුදුමයි.. මගේ කතාවම එයා කිය කිය මාව බදාගෙන ඇඩුවා....😥.. දැන් මට වයස 29ත් ඉවරයි තවම ඒ සහෝදරී මට කතා කරනවා ❤❤❤ ඒක ආත්මීය බැදීමක් මටනම්... හිනා යනවා කියවන අයට ඒත් මට ඒක දුකක් වගේම සතුටක් ❤ බුදුසරණයි 🙏
Is this true
ඇත්තටමද කියන්නෙ ඔය කතාව
තාමත් එවා මතකද
අනේ දෙවියනේ... ආසයි පෙර භවය ගැන මතක කෙනෙක්ගේ කතා අහන්න!!!
Apinam ehema hina wenne na api eka aththak kiyala පිළිගන්නවා ❤❤❤❤
300ලකුණු
මට හිතාගන්න බෑ මම නිතර නිතර කියනවා අඩු වයසින් මම මැරෙනවා
මහ මග මැරෙන්නෙ කියල
තව දෙයක් මට තේරුම් ගන්න බෑ ඔබ පවසන පරිදි
( නැවත වාරයක් හෝ දෙවැන්නෙක් නෑ කියලා)
මට පැහැදිලි මදි එය.
ස්තූතියි
😊ස්වභාවික මරණයක්!… මමත් පසුතැවිලි නොවෙමී!… නිදහස සාමකාමීත්වය අගයමී!… ධර්මානුකූලවම අනුන්ටත් ආදර්ශමත් වන ජීවිතයක් ගත කරමී!… ප්‍රඥ්ඥාවට මුල් තැනක් දෙමී!… හරියටම කියවෙනවා!… බොහොම වටිනා වීඩියෝවක්!… සුබ පතමී!… ❤
අනාගතේ බැලුවොත්නම් පෙට්‍රල් පෝලිමක තමයි මැරෙන්න වෙන්නෙ😂.
😅etthk hby
😂😂
Its not a joke, but its funny 😂😂
😂
මගෙත් ලකුනු 360 කරුනු ටික හරියට ගැලපුනා. මම අදටත් ආරක්ශක අන්ශයේ වැඩ..... ජය වේවා.
මාව මරලලු ඒක ඇත්ත වෙන්න ඕන.... මොකද මං මේ වෙනකොටත් කාවවත් විශ්වාස කරන්නෙ නැති කෙනෙක් ..... මේක ඇත්ත❤
රණවිරැවෙක් ! ඒක නම් මට ඇත්තටම ආඩම්බරයක් .මේ ආත්මේ රණවිරැවෙක් නොවුනත් මම එදා ඉදන් අද දක්වාම ලංකාවේ හමුදාවට ගෞරව කරා මුලතිව් අලිමංකඩ වැනි විශාල පරාජයන් හමුවේ මම ගොඩක් දුක් වුනා මහින්ද ජනපති සමග හමුදාව 2009 යුධ ජයග්රණය ගැන ඇත්තටම සතුටු වුනා . මම ලංකාවේ හමුදාව කවදාවත් පාවා දුන්නේ නෑ .
මමත් රනවිරුවෙක්,මගෙ dream එකත් ඒක තමයි 😎😎😎💪
Mamath oya wage marila thiyenne
Matha 340i ekanam ahtha mamatha asai army ekata
Mamath
Mamath
260 අනතුරක් කියලා තමා හිතෙන්නෙ . මාස දෙක තුනකට සැරයක් වගේ හීනයක් පේනවා වලව්වක් වගේ ලොකු ගේකුයි මන් වගේ කෙනෙකුයි . මාව ගිනි අරන් මැරෙනවත් පේනවා . ඒක අමතක වෙන්න වෙන්න ඒ හීනෙ පෙනිල මතක් වෙනව. පිච්චුනාම ඉතුරු වෙන කැලැල් වගේ ඒවත් ඇගේ තියෙනව 😪 ඕක කිව්වම ගොඩාක් අය කියන්නෙ මට පිස්සු කියලා 🥲
දැනුත් ඒ පැල්ලම් පේනවද ඔයාගේ ඇගේ. මටත් පොඩි කාලේ ඉදල අදටත් කාලෙකට සැරයක් පේනවා මම,මල්ලි car එක accident වෙලා පාරේ බිම වැටිලා ඉන්නවා
@@hashinipulasinghe7303 ඔව් තියෙනව 😪
A wagema deyak mamath heenen dakinawa,eke inna aya mta munagahuna,eyalath eka gana dannawa,mta pudumai.mge husband a heenema dakala thiyenawa.
මට ලකුණු 270 මාව ඝාතනය කරලා තියෙනවා,මට ඒක ඇත්ත කියලා හිතෙනවා මොකද මම හැම කෙනාවම විශ්වාස කරනවා මට හතුරොත් වැඩියි 😭😭😭
මේකනම් ඇත්ත.... සුපිරි good luck 🥰 SL idea🤭🤭
ගිය ආත්මෙත් ලංකාවෙලූ..🥲
Gammac thamai😌🔥
Good eveninm akke ❤️💫🤗
😂😂🤧
@@sunset2983 Good evening sunset😍😇
@@nimeshkanishka3773 🥲😂
අම්නේ අක්කෙ 😇🥲
මම මැරුනෙ මගෙ සහොදරයව බෙරගන්න ගිහිම් රනශුරයෙක් ❤
විඩියො එක හොදයි මම මෙ දැම් ඉදම් රනශුරයෙක් වගෙ හිතන්න ගන්නවා ❤❤ අදරෙයි ඔය චනල් එකට ❤
I am a warrior..... ❤️❤️
Although i was able to save people.maybe i eas born as a person of this spirit. Thank u SL ideas
රන ශූරයෙක්, අනික මේ අවුරුද්දෙ army officer apply කරල ඉන්නෙ select වෙයිද දන්නෙ na රට වෙනුවෙන් හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුද්දිමත් විදිහට වීඩියෝ එක සහ අහපු ප්‍රශ්න තියනවා. එ උනාට හරියටම අපේ ගිය ආත්මේ මනුෂ්‍ය ජීවිතයක් කියලා කියන්න බැහැ.
එක ඇත්ත
තවත් මේ වගේ දේවල් ඉදිරියට කරගෙන යන්න මගේ සුභ පැතුම් !!!
Mewa boru
අනේ කියපු දේ ඇත්ත වගේ.මං තවමත් වාහන වලට බයයි.පාරේ තනියම යන්න බය හිතෙනවා.thanks dr.❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාත් ඔයා වගෙ එහෙනම් අපි දෙන්නා බදිමු 😁🤗
@@Danamusic34 😁
@@dulakshichathurika7495 mama Rap karanne mage channle eke Rap athi balanna 😁❤
@@Danamusic34 👊👍🔥🔥🔥🔥🔥🔥❤️
I scored 390 points and I used to be a brave man in my previous life. And also I had lived a respectful life…😄
මට ගිය ආත්මෙන් වැඩක් නෑ.අතීතය ගෙවී අවසන් නමුත් අනාගතය ඔබ සතුයි.ඉස්සරහට හරි විදියට ජීවත් වෙන්න ඕන.
Giya athme wadak thiyeno labbo,uba kara karmaya digatama enawa me athmetath,issarahata hari widihata jeewath weyn uba Buddhist nowunoth
@@empiredineth8216 mama Buddhist thama ban karmaya wernai mama kiwwa eka wenai poddak terum ganin ban
NAHA EKA VARADIYI ATHITHAYE SIDUVANU DEVAL ADARSHAYATAGENA ANAGATHAYA SARTHAKA KARAGANNA PULUVAN
MATA THAMA VAYASA AVURUDU 11
@@Kshirapathaya1300 Ithin mama kiwwada athite vechcha dewal adarshayata ganna one ne kiyala. thawa mama oyagen wayasa ahuweth nene.
💯
මැරිලා ගිහින් ආපහු ඉපදිලා තියෙන්නෙ ලංකාවෙ කියලා දැන ගත්තම 🥲👍
🥲🥲🥲
ෂෝක්
ඒකටනම් හික් ගෑවුනා
මාත් එහෙම තමයි 🥲
@@nawarathnawanninayake5911 🥲
Me gana danne ape uthum sri gawthama budu rajanan wahase witharai 🙏🙏🙏
මම හිතනවා මේක ඇත්තක් කියලා මොකද මම මේ වීඩියෝ එක බලන්න කලින් අම්මාගෙන් ඇහුවා මම ගිය ආත්මේ මැරෙන්න ඇත්තේ කොහොමද කියලා අම්මා එතකොට කිව්වා ඔයා මැරෙන්න ඇත්තේ යුද්ධයේදී කියලා එහෙම කිව්වේ මම ඉපදුනේ යුද්දේ අවසන් කරපු කාලයේ මම ඉපදුන වෝඩ් එකේම සම්පූර්ණයෙන්ම පිරිමි ළමයි විතරයි එතකොට ඒකේ හිටපු මිස්ලා කියලා තියේලු "මෙන්න අපේ නැතිවෙච්ච කොල්ලෝ ටික හම්බවෙනවා කියලා" මගේ ලකුණු 360 ❤️🙏
Ipadune kawadda
2010/04/15
පොඩි ඇත්තක් තියේ තමයි ... කෝමත් මිනිස්සු විශ්වාස කරන්න බෑ තමයි ♥️
මගේ ලකුණු 400යි මම හමුදාවට ගොඩක් ආදරෙයි මම කැඩෙට් කරලා Army akata yanna tamai inna maga Loku Hinayak Commando Akata yanna😍😍
360 - මට දැනුයි තෙරුනෙ මට අවි අයුද තාක්ශණය ගැන මනා දැනුමක් තියෙන්නෙ ඇයි කියලා වගේම දෙවන ලෝක යුද්ධය ආස්‍රිත චිත්‍රපට සහා ඒ ආස්‍රිත පරිගණක ක්‍රිඩාවලට වඩාත් ඇලුම් කරන්නෙ ඇයිකියලා. මේ විඩියො එක සුපිරි.🤩👍
390
@@dilshanichathurya.5934 gammak😏
Same 😊💔
@@Zandu666 😃👍
අන්තිම සටනෙ හුස්ම හෙලල තින්නෙ.මෙ වෙනකම් බැලුව ඔක්කොම හරි මෙකත් හරි ඇති.එහෙමනම් මට පට්ට ආඩම්බරයි.අනික මම හමුදාවට යන්න යකො ඉන්නෙ ...😊
ඒකත් මරු හැබැයි 🙂
මාත් යකෝ
😍😊❤️
අඩෝ මාත් මගෙ පොඩිකාලෙ ඉඳලම තියෙන්නෙ ආමිඑකට යන ආසාව 😘😘😘
සුභපැතුම් අපි අනාගත සොල්දාදුවො වෙමු රට ආරක්ෂාකරමු 💪💪💪🤗🤗🤗
මාත්
මට ලකුණු 340 ක් ආවා.මම විශ්වාස කරනවා මම යුද්ධයෙන් මිය යන්න ඇති කියලා. අනිත් මිනිසුන්ට සේවයක් කරලා මිය ගිය එක ඇත්තක් නම් මට ඒක ලොකු අඹිමානයක් වගේම මගේ ආත්මයට සහනයක් ලැබෙනවා .Thanks SL Idea
330. මන් අනුමාන කරපු දේ හරියටම හරි. Accident එකක්. මන් ඒවට ගොඩක් බයයි. නරක හීනත් පේනවා පොඩි කාලෙදි මතකයි. දැනටත් පාරෙ යන්න බයයි. තනියම පාරෙ යන්න ගොඩක් බයයි. සමහර විට මේක ඇත්තක් වෙන්නත් පුලුවන්🥺
@@Ayesha-r7u matath. Math para maru wenna bayai. Kauru hari enakam idala yanne.
එහෙමද 🙄
ඔව් ඔව් තනියම පරේ යන්න එපා ලයිසන් එක පිටේ ගහලත් නැහැ නේ මස් කඩේට අරන් යයි කෞරු හරි
@@asroxff4744 🤣🤣🤣🤣
Oya godak parissam wenna❤❤❤❤
390 😍
රණශූරයෙක් 😍🌹
සහෝදරයා වෙනුවෙන්,රට වෙනුවෙන් දිවි පිදුවලූ 😒
ඇත්ත වෙන්නැති...🥰🤲
අයියාහ්!😌❤️🔥
ගුඩ් ඊවිනිම්
🙃🤗❤️
Matath 390
💪😅😅
Mage lakunu 430 mamarh giya athmaye h amuda niladariniyak wenna athi. Thrastha wadingen ape jivitha berapu e sewayata niladarinta mama godak gaurawayak karanawa.. Obage vidiyowata godak sthuthi... 🙏🙏🌺🌺
මගේ ලකුනු 290 අනපේක්ශිත මරනයක් කියලා තිබුනට අනේ මන්දා මට එක හීනයක් අපහැදිලිව පේනවා.කිසි කෙනෙක්ගේ මූනු පේන් නෑ.ඒත් උණ ගස් පිරුනු කැලයක් මම ඇවිදන් යනවා දැනෙනවා.කන්ද උඩ ගෙයක් ඒක පොඩි ගෙයක් ගරා වැටිලා නෑ.දිර අරිනවා ඊට පස්සේ දොර අනිත් පැත්ත හැරෙද්දිම හැම්දේම සුදු පාට වෙනවා එච්චරයි හැබැයි වේදනාවක් දැනෙන් නැති උනාට පපුවට පුදුම තරමේ දුකක් දැනෙනවා.මට වයස 20 පස්සෙයි එහෙම හීනයක් පෙන්න ගත්තේ 🥺
හරි ඔබට මලවුන් අඩගහනව😐😂
Dont wory
☺️ R.I.P මචං
Movies බලන එක අඩු කරහන් මේ වගේ මෝඩ videos බලන්නෙ නැතුව
මටත් 290
අද video එක නම් මරු හොදේ 😉😏❤🖤💙
Piccu cellah 😏
@@shiran7403 😏💔
ඔව් අක්කේ 😄
ඔව් අනේ ❤️❤️🤭
@@princess-uh7so 😊❤
මට ආවෙ 390. යුද්ද වගේ දේවල් ගැන හොයන්න ඉගෙන ගන්න මං ගොඩක් ආස කෙනෙක් ඉස්සර ඉදන්ම. රට හදන්න පුලුවන් විදි ගැන, මං මේ රටේ නායකයෙක් උනොත් මේ රට ගොඩදාන්න කරන්න පුලුවන් දේවල් ගැන තනියම කල්පනා කරනවා ඉස්සර ඉදන්ම. ඇයි කියලා දන්නෙ නෑ. රට පාලනය කරන්න ලොකු ආශාවක් තියෙයි අවංක විදියට. කාටවත් කියන්න ගිහින් නැ අද වෙනකම්. විහිලුවක් වෙයි කියලා. ඒත් මට ආව අවසාන එකතුවත් ඊට අදාල පෙර ආත්මය ගැන කිව්ව විස්තරයත් මගේ ආශාවල් සිතට එන දේවල් එක්ක බැලුවම මොකක්මහරි සම්බන්දයක් තියෙයි කියලා හිතුන නිසයි විහිලුවක් උනත් ඇත්තම කතාව කිව්වෙ ❤
මම ගිය ආත්මෙ මැරිලා තියෙන්නේ හදිසි අනතුරකින්. මොකද මම පෙරීදත් අනතුරකට ලක් වුණා. මම දැන් කොළඹ hospital එකේ ප්‍රතිකාර ලබනවා.😢
ඉක්මන් සුව ලැබේවා
ඔබව අගය කරමි.. නමුත් මෙය විශ්වාස කල නොහැකි... එකල බුදුරජුන්ද තමාගේ සිත දියුනු කරගෙන පෙර ආත්ම බව සිහි කරන නුවන ලාබාගත්තේ අමාරුවෙන් .. එම නිසා සාමන්‍ය පුදගලයෙකුට මෙවන් දෙයක් කිසි ලෙසම කිව නොහැකිය.. එහි සම්බාවිතාව ඉතාම අල්පය...
@Shashini Thennakoon ow ..
ලංකාව්ව් උන් නේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියලා කමෙන්ට් වලින් පේනවා ,මම සෙබලෙක්ලු ,මාව මරලාලු😂😂
@@Chef.chef.chef77 🤣 මේවා විස්වාස කරන අයත් ඉන්නෝ නේ ඉතින්.
අනේ, màma pera athme marila thiyenneth ahenam hadisi anathurakin. එහෙනම් ඉතින් මේ athmeth hadisi anathrakinma marei, mewa aththanam. Ane, භය නැහැ ඕනම welawaka jivithey atharinna සුදානම්, ධර්මයට අනුව thamai ජීවත් වෙන්නේ, thank you vary much vidiyowata. ආදරෙයි, බුදු සරණයි. ❤❤❤❤❤❤❤❤
ඇත්තමයි february 04 පෙරඩ් එක අනිවාරෙන්ම මම බලනවා. ඒ හැම වෙලාකම මගේ ඇහැට බොහොම ආඩම්බර විදිහට කඳුලක් එනවා💙🥰.. මට ලකුණු 360යි.. මමත් ගිය ආත්මෙ රණ ශූරයෙක් 😍
Matath 360
😂😂
එහෙම ආඩම්බර හැඟීමක් එන්ඩ නම් මැයි 18 පෙළපාලිය බලන්න ඕනා
Matath ehemai eka nam kiyanna beri wenama hegimak neda
මගෙ ලකුණු 350යි මාත් ගිය ආත්මෙ ගෞරවාන්විතව මිය ගියපු රණ ශූරයෙක් වෙන්න ඇති ඒකයි මට comando යන්න ආසාවක් තිබ්බෙ ගොඩ කාලයක්🖤 මම කෙල්ලෙක් නිසා ගෙදරින් බාදා ගොඩයි ඒකට. ඒ හීනෙ අත ඇරියා🖤
Mama 340 මටත් ඉස්සර හිතිලා තියෙනවා මොකක් හරි හමුදාවකට යන්න.ඒත් මම කෙල්ලෙක් නිසා අම්මලා කියනවා වෛද්‍යවරයෙක් වෙන්න කියලා.🙂
Matath 350 mage hine army ekat ynna eth gedrin akamthi 🥺
mata launu 360 matath hithenne mama giya athme ranawiruwek wela miyayanna ethi.......thank you SL idea
ප්‍රශ්න අංක 5: ඔබට දැන් මේ මොහොතේ දැනෙන්නේ කෙසේද?
Every citizen in SRI LANKA right now: නිවැරදි උත්තර C,D,E 😂
Ammoh eka
Ammo e gamma 💔😂
Sl idea තැන්ක්යු මගෙ අනුමානය හරි මේකෙන් ඔප්පු උනා ලකුණු 360 රට වෙනුවෙන් මගෙ යුතුකම ඉටුකරනවමයි 💓💓💓💓
අඩෝ තෙල් ටික දීපන් බන් 😒
@@dusha1824 මම තාම ආමිඑකෙ නෙමෙ යකෝ යන්ඩ හිතාගෙන ඉන්නෙ 😂😂😂😂😂
@@nowtyslvihanga6044 ගියහම මට මුලින්ම දෙනවද හැබයි full tank ඕනෙ 😂
360 යි. රට වෙනුවෙන් දිවි පිදු කෙනෙක්. මේ වීඩියෝ එක ඇත්ත. මට මේ දේ හැමවෙලේම හිතෙනවා
එකපාරක් කෙනෙක් කිව්වා මම කලින් ආත්මෙ නැති වෙලා තියෙන්නෙ කන්දකින් වැටිලාලු. 😐. කිව්වා ඇත්ත වෙන්න පුළුවන් , මේ ආත්මෙ මම උස තැන් වලට බයයි.
ලකුණු 270. 😯
☆ඇක්සිඩන්ට් වෙලාලු මන්.. හදිසි අනතුරක්..😬
ඒ කියන්නෙ කන්දකින් වැටිලා වගෙ ඇත්තටම... 🙄👍
☆දෙවනි අවස්තාවක් නෑලු..
ඔව්ව්, second chanse නැ තමයි මේ life එකෙත්..
❤️🙂
ගුඩ් ඊවිනිම්
@@shiran7403
Good evening ☆❤️✌️
Good evening අක්කෙ❤️😇
@@DAMIYA_streaming Good evening nngi❤️☆
❤️
මේ වීඩියෝ එකට අනුව ගිය ආත්මේ කවුරුත් සතෙක් වෙලා ඉදලා නෑ. ඒකත් මාර වැඩේ නේ. එතකොට හැමෝම මිනිස්සුමද වෙන්නෙ? ලබන ආත්මෙත් එහෙනම් මනුස්සයෙක් වෙයි. වෙලාවට දැනගත්තෙ. නැත්තම් ඕකත් නොදැන මැරිලා යනවා 😌 Thanks
ගිය ආත්මේ තිරිසන් ආත්මයක් ලබුවනම්.මේ ආත්මේ මනුශ්‍යයෙක් වෙන්නෙ නෑ..නේද
340 ඇත්තටම කිව්වොත් මන් හමුදාවට ගොඩක් ආදරෙයි පුංචි කාලේ ඉදලම. කෙල්ලක් උනත් මගේ ආසාව තිබ්බේ ෆෝර්සස් යන්න ඒත් හැමෝම වගේ අකමැති උනා ඒකට. Uniform එකක් දක්කත් මට අඩෙනවා ඉබින්න හිතෙනවා මන් පට්ටම ආසයි ඒවට ❤.
නිර්භීත රණශූරයෙක් ❤😎
Math
මං ලකුණු 340.මං නිර්භීත රණශූරයෙක්.👍👍👍
❤️
@Boomi Minsara 👍👍
මාත් 😊
@No Name matath 380i
Math😊
අතීතය සහ අනාගතය කියන්නෙම හීනයක් පමනයි. අප ජීවත් වෙන්නේ මේ මොහොතෙ පමනයි. බුද්ධ දර්ශනය හරියටම අවබෝධ කරගන්න කෙනෙකුට විතරයි ප්‍රත්‍යක්ෂයෙන්ම මේ මොහොතේ අපේ උපත සහ මරණය දකින්න පුළුවන්. එය ප්‍රත්‍යක්ෂව දැනගන්න කෙනාට මරණය කියන්නෙත් තවත් එක් සංකල්පයක් පමනයි. ඔවුන් උපතත් ඉක්මවූ මරණයත් ඉක්මවූ තැනක ජීවත් වෙන පුද්ගලයින්. ඉතිං මරණයට කුමකට බය වෙන්නද. මේ මොහොත විතරක් නම් මේ මොහොතට සිහිය පවත්වන්න විතරමයි තියෙන්නෙ.
ලකුණු වලට අනුව මම ගිය ආත්මෙ මැරිලා තියෙන්නෙ රණශූරයෙක් විදිහට. මගේ නාමෙත් රණවීර 😎. ඒක ඇත්ත කියලා හිතනවා. මොකද ඒක මට දැනිලා තියෙනවා. Airforce යන්න ලොකු ආසාවක් තිබුනා. ඒත් අවාසනාවකට බැරිවුනා. Computer Game එකකදි වුනත් මගේ ජීවිතේ පූජ කරලා team එකේ අනිත් අයගෙ ජීවිතේ බේරගන්න දෙපාරක් හිතන්නෙ නෑ. සාමානය ජීව්තෙත් මගේ අවස්තා කැප කරලා අනිත් අයට අවස්තාව ලබා දීලා තියෙනවා මම පුළුවන් හැමවෙලාවකම 🙂
uba pubg free fire eke amry eke neda wada karanne
@@asroxff4744 uba hithan inne pubg, free fire kyanne computer games kiyala da ? 😂🔫
mn Dota 2 witarai play karanne bn. indala hitala COD 4 MP play kranawa.
My mom often tells me about the things I used to read when I was a child. Much of what was said is very similar to the collection of points I have selected from this video.
Thank you🎈
Mage 350i awe 350kiyala ankayakwath nene 350mokakda enne
D
D
pissu
@@supunsandeepa3383loppp
ඇත්තටම මම සමාජශීලී කෙනෙක්..රිය අනතුරු වලට බයයි..මම විශ්වාස කරනව..මේ කියපු දේ..
හරියටම හරි ගියාත්මෙ මන් මැරුනෙ ටැක්ටරේකට යටවෙලා වෙලකදි.මට මතකයි මට හීනෙන් ගිඩක් වෙලාවට පෙනිල තියනව.මන් ඒ කාලෙ පොඩි කෙල්ලෙක්.සුදු පාට දුබුරු පාට වගේ ගවුමක් ඇදන් හිටියෙ.අවසාන දවසෙ වෙන මොකුත් මට මතක නැහැ.
🙈🙈🙈😹
ඒක හරි කාලයත් එක්ක ඒක වෙනස් වෙනවා...
මටත් ඔහොම මතකයක් තියෙනවා car ඒක accident උනා මගේ. මල්ලි මම බිම වැටිලා හිටිය අපිට ගොඩක් අමාරුයි මම මල්ලි දිහාම බලාගෙන හිටියේ. ඇත්තටම ගොඩක් වෙලාවට දැක්ක මේක
මම ගිය ආත්මේ කියවපු කෙනෙක්
@@hashinipulasinghe7303 wow really?😍
හරියටම කිව්ව අඩෝ එකනම් සුපිරියක් බන් හොදෙ මම වාහන වලට ෆ්ට්ට බයයි බන් කොහේ ගියත් වාහනයක හැප්පෙන්න හදනෝ මොකක් හරි වෙලා බෙරෙනෝ අඩෝ මෙකනම් ඇත්තක් ❤️ සුපිරියක් බන්
ubata wahana padinna baha taxi ekaka palayan
nikan boru kiyanna nathuwa palayan yanna
@@asroxff4744
260 ( අනපේක්ෂිත දේකින් ... සුනාමියෙන් මැරිලා තියෙන්නෙ ..පෙර බවයත් කියලා .මේක ඇත්ත්ක් 🥺
ලකුණු 250යි 😊💔 ළඟම කෙනෙක් අතින් ඝාතනය වෙලාලු ඇත්ත වෙන්න ඇති මන් ගොඩක් බයයි ආයුධ වලට ඒ වගේම ශබ්ද වලටත් ,, රණ්ඩුවල කෑ ගහනවට පවා බයයි 😂😉😏😌💔🤷
ගිය ආත්මයෙන් පාඩමක් විදියට වෙන්න ඇති ඒනම් මට මගේ කියන බෝම ටික දෙනෙක් ඉන්නෙත් ,,බෝම කලාතුරකින් කෙනෙක් විශ්වාස කරන්නෙත් 🙂❤🖤✔
Thank you sl idea for this video ☝☝😊😊💙💙
අමූ අමූ
@@shiran7403 😊😊
Good evening 🌄
අක්කා ❤️
@@shansisheshinika2003 මාත් ඝාතනයක් වෙලා මැරිලා තියෙන්නෙ
කොහෙන් ගියත් අපි දෙන්නට එකම දේමයි වෙන්නෙ 👀💔
@@shiran7403 සිරාවටම ඒක මාරයි සගෝ 😂😉😏😌💔🤷
මේකේනම් මොකක් හෝ ඇත්තක් ඇති මට මේ ආත්මත් ජිවිතේ අනුන් වෙනුවෙන් පුජ කරන්න හිතෙන වාර අනන්තයි.මගේ ලකුනු 390
මාත්
මගේ 340-430අතර. ඒ කියන්නේ මම විරෝදාර ලෙස මියගිය කෙනෙක්. මට ඒ ගැන සතුටුයි.
සත්තකින්ම ඇත්ත වගේ ..මන් ගොඩක් බයයි අනතුරු වලට .ඒව දැකලමද මන්දා..මෙකෙත් කියනවා අනතුරකින් ගිය ආත්මේ නැති වෙලා තියෙන්නෙ කියලා..මාරයි ඒක නම්..
මම ගොඩක් බයයි driving කරන්න mama ඉන්නෙත් රට නමුත් හරිම බයයි.
අඩෝ මචන් මේක ඇත්ත මට ලකුණු 350 අපේ අම්මා කියලා තියෙනවා මම පොඩිකාලේ මාත් එක්ක හිටපු යාලුවා බෝම්බ ගෙනාපු ඩෝසරයකට මරාගෙන මැරෙන බෝම්බයක් දාගෙන් පැන්නා කියලා .ඊට පස්සේ මම එයාව බේරගන්න මාත් පැන්නා කියලා කිව්වලු.මචං සුපිරි ස්තූතියි අයියේ මම අනුරාධපුරයේ ලිවිනු වින්සිත් වයස අවු: 13
Ade mageth 350i bn
මගේ මුළු ලකුණු 390 මම හිතනවා මම ගිය ආත්මේ රණ ශූරයෙක් වෙන්න ඇති කියා මොකද මම චූටි කාලේ ඉඳලා හමුදාවට යන්න ආසයි මම හිතුවෙ කවදහරි හමුදාවට යනවා කියලා ඒත් මට ඒක කරන්න බැරි වුණා ඒත් කොතන හරි හමුදාව කෙනෙක් දැක්කම මගේ මුළු ඇඟම හිරි වැටෙනවා ඒ තරම් මං ඒ ඇදුමට ආදරෙයි
මම එන සුරයෙක්...සහොදරයන් හා සටන් වැද දිවි පිදුවෙක්...ආඩම්බරයි ස්තූතියි
Math
මගේ ලකුණු 340. මම එක විශ්වාස කරනවා .මම මෙි ආත්මෙි සාමාන්‍ය දුප්පත් මනුෂ්‍යයෙක් හැබැයි මම කරපු හැම රැකියාවක් ම වගේ මට දුන්නේ එක පිළිතුරක් .මම කතා කරන විදිය මගේ වැඩ පළි වෙල .මම ඇවිදින විදිය එක්ක මම යුදහමුදාවෙි ඉදපු කෙනෙක් කියනවා ..හැබැයි මම මෙි ආත්මෙි එහෙ ඉදලා නැහැ කොටින්ම කිවොත් cidAkan paw මම වැඩකරන ආයතනයට ආවා මාව අරන් යන්න මම යුදහමුදාවෙි ඉදලා ඇප්ෂන් වෙලා කියලා ..ඔත්තුවක් ආවා කියලා ඇයි මිනිස්සුට මගේ ඇක්ෂන් ඒ වගේ පෙනෙන්නේ මෙි ආත්මෙි 😔😔😔මට පිළිතුරු එවන්න ....😊සට දැන ගන්න පුළුවන්ද එහෙම වෙන්න පුළුවන්ද කියලා 😊
සුභ සැන්දෑවක් වේවා 🌸🌸🌸🌸
ගුඩ් ඊවිනිම්
අක්කටත් එසේම වේවා🤗
Goood evening 😌😍😇
ගුඩ් ඊවිනින් අක්කේ ❤️❤️
@@shiran7403 යාළුවට නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා 🌸💐💐🌸
ලකුණු 430 ගොඩක් හරි මන් රටට දැයට ගොඩක් ආදරෙයි මේ දිනවල පවතින තත්වය එක්ක මැරෙන්න උනත් හිතෙනවා රට වෙනුවෙන්
epa marenna
ස්වබාවික මරනයක් ❤ ඇත්ත වෙන්න ඇති මට ගිය ආත්මෙ දෙයක් ගැන බය හිතිල නැ දැනටත් මරනය පිලිබද බයක් නැ😊 බිහිසුනු බය හිතෙන අත්දැකීමක් නැහ්
රණශුරයෙක් තමයි. හරියටම හරි. සාමය රකින්න, සහෝදරි රකින්න ගිහින් මැරුනේ. මේ ආත්මේදීත් ඔය ටික ම තමයි.🤗
410. රණශුරයෙක්ලු... ඇත්ත වෙන්න පුළුවන්... මොකද මම පොඩි කාලේ ඉදලම ආමි එකට යන්න ආසාවෙන් උන්නේ... මම කැඩට් කලෙතේ මාරම ආසාවෙන්... තාමත් මගේ හීනේ හමුදාවට බැදෙන්න.. ඒත් අම්මා බයයි.. එක නිසා යන්න බැ😢
මාත් එහෙමයි සහෝ 360
400
මගේ ලකුනු 340 මම මිය ගිහිල්ල තියෙන්නේ රැණ සෙබෙලෙක් ලෙස.රට වෙනුවෙන් දිවි පුදලා මමත් පෝඩි කාලේ ඉදන් යන්න කැමති උනේ ගුවන් හමුදාවේ ප්‍යිලට් කෙනෙක් වෙන්න❤ thank u
මේ කියන ආකාරයටම අපි ගිය ආත්මයේ මියගිහින්ද කියන එක හරියටම කියනවා කිව්වට, අපි කොහොමද දන්නේ එක හරිද වැරදිද කියලාවත්... අපි මිය යන ආකාරය අපිවත් දන්නේ නෑ... කෙනෙකු ගිය ආත්මයේ මිය ගිය ආකාරය දැන ගත හැකි ආකාරයේ යම්කිසි ශක්තියක් තියේද.? තිබුනොත් එය ලබා ගන්නේ කෙසේද? ඒ බව දැනුම් දෙන්න..... මා දන්න තරමින් නම් මේ ආත්මයේ අපිට දැනෙන සිතුම් පැතුම්, කැමති අකමැති දේවල් සමග ගිය ආත්මයේ මියයාම සම්බන්ධ කරගන්න බෑ නේද...
👏😶
ඒක ඇත්තක්
eka aththa
E kiyanne.charithaye hasirim rataven.puluvan
රටට අක් බෙරාන්න දිවි පිදු කෙනෙක්😢😊❤
ලකූනු 360යි.. මම මේක බැලුවේ... මම පෙර ආත්මය ගැන කුඩා කල කියපු සහ ඒවා තහවරු ද වි ඇති කෙනෙක් නිසා.. නමුත් ප්‍රතිඵලය වැරදියි.. 71 කැරැල්ලෙන් මැරුන කෙනෙක් මම.. සාධක සහිතව තහවුරු වෙලා තිබෙනවා..
මරණය කාටවත් තීරණය කරන්න බැ කොහොම මැරෙයිද කියලා මරණ මංචකයේදී ඔබට එය වැටහී යනු ඇත.
eka ilaga athmedi mathaka nathi ekane aula
අඩේ මගෙ ලකුනු 290..යි .....අනතුරකින් මැරුණ කිව්ව් එක හරියටම හරි...මොකද මම කතා කරන්න පුලුවන් උන දවස් වලම මගෙ අච්චම්මට මම බයික් එකක් යද්දි කෝච්චියෙ හැප්පිල මැරුනෙ කියල තියෙනෙව..මටනම් කිව්ව කියල මතකයක් නැ..උබනම් පට්ට වැඩ්ඩෙක් අයියෙ
ඔව් මාත් එහෙම කියලා 😁 මං මැරිල තියෙන්නෙත් car එක ලොරියක හප්පන් 😂
මොකක්ද ඒ දෙවැනි අවස්තාවක් නෑ කියන එකේ තෙරුම
9:35 maka attha.mage lakunu 320i.mata therum anti kale edan wahana wala yanna bayai happeida danne na kiyala hitenawa.ada mata 41 at thamat wahana wala yanne godak bayen.hithata thama danene maha biya karu deyak.a mokada kiyala hoya hoya hitiye.meka attha.😢😢
Accident එකකින්ලු 😐 ඒක නම් ඇත්ත වෙන්න ඇති 😒
දෙවෙනි අවස්තාවක් නෑලු 😐
මැරෙන්න ලන් වෙලාද දන් නෑ ☹️
😑😑😑
@@Zandu666 😋😋😋
😯
😂😂😂
❤️
මගේ ලකුණු 400. සටනකින්ලු..
සමහරවිට ඒක ඇත්ත වෙන්න පුලුවන්. මොකද මගේ දැන් වම් අතේ උඩින්ම වගේ මගේ උපන් ලපයක් තියෙනවා. ඒක හරියටම වෙඩි වැදුණු පාරක් වගෙයි. මන් සමහර වෙලාවට අනිත් අයට කියලත් තියෙනවා මන් ගිය ආත්මයක වෙඩි වැදුණු පාරක් මේක කියලා. හැබැයි මන් ඒක කිවුවේ හරියටම නොදැන. ඒත් ඒක ඇත්ත වෙන්න පුලුවන්.. 😯😯❤🙂
aththaa hariyatama❤ හදිසි අනතුරකින් මම මැරිලා තියෙන්නෙ.❤😢
310. අනතුරක්.. ඒක ඇත්ත වෙන්නත් පුලුවන්.. මං වාහන වලට ගොඩක් බයයි.. පාරෙ පයෙන් ගියොත් අයිනටම වෙලා යන්නේ..drive කරන් යද්දිත් හිමින් හිමින් කියලා නිතරම කියනවා.. වාහන drive කරන්නත් බයයි.. දෙපාරක් වගේ accident වෙන්න ගියා.. සමහර විට ඇත්ත වෙන්න පුලුවන්😕👍
Me too 😥
Me too 😐
omg මගේ හීනේ තමයි අදටත් army එකට යනඑක මට හිතාගන්න අමාරුයි කොහොමද එ්ක වූනෙ කියලා මට සතුටුයි ගොඩක් කවදා හරි නැවතවරක් රට වෙනුවෙන් සේවය කරන්න තමයි මට ඔනේ 💜
Matath ekamai une
@@ssguitar42 ☺👍
අනේ ගොඩක් ස්තූතියි ඔයා හරියටම හරි මගේ කේන්දරයටත් ඕකමයි කිව්වේ මට ලකිනු370යි
හදිසි අනතුරක් 😥 මෙක මට පෙනිලා නැති උනාට සමහර වෙලාවට දැනිලා තියෙනවා , සමීප අයගෙන් සහා ආදර කරන අයගෙන් අවසාන සමුගැනීමක් නැතිව හදිසි අනතුරකට ලක් වුවෙක් කියලා .💐
මගෙ 310 යි
320
300😴
Mare.maru.balapu.mamat.balana.obat.kiyanna.kese.kiwat.asanà.sihiyenma.asanna
Accident එකක් වෙලා වෙන්න පුලුවන් 😁 ඒත් අයියා අර කියපු බර වචන ටික තෙරුනෙ නැ තෙරුන එකෙක් ඉන්නවනම් මේකෙන් Reply එකක් දාන්ඩෝ 🤗❤️
මාත් ඇක්සිඩන්ට් වෙලා මැරිලා තියෙන්නෙලු😂😂
මටත් අන්තිම ටික හරියට තේරුන් නැ😒😂
ඒකනේ 😂💔
මටත් තේරුනේ නෑ
Samaharavita Ehema Venna Athi. Matath Awe Ranshurayek Vidihata Maruna Kiyala. A Gana Hugak Sathutui. 💖
අනේ ප්‍රශ්න වලට උත්තර දෙන එක නම් එපා වෙනවනෙ😒 කම්මැලීනෙ අප්පා ලකුණු එකතු කරන්න🤧
😏
@@shiran7403 🥲🥲
යේක තමා..🥲😂
@@DAMIYA_streaming 🥲🥲🥲
Apo agata bindu tyana ewath amaruda..okata tappara gaanane yanne
හදිසි අනතුරක්ලූ... 🥲🥲
පව් මං.... 😭
Good Evening All... 😁💜
මමත් 👍😹
🤣
ගුඩ් ඊවිනිම්
@@rithii11.11 මේ ආත්මෙදිත් වෙන්න පුළුවන් කියන්නේ... 😂😂
@@shiran7403 😂 Good Evening bro.. 😁💜
@@Black__serpent
ඔව්ව්ව්😹👍 උනොත් හොදයි.. ඇත්තටම මම ආසයි අසම්පූර්ණ සමුගැනීම් වලට😹
350 වෙන්න පුලුවන්....දැනටත් මං මට කොච්චර කරදර ආවත් අනිත් අයට මගෙන් අවැඩක් වෙන්න නොදී ඉන්න උත්සාහ කරන වා.. බුදු දහම මගේ ජීවිතේ කොටසක් වෙලා.ඇත්තටම මගේ අරමුණට මං බොහෝ ලගයි කියල හිතෙනවා ....💓🙏
Thank You ayye මේ වගේ වැදගත් වීඩියෝවක් ගෙනාවට 🙏❤️🥰 මම මැරිලා තියෙන්නෙ ඝාතනයකින් 😒😕🥺💔 240 යි මට ආවේ 😐
Uba paw bn 😂😂
My total is 340 soo if this is true im really proud actually at them moment im work for foreign military (Airforce) im still in shocked, (oya kiuwa dewal hemadema mage me life eaketh eahemmama thiyenawa)