Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආක්ෂා චමුදි දෝනි ඔයා ගොඩක් වාසනාවන්ත දුවක් ලංකාවේ සිටින අග්‍ර ගණයේ ගායන ශිල්පිනියන් දෙදෙනෙක් ලඟ එයාලගේ ගීතයක් ගායනා කිරීමත් ඉතාම නිල්ලබ අවස්ථාවක් එහෙම කාටවත් ආයි ලැබෙන්නෙත් නෑ ලැබිලත් නැතුව ඇති දුවට ජයෙන් ජයම වේවා
හරිම දක්ෂය දරුවෙක්. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනාගතයේ මහගු සේවයක් කිරීමට වාසනාව ලැබේවා. ස්තුතියි. සුභ පැතුම්.
❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥
මේ කාලෙ ආක්ශා හුරතල් ලමයෙක්.හැබැයි දැන්නම් පැහිච්ච ගෑනියක් වාගේ .ලමා ගතියක් ඇත්තම නැහැ .🥲
ලාංකික සංගීතකේෂත්‍රයේ අති දැවැන්ත චරිත දෙකක් අභිමුව කිසිදු චකිතයකින් තොරව හරි අපුරුවට ඔවුන්ව අමන්දානන්දයට පත් කරමින් ගී ගයන්න භාග්‍ය ලද දියණයිනි ඔබ සැබෑ වාසනාවන්තියක්.
Budusarani
සුපිරිම කතාව මාරම වාසනාවන්ත දුවක්
podi ekita terenne nene..dawanta charita kiyala
@@pubudutharanga7403 ෆ්ක්ෆ්ක්ඩ්සොට්ස්
o
හරිම අපූරුයි. මේ දරුව දිහා වගේම පුදුමෙන් බලං හිටියෙ ගුණතිලක මහත්මිය දිහාවේ. අනේ ඒ නිහතමානීකම
ඇන්ජලීන් මහත්මියගේ මූනෙ තියෙන ඒ හිනාව නිසා ඇයගේ නිහතමානී බව ගොඩාක් පේනවා..... පොඩි කෙල්ලත් හරිම දක්ශයි ♥️♥️♥️
Supiri
Athatama ow
ගීත වංසකථා ඉතිහාසයේ සිටි සුන්දරම ගැහැනිය .Mawni ඔබට suwabara නින්දක් .
මම පලවෙනි පාරට මේ වීඩියෝ එක බලනකොට ඇන්ජලීන් ගුනතිලක මහත්මිය ජීවතුන් අතර...ඒත් අද බලනකොට එතුමිය අපි අතරින් ගිහින්.....😔😔😔😔..... අමරනීය කටහඩක්....නිවන් සුව ලැබේවා !!!
සතුටුවිය හැකිය අපේ අහිමි වි යන ගිත සහිත්‍ය රැක ගැනිමට මේ වගෙ දුවා දරුවන් බිහිවිම ගැන❤❤❤ ලස්සනයි දුවේ. බුදු සරණයි
නිහතමානී මනුස්සකම #ඇන්ජලින් ගුණතිලක
ගීතය වගෙම හුරතල් නැටුම හරි ලස්සනයි. ඇන්ජලින් මහත්මිය ලතා මහත්මිය සතුටින් හිටියා
එතුමිය හිත සතුටින් මෙ ලොකෙන් සමුගත්තේ මෙ චුටි බොනික්කි ඉන්න නිස
ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගොඩක් සතුටු කලා මේ පුංචි දරුවා සසර පුරුද්දට ආපු හැකියාවක් මේක නම් එතුමිය මැරුනෙත් සතුටෙන් මේ දරුවා එයාගෙ නම ඉදිරියට අරන් යනව කියල දන්න නිසා.බුදුසරණයි චූටි මැනික ❤❤❤
ආදරෙයි පැටියෝ ගොඩක් .බුදුන්ගේ සරණයි .
ඇන්ජලීන් ගුණතිගක මහත්මිය මිය යෑමට පෙර කල සත්කාරයට පවුලේ අයට දහස් වාරක් ස්තුතියි
මැය මියගියාට පොඩ්ඩට ඒ හැකියාව දීලා ගිහින් තියෙන්නේ❤️
❤
Budu saranaei du
👍❤
ඇන්ජලීන් මහත්මිය ඔබට නිවන් සුව...දෝනියෝ ඔබට සුබ අනාගතයක්
මේ වීඩියෝ එක බලන බලන හැම වාරෙම කදුලු එනවා ඇස් වලට. මේ කෙල්ල හරි දක්ශයි
වෙන විනිශ්චයක් කුමටද මේ ඉන්නේ සිංහල සිනමාව දෙවනත් කරපු කෝකිලාවියන් දෙදෙනෙක් ඉදිරිපිට ලැබුනු හිනාවම අාක්ෂා දුවට අාශිර්වාදයක් වෙයි ඒ දරුවගේ වාසනාව ඵක අතකින් මේ දෙපල ඉස්සරහ ගීත ගායනා කරන්න ලැබීමම. අැන්ජලින් මැතිණියනි ඔබ තුමියට නිවන් සැප ලැබේවා.
පුතේ ඔයා හරිම වාසනා වන්තය් පුතේ ඇන්ජලීන් කියන්නෙත් ලතා කයන්නෙත් සංගිත ක්ශෙත්ත්‍ර්‍යෙ අරටු දෙකක් එවගේ දෙන්නෙක් ඉදිරියෙ ඔයාටත් තැනක් ලැබුනා
මෙන්න කලාකාරයො 😊😊😊😊❤❤❤Respect, මේවගේ අයනම් පොරවල් තමයි....
අවධානය එකම පැත්තට තියාගෙන තමන්ගෙ ගායනය සාර්ථකව ඉදිරිපත් කරන හැටි අපූරුයි . බුදු සරණයි පැටියෝ. 🙏❤️❤️❤️
මේ වීඩියෝව බලද්දී ඇස් වලට කඳුලු ආවා! ඇන්ජිලීන් මහත්මියගෙයි ලතා මහත්මියගෙයි සතුට සහ දුවගෙ දක්ෂතාවය එක්තැන් වූ මොහොතක්!!!
ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි දළදා සමිදු පිහිට යි අක්ෂා චමෝදි ඇන්ජලීනා මැඩම්
Supiri❤budu saranai ❤❤❤❤❤❤
What a great performance in front of two legends .wish you all the best in future daughter.
හොඳ නිහතමානී ගායිකාවක් වේවා
Her kiss to this little angel is a simbol of kindness she has in her life...go safely to heven madam...God bless you
ඇස්වහක් නම් වදින්න එපා... බුදුසරණයි පැටියෝ
චූටි දුවට තෙරුවන්ගේ සරණයි .
ආක්ෂා නංගි නොමැකෙන චරිතයක් වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤
Lassanai sinduwata Natana thalee arima lassanai chmodi baba godak adereyi ♥️oyata jesu pitai baba 🙏
දෝණි හරිම ලස්සනයි voice so beautiful
Lassanai duwe. You are blessed with great talent. Don't go behind money. Develop your born talent. May the triple gem bless you darling.
Rasangika Narangoda ok
Lovely ❤️❤️❤️❤️❤️
අනේ එතුමිය කොච්චර සතුටු වෙනවද.ලතා වල්පොළ මහත්මියත් එ අතර ඉන්නවා...මේ පුංචි දොණිගේ සංදුකියන විදිහ අහලා...එක තමයි..වටින්නේ...🤗🤗🤗🤗😘☺
Puduma sathutak danenne.suba අනාගතයක් puthe.❤❤❤ewagemai anjalin mahathmiyagei, latha mahathmiyagei nihathmanikama kiyala nima karanna ba.
ඇන්ජලින් ගුණතිලක නාමය ඉදිරියට ගෙනි යන්න නිහමානි ගායිකාවක් විදිහට
Oyawa sub kala mawath sub karannako
@@slmusiccafe5461 මමත් ඔයාව sub කළා
Ewagema demaupiyanta vadihitiyanta garu karamin hodin igena gena hodama diyaniyak wenna kiyala illa sitinawa. Mona de kalath hodin igena ganna duwe. Sangetheth tawath praguna karanna kiyala illanawa. Oya ape rate ipaduna wishesha daruwek. 💗 Jaya
ඒ කටහඩ ආයෙත් එන්නෙ නෑ .නිවන් සුව ඇන්ජලින් මහත්මිය..අපට ඉතුරු උනේ ඔබේ කටහඩ සහ එහා පැත්තේ ඉන්න ඔබගේ යාලුවව පමණයි ..❤😥
ඇන්ජලීන් මහත්මිය දකින්න ඇති ඇය විශිෂ්ට ගායිකාවක් වන බව ❤
ගුණතිලක මහත්මිය ආදරෙයි......ඔබේ නිහතමානි කම
I wish her all the best for a wonderful future.
Kochchara lassanai da. Kawuru bennat man e kale idalama asai akshata. Den eyage talent eka pennanawa eya.❤❤
චූටි දෝනි හරිම ලස්සනයි.කියන්න වචන නෑ පැටියෝ. කවුරු කොහොම කිව්වත් චූටි දෝනි එකම තැනක අවදානය යොමු කරලා ලස්සනට ගායනා කරනවා. ඇත්තෙත්ම වටපිටාවේ අය මොනව කිව්වත් ඒවායින් කිසි පලක් නෑ. My pace. keep it good work🥰😍
Nice little talented star to our country..all the best and good luck for your future......
කාලය එහෙ මෙහෙ ගියානම්, ඇන්ජලී නැවත ඉපදුණා කියයි..සුපිරි.
Harima lassnai....... Ape Rate wasthu tamai oya inne...
AG is one of the best singers which enriched the Sri Lankan cinema and this kid is amazingly talented. Wow! 😘
ගීතයෙන් කන පිනවීමට සහ රන්ගනයෙන් ඇස පින වීමටද පින ඇති පින්වන්ත දියනිය ❤❤❤
අනාගතය මුළු ලොවම සුවද.කරන් දුවේ
Mea duwa ma nowana mama programme ekata awith sing karanawa balanna oba thumiya hitiyanan kiyala hithuna. Oba thumiyata godak pin .etharam lassanai❤
ආඩම්බරයක් මගෙ දෝනි ඔයා.ඔයාව හදපු දෙමව්පියන් වාසනවන්තයි .ඒ වගෙම අපිත් හරි වාසනවන්තයි ..අපෙ අපි අමන්දානන්දයට පත් කල ගී කෝකිලවිගෙ ගීත ලස්සනට ගයනවා තුනුරුවන් සරන ඔබට
🌹🌻🌹🥰🥰👍 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට
තමංගේ ගිතය කුඩා දරැවෙක් ගායනාකරනකොට එක සතුටින් රසවිඳින ඇන්ජලින් මහත්මියගේ සතුට.... සැබැ කලාකාරියක්
God bless you daughter. You are so talented
ආදරෙය් කියල තමයි කියන්න තියෙන්නෙ ගොඩාරියක් .........සුබ අනාගතයක් දුව.
🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹 හරිම ලස්සන යක්ෂා දුවේ බුදු සරණයි ඔයාට
Monawa unath mehema gihilla me wage pravinayanwa sathutu karala enna tharam me doni pinwanthai... budu saranai doni..
ඇන්ජලින් මහත්මියගේ නිවස තුළ ..ලතා වල්පොල මහත්මිය ඉදිරියේ ගීත ගායනා කරන්න අක්සා චමුදි දුව ලබපු වාසනාවක් ..බලන්න ඒ දෙපල සහ අනික් අය ලබන සතුට නිහතමානී අවන්කව කම දකින මේ පුන්චි දෝණිගෙ ගීත තුලින් ..ආඩම්බරයි ..🙏🙏🙏
Fantastic. Sweet innocent child. May God guide you
oyawa sub kala mawath sub karanna pls
anjalin mahathmiya sathutu kalata oyata godak pin duwe oyage anagathaya saru wewa budusaranai
දැන් සතියකට දෙකකට කලින් මා නොවන මම වැඩසටහන බැලන්න ඇන්ජලින් මහත්මිය ජීවත් වෙලා උන්නානම්❤
අනේ ඔව් 😢😢😢❤❤
Ane ow❤
තෙරුවන් සරනයි රත්තරනේ උම්ම්ම්ම්මා උම්ම්ම්ම්මා ආදරෙයි ❤💋💋❤❤❤💋💋
ලතා ඇන්ජලින් , දෙදෙනාම ඉන්නවා ❤️
Harima lassanai puthe.තෙරුවන් සරණයි පැටියෝ.
ඇන්ජී මිය යාමට පෙර මෙහෙම මුණගස්වපු එක විශාල වටිනාකමක් මෙම දුවට
Rattaran duwe dakkama as walata kadulu ena taram lassanai punchi doni a hinawa, hurathal kama hamadema oya laga hamadamat tiyagenama lassana jeewitayak gewanna oyata budusaranai. 🙏🏻 jusu pihitai
Lassssssanai patiyoo budusaranai ❤❤❤🎂🎶😘😘😘
මාරයි,මාරම දක්ශයි,,,,
Ow eka nam attha 😢😢😢kadulu enawa...sathutata...budu saranai putue
පොඩි anjalin...ගොඩක් ලස්සනයි දූ .....
Fantastic rattaraneeee... ආදරෙයි බුදුසරණයි petiyoo ..😘😘😘😘😘😘😘
දක්ෂතාවය නම් කියල නිම කරන්න බෑ... වාසනාවන්ත දරුවෙක්.....
Anjelin mahathmiyage thiyena sathuta kochcharakda kiyala age iriyaw walinma penawa.. kochchra nihathamani minissuda me hamoma.. 😍😍😍😍😍
Niyamai
Hmm
දෙවියන් අතරට ගිය මිනිසුන්...අවසන් කාලයේවත් මුහුණේ අදුරක් නැත....❤
Budusaranai doni. ආදරෙයි වස්තුව
ගායනා ශේස්ත්‍රයේ චිත්‍රපට පසුබිම් ගීත ශේස්ත්‍රයේ හිටපු රජ.තුන්.කට්ටුව.තමයි ඇන්ජලින් ලතා සුජාතා කියන්නේ මුල් කාලයේ ඉතාමත් සුහදව.හිටපු මේ.තුන්දෙනා පසුකාලයේ නොයෙක් කාරනා.නිසා සිත්.අමනාපයෙන්.පසුවූයේ.මේඅතරින් .ඇන්ජි.ලතා.ගේ.අමනාපය.බොහෝකලක්.තිබුනා .ඒත්.ඇන්ජලින් මියයාමට.මොහොතකට කලින් හෝ.මේ.විදිහට සුහද වී.එකට.සිටිනවා දැකගන්නට ලැබීම අපිට හරිම.සතුටක් .අවාසනාව.නම්.ලතාගේ.ගීත ඉදිරියට ගෙනයාමට .දියනිය.දම්මිකා.ඉන්නවා ඇන්ජලින්ට.දුවලා.දෙදෙනෙකු.සිටියත්.එක.දුවෙක්.වත්.සිංදු කියන්නේ නැහැ සුජාතාට.එක දුවෙක් වත්.නැත.මේගොල්ලන්ගේ.මේ.මනරම්.ගීත එක.එක.දෙකයි.පනහේ.ගායිකාවො.සුපස්ටාර්.පජාත ගායිකාවො.කියලා විනාශ කරයිද
Such a talent ❤️❤️
lassanai..harima adare hitenawa chuti duwata..❤❤
තමන්ගේ ගීතයක් වෙන කෙනෙක් ගායනා කරන එක දිහා බලාගෙන ඒ දක්ෂතාවය අගය කෙරෙන එක හැමෝටම කරන්න බෑ අන්තිමට තමන්ගේ නමේ කොටසකුත් එයාට දෙනවා ඕනෑම ගීතයක් ඕනෑම වේදිකාවක ගායනා කරන්න අවසරත් දෙනවා ඒ අමරණීය කලාකාරිනියඇන්ජලින් ගුණතිලක මහත්මිය .ඔබට නිවන් සුව
ලන්කාවේ අවසාන පැරනිතම ගායිකාවෝ දෙන්නා සහා අවසන් දෙදෙනා ❤❤❤
What a talent brought by great Anjalin Gunathilaka ❤❤❤❤
අතීත සන්ගීත විසාරදයින් දෙන්නෙක් ගෙ ආසිර්වාදය වගේම මේ අති දක්ස පුන්චි කෙල්ලගෙ දක්සකම ඒ උදවිය දුටුවා.අනාගතයේ ඇන්ජලීන් කෙනෙක් මේ.සුවර්
මැය මේ ලෝකයෙන් සමු ගත්තට පුංචි කෙල්ලට හැකියාව පොඩ්ඩක් දීලා ගිහිං 👌👌❤️❤️
Ane paw ai me lassana lamayata ketha post danne ?? Harima sweet 🤗🤗🤗
බුදු සරනයි පුතේ❤️
ආදරෙයි හැමදාමත් චූටි දූට ලස්සනයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌
ලස්සනයි raththaran petiyo...suba අනාගතයක්
She was gem 💎 what talented girl
මේ වගේ සින්දු කියන්න ලතා නම් ජිවිතේ ට පුංචි ළමයකුට දෙන්නැ?
God job Aksha 🌹🌹🌹🌹💕💕
ආක්ෂා චමුදි ඇංජලීනා... ඒ නම චූටි ඇංජලීනා ට දුන්න එක ගොඩාක් වටිනවා
Maru aksha duwa oya💖💝💗
Sweety girl super 🌷🌷🌷🌷🌹🌹🌹🎤🎤🎤🎤📯📯📯📯📯🎻🎺🎻🎺
එයාලටත් හිතාගන්න බැ අති විශිෂ්ටයි
Budu saranai.. lassanai patiyo..
ඇත්තටම හරිම ලස්සනයි චූටි දුවේ
Niyamai Aksha❤
lokayatama pahala unu manikak ❤️❤️❤️
😍👌😍👌 ලස්සනයි ලස්සනයි පොඩ් මැනි😁😁
Wow darling you sing perfectly
ලස්සනයි chuti දුව jesu pihitai
ආක්ෂා චමුදි දෝනි ඔයා ගොඩක් වාසනාවන්ත දුවක් ලංකාවේ සිටින අග්‍ර ගණයේ ගායන ශිල්පිනියන් දෙදෙනෙක් ලඟ එයාලගේ ගීතයක් ගායනා කිරීමත් ඉතාම නිල්ලබ අවස්ථාවක් එහෙම කාටවත් ආයි ලැබෙන්නෙත් නෑ ලැබිලත් නැතුව ඇති දුවට ජයෙන් ජයම වේවා
හරිම දක්ෂය දරුවෙක්. ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අනාගතයේ මහගු සේවයක් කිරීමට වාසනාව ලැබේවා. ස්තුතියි. සුභ පැතුම්.
❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥
මේ කාලෙ ආක්ශා හුරතල් ලමයෙක්.හැබැයි දැන්නම් පැහිච්ච ගෑනියක් වාගේ .ලමා ගතියක් ඇත්තම නැහැ .🥲
ලාංකික සංගීතකේෂත්‍රයේ අති දැවැන්ත චරිත දෙකක් අභිමුව කිසිදු චකිතයකින් තොරව හරි අපුරුවට ඔවුන්ව අමන්දානන්දයට පත් කරමින් ගී ගයන්න භාග්‍ය ලද දියණයිනි ඔබ සැබෑ වාසනාවන්තියක්.
Budusarani
සුපිරිම කතාව මාරම වාසනාවන්ත දුවක්
podi ekita terenne nene..dawanta charita kiyala
@@pubudutharanga7403 ෆ්ක්ෆ්ක්ඩ්සොට්ස්
o
හරිම අපූරුයි. මේ දරුව දිහා වගේම පුදුමෙන් බලං හිටියෙ ගුණතිලක මහත්මිය දිහාවේ. අනේ ඒ නිහතමානීකම
ඇන්ජලීන් මහත්මියගේ මූනෙ තියෙන ඒ හිනාව නිසා ඇයගේ නිහතමානී බව ගොඩාක් පේනවා..... පොඩි කෙල්ලත් හරිම දක්ශයි ♥️♥️♥️
Supiri
Athatama ow
ගීත වංසකථා ඉතිහාසයේ සිටි සුන්දරම ගැහැනිය .
Mawni ඔබට suwabara නින්දක් .
මම පලවෙනි පාරට මේ වීඩියෝ එක බලනකොට ඇන්ජලීන් ගුනතිලක මහත්මිය ජීවතුන් අතර...ඒත් අද බලනකොට එතුමිය අපි අතරින් ගිහින්.....😔😔😔😔..... අමරනීය කටහඩක්....නිවන් සුව ලැබේවා !!!
සතුටුවිය හැකිය අපේ අහිමි වි යන ගිත සහිත්‍ය රැක ගැනිමට මේ වගෙ දුවා දරුවන් බිහිවිම ගැන❤❤❤ ලස්සනයි දුවේ. බුදු සරණයි
නිහතමානී මනුස්සකම #ඇන්ජලින් ගුණතිලක
ගීතය වගෙම හුරතල් නැටුම හරි ලස්සනයි. ඇන්ජලින් මහත්මිය ලතා මහත්මිය සතුටින් හිටියා
එතුමිය හිත සතුටින් මෙ ලොකෙන් සමුගත්තේ මෙ චුටි බොනික්කි ඉන්න නිස
ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගොඩක් සතුටු කලා මේ පුංචි දරුවා සසර පුරුද්දට ආපු හැකියාවක් මේක නම් එතුමිය මැරුනෙත් සතුටෙන් මේ දරුවා එයාගෙ නම ඉදිරියට අරන් යනව කියල දන්න නිසා.බුදුසරණයි චූටි මැනික ❤❤❤
ආදරෙයි පැටියෝ ගොඩක් .බුදුන්ගේ සරණයි .
ඇන්ජලීන් ගුණතිගක මහත්මිය මිය යෑමට පෙර කල සත්කාරයට පවුලේ අයට දහස් වාරක් ස්තුතියි
මැය මියගියාට පොඩ්ඩට ඒ හැකියාව දීලා ගිහින් තියෙන්නේ❤️
❤
Budu saranaei du
👍❤
ඇන්ජලීන් මහත්මිය ඔබට නිවන් සුව...
දෝනියෝ ඔබට සුබ අනාගතයක්
මේ වීඩියෝ එක බලන බලන හැම වාරෙම කදුලු එනවා ඇස් වලට. මේ කෙල්ල හරි දක්ශයි
වෙන විනිශ්චයක් කුමටද මේ ඉන්නේ සිංහල සිනමාව දෙවනත් කරපු කෝකිලාවියන් දෙදෙනෙක් ඉදිරිපිට ලැබුනු හිනාවම අාක්ෂා දුවට අාශිර්වාදයක් වෙයි ඒ දරුවගේ වාසනාව ඵක අතකින් මේ දෙපල ඉස්සරහ ගීත ගායනා කරන්න ලැබීමම. අැන්ජලින් මැතිණියනි ඔබ තුමියට නිවන් සැප ලැබේවා.
පුතේ ඔයා හරිම වාසනා වන්තය් පුතේ ඇන්ජලීන් කියන්නෙත් ලතා කයන්නෙත් සංගිත ක්ශෙත්ත්‍ර්‍යෙ අරටු දෙකක් එවගේ දෙන්නෙක් ඉදිරියෙ ඔයාටත් තැනක් ලැබුනා
මෙන්න කලාකාරයො 😊😊😊😊❤❤❤
Respect, මේවගේ අයනම් පොරවල් තමයි....
අවධානය එකම පැත්තට තියාගෙන තමන්ගෙ ගායනය සාර්ථකව ඉදිරිපත් කරන හැටි අපූරුයි . බුදු සරණයි පැටියෝ. 🙏❤️❤️❤️
මේ වීඩියෝව බලද්දී ඇස් වලට කඳුලු ආවා! ඇන්ජිලීන් මහත්මියගෙයි ලතා මහත්මියගෙයි සතුට සහ දුවගෙ දක්ෂතාවය එක්තැන් වූ මොහොතක්!!!
ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි දළදා සමිදු පිහිට යි අක්ෂා චමෝදි ඇන්ජලීනා මැඩම්
Supiri❤budu saranai ❤❤❤❤❤❤
What a great performance in front of two legends .wish you all the best in future daughter.
හොඳ නිහතමානී ගායිකාවක් වේවා
Her kiss to this little angel is a simbol of kindness she has in her life...go safely to heven madam...God bless you
ඇස්වහක් නම් වදින්න එපා... බුදුසරණයි පැටියෝ
චූටි දුවට තෙරුවන්ගේ සරණයි .
ආක්ෂා නංගි නොමැකෙන චරිතයක් වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤
Lassanai sinduwata Natana thalee arima lassanai chmodi baba godak adereyi ♥️oyata jesu pitai baba 🙏
දෝණි හරිම ලස්සනයි voice so beautiful
Lassanai duwe. You are blessed with great talent. Don't go behind money. Develop your born talent. May the triple gem bless you darling.
Rasangika Narangoda ok
Lovely ❤️❤️❤️❤️❤️
අනේ එතුමිය කොච්චර සතුටු වෙනවද.ලතා වල්පොළ මහත්මියත් එ අතර ඉන්නවා...මේ පුංචි දොණිගේ සංදුකියන විදිහ අහලා...එක තමයි..වටින්නේ...🤗🤗🤗🤗😘☺
Puduma sathutak danenne.suba අනාගතයක් puthe.❤❤❤ewagemai anjalin mahathmiyagei, latha mahathmiyagei nihathmanikama kiyala nima karanna ba.
ඇන්ජලින් ගුණතිලක නාමය ඉදිරියට ගෙනි යන්න නිහමානි ගායිකාවක් විදිහට
Oyawa sub kala mawath sub karannako
@@slmusiccafe5461 මමත් ඔයාව sub කළා
Ewagema demaupiyanta vadihitiyanta garu karamin hodin igena gena hodama diyaniyak wenna kiyala illa sitinawa. Mona de kalath hodin igena ganna duwe. Sangetheth tawath praguna karanna kiyala illanawa. Oya ape rate ipaduna wishesha daruwek. 💗 Jaya
ඒ කටහඩ ආයෙත් එන්නෙ නෑ .නිවන් සුව ඇන්ජලින් මහත්මිය..අපට ඉතුරු උනේ ඔබේ කටහඩ සහ එහා පැත්තේ ඉන්න ඔබගේ යාලුවව පමණයි ..❤😥
ඇන්ජලීන් මහත්මිය දකින්න ඇති ඇය විශිෂ්ට ගායිකාවක් වන බව ❤
ගුණතිලක මහත්මිය ආදරෙයි......ඔබේ නිහතමානි කම
I wish her all the best for a wonderful future.
Kochchara lassanai da. Kawuru bennat man e kale idalama asai akshata. Den eyage talent eka pennanawa eya.❤❤
චූටි දෝනි හරිම ලස්සනයි.කියන්න වචන නෑ පැටියෝ.
කවුරු කොහොම කිව්වත් චූටි දෝනි එකම තැනක අවදානය යොමු කරලා ලස්සනට ගායනා කරනවා. ඇත්තෙත්ම වටපිටාවේ අය මොනව කිව්වත් ඒවායින් කිසි පලක් නෑ.
My pace. keep it good work🥰😍
Nice little talented star to our country..all the best and good luck for your future......
කාලය එහෙ මෙහෙ ගියානම්, ඇන්ජලී නැවත ඉපදුණා කියයි..සුපිරි.
Harima lassnai....... Ape Rate wasthu tamai oya inne...
AG is one of the best singers which enriched the Sri Lankan cinema and this kid is amazingly talented. Wow! 😘
ගීතයෙන් කන පිනවීමට සහ රන්ගනයෙන් ඇස පින වීමටද පින ඇති පින්වන්ත දියනිය ❤❤❤
අනාගතය මුළු ලොවම සුවද.කරන් දුවේ
Mea duwa ma nowana mama programme ekata awith sing karanawa balanna oba thumiya hitiyanan kiyala hithuna. Oba thumiyata godak pin .etharam lassanai❤
ආඩම්බරයක් මගෙ දෝනි ඔයා.ඔයාව හදපු දෙමව්පියන් වාසනවන්තයි .ඒ වගෙම අපිත් හරි වාසනවන්තයි ..අපෙ අපි අමන්දානන්දයට පත් කල ගී කෝකිලවිගෙ ගීත ලස්සනට ගයනවා තුනුරුවන් සරන ඔබට
🌹🌻🌹🥰🥰👍 හරිම ලස්සනයි දුවේ බුදු සරණයි ඔයාට
තමංගේ ගිතය කුඩා දරැවෙක් ගායනාකරනකොට එක සතුටින් රසවිඳින ඇන්ජලින් මහත්මියගේ සතුට.... සැබැ කලාකාරියක්
God bless you daughter. You are so talented
ආදරෙය් කියල තමයි කියන්න තියෙන්නෙ ගොඩාරියක් .........සුබ අනාගතයක් දුව.
🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹 හරිම ලස්සන යක්ෂා දුවේ බුදු සරණයි ඔයාට
Monawa unath mehema gihilla me wage pravinayanwa sathutu karala enna tharam me doni pinwanthai... budu saranai doni..
ඇන්ජලින් මහත්මියගේ නිවස තුළ ..ලතා වල්පොල මහත්මිය ඉදිරියේ ගීත ගායනා කරන්න අක්සා චමුදි දුව ලබපු වාසනාවක් ..
බලන්න ඒ දෙපල සහ අනික් අය ලබන සතුට නිහතමානී අවන්කව කම දකින මේ පුන්චි දෝණිගෙ ගීත තුලින් ..ආඩම්බරයි ..🙏🙏🙏
Fantastic. Sweet innocent child. May God guide you
oyawa sub kala mawath sub karanna pls
anjalin mahathmiya sathutu kalata oyata godak pin duwe oyage anagathaya saru wewa budusaranai
දැන් සතියකට දෙකකට කලින් මා නොවන මම වැඩසටහන බැලන්න ඇන්ජලින් මහත්මිය ජීවත් වෙලා උන්නානම්❤
අනේ ඔව් 😢😢😢❤❤
Ane ow❤
තෙරුවන් සරනයි රත්තරනේ උම්ම්ම්ම්මා උම්ම්ම්ම්මා ආදරෙයි ❤💋💋❤❤❤💋💋
ලතා ඇන්ජලින් , දෙදෙනාම ඉන්නවා ❤️
Harima lassanai puthe.තෙරුවන් සරණයි පැටියෝ.
ඇන්ජී මිය යාමට පෙර මෙහෙම මුණගස්වපු එක විශාල වටිනාකමක් මෙම දුවට
Rattaran duwe dakkama as walata kadulu ena taram lassanai punchi doni a hinawa, hurathal kama hamadema oya laga hamadamat tiyagenama lassana jeewitayak gewanna oyata budusaranai. 🙏🏻 jusu pihitai
Lassssssanai patiyoo budusaranai ❤❤❤🎂🎶😘😘😘
මාරයි,මාරම දක්ශයි,,,,
Ow eka nam attha 😢😢😢kadulu enawa...sathutata...budu saranai putue
පොඩි anjalin...ගොඩක් ලස්සනයි දූ .....
Fantastic rattaraneeee... ආදරෙයි බුදුසරණයි petiyoo ..😘😘😘😘😘😘😘
දක්ෂතාවය නම් කියල නිම කරන්න බෑ... වාසනාවන්ත දරුවෙක්.....
Anjelin mahathmiyage thiyena sathuta kochcharakda kiyala age iriyaw walinma penawa.. kochchra nihathamani minissuda me hamoma.. 😍😍😍😍😍
Niyamai
Niyamai
Hmm
දෙවියන් අතරට ගිය මිනිසුන්...අවසන් කාලයේවත් මුහුණේ අදුරක් නැත....❤
Budusaranai doni. ආදරෙයි වස්තුව
ගායනා ශේස්ත්‍රයේ චිත්‍රපට පසුබිම් ගීත ශේස්ත්‍රයේ හිටපු රජ.තුන්.කට්ටුව.තමයි ඇන්ජලින් ලතා සුජාතා කියන්නේ මුල් කාලයේ ඉතාමත් සුහදව.හිටපු මේ.තුන්දෙනා පසුකාලයේ නොයෙක් කාරනා.නිසා සිත්.අමනාපයෙන්.පසුවූයේ.මේඅතරින් .ඇන්ජි.ලතා.ගේ.අමනාපය.බොහෝකලක්.තිබුනා .ඒත්.ඇන්ජලින් මියයාමට.මොහොතකට කලින් හෝ.මේ.විදිහට සුහද වී.එකට.සිටිනවා දැකගන්නට ලැබීම අපිට හරිම.සතුටක් .අවාසනාව.නම්.ලතාගේ.ගීත ඉදිරියට ගෙනයාමට .දියනිය.දම්මිකා.ඉන්නවා ඇන්ජලින්ට.දුවලා.දෙදෙනෙකු.සිටියත්.එක.දුවෙක්.වත්.සිංදු කියන්නේ නැහැ සුජාතාට.එක දුවෙක් වත්.නැත.මේගොල්ලන්ගේ.මේ.මනරම්.ගීත එක.එක.දෙකයි.පනහේ.ගායිකාවො.සුපස්ටාර්.පජාත ගායිකාවො.කියලා විනාශ කරයිද
Such a talent ❤️❤️
lassanai..harima adare hitenawa chuti duwata..❤❤
තමන්ගේ ගීතයක් වෙන කෙනෙක් ගායනා කරන එක දිහා බලාගෙන ඒ දක්ෂතාවය අගය කෙරෙන එක හැමෝටම කරන්න බෑ අන්තිමට තමන්ගේ නමේ කොටසකුත් එයාට දෙනවා ඕනෑම ගීතයක් ඕනෑම වේදිකාවක ගායනා කරන්න අවසරත් දෙනවා
ඒ අමරණීය කලාකාරිනිය
ඇන්ජලින් ගුණතිලක මහත්මිය .
ඔබට නිවන් සුව
ලන්කාවේ අවසාන පැරනිතම ගායිකාවෝ දෙන්නා සහා අවසන් දෙදෙනා ❤❤❤
What a talent brought by great Anjalin Gunathilaka ❤❤❤❤
අතීත සන්ගීත විසාරදයින් දෙන්නෙක් ගෙ ආසිර්වාදය වගේම මේ අති දක්ස පුන්චි කෙල්ලගෙ දක්සකම ඒ උදවිය දුටුවා.අනාගතයේ ඇන්ජලීන් කෙනෙක් මේ.සුවර්
මැය මේ ලෝකයෙන් සමු ගත්තට පුංචි කෙල්ලට හැකියාව පොඩ්ඩක් දීලා ගිහිං 👌👌❤️❤️
Ane paw ai me lassana lamayata ketha post danne ?? Harima sweet 🤗🤗🤗
බුදු සරනයි පුතේ❤️
ආදරෙයි හැමදාමත් චූටි දූට ලස්සනයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌
ලස්සනයි raththaran petiyo...suba අනාගතයක්
She was gem 💎 what talented girl
මේ වගේ සින්දු කියන්න ලතා නම් ජිවිතේ ට පුංචි ළමයකුට දෙන්නැ?
God job Aksha 🌹🌹🌹🌹💕💕
ආක්ෂා චමුදි ඇංජලීනා... ඒ නම චූටි ඇංජලීනා ට දුන්න එක ගොඩාක් වටිනවා
Maru aksha duwa oya💖💝💗
Sweety girl super 🌷🌷🌷🌷🌹🌹🌹🎤🎤🎤🎤📯📯📯📯📯🎻🎺🎻🎺
එයාලටත් හිතාගන්න බැ අති විශිෂ්ටයි
Budu saranai.. lassanai patiyo..
ඇත්තටම හරිම ලස්සනයි චූටි දුවේ
Niyamai Aksha❤
lokayatama pahala unu manikak ❤️❤️❤️
😍👌😍👌 ලස්සනයි ලස්සනයි
පොඩ් මැනි😁😁
Wow darling you sing perfectly
ලස්සනයි chuti දුව jesu pihitai