Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
25 වෙනි වතාවට මම බලන්නේ.දෝනියව අත් දෙකේ තියන් ආරක්සාව දුන් ඒ උ5හ්තමය තමයි මම දකින්නේ තාත්තෙක් හටියට
මෙච්චර දක්ෂ කමක්.. උපතින්ම ගෙනාවේ පිං බලය නිසාමයි.. ආදරෙයි පැටියෝ...❤❤❤
සන්ව්දායක මන්ඩලය මීටවඩා වගෙකීමක් තියන්න ඕනි. පුන්චි කෙල්ලට ආරක්ෂාව මදී..
දෝනිව ගොඩක් ආරක්ෂා කරන්න මේ වගේ තැන් වල.. නිදහසේ සින්දුවක් කියන්න නැ දරුවට. තෙරුවන් සරණයි දෝණි 😘😘
අනිවාර්යයෙන්ම
ඔව් නේ මාත් බැලුව මොකක්ද කේස් එක කියලා 🤨 අනිවා අනිවා
Araksawa onenam ohma tenaka sindu kiynna yawaida
@@hss2119 ow ne 🤨😖
@@nanditharajapaksha706 kkk(uhpi(Kk
මේක එච්චර හොඳ දෙයක් නොවෙයි ,දරුවා වැලදගැනීමට කිසිවෙකුට ඉඩ නොතබන්න,
ඒක නං ඇත්ත
සංවිදායක මන්ඩලය හරිම දුර්වලයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢
Adare wedi kamatada manda welada ganneeth eka hari madi bro
Isejo❤
Don’t allow any one to kiss her though they love her. Appreciation is enough I think.❤❤❤
🌹🌻🌹🦜🦜 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ඔයාට ආක්ෂා චමුදි ඇන්ජලීනා
ඉස්කොලේ ක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් හැටියට මටත් හිතෙන්නෙ මීටවඩා දරුව ගැන හොයලා බලන්න කියල. පොඩි ලමෙක් උනත් ඔහොම වඩා ගන්න දෙන්න එපා. දැන් සමාජය හොද නෑ.good lauk duva oyata
වඩා ගත්තේ සංවිධායකයො ,,දරුවගෙ ආර්ක්ශාවට නේද? අනික් අය අල්ලන නොසා
Ou ou
මම හැමදාම අඩනවා සතුට වැඩි කමට ආදරෙයි මගෙ දුවෙි බුදු සරනයි
ලංකාවෙ ඔයිට වඩා චුටි ළමයි තිරිසන්නු අතින් විනාස උනා මට නම් පුදුම බයක් තියෙන්නෙ මේ දරුව ගැන
අනිවා අනිවා හැම විටම ආරක්ශාව වැදගත් සංවිධින මන්ඩලයට වගකීමක් තියෙන්න ඕනෑ
@@ajithjayasekera m. LP of this.
@@ajithjayasekera . Look m mm
Posted up.
B
අනේ ආරක්ෂාව නම් මදි අනික බීපු මිනිස්සු ඉන්නවා දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්න දෝනිට බුදු සරණයි
Rangi Jayasekara Atta
oye kiss Karen's gonna kauda
Good bay
Dewiyan wisin apita dunna thilinayak raththaranee oyaaa
ඒ දරුවත් දෙමව්පියෝ විකුණගෙන කනවා.ඒ අම්මට තාත්තට මුදලට වහල් වෙලා දැන්.දරුවාගේ ජීවිතේ මීට වැඩිය ඒ දෙමව්පියෝ හිතන්ඩ ඕනේ.
දෝණි man ඔයාට ගොඩක් ආදරෙයි චූටි du..... සවුදියේදි හිටියත් man oya චූටි duwage sindu අහනවා weda nokarath අහනවා ....
කෙල්ල වඩා ගන්නවා.බදාගන්නවා.කිස් දෙනවා. ආදරේට වෙන්න ඇති. ඒ වුනාට ඒ දේවල් වලට ඉඩ දෙන්න එපා. ඔය තැන් වලට ගොඩක් අය බීලා එන්නේ.
ඇන්ජලීන් ගුණතිලක මහත්මිය සදහටම මිනිසුන්ගේ මතකයට නැඟෙනව සිංදු ආසන විට මේ දුවට බුදු සරණයි
UhjjuiL
දරැවා රැකපල්ලා මිනිසුනේ පුතේ ඉස්සරහටම යන්න
අනෙ එයව පරිස්සම් කරන්න...එය ගොඩක් ලස්සන හුරතල් ලමයෙක්...අනෙ අම්මෙ දුවව මිට වඩ පරිස්සම් කරන්න..දැන් ඉන්න....පිරීමි ලමය ලගට එන්නෙ හොදකට නෙමෙයි...තිරිසන්නු ඉන්නෙ.අපෙ රටේ.....එක නිසා.නන්ගිව මිට වඩා පරිස්සම් කරන්න.සල්ලි වලට මිනිස්සුන්ට කරන්න.බැරි දෙයක් නැති තරම්....මන් කියන්නෙ න්හ්.හැම කෙනෙක්ම එක වගෙ කියලා එත් පරිස්සමෙන් ......ආදරෙයි....අක්ශා නන්ගි.......good luck...❤️❤️❤️❤️
මේවගේ පුංචි දරුවෙකුව මේවගේ අවදානමකට ලක් කිරීමේ වගකීම දෙමාපියන් භාර ගත යුතුමය
OF COURSE YES.
ioo947722135o1
බුදු සරනයි මගෙ මැනික පරෙස්සමෙන් ඉන්න සමාජය ව්ෂයි
Ov neel lokeminissungen vedak naha amma thathatherum ganne nethiaka pudumai ada samjayevendeval dekkama👍👍
Mokadda bn awadanama...😨😵😵
සුපිරි කෙල්ලේ....නුඹට හොද අනාගතයක් තියෙනවා. තෙරුවන් සරණයි
අනේ මේ දරුවන් ..බී ගත්ත මිනිසුන් වඩා ගන්නවා ..දැන් මේ දරුවා විකාරයක් වෙලා ..දෙමාපියනට සල්ලි විතරයි වාගේ ඕනි ...ඇත්තටම 😭
pau daruwa
👍👍
දුවගෙ එ කටහඬ ඇහෙද්දි ඇඩෙන්වා එ ඇත්තටම සතුටු වැඩි කමට ❤❤❤❤බුදු සරණයි දොනි ඔයාට
අනේ පරිස්සමෙන් ගොඩාරියක් පරිස්සමෙන් දෝනියෝ...බුදු සරණයි ඔයාට..ලොකූ අනාගතයක් තියන්වා....එයගෙ අම්මටයි තාත්තාටයි මේ කියන්නෙ...ඔයාල්ගෙ දෝනිව ගොඩක් පරිස්සම් කරගන්න.....බුදු සරණයි
🌻🌹🌻🌹 හරිම ලස්සනයි ආක්ෂා දිවිය බුදු සරණයි ඔයාට
She does not care what happens around her, so committed to her singing
මෙතන මමත් හිටියා.අනේ මාර වදයක් දුන්නෙ ලමයට බේබද්දෝ ටික.
Eama DA,,,, tathath Ta tebunea a dawasa wall,,,,pode Naga i WA Ra shows wall ta eka n ynea nathe WA wane a,,,,
ඇඟත් එක්ක හිරි වැටෙනවා මේවා දකිද්දි, කිසිම චාරයක් නෑ මේ මිනිස්සුන්ගේ, මේ දරුවට ආරක්ෂාවක් දෙන්න, මේ මොන විකාරයක්ද
Eka eththa.
යකො ඔය දරුව බීපු උන්ට වඩා ගන්න දෙන්න එපා තාත්තට කියන්නේ ලගට යන්න දරුව සිංදු කියද්දි
Hope you continue to sing little girl.. a achchi fromSri Lanka now in the USA 🇺🇸🥰🥰🥰🥰🌹
අක්ෂා මැනික ආරක්ෂා කරන්න ..මිනිස්සුන්ට වැලදගන්න දෙන්න අවශ්‍ය නැහැ ..වගකිවයුතු හැමෝගෙන්ම කරන ඉල්ලීමක් ...
අමිම හරි තාත්ත හරි ලගින් ඉන්න ඇයව ආරක්ෂා කරගන්න
❤❤❤❤
Hfjgncha
Ygdbj
@@krishantafdo5924 hgbh
Ow Cuty ml kakula prissmin blagnna
ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි අක්ෂා
මෙතන සංවිධායක මඩුල්ල ගංජ ගහලද ඉන්නෙ?
පිස්සු ගොං හරක්. ඒ ලමයට පාඩුවේ සින්දුව කියන්න නැ , වටේම ඉන්න මිනිස්සු ටික අල්ලන්න ඉබින්න එනවා, සංවිධායක මන්ඩලය මීට වඩා සැලකිලි මත් වුනා නම් හොදයි. එක්කෝ වටේම ඉන්න පොඩි ලමයි ටික ගෙනත් දගන්නවා ස්ටේජ් එකට. පරිස්සමෙන් දෝනියෝ. බුදු සරනයි , සුබ අනාගතයක් රත්තරන් !!!💘💘💘💘💖💖💖💖
ගොබ්බයෝ ටිකක් තමයි
රත්‍රන් අයියෙ ආදරෙයි පලෙන්න.උබ රටේ අනාගතය ක් රක්කා
මෙි ලමයට නිදහසේ සින්දු කියන්න ඉඩ දෙන්න වඩාගන්න උමිම දෙන්න යන්න එපා එයාට පාඩුවෙ ගීත කියන්න ඉඩ දෙන්න අමිම හරි තාත්ත හරි ලගින් ඉන්න ඇයව ආරක්ෂා කරගන්න නොදරැවා ට කරදර කරන්න එපා please
ලස්සනයි දෝනි බුදු සරනයි
lashsanayi
@@rhvithucom9850 i
ඔතනදි එක විඩියෝ එකක් තිබ්බා එයාගෙ අම්මා ඇවිල්ල කෑ ගහනවා ලමයව බිමින් තියන්න කියලා...හමෝම වඩාගන්නයි ඉබින්නයි ගියහම වැඩැක් නෑ...
මෙ දරැවා අරක්ෂා කරගන්න.දෙමවි පියෝ මිට වාඩා සැලකිලිමත් විය යුතුයි මොන කරැමයක්ද අර දරැවට මුන්ට කුලප්පුව මගුලටද ඔය දරැවා උස්සන්නේ
ඒක ඇත්තටම දකිද්දී බය හිතෙනවා නේද
Aththa me kella iwarai paww
මම ලියන්න අදහස් කලදේත් එයම තමයි. මේ දරුවාව වඩාගන්න අවශ්‍ය නෑ ඒ දරුවාගේ පාඩුවේ ඉන්න දෙන්න. දරුවාගේ දෙමව් පියන් ඇයගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. ඇයව ඕනාවට වඩා කාර්යබහුල කරලා ඇයගේ ළමාවිය නැතිකරන්න එපා
Bfn
ගොන් කමෙන්ට් එකක්.. දරුවා වඩා ගත්තෙ සංවිධායක මණ්ඩලයේ කෙනෙක්.. එතන පොඩි දරුවට වෙන කරදර නිසා.. දැක්කෙ නැද්ද බීගත්ත මිනිස්සු ඇවි ඇවිත් අල්ලනවා ඉබිනවා දරුවව.. කොල්ල අතට ගත්තම කව්රුත් ආවේ නෑ..
අර කිරි දරුවන් අසික්කිත විදිහට ඉම්බෙ.මුන් බීල මේ දරුවො ඉඹින්නෙ.එයා ජීවිතය පටන් ගත්තා විතරයි.ආදරයට තමයි,එහෙම කරන්න එපා.
ඒක ඇත්ත
Pau me අහිංසක දරුවා අම්මයි තාත්තයි සල්ලි නිසා me අහිංසක දරුවාගේ ජීවිතය විනාස කරනවා තෙරුවන් සරණයි දුවේ oyata
Akshawa hondata parissamin bala ganna.amma duwa langinma inna.notherena wayasaka inne thaama.
OF COURSE YES. ITS TRUE. LOT OF STUPID IDIOTS AROUND HER.
❤❤❤❤❤👌👌👌👌😘😘😘
පෙරේත හැත්ත කන්න හදනවා ඒ දරැවාව බේබද්දෝ
VERY GOOD. STUPID IDIOTS.
22w
H
මෙි දරුවා රටට සමිපතක්...එ්ක දෙමවිපියන් වටහා ගත යුතුයි...වෙළද භාන්ඩයක් කරගන විනාශ කරන්නෙ අනාගතය .දක්ෂතාවය අවියක් කරගන .දරුවගේ අනාගතයට ගිනි තියනින එපා..අමිම කෙනෙක් විදිහට මගේ ඉල්ලිමක් .මෙික...පුංචි වෙලෙන්දා අද දොස්තර කෙනෙක් ..අපි අඩමිබර වෙනවා...මෙි දුවත් අනාගතේ එ්වගේ වෙනව දකින්න .අාසයි..
හරිම ලස්සනයි බූදූ සරණයි අක්ෂා
ඒ ලමය අර මනුස්සයාට ඔලුව නමල ආචාරකරද්දිත් අසික්කිත විදියට තමා අරූ මේ කිරිසප්පයාව වැලදගත්තේ.තාත්ත න්න්ගි සින්දු කියද්දි ලග හිටියොත් හොදයි නේද.අපේ රටේ සමහරක් මිනිස්සු ගොඩක් නරකයි.මේ ලමයට එයාට තමන්ගේ නිදහසේ සින්දුව කියන්න දෙන්න ඕනි
ලස්සනයි ලස්සනයි .බුදු සරණයි .....අපේකම.අගයකරමු..එතරසිට.....කුවෙිටි .දේශය...බුදු සරණයි
ලස්සනයි බුදු සරණයි දුව
මෙතන ආර්ක්ශාවෙ කිසිම අඩුවක් නෑ.. කැමරාවේ පෙන්නන්නෙ දුවව විතරයි. ඒකයි හැමෝම එහෙම කියන්නෙ.. අම්මයි තාත්තයි ලගමයි ඉන්නෙ.. පොඩිඑකාව වඩාගෙන ඉන්නෙ පිටිපස්සෙ අයට පේන්නෙ නෑ කියලා කියපු නිසා.. මමත් ඔතන ඉදන් ශෝ එක බලපු නිසා වගකීමෙන් කියන්නෙ. පොඩි එකාට කිඓම ආරක්ශවේ මදිකමක් නෑ..කැමරාව මුලු ස්ටේජ් එකටම ඇල්ලුවනම් ඒක තේරෙනවා..
Mage raththran puthe 😥😥😥💋❤satu kadulu dashe piri utura yanawa kiyanna wachana ne tish tun kotiyak Deviyange asre wadaya නොඅඩුව Labewa 🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺 budu saranai
දරුව ගැන ගොඩක් හිතන්න ඕන
අනේ ඇයි මේ දරුවන් එක එක්කෙනාට අල්ලන්න දෙන්නෙ .ඒක නම් හොද වඩක් නෙමෙයි.
පුතා, ඩ්‍රම් වැඩ්ඩා තෙරුවන් සරනයි
ආර්මි එකෙන් දාන්න වෙන සීන් එකක් තියෙන්නේ
නැන්දලා කවුරැත් නැ..මාමලා ටික විතරයි ළමයව වඩා ගන්න දගලන්නේ.මෙි බෝනික්කි පරිස්සමි කර ගන්න...අද රටෙි වෙන දේවල් පෙනවනේ..බුදුසරණයි පැටියෝ
අපිට සින්දුවට වඩා දෙයක් නැද්ද.තියෙනවා .දුවෙක්ට පිරිමියෙගෙ ආරක්සාව තියෙනවා නම් ඒකිට ඊටවඩා දෙයක් ඊටවඩා ආරජ්සාවක් වෙන නැහ.මම ආක්සාගේ මූනෙන් දක්කෙ ඒක.ඒ සදහා කපවුනු උබට ආදරෙයි මල්ලියේ
wasanawantha daruwek..hamadama baluwath madi..Theruwan saranai patiyoo..mama Lebanon..
දරුවා ආරක්ෂා කරන්න මීට වඩා.හිතන්න වේවි
Budusaranai Deviphitai...!!!!
Ane aksha patiyo oya parissamen godak adarei ❤❤
මෙි දරුවා අල්ලන්න කාටවත් අයිතියක් නෑ.
අනේ පැටියා ..බුදු සරණයි ඔයාට
Wow awesome... You are so cute. Loving you.💜💖💗💚💙💛💓💞💕❤♥💘💝
ලස්සනයි
🏠️🏠️
පව් පොඩි කෙල්ල අනේ.ආදරෙයි ගොඩක් පැටියො.පරිස්සම්න් ඔයා.බෝනික්කි.
ලස්සනයි හොදේ
Ayoo kee denek me ganu lamayawa allanana da, sipa gannnawada, Pau Meeta wada me daruwa araksha karanna. Theruwan saranai Aksha chamudi duwa
බුදු සරණයි දුවේ ❤
කාලකණ්ණි හැත්ත දරුවට සින්දුව කියන්න දෙන්නෙ නෑ තාත්තට තියෙන්නෙ දරුවා ලගම ඉන්න මුන් තිරිසන්නු වගේ දරුවා දිහා බලන්නෙ
Hi sudu I love you ,👍👍👍👍👍👏👏👏👏👏👏👏👏
Deviyane.. akshata mita wada arakshawak denna.. eya ape ratata manikak.. pls pls pls akshawa hodata hadanna pls pls pls
එල එල මැනික..❤
Lassanai godak 🤔👂👍😘❤️🖐️ budu saranai oyata
Monada ban me gahana part chords...අනේ මංදා උදෙ පන්දරට එහෙම අහන්න සෙට් උනොත් මූසලයි.
cool & awesome video. 👍👍👍🤞🤞🤞
මේ දරුවාගේ වයසට ලමා මනසට ගැලපෙන ගීත තෝරා දීම දෙමාපියන් සතු වගකීමකි.දරුවා වානිජකරණයට ලක් කරන්න එපා.ඇය ට ප්‍රේම ගීත ගායනා කරන්න තව කාලය තියෙනවා..ඇය ඉතා දක්ෂයි.ඇය ආදරණීය යි.මේ මල් කැකුල ආරක්ෂා කර ගැනීම දෙමාපියන් සතු වගකීමක්.ඇයගේ දක්ෂතා කවදා හෝ ඉදිරියට එනවා.ඇයි හදිසි වෙන්නේ.?ඇගේ ලමා කාලය කව්දෝ උදරා ගෙන වගේ දැනෙන්නේ මට විතරක් ද?
lassanai petiyo budu saranai oyata.at tawa tikak araksha karanna plz.me ape rarata lebuna manikak
තෙරැවන් සරනයි පැට්යො
Punchi doniwa araksha karanna godak adarei godak lassanai doniyoo❤❤❤
ලස්සනයි දුව
Kupadi hathakda koheda inne ara kalu shart karaya
Supiriyata sindu kiyanawa nangi supiri
Adarei patiyo😍😘
Jesu phitai manika
ane nangita sindu kiyanna eda denna paduwe plzz paw
Ani patiy harimlassni oyat budu sarni
Aneee me doonige sindu nam harima lassanaiii bs chutiyoo
ලොකු ගායක ගායිකාවොත් සිංදු කියන කොට වඩා ගන්නවලකො. ඔය පොඩි ලමයට සින්දු කියන්න හැරල. මේ මනුස්සය බීල. ආක්ශාගෙ දෙමාපියො මොකද කරන්නෙ අයිතියක් තියෙනව එයාලට දරුවව බිමින් තියන්න කියන්න.මේ ලමය ගැන මීට වඩා සැලකිලිමත් වන්න. සිංදු කියන කොට මූන ඉබින්නයි වඩා ගන්නයි ඕනි නැහැ පාඩුව්‍ර් එයාගෙ වැඩේ කරන්න අරින්න.
Salle eta vada lokui,ekai
Lassanai aaaa chuti duwa oyata budu saranai
අමිමා.ලග.සිටියානමි.තමාහොද❤
Adere patiyo ❤❤❤
Niyamai nangi parissamin budu saranai
තෙරුවන් සරණයි පුතේ ඔයටසුඛදවසක්
අයියෝ සංවිධායක මණ්ඩලයක් nada කසිප්පු ghapu un kalla wada ගන්නී tatata බැරිද ළමයා ළඟට යන්න
Mara lassanayi nangi oya harima laki
මෙවා දරුවාගෙ මහ එඋන්දෙන්නා ගෙ වරදි...
ඔයා බුදු සරන ඉ
ලමයව අතපතගානව අරූ ලමා අපචාර ඕව
Uunam kupadi kamatamai anna wanachara pakaya tadiya
Daruwa mita wada lassanata kiyanawa babaddo tika laga natinam donita budusaranai
Budusaranai donita
W0000w Harema Adanbaraiiiii❤️❤️❤️
Manikak rakinawa wage amma oyage donii balaganna oyata budu saranai manika👍👍👍👍👍😘😘
බුදු සරනයි
මොන රටේද මෙහෙම බේබද්දන්ට ස්ටේජ් නගින්න දෙන්නෙ,? මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් නැද්ද,? හැදියාවක් තියන පිරිමි ඔහොම කරන්නෙ නෑ.
25 වෙනි වතාවට මම බලන්නේ.දෝනියව අත් දෙකේ තියන් ආරක්සාව දුන් ඒ උ5හ්තමය තමයි මම දකින්නේ තාත්තෙක් හටියට
මෙච්චර දක්ෂ කමක්.. උපතින්ම ගෙනාවේ පිං බලය නිසාමයි.. ආදරෙයි පැටියෝ...❤❤❤
සන්ව්දායක මන්ඩලය මීටවඩා වගෙකීමක් තියන්න ඕනි. පුන්චි කෙල්ලට ආරක්ෂාව මදී..
දෝනිව ගොඩක් ආරක්ෂා කරන්න මේ වගේ තැන් වල.. නිදහසේ සින්දුවක් කියන්න නැ දරුවට. තෙරුවන් සරණයි දෝණි 😘😘
අනිවාර්යයෙන්ම
ඔව් නේ මාත් බැලුව මොකක්ද කේස් එක කියලා 🤨 අනිවා අනිවා
Araksawa onenam ohma tenaka sindu kiynna yawaida
@@hss2119 ow ne 🤨😖
@@nanditharajapaksha706 kkk(uhpi
(Kk
මේක එච්චර හොඳ දෙයක් නොවෙයි ,
දරුවා වැලදගැනීමට කිසිවෙකුට ඉඩ නොතබන්න,
ඒක නං ඇත්ත
සංවිදායක මන්ඩලය හරිම දුර්වලයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢
Adare wedi kamatada manda welada ganneeth eka hari madi bro
Isejo❤
Don’t allow any one to kiss her though they love her. Appreciation is enough I think.❤❤❤
🌹🌻🌹🦜🦜 හරිම ලස්සනයි මගේ රත්තරන් දුවේ බුදු සරණයි ඔයාට ආක්ෂා චමුදි ඇන්ජලීනා
ඉස්කොලේ ක ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් හැටියට මටත් හිතෙන්නෙ මීටවඩා දරුව ගැන හොයලා බලන්න කියල. පොඩි ලමෙක් උනත් ඔහොම වඩා ගන්න දෙන්න එපා. දැන් සමාජය හොද නෑ.good lauk duva oyata
වඩා ගත්තේ සංවිධායකයො ,,දරුවගෙ ආර්ක්ශාවට නේද? අනික් අය අල්ලන නොසා
Ou ou
මම හැමදාම අඩනවා සතුට වැඩි කමට ආදරෙයි මගෙ දුවෙි බුදු සරනයි
ලංකාවෙ ඔයිට වඩා චුටි ළමයි තිරිසන්නු අතින් විනාස උනා මට නම් පුදුම බයක් තියෙන්නෙ මේ දරුව ගැන
අනිවා අනිවා හැම විටම ආරක්ශාව වැදගත් සංවිධින මන්ඩලයට වගකීමක් තියෙන්න ඕනෑ
@@ajithjayasekera m. LP of this.
@@ajithjayasekera . Look m mm
Posted up.
B
අනේ ආරක්ෂාව නම් මදි අනික බීපු මිනිස්සු ඉන්නවා දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්න දෝනිට බුදු සරණයි
Rangi Jayasekara Atta
oye kiss Karen's gonna kauda
Good bay
Dewiyan wisin apita dunna thilinayak raththaranee oyaaa
ඒ දරුවත් දෙමව්පියෝ විකුණගෙන කනවා.ඒ අම්මට තාත්තට මුදලට වහල් වෙලා දැන්.දරුවාගේ ජීවිතේ මීට වැඩිය ඒ දෙමව්පියෝ හිතන්ඩ ඕනේ.
දෝණි man ඔයාට ගොඩක් ආදරෙයි චූටි du..... සවුදියේදි හිටියත් man oya චූටි duwage sindu අහනවා weda nokarath අහනවා ....
කෙල්ල වඩා ගන්නවා.බදාගන්නවා.කිස් දෙනවා. ආදරේට වෙන්න ඇති. ඒ වුනාට ඒ දේවල් වලට ඉඩ දෙන්න එපා. ඔය තැන් වලට ගොඩක් අය බීලා එන්නේ.
ඇන්ජලීන් ගුණතිලක මහත්මිය සදහටම මිනිසුන්ගේ මතකයට නැඟෙනව සිංදු ආසන විට මේ දුවට බුදු සරණයි
Uhjjui
L
දරැවා රැකපල්ලා මිනිසුනේ පුතේ ඉස්සරහටම යන්න
අනෙ එයව පරිස්සම් කරන්න...එය ගොඩක් ලස්සන හුරතල් ලමයෙක්...අනෙ අම්මෙ දුවව මිට වඩ පරිස්සම් කරන්න..දැන් ඉන්න....පිරීමි ලමය ලගට එන්නෙ හොදකට නෙමෙයි...තිරිසන්නු ඉන්නෙ.අපෙ රටේ.....එක නිසා.නන්ගිව මිට වඩා පරිස්සම් කරන්න.සල්ලි වලට මිනිස්සුන්ට කරන්න.බැරි දෙයක් නැති තරම්....මන් කියන්නෙ න්හ්.හැම කෙනෙක්ම එක වගෙ කියලා එත් පරිස්සමෙන් ......ආදරෙයි....අක්ශා නන්ගි.......good luck...❤️❤️❤️❤️
මේවගේ පුංචි දරුවෙකුව මේවගේ අවදානමකට ලක් කිරීමේ වගකීම දෙමාපියන් භාර ගත යුතුමය
OF COURSE YES.
ioo947722135o1
බුදු සරනයි මගෙ මැනික පරෙස්සමෙන් ඉන්න සමාජය ව්ෂයි
Ov neel lokeminissungen vedak naha amma thathatherum ganne nethiaka pudumai ada samjayevendeval dekkama👍👍
Mokadda bn awadanama...😨😵😵
සුපිරි කෙල්ලේ....නුඹට හොද අනාගතයක් තියෙනවා. තෙරුවන් සරණයි
අනේ මේ දරුවන් ..
බී ගත්ත මිනිසුන් වඩා ගන්නවා ..
දැන් මේ දරුවා විකාරයක් වෙලා ..
දෙමාපියනට සල්ලි විතරයි වාගේ ඕනි ...
ඇත්තටම 😭
pau daruwa
👍👍
දුවගෙ එ කටහඬ ඇහෙද්දි ඇඩෙන්වා එ ඇත්තටම සතුටු වැඩි කමට ❤❤❤❤බුදු සරණයි දොනි ඔයාට
අනේ පරිස්සමෙන් ගොඩාරියක් පරිස්සමෙන් දෝනියෝ...බුදු සරණයි ඔයාට..ලොකූ අනාගතයක් තියන්වා....
එයගෙ අම්මටයි තාත්තාටයි මේ කියන්නෙ...ඔයාල්ගෙ දෝනිව ගොඩක් පරිස්සම් කරගන්න.....බුදු සරණයි
🌻🌹🌻🌹 හරිම ලස්සනයි ආක්ෂා දිවිය බුදු සරණයි ඔයාට
She does not care what happens around her, so committed to her singing
මෙතන මමත් හිටියා.අනේ මාර වදයක් දුන්නෙ ලමයට බේබද්දෝ ටික.
Eama DA,,,, tathath Ta tebunea a dawasa wall,,,,pode Naga i WA Ra shows wall ta eka n ynea nathe WA wane a,,,,
ඇඟත් එක්ක හිරි වැටෙනවා මේවා දකිද්දි, කිසිම චාරයක් නෑ මේ මිනිස්සුන්ගේ, මේ දරුවට ආරක්ෂාවක් දෙන්න, මේ මොන විකාරයක්ද
Eka eththa.
යකො ඔය දරුව බීපු උන්ට වඩා ගන්න දෙන්න එපා තාත්තට කියන්නේ ලගට යන්න දරුව සිංදු කියද්දි
Hope you continue to sing little girl.. a achchi from
Sri Lanka now in the USA 🇺🇸🥰🥰🥰🥰🌹
අක්ෂා මැනික ආරක්ෂා කරන්න ..මිනිස්සුන්ට වැලදගන්න දෙන්න අවශ්‍ය නැහැ ..වගකිවයුතු හැමෝගෙන්ම කරන ඉල්ලීමක් ...
අමිම හරි තාත්ත හරි ලගින් ඉන්න ඇයව ආරක්ෂා කරගන්න
❤❤❤❤
Hfjgncha
Ygdbj
@@krishantafdo5924 hgbh
Ow Cuty ml kakula prissmin blagnna
ලස්සනයි ගොඩක් ලස්සනයි බුදු සරණ යි අක්ෂා
මෙතන සංවිධායක මඩුල්ල ගංජ ගහලද ඉන්නෙ?
පිස්සු ගොං හරක්. ඒ ලමයට පාඩුවේ සින්දුව කියන්න නැ , වටේම ඉන්න මිනිස්සු ටික අල්ලන්න ඉබින්න එනවා, සංවිධායක මන්ඩලය මීට වඩා සැලකිලි මත් වුනා නම් හොදයි. එක්කෝ වටේම ඉන්න පොඩි ලමයි ටික ගෙනත් දගන්නවා ස්ටේජ් එකට. පරිස්සමෙන් දෝනියෝ. බුදු සරනයි , සුබ අනාගතයක් රත්තරන් !!!💘💘💘💘💖💖💖💖
ගොබ්බයෝ ටිකක් තමයි
රත්‍රන් අයියෙ ආදරෙයි පලෙන්න.උබ රටේ අනාගතය ක් රක්කා
මෙි ලමයට නිදහසේ සින්දු කියන්න ඉඩ දෙන්න වඩාගන්න උමිම දෙන්න යන්න එපා එයාට පාඩුවෙ ගීත කියන්න ඉඩ දෙන්න අමිම හරි තාත්ත හරි ලගින් ඉන්න ඇයව ආරක්ෂා කරගන්න නොදරැවා ට කරදර කරන්න එපා please
ලස්සනයි දෝනි බුදු සරනයි
lashsanayi
@@rhvithucom9850 i
ඔතනදි එක විඩියෝ එකක් තිබ්බා එයාගෙ අම්මා ඇවිල්ල කෑ ගහනවා ලමයව බිමින් තියන්න කියලා...හමෝම වඩාගන්නයි ඉබින්නයි ගියහම වැඩැක් නෑ...
මෙ දරැවා අරක්ෂා කරගන්න.දෙමවි පියෝ මිට වාඩා සැලකිලිමත් විය යුතුයි මොන කරැමයක්ද අර දරැවට මුන්ට කුලප්පුව මගුලටද ඔය දරැවා උස්සන්නේ
ඒක ඇත්තටම
දකිද්දී බය හිතෙනවා නේද
Aththa me kella iwarai paww
මම ලියන්න අදහස් කලදේත් එයම තමයි. මේ දරුවාව වඩාගන්න අවශ්‍ය නෑ ඒ දරුවාගේ පාඩුවේ ඉන්න දෙන්න. දරුවාගේ දෙමව් පියන් ඇයගේ ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. ඇයව ඕනාවට වඩා කාර්යබහුල කරලා ඇයගේ ළමාවිය නැතිකරන්න එපා
Bfn
ගොන් කමෙන්ට් එකක්.. දරුවා වඩා ගත්තෙ සංවිධායක මණ්ඩලයේ කෙනෙක්.. එතන පොඩි දරුවට වෙන කරදර නිසා.. දැක්කෙ නැද්ද බීගත්ත මිනිස්සු ඇවි ඇවිත් අල්ලනවා ඉබිනවා දරුවව.. කොල්ල අතට ගත්තම කව්රුත් ආවේ නෑ..
අර කිරි දරුවන් අසික්කිත විදිහට ඉම්බෙ.මුන් බීල මේ දරුවො ඉඹින්නෙ.එයා ජීවිතය පටන් ගත්තා විතරයි.ආදරයට තමයි,එහෙම කරන්න එපා.
ඒක ඇත්ත
Pau me අහිංසක දරුවා අම්මයි තාත්තයි සල්ලි නිසා me අහිංසක දරුවාගේ ජීවිතය විනාස කරනවා තෙරුවන් සරණයි දුවේ oyata
Akshawa hondata parissamin bala ganna.amma duwa langinma inna.notherena wayasaka inne thaama.
OF COURSE YES. ITS TRUE. LOT OF STUPID IDIOTS AROUND HER.
❤❤❤❤❤👌👌👌👌😘😘😘
පෙරේත හැත්ත කන්න හදනවා ඒ දරැවාව බේබද්දෝ
VERY GOOD. STUPID IDIOTS.
22w
H
මෙි දරුවා රටට සමිපතක්...එ්ක දෙමවිපියන් වටහා ගත යුතුයි...වෙළද භාන්ඩයක් කරගන විනාශ කරන්නෙ අනාගතය .දක්ෂතාවය අවියක් කරගන .දරුවගේ අනාගතයට ගිනි තියනින එපා..අමිම කෙනෙක් විදිහට මගේ ඉල්ලිමක් .මෙික...පුංචි වෙලෙන්දා අද දොස්තර කෙනෙක් ..අපි අඩමිබර වෙනවා...මෙි දුවත් අනාගතේ එ්වගේ වෙනව දකින්න .අාසයි..
හරිම ලස්සනයි බූදූ සරණයි අක්ෂා
ඒ ලමය අර මනුස්සයාට ඔලුව නමල ආචාරකරද්දිත් අසික්කිත විදියට තමා අරූ මේ කිරිසප්පයාව වැලදගත්තේ.තාත්ත න්න්ගි සින්දු කියද්දි ලග හිටියොත් හොදයි නේද.අපේ රටේ සමහරක් මිනිස්සු ගොඩක් නරකයි.මේ ලමයට එයාට තමන්ගේ නිදහසේ සින්දුව කියන්න දෙන්න ඕනි
ලස්සනයි ලස්සනයි .බුදු සරණයි .....අපේකම.අගයකරමු..එතරසිට.....කුවෙිටි .දේශය...බුදු සරණයි
ලස්සනයි බුදු සරණයි දුව
මෙතන ආර්ක්ශාවෙ කිසිම අඩුවක් නෑ.. කැමරාවේ පෙන්නන්නෙ දුවව විතරයි. ඒකයි හැමෝම එහෙම කියන්නෙ.. අම්මයි තාත්තයි ලගමයි ඉන්නෙ.. පොඩිඑකාව වඩාගෙන ඉන්නෙ පිටිපස්සෙ අයට පේන්නෙ නෑ කියලා කියපු නිසා.. මමත් ඔතන ඉදන් ශෝ එක බලපු නිසා වගකීමෙන් කියන්නෙ. පොඩි එකාට කිඓම ආරක්ශවේ මදිකමක් නෑ..කැමරාව මුලු ස්ටේජ් එකටම ඇල්ලුවනම් ඒක තේරෙනවා..
Mage raththran puthe 😥😥😥💋❤satu kadulu dashe piri utura yanawa kiyanna wachana ne tish tun kotiyak
Deviyange asre wadaya නොඅඩුව
Labewa 🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺 budu saranai
දරුව ගැන ගොඩක් හිතන්න ඕන
අනේ ඇයි මේ දරුවන් එක එක්කෙනාට අල්ලන්න දෙන්නෙ .ඒක නම් හොද වඩක් නෙමෙයි.
පුතා, ඩ්‍රම් වැඩ්ඩා තෙරුවන් සරනයි
ආර්මි එකෙන් දාන්න වෙන සීන් එකක් තියෙන්නේ
නැන්දලා කවුරැත් නැ..මාමලා ටික විතරයි ළමයව වඩා ගන්න දගලන්නේ.මෙි බෝනික්කි පරිස්සමි කර ගන්න...අද රටෙි වෙන දේවල් පෙනවනේ..බුදුසරණයි පැටියෝ
අපිට සින්දුවට වඩා දෙයක් නැද්ද.තියෙනවා .දුවෙක්ට පිරිමියෙගෙ ආරක්සාව තියෙනවා නම් ඒකිට ඊටවඩා දෙයක් ඊටවඩා ආරජ්සාවක් වෙන නැහ.මම ආක්සාගේ මූනෙන් දක්කෙ ඒක.ඒ සදහා කපවුනු උබට ආදරෙයි මල්ලියේ
wasanawantha daruwek..hamadama baluwath madi..Theruwan saranai patiyoo..mama Lebanon..
දරුවා ආරක්ෂා කරන්න මීට වඩා.හිතන්න වේවි
Budusaranai Deviphitai...!!!!
Ane aksha patiyo oya parissamen godak adarei ❤❤
මෙි දරුවා අල්ලන්න කාටවත් අයිතියක් නෑ.
අනේ පැටියා ..බුදු සරණයි ඔයාට
Wow awesome... You are so cute. Loving you.
💜💖💗💚💙💛💓💞💕❤♥💘💝