අක්ශාට හොඳ ඉස්කෝලේ මොකද්ද? | Champion Stars Unlimited

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 56

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 17 годин тому +17

    අක්ශා පුතේ ඔයා හරිම සංවර විදියට ඔයාගෙ දෙමව්පියන් හදලා තියෙනවා,මොන වැඩසටහනට ආවත් හරිම පිළිවෙළට කලබල නැතුව හැසිරෙනවා,අහන දේට උත්තට දෙනවා,ලමා කම ඒ විදියටම තියා ගෙන ඉන්නවා,වෙන අය ජනප්‍රිය වෙද්දි,බොරු හුරතල් එනවා,සිංහල අමතක වෙනවා,ලමා කම නැති වෙලා වෙන අමාරු ඔලුවට ගහනවා,ඒ අතින් ඔයා හරිම තැන්පත් හොද හැදියාවක් තියෙන දරිවෙක්,පුතේ ඔයාගෙ දෙමව්පියෝ හරිම වාසනාවන්ත යි,ඔයා වගේ දරුවෙක් ලැබෙන්න,බුදුසරනයි ඔයාට,❣️❣️❣️❣️❣️

  • @deepikand5722
    @deepikand5722 20 годин тому +10

    ඇත්තටම ඔව් ඒ දරුවා හරිම ලස්සනයි හරිම පින් පාටයි ඒ වගේම හරිම තක්ස හොඳ දරුවෙක් පුතේ ඔයා ඔයාගේ කොහෙට ගියත් කොහේ ඉස්කෝලෙට ගියත් හොඳ කල්පනාවෙන් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන හොඳින් ඉගෙනගෙන තවත් ඉස්සරහටම යන්න පුළුවන් ඔයා යන සමාජෙට බොහොම අවබෝධයෙන් යන්න කොතනට ගියත් තමන් ජනප්‍රියයි කියලා ඔලුවට ගන්නේ නැතුව නිහතමානීව හරියට අපේ අර ගායන ශිල්පිනී සසිකා නිසංසලා මහත්මිය ඒ වගේ ගොඩක් ඉන්නවා ඒ වගේ වෙන්ඩ පුතේ ඔයා ලස්සන පරිස්සම් කරගන්න මේ සමාජය හරිම භයානකයි හොයා වගේ පොඩි දරුවෝ හරියට කල්පනාවෙන් ඉන්න ඕන ඒ නිසා හොඳ බුද්ධියෙන් යන්න ඔයාට හොඳ අනාගතයක් තියෙනවා තවත් ඉස්සරහට යන්න ඔයා ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට🎉🎉🎉🎉

  • @Pramudi-t2w
    @Pramudi-t2w 21 годину тому +20

    ආක්ෂා දැන් හරි ලස්සනයි❤

  • @chamudiyapa9353
    @chamudiyapa9353 22 години тому +79

    අරූ කෙසේ වෙතත්, මාධව නං මාලිමාවේ.... 😂

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 23 години тому +72

    ආක්ශා නිසා බැලුවේ නැත්නම් මේ හෝතම්බුවා නිසා නෙවෙයි

    • @kumariakka9687
      @kumariakka9687 23 години тому +2

      පවු ඔයා කවුද ඔය හොතමිබුවා පිස්සු වුබලට

    • @ddmusicstudio8000
      @ddmusicstudio8000 6 годин тому

      කවුද හොතම්බුවා

    • @warnakitulgoda5706
      @warnakitulgoda5706 5 годин тому

      මමත් ෙමක බලන එක නවත්තලා ෙම් බුරැවා අප්පිරියයි .අක්ෂා නිසා ෙමක බැලුවා

    • @NishanthaPethiyagoda-k4p
      @NishanthaPethiyagoda-k4p 4 години тому

      Ow

    • @Mg2185g
      @Mg2185g Хвилина тому

      @@asankapushpakumara9759 Pushpakumara, name hatiyatnn ub th patta hothabuwek wenn oni 😂💔

  • @lankaawe511
    @lankaawe511 13 годин тому +14

    1:42 නියමයි Madawa, mu wage ගං කබරයො හදන්න බෑ 😂❤

  • @SudathSudath-w8m
    @SudathSudath-w8m 2 години тому +1

    ආක්ෂා ගේ කම්බුල් වල ගැහෙනවා ලස්සනයි❤❤❤❤❤❤😂😂😂😂😂

  • @Roshan-u8i5f
    @Roshan-u8i5f День тому +26

    Madhava oya nanam ❤❤❤

  • @ChamiKulatunga
    @ChamiKulatunga 10 годин тому +9

    අනුලා 🧡🧡🧡🧡

  • @srilankan8456
    @srilankan8456 11 годин тому +10

    Aksha Nangi... Visakha හැර Peshala uncle කියපු වෙන ඕන eskole කට යන්න. මොකද Visakha eke ලමයිව පුදුම widiyakata pressure කරන්නෙ. නිදහසේ ඉන්න kamathi ඔයාට ඉගෙනීම th එක්කම එපා වෙයි.
    Anula/Sirimavo Best Options.

  • @SandunBandara-d9x
    @SandunBandara-d9x 10 годин тому +10

    Madawaya ape ekaaa❤

  • @SachinDilshanofficial01
    @SachinDilshanofficial01 23 години тому +24

    මාධව 😂

  • @MaheahikaMaheahika
    @MaheahikaMaheahika 22 години тому +6

    Aksha hri cute ❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 годин тому +1

    Aksha❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 годин тому +1

    අක්ෂා ලස්සනයි ❤

  • @shado_writer
    @shado_writer 5 годин тому +2

    Anula_🖤💛

  • @nadi8609
    @nadi8609 4 години тому +1

    Anula. ❤❤❤❤❤❤

  • @Rozana8573
    @Rozana8573 День тому +6

    😂😂😂ammo

  • @chamil7490
    @chamil7490 8 годин тому +1

    මාධව ෙනාන්ඩි කරනවා😂😂😂😂

  • @chandimar6390
    @chandimar6390 21 годину тому +12

    Vishaka නමි යන්න එපා. මගේ දියණියට පුදුම මානසික වදයක් දෙන්නේ පංතිහාර ගුරැතුමිය ( ගුරැතුමිය කියන්නෙ කියන්න ඔින නිසා) දුවෙි...
    සත්තකින්ම ....

  • @pawanimoksha1956
    @pawanimoksha1956 14 годин тому

    💛🧡🧡💛

  • @augustm2056
    @augustm2056 16 годин тому +1

    අයියෝශ ආක්ෂා මොකට මේ මඟුලට ආවාද?

  • @kapilachandimal5080
    @kapilachandimal5080 8 годин тому

    පේෂල සහ තවත් කේනේක් ඉන්නවා දියරේදි ඇන්ද එගොල්ලො දිනුවනම් රටට තිබ්බ ටිකත් නැති වේනවා ජනාදිපති වෙන්න හිටපු කේනාගේ කතා ඇහුවම 😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 22 години тому

    😊😊😊😊😊😊❤❤❤❤

  • @SudarshikaNadeeshani
    @SudarshikaNadeeshani 9 годин тому

    G😢❤a

  • @RaniFernando55.225
    @RaniFernando55.225 День тому +4

    😀😀😀😀😀

  • @sarangathathsarani192
    @sarangathathsarani192 5 годин тому +1

    පේශල නම් පුදුම අසහනකාරයෙක්...කටහඬ ඇහෙද්දිත් අප්පිරියයි මට නම්...

  • @kumariakka9687
    @kumariakka9687 23 години тому +6

    පෙෂලලා දිනුවානමි නරක් වෙලා තියෙයි❤❤❤

    • @ChamiyaSithsara
      @ChamiyaSithsara 18 годин тому

      Ehenam narak wela panuwo gahai apita😂

    • @kumariakka9687
      @kumariakka9687 9 годин тому

      @@ChamiyaSithsara hriyata hri ublata dantmath panuwo gahala

  • @sachimadhusanka8641
    @sachimadhusanka8641 3 години тому

    tiktok gon dubalak genalla😄

  • @gemunu8731
    @gemunu8731 9 годин тому +1

    ගොබ්බය ගෙ padashow අඩුවෙලා දැන් 😅😅😅

  • @KN-mi1oq
    @KN-mi1oq 22 години тому

    Akshat hm iskoletm ynn ba mama hithanne , scl wala neethi thadai ne .....samahara scls walin shows , tv programmes wlt ynn dennth na....🫠🫠🫠🫠

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 9 годин тому +2

    ආක්ෂා ගේ ලොකු යකෝ...
    අනේ අපි තාම එහෙමමයි..
    ඒ ළමයි පදිංචියට එන්නත් යනවා 😅😅😅

  • @UdathennaWTP
    @UdathennaWTP 5 годин тому

    anula skolayakda yako

  • @lahiruridmal3173
    @lahiruridmal3173 10 годин тому

    Peshalata nondiya buru puthage bettak 😂

  • @anurabandara2427
    @anurabandara2427 23 години тому

    මොකා දිනුවත් එච්චරයි .

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 19 годин тому

      ඉවසන්න හැමදෙිම හොදන් පහසු වෙයි

  • @AshenDilneth
    @AshenDilneth 16 годин тому

    අච්චර ඉස්කෝල තිබ්බා අනුලා😂

    • @Vi-m3m
      @Vi-m3m 9 годин тому +8

      ඇයි මොකද්ද වැරැද්ද ඒකෙ. OL results 9A's 100ta wadi.. SL cricket team 3k innawa... godak actresslage scl eka..

    • @TharindiFernando-m1k
      @TharindiFernando-m1k 7 годин тому +2

      Anula eka gna dnnaththn hoyla blpn hinawenakn😂😂

    • @shashikalaprabodhani1301
      @shashikalaprabodhani1301 6 годин тому +5

      Sure, මෙයා නම් Colombo වෙන්ඩ බැ😂. අනුලා දැකලවත් තියෙනවනම් ඔහොම කියන් නැ

    • @ChathuriImalka-nc7vi
      @ChathuriImalka-nc7vi 4 години тому +2

      අනුලා කිව්වේ කොළඹ නුගේගොඩ තියෙන අනුලා එකට නැතුව ගාල්ලේ තියෙන එකට නෙමේ

  • @creativeschool9788
    @creativeschool9788 22 години тому

    Meka mokakhari deshpalna වැඩසටහනක් da