Thank you for the recipe, and it tastes delicious! However, I'm struggling to get the round shape at the bottom. I carefully pour it as you did, but it's not forming a nice round shape.Do you have any suggestions?
It will be ok when you make another one or two times. May be you dont pour in to directly to the middle. It happened to me also in the beginning...Just try to not to move your hand while pouring and pour the batter in to the straight middle. Thank you darling 💛
ගොඩක් වටිනා රෙසපියක් කොණ්ඩ කැවුම් 😋😋
Thank you aiye
ඔයාගේ මේ රෙසිපිය එක මං හිතන්නේ ගොඩක්බැලුවා
හරිම ලස්සන කෑවූම
හරිම පැහැදිලි බලාගෙන ඉන්න හරි ආසයි මමත් දවසක මේ විදියටම හදනවා
🙏🥰
ගොඩක් වට්නා වීඩියෝ එක තෙරුවන්සරනයි ඔබ තුමියට
තෙරැවන් සරනයි ඔයාටත්...🙏🙏🙏
ඔබ තුමියට බොහෝම පින් සිදු වේවා! ඉතාම වටිනා අදහසක්, නීරෝගී සුව දීර්ඝායුෂම වෙත්වා!😊
ඔබටත් දීර්ඝායූ වේවා 🙏🙏🙏
නියමයි දුවේ බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි ඔබට . ඔයාගෙ කොණ්ඩ කැවුම් හදන ක්‍රමය ගොඩක් හොඳයි . පහසුවෙන් හදාගන්න පුලුවන් .
😊🙏🙏🙏
හරිම සරල ක්‍රමයක් හදල බලන්න මිසතුතියි.
❤️
ඔයාට ගොඩක් පින් මෙහෙම කියාදෙනවා
Godak Sthuthi...🙏🙏🙏💛
Hondata kiyala denawa.bohoma sthuthi
🙏
Hodatama kiyala dunna
Sthuthi obathumiyata
🙏🙏🙏
Lassenete kiyeladunna❤❤
Mama haduwa hodata awa thanks
Godaak pin.. Ahala thibune peni walin witharak hadanna behe siinith tikak daanna ooni kiyala eakata.. Anika kudaa pramaanayakin hadana widiyata denagaththa... Godaak pin...
Hodata kiyala dunna
🙏❤️🥰
Great video thanks 🌹🇺🇸
🙏🙏🙏
Enjoyed the video…
Will try … thanks
Thank u 🙏🙏
මාත්හදල බලන්න ඔිව හොදින් කියල දුන්න ස්තුතියි
මම පලවෙනි පාරට හැදුවා හොදට ආවා හුගාක් ස්තුතියි
ගොඩක් සතුටුයි .. 💐🙏❤️❤️
ඔබ තුමියට බුදු සරණයි
Thank you for giving us this valuable receipy
🙏🙏
Wow. Excellent
Oya hodata kiyala denawa nangi..oyata budu saranai..
ගොඩක් ස්තූති අක්කෙ.. තෙරැවන් සරණයි 🙏💐🥰
හරිම shook pinsiduwannata ඕනේ ❤🎉😮
🙏🙏🙏 පොඩ්ඩකින් හදන්න හදලම නැත්නම් .ප්‍රශ්න තිබ්බොත් අහන්න. 🥰
Harima phdili math හදන්න one kumak කන්න asawa bh ලස්සනයි kum tika 💐💐💐👍👍
ගොඩාක් ස්තූති 🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබට...මං ඉගෙන ගන්න ගිහින් හරියටඅමු ද්‍රව්‍ය ඉවත දැම්ම..
🥰💛
හදන්න බලනවා ලඟදිම
හරිම ලේසියි හදන්න ...පලවෙනි එක දෙක වැරදුනාට ගනන් ගන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාට හදන්න පුළුවන් ..🙏🙏🙏
හරිම ලේසියි හදන්න , පලවෙනි එක දෙක වැරදුනාට ගනන් ගන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාට හදන්න පුළුවන් ...🙏🙏🙏
Ane oya hondatama kiyala denawa duwa atthatama matath amarrui .oyata budusaranai.
අනේ ගොඩාක් ස්තූති ...තෙරැවන් සරනයි Auntie 🙏🙏
Beautiful sharing nice video ❤️
Amarui kiyala hithan hitiya deyak lesi vidiyata kiyala dunna thanks dr☺️
you are welcome 🙏🏼
Niyamai shok sister budu sarani
Thank you budu saranai...!
මට තව තවත් කියන්න ඕන ඔයා හරිම හොදින් තියලා දුන්නා ඔයාට බුදු සරණයි
🙏 Thank U so much very useful & Great vedio
You are welcome dear ..💛😘🙏
H anima lassani oya harima baasawen kiyala dannata godak sthuthi theruwan saranai
තෙරැවන් සරනයි..🙏
තවම බලල තියෙන්නෙ දෙක තුනයි. ඒත් ලැබුනු දැනුම ඉහලයි. මට මගේඅම්මා කොන්ඩ කැවුම් හදන පදම මතක්උනා. නියමයි! ඔබ විශ්වාසනීය අත්දැකීමෙන් යමක් කියා දෙන්නේ කියා සිතෙනවා. බොහෝදෙනා මොනව කියා දුන්නත් ගුරු මුෂ්ටිය තියාගෙන දැනුම එලියට දෙන්නේ. ඒ යටි අරමුනින්.ඔබට බොහොම ස්තුතියි! බෙදාහරින දැනුමට. හැම අවුරුද්දකම රසට ලස්සනට කෑම හදල ලමයි සතුටු කරන්නේ අහල දැකල ලැබී ඇති දැනුමෙන්. මෙවර ඔබගෙන් උගත් දේ එකතුකර ගෙන කෑම හදන්න සූදානම්. නැවත වාරයක් ස්තුතියි! 🙏
අනෙ ගොඩක් ස්තූති කමෙන්ට් එකට...පුළුවන් තරම් පැහැදිලි ව ලේසියෙන් කර ගන්න විදිහ කියලා දෙන්න උත්සහ කරන්නෙ. ලැබෙන ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි ..💛🙏
Thank you so much for your kavem recipi.
Harriman pahadii oysge revipiya
දුව.ඔයාට ගොඩාක්.ස්තුතියි.කවුමි හදලාබලන්නමි.❤
@@ManikeYatawara 🙏🙏🙏
🎉Hari pahadilie nangi thsnks
ගොඩාක් ස්තූති අක්කෙ 🙏🙏🙏
hariyata hadaganna puluwan una kaum...man 1st time haduwe thank u❤
අනේ ගොඩාක් සතුටුයි ...❣️🙏🙏🙏
Great dear
Thank you 🙏🙏🙏
Very clear. Thank you.
🙏
❤.බුදු සරණයි හරිම ලස්සනයි වැඩ සටහන .කොණ්ඩා කැවුම් ✨️
ගොඩාක් ස්තූති...තෙරැවන් සරනයි...🙏🙏🙏
❤ thank you so much for a recipe
You are welcome 😊 🙏
ඇත්තටම හදන්න හිතුනා මේක දැක්කම උත්සහ කරල බලනවා...🙏👍
අනිවාර්යයෙන් හදන්න...පලවෙනි කැව්ම හදද්දි නුහුරැයි වගේ දැනෙයි, ඒත් දෙක තුනක් හදනකොට අනිවාර්යයෙන් හදන්න පුලුවන් ...❤️
V.good
Thank you ..💛
Thank you ❤ clear explanation
Shoke eakata kiyalà dunna godakma pin 🙏🌹
🙏🙏🙏❣️
ගොඩක් හොඳයි ඔයා ගෙ කොණ්ඩකැවුම් හදන විදිය පැහැදිලි යි ස්තුතියි .
Thanks. Hadala kiyannam. Hugak lesi widiyak
Nicely done. Thanks for sharing your tips. It's very useful to us.
🥰
Hadala balanna m thank u 🙏
🙏❤️
Oya witari hariyatama kondaka kaum hadanna kiyala dunne. Api amaruwen Anith aya kiyala dunna widiyata හැදුවා tami. Mamath lassanata kaum tika hada gattha.oyata goda godak stuti. godak pin. Wadi wadiyen danuma labenna oni.❤❤❤❤....
ගොඩාක් ස්තූති..ඒ වගේම හරිම සතුටුයි ...විටින් විට කැව්ම් හදන්න එතකොට හොදටම අත හුරැ උනාම කවදාවත් අතක වෙන්නෙත් නෑ, හුරැව යන්නෙත් නෑ...❤️
ඇත්තටම හදන්න ආස හිතෙනවා කොන්ඩෙ ලස්සනට එනකොට කැවුම් හදන්න ආස හිතෙනව. ගොඩක් ස්තුතියි ඔයාට හදල ලියන්නම්❤
හදන්නකො, හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ...❤️❤️
ඇත්තටම මම ගෙදර තේ බොන වෙලවට කන්න හැදුවා නියමයි ඔයාට ගොඩක් ස්තුතියි❤
නියමයි ..හරිම සතුටුයි ..🥰🩷
හරිම ලස්සණයි.... ලෙසියි
❤ thanks. Hodata kiyala dunnata
🙏🙏🙏
Well explained! Thank you 🙏
You're welcome!
හරිම වටින වීඩියෝවක්....
ගොඩක් ස්තූති ❤️🙏🏼
හරිම ලස්සනට ඔයා හදනවා නංගී .❤❤❤❤
thank u akke...🥰
Thank u I will try this Good night
🙏🙏🙏
Superb
Thanks 🥰
Mn haduwa hodata tibuna, istuti kiyala dunnata❤,
Samaharu kiyanawa tambapu panpiti dana kiyala kewm pipenna eka attakda mis ehema kralat kewm hadanawada
@@LakshikaTharindi නෑ..තම්බපු පාන්පිටි දාන්න එපා. එහෙම මම නම් හදලම නෑ.. ගොඩක් ස්තූති ඔයාට හදලා comment කරන්න ආවට...💙🙏🥰😘
Butterfly ❤❤❤
🩵
Like 👍
nangie mahaduru tikkake danna
හරි අක්කෙ, මන් මාදුරැ රසට ආසානෑ අනේ.. ඒත් මේ ගැන අනිත් අයට ම ඩිස්ක්‍රිප්ශන් බොක්ස් එකේ කියන්නම්, ගොඩක් ස්තූති ඔයාට , දිගටම රැදිලා ඉන්න ...💛💛💛🙏
Current eken wadakarana lipakath hadanna puluwanda
Thankyou .theruwansaranai
තෙරැවන් සරණයි 💛
හරිම agai man කවදාවත් konda kaum හදලා nh 💐💐💐
එක පාරම දැක්කෙ කොන්ඩම් කැවුම් වගේ 😊
Godak watinawa me wage pahasuwen hada ganna hati penweema.
🇺🇸🇺🇸🇺🇸 los angeles👍
Thank you....
Mama hadalama naha ath auruddata hadanawa ❤❤❤❤
💛🙏
Thank you so much 👍
Godak sthuthi duwa . Harima pahadiliwa kiyala denawa. Nodanna kenekuta pahasuwen karaganna puluwan. Please mata kiyanna oya hal grind kala grinder eke brand eka saha gathte kohenda kiyala, Thank you. 😂
ගොඩක් ස්තූති Auntie...🙏🏼🙏🏼🙏🏼
ඒක මම ගත්තේ bestbuy eken. Cuisinart කියන brand eka. Walmart, target ,khols කඩ වලත් තියනවා. 😊
Good
🙏🙏🙏
👍👍
Thachchiyata thel wedie. Ekai keuma- eda wenne.piti tika demmama e usata pamanai thel danna ona.
ස්තූතියි ඔයාට නොසඟවා අහංකාර නොවී දන්නා දේ සියල්ල එලෙසින්ම කියා දීම ගැන බොහොම පින් ඔයාට
ස්තූතියි ගොඩාක්ම
ඇත්තටම හරිම කැමති රස කැවිල්ලක් දවසක මෙහෙම හදන්නම්❤❤🙏🙏🙏🙏ස්තුතියි
🙏💛
How long do you soak the rice for?
❤ස්තුතියි
🙏
Thel gahanna one kondaya udatatada, nathnam vata oita kotasatada pls.
KIYANNA.
උඩට
🎉😊👍💐
Music daganne pudgalika visthara kiyawanne nethiwa pehadiliwa wede karanawa kalaya nasthi nokara.Good luck.
Thank you very much ❤️ 🙏
ස්තූතිය 🙏🙏
Thanks oyata
ස්තූතියි හදලා බලමු.
🙏❤️
ඇත්තටම රහයි ♥️👌 ස්තූතියි
ගොඩාක් ස්තූති 🙏🙏🙏
Thanks 💙
You're welcome 😊
Thank you for the recipe, and it tastes delicious! However, I'm struggling to get the round shape at the bottom. I carefully pour it as you did, but it's not forming a nice round shape.Do you have any suggestions?
It will be ok when you make another one or two times. May be you dont pour in to directly to the middle. It happened to me also in the beginning...Just try to not to move your hand while pouring and pour the batter in to the straight middle. Thank you darling 💛
මමත් පලවෙනි සැරේට හදන්න ඉන්නෙ ස්තුතියි 🙏
එකක් දෙකක් වැරදුනාට ගනන් ගන්න එපා. අනිවාර්යයෙන් ඔයාට හදන්න පුලුවන් ...🙏💛
මේක නම් මට හදන්න ba. ඔයා කියලා දෙන විදියට හදලා බලන්නම්
💛
මම. හදල. නැහෑ. ඔයා. හදන. ව. දැකල. ආස. හිතූන. හදල. කියන්නම්. ස්තූතියි
💛🙏
Thanks you ❤❤
Welcome 😊
Konde gannakota kondaya lagin pupuranne ai
@@DammikaRajapaksha-q8m කොන්ඩෙ හැදෙන තැන තෙල් වලින් එලියට තියෙන්න බෑ. ඒ කියන්නෙ ගොඩක් තෙල්මදි උනාම වෙන්බ පුළුවන්
❤❤❤
Athirasa hadana widiha danna madam
දාලා තියෙන්න ඉන්නකෝ මන් ඔයාට ලින්ක් එක දාන්න. 😊
ua-cam.com/video/is4jOnLQlBY/v-deo.html
Dakkama aasai hadanna
Thank you so much
🙏