I made this yesterday. Didn't use sugar. Used good quality kithul treacle and followed your recipe. It came out well. Shape was not perfect but the taste was super. It tastes even better today. Thank you so much Chef. I highly admire your honesty and simplicity 👍💐
Chef oyage piti misranayata peni wediwela.a nisai keum eke palla ikmanin kara wenne saha piti rhelata wak karaddi waten ikmanata ekathu une neththe.Man me kiyanne wereddak nemei.ona kenekuta waradinna puluwan.Thanks.
Your recipes are very short but informative and teach us without wasting our time and your time .I tried every recipe,I watched from your channel and they were successful and really tasty.thank you🙏
Thanks chef. Mat harima asawen inne keum hadnna. Mat pitarataka inne. Mage ammatat puluwan. Et Matanan bee. Mn iye podi piti pramanayakin try Kala. Konde ganna beri una. Chef kiyla dunna vidiyata try Karla kohomahari aluth auruddata keum hada ganna ona. Thanks🙏🙏🙏
I tried so many recipes in this channel. All recipes are easy are correct 100%. This is Kewum recipe is amazing. It comes correctly. Thank you so much.
@@TravelWithChef thanks Chef. I will check the Sri Lankan Shop here for the normal MDK (not string hopper) flour. If that’s not there what’s the other next best option as I know the rice flour is a key ingredient. Really appreciate your time. I’m in Canberra 🙏
මම.කැවුම්.හැඅුවා.හාල්පිට්
වලින්.තෙල්.නම්.සන්පවර්.තෙල්.තමයි.දැමිමෙි.කොන්ඩේ.ගන්න.බැරි.වුනා..ගොඩක්.
ස්තුතියි.අයියේ.පැහැලිව.කියල.දෙනවා.දෙවි.පිහිටයි.🙏💓
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
අනිවාර්යයෙන් හදලා බලනවා 😊😊😊
Thank you chef❤️
නියමයි...මේ අවුරුදු දවස්වල
බොහෝම ස්තුතියි...
Ada haduwa rasa hodayi konde poddak awa. Thank you 😊
බලන් ඉද්දි නම් ආසයි ..ලංකාවට ගිය දවසක ට හදන්නම් දැනුවත් කළාට ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් .තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම ප්‍රියන්ති කුවෙට් වලින්
බොහෝම ස්තුතියි ප්‍රියන්ති
ඔබට බොහෝම ස්තුතතියි !
අනේ..ලස්සන .කැවුම් .ඔබතුමාට .බොහොම .ස්තුතියි .
Mun kaum haduwa.heta hadanna hutiye kaum.dan itin ekath puluwan Hondata.kokiss hadanna.Thank you chef😍😍😍
Now I am going to try .Thanks chef !
I made this yesterday. Didn't use sugar. Used good quality kithul treacle and followed your recipe. It came out well. Shape was not perfect but the taste was super. It tastes even better today. Thank you so much Chef. I highly admire your honesty and simplicity 👍💐
Thank,s
බොහෝම ස්තුතියි !
Chefge vidihata aniwarayen hadanawa thank you very much 👍
Chef oyage piti misranayata peni wediwela.a nisai keum eke palla ikmanin kara wenne saha piti rhelata wak karaddi waten ikmanata ekathu une neththe.Man me kiyanne wereddak nemei.ona kenekuta waradinna puluwan.Thanks.
Thank you very much ..ශිරාණි
Hi what’s the brand of rice flour in Australia please?
අනිවාර්යයෙන් හදනවා
Oka konda keum hodayi namuth konde baneka thiyala bedapuwama e wageyi good good
🙏🙏 ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ස්තුති ඔබට තෙරුවන් සරණයි 👍👍👍
සුභ අලුත් අවුරුද්දක් වේවා
Your recipes are very short but informative and teach us without wasting our time and your time .I tried every recipe,I watched from your channel and they were successful and really tasty.thank you🙏
Thank you sanjeewani
Oh... thanks chef . As a gent you are great dear. But lm sorry about you . The konde is not perfect .anyway you are great and well done guy
Thanks chef. Mat harima asawen inne keum hadnna. Mat pitarataka inne. Mage ammatat puluwan. Et Matanan bee. Mn iye podi piti pramanayakin try Kala. Konde ganna beri una. Chef kiyla dunna vidiyata try Karla kohomahari aluth auruddata keum hada ganna ona. Thanks🙏🙏🙏
👍
.obagena..sathutui...iwaseema..ha..kemeththa...thibiya..uthumai.kewum..piliyela..kirimata...nirmani.bawath..awasyai..oba..a.athin...yahapath...me..awuruddata..mama..kewum..eye..heduwa..obata..shubha..nawa..wasarakata..asiri.thawa..dinaka..munagesenna...thawath...kemak..piliyela..karanna...theruwan.saranai..siya..pawulatama..
@@ramyathenuwara8552 mn ada konda keum heduwa lassanata awa. Mata harms sathutui. Thank you 🙏🙏🙏 obata suba aluth auruddak wewa, 🙏🙏
ගොඩාක් හොද video එකක්...❤කැවුම් කල් තියා ගන්න ක්‍රමයක් තියෙනවද චෙෆ්
Thank you chef obata shubha aluth awruddak wewa
Happy New year 🙏
Yes. Good. Job. Thank u. Teruwan. Saranai. Putha
Awesome !
Subha aluth awruddak wewa !!
Budu saranai !!
සුභ අලුත් අවුරුද්දක් වේවා
Superb....kewum lassanata thiyenawa..I will try it definitely ....thanks chef. Wish you a happy & prosperous new year too...👍👍🙏🙏🙏🙏
Godak pin chef
Thank you
1st comment eka magen....
Niyamai chef
I truly love this.
3 elephants rice flour eken hadanna barida? Please 🙏
ඒක නම් හරියන්නෙ නැහැ පුලුවන්නම් හාල් කොටලා ගන්න
Wow good
ශබ්දය නම් හරියට මදි. තව ටිකක් ශබ්දයෙන් කතා කලොත් මම වැනි අයට ඉතා ප්‍රයෝජනවත් වෙයි.
Thank you oil cake is very difficult recepy like to try
Ko ane konde. Hari hari niyamai thanks chef. Suba aluth auruddak wewa.
Could we use coconut milk to thin the batter instead of water?
Thank you chef ..❤🌹
I made it.
Thank you for tips and tricks ✌✌
Happy New Year
Mama harima kamathi chef kema කියලා dena විදියට ..ඇත්තටම rasata kema hadanawa kiyanne loku kalawak..mama harima kemathi rasata uyanna...කවදාහරි dawasaka australia awith chef wa balanna enawa..eka mage heenayak..chef නිහතමානීව .සරලව කියලා dena nisa kema hadanna asa hithenawa...budu saranai chef..
ඒ සුන්දර සිහිනය ඔබට සැබෑ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා...🙏❤️
@@TravelWithChef thank you chef..pita rataka hitiyath ape kamata garu karana ඔබතුමා gena hithe thiyenne loku ආඩම්බරයක් ..indian kema jathi ඉදිරියටත් kiyala denna..budu saranai ..
Your channel is amazing and have useful cooking ideas. All recipes are looking delicious. 👌👌
Thank you
Do you use store bought roasted or unroasted rice flour for making kavung?
I love konda kavung.
Unroasted
Ehenam chief peta rata Enna ape gannath hetuwa neda new year 🎉 eketa ... thank you 🔥🌹
Thank you
🙏🙏🙏,.. හරිම පැහැදිලි ව කියලා දෙනවා.. චෙෆ් කතා කරන්න ආසයි.. Vidio හැම එකක් පැහැදිලි.. 👌👌👌.. බුදුසරණයි 🙏🙏🙏..පරිස්සමින්..
THANKU. DESHA
Halpiti badinna onida? පොල්කිරි add karanna puluwanda
Chef, rice bran oil eken kewum hadanna puluwan da?
ප්‍රශ්නයක් නැහැ වෙයි කියලා මමත් හිතනවා 👍
Thank you chef
කියන දේවල් ඇහෙනව මදි සවුන්ඩ් වැඩි කරනවද සර්
😋😋😋😋 Thanks a lot chef !
Wooow chief
Thanks
Thank Chef 🙏
💯👌👌❤🙏🙏thank🌷🌷🌷⚘you
Thanks chef
I tried so many recipes in this channel. All recipes are easy are correct 100%. This is Kewum recipe is amazing. It comes correctly. Thank you so much.
I know how to make it..but love to watch ur channel..💜🙏🙏🙏
❤️❤️thanks
dammika nande apitath kavum tikak ewanna
Hi, what is the honey you used? Was it wet rice or dry?
Dry
Is it coconut treacle or Kithul?
Do admire your less messy recipes.. Shot n sweet n the best results.
Tahnks❤❤❤❤👍👍
Thanks 👍👍
Thank you sir i put lots oil. I'll
තැන්ක්ස් chef ♥️♥️
Chef pani rath karannama oneda
අවශ්‍ය නැහැ
Only problem is sound is bit less .....ayyiyooo
❤❤🎉
බැදපු හාල් පිටි දාලා හැදුවොත් හරි යන්නේ නැද්ද?
Kithul panida danne?
Yes 👍
😍 not bad u Kewum
Oyage katahada ahenawa madi . .vois eka wedi karanna
Can we make only with red sugar? If so what are the proptions? Very difficult to find honey here. Thanks a lot chef!
Make a suger syrup... 👍
😕
Chef
ගත්ත හාල් පිටි එක ෙමාකද්ද කියලා කියන්න පුලුවන්ද?
ස්තුතියි
කඩේ වියළි හාල් පිටි
Thank you somuch
❤
හාල් පිටි බැදලද ගන්න ඕනි
අවශ්‍ය නැහැ
මේක මේ දාන හැටි සිංහලෙන් කිව්වා නම් හොඳයි
කිතුල් පැණි ද, පොල් පැණි ද??
දෙකම ප්‍රශ්නයක් නැහැ කැමති එකක් ගන්න
Hello chef. I am in Australia. Can I use MDK rice flour which I use for string hoppers. Please respond. Many thanks. 🙏
Yes ,you can only MDK rice flour not the string hopper flour 👍
@@TravelWithChef thanks Chef. I will check the Sri Lankan Shop here for the normal MDK (not string hopper) flour. If that’s not there what’s the other next best option as I know the rice flour is a key ingredient. Really appreciate your time. I’m in Canberra 🙏
දින්නේර් rolls
Chef ආප්ප සෑදීම සදහා පාවිච්චියට ගත්තු හාල් පිටිමද මේකටත් පාවිච්චි කලේ?
Owe
අඩුවෙන් කියවන්න අහන්න වෙලානැනෙ
පොල් පැණිද , කිතුල් පැණිද දාන්න ඕන.......දෙකේ වෙනසක් තියනවද කැවුම් හදන කොට....????
ලොකු වෙනසක් නැහැ කැමති එකක් පාවිච්චි කරන්න
Thank you .....🤩🤩
Amu hal pitida ganne
වියළි හාල් පිටි
කොඩේ කරකවා බදින්න හරි අමාරැයි වමටද දකුනටද
කොන්ඩ කැවුම් හදන කොට පැණි උණු කරන්න ඕනද?🤔
onne na kiri hatiyak genala ekata dala kanda aya unu karane mokata da
අවුරුදු මෙනූ එකක් දාන්නකෝ 🙏🙏
කැවුම් වලට මහදුරැ ගන්නෙ ඇයි මම දාලා නැ සූදුරැ විතරමයි දාලා තියෙන්නේ වෙනස මෙකක්ද
මාදුරු තමයි කැවිලි වලට දාන්නේ රසයි සුවඳයි
Thank you chef for your coment
Hapoyi eka nam lasi ne😢😢😢
සද්දෙ තමයි මදි . .
V5
ඔය මොන කොන්ඩ කැවුම්ද අනේ
අනික ඔය චාතිය ලොකු වැඩියි හා පැතිලි වැඩි. අඩියක් බොකුටු චාත්තියක් ගන්න එතකොට තමයි කැවුම ලස්සනට එන්නේ. මාත් chef සූප ශාස්ත්‍ර පිළිබඳ උගන්වන කථිකාචාර්යවරයෙක් මම
Thank you
කොන්ඩෙි නැ නේ
ඉස්සර තමයි කොණ්ඩය තිබ්බෙ දැන් කොණ්ඩය කොටට කපනවා😂
Not nice.
Thank you chef
Thanks
Thank you chef
Thanks