කොණ්ඩ කැවුම් භැදීමට සූදානම්වන හැටි

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 72

  • @apsarahansamali8655
    @apsarahansamali8655 2 дні тому

    හොදින් කියලා දීල තියෙනවා . ගොඩක් අය නොකියන දේවල් පවා කියලා දීලා . හොදින් අවදානෙන් බැලුවොත් නොදන්නා කෙනෙකුටත් හදන්න පුළුවන් . ❤

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 25 днів тому +12

    අනේ ඇත්තටම පිස්සෙක් ලග තියාගෙන කැවුම් හදන්නෙ කැවුම් කාලා අංගොඩ ගියානම් හරි

  • @Dulshan_Nethsara_06
    @Dulshan_Nethsara_06 25 днів тому +8

    කැවූමට ඔච්චර ප්‍රශ්ණ අහන්න දෙයක් නෑ ජොන් බාස් 😂😂😂😂😂

    • @duminda8079
      @duminda8079 9 днів тому

      අනේ බං කටවහගෙන. ඉදපන්

  • @ChamapapereraPerera
    @ChamapapereraPerera 25 днів тому +6

    ඒ විදිහට පුශ්න අහන නිසා තමයි අඩු පාඩුවක් නැතුව හදන්න පුලුවන් වෙන්නෙ පුංචි දේත් අහනවා.

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 25 днів тому +15

    මේ ජෝන් බාස් කටවහගෙන ඉන්නවද 😢

  • @champaperera8487
    @champaperera8487 26 днів тому +6

    අයියෝ , මෙහෙම ප්‍රශ්න ඇහිල්ලක් . කැවුම් නෙවෙයි හදන්න වෙන්නෙ .

  • @LalithaRajapaksha-c1f
    @LalithaRajapaksha-c1f 24 дні тому +1

    Thanks 👍

  • @sanathwithanage7545
    @sanathwithanage7545 21 день тому

    Great work keep it up 🎉❤

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 25 днів тому +3

    එයා එහෙම.ප්‍රශ්ණ අහන්නෙ අපව දැනුවත් කිරීමේ අදහසින්, වෙන්නැති

  • @sriyaniweera
    @sriyaniweera 22 дні тому

    ස්තුතියි ..

  • @SumithradewasinhaWawathanneged
    @SumithradewasinhaWawathanneged 25 днів тому

    Maru dana❤

  • @DGIndrani-x7z
    @DGIndrani-x7z 25 днів тому +1

    අයියෝ කැවුම් හදන විදිය කියන්න දීපන්

  • @r.pmalkanthi5795
    @r.pmalkanthi5795 27 днів тому +2

    Me kiyavillata mona karannath puluwanya

  • @ChampikaUdeni-y2v
    @ChampikaUdeni-y2v 28 днів тому +9

    කැව්ම හදන්නේ කොහොමද? කියවන කියවිල්ල ට

    • @ravindravithanage9316
      @ravindravithanage9316  28 днів тому

      🙏

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 25 днів тому

      පුරෂ්න අහන එක්කෙනාගේ මල වදයක්

    • @PriyanthiUdagedra
      @PriyanthiUdagedra 14 днів тому

      Hadana kenata kiyanna dennema na Anika me mahathmayath dannawa wage konda kaum hadanna.jaya wewa

  • @iyanthiperera
    @iyanthiperera 23 дні тому +1

    මේ කමෙන්ට්ස් දාන අය, ප්රශ්ණ අහන කෙනාට බොරුවට දොස් කිව්වට, ඇත්තටම එයා ඒ ප්රශ්ණ විමසීම නිසා හරියට කැවුම් හදන පිටි සහ පැණි පදම සහ ක්රමය නිවැරදිව නොදන්නා අයට පැහැදිලි වෙනවා. නොදන්නා අපිට පැණ නගින ප්රශ්ණ තමයි එයා විමසන්නේ.

  • @aassddssddd2591
    @aassddssddd2591 25 днів тому

    Mis mekata pqan piti500 demma hama kilo akahamarak wenava atakota sini kilo aka atida

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 25 днів тому

    Apo keramal hadannama dawasa iwarai kauda oya lagha idhan kiyawana pissa.malasohonek.

  • @padminidissanayake
    @padminidissanayake 24 дні тому

    Pissek ekka kohomada kaum hadanne.😮😮😮😮😮

  • @PriyanganiWeerasuriya
    @PriyanganiWeerasuriya 27 днів тому +2

    අප්පෝ එයාට වැඩේ කරගන්න දෙනවද අපිට බලන්නත් එපා වෙනව කවුද ඔය

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 24 дні тому +1

    ගමේ ගෙවල් වල සීනි කැරමල් කරන්නෙ නෑ.ඒ වචනෙ කියන්නෙ නෑ.සීනි පත්පැනි කරනවා කියල කියන්නෙ.මේ පිස්සු කතාවක්

  • @ShyamaniMudiyanse
    @ShyamaniMudiyanse 27 днів тому +3

    දකුණේ කතාව ඔහොම නෙවේ. පුළුවන් කියන්නේ නෑ. ඇහැකි කියලා කියන්නේ

    • @ravindravithanage9316
      @ravindravithanage9316  27 днів тому +1

      මක්කැයි කියන්නෙ ඔහේ හරියටම හරි
      👍💛💛🙏🙏🙏

    • @ShyamaniMudiyanse
      @ShyamaniMudiyanse 27 днів тому

      @@ravindravithanage9316 එකනෝ මම දෙඩුවේ.

  • @hasinisituge8841
    @hasinisituge8841 24 дні тому

    Mathurutha

  • @everythingchathuranga6738
    @everythingchathuranga6738 25 днів тому

    චිනෙ ඉදලද බං ආවෙ

  • @dewmiradinsa9010
    @dewmiradinsa9010 28 днів тому

    ❤❤

  • @hasinisituge8841
    @hasinisituge8841 24 дні тому

    🎉maturity sleuths thamme

  • @ramyakumari1308
    @ramyakumari1308 27 днів тому +1

    එකම දේ ආයෙත් අහනවා.ඒ අමිමට ඔයා එපා වෙලා ,හෙට ඔයා යනකොට කැවුමි හදලා තිබුනොත් තමා වැඩෙ.😂😂😂😂

  • @NaliniDamayanthi-f4m
    @NaliniDamayanthi-f4m 25 днів тому

    Kawm hadanna dennako apa wenawa balanna ba

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 28 днів тому

    මේ ගම කොහේද?

  • @NandaHewage-ri6pi
    @NandaHewage-ri6pi 25 днів тому

    අනෙ බාං ඕක හදන්න දෙනවද

  • @PremaGritile-s4m
    @PremaGritile-s4m 25 днів тому

    Kawda oya buru miniha

  • @DineshMendis
    @DineshMendis 25 днів тому +1

    අනෙඔයකැවුම හදන්න,,,

  • @samindaniaththanayaka7375
    @samindaniaththanayaka7375 27 днів тому +2

    කටවහ ගනින්.වැඩෙකරකම්

  • @HemaJayanetti
    @HemaJayanetti 23 дні тому

    කවුද මේ පිස්සා

  • @SubadraManel-s9p
    @SubadraManel-s9p 28 днів тому +1

    Velasema😂

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 25 днів тому

    Kawuma hadanne heta da next week. Da.

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 22 дні тому +1

    😂😂😂 අපො මේ ඇයි කියවන්නෙ

  • @PriyanganiWeerasuriya
    @PriyanganiWeerasuriya 27 днів тому +3

    අය්යෝ අනේ කට වහගන්නකො

    • @lalitasewandi1203
      @lalitasewandi1203 24 дні тому

      අනේ කැවුම් එපා වුනා ඒ අහන ප්‍රස්න බුලුවා හම ඒ මිනිහට ටිකත් කට වහගෙන බාලා ගෙන සිටියා නම් හොඳයි. නේද

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 26 днів тому

    කෝ ඉක්මනට කැවුම් හදනවා දාන්නකෝ

  • @anushkamalinda3400
    @anushkamalinda3400 22 дні тому

    Pennannama ooni nam piti tikakin hadala pennuwa nam neda homda?Hetath enawada?😂😂😂😂

  • @chandanimallika1644
    @chandanimallika1644 23 дні тому

    හැමෝම කැමති නැහැ දුරු වලට

  • @a.r5510
    @a.r5510 23 дні тому

    අයියෝ .ඕ...................හදන කෙනා කියවුවානම් ඇති .නේඑ.........බලන්නත් එපා වෙනවා , කන්දොස්කිරියාව .

  • @mennaapeiskole-5917
    @mennaapeiskole-5917 28 днів тому +5

    Part 2 ඉක්මනින් බලාපොරොත්තු වෙනවා..

    • @ravindravithanage9316
      @ravindravithanage9316  27 днів тому

      තිලකා ටීචර් ඔව් තව ටිකක් පිටි ඵ්දීම යන්න දෙමු. කරල තියෙන්නෙ. සමහරු බනිනව. මගේ කයිය වැඩියි කියල. මේකයි තිලකා , මේන් content ඵකට අමතරව ගෙදරක ආදරය බැඳීම ගෞරවය අප අතර නැති මවුපිය ගුණ සිහිපත් කිරීම කරනවා ඵ් යටිපෙළ මට ආවේණික යි. ඉතිං කයියක් නම් තමයි
      💛🙏🙏🙏

    • @ravindravithanage9316
      @ravindravithanage9316  27 днів тому

      තිලකා මෙතන තියන chemistry ඵක මතුකරන වීඩියෝව මම ඉස්සරහට කරනවා එතකොට මේකෙ ගුරු මුෂ්ටිය ඉබේම එලියට ඵනවා. ඊට පස්සේ දරුවෙකුට උනත් තනියම කොණ්ඩ කැවුමක් ගහගන්න පුලුවන්. මගේ ඉලක්කය ඵතන. ඵ් අරමුණට යන්න කයිය ගහන්නම වෙනවා.

  • @renukaramanayaka7692
    @renukaramanayaka7692 26 днів тому

    Mea manussaya pisseak monawada meka gon parasna ahannea 😂😂🎉🎉

  • @sandyawanniarachchi2854
    @sandyawanniarachchi2854 26 днів тому +1

    පිස්සුද මෙමිනිහාට

  • @priyankaudeni9300
    @priyankaudeni9300 28 днів тому +5

    ඔයා ඕනෑවට වඩා ප්‍රස්න අහනව එයාගෙන් ඒක එයාට වදයක් මන් හිතන්නෙ කවදාවත් කැවුමක් හදනවා දැකපු නැති කෙනෙක් වගේ

  • @karunatilkkarunatilk9927
    @karunatilkkarunatilk9927 26 днів тому

    Gon prasne

  • @judemadushanka8958
    @judemadushanka8958 24 дні тому

    Mona Magulak me! Me yaka kıyana kiyavilla! Yakoooo mu nam pissek!

  • @yashorakalhani2077
    @yashorakalhani2077 28 днів тому

    දුරු නැතුව අපට

  • @James-kr4lo
    @James-kr4lo 26 днів тому +1

    Uta pissu

  • @TeklaPiyumali-nj3hh
    @TeklaPiyumali-nj3hh 28 днів тому +1

    ❤❤❤

  • @chandanimallika1644
    @chandanimallika1644 23 дні тому

    හැමෝම කැමති නැහැ දුරු වලට

  • @TeklaPiyumali-nj3hh
    @TeklaPiyumali-nj3hh 28 днів тому +1

    ❤❤❤