Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එල කොල්ලෙක්, අමිම ඔයා ගැන ගොඩක් ආඩම්බර ඇති, නියමයි ❤❤
😁❤😍
හරි ෂෝක් පුතේ! ආදරෙයි ගොඩක් කිරි දාල හදනවා කියලා දැනන් හිටියේ නෑ රසට ඇති හදල බලන්නම් පුතේ! ඔයාට හැමදාම වගේ අළුත් දේවල් ගැන කියල දෙන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තුතියි..කිරි දාල හදන්න එතකොට රසයි වතුර දාලත් හදතැකි නමුත් කිරි දැම්මම රසයි ❤
නියමයි පුතේ.මමත් හැම අවුරුද්දකම කොන්ඩ කැවුම් හදනවා.අවුරුදු කෑම වලින් මම හදන්න ආසම කොන්ඩ කැවුම් තමයි.ඒත් මේක අලුත් විදියක්.මම පොල් කිරි දාන්නෙ නෑ.වතුර දාන්නේ.මේ පාර පොල් කිරි දාලා කොන්ඩ කැවුම් හදනවා.මගේ දුවටයි පුතාටයිත් කොන්ඩ කැවුම් හදන්න පුලුවන්.මේ වගේ තව videos දාන්න.සුභ අනාගතයක් පතනවා.
වතුරින් පුලුවන් නමුත් වැඩියෙන් රස පොල්කිරි දැම්මම 😁 හදලා බලන්නකො ❤❤❤
මේ සැරේ පොල් කිරි දාලා හදන්නම් .ඔයාගෙ recipies ගොඩක් හොඳයි පුතේ.
ඔය කැවුම් දවස් කීයක් තියාගන්න පුළුවන්ද, මොලොක්ද
නියමයි....! කැවුම් වගේමයි...!
❤
සුපිරියි!ජයවේවා ❤
❤❤
සුපිරි ආහ් ඉතුරු කැවිලි ටික හදා ගන්න විදිහත් දාමූ 😍
අනිවාරෙන් දානව ❤❤
මමත් කැවුම් හදනවා පුතේ ඒත් පොල්කිරි නම් දාන්නේ නැහැ. මේ විදිහටත් හදලා බලන්නම් ❤❤❤
පොල්කිරි දැම්මම රසයි
නියමයි රසයි ගොඩක් ❤️❤️❤️ බුදු සරණයි ඔයාට 🙏🙏🙏
Harima watinawa putha. Thanks.
එල කොල්ලෝ👍👍👍😊
Waw pode ළමයෙක් maru...❤.පුතේ .budusaranae
සුපිරි යි
සුපිරි යි ජයවෙවා❤❤❤❤😊😂😂😂
Receive in English please. If possible. Thank you. Receipe
ඉස්සර අපේ අම්මගෙ ටිප්ස් බලලා පිස්සු හැදුනා😂😂😂.. දැන් ❤❤❤❤
😁
0dgjkkggfdf
ගොඩාක් ආදරෙයි පුතේ ජයවෙිවා මම වාරියපොල රේණුකා ආන්ටි
🥰❤
සුපිරිම 🙋♀️🙋♀️🙋♀️🙋♀️❣️❣️❣️
හොඳට kiya dunna♥️Kiparak pectis unada 😄
Thanks oyata.polkiri dammama kal thiya ganna puluwanda
තෙල් බේරලා සතියක් වගේ තියතැකි කිසි අව්ලක් නැ
Ane Thanks . Maru. Jayawewa.
Harima hodata kiyala dunna thanks
Thanks
Harima පැහැදිලි බලමු try කරලා ❤
Niyamai putha Thank you
සීනි පැනි එක හොදටම නිවෙනකල් තියෙනවද?
එහෙම නිවෙන්න තියන්නොනි නැ ටිකක් අත දාන්න පුලුවන් ගාන්ට නිවුනම.ඇති
Niyemai ❤❤❤
Excellent .❤❤❤❤❤
ඔයාගෙන් විතරයි කිරිදානව කියල අහගත්තෙ හදල බලල කියන්නමි
වතුර දානවට වඩා රස කිරි දැම්මම
මරු😋😋
Hari rasai
Kiri dala heduwama kalthiya ganna puluwanda
Ow puluwn
පොල් කිරි නිසා කල් තියා ගන්න පුලුවන් දවස් කීයක් විතරද අයියේ❤️
සතියක් වගේ තියාගතෑකි තෙල් බේරලා තිබ්බම ❤
Niyamayi Kaum teasty kitchen Ayiya oyagenama aluth video ekkakiyannako
Oyagenamakiyannako
මගෙ නම කවිශ් නිමල්ක
Niyamai ❤ Jesu pihitai oyata 😘
Thank you 💕🌹
You did good job well done, budusarani❤
පොල් පැණි වලින් හදනවා නම් පැණි කොච්චර ප්‍රමාණයක් ඕනේ ද
පැනි රස අනුව ගන්න ...නමුත් ගොඩාක් පැනි එකතු කරන්න එපා කැවුම කැඩෙනව...අනික් දේ තමා පැනි එකතු කරනවනම් තව හාල් පිටි ටිකක් වැඩියෙන් දාන්න වේවි මොකද පැනි දියාරුයිනෙ ....එතකොට ඔයා අර මන් වීඩියො එකේ පෙන්න්නන පදම එනකන් පැනි සහ පිටි ටිකෙන් ටික දාල අඩු වැඩිය හදාගෙන ගන්නොනි..මෙ ප්‍රමාන මේ ප්‍රමාන කියන්න බෑ මොකද ගන්න පැනි එකේ උකු බව ගන්න තැන අනුව වෙනස් වෙනවනෙ
ෂා කොලු පැටිය ඉවූ කැවුම්...
🥰
අයියා😮😂❤
Good luck thank you ❤❤❤
Please can you add English ingredients list
එල එල
Keep going.thank you for the recipe❤️✨
Very very nice 👍👍
🎉❤
මල්ලි මට කියනව්ද මෙෂරින් කප් එකක් ගෙදර තියෙන දේකින් මැන ගන්නේ කොහොමද . මට මෙෂරින් කප් නෑ
මේස හැන්දක් පුරවලා ගත්තම දල වශයෙන් ග්‍රෑම් 15-20 අතර එනවා
❤👍👍🤭 harima lassanai BS
Thanks puthe
කැවුම් දවස් කීයක් තියාගන්න පුළුවන්ද මොලොක්ද
සතියක් පුලුවන් හොදම තත්වෙන් තියාගන්න...හැබයි කල් යන්න යන්න හයිය වෙන්න බලනවා..
God bless you ❤
Super♥️♥️♥️♥️
Great
Kohnda igana gaththa mawa
එහෙම කොහෙන්වත් නෙමේ ඉතින්
Pol kiri dammama kal thiyaganna puluwanda..soft ekata thiyenasadA...
තෙල් බේරලා තිබ්බොත් සතියක් වගේ තියතැකි ...හොදට සොෆ්ට් හොද රසයි
Good boy exelent
Seeni wenuwata pol pani danna puluwanda
දාන්න පුලුවන් නමුත් එතකොට කැවුම කැඩෙන්න පුලුවන් සමහර විට
Wowww...Harima Hodai ne...
Budusaranari puthaa
Try kara balala kiyanm
😁Haa
තෙත හාල් පිටිද දාන්නේ
ඔව්
Kollo hadana kema warga gadannna lesiyi.kello rate nethi dewal damala hadanne 👍👍🤭😪
අපි කෝමත් සරලයිනෙ 😌
❤❤❤good❤❤
😍😍😍
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤💐
Rasai paan piti witharak dammoth mokada wenne
හදන්න බෑ එහෙම
🎉
Tahks❤👍
😍😍😍😍😍😍😘
Pol kiri dammamer kal thiyaganner puluwander?
සතියක් වගේ පුලුවන් තෙල් බේරලා තිබ්බොත්
Oya kinda kaumda hapo ane bn game apita kaum hadana hati ugannanna epa
Ela ela
great mlli ❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤
😮
රසයිතියාගන්නඅමාරැයිඉක්මනටමුඩුරහ එනව
සතියක් තියන්න පුලුවන් තෙල් බේරලා තිබ්බම ඊට වඩා නම් අමාරුයි තමා තියන්න ❤
Like 🎉
Hadi kawm hadana vidiya danna
ඔයාමද කොන්ඩෙ ගත්තෙ?? ම්ම්ම්ම්ම්..
@@TastyKitchenn good boy...greetings from Sydney ..still you did not do outdoor video ..
Good morning
වාවි නියමි
Mamath. Hadannaonimevidiyata
❤❤❤😍😍😍👍👍👍
😏❤❤❤
Kere dala haduwama. Narak. Wennada.
නැහ
පොල්කිරි දාල හදපුවම වැඩි කල් තියාගන්න බැහැ .
එහෙම කිසි අව්ලක් නෑ සතියක් වගේ තියන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ මාස ගනන් නම් තියන්න බැහ ඉතින්
❤@@TastyKitchenn
You are very nice
😍
පොල් කිරි දාලා හැදුවම ගොඩක් දවස් තියා ගන්න පුළුවන්ද
සතියක් වගේ තියතැකි හොදට තෙල් බේරලා තිබ්බොත්
@@TastyKitchenn thanks
Good luck thank you ❤❤🎉🎉
❤❤❤❤❤❤
❤❤❤❤❤
එල කොල්ලෙක්, අමිම ඔයා ගැන ගොඩක් ආඩම්බර ඇති, නියමයි ❤❤
😁❤😍
හරි ෂෝක් පුතේ! ආදරෙයි ගොඩක් කිරි දාල හදනවා කියලා දැනන් හිටියේ නෑ රසට ඇති හදල බලන්නම් පුතේ! ඔයාට හැමදාම වගේ අළුත් දේවල් ගැන කියල දෙන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තුතියි..කිරි දාල හදන්න එතකොට රසයි වතුර දාලත් හදතැකි නමුත් කිරි දැම්මම රසයි ❤
නියමයි පුතේ.මමත් හැම අවුරුද්දකම කොන්ඩ කැවුම් හදනවා.අවුරුදු කෑම වලින් මම හදන්න ආසම කොන්ඩ කැවුම් තමයි.ඒත් මේක අලුත් විදියක්.මම පොල් කිරි දාන්නෙ නෑ.වතුර දාන්නේ.මේ පාර පොල් කිරි දාලා කොන්ඩ කැවුම් හදනවා.මගේ දුවටයි පුතාටයිත් කොන්ඩ කැවුම් හදන්න පුලුවන්.මේ වගේ තව videos දාන්න.සුභ අනාගතයක් පතනවා.
වතුරින් පුලුවන් නමුත් වැඩියෙන් රස පොල්කිරි දැම්මම 😁 හදලා බලන්නකො ❤❤❤
මේ සැරේ පොල් කිරි දාලා හදන්නම් .ඔයාගෙ recipies ගොඩක් හොඳයි පුතේ.
ඔය කැවුම් දවස් කීයක් තියාගන්න පුළුවන්ද, මොලොක්ද
නියමයි....! කැවුම් වගේමයි...!
❤
සුපිරියි!
ජයවේවා ❤
❤❤
සුපිරි ආහ් ඉතුරු කැවිලි ටික හදා ගන්න විදිහත් දාමූ 😍
අනිවාරෙන් දානව ❤❤
මමත් කැවුම් හදනවා පුතේ ඒත් පොල්කිරි නම් දාන්නේ නැහැ. මේ විදිහටත් හදලා බලන්නම් ❤❤❤
පොල්කිරි දැම්මම රසයි
නියමයි රසයි ගොඩක් ❤️❤️❤️ බුදු සරණයි ඔයාට 🙏🙏🙏
❤❤
Harima watinawa putha. Thanks.
❤
එල කොල්ලෝ👍👍👍😊
❤
Waw pode ළමයෙක් maru...❤.පුතේ .budusaranae
❤❤
සුපිරි යි
❤
සුපිරි යි ජයවෙවා❤❤❤❤😊😂😂😂
❤
Receive in English please. If possible. Thank you. Receipe
❤
ඉස්සර අපේ අම්මගෙ ටිප්ස් බලලා පිස්සු හැදුනා😂😂😂.. දැන් ❤❤❤❤
😁
0dgjkkggfdf
0dgjkkggfdf
0dgjkkggfdf
ගොඩාක් ආදරෙයි පුතේ ජයවෙිවා මම වාරියපොල රේණුකා ආන්ටි
🥰❤
සුපිරිම 🙋♀️🙋♀️🙋♀️🙋♀️❣️❣️❣️
❤
හොඳට kiya dunna♥️
Kiparak pectis unada 😄
😁
Thanks oyata.polkiri dammama kal thiya ganna puluwanda
තෙල් බේරලා සතියක් වගේ තියතැකි කිසි අව්ලක් නැ
Ane Thanks . Maru. Jayawewa.
❤
Harima hodata kiyala dunna thanks
❤
Thanks
❤
Harima පැහැදිලි බලමු try කරලා ❤
❤❤
Niyamai putha Thank you
❤
සීනි පැනි එක හොදටම නිවෙනකල් තියෙනවද?
එහෙම නිවෙන්න තියන්නොනි නැ ටිකක් අත දාන්න පුලුවන් ගාන්ට නිවුනම.ඇති
Niyemai ❤❤❤
❤
Excellent .❤❤❤❤❤
❤
ඔයාගෙන් විතරයි කිරිදානව කියල අහගත්තෙ හදල බලල කියන්නමි
වතුර දානවට වඩා රස කිරි දැම්මම
මරු😋😋
❤
Hari rasai
❤
Kiri dala heduwama kalthiya ganna puluwanda
Ow puluwn
පොල් කිරි නිසා කල් තියා ගන්න පුලුවන් දවස් කීයක් විතරද අයියේ❤️
සතියක් වගේ තියාගතෑකි තෙල් බේරලා තිබ්බම ❤
Niyamayi Kaum teasty kitchen Ayiya oyagenama aluth video ekkakiyannako
Oyagenamakiyannako
මගෙ නම කවිශ් නිමල්ක
Niyamai ❤ Jesu pihitai oyata 😘
❤
Thank you 💕🌹
❤
You did good job well done, budusarani❤
❤
පොල් පැණි වලින් හදනවා නම් පැණි කොච්චර ප්‍රමාණයක් ඕනේ ද
පැනි රස අනුව ගන්න ...නමුත් ගොඩාක් පැනි එකතු කරන්න එපා කැවුම කැඩෙනව...අනික් දේ තමා පැනි එකතු කරනවනම් තව හාල් පිටි ටිකක් වැඩියෙන් දාන්න වේවි මොකද පැනි දියාරුයිනෙ ....එතකොට ඔයා අර මන් වීඩියො එකේ පෙන්න්නන පදම එනකන් පැනි සහ පිටි ටිකෙන් ටික දාල අඩු වැඩිය හදාගෙන ගන්නොනි..මෙ ප්‍රමාන මේ ප්‍රමාන කියන්න බෑ මොකද ගන්න පැනි එකේ උකු බව ගන්න තැන අනුව වෙනස් වෙනවනෙ
ෂා කොලු පැටිය ඉවූ කැවුම්...
🥰
අයියා😮😂❤
❤
Good luck thank you ❤❤❤
❤❤
Please can you add English ingredients list
❤
එල එල
❤
Keep going.thank you for the recipe❤️✨
❤
Very very nice 👍👍
❤❤
🎉❤
❤
මල්ලි මට කියනව්ද මෙෂරින් කප් එකක් ගෙදර තියෙන දේකින් මැන ගන්නේ කොහොමද . මට මෙෂරින් කප් නෑ
මේස හැන්දක් පුරවලා ගත්තම දල වශයෙන් ග්‍රෑම් 15-20 අතර එනවා
❤👍👍🤭 harima lassanai BS
❤
Thanks puthe
❤
කැවුම් දවස් කීයක් තියාගන්න පුළුවන්ද මොලොක්ද
සතියක් පුලුවන් හොදම තත්වෙන් තියාගන්න...හැබයි කල් යන්න යන්න හයිය වෙන්න බලනවා..
God bless you ❤
❤❤
Super♥️♥️♥️♥️
❤
Great
❤
Kohnda igana gaththa mawa
එහෙම කොහෙන්වත් නෙමේ ඉතින්
Pol kiri dammama kal thiyaganna puluwanda..soft ekata thiyenasadA...
තෙල් බේරලා තිබ්බොත් සතියක් වගේ තියතැකි ...හොදට සොෆ්ට් හොද රසයි
Good boy exelent
❤
Seeni wenuwata pol pani danna puluwanda
දාන්න පුලුවන් නමුත් එතකොට කැවුම කැඩෙන්න පුලුවන් සමහර විට
Wowww...Harima Hodai ne...
❤
Budusaranari puthaa
❤
Try kara balala kiyanm
😁Haa
තෙත හාල් පිටිද දාන්නේ
ඔව්
Kollo hadana kema warga gadannna lesiyi.kello rate nethi dewal damala hadanne 👍👍🤭😪
අපි කෝමත් සරලයිනෙ 😌
❤❤❤good❤❤
❤
😍😍😍
❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
❤💐
Rasai paan piti witharak dammoth mokada wenne
හදන්න බෑ එහෙම
🎉
❤
Tahks❤👍
❤
😍😍😍😍😍😍😘
❤
❤
❤
Pol kiri dammamer kal thiyaganner puluwander?
සතියක් වගේ පුලුවන් තෙල් බේරලා තිබ්බොත්
Oya kinda kaumda hapo ane bn game apita kaum hadana hati ugannanna epa
Ela ela
great mlli ❤❤❤
❤
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤
😮
❤
රසයි
තියාගන්න
අමාරැයි
ඉක්මනට
මුඩුරහ එනව