රඝුපති රාගව රාජා රාම් | RAGHUPATHI RAGAV RAJA RAM | MOST BEAUTIFUL SONG OF LORD RAM BY THRISHA P

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 526

  • @UpdateSrilanka-w8l
    @UpdateSrilanka-w8l 7 місяців тому +62

    මමත් බෞද්ධ ඒත් මේක අහද්දි මොකක්දෝ හැගීමක් එනවා ❤

    • @romeocappry
      @romeocappry Місяць тому

      අපේ ජාන වල තියෙනවා ඒකයි.... අතීතයේ සම්බන්ධය...

    • @mayasri609
      @mayasri609 19 днів тому

      ​@@romeocappry ඒකනම් ඇත්ත දේව කතා අහන්නේ හරිම සතුටකින් ඒ වගේම දෙවියන් ගැන පුදුම භක්තියක්ද විශ්වාසය ක්ද තියනවා

  • @himayakumarage2266
    @himayakumarage2266 9 місяців тому +167

    මමත් බෞද්ධ කෙනෙක් උනාට පොඩි කාලේ ඉදන්ම මේ ගීතයට ගොඩාක් කැමතියි..තෙරුවන්සරනයි ගිතයේ අයිති සියලු දෙනාටම.

  • @s.wishva2123
    @s.wishva2123 2 роки тому +464

    මම බෞද්ධ කෙනෙක් ඒත් මේ බජන් ගීත හරිම මිහිරි ලස්සනයි

    • @arunathushan5624
      @arunathushan5624 2 роки тому +8

      Yes yes

    • @janithaudaya8768
      @janithaudaya8768 Рік тому +5

      Mamath ehamamay

    • @gayanilakmali7072
      @gayanilakmali7072 Рік тому +18

      මමත් එහෙමයි.
      ඇහුවෙ නැති කෙනෙක් ඉන්නවනම්
      ජය ගනෙශත් අහන්න ඒකත් ලස්සනයි 😊

    • @fai3379
      @fai3379 Рік тому +6

      ඔව් මාත් ආස බජන් ගීයක්

    • @gayanigeethika6152
      @gayanigeethika6152 Рік тому +1

  • @ruwansenanayake2918
    @ruwansenanayake2918 6 місяців тому +4

    හරිම ලස්සන බජන් ගීතයක්.

  • @samadhi501
    @samadhi501 5 місяців тому +42

    මම බෞද්ධ කෙනෙක් මෙ බජන් ගීත අහද්දී මගේ හිත සතුටින් පිරිලා යනවා අමුතුම හැගීමක් දැනෙනවා❤🙏🙏🙏☺☺

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 8 місяців тому +40

    ක්‍රිස්න දෙවිදුන්ගේ පිහිටෙන්මගේ පුතාට විවාහයට යහපත් සහකාරියක් ලැබේවා

  • @trishanilanthi8636
    @trishanilanthi8636 8 місяців тому +56

    මමත් බෞද්ධ කෙනෙක් මමත් හරිම ආසයි මේ ගීත වලට ගීතයේ අයිති සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro Рік тому +112

    😊 අපේ පාසල් අවදියේදි මනසේ රැව්දුන් අපූරු ගීතයක්.. 🎶🎶🎶🎵🎵🎧🎧❤❤❤💓💓💓🙏🙏😊😊😊

  • @SonaliKaushalya-zj7em
    @SonaliKaushalya-zj7em 9 місяців тому +78

    මම කතෝලික කෙනෙක්.ඒත් මම මේ ගීතය අහනවා. දෙවියන් කව්රු උනත් ඒ හැමෝම කිව්වේ යහපත් විදියට ජීවත් වෙන්නකියලා. මගේ හිත නිවෙනවා මේ ගීතය අහනකොට.❤️

  • @senarathkarunaratne8529
    @senarathkarunaratne8529 9 місяців тому +24

    කංකළු රාව නැගූ බජාන්
    චංචල් සිත් කළෙ නිසාන්සලාන්
    සිසිලෙන් ඒ බට නලාස්වරෙන්
    නිදි දෙව් දුව සිප නිදම් මෙමම්..
    සැමට සුභ රාත්‍රියක්! සුව නින්දක්!! ප්‍රීතිමත් හෙට දිනක් !!!

  • @bandara153
    @bandara153 Рік тому +83

    විශ්වීය භාශාවක් අහන්න එ සංගීතය...❤❤❤😊😊😌

  • @piyadhasapathirana
    @piyadhasapathirana 9 місяців тому +41

    ගීතය,පද,වැල්,සැදූ,අයත්,ගායනය කරන,අයත්,වාදනය,කරන,අයත්,විශිෂ්ඨ,කලකරුවොය

  • @gayan7721
    @gayan7721 2 роки тому +79

    අනේ කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ .❤️මම සාමාන්‍යයෙන් හින්දු දෙවිවරුන් වැඩිය විස්වාස කරන්නෑ. ඒත් මේ භජන් එක අහන්න හරි ආස හිතෙනෙව . එයාලගෙ ඒ වචන.තාලය ගොඩක් ලස්සනයි.කටහඩ ඊටත් වඩා ලස්සනයි. පර්ශ්නෙක ඉද්දි මේක ඇහුවොත් සිත් නිවෙනව .

    • @samanthiwijayasuriya616
      @samanthiwijayasuriya616 Рік тому +22

      මාත් මේ දෙවිවරු විශ්වාස කරේ නැහැ.නමුත් දෙවිවරු ඉන්නවා මම භාවනා තුලින් දැක්කෙ..බුදුදහමටත් ලැදි දෙවිවරු

    • @nayanamarasingha7503
      @nayanamarasingha7503 Рік тому +4

      හරි ම මිහිරි. මම මේ සින්දු වට ගොඩක් කැමති.

    • @MahsikaChathurangni-kz3rz
      @MahsikaChathurangni-kz3rz 9 місяців тому

      😌

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 8 місяців тому +4

      ​ඇත්තෙන්ම වේද දර්ශනය හොඳට හැදෑරුවොත් දෙවියන් කියන්නේ විශ්ව විඥානයට, සත්‍ය කියන්නෙත් එයටයි, බුදුන් වහන්සේද අවබෝධ කලේද එයයි. එයට කිවේ, සත්‍යාවබෝධය කියලයි.

    • @kanthaindrajith4162
      @kanthaindrajith4162 8 місяців тому +2

      Attatama me Hindu dewiyo kiyla kattiyak na meyala mitya drushtikai oyala wishwasa krnna epaa... budu raganan wahanse hindu dewiyan innawa kiyla anumatha krla naa

  • @sithumsasidu
    @sithumsasidu 11 місяців тому +62

    Teledrama ekak නිසා බජන් ගිත හොයාගෙන අාපු මම
    ගොඩක් 😌😌ලස්සනයි

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 5 місяців тому +16

    රාම..සීතා දෙපලගේ ආශිර්වාදයෙන් මගේ චූටි පුතාගේ ජිවිතය යහපත් වේවා.......!!!!!!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊

    • @sugathfernando3538
      @sugathfernando3538 Місяць тому

      මෝඩ ගෑනියෙ මම ආවෙ තොපිව විනාස කරන්න.. මගෙන්ද තොපි සහනය ඉල්ලන්නෙ.. මම රාම

  • @nklifestyle5992
    @nklifestyle5992 Рік тому +110

    මම මේක තවම එක දවසයි ඇහුවේ, පහුවදාම මම පැහැපත් වෙලා කියලා යාලුවෝ කිව්වා, ස්තුතියි. දිගටම අහන්න ආස හිතුනා.

    • @CharithBuddhika-ki4bm
      @CharithBuddhika-ki4bm Рік тому +5

      සිරාවට😅

    • @Kavihoney2504
      @Kavihoney2504 9 місяців тому +2

      Mama hamadama ahanavooo

    • @primevision6755
      @primevision6755 9 місяців тому +18

      😅😅😅😅😅, ooka mana ahuwe , kiwuwe, 1992 ඉස්කොලේ yana කාලේ, මම 2 වසරේ එතකොට, ඒත් una මගුලක් නැහැ... බොරුමනස් gaatha හිතන්නඑපා, මෙවා මිත්‍යා දෘෂ්ඨිය.... ලොවුතුරාබුදුවරයන්වහන්සේලා ගෙ ගුණ සිහි කරන්න.....
      ස්තූතියි අතීතය ට අරන් ගියාට...

    • @kumarichandrakanthi4670
      @kumarichandrakanthi4670 9 місяців тому +7

      බොරු කියන්න එපා.මම ඔය භජන් ගීය ඉස්කෝලේ යන කාලේ සංගීත විශයට ඕන තරම් කියලා තියෙනවා.භජන් ගී වලට මේ සිංදුව අපිට කියලා දුන්නා.

    • @prasannagunawardana5323
      @prasannagunawardana5323 8 місяців тому +3

      සුදුවෙන්න ක්‍රිම් හදන companies වල business නැතිකරන්න එප බන්. 😂😂

  • @chathuranirathnayaka5831
    @chathuranirathnayaka5831 Рік тому +38

    වෙනම ලෝකෙකට වැටෙනවා ඒතරම් ලස්සනයි 😊😊❤

  • @dil9209
    @dil9209 4 місяці тому +12

    මම බෞද්ධ කෙනෙක් මං නිදිය ගන්න කලින් බජන් අහනව හිතට සැහැල්ලුවක් දැනෙනව මෙය ඇසීමෙන් ❤️

  • @LaksmanJayakodi-cc2zb
    @LaksmanJayakodi-cc2zb 8 місяців тому +7

    සක්වල වාසය කරන සියලුම සත්වයින්ට කරැණාව දක්වන දෙවියණි මෑණියනි මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🌼🌼🌼

    • @satyamindnectar7052
      @satyamindnectar7052 8 місяців тому

      ඔබේ නම ලක්ෂ්මන්, එය රාම සොහොයුරු ලක්ෂ්මන්ගේ නමයි

  • @LakmaliNavoda946
    @LakmaliNavoda946 3 місяці тому +9

    මමත් දැන් මේ ලිස්ට් එකෙ තියන හැම භජන් ගීතයක් එක දිගටම අහන්න අරන්. හිතට දැනෙන්නේ හරි ම සැනසිමක්. හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා යනව 🙏❤️❤️

  • @gee.1018
    @gee.1018 2 місяці тому +4

    මේක මුලින්ම ඇහුවෙ පාසලේ සංගීත විෂය ඉගෙන ගද්දි..තාමත් ආසයි භජන් ගීතයට❤🎶

  • @m.kgihansankalpahimaruwan3148
    @m.kgihansankalpahimaruwan3148 Рік тому +43

    දේවාරක්ෂාව අප සැමට ලැබේවා..🙏🙏🙏

  • @kanushkamadushanka1810
    @kanushkamadushanka1810 3 роки тому +54

    හරිම ලස්සනයි. අහන් ඉන්න ප්‍රියයි.,🙏🙏🙏🙏🙏🙏

  • @ranukamperera2500
    @ranukamperera2500 2 роки тому +42

    ඇගේ මයිල් කෙලින් වෙනවා😍😍

  • @kanthimuthu7665
    @kanthimuthu7665 4 місяці тому +5

    සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ ඇත්ත බව මේ බජන් ගීතයෙන් පෙන්වනවා. අහන්න අහන්න මිහිරියි.

    • @satyamindnectar7052
      @satyamindnectar7052 4 місяці тому

      භක්තිය විශ්ව භාෂාවකි, මිනිස් අවතාරයේ විෂ්ණු භක්තිය මනුෂ්‍යත්වයේ දුක් වේදනා මුදා හරියි

  • @RuwiniShamasha
    @RuwiniShamasha 10 місяців тому +31

    පුදුම විදියට හදවත නිවෙන හදවතට දැනෙන ගීතයක්..🥺❤️

  • @rukmaleedassanayake5929
    @rukmaleedassanayake5929 9 місяців тому +21

    ❤❤❤❤ සංගීතය විශ්ව භාෂාවකි. මෙම ස්වර රටාව කෙනෙකු තුල භක්තිය , කරුණා ගුනය , මෘදු බව ඇති කරවන සුලුයි. අර්ථය නොවැටහුනත් එය භක්ති ගීයක් බව කෙනෙකුට දැනෙනව. අධ්‍යාත්මික සුවයක් දනවනව. කොතරම් ඇසුවත් එපා වෙන්නෙ නෑ.❤️❤️❤️

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 9 місяців тому +14

    ඉතා බක්තිමත්ව ගයන බජන් ගීතයට හරිම ආසා හිතෙනවා.සැමට තෙරුවන් සරණයි .

  • @SilvaC.p.
    @SilvaC.p. 6 днів тому

    අහපු මුල් දවසෙම තැන්පත් වුනා මොලයේ ගබඩාවෙ.💖💖💖

  • @sujithprasanna9583
    @sujithprasanna9583 2 місяці тому +2

    මම කතෝලික කෙනෙක් මම දැනගෙන හිටියේ නෑ හින්දු ආගමේ මෙච්චර හිත සැනසෙන ඒවා තියෙනවා කියලා ඇත්තටම මේ ගීතය හරිම මිහිරි බජන් ගී කියන්නේ හරිම මිහිරි ගී.

  • @raniesrilanka901
    @raniesrilanka901 3 роки тому +21

    Sri .wishnu..dewiduni..oba..wahansege..pihita..pilisaranakma .wewa....sadu...sadu..sadu.....

  • @gaminipathirana733
    @gaminipathirana733 8 місяців тому +10

    දෙවියන් වහන්සේ ජිවත් වන්නේ හදවතේය...

    • @poornimaranasinghe7122
      @poornimaranasinghe7122 7 місяців тому +1

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @Ananda-n1f
      @Ananda-n1f 3 місяці тому

      Ethakota .AMMA. THATHTHA
      KOHEDA .JEEVATH .VENNE

  • @chmindakumara1990
    @chmindakumara1990 10 місяців тому +20

    අහන්න හරි ම ප්‍රියයි හරි ම ලස්සන භජන් ගීයක්

  • @Happy_life75
    @Happy_life75 7 місяців тому +4

    බෞද්ධ කෙනෙක් උනත් දවස පටන් ගන්නේ බජන් අහලා. හිතට මාර සැනසීමක්,සැහැල්ලුවක් දැනෙනවා බජන් අහනකොට.🤩☺️

    • @Ananda-n1f
      @Ananda-n1f 3 місяці тому

      Marena .mohothe .BAJANSIHIVUNOTH .OBA .TA

    • @Ananda-n1f
      @Ananda-n1f 3 місяці тому

      Hindu .upathak .nisakaii

  • @lashmanpremarathna9547
    @lashmanpremarathna9547 2 місяці тому +2

    මමත් බව්ද්ද එත් මෙ බජන් ගී හරිම ලස්සනයි අහන් ඉන්න හරිම ආසයි ❤️😘❤️😘

  • @seww7151
    @seww7151 2 роки тому +37

    ❤️❤️ මම නිතරම අහනවා මේ භජන් එක ✨️

  • @manodarajayasiri4593
    @manodarajayasiri4593 3 роки тому +33

    අති විශිෂ්ට යි 👍👍👍

  • @nilanthamachan5777
    @nilanthamachan5777 2 роки тому +39

    හරිම මිහිරියි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🙏🙏🙏🙏🙏🙏

  • @maheshidasilva4620
    @maheshidasilva4620 Рік тому +19

    හරි ම ලස්සනයි මී පැනි වගේ මිහිරි

  • @sumaliwathsala-g1w
    @sumaliwathsala-g1w 8 місяців тому +11

    මාත් ⁣බෞද්ධ.ඒත් පොඩි කාලේ ඉදලා මේ ආගමේ ගොඩක් දේවල් වලට ආසයි😊😊😊

  • @ThanujaThushari-t3j
    @ThanujaThushari-t3j 7 місяців тому +1

    මේ ගීතයට මම ගොඩාක්ම කැමතියි.❤️❤️ලස්සනයි මිහිරියි

  • @arunakumari6028
    @arunakumari6028 9 місяців тому +20

    හරිම ආසාවෙන් අහන්නෙ භජන් ගීත. භාවනාවක්!!!

  • @ireshaherath9181
    @ireshaherath9181 7 місяців тому +2

    මමත් හරිම ආසාවෙන් අහන්නේ

  • @pathmaranjani4389
    @pathmaranjani4389 9 місяців тому +25

    මම බෞද්ධ කෙනෙක් උවත් මම ගුරු පුහුණු වෙදි මේ භජන් ගීතය ගායනා කළා.මට හරි ම ආසයි පුළුවන් නම් සිං දුව කියල විතරක් නොවෙයි නැවත ලියා ගැනීමට ගීතයෙ වචන ටෘක දාන්න ගොඩක් ම ස්තුතියි. තෙරුවන් සරණයි

    • @MaheshRohanMuthugala
      @MaheshRohanMuthugala 8 місяців тому +1

      Raghupati Raghav Raja Ram
      Patita Pavan Sitaram
      Sitaram, Sitaram,
      Bhaj Pyare Mana Sitaram
      Raghupati Raghav Raja Ram
      Patita Pavan Sitaram
      Ishwar Allah Tero Nam,
      Sabako Sanmati De Bhagawan
      Raghupati Raghav Raja Ram
      Patita Pavan Sitaram
      Mukhmen Tulsi Ghatamen Ram,
      Jab Bolo Tab Sitaram
      Raghupati Raghav Raja Ram
      Patita Pavan Sitaram
      Hathose Karo Gharka Kam,
      Mukhase Bolo Sitaram
      Raghupati Raghav Raja Ram
      Patita Pavan Sitaram
      Kaushalyaka Vhala Ram,
      Dashrathjika Pyara Ram
      Raghupati Raghav Raja Ram
      Patita Pavan Sitaram
      Bansivala Hay Ghanshyam,
      Dhanushya Dhari Sitaram
      Raghupati Raghav Raja Ram
      Patita Pavan Sitaram

    • @pathmaranjani4389
      @pathmaranjani4389 8 місяців тому

      @@MaheshRohanMuthugala ඔබට ස්තුති යි තෙරුවන් සරණයි

  • @iranganiamarasingha7608
    @iranganiamarasingha7608 2 місяці тому

    හරිම ⁣ලස්සන ගීතයක් මේ බජන් ගීතය

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 7 місяців тому +1

    මම හරිම කැමති සිංදුවක් ,ඔිනතරමි වෙලාවක් අහන්න පුළුවන් .

  • @GayaniGayani-bg6bj
    @GayaniGayani-bg6bj 2 місяці тому

    මම හැමදාම අහනවා

  • @MaduShani-qj7xl
    @MaduShani-qj7xl 2 місяці тому +1

    ඇත්තටම හරිම ලස්සනයි ...හිත ඇතුලේ කොච්චර ප්‍රශ්න තිබුනත්...මොහොතකට හිත නිවෙනවා. ඇත්තටම ඒ තරම්ම මිහිරියි❤❤🙏🙏🙏🙏🙏

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 9 місяців тому +4

    හරිම මිහිරියි...මේ භජන්වල සිංහල තේරුම දාන්න පුලුවන් නම් වටිනාකම කියල නිමකරන්න බෑ...ස්තූතියි ❤

  • @nadishamihirani6411
    @nadishamihirani6411 Рік тому +16

    ඇත්තමයි මොහොතකට දැහැන්ගත වුණා 🙂

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 3 місяці тому +1

    ❤ආදරෙයි හරිම මිහිරියි උදෑසනම සිත නිවෙන්න උතුම් ගායනයක්.සියලු දෙවයන්ගේ පිහිට ලැබෙිවා.❤🎉🎉🎉🎉

  • @jwcsenevirathna170
    @jwcsenevirathna170 3 роки тому +25

    අති විශිශ්ටයි.

  • @MilinaSadakalum
    @MilinaSadakalum 10 днів тому

    මමත් ආසයි me bajan ගීතය අහන්න

  • @Sameeramadhushan-v3j
    @Sameeramadhushan-v3j 4 місяці тому +2

    සාදු❤සාදු❤සාදු❤🙏🏻🙏🏻🙏🏻

  • @bhagya-uq1ev
    @bhagya-uq1ev 3 місяці тому +2

    මමත් බෞද්ධ කෙනෙක්.හැබැයි හරිම ලස්සනයි.ආස හිතෙනවා

  • @MrGunasinghe
    @MrGunasinghe 2 місяці тому

    මේ කිසිදාක එපා නූන ගීයක්❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 8 місяців тому +3

    මට ඉස්සර මේ ගීතය කියලා දුන්නේ සාරදා පරරාජසිංහම් මරුතඩියන් මහත්මිය

  • @prasadmanjuon367
    @prasadmanjuon367 4 місяці тому +1

    මම නම් මේ ගීතය ලස්සනටම ඇහුවෙ සිහ ශක්ති නායක ආනන්ද පෙරේරා මහත්මාගේ හඬින්.එතුමාට නිවන් සුව පතමු

  • @shenuwimansa6431
    @shenuwimansa6431 2 роки тому +26

    මාර ලස්සනයි🥺❤️

  • @chitranjankumarkushwaha4259
    @chitranjankumarkushwaha4259 4 місяці тому +1

    Sita ram ❤😊

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 9 місяців тому +16

    ආගම කුමක් වුවත් ගීතය මිහිරියි.

    • @dharmapalaperera2576
      @dharmapalaperera2576 8 місяців тому

      ආගම් මේවාට සම්බන්ද නැහැ.

  • @kanchanadalpika2550
    @kanchanadalpika2550 2 місяці тому +1

    ජය ශ්‍රී රාම්!!!🙏🙏🙏🔱🕉🥰

  • @chamindaghanathilaka2764
    @chamindaghanathilaka2764 Місяць тому

    මම බෞද්ධ ඒත් මේ වගෙ ගීත වලට හරිම ආසයි 🥰

  • @prasanthakumara4242
    @prasanthakumara4242 3 місяці тому +1

    මේ බජන් ගීතය ජාති ආගම් කුලමල බේදයකින් තොරව ගෞරවයෙන් රස විඳිය හැකි ආධ්‍යාත්මික ගීතයක්

  • @sanikaanurada6452
    @sanikaanurada6452 10 місяців тому +5

    විශ්ණුදේවියන්ගේ් පිහිටඅරක්සාව මගේවිදේසගතවෙලලා ඉන්නදරැවාටලැබෙවා🙏🙏🙏🙏🙏🙏

  • @Ridam...77
    @Ridam...77 6 місяців тому +3

    මම හින්දු නෙවෙයි එත් මෙ වගෙ ගීත ඇහෙනකොට දැනෙන අමුතු හැගිමට මම ගොඩක් කැමතියි, හරිම ලස්සන හිත නිවෙන නැලවෙන සංගීතයක්, ඇහෙන කොට නැටවෙනවා,එහෙම නැටවෙන එක හොදද නැද්ද කියන්නනම් දන්නෙ නැ , එක ඉබෙම වෙනවා 💞

  • @Malaniparagodaparagoda
    @Malaniparagodaparagoda 10 місяців тому +6

    මහා ලකෂ්මි මැණයන්ෙග් පිහිෙටන් මට තිෙබන මුදල් ගැටථ දුන මැනවි🙏🙏🙏🙏🙏🙏

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 9 місяців тому +4

    මෙම උතුම් වීඩීයෝව ඉදිරිපත් කළ අයට ස්තුතියි මම බ්වුද්දෙක් උනාට අහනවා ලස්සනට ගායනා කරනවා භාවණා වක් වගේ 💕💕💕♥️♥️♥️🌷🌷🌷🌹🌹🌷🌷🙏

  • @mayasri609
    @mayasri609 19 днів тому +1

    මමත් බෞද්ධ ඒත් දෙවියන් කෙරෙහි විශිවාසය සහ පුදුම භක්තියක් තියෙන්නේ

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 8 місяців тому +2

    හරිම කැමැත්තෙන් අහන බජ්න්🙏♥️🙏

  • @Arunachaya
    @Arunachaya 8 місяців тому +3

    විෂ්ණු දෙවියන් බොද්ද🙏, රාම ,කිුස්නා ්වරැණ යන දෙවියන් විෂ්ණු දෙවියන් ට සම්බන්ධ දෙවිවරැ.....🙏🙏🙏

    • @satyamindnectar7052
      @satyamindnectar7052 8 місяців тому +1

      රාම සහ ක්‍රිෂ්ණා මනුෂ්‍ය ස්වරූපයෙන් විෂ්ණු දෙවියන්ය

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 6 місяців тому +1

    ක්‍රිශ්න දෙවිදුන්ගේ ආශිර්වාදයෙන් මගේ ලොකු පුතාගේ විවාහයට හොද කිකරු සහකාරියක් ලැබේවා... .

  • @dulmiwathuliyadda
    @dulmiwathuliyadda 2 місяці тому +1

    හරිම මිහිරි.....❤❤❤

  • @tharikamadushani6372
    @tharikamadushani6372 5 місяців тому +1

    Mama baudia mama harima asai mawata taruwani saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 6 місяців тому +1

    රාම ...සීතා දෙපලගේ ආශිර්වාදය තරුන දූ දාරුවන්ට ලැබේවා....

  • @sandhyashyamalimunasinghe1569
    @sandhyashyamalimunasinghe1569 3 місяці тому

    අනේ ඒ මියුසික් එකට ආසය් මන් ❤❤❤❤❤❤❤

  • @BarampolaDammathilakahimi
    @BarampolaDammathilakahimi 7 місяців тому +2

    Ammo me wage sindu mage jiwithema thamai.amuthuma lokekata yanawa mewa ahaddi. Mata kanna uneth nha mewa ahaddinam.mewa nirmanaya kala samata budu bawa ath wewa.

  • @RamyaPeeris
    @RamyaPeeris 2 місяці тому

    මමත්,,,බවුද්ද,,මමත්,බජන්,,,ගායනයටහරිකැමතියි

  • @TithaLokomanika
    @TithaLokomanika 3 місяці тому +1

    Sayuri a. Aththa. Alannah alannah. Asa hithenawa❤😊

  • @PawaniPrarthana-u8o
    @PawaniPrarthana-u8o 3 місяці тому

    හැමෝටම දෙවියන්ගේ පිහිට ලැබේවා❤❤

  • @PrashanLiyanage-mx1vj
    @PrashanLiyanage-mx1vj 2 місяці тому +1

    I love this song ❤❤❤

  • @hansakasadaruwan8628
    @hansakasadaruwan8628 4 місяці тому +1

    අහනින්න.හරිම.ප්‍රියෛඉ

  • @RohiniGamage-qd2je
    @RohiniGamage-qd2je 3 місяці тому +1

    Mn asama bajan githaya🙏. Aththatama meka ahaddi mata aduna. Mn meka purudu wenawa tharagekata.. Mata meka ahaddi puduma feel ekak awe🙏😢😮

  • @SANDEEPANI781
    @SANDEEPANI781 6 місяців тому +1

    🙏❤💐Me bajan geetha wala loku balayak thiyenawa.karadara welawata hodin ahagena hitiyama hithata sanaseemak danenawa.As walata kadulu enawa.Theruwan saranai me bajan geetha Gayana kala saha sahaya dun hamotama❤🎉

  • @LakmaliJayathilaka-jm6wk
    @LakmaliJayathilaka-jm6wk 8 місяців тому +2

    සිත නිවෙනවා.හරිම ලස්සනයි.ඔබට ස්තූතිවන්ත වේවා.

  • @MuthuSudarshani
    @MuthuSudarshani 5 місяців тому +1

    asaneepen sitina mage daruwa suwapath kara denna dewiyane.heta ude wanawita katha nokarana chuti aiya neawatha hodin katha karnna dewiyane.mage hithata sathutak laba denna.mage prasna siyalla wisadewa.sadu....sadu🙏🙏🙏🙏

  • @gaganiminithikaushalya4290
    @gaganiminithikaushalya4290 3 місяці тому

    හරිම ලස්සන සින්දුවක් 😘

  • @KAVINDU_SUPE
    @KAVINDU_SUPE 3 місяці тому

    මම මෙ ගීත යට ඉතාමත් කැමති යි😊😊😊

  • @gaminipathirana733
    @gaminipathirana733 8 місяців тому

    ද්වියත්වයට මාගේ නමස්කාරය වේවා ....සියලු සත්වයෝ සුවපත් වේවා ....🎉🎉🎉

  • @manakamayuri3523
    @manakamayuri3523 8 місяців тому +2

    Math bauddayek . Aeth mama me geetha walata harima assai . Harima mihiri.😊😊🙏🙏🌼🌼🙏😌✋🌠🔔🔔🔱🔱

  • @Kumarasinghe123
    @Kumarasinghe123 Місяць тому +1

    Math harima asawen ahanne hitata amutu satutak danenne sahabagi wena siyalu denatama theruwan saranai

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 9 місяців тому +6

    මමත් හරිම ආසයි me sinduwata. කොච්චර ඇහුවත් epa වෙන්නේ නැහැ .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @DANUBENBenadict
    @DANUBENBenadict 10 місяців тому +8

    Me bajan geetaya api kiuwa halawata ilippadeniya viduhale ussawayak dawase... ape sangeeta miss sudashani miss igannuwe..🎉

  • @manelkumari6251
    @manelkumari6251 Рік тому +17

    බජන් ගීත හරිම ලස්සනයි ❤️❤️

  • @manu-x4e4n
    @manu-x4e4n 10 місяців тому +10

    එක පාරක් අහලත් මතක හිටිනවා මේ ගීතය❤

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 9 місяців тому +8

    ඉතාමත් රසවත් ගීතයක්. විශිෂ්ට ගායනයක්.🎉🎉🎉

  • @samithmadusanka767
    @samithmadusanka767 7 місяців тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @sdyatawaththa3813
    @sdyatawaththa3813 3 місяці тому

    මම බෞද්ධ .මම බජන් වලට කැමති .I like it

  • @maheshikarathnayaka7804
    @maheshikarathnayaka7804 3 місяці тому

    Nice SONG. I LIKE SONG ❤❤

    • @satyamindnectar7052
      @satyamindnectar7052 3 місяці тому

      It's Bhajan not song it give devotion in heart it is not song for enjoyment

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan Рік тому +10

    ලස්සනයි
    මමත් කැමතියි..

    • @Slyshade-s3l
      @Slyshade-s3l 9 місяців тому

      All Jvp eans Love this s