Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🙏දසසහස්ෂි🙏 💐ලෝක ධාතුවෙම🌼🙏 ඉන්න 🍀එකම🌼 🙏මැනික🌻 එකම🌺 වස්තුව💐 එකම🌺 අරමුණ🌹 🙏එකම 💐පිලිසරන🙏 🌺මාගේ💐 උත්තම🙏🌹 පුරුෂ🌻 සම්මා🍀🙏 සම්බුද්ධ💐🙏 නිදුකානනි🍀 🙏මේ💐 මුලු 🌼ලෝකයම🌻 අවනතයි🙏🍀 එක🌼 තමයි💐🙏 මේ🍀🙏 ශාක්ෂි 💐මාගේ🏵 ජීවිතය🙏🌼 පුජා💐 වේවා🌺🙏 නිවන්🍀 අවබෝධ💐 කරගන්න 🏵මොහොත🌺🙏 දක්වාම🏵 මගේ🌻🙏 භාග්‍යවතුන්🌻 වහන්සේ🙏 💐පමනයි💐🙏 මම🌺🙏 අදහන්නෙ🙏🌼 සරන🌼 🙏යන්නෙ🍀🙏 මාගේ නමස්කාරයම🌺🙏 වේවා💐 සාදු🙏 💐සාදු💐🙏 සාදු 💐🙏
බුුදු පියානන්වන්සේගේගුන වර්නා කර ගායක දෙපලට නමෝ බුද්ධාය 🙏🙏🙏
මේ ලෝක ධාතුවෙහි යම්තාක් පරමාණු ඇතිද, එපමණ වාර ගණනට සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය සැමකල්හිම වේවා... !!!සාදු සාදු සාදු... !
Sadu Sadu sadu
🙏💓
SadusadusaduTheruwansaranai
🙏🙏🙏🙏❤ නමෝ බුද්ධාය
සාධු ... සාධු .....සාධු .......!🙏 🙏 🙏 ...... !
බුදුහිමියනි වඩිනුමැණ දැවෙනා අපට අනුකමිපාකොට 🙏🙏🙏🙏😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
අැයි ඔයා ඔචිචර දැවෙන්නේ නිවෙන්න සීතල වතුර ටිකක් පානය කරන්න😂
මගෙ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,දෙවනුවත් මාගේ නමස්කාරය වේවා ,තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
උතුම් මහමෙව්නාව බිහිකළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
❤❤❤❤🎉🎉🎉🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
සාදු සාදු සාදු ❤
බෞදාධාලම්භිථ ගීතය ❤🎉
පරම සත්‍ය ඇත්තේ නියතයක්
මය ගීතයක් නොව ,හදවත නහවන දිව්‍ය ඖෂධයකි. ර්‍අහන්න අහන්න හිතේ ගිනි නිවී සිසිල් වන තරම මට වගේම ඔබලාටත් දැනෙනවාද?
Yes I am
Yes 🙏🙏🙏
Meya handawatha suwapath karana ousadhayak veniya..🙏🙏🙏
නෑ
මටත් ඒ වගේමයි සාදු ....සාදු....සාදූ..
අවිහිංසාවාදය පදනම් කරගත් ලොව පවතින පරම සත්‍යය තුන් ලොවටම අවබෝධ වේවා....
මේ බුදු පිළිම නෙළලා තියෙන්නේ කෙලෙස් තියෙන ඇත්තෝ,කෙලෙස් තියෙන ඇත්තෝ නෙළාපු බුදු පිළිමය මේ තරම් ශාන්ත නම් නිකලස් මාගේ ගෞතම බුදු රජාණන් වහන්සේ කොයි තරම් ශාන්ත ඇද්ද,ප්‍රියමනාප ඇද්ද එදා තුන් ලොවක් ඒ බුදු වදන් සැනසුවා නිවන් මගට යොමු කරා . නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.
අපේ බාග්‍යාවත් වූ අරහත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේට මා වන්දනා කරමි සාධු සාධු සාධු
මගේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා .... !!!මිහිරියි , ප්‍රණීතයි , අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට බොහෝ පින් සිදු වේවා ...!!!අපට වාසනාවන් මහාමෙව්නාව, තෙරුවන් සරණයි ....!!!නමෝ බුද්ධාය ..........!!!
🙏🙏🙏🙏🌷🌺🌻🍓🥛
බුදු සමිදුනි වඩිනු මැන.නැවතත් ලංකාදීපයට අප අසරණ වෙලා වගෙයි සිතට දැනෙනව බුදු හාමුදුරෑවනෙ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😨😰😰😰😰😰😰😰😰😰😰😰😰
මෙය අසන්නා වූ සියලු දෙනාගේ සිත් නිවේවා සුවපත් වේවා ඊරිසියා වෙයිරය නැතිවේවා සාමය උදාවේවා 🙏🙏🙏🙏
budugunaanntianntubudugunabalansiyalulovasinsuvapathvava
Asemwewa bs
🙏🙏🙏
hi
World is one . Greately enthrolled .
කියන්න වචන නැහැ අපේ අමා මෑණි බුදු පියාණන් වහන්සේ වාසනා වේවා උපදින හැම bawayakama buddagamema වෙලා ipadewa සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏 බුදු දහම ලොව කොතැනක හෝ pethirewaa 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සමිදුනි... 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏
❤❤❤🎉🎉🎉 5:44
උතුමි බුදු රජාණන් වහන්සේට මං නමස්කාරය කරමි....
මුස්ලිමිි ජාතිකයකු වු MOHIDIN BEG මහතාද ඔහු අද නැතත් අප සිහි කරන්ෙ න් ඉමහත් ෙගෟරවයකින් යුතුවය.හදවතටම දැ ෙනන ගිිත ගැයු එතුමාත් ෙමි ෙමා ෙහා ෙත් සිහි විය.
මගේ ප්‍රියතම ගායකයා මොහිදීන් බෙග්
තිලෝ ඟුරු සම්මා සම්බුදු වහන්සේට මගේ නමස්කරය වෙිවා
මමත් නියම බෞද්ධයෙක් නිසා මේ දේවල් ඇහෙද්දි පපුවට දැනෙන දේ කියා ගන්න වචන නෑ මට, පුදුම තරම් ආඩම්බරයි මගේ බුද්ධාගම ගැන 🙏🙏🙏
Obasamagai saneseemakmawewz niveema. .....
කොච්චර හොදද එහෙම හිතීමත් පිනක්....
@@isharatewankabandara5499 KkAVIBANA
🙏🙏🙏🌹🌹🌹
Ow eka nam aththa ❤️😘❤️😘❤️😘❤️
ලොව දකින එකම ඇස නමි වු මාගේ සුගත තථාගත අමාමෑනියන් වැතිර වදිමි සාදරයෙන්
Plllllllll
🙏🏻🙏🏻🙏🏻
ජාතිය මොකක් උනත් අප තතාගත බුදුපියාණන්ගේ ගුන ගායනාකල එම මුස්ලිමි පිංවතාට මාගේ ඉස්තුතිය සාදු සාදු සාදු
භාග්‍යවතුන් වහන්සේ දේශනාකල ධර්මයට ජාති ආගම් ,කුල බේද නෑ සියලූම දෙව් මිනිසුන්ගේ ශාස්තෲන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවුද ගායිකාව ගායකයා
මුස්ලිම් නෙවෙය් යකෝ මේ හින්දි මුස්ලිම් උබේ අම්මා
@@මැණික්මැණික් කාගේ උනත් අම්මා කෙනෙක් නේද ? පවු නේද ?එහෙම එපා .
මුස්ලිම් නෙවේ ඒ හින්දු ❤
සාදු සාදු සාදු !ගොඩාක් පින් සිද්ධ වෙනවා. මහමෙව්නාව බිහි නොවන්න, ලංකාව තාම ශ්‍රද්ධාවෙන් දිළිඳුයි🤔
ඇත්තෙන්ම...ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...!!
nuwaneth sathpurushayekta mahamewnawe watinakama denenawa
Aththama. Aththa
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
නමස්කාර වේවා 🙏🙏🙏🙏
ලස්සන සින්දුවක් මේවගේ සින්දු වලින් හිත පිනා යනවා.මම මේ වගේ සින්දු වලට ගොඩාක් ආදරෙයි 🙏🙏🙏හැමෝටම බුදුසරණයි
Mara lassanai
අද වැනි උතුම් වෙසක් පෝය දිනයේ අපි හැමෝම එකම සිතින් පාර්තනා කරමු මේ මුලු ලෝක ධාතුවෙම සිටින සියලුම ලෝක සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Saduuu sadu saduuu
🙏🙏🙏🙏
@@yuganudayanga866 hmmm mink?n..MmmThis
mahamewna pinwath loku swaminwahanse jathiye pinata pahala una manikak ❤🙏🌼
මම සරන ගිය මගේ සම්බුදු සමිදුන්ට කොහොම වන්දනා කලත් හරිම අසිරිමත් ...ඒ සම්බුදු සමිදුන්ගේ අසිරිමත් බව...සියලුම සිත් ඒ සම්බුදු සරනින් සැනසේවා !!!🙏🌺🙏🌺🙏
ශ්‍රද්ධාව තව තවත් හිතේ ඇති කරගන්න ධර්මයට ලන් වෙන්න මෙම ගීතය හේතු වසනා වේවා!!!!
බලාගෙන රහත් වෙයි
කෝටියක් මව්වරුන්ගේත්, කෝටියක් පියවරුන්ගේත් තිබෙන කරුණාව එකට කැටි කර ගත්තත් අප බුදුපියාණන් වහන්සේගේ අපමණ මහා කරුණා ගුණයට සම කල නොහැකිය.. ඒ අති උතුම් වූ මහා කරුණා ගුණයට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏.
හරිම මිහිරි ගීතයක් රසවත් ගීතයක්..ඇසට කදුලුත් ආවා සතුටට..මමත් ගැයුවා මේ උතුම් බුදු ගුණ ගීතය Tv එකේ යන අතරතුරේදී.... අපි පිං කරලා තියෙනවා මේ වගේ උතුම් බුදු ගුණ ගීත අහන්න..මාගේ බුදුරජාණන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...!ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී හදමඩලින් උපන් රහතන් වහන්සේලාට කෝටි කෝටි වාරයක් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...!තෙරුවන් සරණය..!නමෝ බුද්ධාය..!
සමාධියකට සම වැදිලා වගේ අහගෙන හිටියා,... ඒ බුදු රුව හිතේ ඇඳිලා තිබුනා... මේ මිහිරි ගායනයෙන්... නොදැනීම ඇස් වලින් කඳුළු වැටුනා. 🙏
සාදු සාදු සාදු
මෙසසර ගමන් කිවනොහැක.නිවන් දනිමු පමා නොවිය!!!
සම්‍යයක් සම්බුද්ධ තථාගතයාණන් වහන්සේට මාගේ අපමනවූම නමස්කාරය වේවා !!!🙏🙏🙏
Kwsuili
සිය පාරක් ඇහුවත් ඇති වෙන්නේ නෑ සත්‍ය වූ ගෞතම බුදු රජානන්නගේ වහන්සේගේ උතුම් වූ ශ්‍රී සත් ධර්මය හැම සිතක්ම සුවපත් වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
Good
Saadu
Hareema shaanthai..sadu sadu budu himiyane.
Ow ane,mama asai indiawe yanna
ඒ ගීතය ඇත්තටම ඇසට කදුලක්.උනනවා😥🙏 අද අපේ බුදු පියානන් වන්සේ වැඩ හිට්යනම් අනේ අපිට එකම පිලිසරණ අපේ ගෞතම සම්බුදුරජානන් වහන්සේ පමණයි 🙏🙏🙏 දිවි තිබෙනතුරු නියන් දකින තුරු නුබ වහන්සේ සරණ යමි🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
S
❤🙏🌼
परम बुद्ध ही मेरा एकमात्र आश्रय है। मैं पहले, दूसरे और तीसरे में तुम्हारी शरण चाहता हूँ। आपका मधुर धम्म पुन: विश्व में फैले..
හරිම සතුටුයි ඔබ ගැන. තෙරුවන් සරණයි.
ඇත්තටම අපේ අම්ම නිසා අද තුන් දෙනෙක් මේ ගීතයට සවන් දෙන්න සමත් උනා..❤️ඇත්තටම ගොඩාක් ස්තූති.🙏ඒ වගේම ගොඩක් පින්🙏
හින්දි වුවද සින්හල වුවද කුමන බසක් වුවද බුදු ගුන ගැයෙන විට කෙතරම් මනරම් ද
එකක් නම් ඇත්ත.. Aashcharyak
Ekanam eththa
ඒකනම අහන්නම ඕනෑ
සහතික ඇත්ත අනේ.🙏🙏🙏
❤️🙏🙏
හරිම ලස්සනයි බුදුසරණයි
මාගේ ඇස් දෙකට කඳුළු ආවා සතුටට. භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
මටත් එහෙමයි
@@weerasooriya8373 9
@@weerasooriya8373 m
Matath ehemai saho
මටත් මෙ වගෙ දේවල් අහන්න බැහැ ඇඩෙනවා..අම්මයි..තාත්තෛ මතක් වෙනවා
භාග්‍යවතුන්වහන්සේ ගේ ලයෙහි උපන් දරුවන් වන මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා!!!!
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කල බුදු දහම මුලු ලෝක භුමියේම පැතිරේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි .ගොඩක් හිතට දනෙනවා මෙ ලොකයෙම බුදු දහම පතුරවමු සියලු සත්වයො වෙත්වා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා
එසේම වේවා....
සියලු ලෝ සතුන් සුවපත් කල හඩ බුද්ද දේශනාවයි.සාදු....සාදු...සාදු..
බුදු පියානන් වහන්සේගේ ගුන වර්නනා කල ගායක දෙපලට තෙරැවන් සරනයි
මාගේ හදවතින් පිරිසිදුව නැගෙන බුදු ගුණ මෙ viswaya පුරා විහිදී පැතිරෙමින් සදාකාලිකව බුදු ගුණ ම මට අසේව තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
ලෝකයේ හිත සුව පිණිසම වැඩමකල අප මහා භාග්‍යවතුන් වහන්සේට මගේ අපමණ නමස්කාරය වේවා ! සාධු සාධු සාධු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය,,,, 🙏🙏🙏🙏
🙏🙏🙏❤ නමෝ බුද්ධාය
@@naturewithme4198 i
🙏🙏🙏🙏🙏
බුදු දහම ට සමකල.ආගමක්.ලොව පහල වී නොමැත .මාගෙ.ත්‍රි ලොක සම්බුදු පියානන් ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
මේ පින් මහමෙව්නාවේ නිර්මාතෘ නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා ...නිදුක් නිරෝගී බවත් උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාවත් ලැබේවා ..
මේක බලලා මහමෙව්නාවේ ඇත්තෝ ටිපර් වෙන්න එපා මටනම් මේ පිලිම නපුන්සක රූප වගේ
බුදුරජාණන්වහන්සේ පමණක් ලෝක සත්වයාට නිවැරදි මග පෙන්වා දුන් සේක.උන්වහන්සේට වඩා උසස් කෙනෙකුන් හෝ උන්වහන්සේට සමනයකුද තුන්ලොවම නොමැත.උන්වහන්සේ සියලු දේව මනුෂ්‍ය වර්ගයාගේ ශාෂ්තෘවරයානන්වහන්සේ ය.දෙවියන්ට , යක්ඛයින්ට , මිනිසාට උන්වහන්සේ විසින් ධර්මය අවබෝද කර දුන් සේක.☸නමෝ බුද්ධාය☸
मैं भारत से हूॅं, वाह... ये हिन्दी बौद्ध गीत को Sinhala Subtitle में किया गया है.... बहुत अच्छा अर्थ है इसका.... श्रीलंकन लोगों को भी ये गीत को सुनने का मौका मिल रहा है, कितना अच्छा है.....
❤🙏
තෙරුවන් සරණයි ඔබට
Namo Buddhaya 🙏☸️❤
Namo buddaya
❤🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐
තෙරැවන් සරනයි
ලෝක සිවංකර මාහිමිගේ ධර්මය දස දෙස පැතිරේවා..... සැම දන තුඩ තුඩ රැව්දේවා බුද්ධං සරණං ගච්ඡාමි ....🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏
I'm
අපතථාගතබුදුපියානන්වහන්සෙගෙ..ධර්මයට. ජාති ආගමිකූලබෙදනැතිබව. මෙගීතයෙන්. පෙන්වාදෙයි. සෑදුසාදුසාදූ
මහා මහමෙව්නාවේ පින්බර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ශද්ධා TV ලක්විරු ගුවන් විදුලි කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත්🙏🏻🙏🏻🙏🏻
අමා මෑණි තිලොගුරු සමිමා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
,
හරිම මිහිරියි ගීතය. very nice. අපේ බුදු හාමුදුරුවෝ
තුන් ලෝ තලයෙ නොනැසෙන පවතින ධනය....මගෙ බුදුපියා හිස අත පය තැබු තැනය..හරිම ලස්සනයි තෙරුවන් සරනයි ..
කුමන ආකාරයෙන් කිව්වාත් බුදු ගුණ කනට හරිමි මිහිරියි සියලු දෙනාට තෙරුවන් සරනයි ❤
අහන්න අහන්න ආසයි ගොඩක් ලස්සනයි මෙම බුදු ගුණ ගීතය ගායනා කරන අයටත් අදහසක් පදවැල් තැනවූ අයටත් බොහොම පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏💪
බුදු රජාණන් වාන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
sadu sadu loku swamin wahanseta dirgau labewa namo buddaya
මහමෙව්නාවෙන් ගලා බසිනා ඒ අමා දිය දහර මෙ සසර දුකින් දුක් විදින අපිට මහා අස්වැසිලක්.අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි.දිර්ගායුෂ ලබත්වා පින්වතුන් වහන්ස 🌹🌿 🌹🌿🌹🌿🌹🌿
බුදු හිමියන්ට නමස්කාර වේවා
කොරෝනා උවදුරින් පසුවවත් ඉන්දියානුවන්ගේ මිත්‍යා දෘශ්ටියෙන් අන්ධව තිබූ දෙනෙත් පිසදා බුදු දහම පරම සත්‍ය පමනක් යැයි පසක් වූවා නම් එය තමා ඔව්න් ලද එකම විජයග්‍රහනය..බුදු සරණයි!!
Anurada paudwal matiniyata awage lassana katahadak labila tiyenne sansare godak pinkarala tiyana nisa ape tiloguru budu piyanan wahansege guna gayana karanakota a pina godak wadi wanawa atumiyatat a gayakayatat dirgausa partana karanawa
අප ලොව්තුරා තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේගේ මහා කරුනාවෙන් මේ මුලු ලෝකයේම සිටින සියලුම දෙනා සුවපත් වේවා!
සාදු සාදු සාදු...!!! නමෝ බුද්ධාය...!!!
අනුරාධා පෞද්වාල් කියන්නේ ඉන්දියාවේ ලතා මන්ගේෂ්කාර්ට පසුව ඉන්න හොඳමා ගායිකාව. මෙයා තමයි දෙවියන්ගේ ගුණ වැයෙන ගීත වැඩියෙන්ම ගායනා කරලා තියෙන්නේ. මොකද ඒ තරම් පුදුම දිව්‍යමය හඩක් ඇයට තියෙන්නේ. මේ වගේ බෞද්ධ ගීතයක් ඇයගේ හඩින් අහන්නට ලැබීම හරිම සතුටුයි. මේ ගීතය තුල බුද්ධාලම්භන ප්‍රීතියක් තියෙනවා. මොහොතකට සිත තැන්පත් වෙනවා. සියලු දෙනාටම බුදු සරණයි!
නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
බුදුගුන ගීතය අසන හදවත කඳුලින් බැතියෙන් හඬාවැටෙනවා, සාදු සාදු සාදු නමස්කාර වේවා ,
අනුරාධා ගොඩාක් ලස්සනට බෞද්ධ ගිත. සහ දේව ගීත. ගයනවා
මේ සිංදුව අහන්න අපෙ සවන් පිං කර ඇත🌺. නමො බුද්දාය !🌺🙏🙏🙏
අනිවාර්යෙන්ම
මේ සින්දුව හරිම ලස්සනෛ
Lassanageethayak.
ලොික සිවන්කර අමාමැනි සමිමාසමිබදු පියානනේ ඔබවහන්සේලාගේ කරුනාගුනයෙන් සතහට සෙත සැලසේවා
නමස්කාර වේවා මගේ බුදු සමිදුනි...
බුදුපියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
අහාන්න අහාන්න අාඝහිතේනවා අපේ තතාගත ඝමිමා ඝමිබුදුන්ගේ ගිතය ලඝ්ඝනට ගායනවා එයාලටත් බුදුඝරනයි
කුමන භාසාවකින් ගායනා කරත් අපේ මුනිදුගෙ ගුණ කඳ අපමණයි..කියලා නිම කළ නිහැකියි..තෙරුවන් සරණයි 🙏🙏🙏
අනේ වාසනාවන්, මොන හඩ්න් උනත් කමක් නෑ, උතුම් බුදු ගුණ ගී අහන්න ඇත්නම් කොච්චර වාසනාවන්ත දෙයක්ද,,,,සාදු ! සාදු ! සාදු !
මෙත් මල් පිබිදේවා සාදු සාදු සිත් තුල කරුනා ඉතිරේවා බුදුගුණ වැටහේවා ලෝ සතහට බුදු ගුණ වැටහේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධය මගෙ ගෞතම බුදු පියනන් වහන්සේගේ උතුම් ගුන කද තුන් ලොව කිසිදු දෙයකට සම කල නොහැකිය එතරම් බල සම්පන්න උතුම් ගුන කද මගෙ බුදු පියනන් වහන්සේගට මගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි
සියලු සත්වයන්ට නිර්වානය අවබෝධ වී නිවන් දකින්නට මග සැලසේවා😢😢
මාගේ නමස්කාරය වෙවා ආමා මෑණි බූදු පියාණන් වාහාන්සේට
උතුම් වෙසගේ සම්බුද්ධ පූජාවක්ම වේවා මේ සුපින්බර මිහිරි ගීය..
මේ ගීතය මට දැන් කට පාඩම් වගේ එ්තරම් අහනවා
සාධු ...සාධු ...සාධු ..ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා .....හරි අපූරුයි බුදුපියාණන් වහන්සේ ඇස් ඉදිරියේ පේනවවගේ හැගීමක් එනව.....ගීතයාහද්දි
උපදිනා බවයක් බවයක් පාසා නිවන් දකිනාතුරු ත්‍රිවිධ රත්නයම මගේ කලන මිතුරන් වේවා .මගේ ජීවිතය වේවා .මගේ ලෝකය වේවා .මට සරනම වේවා ........
තුන්ලෝකයටම නායක වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..බුදු සසුන බැබලේවා..මිත්‍යාදෘෂ්ඨිකයට පත්ව ඇති සියලුම ජනයා සම්‍යදෘෂ්ඨිකයට පත්වේවා..මරණයට පත් වීමට පෙර උතුම් නිර්මල බුදු දහමින් උතුම් නිවන් බව ලැබුවෝ වෙත්වා..
හරිම ලස්සනයි භාග්‍ය ව තුන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obalaatatath budu saranai "!!!
මුළුලොවටම පැහැදේවා මගෙ ලොවුතුරා බුදු ගුණබලය,තෙරැවන් සරණයි
ලෝ සත වෙනුවෙන් මහා දුක් පාරමී දම් පුරා උත්තරීතර බුදු බව ලැබුවා වූ අනන්ත ගුණයන්ගෙන් බබළන්නා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයනගෙන් බබළන මනා වූ දැකුම්කළු වූ පෙනුමැති අපගේ ලොව්තුරා අමාමෑණී ශ්‍රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ශද්ධා සම්පන්න ගෞරවයත් නමස්කාරයත් වේවා ! සාධූ! සාධූ ! සාධූ !
සම්‍යක් සමිබුද්ධ තථාගතයන් වහන්ස....ඔබ වහන්සේ සත්‍ය ම වදාල සේක...එම සත්‍ය තුල ඇති නිමල සුවය....මා හට අවබෝධ...වෙිවා ක්ෂනයක් පාසා ඇතිවී නැතිවී යන ලෝකය තුලින් මෙි සිත මුදවා ගැනීමට මට ශක්තිය ලැබෙිවා...සත්පුරුෂ කල්‍යාණ මිතුරන් සසර මග මුන ගැසේවා......නිවනටම පාර යොමු වෙිවා
මේ ගීතය සිය සැරයක් ඇහුවත් මදි.භාවනාවක් වගේ.සාදු !සාදු !!සාදු!!!
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නස්කාරය වේවා. එම ගීතය ගායනා කල පින්වත් මහත්මියට ත්‍රිවිධ රත්ණයේ ආශීර්වාදය ලැබේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
අසන බෞද්ධ අපට ඇතිවන් නෙ නිමකළ නොහැකි භක්තියකි ගයන ඔබ සැමට බුදු සරණයි
ලොව සියළුම දෙනා සුවපත් වෙිවා🙏🙏🙏කොච්චර ඇහුවත් තව තවත් අහන්න හිතෙනවා මොන භාෂාවකින් ගැයුවත් බුදුගුණ කියල නිම කරන්න බෑ🙏🙏
නමෝ බුද්ධාය !🙏🙏🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඒකාන්තයෙන් ම ඒහිපස්සික වන සේක. රහස් බණක් නොමැත. ලොවට විවර වූ පමණින් බබලන සේක. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට විවර කරනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට මාගේ අපමණ නමස්කාරය වේවා..නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා..🙏🙏🙏
අහෝ මාගේ ශාස්තෲන් වහන්සේ ආශ්චර්යය යි .......!
🙏දසසහස්ෂි🙏 💐ලෝක ධාතුවෙම🌼🙏 ඉන්න 🍀එකම🌼 🙏මැනික🌻 එකම🌺 වස්තුව💐 එකම🌺 අරමුණ🌹 🙏එකම 💐පිලිසරන🙏 🌺මාගේ💐 උත්තම🙏🌹 පුරුෂ🌻 සම්මා🍀🙏 සම්බුද්ධ💐🙏 නිදුකානනි🍀 🙏මේ💐 මුලු 🌼ලෝකයම🌻 අවනතයි🙏🍀 එක🌼 තමයි💐🙏 මේ🍀🙏 ශාක්ෂි 💐මාගේ🏵 ජීවිතය🙏🌼 පුජා💐 වේවා🌺🙏 නිවන්🍀 අවබෝධ💐 කරගන්න 🏵මොහොත🌺🙏 දක්වාම🏵 මගේ🌻🙏 භාග්‍යවතුන්🌻 වහන්සේ🙏 💐පමනයි💐🙏 මම🌺🙏 අදහන්නෙ🙏🌼 සරන🌼 🙏යන්නෙ🍀🙏 මාගේ නමස්කාරයම🌺🙏 වේවා💐 සාදු🙏 💐සාදු💐🙏 සාදු 💐🙏
බුුදු පියානන්වන්සේගේගුන වර්නා කර ගායක දෙපලට නමෝ බුද්ධාය 🙏🙏🙏
මේ ලෝක ධාතුවෙහි යම්තාක් පරමාණු ඇතිද, එපමණ වාර ගණනට සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට අපගේ උත්තමාංග නමස්කාරය සැමකල්හිම වේවා... !!!
සාදු සාදු සාදු... !
Sadu Sadu sadu
🙏💓
Sadusadusadu
Theruwansaranai
🙏🙏🙏🙏❤ නමෝ බුද්ධාය
සාධු ... සාධු .....සාධු .......!
🙏 🙏 🙏 ...... !
බුදුහිමියනි වඩිනුමැණ දැවෙනා අපට අනුකමිපාකොට 🙏🙏🙏🙏😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
අැයි ඔයා ඔචිචර දැවෙන්නේ නිවෙන්න සීතල වතුර ටිකක් පානය කරන්න😂
මගෙ බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ,දෙවනුවත් මාගේ නමස්කාරය වේවා ,තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
උතුම් මහමෙව්නාව බිහිකළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
❤❤❤❤🎉🎉🎉🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️
සාදු සාදු සාදු ❤
බෞදාධාලම්භිථ ගීතය ❤🎉
පරම සත්‍ය ඇත්තේ නියතයක්
මය ගීතයක් නොව ,හදවත නහවන දිව්‍ය ඖෂධයකි. ර්‍අහන්න අහන්න හිතේ ගිනි නිවී සිසිල් වන තරම මට වගේම ඔබලාටත් දැනෙනවාද?
Yes I am
Yes 🙏🙏🙏
Meya handawatha suwapath karana ousadhayak veniya..🙏🙏🙏
නෑ
මටත් ඒ වගේමයි සාදු ....සාදු....සාදූ..
අවිහිංසාවාදය පදනම් කරගත් ලොව පවතින පරම සත්‍යය තුන් ලොවටම අවබෝධ වේවා....
මේ බුදු පිළිම නෙළලා තියෙන්නේ කෙලෙස් තියෙන ඇත්තෝ,කෙලෙස් තියෙන ඇත්තෝ නෙළාපු බුදු පිළිමය මේ තරම් ශාන්ත නම් නිකලස් මාගේ ගෞතම බුදු රජාණන් වහන්සේ කොයි තරම් ශාන්ත ඇද්ද,ප්‍රියමනාප ඇද්ද එදා තුන් ලොවක් ඒ බුදු වදන් සැනසුවා නිවන් මගට යොමු කරා . නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි.
අපේ බාග්‍යාවත් වූ අරහත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේට මා වන්දනා කරමි සාධු සාධු සාධු
මගේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා .... !!!මිහිරියි , ප්‍රණීතයි , අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේට බොහෝ පින් සිදු වේවා ...!!!
අපට වාසනාවන් මහාමෙව්නාව, තෙරුවන් සරණයි ....!!!
නමෝ බුද්ධාය ..........!!!
🙏🙏🙏🙏🌷🌺🌻🍓🥛
බුදු සමිදුනි වඩිනු මැන.නැවතත් ලංකාදීපයට අප අසරණ වෙලා වගෙයි සිතට දැනෙනව බුදු හාමුදුරෑවනෙ🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😨😰😰😰😰😰😰😰😰😰😰😰😰
මෙය අසන්නා වූ සියලු දෙනාගේ සිත් නිවේවා සුවපත් වේවා ඊරිසියා වෙයිරය නැතිවේවා සාමය උදාවේවා 🙏🙏🙏🙏
budugunaanntianntubudugunabalansiyalulovasinsuvapathvava
Asemwewa bs
🙏🙏🙏
hi
World is one . Greately enthrolled .
කියන්න වචන නැහැ අපේ අමා මෑණි බුදු පියාණන් වහන්සේ වාසනා වේවා උපදින හැම bawayakama buddagamema වෙලා ipadewa සාදු 🌷🙏 සාදු 🌷🙏 සාදු 🌷🙏 බුදු දහම ලොව කොතැනක හෝ pethirewaa 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සමිදුනි... 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏
❤❤❤🎉🎉🎉 5:44
උතුමි බුදු රජාණන් වහන්සේට මං නමස්කාරය කරමි....
මුස්ලිමිි ජාතිකයකු වු MOHIDIN BEG මහතාද ඔහු අද නැතත් අප සිහි කරන්ෙ න් ඉමහත් ෙගෟරවයකින් යුතුවය.හදවතටම දැ ෙනන ගිිත ගැයු එතුමාත් ෙමි ෙමා ෙහා ෙත් සිහි විය.
මගේ ප්‍රියතම ගායකයා මොහිදීන් බෙග්
තිලෝ ඟුරු සම්මා සම්බුදු වහන්සේට මගේ නමස්කරය වෙිවා
මමත් නියම බෞද්ධයෙක් නිසා මේ දේවල් ඇහෙද්දි පපුවට දැනෙන දේ කියා ගන්න වචන නෑ මට, පුදුම තරම් ආඩම්බරයි මගේ බුද්ධාගම ගැන 🙏🙏🙏
Obasamagai saneseemakmawewz niveema. .....
කොච්චර හොදද එහෙම හිතීමත් පිනක්....
@@isharatewankabandara5499 KkAVIBANA
🙏🙏🙏🌹🌹🌹
Ow eka nam aththa ❤️😘❤️😘❤️😘❤️
ලොව දකින එකම ඇස නමි වු මාගේ සුගත තථාගත අමාමෑනියන් වැතිර වදිමි සාදරයෙන්
Plllllllll
🙏🏻🙏🏻🙏🏻
ජාතිය මොකක් උනත් අප තතාගත බුදුපියාණන්ගේ ගුන ගායනාකල එම මුස්ලිමි පිංවතාට මාගේ ඉස්තුතිය සාදු සාදු සාදු
භාග්‍යවතුන් වහන්සේ දේශනාකල ධර්මයට ජාති ආගම් ,කුල බේද නෑ
සියලූම දෙව් මිනිසුන්ගේ ශාස්තෲන් වහන්සේ වන භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කවුද ගායිකාව ගායකයා
මුස්ලිම් නෙවෙය් යකෝ මේ හින්දි මුස්ලිම් උබේ අම්මා
@@මැණික්මැණික් කාගේ උනත් අම්මා කෙනෙක් නේද ? පවු නේද ?එහෙම එපා .
මුස්ලිම් නෙවේ ඒ හින්දු ❤
සාදු සාදු සාදු !
ගොඩාක් පින් සිද්ධ වෙනවා. මහමෙව්නාව බිහි නොවන්න, ලංකාව තාම ශ්‍රද්ධාවෙන් දිළිඳුයි🤔
ඇත්තෙන්ම...ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...!!
nuwaneth sathpurushayekta mahamewnawe watinakama denenawa
Aththama. Aththa
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
නමස්කාර වේවා 🙏🙏🙏🙏
ලස්සන සින්දුවක්
මේවගේ සින්දු වලින් හිත පිනා යනවා.මම මේ වගේ සින්දු වලට ගොඩාක් ආදරෙයි 🙏🙏🙏හැමෝටම බුදුසරණයි
Mara lassanai
අද වැනි උතුම් වෙසක් පෝය දිනයේ අපි හැමෝම එකම සිතින් පාර්තනා කරමු මේ මුලු ලෝක ධාතුවෙම සිටින සියලුම ලෝක සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියලා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Saduuu sadu saduuu
🙏🙏🙏🙏
@@yuganudayanga866 hmmm mink?n..
Mmm
This
mahamewna pinwath loku swaminwahanse jathiye pinata pahala una manikak ❤🙏🌼
මම සරන ගිය මගේ සම්බුදු සමිදුන්ට කොහොම වන්දනා කලත් හරිම අසිරිමත් ...
ඒ සම්බුදු සමිදුන්ගේ අසිරිමත් බව...
සියලුම සිත් ඒ සම්බුදු සරනින් සැනසේවා !!!🙏🌺🙏🌺🙏
ශ්‍රද්ධාව තව තවත් හිතේ ඇති කරගන්න ධර්මයට ලන් වෙන්න මෙම ගීතය හේතු වසනා වේවා!!!!
බලාගෙන රහත් වෙයි
කෝටියක් මව්වරුන්ගේත්, කෝටියක් පියවරුන්ගේත් තිබෙන කරුණාව එකට කැටි කර ගත්තත් අප බුදුපියාණන් වහන්සේගේ අපමණ මහා කරුණා ගුණයට සම කල නොහැකිය.. ඒ අති උතුම් වූ මහා කරුණා ගුණයට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ නමස්කාර වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏.
හරිම මිහිරි ගීතයක් රසවත් ගීතයක්..ඇසට කදුලුත් ආවා සතුටට..මමත් ගැයුවා මේ උතුම් බුදු ගුණ ගීතය Tv එකේ යන අතරතුරේදී.... අපි පිං කරලා තියෙනවා මේ වගේ උතුම් බුදු ගුණ ගීත අහන්න..
මාගේ බුදුරජාණන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...!
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී හදමඩලින් උපන් රහතන් වහන්සේලාට කෝටි කෝටි වාරයක් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...!
තෙරුවන් සරණය..!
නමෝ බුද්ධාය..!
සමාධියකට සම වැදිලා වගේ අහගෙන හිටියා,... ඒ බුදු රුව හිතේ ඇඳිලා තිබුනා... මේ මිහිරි ගායනයෙන්... නොදැනීම ඇස් වලින් කඳුළු වැටුනා. 🙏
සාදු සාදු සාදු
මෙසසර ගමන් කිවනොහැක.නිවන් දනිමු පමා නොවිය!!!
සම්‍යයක් සම්බුද්ධ තථාගතයාණන් වහන්සේට මාගේ අපමනවූම නමස්කාරය වේවා !!!🙏🙏🙏
Kwsuili
සිය පාරක් ඇහුවත් ඇති වෙන්නේ නෑ සත්‍ය වූ ගෞතම බුදු රජානන්නගේ වහන්සේගේ උතුම් වූ ශ්‍රී සත් ධර්මය හැම සිතක්ම සුවපත් වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻
Good
Saadu
Hareema shaanthai..sadu sadu budu himiyane.
Ow ane,mama asai indiawe yanna
ඒ ගීතය ඇත්තටම ඇසට කදුලක්.උනනවා😥🙏 අද අපේ බුදු පියානන් වන්සේ වැඩ හිට්යනම් අනේ අපිට එකම පිලිසරණ අපේ ගෞතම සම්බුදුරජානන් වහන්සේ පමණයි 🙏🙏🙏 දිවි තිබෙනතුරු නියන් දකින තුරු නුබ වහන්සේ සරණ යමි🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
S
S
❤🙏🌼
परम बुद्ध ही मेरा एकमात्र आश्रय है। मैं पहले, दूसरे और तीसरे में तुम्हारी शरण चाहता हूँ। आपका मधुर धम्म पुन: विश्व में फैले..
හරිම සතුටුයි ඔබ ගැන.
තෙරුවන් සරණයි.
ඇත්තටම අපේ අම්ම නිසා අද තුන් දෙනෙක් මේ ගීතයට සවන් දෙන්න සමත් උනා..❤️
ඇත්තටම ගොඩාක් ස්තූති.🙏
ඒ වගේම ගොඩක් පින්🙏
හින්දි වුවද සින්හල වුවද කුමන බසක් වුවද බුදු ගුන ගැයෙන විට කෙතරම් මනරම් ද
එකක් නම් ඇත්ත.. Aashcharyak
Ekanam eththa
ඒකනම අහන්නම ඕනෑ
සහතික ඇත්ත අනේ.🙏🙏🙏
❤️🙏🙏
හරිම ලස්සනයි බුදුසරණයි
මාගේ ඇස් දෙකට කඳුළු ආවා සතුටට. භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
මටත් එහෙමයි
@@weerasooriya8373 9
@@weerasooriya8373 m
Matath ehemai saho
මටත් මෙ වගෙ දේවල් අහන්න බැහැ ඇඩෙනවා..අම්මයි..තාත්තෛ මතක් වෙනවා
භාග්‍යවතුන්වහන්සේ ගේ ලයෙහි උපන් දරුවන් වන මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා!!!!
අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කල බුදු දහම මුලු ලෝක භුමියේම පැතිරේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි .ගොඩක් හිතට දනෙනවා මෙ ලොකයෙම බුදු දහම පතුරවමු සියලු සත්වයො වෙත්වා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා
එසේම වේවා....
සියලු ලෝ සතුන් සුවපත් කල හඩ බුද්ද දේශනාවයි.සාදු....සාදු...සාදු..
බුදු පියානන් වහන්සේගේ ගුන වර්නනා කල ගායක දෙපලට තෙරැවන් සරනයි
මාගේ හදවතින් පිරිසිදුව නැගෙන බුදු ගුණ මෙ viswaya පුරා විහිදී පැතිරෙමින් සදාකාලිකව බුදු ගුණ ම මට අසේව තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
ලෝකයේ හිත සුව පිණිසම වැඩමකල අප මහා භාග්‍යවතුන් වහන්සේට මගේ අපමණ නමස්කාරය වේවා ! සාධු සාධු සාධු ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය,,,, 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤ නමෝ බුද්ධාය
@@naturewithme4198 i
🙏🙏🙏🙏🙏
බුදු දහම ට සමකල.ආගමක්.ලොව පහල වී නොමැත .මාගෙ.ත්‍රි ලොක සම්බුදු පියානන් ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
මේ පින් මහමෙව්නාවේ නිර්මාතෘ නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා ...නිදුක් නිරෝගී බවත් උතුම් දළදා සමිදු පිහිට ආරක්ෂාවත් ලැබේවා ..
මේක බලලා මහමෙව්නාවේ ඇත්තෝ ටිපර් වෙන්න එපා මටනම් මේ පිලිම නපුන්සක රූප වගේ
බුදුරජාණන්වහන්සේ පමණක් ලෝක සත්වයාට නිවැරදි මග පෙන්වා දුන් සේක.
උන්වහන්සේට වඩා උසස් කෙනෙකුන් හෝ උන්වහන්සේට
සමනයකුද තුන්ලොවම නොමැත.
උන්වහන්සේ සියලු දේව මනුෂ්‍ය වර්ගයාගේ ශාෂ්තෘවරයානන්වහන්සේ ය.
දෙවියන්ට , යක්ඛයින්ට , මිනිසාට උන්වහන්සේ විසින් ධර්මය අවබෝද කර දුන් සේක.
☸නමෝ බුද්ධාය☸
मैं भारत से हूॅं, वाह... ये हिन्दी बौद्ध गीत को Sinhala Subtitle में किया गया है.... बहुत अच्छा अर्थ है इसका....
श्रीलंकन लोगों को भी ये गीत को सुनने का मौका मिल रहा है, कितना अच्छा है.....
❤🙏
තෙරුවන් සරණයි ඔබට
Namo Buddhaya 🙏☸️❤
Namo buddaya
❤🙏💐❤️🙏💐❤️🙏💐❤️🙏💐
තෙරැවන් සරනයි
ලෝක සිවංකර මාහිමිගේ ධර්මය දස දෙස පැතිරේවා..... සැම දන තුඩ තුඩ රැව්දේවා බුද්ධං සරණං ගච්ඡාමි ....🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏
I'm
අපතථාගතබුදුපියානන්වහන්සෙගෙ..ධර්මයට. ජාති ආගමිකූලබෙදනැතිබව. මෙගීතයෙන්. පෙන්වාදෙයි. සෑදුසාදුසාදූ
මහා මහමෙව්නාවේ පින්බර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ශද්ධා TV ලක්විරු ගුවන් විදුලි කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ආදරෙයි කොහේ හිටියත්🙏🏻🙏🏻🙏🏻
අමා මෑණි තිලොගුරු සමිමා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏
,
හරිම මිහිරියි ගීතය. very nice. අපේ බුදු හාමුදුරුවෝ
තුන් ලෝ තලයෙ නොනැසෙන පවතින ධනය....
මගෙ බුදුපියා හිස අත පය තැබු තැනය..
හරිම ලස්සනයි තෙරුවන් සරනයි ..
කුමන ආකාරයෙන් කිව්වාත් බුදු ගුණ කනට හරිමි මිහිරියි සියලු දෙනාට තෙරුවන් සරනයි ❤
අහන්න අහන්න ආසයි
ගොඩක් ලස්සනයි
මෙම බුදු ගුණ ගීතය ගායනා කරන අයටත් අදහසක් පදවැල් තැනවූ අයටත් බොහොම පිං
🙏🙏🙏🙏🙏🙏🙏🙏💪
බුදු රජාණන් වාන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
sadu sadu loku swamin wahanseta dirgau labewa namo buddaya
මහමෙව්නාවෙන් ගලා බසිනා ඒ අමා දිය දහර මෙ සසර දුකින් දුක් විදින අපිට මහා අස්වැසිලක්.අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට දෙපා නැමද නමස්කාර කරමි.දිර්ගායුෂ ලබත්වා පින්වතුන් වහන්ස 🌹🌿 🌹🌿🌹🌿🌹🌿
බුදු හිමියන්ට නමස්කාර වේවා
කොරෝනා උවදුරින් පසුවවත් ඉන්දියානුවන්ගේ මිත්‍යා දෘශ්ටියෙන් අන්ධව තිබූ දෙනෙත් පිසදා බුදු දහම පරම සත්‍ය පමනක් යැයි පසක් වූවා නම් එය තමා ඔව්න් ලද එකම විජයග්‍රහනය..බුදු සරණයි!!
Anurada paudwal matiniyata awage lassana katahadak labila tiyenne sansare godak pinkarala tiyana nisa ape tiloguru budu piyanan wahansege guna gayana karanakota a pina godak wadi wanawa atumiyatat a gayakayatat dirgausa partana karanawa
අප ලොව්තුරා තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!ඔබ වහන්සේගේ මහා කරුනාවෙන් මේ මුලු ලෝකයේම සිටින සියලුම දෙනා සුවපත් වේවා!
සාදු සාදු සාදු...!!! නමෝ බුද්ධාය...!!!
අනුරාධා පෞද්වාල් කියන්නේ ඉන්දියාවේ ලතා මන්ගේෂ්කාර්ට පසුව ඉන්න හොඳමා ගායිකාව. මෙයා තමයි දෙවියන්ගේ ගුණ වැයෙන ගීත වැඩියෙන්ම ගායනා කරලා තියෙන්නේ. මොකද ඒ තරම් පුදුම දිව්‍යමය හඩක් ඇයට තියෙන්නේ. මේ වගේ බෞද්ධ ගීතයක් ඇයගේ හඩින් අහන්නට ලැබීම හරිම සතුටුයි. මේ ගීතය තුල බුද්ධාලම්භන ප්‍රීතියක් තියෙනවා. මොහොතකට සිත තැන්පත් වෙනවා. සියලු දෙනාටම බුදු සරණයි!
නමස්කාර කරමු තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම
බුදුගුන ගීතය අසන හදවත කඳුලින් බැතියෙන් හඬාවැටෙනවා, සාදු සාදු සාදු නමස්කාර වේවා ,
අනුරාධා ගොඩාක් ලස්සනට බෞද්ධ ගිත. සහ දේව ගීත. ගයනවා
මේ සිංදුව අහන්න අපෙ සවන් පිං කර ඇත🌺. නමො බුද්දාය !🌺🙏🙏🙏
අනිවාර්යෙන්ම
මේ සින්දුව හරිම ලස්සනෛ
Lassanageethayak.
ලොික සිවන්කර අමාමැනි සමිමාසමිබදු පියානනේ ඔබවහන්සේලාගේ කරුනාගුනයෙන් සතහට සෙත සැලසේවා
නමස්කාර වේවා මගේ බුදු සමිදුනි...
බුදුපියාණන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
අහාන්න අහාන්න අාඝහිතේනවා අපේ තතාගත ඝමිමා ඝමිබුදුන්ගේ ගිතය ලඝ්ඝනට ගායනවා එයාලටත් බුදුඝරනයි
කුමන භාසාවකින් ගායනා කරත් අපේ මුනිදුගෙ ගුණ කඳ අපමණයි..කියලා නිම කළ නිහැකියි..තෙරුවන් සරණයි 🙏🙏🙏
අනේ වාසනාවන්, මොන හඩ්න් උනත් කමක් නෑ, උතුම් බුදු ගුණ ගී අහන්න ඇත්නම් කොච්චර වාසනාවන්ත දෙයක්ද,,,,සාදු ! සාදු ! සාදු !
මෙත් මල් පිබිදේවා සාදු සාදු සිත් තුල කරුනා ඉතිරේවා බුදුගුණ වැටහේවා ලෝ සතහට බුදු ගුණ වැටහේවා සාදු සාදු සාදු
නමෝ බුද්ධය මගෙ ගෞතම බුදු පියනන් වහන්සේගේ උතුම් ගුන කද තුන් ලොව කිසිදු දෙයකට සම කල නොහැකිය එතරම් බල සම්පන්න උතුම් ගුන කද මගෙ බුදු පියනන් වහන්සේගට මගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි
සියලු සත්වයන්ට නිර්වානය අවබෝධ වී නිවන් දකින්නට මග සැලසේවා😢😢
මාගේ නමස්කාරය වෙවා ආමා මෑණි බූදු පියාණන් වාහාන්සේට
උතුම් වෙසගේ සම්බුද්ධ පූජාවක්ම වේවා මේ සුපින්බර මිහිරි ගීය..
මේ ගීතය මට දැන් කට පාඩම් වගේ එ්තරම් අහනවා
සාධු ...සාධු ...සාධු ..
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා .....
හරි අපූරුයි බුදුපියාණන් වහන්සේ ඇස් ඉදිරියේ පේනවවගේ හැගීමක් එනව.....ගීතයාහද්දි
උපදිනා බවයක් බවයක් පාසා නිවන් දකිනාතුරු ත්‍රිවිධ රත්නයම මගේ කලන මිතුරන් වේවා .මගේ ජීවිතය වේවා .මගේ ලෝකය වේවා .මට සරනම වේවා ........
තුන්ලෝකයටම නායක වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා..බුදු සසුන බැබලේවා..මිත්‍යාදෘෂ්ඨිකයට පත්ව ඇති සියලුම ජනයා සම්‍යදෘෂ්ඨිකයට පත්වේවා..මරණයට පත් වීමට පෙර උතුම් නිර්මල බුදු දහමින් උතුම් නිවන් බව ලැබුවෝ වෙත්වා..
හරිම ලස්සනයි භාග්‍ය ව තුන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
🙏🏻🙏🏻🙏🏻ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය බුදු සසුන බැබලේවා!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obalaatatath budu saranai "!!!
මුළුලොවටම පැහැදේවා මගෙ ලොවුතුරා බුදු ගුණබලය,තෙරැවන් සරණයි
ලෝ සත වෙනුවෙන් මහා දුක් පාරමී දම් පුරා උත්තරීතර බුදු බව ලැබුවා වූ අනන්ත ගුණයන්ගෙන් බබළන්නා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයනගෙන් බබළන මනා වූ දැකුම්කළු වූ පෙනුමැති අපගේ ලොව්තුරා අමාමෑණී ශ්‍රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ශද්ධා සම්පන්න ගෞරවයත් නමස්කාරයත් වේවා ! සාධූ! සාධූ ! සාධූ !
සම්‍යක් සමිබුද්ධ තථාගතයන් වහන්ස....ඔබ වහන්සේ සත්‍ය ම වදාල සේක...එම සත්‍ය තුල ඇති නිමල සුවය....මා හට අවබෝධ...වෙිවා ක්ෂනයක් පාසා ඇතිවී නැතිවී යන ලෝකය තුලින් මෙි සිත මුදවා ගැනීමට මට ශක්තිය ලැබෙිවා...සත්පුරුෂ කල්‍යාණ මිතුරන් සසර මග මුන ගැසේවා......නිවනටම පාර යොමු වෙිවා
මේ ගීතය සිය සැරයක් ඇහුවත් මදි.භාවනාවක් වගේ.සාදු !සාදු !!සාදු!!!
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නස්කාරය වේවා. එම ගීතය ගායනා කල පින්වත් මහත්මියට ත්‍රිවිධ රත්ණයේ ආශීර්වාදය ලැබේවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
සාදු සාදු සාදු
අසන බෞද්ධ අපට ඇතිවන් නෙ නිමකළ නොහැකි භක්තියකි ගයන ඔබ සැමට බුදු සරණයි
ලොව සියළුම දෙනා සුවපත් වෙිවා🙏🙏🙏
කොච්චර ඇහුවත් තව තවත් අහන්න හිතෙනවා මොන භාෂාවකින් ගැයුවත් බුදුගුණ කියල නිම කරන්න බෑ🙏🙏