රුවන්වැලි සෑ මුදුනින් මිනිසෙක් ඇද වැටෙයි | Ruwanwali Maha saya | Anuradhapuara | Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @indukumari1159
    @indukumari1159 Рік тому +117

    රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් මගේ අයියා ගේ අසනීපය සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @TamarzPoli
      @TamarzPoli Місяць тому

      එසේම වේවා dirgayusa lebewa

  • @thanujadilrukshi6458
    @thanujadilrukshi6458 11 місяців тому +54

    දෝනයක් දාතුන් වහන්සේලා වැඩසිටින බුද්ධ රශ්මිය විහිදුවාලන අති උතුමි රැවන්වැලි මහසෑයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga Рік тому +98

    සාදු සාදු සාදු
    ඒ උතුම් ද්‍රෝණයක් දාතුන් වහන්සේලා වැඩසිටින
    රුවන්වැලි මහා සෑ රජාණන්
    මා සැදැහැසිතින් වදිනෙමි සාදු සාදු සාදු

    • @KTSAnanda
      @KTSAnanda Рік тому +3

      සාදු සාදු සාදු බුදුරජානන් වස්සෙගේ සරවඥ දාතුන් වහසේලාට මගේ හද පිරි නමස් කාරය වේවා

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 Місяць тому +6

    රැවන්වැලි මහසැරදුන් ගර්භය ඇතුලේ තැන්පත් කර තිබෙන්නාවු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලට මාගේ නමස්කාරය වෙිවා ,සාදු සාදු සාදු

  • @shiromidodamdeniya545
    @shiromidodamdeniya545 11 місяців тому +10

    උතුම් මහා සෑයේ ජීවමාණව වැඩ වසන සම්බන්ධ ආනුභාවයෙන් සියළු දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා.. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 9 місяців тому +30

    රුවන්වැලි මහ රජුන්ගේ පිහිටෙන් අපේ කරදර දුරුවෙලා අපට ලොතරැයියක්ඇදෙන්න අපට වාසනාව උදාවෙිවා සාදු සාදු සාදු❤ ❤ ❤

  • @PriyangikaPriyadarshani-zw2ij
    @PriyangikaPriyadarshani-zw2ij 8 місяців тому +21

    ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින රුවන්වැලි සෑයට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @DeepaGawarammana
    @DeepaGawarammana 11 місяців тому +16

    ඔබතුමාට ගොඩාක් පින්ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ඒ උතුම් ස්වර්ණමාලී මහා සෑයට අපි හැම මාසෙම ගිහින් වන්දනාමාන කරනවා ඒ උතුම් සෑයේ පිහිට අපි හැමෝටම නිරතුරුවම ලැබී තියෙනවා මගේ හදවතින්ම මාගේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේට දොහොත් මුදුන් දී වන්දනාමාන කරනවා ලක්වාසී ලෝකවාසි සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වේවා දුකෙන් මිදෙත්වා බුදු සරණයි සැමටසැමටම විශ්ව ශක්තිය ලැබේවා ! සාදු සාදු සඳු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sara99-h7z
      @Sara99-h7z 10 місяців тому

      E uthum swarnmali saa radunge pihita labewa.e uthum donayak dathun wahanselage pihiten mage asanipa ledaduk suwapath wewa.

  • @erinfiliecia5705
    @erinfiliecia5705 10 місяців тому +6

    මාගේ සසරගමන කෙටි වේවා!රුවන්වැලි සෑ රදුන්ගේ වැඩවසන ජීවමාන බුදු රජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා පූජා කරමි

  • @WickramageMenaka
    @WickramageMenaka 7 місяців тому +4

    සාදු සාදු රුවන් වැලි මාභා සෑ යට මා ගේ නමස්කාරය වේවා.
    ඉතාමත් දුර්ලභ
    වැදගත්ම කරුණු.
    බොහොම පින්

  • @a.p.spriya4865
    @a.p.spriya4865 Рік тому +26

    🙏🙏🙏තෙරැවන් සරනයි ඒ උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @SomapalaVijayasinha
    @SomapalaVijayasinha Рік тому +9

    සාදූ සාදු සාදු ..ලොව කොහේ සිටියත් ස්වර්ණමාලී චෛත්‍ය රාජයනන් වහන්සට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 Рік тому +149

    ද්‍රෝණයක් සර්වඥ ධාතූන්වහන්සේ වැඩ සිටින රුවන්වැලිසෑය වන්දනා කරමි....සාදු...සාදු..සාදු...

  • @KpMalkanthi
    @KpMalkanthi Місяць тому +1

    පුතේ ඔයාගෙ මිහිරිම වදන් ඇසෙන ගමන් රැවන්වැලිසෑ මහ රජුන්ට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @janakidayarathna9457
    @janakidayarathna9457 11 місяців тому +5

    ගොඩාක් වටිනවා ..උතුම් රුවන්වැලි සෑ රාජයාණන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Рік тому +25

    සාධූ,සාධූ,සාධූ, ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින්නාවූ රුවන් වැලි මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 Рік тому +52

    මහ සෑ රදුන්ගේ පිහිට ලැබේවා.ම්හ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sriyanimathew5225
    @sriyanimathew5225 11 днів тому

    අති උතුම් රුවන්වැලි මහා සෑයට නමස්කාර වේවා සාදු 🙏🌹සාදූ🙏🌹සාදූ🙏🌹

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 Рік тому +9

    ද්‍රොණයක් දාතුන් වහන්සේලා වැඩ සිටිනා රුවන්වැලි මහා සෑයට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SachinthaPrathapasinghe
    @SachinthaPrathapasinghe Рік тому +18

    උතුම් වූ රුවන්වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා❤️🌎🙏 සාදූ❤🌎🙏 සාදූ❤🌎🙏 සාදූ❤🌎🙏

  • @vns8599
    @vns8599 11 місяців тому +22

    රුවන්වැලි මහා සෑ රදුන්ගේ අානුභාවයෙන් මට මගේම ව්‍යාපරයක් කිරීමට ශක්තිය ලැබෙිවා

  • @PoornaPramod-jr4zf
    @PoornaPramod-jr4zf 2 місяці тому +1

    Uthum u ruwanwali maha sayata mage namaskaraya wewa sadu sadu sadu

  • @sriyanikankanamge4204
    @sriyanikankanamge4204 Рік тому +4

    රැවන්වැලි මහ රෑ රජාණන් වහන්සේට
    මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු

  • @amithauyangoda9490
    @amithauyangoda9490 Рік тому +14

    උතුම් මහා සෑ සමිදුන්ට මාගේ සර්දාවෙන් පිරි ගව්රවනිය නමස්කාරය වේවා,, පළමුවටත්,, දෙවනුටත්,, තෙවනුවටත් මාගේ නමස්කාරය වේවා,, මහා සෑ සමිදුන්ට මාගේ ජීවිතේ පූජා කරමි පූජා වේවා

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 Рік тому +49

    ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූ උතුම් ස්වර්ණ මාලි සෑ රදුන්ට දොහොත් නමස්කාර කරම් සාධු...සාධු...සාධු..

  • @dsagdt383
    @dsagdt383 Рік тому +17

    උතුම් රුවන්වැලි මහ සැ රජාණන් වහන්සේට සදැහ සිතින් මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏 සාදු සාදු සාදු

  • @KamalgiwanthaKamalgiwantha
    @KamalgiwanthaKamalgiwantha 11 місяців тому +1

    රුවන්වැලි සැ රදුන්ගෙ ආශිර්වාදයෙන් පවුලෙ සියලුම දෙනාටම නිදුක් නිරොගිමත් සුවය ලැබෙවා ..සාදු සාදු සාදු

  • @kavindudilshanaberathna
    @kavindudilshanaberathna Рік тому +36

    මාගේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින විශ්වයේ බලවත්ම ස්ථානය ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...දෙවනුවද මාගේ නමස්කාරය වේවා...තෙවනුවද මාගේ නමස්කාරය වේවා...සාදූ..සාදූ..සාදූ..තෙරුවන් සරණයි..!

  • @kahataruppasamurdhi6784
    @kahataruppasamurdhi6784 3 місяці тому +3

    රුවන්වැලි මහ සෑ රජුන්ගේ පිහිටයි මගේ රටට

  • @MellawaarachigeIndika
    @MellawaarachigeIndika 3 місяці тому +4

    ලොව සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @ruwankumarakumara3102
    @ruwankumarakumara3102 4 місяці тому +1

    උතුම් රුවන්වැලි සෑයේ අනුහසින් මගේ මහත්තයගෙ විදේශ ගමන සාර්ථක වේවා

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 4 місяці тому +3

    මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Vishmi122
    @Vishmi122 9 місяців тому +1

    රුවන්වැලි මහාසෑයෙ ආනුබාවයෙන් මාගෙ පුතුට හා මවට නිදුක් නීරෝගී වේවා🙏🙏🙏🙏

  • @RanjaniPranando
    @RanjaniPranando Рік тому +3

    සාදු සාදු සාදු ,බුදු සරනයි බුදු සරනයි බුදු ගුණ අනන්තයි මාගේ බුදු පියානන් වහන්සේට නමස්කාරය නමස්කාරය නමස්කාරය සාදු සාදු සාදු

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 11 місяців тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී සුවය ලැබේවා සුවපත් වෙත්වා .. සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @indranithennakoon9472
    @indranithennakoon9472 Рік тому +5

    මාගේ භාග්‍යවත්වූ අරිහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නාවූ රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 Рік тому +12

    ස්වර්න මහා චයිත්‍ය රාජයානන් වහන්සේට ම්මාගේ නමස්කාරය වේවා.!!!!සාදූ...සාදූ....සාදු

  • @renukasamarasekara5926
    @renukasamarasekara5926 5 місяців тому +2

    සාදු,සාදු,සාදු මගේ රටට රන්වැලි සෑ රදුන්ගේ පිහිටයි

  • @RupaNandani
    @RupaNandani Рік тому +123

    අපේ රටට ස්වර්ණමාලී මහ සෑ රජුන්ගේ පිහිට ලැබේවා!🙏🙏🙏🙏

    • @francissantha8873
      @francissantha8873 Рік тому

      මී හරක් රැල

    • @SmilingBird-yr7on
      @SmilingBird-yr7on 10 місяців тому

      4:06 4:09 ​@@francissantha8873k

    • @NeruSannasgala
      @NeruSannasgala 9 місяців тому +1

      සාදු සාදු සාදු

    • @Sadakelum_T
      @Sadakelum_T 8 місяців тому +1

      ​@@francissantha8873උබද මී හරකා 😂

  • @nimalperera4801
    @nimalperera4801 Рік тому +30

    🌹🌹🌹 🙏🏼🙏🏼🙏🏼
    සාදු.....සාදු......සාදු......…..
    ලෝකයේ උතුම්ම පූජනීය ස්තානය වන සවර්ණමාලී මහා චයිත්‍යරාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ! 🙏🏼🙏🏼🙏🏼

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 Рік тому +96

    සාදු සාදු සාදු උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ,,🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @prabathManohara-ul4eo
    @prabathManohara-ul4eo 6 місяців тому +2

    මහා සෑයට වන්දනා කරමි වන්දනා වේවා සාදු සාදු සාදු❤

  • @GampahaDammasubha
    @GampahaDammasubha 8 місяців тому +1

    තෙරුවන් සරණයි! මගේ සසර ගමන කෙටි වේවා! සාදු සාදු සාදු

  • @SajeewaniNew3030
    @SajeewaniNew3030 Рік тому +3

    ස්වර්ණමාලී මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා සාදු..... සාදු..... සාදු.....

  • @hemanthihemanthi2293
    @hemanthihemanthi2293 Рік тому +2

    සාදු සාදු සාදු උතුම් ස්වර්ණමාලී මහා සෑය රජාණන් වහන්සේට ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏 🙏 සාදු සාදු සාදු

  • @amaragamage7240
    @amaragamage7240 Рік тому +3

    සාදු සාදු සාදු උතුම් රැවන්වැලි මහා සැරදුන්ට මගෙ නමස්කාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 11 місяців тому +1

    සාදු සාදු සාදු උතුම් රුවන් වැලි සෑ සමිදු න ට මාගේ නමස්කාරය වේවා සාදූ

  • @nuwanisuru4819
    @nuwanisuru4819 Рік тому +3

    උතුම් මහා සමිදුන්ට මගේ උතුම් නමස්කාරය🙏🙏🙏
    පළමුවත් දෙවනුවත් තෙවනුවත් උතුම් නමස් කාරය වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 Рік тому +28

    කනට ඇහුන.මිහිරිම වදන අද ඇහුනා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 Рік тому +2

    නොතේරෙන අයටත් තේරුම් ගන්න පුලුවන් විදිහට මේ වීඩියෝවේ ලස්සනට පිළිවෙළකට කියලා දෙනවා හරීම රසවත් .මෙහෙම තමයි කියල දෙන්න ඕනේ ගුරුවරුන් පරාදයි😊
    තෙරුවන් සරණයි ඔබතුමාට තවත් හොද වීඩියෝස් ගේන්න ශක්තිය ධයිරිය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @pathtohappiness4711
    @pathtohappiness4711 11 місяців тому +3

    සුමන සමන් රජ, මනිඅක්කිත සහ මහාසෙන රජු අතුලු පනිත රජු අපේ බුදුන් සමුවේ සරන ගිය උත්තමයෝ !!! සත්‍ය ඉතිහාසය අලුතින් ඉගෙන ගමු...

  • @shwusbs3889
    @shwusbs3889 Рік тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏රුවන්වැලි සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා 🙏මා මිය යන්නට පෙර මේ උතුම්වූ සිත්ද්ධත්තානය ඇසින් දැක වැද නමස්කාර කිරිමට වාසනාව උදා වේවා 🙏😢🙏

  • @SlMobile-wz8pj
    @SlMobile-wz8pj 4 місяці тому +1

    උතුම් ඌ රුවන් වැලි මහා සෑ රදුන් වහන්සේ ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 11 місяців тому +14

    සියලුම දෙනාට නිර්මල සත්‍ය ධර්මය අවබෝධ වේවා!

  • @dileepaindrajith6520
    @dileepaindrajith6520 3 місяці тому +2

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏

  • @ymspwijekoon6085
    @ymspwijekoon6085 Рік тому +5

    ඉදිරි පත් කිරීම වැදගත් තව දුරටත් අතීතය විකෘති නොකර ඇත්ත දැයේ දරැවන්ට කියාදෙන්න ඔය පරන බොරැ නොකියන්න බොහොම පින් ඔබට

    • @rohinikarunarathne8524
      @rohinikarunarathne8524 Рік тому

      ඔබ මෙහි අත්ත පහදා දුන්නොත් නේද හොද කෙනෙක් අගය කරන්න පුරුදු වෙන්න

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 Рік тому

      ඇයි ඇත්ත කියවට ඔය තරම් අකැමැති .

    • @sumudubhashini5573
      @sumudubhashini5573 Рік тому

      සාදු සාදු සාදු 👃👃👃

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 10 місяців тому +2

    රුවන්වැලි මහසරදුන්ගේ පිහිටෙන් මගේමගේ දරුවන්ගෙ සියලු බලපොරොත්තු ඉස්ට වෙවා 🌷🌹🏵️🌸💐🌻🌼🙏🙏🙏🌷🌷

  • @MKarunawathi
    @MKarunawathi 10 місяців тому +2

    මාගේ ජිවිතය බුදු රජාණන්සේ ජීවමානව වැඩ සිටින මහාසෑයට පූජා කරමි පූජා වේවා ..ධාර්මික බලාපොරොත්තුව ඉතා ඉක්මනින් මහසෑ රජුන්ගේ පිහිටෙන් ඉටුවේවා...

  • @princycyprus2239
    @princycyprus2239 Рік тому +6

    ජීවමාන බුදුන් වැඩ ඉන්න රුවන්වැලි මහාසෑරජුන් මම නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @Tharu_532
    @Tharu_532 4 місяці тому +2

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
    අනේ මම ලංකාවට ගිහින් පවුලේ අයව වන්දනා කරවන්න හිතන් ඉන්නවා ඒක ඉටු වේවා 🙏🙏🙏🙏

  • @anushawikramasingha2938
    @anushawikramasingha2938 Рік тому +11

    කියා ගන්න බැරි තරම් සතුටක් හා අප්‍රමාන සද්දාවක් සිතේ උපන්න ඒ හැගීම කියන්න මේලොකෙ තියන වචන මදි..🙏🙏🙏🙏🙏

  • @ruchiranisaumya7507
    @ruchiranisaumya7507 4 місяці тому +1

    රුවන්වැලි මහා සමිදුගේ පිහිටෙන් අවට ජීවත් වන දුර්ජන ගති ඇති දුර්ජනයන්ගේ ඒ ගති ඉවත්ව පවුලේ සියලුදෙනාට සතුට සැනසුම ආරක්ෂාව ලැබේවා සියලුම ලෝකවාසීන් සුවපත් වේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  4 місяці тому

      ස්තුතියි .ඉල්ලීමක් තියනව ඔබෙන් කරන්න. පුලුවන්නම් අපේ video link ඔබතුමගේ FB එකේ ෂෙයා කරන්න.ස්තුතියි

  • @chandraranasinghe7810
    @chandraranasinghe7810 2 місяці тому

    ගෞතම බුදුපියාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලාගේ පිහිටෙන් මගේ පවුලේ හැමෝටම අසනීප සුවපත්වී යහපත් කාලයක් උදාවේවා ! සාදු සාදු සාදු

  • @TamarzPoli
    @TamarzPoli Місяць тому

    රුවන්වැලි මහා සෑයේ ආනුභාවයෙන් මට ලංකාවට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 1ooo 🙏🙏🙏🙏🙏💐💐💐💐💐oyata teruwan saranai puthe ❤❤❤❤

  • @kumarikumari8354
    @kumarikumari8354 7 місяців тому

    රුවන්වැලි මහා සෑයට නමස්කාර වේවා මගේ පවුලේ ඇති ප්‍රශ්න කරදර දුර බාධාක දුරු වේවා දියුණුව සාමය උදා වේවා සාදු සාදු සාදු

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 9 місяців тому +1

    Sadu Sadu Sadu.🙏🙏🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 Рік тому

    සාදු සාදු සාදු

  • @gurugeperera7228
    @gurugeperera7228 4 місяці тому

    ද්‍රෝණයක් ධාතූන් වැඩ සිටින රුවන්වැලි සෑයට මාගේ නමස්කාරය සාදු සාදු සාදු!!! 🙏🙏🙏💐🌸🏵🌹🥀🌺🌻🌼🌷🏳‍🌈

  • @AnoshaAnosha-n2z
    @AnoshaAnosha-n2z 11 місяців тому

    සාදු සාදු සාදු උතුම් භාග්‍ය වත් ඌ දරැවන් වැලි මහා සෑ රදුන් ට මගේ නමස්කාර වේවා මගේ පැටවු දෙන්නා ත් මගේ මහත්තයා ත් රැක දෙන්න 🙏🙏🙏🙏🪷🪷🪷🙏🙏🌸🌸🌸🌸🌹🌹🌹🌹🪷🪷🙏🌸🌸🙏🪷🙏🌸🙏🙏🪷🪷🙏🙏🌸

  • @g_sp_r_o_d_u_c_t_i_o_n3109
    @g_sp_r_o_d_u_c_t_i_o_n3109 11 місяців тому

    සාදු .....සාදු .......සාදු .උතුම් ස්වර්ණමාලි මහා චයිතිය රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @RamyalathaArachchi-ok3co
    @RamyalathaArachchi-ok3co 11 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 රැවන්වැලි මහ සෑ රජාණන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @SriyaniKariyawasam-u3n
    @SriyaniKariyawasam-u3n 4 місяці тому +1

    Sadu.sadu.sadu🎉

  • @viharahettige7458
    @viharahettige7458 7 місяців тому +1

    රුවන්වැලි මහා සෑයට නමස්කාර වේවා.. අප පවුලේ සියලු කරදර භාදක දුරු වේවා.

  • @NimaliRajapaksha-k5p
    @NimaliRajapaksha-k5p Рік тому +2

    සාදුසාදුසාදු ගොඩක් වටිනා දෙවල් ටිකක් පොඩි දරුවන්ට සහ ලොකු අයටත් අපි නොදන්න දෙවල් ගොඩක් තියෙනවා මෙ විස්තර තව තව හොයල අපට බලන්න සලස්වන්න ඉදිරියටත්

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 11 місяців тому +1

    උතුම් ස්වර්ණමාලී මහ සෑ රදුන්ගේ සරණින් මගේ සියලු සිතුම් පැතුම් ඉටු වේවා !!!🙏🙏🙏

  • @dil1820
    @dil1820 10 місяців тому +1

    දෝණයක් පමන සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින්නාවු උතුම් ස්වර්ණමාලී මහා සෑය රන්ජන්ට මාගේ නමස්කාරය වේවා උතුම් මහාසෑයේ පිහිටෙන් මගේ දුවට පුතාට හතර මහා නිධාන පහළ වේවා දෙවි පිහිටයි

  • @A.GIsinduDinul
    @A.GIsinduDinul 11 місяців тому

    ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වසන්නා වු රුවන්වැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාදයෙන් මගේ දරු 2නාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🏻🙏🏻🙏🏻

  • @vimashichathurika5461
    @vimashichathurika5461 11 місяців тому +1

    ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ස්වර්ණමාලී මහ සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumithHarshaka
    @SumithHarshaka 7 місяців тому

    සාදු සාදු සාදු මටත් අාසයි සෑය රදුන් ළග සිල් සමාදන් වෙන්න එ් පින ලැබේවා පතමි.බුදුසරණයි!!!!@🐝⭐⭐⭐⭐

  • @mykitchenlife5122
    @mykitchenlife5122 Рік тому

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් රුවන් වැලි සෑය ගැන බොහොම දේ දැන ගත්තා බොහොම පිං සැමදෙනාටම රුවන් වැලි සෑ රජුන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @123468152
    @123468152 3 місяці тому +1

    it was very valuable. thank you so much. theruwan saranai

  • @raveeravee781
    @raveeravee781 9 місяців тому +1

    Maga namas karaya weva sadu sadu sadu

  • @SushathiSrilanka-kr1es
    @SushathiSrilanka-kr1es 11 місяців тому

    මගේ නමස් කාරය උතුමි රැවන්වැලි මහා සෑ රජානන් වාහන්සේට පුජා කරමි පුජා වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e Рік тому +1

    සාදු සාදු සාදු උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන් ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahesdilshan-be3sb
    @mahesdilshan-be3sb 7 місяців тому

    රුවන් වැලි මහා සෑයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому

    Sadu sadu sadu..uthum swarnamali...mha sayata mage namaskaraya wewa....

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 11 місяців тому

    සාදු !!!සාදු !!!සාදු !!!නමෝබුද්දාය !!! ඒ උත්තම වූ මාගේ මහාසෑරජණන්ට මාගේ ජීවිතය පූජා කරමී!!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @irashairasha3645
    @irashairasha3645 Рік тому

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @dhanushikachathurani2918
    @dhanushikachathurani2918 2 місяці тому

    රුවන් වැලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🌸🙏🙏🙏

  • @kaliyanigamegedara331
    @kaliyanigamegedara331 Рік тому +1

    පැහැදිලි කරදීම වෙනුවෙන් මෙන්ම ලබාදුන් දැනුම වෙනුවෙන් ඔබට පින් .

  • @chami..
    @chami.. 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madubashapasindupasindu3618
    @madubashapasindupasindu3618 11 місяців тому

    සාදු සාදු රුවන්වැලි සෑයට මාගේ නමස්කාරය වේවා....

  • @hemanthihemanthi2293
    @hemanthihemanthi2293 Рік тому

    සාදු සාදු සාදු ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේට මගේ නමස්කාරය වේවා දෝරනයක් ධාතූන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sadeepdiwanjana5785
    @sadeepdiwanjana5785 5 місяців тому

    සාදු සාදු මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @bunnyff4423
    @bunnyff4423 2 місяці тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kandy009
    @Kandy009 11 місяців тому

    රුවන් වැලි මහා චෛත්‍යය රාජයානන්ගේ පිහිටෙන් මට වැළදී ඇති රෝග සියල්ලම දුරු වේවා . සාදු සාදු සාදු .රුවන් වැලි ච්‍යතෛ රාජයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sarathchandra9893
    @sarathchandra9893 Рік тому +1

    මේ රුවන්වැලි සැරජුන් ගැන විස්තර කිරීම ගැන ස්තුතියි කරනවා. මේවා දිනෙන් දින අමතක වෙනවා. මතකයන් අලුත් කරගැනීමට මෙය උපකාර වෙනවා, වේවා. 🙏🙏🙏.

  • @kanthikariyawasammanage8854
    @kanthikariyawasammanage8854 11 місяців тому

    Sadu sadu sadu uthum maha sayata mage namaskaraya wewa

  • @SSailla
    @SSailla 11 місяців тому

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼රුවන් වැලි මහා සැ රජුට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏හරිම සතටුයි මල්ලි ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 11 місяців тому

    රුවන්වැලි සෑ රදුන්ගේ ආනුභාවයෙන් සියලු දෙවියන් සියලු සතුන් සුවපත් වේවා දුකින් මිදේවා...🙏🙏🙏 ඒ පින මාගේ ඉක්මන් නිවනටම හේතුවේවා🙏🙏🙏🙏🙏