අනුරට ජනපති වෙන්න 100% සුදුසුකම් තියනවා| Chamila Piris | AKD Hari tv

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 740

  • @newsrilanka7996
    @newsrilanka7996 4 місяці тому +52

    හොද අදහස් , දියුණු සමාජයක් දකින්න ආස , ගැහැනියක්..!!👍💪❤️❤️❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 4 місяці тому +156

    ඔබගේ කතාව ඉතාමත් ගැඹුරුයි .දක්ෂ උගත් කාන්තාවක් හැටියට මා ඔබ මගේ මතකයේ රදව ගත්තෙමි තෙරුවන් සරනයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏

    • @SusilAyupala
      @SusilAyupala 4 місяці тому +9

      Malimawata jayawewa NPP jayawewa ✊❤️😭👍👍

  • @iromiperera7234
    @iromiperera7234 4 місяці тому +38

    ආසාවෙන් බැලුවෙ චමිල අක්කෙ.ඔයා මම ආසම නිලියක් මේක බලද්දි මතක් උනේ නාමල් ජයසිංහ කියන අද්විතීය නිර්මානකරුවා ඔයාගෙ සැමියා කියල...ඔයා ඒ දෙන සහයෝගය නිසයි අපි අරුත්බරනිර්මාන බලන්නෙ ස්තූති සහ ආදරෙයි දෙන්නටම 🥰

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 4 місяці тому +62

    ඉතාමත් හොඳ අදහස් දැක්වීමක්

  • @mahindasenevirathna
    @mahindasenevirathna 4 місяці тому +93

    අනිවාරෙන් අපිත් විස්වාස කරනවා...ඔබ ගොඩක් හොද රංගන ශිල්පිනියක්..ඔබ කියන කලාවක් අපේ රටේ තියෙන්න ඕනී..

  • @ChandraJayanthi
    @ChandraJayanthi 4 місяці тому +30

    ඔබට බුදු සරණයි ඔබගේ අදහස් හා යෝජනා හරිම ලස්සනයි

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 4 місяці тому +43

    ආදරෙයි හරිත tv ලහිරු ඔයාගෙ සියලුම.වැඩ සටහන්.ඉතාම විශිෂ්ඨ ය.ඔබ.නිතරම යහපත.දෙයක් සමාජය ට දෙව්න උත්සාහ කරනවා මේ සොයුරියද ඉතාම විවෘත ව සාජයට දෙන පණිවිඩය.හරිම විශිෂ්ඨ යි අප.වෙනස් කරමු.වෙමු..මාලිමාව දිනවමු.මමත් අනුර කුමාර.විශිෂ්ඨ මානව හිතවාද.දේශපාලඥයෙක්.ලෙස දකිනවා

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 місяці тому +12

    ඉතාම වටින සාකච්ඡාවක් .... ගොඩාක් දෙවල් දැනුවත් උනා වගේම මගේ හිතේ තිබුන අදහස් ගොඩා ස්තීර කර ගත්තා...
    දෙසපාලනය රටක කල යුතු දෙවල් තියනවා...
    අර හාල් 5 තහඩුව ගන්න බලන් ඉන්න කොටස නැති උන දාන මෙවැනි තත්ව එන්නෙ නෑ....
    ඉක්මනට වෙනස් වෙයි... නිර්මාණ ...👍
    පුටුව නිර්මාණය කරපු කෙනාටත් අපි නය ගැති....
    NPP ජය වෙවා...👍❤

  • @dayanandajayakody5183
    @dayanandajayakody5183 4 місяці тому +34

    ජීවිතය ගැන ඉතාම හොඳ පැහැදිලි දැක්මක් විදහා දක්වන සුන්දර කාන්තාවක්. ආදරෙයි ඒ ජීවිතයට.

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 4 місяці тому +50

    ඔබ රංගනයේදීත් අපේ රට වෙනුවෙනුත් ඔබ කියන ලෙසම නිහතමානී යහපත් කෙනෙක් ලෙසත් රංගන ශිල්පිනියක් ලෙස රටට අවශ්‍ය මොහොතේ දේශපාලන ක්‍රියාකාරිනියක් විදිහට හරිම පැත්තේ සිටගැනීම අගය කරනවා එකම විකල්පය මාලීමාව...මාලීමාවට ජයවේවා ❤❤❤ඉතාලි අපි...❤❤❤

  • @pasanwicky
    @pasanwicky 4 місяці тому +100

    NPP අනුර සහ ඔබතුමියට ❤.

  • @shaniidesilva453
    @shaniidesilva453 4 місяці тому +22

    ඉතාමත් වැදගත් වටිනා කතාබහක්👍👍👍

  • @nilanthifernando6791
    @nilanthifernando6791 4 місяці тому +41

    කාලින අවස්ථාවයක් රට වෙනුවෙන් දෙදෙනාටම ජය වෙවා ජෙසු පිහිටයි

  • @shandrikasriyani101
    @shandrikasriyani101 4 місяці тому +179

    නිහතමානී ගුණ යහපත් චරිතය ❤

    • @SabitaGalmangodaguruge
      @SabitaGalmangodaguruge 4 місяці тому +4

      Math godaka asa kenek

    • @jayantharillagodage3637
      @jayantharillagodage3637 4 місяці тому +4

      අව්‍යාජ චරිතයක්. ආදරෙයි. ජයවේවා!!! ❤️❤️👍💪

    • @NamaleeShama
      @NamaleeShama 4 місяці тому +1

      ඔබේ හඩ සංන්සුන් ඔබ ආදරණීය නිළියක් ..සුබගමන්..ඔබට ...

  • @SudathAttygalla
    @SudathAttygalla 4 місяці тому +15

    හරිම සුන්දරයි 👍👍👍🔥

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 4 місяці тому +50

    මේවගේ වැඩසටහන් කරන්න ඔයවගේ බුද්ධිමත් උදවිය වැඩිවැඩියෙන් සහභාගීකරන්න.

  • @shanthakumara7837
    @shanthakumara7837 4 місяці тому +21

    Well said 100% agreed with you.

  • @Rmd289
    @Rmd289 4 місяці тому +207

    අ - අනාගතය
    නු - නුඹයි
    ර - රටේ...❤

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 4 місяці тому +24

    great explain,,,, Chamila akke....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 місяці тому +10

    හරිම ධනාත්මක අදහස් මන් ගරු කරනවා ඔබගේ අදහස් වලට තරිදු ඔබට ජය ❤❤❤❤

  • @chamildiss
    @chamildiss 4 місяці тому +72

    සෑහෙන ඇඩ්වාන්ස්. පට්ට. 🧭💐💕🧭🧭🧭💐💐🧭🧭🧭🧭

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 4 місяці тому +1

      ස්තුතියි ,දැනට තියෙන හොඳමදේ තෝරගමු.🧭 🧭

  • @pradeepgamage360
    @pradeepgamage360 4 місяці тому +10

    ඇත්තටම ඔබතුමිය ඇවිල්ලා හරි කෙලින් කතා කරන චරිතයක් . ඒක තමයි ඉතා වැදගත් .අනික තමයි තමන්ගේ දුව සමඟ ඉතා සුහද සිලිව කතා කරන එක. ඔබතුමියට සහ දුවට හා සැමියාට තුරුනුවන් සරණයි .💐💐💐💐💐🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🌹🌹🌹🌹🌹

  • @lenkal899
    @lenkal899 4 місяці тому +7

    නියමය්.. ඔයාගෙ කතාව....ඇත්ත ඇති සැටියෙන් පකාස කලා..❤❤❤❤

  • @JanaranjanaParanamana
    @JanaranjanaParanamana 4 місяці тому +12

    සහෝදරිය කාලානුරූපීව නිවැරැදිම තීන්දුව ඔබ අරන් තියෙන්නේ .අවංකව අදහස් දැක්වීම පිළිබඳ ව මගේ හදවතින්ම සුභ පතමි .මාලිමාව ජයවේවා .

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 4 місяці тому +28

    චමිලා ඔබ හරි පැත්ත තෝරාගෙන තිබෙනවා මිරිඟුව පස්සේ යන අයට තේරුම් කරලා දෙන්න ජයවේවා!!!!!!!

  • @sumanaweerap.j3164
    @sumanaweerap.j3164 4 місяці тому +14

    ඉතාමත් වටිනා සමාජ සාකච්චාවක්.
    සුබ පැතුම්....

  • @neshishanaya9263
    @neshishanaya9263 4 місяці тому +48

    රට වෙනුවෙන් ඉදිරිපත් වෙන සෑම දෙනාටම♥️ ❤ එක්ව දිනවමු මවු ලංකා දීර්ඝායු වේවා🙏🇱🇰🙏🧭🙏💯💯

  • @irshadgaffoor8870
    @irshadgaffoor8870 4 місяці тому +26

    Great ❤

  • @manelmorris4785
    @manelmorris4785 4 місяці тому +20

    චමිලා ඔබ npp එක ගැන සිතන දෙය හරියටම හරි මමත් දන්නදා සිට බලාපෛරොත්තු උනෙ npp වැනි පක්ෂයක් රටේ‍ පාලනය ගත යුතු බවයි අද ලංකාවේ‍ ජිවත් නුනත් අදටත් පතන පැතුම එයයි අනුර දේශපාලනය කරන්නෙම මේ‍ ආසාධාරණ පලකනයට විරැද්ධවයි එක සිතින්ම මාලිමාවට ජය වේ‍වා කියා පතනවා එ වගෙම චමිලා. ඔබටත් සුභ පැතුමි ඉදිරි ජිවිතයට ❤

  • @naseemshakf8794
    @naseemshakf8794 4 місяці тому +51

    ඔබවැනි දක්ෂ රංගන ශිල්පිණියක් මාලිමාවේ කලාත්මක භාවයට අනාගතයේදි විශාල අගයක් එකතුකරනු ඇත.

  • @thusharaabeygunawardhana2822
    @thusharaabeygunawardhana2822 4 місяці тому +7

    රත්තරන් වටිනව අදහස් ටික...ජය වේවා

  • @chandramalkanthi571
    @chandramalkanthi571 4 місяці тому +33

    Npp එක ගැන සරල විස්තරයක් කරා.ඔබට ජය!

  • @ashengunathilake8663
    @ashengunathilake8663 4 місяці тому +276

    චමිලා මමත් ඔයාගේ ගොඩේ,...... දැන් පාවිචිචි කරන වචනයට අනුව,.........මම,...අනුර කුමාර සහෝදරයට" කඩේ " යනවා ..........ඔබ කීව වගේම අනුරත් කියන දේ නොකොලොත් .....වැරදි පාරක ගියොත් .....ඔබගන්න තීරණයම ගන්නවා,.....අනුර ප්‍රමුඛ ආන්ඩුවක් සමගින් රටට ජයවේවා🙏🇱🇰🇦🇺❤️

    • @SwarnaJustineJayawardena-dh7jk
      @SwarnaJustineJayawardena-dh7jk 4 місяці тому +5

      Chamila miya mama harima kemathi rangana shilpiniuak.boru show nethi kelin ayek oba ge keema hari .udu,yatikuru wenna ona chintanayak lankawata awashyamai.mulu sri lankika jathiyama pasugamiyi.samaharu itha anthawadyi.agam,jathin hetiyatath.kuhakyi,anthawadyi.

    • @ashengunathilake8663
      @ashengunathilake8663 4 місяці тому +1

      @@parakum1827උබේ අමිමට කෙලින් නැති හින්දැති😮

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому +5

      මමත් ඒ තීරණයෙමයි.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому

      ​@@parakum1827උඹනම් හරිම මෝඩයෙක්!

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому +5

      ආදරෙයි යහපත් චේතනාවට 🎉🎉💐💐💐

  • @manjukarannagoda3212
    @manjukarannagoda3212 4 місяці тому +7

    ඉතා වැදගත් කාලෝචිත සංවාදයක් .🎉

  • @nilukashyamali9077
    @nilukashyamali9077 4 місяці тому +6

    ගොඩාක් වැදගත් කතාබහක්. ආදරය කරන චරිතයක්. ඔයාට නිදුක් නීරෝගී අනාගතයක් ❤

  • @LakminiFernando-y9u
    @LakminiFernando-y9u 4 місяці тому +17

    Aththama aththa.❤❤

  • @shazferds7913
    @shazferds7913 4 місяці тому +7

    You are absolutely spot on. I wish we could change the mind set of the majority.❤🙏

  • @Ckbm576
    @Ckbm576 4 місяці тому +76

    ඔලුවේ ජරාව නැති මිනිස්සු ❤

    • @Hi95939
      @Hi95939 4 місяці тому +3

      Aniwa❤❤❤

  • @Shamalee97
    @Shamalee97 4 місяці тому +24

    ආදරෙයි❤ ආදරෙයි❤

  • @AmeeerJoey
    @AmeeerJoey 4 місяці тому +7

    බුද්ධිමත් ආදර්ශවත් කාන්තාවක් ලස්සනට බුද්ධිමත්ව කතාකලා ආදරෙයි ඔබතුමියටත් ලහිරු සහෝදරයාටත් .❤👍❤👍❤👍❤👍❤👍❤👍❤❤👍

  • @charuniperera1314
    @charuniperera1314 4 місяці тому +18

    Niyamai

  • @Azeez-qh8tc
    @Azeez-qh8tc 4 місяці тому +31

    Thank sister ❤ jayaweva npp 🧭❌

  • @hartwoodservices2842
    @hartwoodservices2842 4 місяці тому +87

    යන්තම් හරි සංවේදී කමක් ඇති යම් පුරවැසියෙක් වේ නම් මේ මොහොතේ එකම තේරීම ජාතික ජන බලවේගයයි. 💜💐

  • @dimuperera2540
    @dimuperera2540 4 місяці тому +6

    ළහිරු අයියගේ මං දකින හොඳම දේ එන කෙනාට හිතේ තියෙන දේ කතා කරන්න ඉඩ දෙන එක ❤️ බලෙන් මැද්දෙන් පැනගෙන යන්නෙ නැතුව 🙏 Respect ලහිරු අයියා ❤

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 4 місяці тому +53

    යථාර්ථය අවබෝධ කරගත් දිරිය කාන්තාවක් සහොදරිය ඔබ,දිර්ගායු වේ වේවා මාලිමාව ට ජයවේවා

  • @rohithajayawardena5242
    @rohithajayawardena5242 4 місяці тому +77

    බොහෝ සංයමයෙන් පුලුල් පරාසයක් ඉතාමත් සංයමයකින් යුතුවූ විග්‍රහයක අපූරුවත්වයක්

  • @bgamarapala8115
    @bgamarapala8115 4 місяці тому +3

    Excellent speech

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 4 місяці тому +15

    Respect ❤❤❤

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 4 місяці тому +63

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 4 місяці тому +19

    අපි හැමෝගෙම ඒකායන බලාපොරොත්තුව

  • @k.a.d.adharmarathne9308
    @k.a.d.adharmarathne9308 4 місяці тому +19

    බුද්ධිමත් කාන්තාවක්. කාන්තාවන් දැනුවත් කිරිමට පෙරමුණ ගන්න.❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 4 місяці тому +127

    එකම විසදුම මාලිමාව .රට වෙනුවෙන් ,රටට ආදරෙයි අය මාලිමාවට සහය දෙනවා....අනිත් අය තමන්ගේ වාසිය හෝ බලය රැක ගන්න...හොරු එක්ක හිටගන්නවා
    🧭 ❤

  • @Rand0mfand0m
    @Rand0mfand0m 4 місяці тому +13

    Hopefully we can update our society to the 21st century and I hope AKD and NPP can achieve this❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 4 місяці тому +33

    රටේම පැතුම අනුර පමනයි

  • @godfreyperera2481
    @godfreyperera2481 4 місяці тому +4

    This is a very pleasant and instructive discussion.

  • @mbkeshalahirantha9232
    @mbkeshalahirantha9232 4 місяці тому +15

    අපිත් npp එක අදහනවා නෙමෙයි .npp එකට සහයොගය දෙන කෙනාට විරැද්ද පාක්ශිකයෝ හදාගෙන යන මතයක් ඒක .ගැටලුවක් නෑ මිනිස්සු වෙනස් වෙන්නේ නැත්නම් වැඩක් නෑ .සියල්ල වෙනස් වෙන ලෝකේ දේශපාලනිකව වෙනස් වෙන්න ඔනී කෙනෙක්ට පුලුවන් .දේශපාලනිකව දැනුවත් වෙන්න පුලුවන් .මිනිස්සු ප්‍රගති සීලි විදිහට හිතන්න පටන් ගන්නවා කියන්නේ වරදක් නෙමෙයි .ඒක නොදැන වගේ වෙනස් වෙන්න බෑ කියන්නේ ඇත්තටම දුකක් .යහපත් ආරක්ශාකාරි සමාජයක් වෙනුවෙන් සිහින දකින එක ඇත්තටම සතුටක් .පොදු යහපත වෙනුවෙන් පේනී ඉන්න මිනිස්සු මීට පස්සේ මේ රටේ ආරක්ශා කල යුත්තේ ඒකයි ❤❤.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 4 місяці тому +31

    හරියට - හරි, මේ රටේ බහුතරයකගේ දේශපාලන සාක්ෂරතා බුද්ධිය අඩුයි.
    ඊට හොඳම උදාහරණය තමයි, අනියම් මිනීමරු චෝදනා සහ අනෙකුත් මුල්‍ය චෝදනා රාශියක් තිබ්බ, ගෝටාභය. වගේ චරිතයකටත් , ලක්ෂ 69 විතර ඡන්දය දීම.

  • @nandarathnayaka440
    @nandarathnayaka440 4 місяці тому +49

    විශිෂ්ට ගනයෙ රංගන ශිල්පිනියක් වගේම නිවරැදි දැක්මක් අැති ගැහැනියක්

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 місяці тому +2

    බුදුසරණ යීඔබතුමීයට❤❤❤මාලීමාවට ඡය ❤❤❤❤❤

  • @Nishaya722
    @Nishaya722 4 місяці тому +12

    නම දැක්කත් drama එක බලනවා... ❤❤❤❤❤

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 місяці тому +10

    C.M.S...❤..🌹..
    Proud of you Chamila Akka. 🇱🇰🙏🇮🇹 💐...

  • @kumarathomas7757
    @kumarathomas7757 4 місяці тому +8

    Chamila අක්කේ කොහොමද ඔයාට mama හරිම aderai ගොඩාක් mama asa karana tawath ak charitayak tamai chamila අක්කේ oya හරිම tathvikai .akje bs oyata niduk නිරෝගි wewa ඔයාට malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අපි warakapola un hode

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 4 місяці тому +11

    හරිම ලස්සන කතා බහක් ජය වේවා ඔබ දෙදෙනාටම ❤❤

  • @merilkurera7815
    @merilkurera7815 4 місяці тому +20

    කැමතිම චරිතයක් ..

  • @prabhakalpanee3739
    @prabhakalpanee3739 4 місяці тому +27

    Npp ජයවේවා

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 4 місяці тому +3

    Thank you Respect. Yes we can do it. Next Mr President Anura kumara brother. Malimawata jaya wewa NPP jaya Malimawata mulu ratama ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sarathEkanayake-l2i
    @sarathEkanayake-l2i 4 місяці тому +3

    ඔබ හරි සහොදරී, ස්තූතියි,ඔබ කලාවේ අගය රටට එක්කල ආදරණීය බුද්ධිමත් මනසක් ඇති කලාකාරියක්, අපිත් මාලිමා ආන්ඩුවක් අනාගතයේ පතන පුරවැසියන්,අද දේශපාලන සාක්ෂරතාව ය නැත්තේ යටත්වැසියන් මෙන්ම දේශපාලන වහලුන්.

  • @k.a.d8858
    @k.a.d8858 4 місяці тому +55

    ආදරේ යි සොහොයුරිය.. මමත් කාන්තාවක් මාලිමාව වෙනුවෙන් පෙලගැසෙමු

  • @nisaljayawardena
    @nisaljayawardena 4 місяці тому +23

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 4 місяці тому +24

    Jayawewa NPPජය

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 4 місяці тому +36

    ඇත්තටම හොද මහත්මියක් තමයි ඔය ඉන්නෙ
    ඔය වගේ ගැනු ගොඩක් ඉන්නවා...
    ඇත්තටම මෙතන හොද ප්‍රශ්නයක් ඇහැව්වා..
    මෙ රටේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය
    එකට උත්තරය තමයි.
    කරැමෙට මෙ රටේ
    වැඩිපුරම ඉන්නෙ...
    මොඩ
    නුගත්
    ගොන් හරක්
    වහල්ලු
    බයියො..
    ඔක තමයි තිත්ත ඇත්ත
    පොඩිඩක් කල්පනා කරලා බලන්න
    මුන් චන්දය දෙන විදිය
    තමුන්ගේ රට පලනය කරන්න චන්දය ඉල්ලන පට්ටපල් හොරැ කියල දැන දැනම මුන්ට කඩේ ගිහින් චන්දය දිපු හැටි
    ඉතිං මුන් මොඩයෝ නෙවෙයිද
    ඇයි යකො රාජපක්ෂලා ඔක්කොම හොරැ මන්කොල්ල කරයෝ
    මිනිමරැවො
    දුෂිතයෝ
    කියලා දන්නවා
    එ දැනගෙනම ඒ පවුලේ ( family) එකේ ඉන්න එකේක් ජනාධිපති කරා
    එතකොට පොඩිඩක් හිතපල්ලා
    උ ජනාධිපති උනහම
    උගේ පවුලේ ( family) එකේ එවුන්ව හිරගෙදර දමාවිද.....?
    ඔන්න ඔය ටික තේරෙන්නෙ නැති මිනිස්සුන් ඉන්නෙ

  • @pasanwicky
    @pasanwicky 4 місяці тому +56

    NPP එකට සභය දක්වන කලාකරැවන් සියල්ලම පාහේ උගත්,බුද්ධිමත්,හැකියාවෙන්, දක්ෂතා වලින්, රට, ලෝකය, දේශපාලනය ගැන ඉතා හොදට දන්නා බවට තවත් සාක්ෂියක් ❤. අනෙක් පක්ෂ වලට සහය දක්වන්නන කරැකරැවන් බහුතරයකගේ දැනුම අහසට පොලව වගේ.

    • @Hi95939
      @Hi95939 4 місяці тому +1

      Aniwa❤❤

    • @amilasandaruwan705
      @amilasandaruwan705 4 місяці тому

      ​@@parakum1827Athalda...haaaa

    • @fogmud
      @fogmud 4 місяці тому

      ​@@parakum1827
      UNP ශ්‍රී ලංකා ව්‍යසනය
      ටකරමට ගඩොලට දෙන ඡන්දය
      පාදඩයන් අමනයන් ගෙ පාරාදීසය..
      ඉදුල් කෑ සට්ටම්බියන්ගේ විලාපය
      කියන්නේ NPP ආගමනය 🙏

  • @PiyasiriWithana
    @PiyasiriWithana 4 місяці тому +18

    Npp jayawewa AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 4 місяці тому +9

    ගොඩක් ප්‍රසිද්ධ නැති කාලෙත් මම අගේ කල චරිතාංග ශිල්පිනියක් චමිලා නමවත් දන්නෙ නැති කාලෙ පටන්. ඇගේ දේශපාලන අදහසුත් ඉතාම අගය කරනවා.

  • @kddharshana
    @kddharshana 4 місяці тому +4

    නියමයි ඇය මාලිමාව වටා එක්වීම ඇගේ දැනුවත් කමින්ම තීරණය කර හැකියි. ජයවේවා තෙරුවන්සරණයි ❤

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera9403 4 місяці тому +25

    මාලිමාවට ජයවෙිවා

  • @rayanfernando7184
    @rayanfernando7184 4 місяці тому +10

    අනුර ජනාධිපති කරමු

    • @parakum4030
      @parakum4030 4 місяці тому +2

      💯🧭🙏♥️🔥😎

    • @gajalanka95
      @gajalanka95 4 місяці тому

      👍💪💐💖🧭

  • @InduSenavirathna-o3r
    @InduSenavirathna-o3r 4 місяці тому +11

    මම ආසම නිලියක් ❤❤❤❤

  • @nethmi2015
    @nethmi2015 4 місяці тому +58

    මොළේ කලදක් හරි තියෙන මිනිහෙක් නම් මේ වෙලාවේ තෝරගන්නෙ මාලිමාව

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 місяці тому

      ​@@parakum1827මොළේ කලඳක් නැති මිනිහෙක් ! යන්තම් පද 4ක් අමුණගෙන හැමතැනම දාලා.

    • @krntlk97
      @krntlk97 4 місяці тому

      ​@@parakum1827පව් ඔයා. අර විද්වතුන්ගේ වෙද්‍යවරුන් , ඉන්ජිනේරුවරු , පරිපාලනයේ විද්වතුන් , පොලීසියෙ හමුදාවේ නිලතල දැරූවන් මෙකී නොකී සියලු දෙනා දැන් පෙල ගැසී අවසන් මේ රට වෙනස් කිරීමට

    • @Hi95939
      @Hi95939 4 місяці тому +1

      Aniwa❤❤❤NPP❤❤❤

    • @mangaladesilva910
      @mangaladesilva910 4 місяці тому

      😮😮😮😮😮

    • @mangaladesilva910
      @mangaladesilva910 4 місяці тому

      @@parakum1827😅😅😅😅

  • @upulpremachandra80
    @upulpremachandra80 4 місяці тому +10

    ශිල්පිනිය චමිලා ඔබේ අදහස් දැක්වීම ඉතාම ඉහල තැනක තියනවා කියා මගේ දැනුමේ හැටියට මට හිතෙන්නේ. නමුත් එම අදහස් කොතෙක් දුරට අවංක දැයි මම නොදනිමි. මොකද බොහෝ දෙනෙක් මෙවැනි සංවාද වලදීත් ඉතා හොඳින් රංගනයේ යෙදෙනවනේ අපි වැඩිය දැකල තියෙන්නේ. ඔබ එසේ නොවේනම් ඔබ ඉතා කදිම විරල ඝනයේ ගැහැනියක්. කෙසේ වෙතත් දේශපාලනිකව බෙල්ලේ වැල අතට දීල මාලිමාව ගොඩ අරන් බලමු බෙල්ල හිරවෙයිද නැද්ද කියල. අනුර කුමාර දිසානායක මහත්මය හැර අපේ බෙල්ල බේරන්න වෙන කෙනෙක් නැහැ දැන් නම්.

  • @ShanthaKulasinghe
    @ShanthaKulasinghe 4 місяці тому

    ආඩම්බරයි ඔබ තුමිය ගැන හරිම වැදගත් ඔබේ සාකච්ඡාව

  • @nihalfernando1881
    @nihalfernando1881 3 місяці тому

    සුපිරි කතාව සහෝදරිය ජයවේවා ❤

  • @kaluarachchilageprasanna6649
    @kaluarachchilageprasanna6649 4 місяці тому +3

    හැම දෙයක් ගැනම හොදට සමබරව හිතන්න පුලුවන් ,බුද්ධිමත් චරිතයක ලක්ෂණ පේනවා මෙයාගෙන්,.

  • @nalakawijerathne281
    @nalakawijerathne281 4 місяці тому +23

    ❤ npp

  • @airanganijayalath1799
    @airanganijayalath1799 4 місяці тому +10

    Aderei mama.oyata.italia .sixilia

  • @973yzj245
    @973yzj245 4 місяці тому +4

    One of the Best Sinhala interviews I ever listened to in my entire life. Lahiru is a fantastic host and very marvelous media news caster.
    This very brilliant lady Chamila Kumudu Piris is amazingly very intellectually rich and very kind about with her highest humanistic values .
    Chamila should be a National Woman's Leader , Woman's Advocate and is a True Sri Lankan Women's Hero.
    Dear Chamila,
    I wish you , Hari TV , and the choice of her leader Anura Kumara D. all the very best and All the Blessings to be the New Generation of HONEST LEADERS of Sri Lanka.
    I salute the NPP and ALL of You ❤

  • @avdkrishantha4645
    @avdkrishantha4645 4 місяці тому +31

    විශිෂ්ට කාන්තාවක්

  • @anumin5697
    @anumin5697 4 місяці тому +3

    ආදරෙයි❤❤

  • @anurajayantha1763
    @anurajayantha1763 4 місяці тому +1

    ජයවේවා

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 4 місяці тому +32

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 4 місяці тому +23

    හරිම ආස පුද්ගල චරිතයක්.

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 4 місяці тому +28

    තනි කෙල්‍ිං ගැහැනි❤

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 4 місяці тому +11

    ඉතා හොඳ කතා බහක්.ඇයට සවන් දීමෙන් වත්මන් මවට තම දරුවා දෙස වෙනත් කෝනයකින් බැලීමේ හැකියාවක් ලැබෙතැයි මම සිතමි.

  • @gayanwanigasinghe5588
    @gayanwanigasinghe5588 3 місяці тому +1

    ආස චරිතයක් එකෙන්ම 💞🇱🇰🖤🙏

  • @indeerasilva5814
    @indeerasilva5814 4 місяці тому +10

    මේ මාලිමාවට පක්ෂ බොහෝ අයගේ විශේෂත්වයක් තියනවා. දැනුවත්කම ,මානවදයාව ,යහපත්කම ,පරිත්‍යාගය ,රටට ආදරය ඒ අය තුල අනිවාර්යයි. ඔව් ඇගේ වැදගත්ම අදහස අනුරගේ කැපවිම.
    Excellent job Chamila ! We love you so much.We have been appreciated your dedication for NNP.You have a strong back bone compared with empty minded actresses.අනිත් කලාකරැවෝ ලැජ්ජා විය යුතුයි තවත් රට විනාශ කරන්න පාලකයින්ට කඩේ යනවානම්.

  • @RaviPerera-w5b
    @RaviPerera-w5b 4 місяці тому +16

    Jayawewa NPP

  • @SudathAttygalla
    @SudathAttygalla 4 місяці тому +6

    මුළු කතාවම ඇහුවේ නැහැ මුල් ටික ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය මම එතනගොම්බුරුවෝ ටිකක් ඉන්නේ

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 4 місяці тому +13

    Malimawata jaya grazie obata

  • @chandanideepika3893
    @chandanideepika3893 4 місяці тому +13

    🎉🎉🎉

  • @WijeRathne-l8q
    @WijeRathne-l8q 4 місяці тому +1

    චමිලා සහෝදරී. හිතට එකඟව, හදවතින්ම සහෝදරී කිවහැකි ගැහැනියක් ඔබ. ඔබ අනුරාධපුර වීම අපිට ලොකු ආඩම්බරයක්