පනුවො ගහලා මැරෙන්න ඕන, කරපු සක්කිලි වැඩ මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 625

  • @Vijayacornbandara
    @Vijayacornbandara Місяць тому +116

    ඔයානම් මහත්තයො ලන්කාවෙ ඉන්න නිර්බිත එඩිතර නායකයන් අතර එක් විරොදාර මාද්දිය වෙදියෙක් බව ලංකා වාසි සියලු ජනතාව අතර මහ විරුවෙක් ඔබ තුමාට නිරොගි සම්පත්තිය ලබෙවා දිර්ග ආව්ස ලබෙවා සතුරු උවදුරු නොමවෙවා❤❤❤❤❤රටෙ මිනුසුනෙ මෙවැනි කට රත්තරන් පුත්තු බිහිවෙවා කියා සුබ ප්‍ර්‍ර්‍ර‍ර්තනා කරමු❤❤කරමු ❤❤❤❤❤❤❤❤

    • @smbandara7915
      @smbandara7915 Місяць тому +1

      ඒ උනාට අපේ ගමේ කොල්ලා ආනන්ද විජේපාල කොල්ලාට රනිලගෙ නැට්ටක් කියලා කියාපු එකට අපි කම්පා වෙනවා

    • @gunsthilakajayasundara-bm4tq
      @gunsthilakajayasundara-bm4tq Місяць тому +1

      අපරාදෙ දුප්පතුන් ගේ සල්ලි,,,, මුන්ට විතරක් නෙවි මුන්ගෙ දරුවන්ටහ් හෙන වදින්න ඔන,, මේ කල අපරාද වලට වන්දි ගෙවන්නේ කව්ද,,,,, මුන් හිරගෙවල් වලම මැරෙන්න අරින්න ඔන අවජාතක සත්තු ,,, මේ විනාශකාරී ක්‍රියාවලට අනුමැතිය දුන්නේ කව්ද,,

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 Місяць тому +35

    උන් ඔක්කොගේම දේපල වෙන්දේසි කරල හරි සියලු මුදල් ලබා ගත යුතුයි.ඔබ තුමාටත් ස්තූතී මේ දේවල් දැනුවත් කලාට

  • @nilanthigalahitiyawa8731
    @nilanthigalahitiyawa8731 Місяць тому +61

    මේ මුදල් ආපසු ජනාධිපති අරමුදලට ලබා ගන්න බැරිද? මුන් තවමත් පණපිටින් ඉන්නවනෙ.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna Місяць тому +4

      බැරිලු..නීතියෙන් මොකුත් කරන්නත් බැරිලු....ජනාධිපතිගෙ අභිමතය පරිදි දෙන්න පුලුවන් නිසා...පනත සංශෝධනය කරන්න වෙයි...😢

    • @gayansameera-d6t
      @gayansameera-d6t Місяць тому

      ​@@NilminiAbeyratna3.50 puluwan ituru sarma ayakaraganda ona

  • @gayanipallewelaarchi2188
    @gayanipallewelaarchi2188 Місяць тому +52

    මේකිලට ජනතාව මොනතරම් ආදරේ ද ? මජර රාජපක්ෂ දේශපාලනට මාලිනි ආවහම එපාම වුණ අහිංසක , මිනිස්සු ලෙඩවලින් දුක් විදලා මැරෙනකොට මුන් ජනතා මුදල්වලින් සැප අරන්, නීතිය ක්‍රියාත්මක විය යුතුයි අනිවාර්යයෙන් ම

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 Місяць тому +33

    මේ මාලිමා ආණ්ඩුව පත් වුනේ නැත්නම් අපි මේ විස්තර කිසි දෙයක් දන්නේ නෑ.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 Місяць тому +40

    අනුර ජනපති සහෝදරයට නිවන්සුව කියලා දාලා..
    අනුර සහෝදරයා මේ වැටිච්ච රට ගොඩ දාන නිසා අනිවාර්යෙන් නිවන් සැප ලැබෙනවා
    හොරා කන්නෙ නැ..
    රටේ මුදලිනි පරම්පරාව රකින්නෙ නැ.
    මහජන මුදලින් පාටි දාන්නෙ නැ
    නිලියන්ට නලුවන්ට ජනපති අරමුදල් දෙන්නෙ නැ.
    අහිංසක පාසල් දරුවො ගැන බලනවා.........
    ඉතිං නිවන් සුව ලැබෙනවා....
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sakunthalaliyanaarachchi9068
      @sakunthalaliyanaarachchi9068 Місяць тому +12

      නිවන් සැපය තමයි ලොව ඇති උත්තරීතරම. සැ පය. එක මැරුණට .පස්සෙ ලැබෙන දෙයක් නෙවෙයි. නියත ලෙස එතූමා මේ භවයෙම හෝ මතූ භවයක ඒ උතුමි සමිපත ළබාගනීවි. යහපත් මාර්ගයකනෙ යන්නෙ. එතූමාට ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදය ලෑබේවා.

    • @annedesilva1224
      @annedesilva1224 Місяць тому +3

      කවද හරි බුදුවෙයි ❤❤❤❤

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o Місяць тому +1

      Me gothayo niwan suwa kiyana eke theruma wath Dan nathuwa Dan ne sis.hirs haththak ekka gasa kspuwa nathi weddi ohoma thamay duk wenna EPA janadipathi thuma ekka innawa Hoda wada gath ahinsaka ugath buddimsyh aya😢 9:23

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o Місяць тому

      Anarkali Kawa hodata dumindaya gen😅😅

    • @agnesgunetilleke3770
      @agnesgunetilleke3770 Місяць тому +3

      , ජනාධිපති තුමනි ඔබගේ ගතිගුණ බොසත්ම ගතිගුණ ය කිසි දිනෙක ඔබගෙන් රට යහපත ක්ම සිදුවන බවස්තිරයි

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe Місяць тому +41

    ඇමතීම අති විශිෂ්ඨයි . දූෂිතයින් හඳුන්වා දීමට මීට වඩා යෝග්‍ය ක්‍රමයක් තවත් නැහැ . බොහොමත් ම ස්තූතියි ඔබතුමාට .

  • @hasinimalage3355
    @hasinimalage3355 Місяць тому +60

    මෙහෙම තමයි අමතන්න ඕන. Great 👍

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 Місяць тому +15

    සියලුදෙනාම ප්‍රාර්තනා කරන්න පණුවො ගහලාම මැරෙන්න කියලා ... මේවා ඇහුවාම මෙහෙම කීවාට පව් නෑ .. .. මේ විනාශ කළ මුදල් පියවා ගන්න දැන් අපේ fd එකෙනුත් කපනවා ..

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Місяць тому +34

    ජැක්සන් ඇන්තනිගෙ., සුද්ධෝදන පරමිපරාව ඇයි රටට මෙහෙම කළෙ.? උදවි ගත්ත අය මෙයාළගෙ ගුණ වයනවා. .සුද්ධෝදන රජු හිටියා නමි නඩු. දානවා.😅😅😅😅😅😅

    • @ShyamalKandy6807
      @ShyamalKandy6807 Місяць тому +6

      පරම්පරාවේ නමට ගැලපෙන්න වැඩකරලා රාජපස්සලා..
      සුද්ධෝදන = සුද්ධකරන ජනයා.
      හරිනේ ඉතිං..😂😂😂😂

    • @annedesilva1224
      @annedesilva1224 Місяць тому

      ජරාම වල් හොර පව්ල.

    • @MelaniPerera-m1h
      @MelaniPerera-m1h Місяць тому

      ​@😂😂Senarath6807

  • @KamalSilwa-o6g
    @KamalSilwa-o6g Місяць тому +13

    ඔඛ තුමාට මේවගේ දේවල් හොයලා අපිව දැනුවත් කරනවට ස්තුතිය පුද කරමි ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 Місяць тому +33

    ජැක්සන් ලත් හොද ගානක් අරන් ඇති

    • @annedesilva1224
      @annedesilva1224 Місяць тому

      අපෝ හොර පව් පවුල්.

  • @anthonydefonseka5309
    @anthonydefonseka5309 Місяць тому +16

    ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක්, 👍

  • @ThissaKumara-g3y
    @ThissaKumara-g3y Місяць тому +21

    නැති බැරි අය කෙසේවෙතත් අැති හැකි අය තමයි බුක්ති විදලතියෙන්නෙ මි්ට පස්සෙ කිසිම මැතිවරනයකදි මිනිස්සු අන්දන්න බෑ.

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u Місяць тому +35

    ඔවුන්ගෙ දරැවටත් එක්ක හොන ගහන්න ඔනඔවකලහොරහැත්ත ඔවුන්ට යන්න අපායක් නැඔවට කෙන්තියනඑක සාදරනයි පුතේ ඔයාට බුදු සරනයි දෙවිපිහිටයි පරිස්සමින් ❤❤❤ඔයාට ගොඩක් ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා

  • @meerasaibrahim5418
    @meerasaibrahim5418 Місяць тому +21

    ඔබ හරි... ඉතාමත්ම කණගාටුයි.
    මුන්ව හිරගේ දාන්න ඕන...
    වත්කම් රාජසන්තක කරන්න ඕන....
    ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි...
    මාලිමා රජය මවුන්ට කිසිම සමාවක් නොදිය යුතුයි...
    මේවා මහජන මුදල්.

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 Місяць тому

      මුන්ගෙ සියළුම දේවල් රාජසන්තසක kala උතුඉ. කතා දෙකක් නැ! මිනිස්සු මුන්ට තවත් චන්දෙ දෙනවනේ...?

  • @priya1736
    @priya1736 Місяць тому +46

    මාලනී ආචිචි මොනවද රටට කලේ.... කොල්ලො එක්ක හැමනුන එක තමයි ඕකි කලේ...

    • @jayanijaya2638
      @jayanijaya2638 Місяць тому +4

      එයාටත් ආචාර්ය කෑල්ලක් දැම්මේ ඒකට වෙන්න ඇති

    • @chamindasanjeewa3799
      @chamindasanjeewa3799 Місяць тому

      ඒකි සිනමාවේ බුදියගත්තෙනැති එකෙක් නැතුව ඇති. සල්ලි අරන් අරක මහගත්තද දන්නෑ... දෙපැත්තෙන්.

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz Місяць тому +12

    අනාගත පරම්පරවට දැනගන්න චායාරුපසමග ලේඛන ගතකර තබන්න.🇱🇰

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k Місяць тому +12

    ඉගෙන ගත්ත ප්‍රමාණය කතා කරන කොට තේරෙනවා නේද දෑන් ඉන්න අය ගෙයි කලින් උන්න අයගෙයි ජයවේවා ඔබට❤

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f Місяць тому +42

    අද දවසේ පත්තරෙ විස්තරෙ ❤ දවසේ සුපිරිම හෙලිදරව්ව.. .. ❤. සුපිරියටම ඇත්ත ඇති සැටියෙන් හෙලිදරව් කිරීම ඔබ තොරතුරු කියවීම මට නමි සතුටු දායකයි සමාජයට මුදාහැරීම ඔබ තුමාට බොහෝ පිං.. සුභ දවසක් ඔබ තුමාට ජයවේවා 💓❤️🙏

  • @priyankaperera9231
    @priyankaperera9231 Місяць тому +23

    මුදල් වියදම් කල හැටි පෙන්වන්න බැරි නම් නඩු දාන්න...

  • @ManikeRajapakse
    @ManikeRajapakse Місяць тому +46

    Malimawa ta ජයවේවා .mමෙවන් අලුත් ආණ්ඩුව පත් වුන.නිසා තමා හොරකම් කර මල්ල පුරාව ගත් පරණ අය ගෙ විස්තර දැනගන්නට ලැබීම ගැන අගය කරන්නට ඕනෑ.නැවත වතාවක් a ගොල්ලන්ට ඉස්සර විදියට හොරකම් කරන්නට බැරි නිසා තමා malimawa ආණ්ඩුව පත් ❤ වේලා ඉන්න අයගේ විස්තර හොයන්න . හොඳ උගත් අය ඉන්න. ජයවේවා malimawata

    • @ManikeRajapakse
      @ManikeRajapakse Місяць тому +2

      ඔබතුමා ගේ කතාව අගය කරන්නට ඕනෑ ජනාධිපති අර මුදලින් හොරකම් කර ඇති සියලු දෙනාට සොබාදහම විසින් දඬුවම් ලැබෙයි

    • @annedesilva1224
      @annedesilva1224 Місяць тому +2

      උන්ට සාප වෙනව.

    • @champadesilva7771
      @champadesilva7771 Місяць тому +2

      අර ගම්පොල දීමුවට ලක්ශ 300 ක්...මේ රටට එතනෝල් ගෙගෙන්නු නාකි හොරා.....
      කෙහෙලියා ,රජිතයා මුන් කෝටිගනන් කාලා.....

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal Місяць тому +20

    සාමාන්‍යය ජනතාවට ජනාධිපති අරමුදලේන් සල්ලි ගන්නවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක්

  • @sadeeshamalshan5537
    @sadeeshamalshan5537 Місяць тому +31

    ලොකු මයිනා තමයි මේ හzම දේටම මුල

  • @gaminigamage3741
    @gaminigamage3741 Місяць тому +12

    මේවා රටට හෙලිදරව්කරන ඔබට තෙරුවන් සරනයි

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 Місяць тому +9

    හැබැයි මචෝ අමුවෙන්ම බෙදන එක නියමයි, ඔහොම තමයි ඕකුන්ට කතාකරන්න ඕන.

  • @GamageSomalatha
    @GamageSomalatha Місяць тому +11

    මග බලාගෙන ඉන්නේ සර් වීඩියෝ එකක් බලන්න බොහොම ස්තූතියි තොරතුරු ගෙනහැර පෑවට බුදු සරණයි ඔබ තුමාට

  • @GunawardanaHA
    @GunawardanaHA Місяць тому +16

    බස්නාහිර මහ ඇමතිට හැදුන අසරණ රෝගය මොකක්ද "? බස්නහිර පලාතෙ දරැවන්ගෙ හදවත් රෝග සුවපත් කරගන්නට බස් වලට ගොඩවි මුදල් ඉල්ලා අදෝනා නගන පිරිවර කොපමණද ?මෙිවා ආපසු ගෙවපියව්! නැතිනමි සතර අපායේ තමයි ,!

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 Місяць тому

      Rageha,,paraya,,dahdoshara,,,namuh,,uuta,,nauh,,heyanawa,,,,oyaparayah,,aramudalen,,,aragana

  • @GamageSomalatha
    @GamageSomalatha Місяць тому +56

    ❤❤❤❤❤ බුදු සරණයි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා සුභ උදෑසනක් වේවා

  • @YemisiKaushalya-ps1wd
    @YemisiKaushalya-ps1wd Місяць тому +12

    Superb ❤talk , malani fonseka 😂😂😂😂😂 appriyai

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr Місяць тому +5

    අවංකවම මගේ දැන් වයස අවුරුදු හැත්තෑවක් වෙනවා මේ වෙනස දකිනකම් ඉවසීමක් නැතිවයි සිටියේ වියදම් කරමින් කැපකිරීම්
    කරලා ලබාගත් නිදහස ශක්තිමත්ව පවත්වාගෙන ඉදිරියට ම යාම වෙනුවෙන් තව තවත්
    කැපකිරීම් කරමු පුතා ස්තූතියි ජයවේවා .

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 Місяць тому +12

    අසරණ ජනතාවගේ දේ මංකොල්ල කෑව සියළුම දේශද්‍රෝහි ජනතාද්‍රෝහීන්ට සාප වේවා !!!

  • @msnilam1565
    @msnilam1565 Місяць тому +10

    ඔබ තුමාගේ කතාව සහතික එත්ත ...

  • @nimalkarunarathne6070
    @nimalkarunarathne6070 Місяць тому +12

    කියන්න වචන නැහැ ඔබගේ පැහැදිළි කිරිමට

  • @GeethaRenuka-b2n
    @GeethaRenuka-b2n Місяць тому +18

    රාජිත නම් අවජාතකයෙක්මයි

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 Місяць тому +11

    බොහොම ස්තුතියි ඔබ‍ට සහෝ

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g Місяць тому +45

    මේවා එ ලි. කරනවට ඔබ තුමාට. ගොඩක් පින් 🙏🏿👍🏿👏🏿

    • @susilayupala2959
      @susilayupala2959 Місяць тому

      Thanks brother 👍👏❤️✝️🙏🇬🇧✊👍👍👍👍

  • @HappyGuitarAmp-vn6bc
    @HappyGuitarAmp-vn6bc Місяць тому +6

    පුතේ ඔයාට බුදුසරණයි.

  • @bandusilwa7967
    @bandusilwa7967 Місяць тому +11

    පුතා ඔබට ස්තුතියි.

  • @MallikaJayasuriya-oi4sv
    @MallikaJayasuriya-oi4sv Місяць тому +6

    බොහෝම ස්තුතියි ජනතාව දැනූවත් කරනවාට

  • @manorideepika219
    @manorideepika219 Місяць тому +20

    සහෝදරයා බුදුසරනයි මෙවැනි දැනුවත් කිරීම
    ❤❤❤❤
    යෝදබල ශක්තිය ලැබේවා

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro Місяць тому +3

    ඔය නිලි රැජින මිනිස්සු.කීදෙනෙක්.එක්ක බුදිය ගත්ත ද.කියල.ඒකිවත් දන්නෙ නැහැ .රටේ ජනාධිපති ල කුපඩියො උනාම ඔහොම තමයි රජ කරන්න බැහැ හැම .මිනිහටම.වැදගත් නිහතමානී රජෙක් හම්බ උනේ දැන් තමයි හරියටම වැදගත් වීඩියෝ එකක් දැම්මාට.ස්තුති යි .මල්ලි ඔයා ට

  • @LeelaAluthge
    @LeelaAluthge Місяць тому +10

    යදිනවා අැරෙන්න මුන්ගේ හදවත සාපකරාවි දැන් නේ ජනතාව මේව දන්නේ ..කනුවෙනවා...

  • @anomathenuwara7279
    @anomathenuwara7279 Місяць тому +10

    සාටකේ සාපයක් අපායටම පල මැද්මූලන පෙරෙතයො මිනිමරුවන් හොරු පන්නමු

  • @rohithakumara-tj5jw
    @rohithakumara-tj5jw Місяць тому +4

    You are great man, disclose all!😊👍🇱🇰🙏

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh Місяць тому +8

    දොස්තර ජයලත් ජයවර්ධනගේ බාර් රෙස්ටුරන්ට් කීයක් තිබෙනවා ද ජාඇල කටුනායක

  • @Sara-p5j3k
    @Sara-p5j3k Місяць тому +9

    අනේ. පුතේ. ඔයා. මේ. දේවල්. එලියට. ඉදිරිපත්. කරන. එක. හොදයි. මහජනයාට. දැනගන්න. ❤❤❤. ජය. වේවා

  • @dgchamila8563
    @dgchamila8563 Місяць тому +1

    ජයවේවා...සහෝදරයා...මෙවැනි හෙලිදරව් කිරීම්වලට...දිගටම..මෙවැනි..දේවල් රටට හෙලිකරන්න...

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 Місяць тому +7

    නීතිය ඉදිරියට පමුනුවල දඩුවම් දෙන්න ඉක්මන් විය යුතුයි

  • @kamalajayantha3922
    @kamalajayantha3922 Місяць тому +10

    හරියට හරී 👍

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 Місяць тому +3

    හොරහැත්තට පණුවො ගහන්න ඉස්සර උන්ට තවමත් බැලමෙහෙකරන සට්ටඹියන්ට පණුවො ගහන්න ඕනෑ.

  • @ranikp8677
    @ranikp8677 Місяць тому +10

    ඔය ජරා විපක්ෂය ඕව ගැන කිසිකතාවක් නෑ සහෝදරයා.බිත්තරයයි, හාලුයි,රිලව්‍, ගැන තමයි ලතෝනිය.කිරිකලේට ගොම බින්දුවක් වගේ සක්කිලියෝ තුන හතරක් ආවනේ අපේ විනාසෙට.රට කාපු හැතිකරේ.වල්කමේ නටලා නටලා, නාකිඋනාම ජනාදිපති අරමුදල,ඇයි මයිනට ලේසි අමාරුවක්ද තිබිනේ ,දැන් බකල් ගගහා යන්නේ

  • @manikerathnayake9951
    @manikerathnayake9951 Місяць тому +7

    මාලනී ආචිචීට හෙණගහපන්

  • @KkJayawickrama
    @KkJayawickrama Місяць тому +3

    නියමයි මහත්තයෝ,අපි කියන්න. ඕනී ටික අපි වෙනුවෙන්. නුබ. කීවා,,❤

  • @tonyfernando6616
    @tonyfernando6616 Місяць тому +3

    මාලනී පොන්සේකා මියට ජීවිතය ඉතා ලස්සනට ගෙවන්න තිබුනා.
    නමුත් , කියන්න ලැජ්ජයි . තිබුන හොඳ නම අංශු මාත්‍රයක් ඉතිරි නොවෙන්නම
    ( කැත කරගත්තා .)ඒවා ගැන මෙහි විස්තර සඳහන් කිරීම නොවටී.

  • @unique-marketer66
    @unique-marketer66 Місяць тому +20

    අවජාතක කඩප්පුළි හැත්තක්ම තමා..පඩත්තර ප්‍රේතයෝ...😮

  • @soisvejai8771
    @soisvejai8771 Місяць тому +5

    විශිෂ්ඨයි ඔහොම යමු🙏👍❤️

  • @SalindiSalindi-r2i
    @SalindiSalindi-r2i Місяць тому +20

    ඔයා වාගේ තවත් බිහිවෙනවා මහත්තයා ට යොදබල සක්තිය ලැබේ වා

  • @mahindasamarakoon7410
    @mahindasamarakoon7410 Місяць тому

    Excellent Explanation
    Thank you very much Sir❤

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e Місяць тому +7

    නියමයි

  • @IndraMalani-mo4np
    @IndraMalani-mo4np Місяць тому +25

    මෙි මුදල් ආපසු ගන්න බැරිද ඔවුන් ව හිරේ දාන්න ඔිනා

  • @MalanieWatagoda
    @MalanieWatagoda Місяць тому +3

    අනිවාර්යයෙන් සහෝදරතුමා

  • @luciantours3116
    @luciantours3116 Місяць тому +6

    Very correct my friend shame about chandrika,john ect.

  • @SriyaniPerera-z4r
    @SriyaniPerera-z4r Місяць тому +2

    බොහොම ස්තූතියි ඔබතුමාට දේශපාලන කාලකන්නියෝ කලේ මොකක්ද නළු නිළියො කියලත් කාලා කන්නේ ගණිකාව ටිකක් ලැහැති කර ගත්තා උන් සැප වින්දා අසරණ ජනතාවගේ බදු මුදල් වලින් සහ විදේශ විනිමය උපයන අසරණ මිනිසුන්ගේ ශ්‍රමය සූරගෙන කාලා මුන්ට දැන් තමයි සොබාදහම නඩුව අහන්නේ ේ ගණිකා එවුන්ගේ වත්කම් පරීක්ෂා කරන ඕවට නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් ගත යුතුයි අපි වසර තිස් හතර තාම මැද පෙරදිග දුක් විඳිනවා. ඒත් අපිට හරියට ඉන්න කියලා නිවසක් හදාගෙන ඒක නිම කරගන්න බැරුව ගියා ඕවට කාලකන්නි දේශපාලකයෝ වගකිව යුතුයි මේ මැද පෙරදිගෑවේ ජීවිත කීයක් බිලි ගන්නවද ඒවට කෝ සාධාරණයක් ඒවට කෝ නීතියක් ගේ ජීවිතයක් මොන අපරාධයක්ද ඕවා ඕවට තානාපති කාර්යාල ඒජසිකාරී වග කියන්න ඕනෙ

    • @thusharathusha-s6f
      @thusharathusha-s6f Місяць тому

      අනීවාර්යෙන්ම සහෝ

  • @suduchutti1419
    @suduchutti1419 Місяць тому

    Comonn ayya ❤❤❤❤❤ oya katha karannwa ahagenna innate asai ...❤❤❤ . Budusarani ayya❤

  • @malaneegamage9071
    @malaneegamage9071 Місяць тому +3

    ජනාධිපති තුමනි මෙනුවට දඩුවම් දෙනතුරු අපි නොඉවසිල්ලෙන්

  • @abhimanyaroshan9236
    @abhimanyaroshan9236 Місяць тому +5

    හරිම ඇත්ත මේ පට්ට හොරුන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දෙන්න වැඩිකාලයක් ගතවෙන්නේ නැත

  • @priyalfernando880
    @priyalfernando880 27 днів тому

    Niyamai bro.... දේශපාලකයෝ nemei deshapaluwo...

  • @fathimasihana614
    @fathimasihana614 Місяць тому +3

    Good job ❤Allah bless you 🙏

  • @Ariyadsa
    @Ariyadsa Місяць тому +9

    මල්ලි ඕකුන්ගෙන් ඔය මුදල් ආපසු ගන්නඕන හොරග්‍රෙඩියන්ගෙන් ඔයා නියමයි ඕයාගේ ඕයාගෙ විඩියො මම බලනව සුපිරි❤❤❤❤ආදරෙ ඔබට

  • @GodB-g4i
    @GodB-g4i Місяць тому +5

    Thanks 🎉🎉🎉🎉

  • @karunajayanthi1509
    @karunajayanthi1509 Місяць тому +8

    රෝහිත ගැන හම්බවෙලා තියෙන නිවුස් එක නියමයිමරු..

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e Місяць тому +3

    ඔයාටබුදුසරනයි❤❤❤❤

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 Місяць тому

    ඔබ තුමාට බුදු සරණයි ඇතත හොයනවට ❤

  • @nelumfernando3810
    @nelumfernando3810 26 днів тому

    Thank you, and respect bro !!

  • @Slwattoruwa
    @Slwattoruwa Місяць тому +4

    අයියේ මගේ බිරිදගේත් හදවත් සැත්කමක් තියෙන්නෙ කොලඹ ලිස්ට් එකෙ ඉන්නෙ නමුත් අරමුඩල දෙන්න මාර චාටර් එකක් දුන්නේ. අකුරක් වැරදුනා කියලා දුන්නෑ. මම අල්ලලා දාලා ඉන්නේ දැන්

  • @altafmirza8
    @altafmirza8 28 днів тому

    Thank you very much for your information ❤

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Місяць тому +2

    ඕව අහු වෙයි කියලා තමයි ආණ්ඩුව වට්ටන්න හදන්නේ.

  • @gaminivijaysingha458
    @gaminivijaysingha458 Місяць тому +2

    රටෙිි ජනතාව මෙිි අයුරින් දැනුවත් කරන ඔබට බෙහෙවින්ම ස්තූතියි.
    💙👍👍👍👍👍👍👍👍👍👍👍💜

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Місяць тому

    ජයවේවා සහෝදරයා❤❤❤❤

  • @lukeluke3283
    @lukeluke3283 Місяць тому +6

    Malli superi talk eaka

  • @laljayawardana3010
    @laljayawardana3010 Місяць тому

    නියමයි සහොදරයා..❤❤❤❤❤❤❤❤ස්තුතිය අපිව දැනුවත් කලාට🎉🎉🎉🎉🎉

  • @Mahroof-y9h
    @Mahroof-y9h Місяць тому +1

    සත්‍යවාදී. අදහස්. ඔබට අනේකවාරයක්. ස්තූතීය. පූදකරමී

  • @SadamaliSadamali-s9d
    @SadamaliSadamali-s9d Місяць тому +1

    මාලිමාව දිනුවෙ නැත්නම් මෙ ඵකක්වත් අපි දන්නෙ නෑ.ඔබතුමාට ස්තූතිය.

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce Місяць тому +1

    ඔබතුමා ට....ජේසු...පිහිටයි ..නිර්භීත ...සිංහලයෙක්...හිස නමලා...ගරැ..කරනවා ..නිලියෝ...සේරම ..වෙිසියෝ...මුන්ට....පනපිටින්...කුනුපානුවෝ ගහල මැරෙන්න ...ලේ බඩ ගිහින් ..මුන්..මැරෙන්න ඔනේ ..

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e Місяць тому +3

    හරියටහරි

  • @ManelShriyamali
    @ManelShriyamali Місяць тому

    වීඩියෝ එක දික්වුනාට දිගටම බැලුවා හිටපු පාලකයන්ගේ වැඩ නම් අප්‍රසන්නය් හිරිකිtය්.
    ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමාට ස්තුතිය්
    මාලිමාවට ජයවේවා 🧭

  • @jayathilakeranaweera9625
    @jayathilakeranaweera9625 Місяць тому +5

    ඔහොම තමා එයාලට තේරෙන්න කියන්න ඕනෙ

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 Місяць тому

    දැන් බය නැතිව කතා කරන්න පුළුවන් අපේ මහත්තයො, බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @beauty-z2t
    @beauty-z2t Місяць тому +8

    තග් වැඩ කරලා රජ වෙලා😀😀😀😀😀😀

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 27 днів тому

    Thank you Brother Respect 🙏 🫡 💯 🙌 💪 👌 🙏

  • @mayakumari264
    @mayakumari264 Місяць тому +5

    Okunta හෙනම ගහන්න ඕනේ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Місяць тому +2

    දැන් හොදයිනේ තොපේ සේරම එලිවෙයි ඉල්ලන් කනවා කියන්නේ මෙිවා තමයි මාලිමාවෙි අධ්‍යාපන සුදුසුකම්නේ හෙව්වෙි ඉදිර්ය⁣ෙ අනික් උන්ගේ ඒවත් එලිවෙයි

  • @sriyafernando4470
    @sriyafernando4470 Місяць тому +2

    අපි ත් මාසේට පනස් දහාක් ව්තරක් යනවාබෙහෙත් ගන්න දරුවෝ තමයි පිහිට වෙන්නේ ඒකාලේ. උපුල් ශාන්ත ව්ජයනන්දසිරි යන අයට සම්පුර්ණ මුදල් දුන්නා නියම මුදලට වැඩ්‍ යෙන් ගත්තු සැම දෙනාගේ ම නම් ගම් දාන්න

    • @thamarageethani7581
      @thamarageethani7581 Місяць тому

      උපුල් ශාන්ත කියන්නෙ සන්නස්ගල ද ?

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Місяць тому +5

    හරි ඉතින් සුද්දෝදන නෙ සුද්දෙ දැම්මා නියමෙට ....රත්තරන් කළුතර පුතානෙ මේ ඉන්නෙ බන් මෙන්න පැන්නානේ කෝච්ච්‍ යෙන් බෙල්ල නොකැඩි එදා ...

  • @Kumary-o5t
    @Kumary-o5t Місяць тому +3

    උන්ට බලේ තියෙන කාලේ රට නෙමේ කරේ හොරා කෑවේ හොදක්නමි සිද්දවෙන්න ඵපා

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika Місяць тому +4

    ඔයාගෙ කතාව අහනකොට මුන් ගෙන පුදුම තරහක් දෙනෙනවා. අහිංසක ම්නිස්සුන්ට සල්ලි ගන්න කොච්චර අමාරුද. මුන් නම් පනුවො ගහලා තමය් මෙරෙන්න ඕනි . මහ හිහන්නො මුන් සෙරම .

  • @ramyamalathi5930
    @ramyamalathi5930 Місяць тому +1

    නිරමයි මල්ලි නියමයි

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 Місяць тому +4

    Malimawata jaya wewa

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt Місяць тому

    ඔබතුමාගේ වැඩසටහන් මම නිතරම බලනවා ස්තුතියි.....