කොහොමද ජනතා බදු මුදලින් අරන් දීලා තියෙන දේවල්? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 337

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 16 днів тому +136

    බුදු අම්මේ මොනවද මේ අපිට අහන්න සිද්ද වෙන්නේ... මුළු පව්ලම වනචර හැත්තක්.. ඒත් සමහර ගැති මිනිස්සු මුන් වෙනුවෙන් තවත් කඩේ යනවා

    • @irangiliyanage3167
      @irangiliyanage3167 16 днів тому +4

      Ane eththamaihorakamai wal kamai pudyma jaathiyak

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +1

      😄✌️✌️👍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому

      ✌️👍😄

    • @SurangiRathnayake-j1j
      @SurangiRathnayake-j1j 16 днів тому +5

      කැලුම් මල්ලී ඔයාට ගොඩක් පිං මොකද තාමත් හොරුන්ට කඩේ යන මීහරක් ඉන්නවා
      උන්ගෙ හත්මුතු පරම්පරාවම හොරු ❤❤❤

    • @asokajayakody1091
      @asokajayakody1091 16 днів тому

      අනේ මං එයාගෙ අහවලා වුනා නම් .නිකං ද කෝටි 28.

  • @Lily-d6s2w
    @Lily-d6s2w 16 днів тому +87

    අනිවාර්යයෙන් අපේ සල්ලි කාපු එකෙකුටවත් හොදක් වෙන්න එපා මින් ඉදිරියට .

  • @shiranigunawardana1035
    @shiranigunawardana1035 16 днів тому +66

    සවිය උනා...අනර්කලීට...මාදවීට...ඉන්දි ය නිලියොන්ට... එකි මෙකී නොකී සියලු වනචාරින්ට...අනේ මෙහෙම කාලකන්නි පවුලක්..😱😱😱

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +2

      🤣🤣🤣🤣

    • @subashiniperera2881
      @subashiniperera2881 13 днів тому

      චික් විතරක්, මහා මූසල වනචර කාලකන්නි පවුලක් නේ. තාත්තා, අම්මා වගේ නේ ළමයි කොහොමත්. 🤑🤑🤑🤑

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 16 днів тому +52

    දැන් හැමදේම දන්නවා clean srilanka වලින් පලමුව කල යුත්තෙ මෙි හොර රාජපක්ෂ පවුල හිරේට දාලා දේශපාලකයෝ පල රාසන්තක කල යුතුය උන් හොදට තවම සැප විදිනවා නිතිපතියා අයින් කල යුතුය මෙි දේ ඉස වෙලාම කලොත් මම හිතනවා ඔය බස් පාතාලෙත් හැදෙනවා

  • @කමලානිදමයන්තිදසිල්වාජයසේකර

    ❤❤❤❤❤❤❤❤ ආදරෙයි ඹය දෙන්නාට හැම දෙයක්ම එලි කරනවාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @priyanipriyani6862
    @priyanipriyani6862 16 днів тому +15

    දෙවයනේ හත්මුතු පරම්පරාවම ගැහැනු පිරිමි මාරුකරලා..තියෙන්නේ අහිංසක මිනිසුන් ගෙ ශීරීමාංශ උරාබිගෙන මෙවුන් ට අනිවාර්යයෙන් උපරිමයෙන් දඩුවම් ලබාදෙන්න .....හොද. සවියක් තමයි හොර..සැමියා යට..පරිත්‍යාගය කරලා සමහර විට..මහින්ද මහත්තයා ට.බැරිනිසා වෙන්න. ඇති...ටැන්කියු කැලුම් සර් ❤

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 16 днів тому +25

    අම්මෝ ඕකුන්ට වැහි නැති හෙන තාම පාත් උනේ නැද්ද අප්පා. අම්මලා අප්පච්චිලා බාප්පොච්චිලා පුතාලා දුවලා බෑනලා ලේලිලා පොඩි හැත්ත පවා හෙන හතම වැදිලා මකබෑවෙලාම යන්න ඕන කිසිම මිනිස් ආත්ම බාවයක් නොලැබේවා. ඕකුන් පරම්පරාවම නැති බංගස්තාන වෙන්න ඕන . ඔය දෙන්නටම පින් මේවා පිපිබදව දැනුවත් කරනවට❤❤❤

  • @WijiWardana
    @WijiWardana 15 днів тому +12

    නොදකින් මුන් මහ වනචර පවුලක් දුප්පත් අපේ මුදල් කාපු උන්ට නම් හොද්දක් නම් වෙන්නේනෑ
    මේ පුතාල දවසින් දවස අරුම පුදුම තොරතුරු අපිට ලබාදෙනවා ඉදිරියට තව සෙල්ලම් දක්නට ලැබෙයි ස්තුතියි ඔයාලට ❤

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 16 днів тому +46

    ආච්චිගෙ හොර මිනිහා කවුද කියලා ඉක්මණින් ජනතාවට දැනගන්න ලැබේවා 🙏

  • @Fatma-n4o2u
    @Fatma-n4o2u 16 днів тому +44

    මාට්ටු මාට්ටු විතරයි නෙ මොකුත් ම වෙන්න නැහැ නෙ උන් ගෙවල් වල සුවෙන් ඉන්න වනේ 😢

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +9

      ටික කාලයක් ඉන්න පුළුවන්. ඉවසන්න. දන්න නිසා කියන්නේ ඇතුලින් ආණ්ඩුව හදාගෙන යන ගොඩක් දේවල්... 😉👍✌️❤❤

    • @Fatma-n4o2u
      @Fatma-n4o2u 16 днів тому +1

      @KalumSanjayaOfficial ❤❤❤❤ okay

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 16 днів тому +32

    මම මේ ඇඟිලි ගැන ගැන බලාගෙන ඉන්නෙ විශ්‍රාමික ජනාධිපති වරුන්,ආර්යාවන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ විශ්‍රාම වැටුපට ෂොට් එක දෙනකං.

  • @priyanifrancis4122
    @priyanifrancis4122 16 днів тому +30

    අම්මෝ මාරයි😂😂😂

  • @GunawardanaHA
    @GunawardanaHA 16 днів тому +8

    ඔබලාට බොහොමත්ම ස්තුතියි

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 16 днів тому +46

    නියමයි කොල්ලො ,තව තව එලියට දාන්න ඔය රාජපක්ෂලා
    ගැන .රට කාපු පවුල

  • @bp7064
    @bp7064 16 днів тому +20

    තාත්තලා පුත්තු බාප්පලා බාප්ලාගේ දරුවෝ එකතු වෙලා මුළු රටම සුද්ද කරා. 💰💰💰💰💰පට්ට දූෂිතයෝ ටික. සූදුවට ඇඳලා සාටකයේ අඹුඩේ ගහලා..අපේ රට බංකොලොත් කළා

    • @rvandephili
      @rvandephili 16 днів тому +1

      ඩේසි ආච්චිව අල්ලගන්න ඕන ඔක්කොටම ඉස්සෙල්ලා

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  15 днів тому

      👍👍👍

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 16 днів тому +32

    ඉතින් ලමයෝ ගෙදර මිනිහා වටේ යනකොට ගෑණී නිකම් ඉඳීවි ද

    • @chithrawatutantrige3673
      @chithrawatutantrige3673 16 днів тому

      @@geethasamarawickrama4985 😂😂😂

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  16 днів тому +2

      එයාට ඕවා පුළුවන්ද දන් නෑ ඔය වයසට...🤣🤣🤣🤣👍. අනික ගැහැණු අය ඕවට වැඩිය නෑනේ 45,50 පැනපු ගමන්.. ඒකට මෙයා.... 🥴🤣🤣✌️

    • @lankalap2423
      @lankalap2423 16 днів тому +3

      50/60/70 නෙමෙයි කන කෑම හැටියට 80 වටත් අල්ලන්න පුලුවන් නේද ගීතා.. ..................

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 16 днів тому +1

      😂😂😂

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st 8 днів тому

      MUN..HUKALA..RATA..KALA..MUN...MONAWADA..NOKARE..HORA..PAKKU...

  • @mmgunawardana8668
    @mmgunawardana8668 16 днів тому +6

    Thanks KELUM and friend

  • @ajithfernando4343
    @ajithfernando4343 16 днів тому +7

    රෝස මලක් පූජා වේවා.

  • @meragalmalani2016
    @meragalmalani2016 16 днів тому +5

    Godakma sthuthi dennatama ❤❤

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n 15 днів тому +3

    Jayawewa ❤❤❤

  • @rasmikarasmika1543
    @rasmikarasmika1543 15 днів тому +5

    Very good 👍

  • @LalithaSenadeera-bm8ms
    @LalithaSenadeera-bm8ms 15 днів тому +2

    Teruwan saranai puthalata ❤

  • @bp7064
    @bp7064 16 днів тому +12

    කැලුම්, පුතා පුළුවන් තරම් රට දැනුවත් කරන්න. සියලුම දූෂණ හෙළි කරන්න. පුතා ලසන්තගේ ඝාතනය වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න....

  • @chandrikadonald9170
    @chandrikadonald9170 16 днів тому +6

    Thank you boys..
    Good luck Srilanka ❤🇱🇰❤️
    From Australia 🇦🇺

  • @SanjeewaPrasanna-h3b
    @SanjeewaPrasanna-h3b 16 днів тому +7

    AKD❤❤❤❤❤❤

  • @PathiranageagadapriyaSenevirat
    @PathiranageagadapriyaSenevirat 10 днів тому +1

    🌹🙏

  • @dharmasenaherath5703
    @dharmasenaherath5703 15 днів тому +2

    මරු පවුල.

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 16 днів тому +4

    අනේ මේ හොර අල්ලන්න කිය කිය ඉදලා බැහැ නීතිය ඉදිරියට ඇයි ගන්න බැරිද පොඩි එකෙක් කෙරුවනම් බලබල ඉන්නෙ නෑහෑ😢😢😢හිරබත් කවනවා මෙයාලට තාම රජසැප

  • @stanleyperera9642
    @stanleyperera9642 16 днів тому +8

    # ,,කවා ගන්නත් අපේ සල්ලි.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 15 днів тому +1

    We appreciate your EXPO 😀
    From NPP Germany 💕

  • @RohinoGunawardena
    @RohinoGunawardena 16 днів тому +3

    Jayaveva 🎉🎉🎉

  • @Deepthi-v1q
    @Deepthi-v1q 16 днів тому +6

    යකෝ අපි හිතුවේ ...කුලපති විතරයි කිය ලා ..බලද්දි උපකුලපතියෙකුත් ඉදලනෙ ...🤔🤣😂🤣

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 16 днів тому +9

    අර රංජිත් මද්දුම බණ්ඩාර ගේ බාප්පත් ජනාධිපති අරමුදලෙන් සල්ලි අරං කියලා අද පාර්ලිමන්ට් එකේ නලින්ද ජයතිස්ස මහත්තයා කිව්වා.ඉන්න නිකන් උපාසකයාේ වගේ. ඕකා තමයි පාස්කු ප්‍රහාරය වෙනකොට පොලිසිය ඇමති.

  • @Wimal-d7s
    @Wimal-d7s 16 днів тому +7

    නිදි යහනේ සැපනෑ සුදෝ, කමක් මේ වැඩේටත් ජනතා මුදල්, විලී ලජජායී විලි ලජජා නැතිකම අාර්්‍යා කමටත් වඩා ලොකුයී 😅😅😅😅😅😂😂

  • @lankalap2423
    @lankalap2423 16 днів тому +9

    ඒ කියන්නේ මෙත්මල් පිබිදේවා කිව්වේ ආච්චි අපේ බදු මුදලින් අධෝමුඛයටත් කෝටි ගාණක් වියදම් කරලද ?...............

  • @user-tn8vs2zv8l
    @user-tn8vs2zv8l 15 днів тому +1

    තව තවත් මුන්ගෙ තොරතුරු ලබාදෙන්න.

  • @SiriSudamma
    @SiriSudamma 16 днів тому +11

    ජාතියේ මව 🙆🙆🙆🤭🤭🤭🤔🤔🤔🧣🧣🧣🔥🔥🔥

  • @bp7064
    @bp7064 16 днів тому +7

    ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.

  • @mangalikajayasekera2292
    @mangalikajayasekera2292 15 днів тому +2

    අනේ දැන් ඕවා අහලා ඇති වෙලා. කෝ වැරදි කාරයෝ නීතියෙන් අල්ලන්න බැරි උනානේ. මාලිමාව ගැන පුදුම බලාපොරොත්තු තියෙනවා අපිට.

  • @anomamahalekam2740
    @anomamahalekam2740 16 днів тому

    awa kiyannath bahana kalum malli.🙏🙏🙏

  • @dayanandakannangara463
    @dayanandakannangara463 16 днів тому +9

    මුන් සාටක දැමීම හොදයි... එල්ලුම් ගහත් නැති එකේ

  • @darshanibandarage8183
    @darshanibandarage8183 16 днів тому +4

    Sugar mamaලත් දැන් ලංකාවේ ඉන්නවානේ බොලව්...... 😛😛😛
    අහලා තිබුනේ Sugar Daddyලා ගැන විතරයි..
    මාර ආතල් life එක්කක් නේ බුක්ති විදලා තියෙන්නේ.... මහජනයාගේ බදු මුදල් වලින්...... මුන්ව නෑවත කවදාවත් බලයට පත් නොකළ යුතුයි......

  • @piyasenagamage1347
    @piyasenagamage1347 16 днів тому +3

    ❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 16 днів тому

    ❤❤❤ Good

  • @PushpaKumaraRanasinghe
    @PushpaKumaraRanasinghe 15 днів тому +3

    ඔබලා මේ පවුල් පාලනය ගැන වීඩියෝ දැම්මාට .මුන්ගේ හොර වැඩ ගැන අහිංසක දුප්පත් ගොවි ජනතාව,ධීවර ජනතාව කම්කරු ජනතාව හරි විදියට දන්නේ නෑ ..ඒ අය ⁣phone තිබුණට මෙ වගේ චැනල්ස් බලන්නේ නෑ..මේවා බලන්නේ මධ්‍යමපාන්තිකයෝ.මම මේ ියන්නේ ත් දැකීමෙන් නිර්ධන ඉතා දුප්පත් අය බලන්නේ වෙනත් වීඩියො.ඔබලාගේ මේ දැනුවත් කිරීම් වෙනත් ආකාරයටත් කරන්න බලන්න.

  • @Theyorker_york
    @Theyorker_york 16 днів тому +11

    මේ කැලුමව විතරක් පෙන්වන්න එපා යාලුවවත් පෙන්වන්න්

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 16 днів тому +6

    ෂුවර් එකට මිනිහගේ දිව හොඳට වැඩ කරනවා ඇති.

  • @nimalbandara102
    @nimalbandara102 15 днів тому

    ❤❤❤❤❤❤

  • @kumarawasanthamudiyanselag5441
    @kumarawasanthamudiyanselag5441 16 днів тому

    one Doctor

  • @janakaprabath1350
    @janakaprabath1350 15 днів тому

    සුභ දවසක්..මාධ්‍ය අවකාශය වසයෙන් එළි කිරීමට බොහෝ දේ ඇත හිටපු බඩගෝස්තර deshapaluwo කරපු ජඩ වැඩ සම්බන්ධයෙන්, හිටපු මැති ඇමැතිවරු තවමත් stf පොලිස් ආරක්ෂාව තියාගෙන දාන සෙල්ලම් ගෙනැත් හෙළි කරන්න රටේ ජනතාවගෙ බදු මුදල් වලින් විඳින සැප gena.

  • @SanathFernando-vy1fl
    @SanathFernando-vy1fl 15 днів тому

    එල දෙන

  • @patminiw9467
    @patminiw9467 16 днів тому

    Ammooo ahanna lebena dewall mun ekkada api hitiye rata hadanna rajek awama munta jelase awanka uththamyata piliy genimak koo dusitha ratak hoda lassana karanna weyamak darana apey akd janadipathi thuma dergausha lebewa apey pinata pahalauna uththamayek pin wediwewa nirogiy suwaya lebeywa budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @startech-nv7ts
    @startech-nv7ts 15 днів тому

    Siriliya😅😅😅👍👍

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 15 днів тому

    ඊ මෙහෙම ලංකාවෙි හිටිය දේශපාලකයෝ නොදකින් ඇත්තට

  • @hemaw1657
    @hemaw1657 16 днів тому +2

    කැලුම්, ඔවැනි චෝදනා දන කොට හරියට "කාටද, කවදාවල්ද" දුන්නේ කියා හරියට දැනගෙන කිව්වොත් නේද හොද???

  • @anthonyjokine8365
    @anthonyjokine8365 16 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @රසවි
    @රසවි 15 днів тому

    මෙත් මල් පිබිදෙවා සිත් තුල
    මෙත් මල් pibidewab🤭🤭🤭🤭

  • @Char-p3u
    @Char-p3u 8 днів тому

    😂😂😂😂😂මල් මල් ජිවිතේ නැමල්ගේ අමිමාට.වල් හැත්ත වයසට නමේ වැඩහික් හික් 💕💕අාච්චි කෙනෙක්ගේ වැඩ හිතා ගන්න බැ හික් හික්😅😅😅😅

  • @NithDivo
    @NithDivo 15 днів тому

    කවුද අඩො අපෙ මහරාජාගෙ අග
    බ්සවට හිකුවෙ
    ඌගෙ පයිය කපනවා අපිට අහුවුණොත් .
    අන්තංපුරෙ එවාට වටෙ ඉන්න උන්
    ගැහුවට කමක් නෑ. අපෙ අග බ්සව...

  • @koekloeren3797
    @koekloeren3797 16 днів тому +7

    කියනවා විතරද දඩුවම් කෝ ,, පොඩි මිනිහට වෙනම නිති 😢😢

  • @Wikum-g2g
    @Wikum-g2g 16 днів тому

    බූදූ අම්මෝ...ඕඕඕ..සිරිලිය.ඔයා..🤔🤔🤔🤔🤔🤔🙉🙉🙉🙈🙈🙈🙊🙊🙊

  • @nuwanperera7403
    @nuwanperera7403 15 днів тому +1

    ඉස්තිරික්ක යෙන් අල්ලනව ඇති මුලින් 😊
    පෝයට තව දින තුනයි බං 😂

  • @sunethpathirage219
    @sunethpathirage219 16 днів тому +7

    දිව දැමීමේ කුලියද?

  • @ChandraVidanapathirana
    @ChandraVidanapathirana 15 днів тому

    හෙරලිය ගෙ බේකරියෙ බනිස් කවුද ඉල්ලන් කාල තියෙන්නෙ..

  • @NimalKarunarathna-iu7ey
    @NimalKarunarathna-iu7ey 15 днів тому

    මෙතන මුකුත් වෙලා නෑ ලැබුන සව් වලට සවියක් වෙලා විතරයි.

  • @SarathWalpola
    @SarathWalpola 15 днів тому

    මෝල ආච්ච් ගෙ මෝල් විසේට රනතාව තමා බෙල්ල තියලා තියෙන්නේ තවත් මුන් කරේතියන් යන්න වහල්ලු ඉන්නවානේ

  • @ugdperera3361
    @ugdperera3361 12 днів тому

    ආර්යා ව සල්ලි දීලා සැප අරං වගේ

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 16 днів тому +1

    Maina...p..danguwa..unaama..mai..nita.kohoma..baruda.ban..huuu😂😂😂😂😂.jayawewaa.kollo.dennata❤

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 16 днів тому +1

    NPP has to act like a strong government

  • @nilanindika8226
    @nilanindika8226 16 днів тому

    කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 12 днів тому

    මෙත්මල් පිපිදිලා වෙන්න බැයිද ලමයෝ....?🤔😜

  • @wtanura
    @wtanura 15 днів тому

    ගාල්ලේ ඉන්නවා පුතෙක් කියලා එක්කෙනෙක්

  • @sueshan8040
    @sueshan8040 15 днів тому

    Kalum ekata mata hina

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 15 днів тому

    රාජපක්ෂ පවුල හිර වෙන්න යනකොට මැක්කො ටික නලියනව😂😂😂😂

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 16 днів тому +1

    කර්මය යනු විපාක දෙන හැටි කියා දෙන ධර්මයයි.... 2025 රාජපක්ෂලාගෙ විපාක පල දෙන කාලයයි... තොපි සල්ලිමත්තෙ පීනලා... වල් කමට රට වටේ සල්ලි බෙදා දීලා..මිනිස්සු බඩගින්නේ කොච්චර ජීවත් වෙනවද අමාරුවෙන්.. වහලක් නැතුව, අඳින්න රෙදි කෑල්ලක් නැතුව, දරුවන් පාසලට යවන්න බැරුව, , බේත් හේත් ගන්න බැරුව වයසක මිනිස්සු,ඇදන් උඩ සදා කාලිකවම ,ජීවිතේ ගෙවලා මැරිලා යනවා..පිළිකාවට බෙහෙත් ගන්න බැරුව මිනිස්සු කොච්චර අන්ත අසරණ වෙලා ඉන්නවද...තොපිට හෙන ගහන කාලේ ඇවිල්ල දැන් ...අපි සතුටින් බලන් ඉන්නවා...

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 16 днів тому +1

    මයින ගෙ ගැනී ගෙ බෝයි friend කව්ද 😂😂😂😂🤭අපි දන්නේ නෑ නේද

  • @lakshmanperera9018
    @lakshmanperera9018 16 днів тому

    රංජාවත්ද? (දැන් රංජා වහ කයිද දන්නෑ.) 😂😅

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 13 днів тому

    Seranthi kotu panala aiyo ape salli

  • @dilanislg62
    @dilanislg62 16 днів тому

    3:29 මහින්ද මාතියා දන්නවද දන්නේ නැහැ ,,නෝනගේ කෙරුවාව ,,,,,😂
    අනිත් එක ලංකාවේ සෙල්ලම් දාන්නේ මිනිස්සු හොයන්නේ බලන්නේ නැති නිසා ,,,හැබැයි ඉතින් එක වැරැද්දක් කරනකොට කවුරු හරි කමක් නැහැ ,,මේ පිටරට වගේ වැරදි කරන අය අල්ලා කුණු බක්කියට දාන්න ඕන ,,එහෙම හියිය තියෙන කව්රුත් නැහැ ලංකාවේ ,.,ඒකයි ඔය හැමෝම නටන්නේ,,තරාතිරම නොබලා ,, දාන්න ඕන කුණු 🗑️ බක්කියට ,,,

  • @TeaYogi-007
    @TeaYogi-007 16 днів тому

    ගහේ කටු උල් කරන්න ඔනිද? 😅😅😅 මෙත්මල් පිබිදේවා සිත්තුල මෙත්මල් පිබිදේවා 😅😅😅

  • @irangiliyanage3167
    @irangiliyanage3167 День тому

    Mewage daha jara paulak dekkamai apooru siri liya 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @Dell-g4v
    @Dell-g4v 16 днів тому +1

    ඔන්න කරපු දේ මුන්ට නිතියක්

  • @romykhan1001
    @romykhan1001 15 днів тому

    me wage mahajanathawage mudal kochara awabawitha karala adda ?

  • @abdulsalam9961
    @abdulsalam9961 15 днів тому

    MALLI TAWAT HORUN GE COMPLAIN DANNA

  • @perera2374
    @perera2374 16 днів тому +1

    එච්චරටම වටිනවද ඒ අවයව ටික 😂😂
    තිස් වාරයකට කෝටි ගානක්

  • @maleeekanayake5548
    @maleeekanayake5548 15 днів тому

    ඊයා මේ වගේ මිනිස්සු ආර්‍යාව කියලා නමකුත් දාගෙන 😅😅😅😅😅😅 ගණිකාවක් කියලා දන්නෙ අදයිනෙ තාට්ග්තලා පුතාල අම්ම ඔක්කොම කොටු පනින්න හොදට දන්නව එහෙනම්😅😅😅😅😅😅😊

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 16 днів тому

    බුදු අම්මෝ , ඇති ලංකාව මෙහෙමවත් ඉතුරු උනා. CID නිලධාරීන් සිරිලිය වනිතාව ලගට යන්න ලැජ්ජ නැද්ද , හිරිකිත ලියට CID එන්න කියන්න ඕන. විශ්වය විසින් මේ දේවල් වෙලාවට විසදාවි.

  • @AIAttanayake
    @AIAttanayake 16 днів тому +3

    මොනවා 😂😂😂😂😂😂 සිරිලියෙ අම්මා

  • @mohammedansar8718
    @mohammedansar8718 16 днів тому

    ONION සැමියා කවුද මොකෙක්ද ඒ. ?
    ඒවත් තියනවද ?

  • @SarathKuranage
    @SarathKuranage 16 днів тому

    Matath hoyala deepanko e wage hapadayak.

  • @thissapatabendi
    @thissapatabendi 15 днів тому

    තාමත් පවුල රැකේ.

  • @SunendraKadadara
    @SunendraKadadara 16 днів тому +1

    මැදිවියේ පිරිමියෙක් සිරිලියක් වෙලාද....😂

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx 15 днів тому

    මුන් නිරාගමික එවුන් පවට බය නෑ

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 14 днів тому

    හිරිලිය 😂😂😂

  • @samserasinghe3109
    @samserasinghe3109 15 днів тому

    Soba dahama gahanawa okkoma body parts walila yanna

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 16 днів тому

    😢😢😢😢😢😢

  • @DMGVDasanayake
    @DMGVDasanayake 15 днів тому

    මයිනගෙ. මයිනිගෙ මයින් පැටව්ගෙ හොර ගැනු හොර මිනිස්සු තමයි සැප අරංතියෙන්නෙ මරු නැ මොලයොඔඔඔ

  • @sunilrathnasuriya1157
    @sunilrathnasuriya1157 16 днів тому +1

    Siriliyaginumwalata kagewath salli dunne nehe. Maspatha thamange mudal warika wasayen awrudu 60 k sampoorna wanathurugeweemen pasu wisrama vetupak lesa geweemak karana baway pewasuwe.

  • @kumardheva-2144
    @kumardheva-2144 16 днів тому +1

    Pudumai thawamath jiwathun athara innawanam

  • @Pathmini-j3v
    @Pathmini-j3v 16 днів тому +1

    😢😢😢😢