This is the favourite youtube channel in my personal subscription list. I love love love your personality and your recipes. I really admire your way of handing all the negativity going in sl youtube industry. you are truly a classy woman. So proud of you aunty.
Dearest Mrs Anoma, I love your baking recipes.l tried all and my parents and all my family members like them. Love you Mrs Anoma. Theruwan saranai dear!
Aunty Anoma. Cooking is one of my hobby as well as my passion. Have been watching your great receipes since a long time. I saw you and your husband at Sanka Dineth & Victor Ratnayakes show. However, was unable to meet you since you left early. 😎 keep up your great work. Would like to meet you in person one day.
මේ තමයි නියම අපේ අම්මා... ❤️
❤❤️❤️❤️ ඔව් ඒක ඇත්ත අම්මා කෙනෙක් කියන්නෙ වාසියට චරිත මාරු කරන්න කෙනෙක් නෙමේ...
True
It's thru.......kisima deyak balaporoththu nowana kena.
හරිම ආදරණීයයි...
Aththatma api marama adarei
ඔයා පිරිමැස්ම ගැන කියලා දෙන විදිය හරිම වටිනවා.ඒක හිනාවෙලා කියන හැටි හරිම ලස්සනයි..ඔයා බත් ඇටයක්වත් අහක දාන්න එපා...බාජනේට වතුරටිකක් දාලා අඩිය අල්ලපුවත් අරන් වෙලනවා කිව්ව එක හැමදාම මට බත් ඉතුරු උනාම මතක් වෙනවා..ඔයා තමයි නියම අම්මා.නිහතමානීකම පිරිමැස්ම ප්‍රියමනාපකම..හිනාව..අනේ ආසයි ඇත්තට දකින්න...ආදරෙයි...සතුටින්ඉන්න....❤❤❤❤❤🙏🙏🙏
ඇත්තමයි ඔයා නම් හරිම නිහතමානී කෙනෙක්. ඔයාට තිබුන අර sir ට thanks නොකර ඉන්න .ඒත් ඔයා එහෙම කලේ නැහැ. ඉතින් ඔයාට ජයෙන් ජය. ඉදිරියටම යන්න.❤❤ Kit Kitchen
හරිම ආදණීයයි අනෝමා ඇන්ටි 😍 හැම වීඩියෝ එකක්ම බලන්වා. ගොඩක් ආදර්ශමත් චරිතයක්. කිසිම කුහක කමක් ඊර්ෂ්‍යාවක් නැති සුපිරිම classy genuine මනුස්සයෙක්. තව ගොඩක් කල් නිදුක් නීරෝගීව අපිට කෑම හදන්න කියලා දෙන්න ආශීර්වාදය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. කවදහරි marry කරන්න ලැබෙන gril අනෝමා ඇන්ටි වගේ චරිතයක් වෙනවා නම් මං කැමති
❤Love
අනේ හරිම වැදගත් විදියට කතා කරන්නෙ.. Respect you aunty.. ❤
මම නම් ගොඩක් දෙවල් ඉගෙන ගත්තේ Aunty කියලා දුන්නු දෙවල් වලින්.ගොඩක්ම ආස ආදරණිය කතාවට. ආදරෙයි. දවසක මම Aunty බලන්න එනවා..❤❤
This is the favourite youtube channel in my personal subscription list. I love love love your personality and your recipes. I really admire your way of handing all the negativity going in sl youtube industry. you are truly a classy woman. So proud of you aunty.
හරිම ලස්සනයි ඇන්ටි .රස පාටයි 😋😋😋😋 ඔයාට ආදරෙයි ගොඩාක් ඇන්ටි ❤❤❤❤❤❤..
සොසේජ් පෙති කපල තිබ්බමත් වෙනස් පෙනුමක් ඵ්වි මට හිතෙනවා.
Aththamai mama oyta godak adarei,harima nihathamani. A wagema poddak wath kuhaka na. Oyage recipe okkoma godak hodai❤
අනෝමා අක්කේ. ඔයා හැමදාම දිනුම්. 💐💐💐
ස්තුතියි ඔබ තුමියට
අනේ අද වැඩත් එක්ක ආන්ටි බලන්න එන්න පරක්කු වුනා .ස්තුතියි ආන්ටි තවත් රස කෑමක් හදන්න අපිට කියලා දුන්නට.ආදරෙයි මගෙ ආන්ටි ❤❤❤❤❤ තෙරුවන් සරණයි .
Your way of kind explaining is amazing 🎉 It looks yummy 😊 Definitely I am going to try this ❤
Looks yum. Her own way of cooking without trying to compete, is her uniqueness. Always rock. Keep it up. I always love your cooking ❤
Dearest Mrs Anoma,
I love your baking recipes.l tried all and my parents and all my family members like them.
Love you Mrs Anoma.
Theruwan saranai dear!
Theruwan Saranayi Manjula.
Very decent speech. And you are loveable and so kind we are very love to you.
Arapirimesma video eka atharama kiyla denva godaaaariyak vedagath.thank miss❤
හරිම ආසයි ඔයාගෙ කෑම හදන විදිය දකිද්දි ❤
හරිම ලස්සන යි රසත් එවගේම යි❤❤
I prepared this today for dinner for my kids aunty 👍❤️ my son wanted to prepare this. That was delicious and fantastic 👍👏👏
Anoma aunty kiyanne ugath nihathamani amma kenek. Ardaraneya ape anoma aunty....hamadamat ardarei
My favourite UA-cam channel because of you.I love you Mrs.Anoma and admire you.Take care God bless you 🙏❤️
Loving aunty... thank u for this recipe ❤ aunty පුලුවන් නම් අලුත් සුෂී රෙසපි එකක් දෙන්නකෝ pls. Aunty කලින් දාලා තියන රෙසිපි එක බැලුවා. Updated version එකක් බලන්න ආසයි ආන්ටිගෙන්. පුලුවන් නම් දෙන්න aunty pls. ❤ lv u a lot 😍
Pls tell me good brand of yeast
Ammo aunty උදේම බඩගිනි හැදුනා. මේකත් ට්‍රයි කරන්නම ,ඕන😘❤
Thanks aunty ❤
Thank you Anoma aunty .You are the best always .🎉Proud to be in your same school.
ස්තුතියි ඔබ තුමියට.
කොරියන් චිලි පේස්ට් එක හදන විදිහ කියලා දෙන්නko
❤ gochujang pest eka❤
අහින්සක අම්මා❤
Harima rasi.mama ada haduwa. Hriyatama awa.
සුබ ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා
Harima shoy ane... Video eka iwara wuna danuneth na. Harima adaraneeyay. Mama kemathima oba thumiyage weda harima clean and tidy nisa and mamath ehema kenek nisa... ❤❤❤❤
ඔයාට ඉක්මනින් මහන්සි දැනෙන එක ගැන බැලුවද ? ඒ ගැන සැලකිලිමත්වීම වැදගත් . ඔයාගෙ රෙසිපීස් හරිම හොඳයි . රසයි .
Thank you for sharing a yummy tea treat Anoma,this is so simple,easy and looks so yummy too,Stay happy & blessed❤🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️
ලස්සන වැඩක් 🌹🌹
Yum. I like your videos very much. Real lady. Love you. ❤❤❤
Wow so ymmmmy thanks for you good bless
Oya nam harima ආදරනීයයි...❤❤❤
Rasa athi aunty.hadala balanna one.thank you anuty.budysaranai❤❤❤❤
Anoma Aunty,oya kohendha me oil containers ganne ewa hari cute
Aunty...is it only for this recipe or is this the method alwys for while doing in stand mixer?
ඒවයේ ලස්සන ❤ 🥰
අපේ අම්මා චැනල් එක කරන ගෑනිව මට පේන්න බැරිව ගියා වයිල්ඩ් කුක් චැනල් එකේ කොල්ලට නඩු දාපු දවසේ ඉදලා.. මම ඒ ගෑනිව අයින් කලා මගේ යූටියුබ් එකෙනුත්
Never miss your mouth watering recipes unty. I love to see you as well as hear your sweet and kind voice. Love you so much unty.. God bless you ❤❤❤
Veryyyy nice and looks yummy
Thank you so much ❤️❤️
Meka oven natuwa hadanna puluwnda
Aanti ...chees cake resipiyak dannako...oya hadana vidihata haduwama rasata tiyanawa .❤
Thank you Anoma, should try this.
ගොගාක් ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤
Looks so tasty.Thank you for sharing aunty.❤
Aunty Anoma. Cooking is one of my hobby as well as my passion. Have been watching your great receipes since a long time. I saw you and your husband at Sanka Dineth & Victor Ratnayakes show. However, was unable to meet you since you left early. 😎 keep up your great work. Would like to meet you in person one day.
That day we had a another birthday party, so we left early.
Anoma akki dakkath apita bada pieranawa budusaranai ❤
Thank you for The Beautiful Recipe 🥰💐🥰
Very clear instructions .neatest, cleanest kitchen❤
Super Aunty. U ar a roll model for all.
ආසයි අනෝමා ආන්ටිගේ අතින් හදපු කෑමක් කන්න. 🥺❤️🥺
Milk u use - is it Luke warm or room temp milk That was not mentioned.
My 6 yr old daughter goes “ ohh my favourite Aunty❤
ශෝයි අනේ... 😊
Wow looks yummy, I always enjoy what ever you do, keep up the great work,
Love from Melbourne ❤❤❤
Wow රසම රස recipe එකක් aunty ❤❤thank you.ආදරෙයි ගොඩාක් ❤❤❤❤aunty මේක oven එක නැතුව බේක් කරන්න පුලුවන්ද
Air fryer එකේ පුලුවන් ලිපේ නම් try කරේ නැහැ.
@@AnomasKitchen thank you aunty ❤️
Thank you Aunty ❤❤
Mama ada haduwa hodata awa thank you
It's looks so yummy. Very good novel short eat. Thanks for giving a very clear method
I love your recipes auntie Anoma 😘 so classy
Thank you ❤
සාමාන්‍ය Cup Cake Liners Butter or Oil ගාලා පාවිච්චි (Bake) කරන්න බැරිද
සාමාන්‍ය කප් කේක් ලයිනර්ස් වල දැම්මම ඇලෙන්න බලනවා. ඒවා නැතුව හදන විදියත් මම කියලා දීලා තියෙනවා. ඒ විදියට හදන්න.
Aunty ගෙදරදිම sausage හදාගන්න විදිය කියලා දෙන්නකො.
Please give the written recipe
Ane aunty appetizer palate ekakuth hadanna Christmas walata kalin
කිසිම තරගකාරීත්වයක් නැතුව නිහඩ ගමනක් යනවා...
❤❤ thank you ❤❤
Oh I love it . Thank you so much ❤❤❤
Welawa kanawa godak apo
Thank you anoma ❤
මොකක්ද දාන යිස්ට් බැන්ඩ් එක ඔයගෙ කීයලා දෙන විඩිහට මම ආසයි ❤
Thank you soo much for sharing..❤❤❤
Miss ekathu karapu pipumkaraka wargaya pennanna puluwanda
මිස් ඔය ඊස්ට් වල brand name එක කියන්න පුලුවන්ද ඔබේ රෙසිපි අපිට හරිම ප්‍රයෝජන යි ඔබට ස්තූතියි ❤
ඔයා ආදරනීය අම්ම කෙනෙක් ආදරෙයි හැමදාම ඔයාට
Ane aunty gedara pawichchi karanna hoda bleander ekakui oven ekakui ganna hoda mokdd kiyannko
So tasty as always . Anuty I would be grateful if I get a chance to cook with you ❤
Send me an email dear. ❤
@@AnomasKitchen Thank you aunty
Aunty, which is the best flour we can use here in Sri Lanka?
ළග එන ක්‍රිස්මස් එකටත් නියමයි 👍 තෑන්ක්ස් ආන්ටි
I did my diploma in Baking at Prima.15 yrs ago. Chef Danandha was my teacher too. He did bread for us. I really like this recipe looks novel ✌
Love u very much aunty❤❤
Aunty please make mocha cake
Hi Aunty, can you do a serries of easy and healthy food ideas for picky eaters(kids)
අනොමා ආන්ටී ❤ආදරෙයි
Thank you anoma aunty.❤❤
Excellent as usual❤
Superb aunty
මේ අවන් එක පාවිච්චි කරන විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ 🙏
ස්තූතියි❤
Aunty where r you live .. I want to see you.. ❤ love u
❤thankyou
Dal kichidi recipe ekath kiyala dennakko
Thank you so much anoma akki.