පිට්සා රාත්‍රිය - Episode 1090 - Pizza Night - Anoma's Kitchen

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @AnomasKitchen
    @AnomasKitchen  Рік тому +26

    Chicken Wings recipe Link
    ua-cam.com/video/PZDHLgDVaUg/v-deo.html
    Garlic Chicken Wings recipe Link
    ua-cam.com/video/l8Q2r05zPV8/v-deo.html

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +24

    අම්මෝ Aunty අද නම් super....එන්න හිතෙනවා මේ වෙලාවේ Aunty ge ගෙදර...❤❤❤❤❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 Рік тому +135

    Woow හරිම රස පාටයි ආන්ටී ❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  Рік тому +15

    • @SilmiyaGhouse-uv7tu
      @SilmiyaGhouse-uv7tu Рік тому +5

      අනේ .....කන්නමයි හිතෙන්නේ aunty.👍👍👍💛💛💜️💜️💚💚

    • @chanchalamadushani9589
      @chanchalamadushani9589 Рік тому +4

      Akkath pizza video ekak dannako me wage

    • @Zonick532
      @Zonick532 Рік тому +9

      Overacting bhagi oyage

    • @shenu1478
      @shenu1478 Рік тому +4

      ආන්ටි කිව්වට අක්කා 🤣🤣

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +14

    කොල්ලෙක් වුණාට බලන්න ආස ප්‍රෝගෑම් ටිකක් තමයි අනෝමා ඇන්ටිගේ චැනල් එක.... 😄❤❤💐🤟. කතා කරන විදිය, රෙසිපීස් ටික නියමයි... ❤💐. ඒ වගේම කතා කරන විදියත් හරිම ආදරණීයයි සහ කාරුණිකයි.... ❤💐.

    • @Travelvlog964
      @Travelvlog964 8 місяців тому

      eka nam aththa

    • @RDTNRanawaka
      @RDTNRanawaka 5 місяців тому

      aththama kathawa machn man me missge video balala ammala game giyama ehemath kanna salli deela giyath e salli walin badu aragena anoma auntyge recipe ekak balan thaniyen hadan knwa.mn harima adare charactor ekak

  • @nadeeedirisinghe7879
    @nadeeedirisinghe7879 Рік тому +9

    අනේ මට හරිම සන්තෝසයි මම මේ වීඩියෝ එක දැක්ක ගමන් ඉස්කෝලේ ඉඳන්මයි බලන්නේ අද මං ගෙදර ගිහින් බබාලට රෑට පිට්සා හදනවා කියල හිතාගෙනන හිටියේ දැන් මට ඒ වැඩේ තවත් හොදට කරගන්න පුලුවන් වෙයි❤❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +6

    හරිම පිළිවෙලයි. ඔයා හැමදේම හොදට කියාදෙනවා.අසයි ඔයාගෙන් කෑමක් කන්න ඇත්තමයි.ඉස්සර T.V. එකේ උදේ 11 .00 විතර අනෝමා කීචන් වැඩසටහන යද්දි මම හැමදාම බැලුවා ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්න පුළුවන් ජීවිතේට ඉතිං ඔයාට නිදුක් නිරෝගී සුවය හැමදාටම 🙏🙏🙏❤️❤️❤️

  • @warunirupasinghe8666
    @warunirupasinghe8666 Рік тому +14

    මම පීට්සා හදනකොට dough 1ta pizza sauce දාල පොඩි වෙලවක් bake කරනවා. ඊගාවට cheese and toppings දාල bake කරනවා.. Worth to try that way as well.. Because i have received so many good comments from europeans.. And Anoma aunty, your pizza looks perfect !! ❤️❤️

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 Рік тому +21

    හරිම ෂෝක් අනෝමා ,ඒක නම් කියන්න බැරි තරම් රසවත් ,ආදරෙයි ස්තූති ❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +20

    මෙහෙම ගෙදරට එන අය සතුටු කරන අනෝමා අක්කාගේ ජීවිතය තවත් වාසනාවන්ත වෙන්න ❤🌹🌷❤

  • @RE-BEAUTY-S
    @RE-BEAUTY-S Рік тому +12

    කෑම හදන්න ආස හිතෙනවා දකිනකොටත් 🥰

  • @aperahata
    @aperahata Рік тому +3

    ආන්ටිගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. කෑම හදන එක විතරක්ම නෙමෙයි ජීවිතේට මොනතරම් දේවල් ආන්ටිගෙන් ඉගෙන ගන්න පුළුවන්ද. පිරිසිදුකම, පිළිවෙලට වැඩ කරන එක, ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන හැටි…. මං දැකපු ආදරණීයම චරිතයක් ( ඒ හිනාව 😍)❤ much love

  • @nimashathisera2720
    @nimashathisera2720 Рік тому +17

    පිරිසිදුයි ❤ පිලිවෙලයි 😊 රසයි ගුණයි 🎉🎉

  • @chathuchathu1043
    @chathuchathu1043 Рік тому +7

    අනේ Aunty මීළඟ video එකෙන් bubble Tea හදන විදිය කියලා දෙන්නකෝ..please Aunty...බලන් ඉන්නවා...

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 Рік тому +2

    Your kindness as well as your recepies are same unty. You share love to the others by your kind words. You never forget to keep a ❤ even as a comment. You are such a lovable person. Love you unty... Take care... Love you...

  • @DeMon-nr5uj
    @DeMon-nr5uj Рік тому +1

    Ists wenuwata baking powder gnna berida

  • @stephniecolastica3836
    @stephniecolastica3836 Рік тому +1

    Thank you so much aunty vatina videos nitharama share karanava hari useful meka nam godak aadarei

  • @gangadedigamuwa7796
    @gangadedigamuwa7796 Рік тому +1

    Harima lassana dinner table ekak lasthi karala kanna kalinma rasa danenawa wage❤

  • @hirudinilawanya6379
    @hirudinilawanya6379 Рік тому +2

    Antige visitors la nm harima lucky..
    Adaren hadapu kama sathuten kala yanna puluwan e gollonta...
    දීර්ඝායුශ ලැබේවා ❤
    සතුටින් ඉන්න ...🌷

  • @shiromifernando397
    @shiromifernando397 23 дні тому

    මමත් හැදුවා හරිම rasai ❤ thank you 🌹❤️

  • @ruwasamara3899
    @ruwasamara3899 Рік тому +2

    හරිම රස පාටයි ආන්ටි ඔබට දීර්ඝ ආයු පතමි.හැමදාම සතුටින් ඉන්න.❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Рік тому

    හරිම ලස්සනයි පිලිවෙලට කියා දුන්නාට ස්තුතියි ❤

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 Рік тому

    I made this..quite nice..kids enjoyed a lot..thank u❤

  • @araliyawickramasinghe6990
    @araliyawickramasinghe6990 Рік тому +3

    කතා කරනකොටම බඩ පිරෙනවා❤️

  • @cookinglaws5291
    @cookinglaws5291 Рік тому +3

    You are such an inspiration to everyone.Keep it up aunty.

  • @lakruwanchathuranga6220
    @lakruwanchathuranga6220 2 місяці тому

    Aunty italian spices danna oni prmanaya kohomada

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 Рік тому +1

    Thankyou darling ..hemadema apita වටිනා videos genavata.❤❤❤

  • @ahkdinusha
    @ahkdinusha Рік тому +2

    Yummy yummy.....😋 හරිම රස පාටයි...ඒ වගේම හරිම පිලිවෙලයි❤️

  • @AsSiddhika
    @AsSiddhika 11 місяців тому

    Water cup eken danwanam kocchara ml pramanyak danna owneda

  • @warsil3735
    @warsil3735 Рік тому

    She hs inspired so many to go for cooking , particularly the ones away from home

  • @rajithanaresh5647
    @rajithanaresh5647 Рік тому +1

    Wow.. it's amazing 👏....nicely planned and arranged. Very informative.. well done. Keep rocking 😎

  • @saralasuhodinee2012
    @saralasuhodinee2012 Рік тому

    Aunty I learned so many thing as seen ur videos. This one definitely im ganna try it.

  • @happyhousewithme
    @happyhousewithme Рік тому

    Wow ! Such a good idea! Thank you💌

  • @nuzraazmi1806
    @nuzraazmi1806 Рік тому +1

    Wow aunty it looks sooo delicious . ❤❤❤ The table looks sooo attractive . Good luck aunty❤❤

  • @ShyShyamali
    @ShyShyamali Рік тому +2

    Unty pizza tray racks kohenda gatte?

  • @ami1122-A
    @ami1122-A Рік тому +1

    Delicious looking pizzas. Only thing i will change is the salad. Just make salad without any meat otherwise too much meat without any relief

  • @chinthikapathiraja9059
    @chinthikapathiraja9059 Рік тому

    Thank you for the detailed video! Can we make the dough one day before the event and put in the freeze. Then to bake on day of the event. Thanks

  • @thejaekanayake790
    @thejaekanayake790 Рік тому

    ❤ Another great idea. Many thanks 🌹🌹🌹🙏🙏

  • @rudoslpet7975
    @rudoslpet7975 Рік тому +3

    Wow ! අම්මි ගල් පීසා කියන්න පීසා හදපු auntie දැන් pitza night කරනවා. නියමයි ආන්ටි ❤

  • @kumudunirajasekara9830
    @kumudunirajasekara9830 Рік тому

    මාරම ආස හිතෙනව.හරිම වටිනව කියල දෙන හැම දේම.දැක්ක ගමන් කන්න හිතුන.ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️

  • @iroshanilasanthi6349
    @iroshanilasanthi6349 Рік тому

    Ane aunty oyge ovens gena karapu vedios mn beluwa. singer oven eka use krann gnna hodaida mt kiynwda?

  • @ChampaWakwellaGamage
    @ChampaWakwellaGamage Рік тому

    Aunty, microwave oven eke paan ,cake , malu paan hadanna puluwanda?

  • @Error_editz1607
    @Error_editz1607 Рік тому

    Aunty from where did you get that flour kneeding machine plz

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 Рік тому +1

    හරිම ආස කෑමක් ..හරිම ශෝයි ආන්ටි..❤️❤️

  • @dishari197
    @dishari197 Рік тому

    ලස්සනයි ආන්ටි.. රසම රස පාටයි. මමනම් කැමති chicken and kochchi pizza එකට 😍😍😍😍.. හරිම ලස්සනට කෑම පිළිගන්වනව. ආදරෙයි ආන්ටි

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 19 днів тому

    නියමයි ❤️❤️❤️❤️

  • @NazhathMohamed
    @NazhathMohamed Рік тому +4

    Fantastic idear dear sis. I'm a pizza lover and my family too. At least once a month I make pizza for dinner. I'll definately try a pizza night. 🥰🥰🥰

  • @nimeshikaherath4567
    @nimeshikaherath4567 Рік тому

    Aanty hoda yeasts brand ekk kiynnako .

  • @palithaprasanna5785
    @palithaprasanna5785 Рік тому

    Nihathamanikama uparimai. Man dakapu hodama ammek. Love u Sooomuch

  • @manikshamein4838
    @manikshamein4838 Рік тому

    හරිම ලස්සන table arrgenmet එකක්..👌👌

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 Рік тому

    ස්තුතියි මෙදා christmas ekata අනිවාර්යයෙන් හදනවා..❤❤🙏

  • @Yusufsheriff10
    @Yusufsheriff10 Рік тому

    Hi auntie um always watching your vedios and tried lot
    All came very well
    I need wafer cake recipe which in srilankan bakeries
    Please

  • @netcraftdincraftofficial
    @netcraftdincraftofficial Рік тому

    Chicken marinate kale kohomada

  • @shamashama331
    @shamashama331 Рік тому

    Wow ummmmy mis thanks for you and god bless

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 Рік тому +1

    Niyamai ada video aka thanks miss ❤

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Рік тому

    Miss awan akak Natuwa hadanna wedeya kiyala danna puluwanda.

  • @dushaniwanniarachchi458
    @dushaniwanniarachchi458 5 місяців тому

    Oyagen ugath dewal godai ❤
    Theruwan Sarai miss oyata

  • @kgiresha9143
    @kgiresha9143 2 місяці тому

    Thanks ❤

  • @chaminisuraweera
    @chaminisuraweera Рік тому +1

    we also had a pizza lunch yesterday.
    I added a chocolate topping with nuts for a difference since my children are demanding for it. 😊

  • @dilleelarathna271
    @dilleelarathna271 Рік тому +1

    කෑම එකේ රස බලන්න කලින්ම එක දැක්කම හිත පිරෙනවා😍

  • @ama4169
    @ama4169 Рік тому

    Anoma ammage aluth spoon set eka lassanai ❤

  • @renukapriyadarshani475
    @renukapriyadarshani475 Рік тому

    ලස්සනට පිළිවෙළට තියෙනවා ❤️❤️

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 Рік тому

    ළග එන ක්‍රිස්මස් එකට super idea එකක්, tnx aunty 💖

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 Рік тому

    Nice idea .Thank you very much

  • @ashanravindu3115
    @ashanravindu3115 Рік тому

    Anti oya dannawada miris puchcala hadana sambal eka hadanna.harima rasai.mama dannawa.ewannada oyata

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 Рік тому

    Wow aunty oyage kathawa ahan inna hari aasai.

  • @ChampikaAmarasekera
    @ChampikaAmarasekera Рік тому

    හරිම පිලිවෙලයි , රස පාටයි.

  • @Livewithlove-l5u
    @Livewithlove-l5u Рік тому

    harima watina video ekak...

  • @Achini993
    @Achini993 Рік тому +9

    19 ක ගෑනු ලමයෙක්ට තනියෙන් හදාගෙන ආතල් එකේ කන්න ලේසියෙන් මොනවාහරි කියලා දෙන්න්කො🙂

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 Рік тому

    Mouth watering auntie .thank you so much

  • @尺几ツ卂爪卂丨几
    @尺几ツ卂爪卂丨几 Рік тому +1

    හරිම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilukasanjeewaninilu1247
    @nilukasanjeewaninilu1247 Рік тому +1

    Thanks aunty ❤

  • @dayawathiemanchanayaka8520
    @dayawathiemanchanayaka8520 Рік тому +1

    Hamam version ekakma balanawa oba tumiyata teruwan saranai

  • @Orang-Down
    @Orang-Down Рік тому +1

    Well presented..

  • @anneprimali
    @anneprimali Рік тому

    Hi aunty, thank you for your cooking videos and your kindness. From where did you buy the pizza pan rack and how much is it?

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 Рік тому

    Ur oil bottle is soooper.. frm where did u get it auntie?

  • @DeepikaDissanayake-kf7pk
    @DeepikaDissanayake-kf7pk 3 місяці тому

    I love your food 😊

  • @sewwandisulochana7846
    @sewwandisulochana7846 2 місяці тому

    Lassanai ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 Рік тому +2

    Wooow ඒකනම් රසට ඇති කෑල්ලක් කන්න තිබ්බනම් කියල හිතුන ❤❤❤❤😮😮😮 ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ආදරෙයි ඔබතුමියට බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍

  • @shanthimangalika8973
    @shanthimangalika8973 Рік тому

    Thank you harima rasa Patai.hotel ekak vage

  • @helenfernando1528
    @helenfernando1528 Рік тому

    Thanks dear

  • @pandakingprinceboola340
    @pandakingprinceboola340 Рік тому +2

    Very creative

  • @sanduskitchen8131
    @sanduskitchen8131 Рік тому +1

    එතන හිටියනම් කියල හිතුනා😘❤❤

  • @FathimaRukshana-ot5fm
    @FathimaRukshana-ot5fm Рік тому

    Thanks for giving this recipe. ❤

  • @incredibleizu4
    @incredibleizu4 Рік тому +3

    This is what we call " feast "🤩🤩❤

    • @warsil3735
      @warsil3735 Рік тому

      Unhealthy fat rich food though..

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 Рік тому +2

    How many of you wish she was your neighbor. 🙋‍♀️

  • @roshanifernando1588
    @roshanifernando1588 Рік тому

    Excellent 👍

  • @ThilakalathaMeegahageDon
    @ThilakalathaMeegahageDon Рік тому

    ඔයාට බොහොම ස්තූතියි😊😊😊😊

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi Рік тому

    Wow aka nam hadannama oni anoma mis,a dena ideas nam kiyala wadak naha,thanks

  • @Rajiv999ish
    @Rajiv999ish Рік тому

    Aunty pls share some table arrangements for the upcoming season

  • @dilumamunugama4839
    @dilumamunugama4839 Рік тому +2

    Wow Anoma pizza looks so delicious 😋

  • @dilunitharuka9067
    @dilunitharuka9067 Рік тому

    eka gthe kohenda aunty e pizza thatii rack ekai

  • @sakurapushpani
    @sakurapushpani Рік тому

    Harima shork aunty 😊

  • @NeshaEgodawatta
    @NeshaEgodawatta Рік тому

    Thank you Anoma Aunty ❤️❤️❤️

  • @thasowathynixon4553
    @thasowathynixon4553 Рік тому

    superb. Nice dinner. Thank you dear ❤

  • @RamithD
    @RamithD Рік тому

    Perfect 👍

  • @chathulahiru6347
    @chathulahiru6347 Рік тому +1

    Lassanai dakkaha rasa patai

  • @naflanassim1608
    @naflanassim1608 Рік тому

    ❤❤❤ so sweet of you

  • @nilavlogs8768
    @nilavlogs8768 Рік тому

    මේක හරි රසයි ස්තූතියි ඔයාට ඇන්ටියෝ

  • @sepalisamarawickrama9321
    @sepalisamarawickrama9321 Рік тому +1

    Aunty vegetarian recipe tikak aran ennako🥰

  • @paramihimanthika5400
    @paramihimanthika5400 Рік тому

    Thank you ❤❤❤