පත්තිනි මැනියන්ගේ පිහිට ලබන්න මෙම ගාතා කියන්න|Paththini Maniyo|Most Powerful Mantra|වරම් අයට විසේශයි

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 78

  • @sunilparanahewa3699
    @sunilparanahewa3699 10 днів тому

    සත්පත්තිනි මැනියන්ගේ අශිරවාදයන් මානිරෝගිවත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 2 роки тому +12

    ගුරෑපියානනි ඔබතුමා පැහදිලිව අපට නොදන්නකමට ඉගන ගන්නට පැහදිලිව කියාදුන්නාට දීර්ඝායුෂ ලැබේවා තේරැවන් සරනයි

    • @wenaslokaya
      @wenaslokaya  2 роки тому +1

      තෙරුවන් සරණයි...!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @SenulRanodFernando
    @SenulRanodFernando 2 місяці тому +3

    මට අවුරුදු 15යි මටත් පත්තිනි මෑනියන්ගෙ වරමක් තියනවා

  • @manakaae6838
    @manakaae6838 2 роки тому +13

    මම පිට රටක වැඩ කරන්නේ හැමදැහැම උදේ හවස පත්තිනි මැනියන්ගෙ පිහිට පතනවා 🙏🙏🙏🙏

  • @AheshaDarshani
    @AheshaDarshani 5 місяців тому +3

    බොහොම පිං.ඔබට.දේවගැති තුමණි.ඔබගේ.මේ.ගමණට.සියලූ දේව ආශීර්වාදය තවතවත් ලැබේවා....!!!

  • @arunodhachaminiwijenayaka7856
    @arunodhachaminiwijenayaka7856 11 місяців тому +1

    මතු බුදුවන සත් පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 Рік тому +1

    පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ කුසට දරැ සමිපතක් ලැබෙිවා 🙏🙏🙏ගුරැ පියානනි පුළුවන්නම් මට පිහිට පතන්න.ගොඩක් පිං ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @wasanamw9846
    @wasanamw9846 Місяць тому

    පත්තිනි මෑණියනී මගේ කිරි සිහිනය ඉක්මනින් ඉටුවේවා

  • @chandanakumara3855
    @chandanakumara3855 2 роки тому +6

    අම්මා සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබ තුමාට !!!🙏👍🙏

    • @wenaslokaya
      @wenaslokaya  2 роки тому

      එසේම වෙවා..!
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @premakanthi5567
    @premakanthi5567 Рік тому +1

    නොදන්නා දේ දැන ගන්න ලැබිම මහත් සතුටක් ඔබතුමාටගොඩාක් පිං

  • @thinumisevindi
    @thinumisevindi 2 місяці тому +2

    ගොඩක් ස්තූතියි.

  • @rupasingha7816
    @rupasingha7816 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි රැක වරනයි.. ගුරුතුමනි ඔබට.. සුභ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @lasathzoysa1505
    @lasathzoysa1505 8 місяців тому

    ගම්බාර දෙව් පිහිටෙන් මගෙ නයබර නිදහස් කර
    .මගෙ බිරිඳ මගෙ ලගට
    ඒවා

  • @සුභානි
    @සුභානි Рік тому +2

    Obata godak pin me wage watina deyak nodanna,asarana ayata kiyala dunna ekata.obatath sath paththini Mani pihitai.🙏🙏🙏

  • @anomaanuma3926
    @anomaanuma3926 2 роки тому +2

    Sath patthini meniyange පිහිටයි .🙏🙏🙏

  • @asankapabashani7368
    @asankapabashani7368 5 місяців тому

    Mahathmayanani godaak tharaha yana nitharama anith aya thamange yatathata aran amnata pawa naraka wachanen banina kenek innawa.eya yahamagata ganna karanna oni deyak kiyanna.godak pin

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому +1

    Utumu satpattini maniyange wandana mana karannau akaraya naradaruwanta kiyadun devagati obatumata godak pin godak istuti mewage asirwada kiyadimata siyalu deviyange saktibala wadiwewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌻🌻🌻🌻🌺🌺🌺🌻🌹🌹🌹🌹 teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @chandralathasilvagunamuni3080
    @chandralathasilvagunamuni3080 Рік тому +1

    සාදු. සාදු,,,

  • @MenakaProbod
    @MenakaProbod 9 місяців тому

    Sathpaththini maniyange pihita arakshawa labewa 🙏♥️

  • @MaleeshaSewwandi-z7k
    @MaleeshaSewwandi-z7k 3 місяці тому

    Pathtini ammage pihitai obs thunata

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw Місяць тому

    𝐁𝐎𝐇𝐎𝐌𝐀 𝐥𝐚𝐬𝐬𝐚𝐧𝐚𝐢🙏

  • @mangalikagunawardhana3661
    @mangalikagunawardhana3661 9 місяців тому

    Mage puthage siyalu patum itu wewa

  • @PavithraDewmini-f2j
    @PavithraDewmini-f2j Рік тому +1

    මට අවුරුදු 18යි මටත් පත්තිනි මැනියන්ගේ වරමක් තියෙනවා

  • @ZainZain-s8l
    @ZainZain-s8l Рік тому

    Teruwan saranai.oba tumata

  • @priyankanisrilanka464
    @priyankanisrilanka464 Рік тому

    Pattini.amme.mage.psna.tik.visdla.hod.job ekk.lebenn.❤❤❤❤❤🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 8 місяців тому

    🙏🙏🙏🙏🙏....matu budu වන sat.patten maneynga maga දුකට පිහිට wawa..maga cute puta maga sameyat ආරක්ෂා වේවා sadu sadu sadu matu budu වන patten maneynga පිහිට ලැබේවා

  • @thissakumarasubasinha7720
    @thissakumarasubasinha7720 Рік тому +1

    ඇදුරැ තුමනි ඔබතුමා කොහෙද අපට කාරනාවක් දැන ගන්න

  • @ishanichathurika4112
    @ishanichathurika4112 2 роки тому +2

    මට වරමක් තියෙනවා ගුරුතුමනි
    .එත් තාම මගෙන් ඥාතියා කතා කරන්නේ na .මම පින් දෙනවා.ඒකට මොනවාද කරන්න ඕන .පින් සිදු වෙනවා .පිලිතුරක් දෙන්න .ඔබ තුමාට පත්තිනි අම්මගෙ පිහිටයි .

    • @siyanethatv
      @siyanethatv 2 роки тому +1

      ගොළු ඥාතියෙක් වෙන්න ඇති පුතා.. වෙන කෙනෙක් මැරෙනකම් බලන් ඉමු වරමක් ආයේ ලැබෙන්න.. ඒස්වාහ පුහ්...❤️

    • @wenaslokaya
      @wenaslokaya  2 роки тому +2

      වැඩසටහන නරබන්න එහි දුරකථන අන්කය තියන්වා.එම දුරකථන අන්කයට කථා කර බලන්න
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

    • @malithbro8728
      @malithbro8728 Місяць тому

      ඔයා සිද්ධස්ථාන වන්දනා කරන්න පිරිකර පුජා කරල පින් දෙන්න අලුත් නුවර යන්න කතා කරයි

  • @thushanmadushanka3359
    @thushanmadushanka3359 Рік тому

    Mage duakata paththini maniyan pihiti una🙏🙏🙏🙏🙏

  • @Warnavishwa-ll3gl
    @Warnavishwa-ll3gl 5 місяців тому

    Pin guruthumai obata wachanin kiyanna ba maga duka😢

  • @wimalaranjani6136
    @wimalaranjani6136 Рік тому

    Paththini dewani maniyangepihitay one thumata

  • @yashdesilva5118
    @yashdesilva5118 Рік тому +1

    Kapu mahaththaya katharagama deviyan wadina gatha saha kannalawaka video ekak karanna...oba thumata godak pin 🙏🙏🙏

  • @ishiniinduwari703
    @ishiniinduwari703 8 місяців тому

    Ane mn paththini maniynta mal puja Karl hadun kuru suwa dum puja krnna inne mahththyo mn me gatha kiuwata kmk nadda ane obathumagen plithurak balaporottu wenwa paththini maniynge pihitai

  • @ramyaswarnamali-ji6di
    @ramyaswarnamali-ji6di Рік тому +1

    කාලි අම්මා වදින ගාතාව කියලා දෙන්නකෝ

  • @chanakaduminda4938
    @chanakaduminda4938 Рік тому +6

    මෑණියන්ට පහන තියන හොදම වෙලාව කියන්නකො කවුරු හරි

  • @GayaniKumari-nn6sy
    @GayaniKumari-nn6sy Рік тому

    Appachi මට mage ගුරු nnanse mage natiya කවුද කියල මට කියන්නේ na a ai appachi mn ගොඩාක් අසරණ වෙලා ඉන්නේ

  • @BLACKAndWITH
    @BLACKAndWITH Рік тому

    දේව ගති තුමනි පත්තිණි මෑණියන්ට පූජාවක් පවත්වන ආකාරය පැහැදිලි කරන්න

  • @premakanthi5567
    @premakanthi5567 Рік тому +1

    මහත්තයා පත්තිනි මැනියන්ට හරියටම පහන තියන්න ඔනැ වෙිලාවකියටද කියන්නකෝ

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 2 місяці тому

    🙏🙏🙏🌹🌹❤️

  • @rasangikaudayangani3409
    @rasangikaudayangani3409 Рік тому +1

    🙏🙏🙏

  • @kulathungekulathunge4796
    @kulathungekulathunge4796 10 місяців тому

    Hemadama pahana tiyana eka akepada.

  • @MadushiTharanga-v2n
    @MadushiTharanga-v2n Рік тому

    Ane.amime mata.udwi.karnina.ada.mata.mudli.psinuki.sadu.sadu

  • @SenuriParami-w1h
    @SenuriParami-w1h Рік тому

    Paththini maniyange pihiten mata exam eka hodin kara ganna mathaka sakthiyala dabewa deiyanee 🙏🙏🙏🙏🙏

  • @kalumpathum4023
    @kalumpathum4023 10 місяців тому

    ❤❤❤❤❤

  • @anushilakshani5452
    @anushilakshani5452 Рік тому

    Gurutumani budu phana laga pattini meniyange pilimayak tbunata kamak nedda

  • @DG-oi5eo
    @DG-oi5eo 2 роки тому +1

    Katharagama diviyanta kiyana gathawak dennapuluwanda mahaththaya pin

  • @ChamiraKalum
    @ChamiraKalum 4 місяці тому

    Pattini maaniyanta udeta pahana tiyanna baida

  • @chandralathasilvagunamuni3080

    🙏🙏🙏🙏🙏🙏

  • @sisintha5894
    @sisintha5894 2 роки тому +1

    👍

    • @wenaslokaya
      @wenaslokaya  2 роки тому

      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @kasunisadamali4217
    @kasunisadamali4217 2 роки тому +1

    ගුරු පියානනි මම පත්තිනි මෑණියන්ට පහන තියෙනවා ඒ වෙලාවට ගාතා කියන වෙලාවට ඇග වෙවිලනවා වගේ දැනේනවා කන් දෙක අගුල් වැටිලා වගෙත් දැනෙනවා ඒ ඇයි කියන්න පුලුවන් ද ගුරු පියානනි ඉක්මනින් මට පිලිතුරක් දෙන්න පුලුවන් ද

  • @BLACKAndWITH
    @BLACKAndWITH Рік тому

    දේව ගැති තුමනි මම පත්තිණි මෑණියන්ට මගේ දුව වෙනුවෙන් කහ මල් වට්ටි හතක් භාර උනා මම පත්තිණි මෑණියන්ට පහන් තබන තැනදී ඔබ තුමා මේ වීඩියෝවේ කියන කවි කියල භාරය ඔප්පු කලා දැන් එම භරය වී ගැට ගස් පඬුරට කුමක් කල යුතුද අනික් කරුණ වන්නේ පත්තිණි හෑල්ල පොතකින් අපිට කවි ටිකක් හදා ගන්න පුලුවන්ද කරුණාකර මට කියා දෙන්න

  • @IsuruudYa
    @IsuruudYa 7 місяців тому

    paththini maniyanta paha thabaddi pili jathi kanna hoda nadda.

  • @GayaniKumari-nn6sy
    @GayaniKumari-nn6sy Рік тому

    Appachi මට ඔබ tumawa හමුවේ nna oni කොහොමද appachi

  • @paithasilva9144
    @paithasilva9144 Рік тому

    මට ඔබ තුමා ඉන්න තැන.කීයනකේ පින්

  • @dushshanthanuwan9756
    @dushshanthanuwan9756 Рік тому +1

    Katharagama deviyanta wadina gaatha oneeee

    • @wenaslokaya
      @wenaslokaya  Рік тому

      චැනල් එකේ දාල තියන්ව සම්පුර්න විඩියො , වදින වේලාව. කුටිය සකස් කරන විදිහ එ video බලන්න..
      ස්තුති ඔබට. අපහා දිගටම රැදි ඉන්න

  • @rmsrms8081
    @rmsrms8081 Рік тому

    aradana gatawa laba denna pin

  • @weerathungaarachchikanthie133

    🙏🕉️💛💛🙏🙏🕉️🕉️💛💛🙏

  • @LakmaliUdeshika-t4e
    @LakmaliUdeshika-t4e 2 місяці тому

    Namber akkak nedda methumage

  • @ruvinilakmali793
    @ruvinilakmali793 Рік тому

    මුල කීයපූ ගාථාවත් තුන් පාරක් කීයන්න ඕනීද නැත්නම් කවී ටික වීතරද තූන්පාරක් කීයන්න ඕනීද උත්තරයක් බලාපොරොත්තු වෙමී

  • @nilukshi2794
    @nilukshi2794 2 роки тому +1

    ගුරු පියානනි...මට දැන ගන්න පුලුවන්ද.මම දරුවන් බලාපොරොත්තුවෙන් පත්තිනි මෑනියන් හට විවිද පංසල්,දේවල වලින් ඇප වෙලා තියනවා.මට එම සියලුම ඇප එකම තැනකින් නිදහස් වෙන්න පුලුවන්ද..

    • @wenaslokaya
      @wenaslokaya  2 роки тому

      වැඩසටහන නරබන්න එහි දුරකථන අන්කය තියන්වා.එම දුරකථන අන්කයට කථා කර බලන්න
      තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
      සුබ දවසක්..!!!

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 Рік тому

    පිට රට ඉන්නේ ගාථා විතරක් කිව්වොත් පව්ද පහන නොතියා

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 5 місяців тому

    ❤❤❤❤❤

  • @Chandra-r9h
    @Chandra-r9h Місяць тому

    ❤❤❤

  • @PriyanthikaRathnayakaRathnayak
    @PriyanthikaRathnayakaRathnayak 11 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujisuji6634
    @sujisuji6634 Рік тому

    🙏🙏🙏🙏🙏

  • @lahiruranjan2164
    @lahiruranjan2164 Рік тому

    🙏🙏🙏

  • @gayathidusanthi3405
    @gayathidusanthi3405 Рік тому

    🙏🙏🙏🙏