# සත් පත්තිනි ඔසු වරමි හඳුනා ගන්නා හැටි

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 35

  • @malshikalalanthi8319
    @malshikalalanthi8319 10 днів тому +1

    Mata oba thumiyava munagahenna. Puluvanida

  • @MduLiyanage
    @MduLiyanage 3 місяці тому +1

    ඔබතුමිය ට බොහොම පින් ලැබේවා වරම් පරික්ශාවක් කරන්න ගිහින් වරම් හිර කල අවස්ථාවක ගොඩක් අසරණ වෙලා ඉන්න මොහොතක ඔබ තුමිය ගෙ හඩ පටය අසන්නට උනෙ සත් පත්තිනි මෑණියන් වහන්සේ ට පහන් තබන්න උපදෙස් ලැබූ නමුත් නිවරදි අයුරින් කරන්න ස්තානයෙ දොස් තියෙනවා කිව්වා එක ඉවත් කරන්න එ සදහා දරන්න අපහසු මුදලක් ඉල්ලා සිටියා .කුමක්ද මා සිදු කල යුත්තෙ කියන්න තෙරුවන් සරන වෙවා ඔබ තුමිය ට....උතුම් වු සත් පත්තිනි අම්මා මෑණියන් වහන්සේ ගෙ පිහිට ලැබේවා ....

  • @sakuarachchi1780
    @sakuarachchi1780 6 місяців тому +1

    ඔබතුමිය ට පින්

  • @AmaraAmara-fr9er
    @AmaraAmara-fr9er 6 місяців тому +4

    මට උදේම දැකුනේ අම්මාගේ හඩ පටයමයි ආසයි හඩ ඇව්වත් හිත පිරෙනවා මම එනවා ඔබතුමි හමුවන්න

  • @RenukaChandrakanthi-vj5zu
    @RenukaChandrakanthi-vj5zu 6 місяців тому

    සත්පත්තිනි මැනියන් වහන්සේගේ පිහිටයි.

  • @KumariWasana-q6v
    @KumariWasana-q6v 4 дні тому

    මගේ අම්මට ගොඩක් පිං අමිමෙි මට ඔසු වරම් තියෙනවා

  • @AmaraAmara-fr9er
    @AmaraAmara-fr9er 6 місяців тому

    දිර්ගායුෂ ලැබේවා මැණියන්ට බුදුසරණයි

  • @Kandyboy321
    @Kandyboy321 5 місяців тому

    Godak pin meniyani meniyani paththini deviyan ha badrakali devi ekayahane thiyan nedda pilithurak denna meniyani theruwan saranai

  • @RanjanipathmaKumari
    @RanjanipathmaKumari 6 місяців тому

    සාදු සාදු මගෙ කතාවම කිව්වා ❤❤ ❤❤❤❤❤❤

  • @h.w.srenukarenuka3020
    @h.w.srenukarenuka3020 6 місяців тому

    අනිවාර්යයෙන්

  • @dayaniamadoru
    @dayaniamadoru 6 місяців тому

    Sathpaththini pihitai

  • @chamaranuwan8632
    @chamaranuwan8632 4 місяці тому

    Amma kiyala dunna hama dema hari

  • @SaliniJesika
    @SaliniJesika 5 місяців тому +1

    මෑනීයනි, කතොලික දැරියකට මෙසේ පත්තිනි අම්මාගේ ඔසු වරම් ලැබෙනවා ද??? මේය පුර්න සිහිවරමකින් එනවාද?

  • @WenamulleAriyarathana
    @WenamulleAriyarathana 3 місяці тому

    Matath osu waramak thiyenawa

  • @SamaraweeraRanjith-cw4xx
    @SamaraweeraRanjith-cw4xx Місяць тому

    Niduk niroogi dirgayusa labewa

  • @SudarsniDavika
    @SudarsniDavika 5 місяців тому

    Maget kanwalin kathakaranawa, eswalin ekeka rather mawanawa. Matha pattini Ammage pahitane

  • @priyakusumalatha4404
    @priyakusumalatha4404 6 місяців тому

    මාතාවනි ,මම ඇ බිලිපිටියේ ඔබව හමුවන්න ඇවිත් තියෙනවා දෙනාට මට සඳහන් කරපු බඩ පෙරළුම තියෙනවා දකුණු පැ ත්තම වේදනාවක් තියෙනවා . දකුණු කන හිර වෙලා.මගේ වරම් අවසරය දැන්වත් මට ලැබෙ වා
    දැනට මම ඇත තබා ලෙඩුන් සුව කරනවා.
    අත තබා උණ සුව කරනවා. පිහිටක් පතමි.

    • @sathidevipeetam-
      @sathidevipeetam-  6 місяців тому

      ගුරැවර හමුවට ආ යුතුමයි. බෝධිපුජාව කුඩා පිලියමකි

  • @AmandiIresha
    @AmandiIresha 15 днів тому

    මෑනියනි ඔබ තුමියගේ දුරකතන ඇමතුමක් තිබේනම් එවන්න

  • @NawodyaHarsani
    @NawodyaHarsani 2 місяці тому

    මෑණියනි ඖෂධ වරම් කාලි අම්මාගෙන් ඵනවාද මෑණියනි

  • @MrShehan-qz6vl
    @MrShehan-qz6vl 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼

  • @Kandyboy321
    @Kandyboy321 5 місяців тому

    Meniyanta dirgayousha lebewa

  • @janaka2964
    @janaka2964 2 місяці тому

    අම්මි මට හරි ගුරුවරයකු නී

  • @surangamanoj8454
    @surangamanoj8454 6 місяців тому

    🙏🙏🙏

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 22 дні тому

    ❤❤❤❤❤❤❤❤😂

  • @nilanipreethika1205
    @nilanipreethika1205 6 місяців тому

    🙏🌹🙏🌹🙏🌹

  • @NiroshaniAyandrika
    @NiroshaniAyandrika 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @sudharshaniudukumbura2966
    @sudharshaniudukumbura2966 6 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙💙

  • @madushikaweerasuriya2735
    @madushikaweerasuriya2735 29 днів тому

    පපුව හිර වෙන එක අම්මේ එනවද

    • @madushikaweerasuriya2735
      @madushikaweerasuriya2735 18 днів тому

      මටත් ඒක තියෙනවා මන් හිතන්නෙම ගෑස්ටික් කියක ඒත් අඩු නෑ අනේ 😢😢😢

  • @WasanaKumari-ov5zs
    @WasanaKumari-ov5zs 29 днів тому

    🙏🙏🙏🪷🪷🪷

  • @srhibuddhasathipeetaya
    @srhibuddhasathipeetaya 6 місяців тому

    🙏🙏