කාලී අම්මාගේ මේ පනිවිඩය ස්වර්ණමය වේ 🦋😇🔱 |jaya maha kali matha ❤0703191567

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 471

  • @I.p.keppetipola
    @I.p.keppetipola 8 днів тому +30

    කාලි අම්මා කියන්නේ මගේ හුස්ම රැල්ලේ පවා ඉන්නවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    හැමදාමත් මගේ පිටුපසින් ඉන්නවා ❤
    මොකද මම කවදාවත් අම්මාට කියලා කෙනෙකුට වරදක් කරලා නෑ.❤
    හැමදාමත් අම්මාට පිං අනුමෝදන් කරනවා මට පුලුවන් හැකි හැම මොහොතකම ❤
    අම්මා කියන්නේ මගේ ජිවිතයම තමයි ❤
    මට මගේ ජිවිතේ සියළුම දේ ලබා දුන්නා මගේ උතුම් මෑනියන්ට සියළුම දුක් නසා භව ගමන නිමාකර උතුම් නිර්වානය සමෘද්ධිමත් වෙිවා ❤❤

  • @SkylyaKalapani
    @SkylyaKalapani 7 днів тому +4

    කාලිඅම්මා සත්‍යයයි ..උපදින හැම ආත්මයකම කාලි අම්මාඅ වදින්නට වාසනාව ලැබේවා❤

  • @monikawsenevirathna5162
    @monikawsenevirathna5162 8 днів тому +25

    මගේ කාලී අම්මේ ඔබ වහන්සේ මතු බුදු වේවා🙏

  • @sumuduperera9987
    @sumuduperera9987 8 днів тому +43

    මගේ උතුම් අම්මා පිළිබඳව අවබෝධයක් ලබා දුන් ඔබතුමියට අනෙක වාරයක් ස්තුති වේවා වේවා! නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා වේවා! ලෝක සක්‍ර සත්වයා වෙනුවෙන් තව තවත් සේවය කරන්න ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @englishbeatz8343
    @englishbeatz8343 8 днів тому +23

    මා මේආත්ම භවයෙත්..පෙර ආත්ම භව වලත් ..කරන ලද ..සියලු පින් ..කාලි මෑණියන්ට ලැබේවා..දුක් ගැහැට මැද ගෙවුණු ජීවිතය අවසන් කර .ඉදිරි ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට..කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @virajPrasanna-cz8pc
    @virajPrasanna-cz8pc 6 днів тому +4

    කාලී සත්ත මධුරානී...
    නනාවතාර දස්සිනී....
    භාසිනී රූප රමණී....
    කතමේ ඉධං පුන්‍යභාසිනී...❤️🙏🙏

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 6 днів тому +4

    මතු බුදු බව ප්‍රාර්ථනා කරනවා මගේ කාලි මෑනියන්ට මගේ උතුම් නමස් කාරය වේවා❤️❤️ කාලි මෑනියන් විෂ්නු දෙවියන් සූනියන් දෙවියන් හීනෙන් දකින්නෙ ඇයි 🌹🌹🌹🙏🙏🙏

  • @nirmalasilva4284
    @nirmalasilva4284 8 днів тому +10

    මම මගේ ජීවිතේ ඇසු ශෙශ්ෂට දේශනාවක්,ඔබට දීර්ඝායුෂ වෙවා.

  • @NiroshaniKumari-lu4ri
    @NiroshaniKumari-lu4ri 23 години тому

    උතුම් කාලි මැණියන් වහාන්සේගේ පිහිටයි අාරක්ෂාවයි..🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumbalinda4360
    @kusumbalinda4360 6 днів тому +3

    මම ගිනිවලින් ඇවිලෙන විට මගේ ගින්දර නිවා දමා මගේ ජීවිතය බේරා ගත්තේ කාලි අම්මායි .මම කාලි අම්මාට පිං
    ලබාදෙමි .මගේ හීන සැබෑ කර දෙන්න .මතු බුදු බව ලැබේවා ..

  • @DevikasrathnayakaRathnayaka
    @DevikasrathnayakaRathnayaka 8 днів тому +12

    💐මගෙ අම්මේ ඔබගේ හදපිරි දයාබර වදන් මා හට දරා ගන්ට බැරි තරම් ආදණීයයි අම්මේ,උතුම් වූ අම්මා මහා කාලි මෑණියන් වහන්සේ,මගෙ ජීවිතේ පුදුම විදියට වෙනස් කලා,මහා කාලි පරා ශක්තියෙන් මා හට ලැබුන සියලූම අශිර්වාදයන් උදෙසා🙏🙏🙏🙏මාගේ හදපිරි බක්ති ප්‍රණාමය පුදමි අම්මේ💐💐🙏🙏🙏🙏❤❤ස්තූතියි 🙏ස්තූතියි🙏ස්තූතියි 🙏මගෙ අම්මේ ආදරෙයි හැමදාමත් මහා ගොඩක්❤❤❤🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukajay1068
    @renukajay1068 7 днів тому +2

    උතුම් කාලි මැනියන්ගෙ පිහිට අාරක්ෂාවයි.❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakalalinda1989
    @chanakalalinda1989 5 днів тому +2

    කාලි මැණියන් පළිබදව නවක වරම් දැනුවත් කරන ඔබ තුමියට ගොඩක් පිං෴
    තෙරුවන් සරණයි

  • @ThilankaMadushan-r6o
    @ThilankaMadushan-r6o 7 днів тому +2

    උතුම් කාලි අම්මා ගෙ පිහිටෙන් මාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙවා සාදු සාදු සාදු සාදු සාදු

  • @PrasannaWeerasinghe-tr3rz
    @PrasannaWeerasinghe-tr3rz 8 днів тому +11

    උතුම් කාලි මැනියන්ගේ පිහිටයි අම්මා...🙏🙏🙏

  • @ranjankumara2618
    @ranjankumara2618 22 години тому

    මගේ සැමියා මතින්දුරස්කර යහපත් කෙනෙකු කරේ උතුම් වූ කාලි අම්මා.අම්මා මතු බුදු වේවා.🙏🙏🙏🙏

  • @dipanikumari4524
    @dipanikumari4524 6 днів тому +2

    උතුම් මහා බද්‍රකාලී මෑණියන්ගේ පිහිට මට ලැබේවා.මේ ගැන සත්‍ය පහදාදුන් ඔබටද මහා කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා..🙏🙏🙏

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 6 днів тому +3

    අනෙක් මටත්.මගේඋතුමිඅමිමාගැනනිසිඅවෙබෝයක්.ලබාදුන්නාට.ගොඩක්තුති.අමිමෙි.මටත්මගේඅමිමාව.විස්වාශයයි.සැමදාපිහිටඅයදිනවා.සාදු.සාදුසාදු❤❤❤❤❤❤

  • @nadeekakumari2189
    @nadeekakumari2189 7 днів тому +2

    මාගේ මහා කාලි අම්මා මාගේ හැමදේයටම පිහිට වෙන මාගේ ආදරනීය අම්මා මතු බුදු වේවා💐💐

  • @DilshanJayalath-j3z
    @DilshanJayalath-j3z 4 дні тому

    උතුම් කාලි අම්මාගේ පිහිටෙන් මට දරු සම්පතක් ලැබේවා ❤❤🙏🙏🙏🙏

  • @ThushariGalwaduachari
    @ThushariGalwaduachari 6 днів тому +2

    කාලි මෑණියනි ...අපට පිහිට වනවාට ගොඩක් පිං මතු බදුවෙන්න මේ පිං ඹබට හේතු වාසනා වේවා🙏🙏🙏

  • @Cash16320
    @Cash16320 8 днів тому +2

    මතු බුදු බව පතන කාලි අම්මේ ස්තුතියි ...🙏🙏🙏🙏 මට ත් , මගේ දරුවන් දෙන්නට ත් ,මහත්තයාට ත් සත්පුරුෂයන් මූන ගැසේ වා , අසත්පුරුෂ යන් ඈත් වේවා ..මානසික සූවය, සතුට, නිරෝගි සුවය , දියුණුව ලැබුනා ..ස්තුතියි කාලි අමිමේ. 🙏

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 5 днів тому +1

    🙏🙏🙏 අම්මා මෑණියන්ගේ පිහිට මටත් මගේ දරුවන්ටත් ලෝකවාසීන්ටත් ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @TheSindupama
    @TheSindupama 6 днів тому +2

    අම්මා සත්‍යයයි 🙏💙අම්මා හැමවෙලේම මන් එක්ක ඉන්නවා..මන් කරන හැම පිනක්ම මන් අම්මට අනුමෝදන් කරනවා🙏

  • @SurangiFonseka
    @SurangiFonseka 6 днів тому +3

    මගේ අම්මා මතු බුදු වේවා ! !! !!!

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 5 днів тому

    කාලී අම්මාගේ පිහිටව ලැබේවා මගේ මහතයා මගේ දරුවා මගේ ජිව් තය ආරක්ෂාව ලැබේවා

  • @Pathum-u8m
    @Pathum-u8m 7 днів тому +4

    විශ්වයේ සියලු දෙනාට පිහිට වෙන්න අම්මේ ❤

  • @tensanjilrukkalansooriya6133
    @tensanjilrukkalansooriya6133 7 днів тому +1

    උතුම් කාලි මෑණියන්ගේ පිහිටෙන් මාගේ බලාපොරොත්තුව ඉටු වේවා....🙏🙏🙏🙏

  • @AsdApp-w1o
    @AsdApp-w1o 5 днів тому +1

    කාලි අම්මා ගේ පිහිට අප හැමෙට ලැබේවා පැහැදිලි කර දුන් ඔබතුමිටත් කාලි අම්මා ගේ පිහිටයි

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 7 днів тому +1

    මාගේ දරුවන්ට නිසි මාර්ගය පෙන්වා දෙත්වා නිසිලෙස ආරක්ෂා කරත්වා 🙏🙏🙏

  • @enokathirimanna8661
    @enokathirimanna8661 5 днів тому +1

    ඔබතුමියට මේ පැහැදිලි කිරීමට පිං . වෛරී අදහස් වලින් තොරව බුදු පියාණන් දෙසු දහමට අනුව ජීවත් වීමෙන් අපට දෙවි පිහිට ලැබෙනවා.කාලි අම්මට පිං 🙏🙏🙏🙏

  • @Achinisewwandi-v1v
    @Achinisewwandi-v1v 5 днів тому +1

    අම්මා මතු බුදු වේවා....🙏🙏ජය මාහා කාලි .❤❤

  • @RineshaDilshani
    @RineshaDilshani 17 годин тому

    මගේ හැමදේටම ලගින් හිටපු කාලි අම්මට මතු බුදු බව ලැබේවා...🙏

  • @NiroshaTerani-wu2rc
    @NiroshaTerani-wu2rc 7 днів тому +1

    මේ ඔවදන් දෙන ඔබත් ඇත්තටම අම්මා කාලි තරම් කාරුනිකයි. ඔබට අම්මා ගොඩාක් පිං
    මගේ උතුම්..අම්මා.කාලි මතු බුදු වේවා
    මගේ අම්මා කාලි බුද්දොප්තාප .කාලයක පස් මහා බැලුම් බලමින්.උතුම් මව් කුසක ඉපදි උතුම් පියෙකුට දාව බහ්ම්මපර්යන්තයෙන් කුසතුල ඉපදි පිරිමි ආත්මබාවයක් ලබාගෙන බුදු පියානන් වහන්සේ නමක් මෙලොවට ඉපදෙන මොහොතක ඉපදි නිසිවයස පැමිනිකල පතන බෝදියක් අබියස බුදුරැස් මාලාවල් දරාගෙන සවනක් රැස් විහිදුවාගෙන දෙව්මිනිසුන්ගේ සාදු කාර හඩමැද්දේ බුදු බව ලැබ ගනිත්වා සාදු සාදු සාදු

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 8 днів тому +1

    මතු බුදුවන උතුම් අම්මා ගැන අවබෝද කරලා දෙන්නට උතුම් ගුරු මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනික වාරයක් ස්තුතියි විශ්වයේ සිටින සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 днів тому +4

    නොපෙනෙන ලෝකයේ මගෙ ශක්තිය...මා විසින් කරන්න වූ සියලු පින් කුසල් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @harsharupananda9491
    @harsharupananda9491 5 днів тому +1

    උතුම් කාලි මෑණියන් ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට වේවා.❤❤❤❤

  • @geethadassanayake3843
    @geethadassanayake3843 5 днів тому +1

    කාලිමෑණීයන්ගේ පිහිට අාශිර්වාදය මා හට ලැබෙිවා.
    ස්තෑතියි මෑණියනි...!! ❤❤🎉

  • @Apriyadarshani-s1b
    @Apriyadarshani-s1b 8 днів тому +24

    මතු බුදුවන උතුම් අම්මා ගැන අවබෝද කරලා දුන්නට උතුම් ගුරු මෑනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏

  • @ovinibookshop5233
    @ovinibookshop5233 7 днів тому +1

    උතුම් කාලී අම්මගේ පිහිටයි සිහින බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤

  • @WasanaKumari-ov5zs
    @WasanaKumari-ov5zs 8 днів тому

    උතුම් පාර්වතී මෑණියන්ට නමස්කාරවේවා❤❤❤🙏🙏🙏

  • @deepakulatunga9196
    @deepakulatunga9196 4 дні тому +1

    කාලිමෑනියන්ගේ පිහිටයි 🙏❤️

  • @Vegitha-o9b
    @Vegitha-o9b 6 днів тому +1

    අම්මා මට ව්ස්වාසයි එයා එනවා මම දන්නවා අම්මා මතු බුදුවේවා අම්මා ගැන පැහදිලි කරදුන් ඔබතුමිය ට මෑණියන්ගේ අසිර්වදය ලැබේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanasamanthi1896
    @nayanasamanthi1896 7 днів тому +1

    සියලු දේ සත්‍යයි......මගේ කාලි මෑනියනි නමස්කාර වෙිවා..🙏 මට ලොකු පිහිටකි ඔබතුමිය.

  • @upulprasanna7674
    @upulprasanna7674 7 днів тому +1

    අති උතුම් කාලි මෑණියන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SkkumariSk-r6u
    @SkkumariSk-r6u 5 днів тому +1

    කාලී අම්මාගෙ පිහිටා ලැබේවා සියලුම දෙනාට

  • @fathmalattah8284
    @fathmalattah8284 6 днів тому +1

    උතුම් ගුණ ඇති කාලි අම්මා ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @chandanibandara925
    @chandanibandara925 7 днів тому +1

    උතුම් කාලී මෑණියන් ගැන කියලා දුන්නාට අම්මට ගොඩක් පිං

  • @chithrapodimanika1029
    @chithrapodimanika1029 7 днів тому +1

    මගේ....අමිමා ජිව මානව වැඩ ඉන්කවා වාගෙම හැම දේකටම පිහිට වෙිවා

  • @devikajayasooriya8223
    @devikajayasooriya8223 6 днів тому +1

    කාලි අම්මා ගැන අහපු හොදම වචන ටික ...ගොඩක් පිං 🙏❤

  • @S.KDissanayaka
    @S.KDissanayaka 7 днів тому +1

    මේ වදන් මගේ සවනට ලබාදුන් විශ්වමතවට ස්තූතිය . මගේකාලිමනියන්ට මතුබුදු බවල¿බෙවා අනන්තසසරපටන් මෙමොහොත දක්වා මා විසින් සිදුකල සියලු කුශලශක්තීන් අනුමෝදන් වෙවා.❤❤❤🪷🪷🪷🙏🙏🙏🪔🪔🪔

  • @pijimapriyadarshani6827
    @pijimapriyadarshani6827 4 дні тому +1

    මේ ආත්ම භාවෙයත් ගිය ආත්ම භාවයන්ගෙත් මා කරන ලද පිනක් වේ නම් මගේ ආදරණීය කාලි අම්මාට අනුමෝදම් වේවා. මම ගොඩක් කාලෙක ඉදන් බලන් හිටපු දේවල් හිතුවෙ නැති විදිහට පිළිවෙළට ඉෂ්ට කරල දුන්නා.ඉදිරියටත් මා ඇතුළු සියලු දෙනාටම කලි අම්මාගේ පිහිට ලැබේවා.මතු බුදු වන්නට ප්‍රාර්ථනා කරන කාලි අම්මාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️💐💐💐

  • @AmandisapuAmandisapu-bh7yv
    @AmandisapuAmandisapu-bh7yv 6 днів тому +1

    ඇත්තටම මගේ අම්මට මං ගොඩක් ආදරෙයි අම්ම ජීවමානයි ස්තුතියි අම්මේ 🙏🙏🙏🙏🙏🙏❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Nimnethprasad-u4b
    @Nimnethprasad-u4b 8 днів тому +1

    ඔබ තුමියට ගොඩක් පිං මෙවා අපිට කියා දෙනවට 🙏🙏🙏☸️❤

  • @nilakshigunawardana6611
    @nilakshigunawardana6611 7 днів тому +1

    කාලි මෑණියන්ගේ පිහිටයි 🙏... jai maa kaalii 🙏

  • @كوماري-غ9ع
    @كوماري-غ9ع 6 днів тому +1

    මගේ ආදරණීය කාලී අමිමෙ මට මෙ ජිවිතය ගමන අරන් යන්න ශක්තිය ධෛර්යය ලබා දෙන්න 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @දාර්ශනිසමන්කුමාරි

    මගේ කාලි අම්මා මතු බුදු වේවා මගේ කාලි අම්මා මතු බුදු වේවා මගේ කාලි අම්මා මතු බුදු වේවා 🙏🙏🙏🙏මගේ අම්මා ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @NazaratHussain-u8l
    @NazaratHussain-u8l 6 днів тому +1

    තෙරුවන් සරණයි.කාලි අම්මා ගේ පිහිටයි. තෙරුවන් සරණයි.

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 6 днів тому

    මගේ උතුම් වූ අම්මගේ පිහිට අපි හැමෝටම ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @devikadevika2037
    @devikadevika2037 6 днів тому +1

    එදා අද මතුවටද මට ඉන්න හිතවතා, නෑයෑ ,මට පිහිට වුන පිහිටට ඉන්න අම්මා .මා කල පිං ද කාලි අම්මාට අනුමෝදන් වේවා මතුබුදු බව ලැබේදා🎉🎉🎉

  • @rathnamalipinnapola5434
    @rathnamalipinnapola5434 7 днів тому +1

    ආදරෙයි මගෙ කාලි අම්මේ. මා කරන හැම පිනක්ම ඔබ වහන්සේට හැමදාම ඔබවහන්සේට මම අනුමෝදන් කරමි.❤

  • @fav2-e1m
    @fav2-e1m 7 днів тому +1

    🙏🌺මහා කාලි මාතාවගේ පිහිටයි🌺🙏
    𝗝𝗮𝘆𝗮 𝗠𝗮𝗵𝗮 𝗞𝗮𝗹𝗶🌺🙏

  • @hhxgxyxgxyhhhxhududu9263
    @hhxgxyxgxyhhhxhududu9263 5 днів тому +1

    වුතුම් වූ කලිමැ නියන්ගේ පිහිට ලැ බේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සිතුම් පැ තුම්, ඉටූ වේවා

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 7 днів тому +1

    මං මගේ අම්මට ගොඩක් ආදරෙයි .අම්මා මට විස්වාසයි.මට හැම දුකකදීම ප්‍රශ්නයකදීම අම්මා පිහිට වෙලා තියෙනවා .අම්මා හරිම ලස්සනයි .මං අම්මව දැකලා තියෙනවා .

  • @IndikaMadhushani-h7w
    @IndikaMadhushani-h7w 23 години тому

    කාලි අම්මගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @IndikaRamya
    @IndikaRamya 6 днів тому

    🙏🙏🙏උතුම් කාලි අම්මගේ පිහිට නිරතුරුවම ලැබේවා මාගේ ජීවිතේ මෙතෙක් මා රැස් කල සියළුම පින් සාදර ගව්රවයෙන් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත් වා. සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 7 днів тому

    උතුම් කාලි අම්මාගේ පිහිටෙන් මා ඇතුළු මගේ පවුලේ සියළුම දෙනාගෙත් සංජීවගෙත් සියළු කරදර දුරුවෙිවා ....නිකරුණේ නින්දා අපහාස කරන මිනිසුන්ට සත්‍ය වැටහේවා.....මා හට මගේම කියලා නිවසක් ලබා ගන්න හැකි වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 днів тому

    ආදරනිය ..අම්මෙ...ඔයාට..ගොඩක්.පින්..අපි..ඔබවහන්සෙට ..පින්..අනු.මෝදන්..කරමු...අපේ..ආදරය..ඔබතුමිය ..සමගයි..ඔබතුමිය ට..ජයෙන් ජය ..ඒ..වගේම..මගේ..බුදුපියාණන් වහන්සේගෙ..ආශිර්වාදය ..ලැබුව..මෑනියනේ ..ඔබවහන්සෙට ..අපේ..උත්තමාචාර ❤

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 6 днів тому +1

    තෙරුවන් සරණයි ඔබට..
    බොහෝම වටිනා දැනුවත් කිරීමක්....🙏🙏🙏🌻🌻
    මමත් හරිම ආදරෙයි කාලි අම්මාට..ඒත් අම්මා ගැන කොච්චර වැරදි විදියට සමාජය දැන්වත් වෙලා තියෙන්නේ..
    ....නපුරු නිල්පාට ලේ පෙරා ගත්තු යක්කනියක් කියලා තමයි දේවාල කාරයෝ කාලි අම්මව හංවඩු ගහලා තියෙන්නේ....
    ....පලි ගන්න පලි ගහන්න කියලා තමයි දේවාල කාරයෝ සමාජෙට උගන්වලා තියෙන්නේ..
    අපිත් මුලා වෙලා හිටියේ..😢😢
    💙💙
    🙏🙏🙏 අනේ පින්වත් ඔබතුමියට බොහොම ස්තුතියි මේ සත්‍යය සමාජය දැනුවත් කරාට🌹🌹🌹🌹
    මෙච්චර කල් කවුරුවත් ඔය පැහෑදිලි කිරීම කරේ නෑ..
    ස්තුතියි ..
    කාලී මෑණියන්ගේ පිහිට මට නිරන්තරයෙන් ලැබේවා.
    🙏🙏🙏🙏🎉🎉

  • @nishanthisujeewa5081
    @nishanthisujeewa5081 7 днів тому

    මගේ රත්තරං කාලි අමිමා මතු බුදු වෙිවා ❤❤❤❤❤❤

  • @Pradeepdeepal-t4l
    @Pradeepdeepal-t4l 7 днів тому +1

    හොදට පැහැදිලි කරල දෙනවා සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏

  • @moganking2247
    @moganking2247 7 днів тому +1

    කාලිඅම්මේ,අසරණ මට,උදව් කරන්න මට නය,බේරා ගැනීමට මුදල් ලබා දෙන්න මෑනියන්ගේපිහිට ලැබේවා

  • @AnuththaraDamayanthi
    @AnuththaraDamayanthi 7 днів тому +1

    මගෙ කාලි අම්මා ජිවමානයි අම්මේ ඔබ තුමියට පිං මගේ අම්මේ

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara 7 днів тому +1

    මගේ කාලි අම්මාට මම ගොඩාක් ආදරෙයි මමත් ආසයි කාලි අම්මාව ලගින් ඇසුරු කරන්න.

  • @NawodyaDissanayake-m8p
    @NawodyaDissanayake-m8p 6 днів тому +1

    ගොඩක් පින් අම්මේ. අපේ කාලි අම්මා ගැන මෙච්චර දේවල් කියා දුන්නාට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HxududGgxhxy
    @HxududGgxhxy 7 днів тому

    මම කාලි අම්මා ගෙන් මම ඉල්ලන්නෙ මගේ වහල ගහන්න ම්ලමුදල් ලැබේ වාකියා පර්තානා කරන්නෙ මට එදෙඉස්ටකර දෙන්න කාලිඅම්මෙ මතුබුදුන්දැක නිවන්දකිත්වා ❤❤❤සාදු ❤සාදු ❤❤සාදු❤

  • @AkilaDewaka
    @AkilaDewaka 4 дні тому

    අම්මාගේ පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 6 днів тому

    විශ්වාස, බලාපොරොත්තුව , සහ ආරක්ෂාව යන ත්‍රිමූර්තියෙ , හදෙහි, ජීවමාන රූපය ඔබයි
    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ රත්තරන් අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @udaradeshan9638
    @udaradeshan9638 22 години тому

    ඇත්ත❤ කාලි මැනියන්ගෙ පිහිට ලැබෙවා 👌

  • @champikapriyangani
    @champikapriyangani 3 дні тому

    කාලි අම්මේ මම අම්මාට ඇත්තටම ආදරෙයි...මම හැමදාම අම්මාව විශ්වාස කරනවා..මට උදව් කරන්න මාගේ නය බේරාගෙන... අපේම කියලා නිවසක් ගන්න ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dammikawijaesuriya
    @Dammikawijaesuriya 6 днів тому +1

    මගෙ උතුම් අම්මා කාලි අමිමාගෙ පිහිට මට ලැබෙනවා මං ගොඩක් අසරණයි මං මිනිසුන් විස්වාසය කරලා අද අන්ත අසරණයි මගෙ අම්මා මට පිහිට වෙන්න

  • @krishtorathna2774
    @krishtorathna2774 6 днів тому

    මේ මහාභද්‍රකල්පය තුල පහල වන්නාවූ සම්බුදු රජාණන්වහන්සේලාගෙ උතුම් වූ තිසරණ සරණින් ආර්‍යමාර්ගය අවබෝධ වී ආදරණීය මෑණියන්ගේ අරමුණු ඉටු වේවා...මිත්‍යාදෘෂ්ඨික මානවයින් ගේ අදූරදර්ශි ක්‍රියා වලට නොඇලී නොගැටී දේව බවයේ පරම ආයු විද ධර්මයේ මඟ මෑණියන් ට ධාරණයවේවා හෙළ අසුර අධිරාජ්‍ය සිව් හෙළයින් ගේ ප්‍රාර්ථනාවයි....
    සියලු සත්වයෝ සුවපත් වේවා අධර්මය පරදා ධර්මය විජයග්‍රහණය ලබනා යුගය වැඩි ඈතක නැත. තෙරුවන් සරණයි සම්‍යයක් දෘෂ්ටිකදෙවි රැකවරණයි හෙළ අසුර ආත්මික ආශිර්වාදය ලැබේවා ආර්‍යමාර්ගය අවබෝධ වේවා මාරදිව්‍ය පුත්‍රයා ද නිවන් අවබෝධ කරගනිත්වා...

  • @kushannawarathna
    @kushannawarathna 6 днів тому +1

    ma kala hama pinaķma maha kali ammata anumodan wewa e wagema e pin balayen kali maniyange e parisruddra pivithuru nirmala hitha. niwewa niwewa niwewa sadu sadu sadu .kali amme man oba wahanseta godaaaaaak adarei

  • @HarshaniLakmali-bg9gl
    @HarshaniLakmali-bg9gl 7 днів тому

    උතුම් අම්මා ට අපිට මේ දේවල් කියලා දෙනවාට ගොඩක් පින් හැම වි⁣ඩියෝවක්ම බලනවා අම්මේ ගොඩක් පින් අම්මේ

  • @pudamichannel-j5t
    @pudamichannel-j5t 8 днів тому +5

    මහා භද්‍ර කාලේ මෑණියන්ගේපිහිටයි

  • @HmcHerath-r5n
    @HmcHerath-r5n 7 днів тому

    මාගේ කාලී අම්මේ ඔබ වහන්සේ ගේ තෙද බලය මට අවශ්‍ය මොහොතයි මට හතුරු කම් කරන හතුරු කම් හතුරෝ තුරම් කරන්න උන්ට මගේ ලගට එන්න දෙන්න එපා 🙏🙏🌹🌹❤️❤️

  • @beat7278
    @beat7278 7 днів тому

    මුද්ද අහුලාගත් අයට දඩුවන් නොකර මගෙ මුද්ද මාහට ලැබුනාම හොදටම ඇති මැණියනි ඔබ තුමියට අනෙක වාරයක්පිං

  • @nilunilu7026
    @nilunilu7026 5 днів тому

    මගේ අම්මා මට පිහිට වුනා මගේ ජීවිත මට දෙයක් දුන්න එකම එක්කෙනා මගේ අම්මා 🙏🙏🙏

  • @Nayanakumari-ud2ez
    @Nayanakumari-ud2ez День тому

    අම්මා ඔයාට ගොඩක් පින් මම හැම වෙලේම හැම මොහොතකම විශ්වමාතාව ස්බදහම 100/100 විස්වාස කරනවා මගේ මෑණියෝ මම ගොඩක් ආදරේයි 🙏

  • @nalikamalkanthi917
    @nalikamalkanthi917 8 днів тому +3

    අම්මා ඔබ ගේ පැහැදිලි කිරීම හරියට වටිනව මම හරිම ආදරෙයි මගේ කාලි මෑණියන් වහන්සේ ට මම නාලිකා

  • @DmIndrani-j5q
    @DmIndrani-j5q 20 годин тому

    මාතා කාලි අම්මාගේ පිහිටයි.ඔබට ස්තුතිය ස්තුතිය ස්තුතිය .

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 7 днів тому

    අම්මාට අපි බුදු වෙන්න පින් දෙනකොට අම්මා නමින් වැරදි කරන්න දෙන්න එපා මැණියන්ගෙ කට හඬට හිත හැදෙනවා

  • @mallikadesilva8793
    @mallikadesilva8793 6 днів тому

    මගේ හදවත මාහා මැනියන්🙏🙏🙏

  • @كوماري-غ9ع
    @كوماري-غ9ع 6 днів тому

    මගේ පණ ආදරය කරන මගේ පවුල ආරක්ෂා කරලා දෙන්න මගේ අම්මා🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @AshaUdayangani-t6g
    @AshaUdayangani-t6g 7 днів тому

    මගේ ජීවමාන මෑණියන් පිළිබඳව කලවිස්තරයට ඔබ තුමියට අනෙක වාරවක් ස්තුතියි .

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 6 днів тому

    අනේඔබටත්මැණියණිඑසේමවෙිවා.මම.මෙි ම කතාව.බලන්නෙ.කුවෙිටිසිට.ඉතින්මගේපවුලේසැමටත්.මගේසුදුටත්මහකාළිඅමිමාගේපිහිටයිඅරක්ෂකරදේවාසැමදාාරැකදේවා.සාදු.සාදු.සාදු❤❤❤❤❤❤

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 8 днів тому +5

    ඔව් මගේ කාලි අම්මේ මට කව්රුත් මොනවත් කිව්වත් මම ඒවා ගනන් ගන්නෙ නෑ අම්මාගේ වචනේ අහක දාන්නෙ නෑ මම. ❤❤❤❤

  • @HxududGgxhxy
    @HxududGgxhxy 7 днів тому

    කාලි අම්මා සත්යයි මම නිරන්තර ම අහනවා මට එකන්ත යෙන්ම පිහිට උනා කාලි අම්මා මතුබුදුන්දැක නිවන්දකිත්වා කියා මම පර්තානා කරන්නෙ ❤❤❤❤❤❤❤❤

  • @ShashikaHalukirthi
    @ShashikaHalukirthi 6 днів тому

    මේ කතාව අහද්දි මාර සැනසිමක් දැනෙන්නෙ මන් දන්නැ ඇයි මෙච්චර දෙවිවරු ගැන විඩියො බලන්නෙ කියලා ඒකත් පිනක් වෙන්න ඔනි යම්කිසි ප්‍රශ්නයක් ආවම මම අහන්නෙ දෙවිවරුන්ගෙ විඩියො..මට වැරදිලා නැ අදටත් මට කවුරුත් නැති උනාට මට ඉන්නවා දෙවිවරු ❤️🙏 ..මම ඊයෙත් හිනෙන් දැක්කා කාලි අම්මව ඉතිම් විශ්වාසයි මට මගෙ ජිවිතය හරි ඉක්මනට සාර්ථක වෙනවා කියලා ❤️🙏 මෙ හැමදෙටම ස්තුතියි කාලි අම්මගෙ පිහිට මට හැමදාමත් ලැබේවා🙏❤️❤️

  • @ChandrikaKwt-q3t
    @ChandrikaKwt-q3t 6 днів тому

    මාගේඋතුමිඅමිමාට.සාදු සාදු සාදු