Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් සියලුම දෙනාගේ පැතුම් ඉටුවේවා... සාදු සාදු සාදු.!!!!
පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා .ඒ පිං බලෙන් මගේ කුසට පිංවත් නිරෝගී දරැවෙක් ලබාදෙන්න මගේ අමිමෙි.අනේ මගේ දුකට පිහිට වෙන්න අමිමෙි.පුළුවන්නම් ඔබ තුමාට පිං සිද්ද වෙන්න ,මට ආශිර්වාද කරන්න .🙏🙏🙏🙏🙏
𝐴𝑛𝑖𝑤𝑎𝑟𝑦𝑒𝑛𝑚𝑎 𝑜𝑦𝑎𝑡𝑎 𝑎 𝑝𝑎𝑟𝑑𝑎𝑛𝑎𝑤𝑎 𝑖𝑘𝑚𝑎𝑛𝑖𝑚𝑚𝑎 𝑖𝑠𝑡𝑎 𝑤𝑒𝑤𝑎𝑎𝑎𝑎𝑎𝑎𝑎𝑎
පත්තිනි මැණියොන්ට පිං ලැබෙන ගාථාව මට කියලා දෙන්නකො
පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා.ඒ පිං බලන් මා හට නිවසේ ඉතිරි වැඩ කර ගැනිමට මුදල් ලැබේවා මා හට ආශිර්වාද කරන්න පිං මා ගොඩක් දුක් විදිනවා නිවසක් නැතිව මා හට ආශිර්වාද කරන්න 🙏🙏🙏
මතුබුදුබව පතන සත්පත්තිනි අහ්මගෙ පිහිටෙන් මගෙ හැමලෙඩක්ම සුවඅතට හැරේවා.!!!🙏🌹🙏🌹🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවත් මගේදරුවන්ටත් පවුලේ සියලු දෙනාටමත් අරගල කරන ජනතාවටත් ලැබේවා .වසන්ත දරුවා ඇතුලු සියලුම දෙනාට ඉක්මනට නිදහස ලැබේවා
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ නංගි සුවපත් වේවා
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට මගේ පවුලට ලැබේවා...!!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ශ්‍රී මත් සිද්ද පත්තිනි දේව මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ශුද්ධ පත්තිනි දේවියගෙ රැකවරණය ආශිර්වාද ලැබෙවා....කරන හැම කටයුත්තකටම ආශිර්වාදය ලැබෙනවා
සාධු සාධු සත් පත්තිනි මෑණියන්ගේ ආශ්වාදයෙන් මේ මස මාගෙ දරු සිහිනය සැබෑ වක් වේවා සාධු සාධු
පත්තිනි මෑනියන් මට ගොඩක් පිහිට වෙලා තියෙනවා 🙏🏼🙏🏼🙏🏼
Sadu sadu sadu teruwan saranaii ..මගේ උතුම් sath පත්තිනි මෑණියන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මගේ අම්මා mta පිහිට වෙන්න අම්මේ ...පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලූ පැතුම් ඉටුවේවා...🙏🙏🙏සියලු ලෙඩ දුක් සුව වේවා....🙏🙏🙏
Teruwan saranaii පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මතු බුදු වේවා මාගේ පත්තිණි අම්මේ 🙏
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා
මම හොය හොය හිටපු vidio 1k..ඔබ තුමාට ගොඩාක් පින්
Theruwan saranai sath paththini meniyani wahansege pihitai oba thumata degayou wewa denuwath Kara ta bohomath pin Sidhu wewa
පත්තිනි මෑණියෝ මතු බුදු වේවා..🙏🙏🙏
මත්‍ර බ්‍රද්‍ර බව ප්‍රාර්ථනාකරන සත්පත්තිනි මැනියන්ගේ පියිටයි🙏🙏🙏🌺🌺🌹🙏🙏🙏
පත්තිනි මැනියනෙ පිහිට වෙන්න මගේ ගෙදර දරුවන්ට ලංකාවේ ඉන්න අයට බුදු වන පත්තිනි මැනියනෙ පිහිට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පිං...🙏
ඔබතුමාට බොහොම පිං මේ කරුණු කාරණා පැහැදිලිකරල දුන්නට🙏🙏🙏
මතු බුදු වෙන්න පෙරුම් පුරන පත්තිනි අම්මේ මගෙ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න ඕන🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන් ගේ පිහිටන් මට දරුවෙක් ලැබේ වා 🙏🙏🙏🙏🙏
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබට දරැ සමිපතක් ලැබෙිවා 🙏🙏🙏
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබටත් මටත් පින්වන්ත දරැවෙක් බිහිකිරීමට වාසනාව ලැබේවා ❤️❤️❤️❤️
ඔබට පින්
ඔබතුමාටගොඩාක් පිං තෙරැවන්සරනයි
මහත්තයො මට සත්පත්තිනි දෙවියන්ය න්ගේපිහිට තියෙනවා
🙏සාදු සාදු මගෙ අම්මගේ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ maliduta රැකියාවක් ලැබේවා කියලා
🙏🙏🙏🙏
ගුරෑපියානනීමම ගම්පොල ❤
ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පැහැදිලි කිරීම වටිනවා ස්තුතියි
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙ පිංවත් නිරෝගි දුවේක් ලබද න්න අම්මේ ඔබ තුමිට පිං සිද්ද වෙන්න මට අශිර්වද කරන්න🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් magea කුසේ සිටින දරුවාට කිසිදු කරදරයක් සිදු nowewa සියලු කරදර බාධක දුරු වේවා නිරෝගී සුව labawa ආරක්ෂා kara dewa sadu sadu sadu
Oba thuma ta boho pin lebewa.oba thuma hamu wema ta anawa mama...
Paththini meniyanta pirimi athmayak lebi mathuwata budu wewa amme 🙏🙏
Paththini maniyange pihila labewa
බොහොම පින් ඉක්මනින් ඉතිරි වීඩියෝ එකෙන් ගෙන්න
Naga paththini maniyanta wandana karana Gatha Tika kiyala denna godak pin
Paththini maniyange pihitai🙏🙏🙏🙏
Maga daru dannatama punce daruwatat matu buduwana pattini maniyanga pihitaie🙏🙏🙏🙏🙏
සත් පත්තිනි අම්මේ මට පිහිට වෙන්න මම ගොඩක් දුකෙන් ඉන්නේ 🙏
ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
Budu saranai
ගුරැ.මට.පත්තිනි.මැනි.වරමක්.තිනවා..මට.ඒ.වැඩ.කටයතු.කරන.වත්.පිවෙත්.වැඩ.කටටයතු.ටිකක්.පවසන්න
Pin sidu wewa.
Paththi maniyange pihita nirathuru ladenawa saththi
පත්තිනි මෑනියන්ට වදින ගාතා දෙන්නකො
Mage amma buduweva
Mata pathmi wadina gatha tika one
😊🙏
Paththini maniyanta palathuru wattiyak puja kirimedi wasiya yuththe kumana pata saluwakinda
Mage siyalu pethum itu kara dun mage amme mage paule sathuta semada araksha kara denu menawi
නාග පත්තිනි මෑණියන්ට වදින ගාථාව දෙන්න පුලුවන්ද? ඔබ තුමාට ගොඩක් පිං මේ දේවල් ගැන පැහැදිලිව තේරුම් කරලා දෙනවට🙏🙏🙏
මම පත්තිනි විස්නු කතරගම ගනෙද්වියන් ඉස්වර දනලස්මි යන ෙද්වියන්ට නිවසේ පහන්තයනවා ප්‍රදාන ෙදා්රට ටික් ෙප්නවා ෙද්වගැතිතුමා කොහෙද ඉන්නෙ ඔබවහන්සේගේ සියලුම විඩියෝ මම බලනවා අනුගමනය කරනවා එලියේ ගමිභර ෙද්වියන්ට පහනතියේනව මුනගැසේන්න ෙද්වාලය තිබෙින තැනදන්වන්න
2:30
Paththini maniyanta thiyannaoni pujaval monwada mal pahan suvadadum tikada
❤❤❤
Pattini meniyan vadinna hita dunnata vishvayats s tuti
sah pahtine maniyan ga pihetan maga rahharan badu bara ganna mudal laba ganna mata mudal laba ganna piheta wanna pahtine amma
Dawaasa kawadda
පොඩි කාලේ ඉදන්ම මෙහෙමනේ...
Utumu satpattini maniyani matubudu bawa patana pirimi atmayak ammata budugunabelenda naradaruwan dennau pinbala labi matububaea labimata pirimi atmayak labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻 utumu satpattini maniyange phita asirwada labi mage demapiyan atulu mage darupaulatat siyaluma darmayat niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🌻🌻🌻🌻🌻🌻🌻 teruwansaranin me devagati tumata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹
Paththini maniyange waram thiyena kenek keeyatada pahan a thiyanna ona
Gambara deviyange pahanata poddak pahathata wenna,chattak aathin adi dekak vithara venna pahana thibbata kamak nedda gambara deviyage pahan thiyana welawtama
ගුරැතුමනි පහන් තියන්නෙ පහන් දැල්ල කුමන පැත්තටද දෙවරැපෙ පැත්තටද නැත්නමි ඉස්සරහාටද මට කියලා දෙන්න ඔබතුමාට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරුතුමනි ම්ම් කුටියක් හදලා තියෙන්නේ වරම් මාලාවක් තියන නිසා හැම දැවී සම කෙනෙක්ක්ටම එක් වෙලාවක තියනවා waradida
🙏🙏
pahan pala hadan video ekak gennako
Buduphana laga tebima hoda nedda
Mama tiyana wa
ඔයා ගෙදර කොහෙද තියන්නෙ ඒ වගේම කොහොමද තියෙන්නෙ කියලා කියනවද
Udeta pahana thiyanna hoda nadda paththini maniyanta
Pradana dorata penneti wenna kiyanne kohomada
Tamil woman kannagi.she is main lead in Tamil old epic cilappatikaram.🙏🙏🙏
r u tamil. do u warship to paththini goad?
ha
Hawasa kiyatada pahana tiyanna sudusu
මට.පත්තිනි.මැනි.වරමකි.මම.ගේ.සාලයෙ.පහන්.තියනවා.මගේ.ලේලිට.බාබා.හමිබ.උනාම.පහන්.තියන්න.හොද.නැතිද.පහක්.තිවිල්ල.නතර.කොරොත්.මට.පුස්නයක්.වෙිද
තෙරුවන් සරනයි දේවාලේ පහන් තින්න ඔන හරි වෙලාව කියන්න පින් .ගාතා ටිකත් දෙන්න
එම වැඩසටහන ඉහතින් ලබා දී තියන්වා නාලිකාවේ නරබන්න..තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.සුබ දවසක්..!!!
Gadara malagayak unot masa3yanakam tiyanna hoda nadda
හුගකාලෙකින් විඩියෝ එකක් දැම්මෙ
මම කමරො පහන තියන්නො එහොම කමනැද 🙁
Mahatmaya you tiub canal ake oba thumage phone no aka pahadili naha. Karuna Kara Hari widiyata penenna Salas wanna. Danuwat kalata sthuti.
🙏🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏
Udasanata pahana tiyanna baeda?
මම විෂ්ණු දෙවියන්, ගණදෙවි සහ පත්තිනි මෑණියන් ගෙදර වඳිනවා. මමත් අම්මත් මස් මාංශ කන්නේ නැත.
හවස කීයද හොද පහන තියන්න
Dawas kiuwe babe
Guru thumani wara thiyana kanthawant maseta wena kili unama pahan thiyanna hoda nathda dewale eydawas tike hasa thiyanna onada wadakaranna hoda na da
වරමක් ලැබිලා කියලා දැනගන්න කොහොමද
කඩවර අප්පච්චිගේ කියන්නකො
ගුරුතුමනි මට උතුම් ලක්ෂ්මි මැණියන්ට පහන තියෙන්නේ කොයි වෙලාවට ද
මම යහලූවෙන හැම කෙල්ලෙක්වම එක 1 ක කොල්ලෝ ඩැහැ ගෙන ගිහින් බලෙන් පවුල් ක්නවා.. ලමයිනුත් ඒ අයට හම්බවෙනවා...🦜🦜🦜🦜උදව් කරන්න.... අනේ...🦜🦜🦜🇱🇰🤚🌅🍇🌄🎇🤚🌍
බහිරව දෙවියන්ට පහන තියන වීඩියෝ එකක් දාන්නකො 🙏🏻
ඉදිරියේ දී දාන්නම්.. දිගටම අපි එක්ක රැදි සිටින්න..ස්තුති ඔබට.. සුබ දවසක්
👍 ok
මහත්තයා මට ෙඖෂධ වරම් තියෙනවා කියලා දේවාලයකින් කව්ව එය ලබා ගන්නේ කොහොමද
මට තියන්න කිවේ රැ 8.20 එක හරිද
පහන් තියන්න උදෑසන 6.22ත් 6.32ත් 9.32ත්,9.36ත් සුදුසු ද
ගම්බාර දෙවියන්ට pahana thiyaddi sathpaththini ammatath pahana thibbata කමක් නැද්ද maniyanta pahana thiyana dawas තියෙනවාද ? ඔබට pinsidda වෙනවා
පත්තිනි මෑනියන්ට පූජාව තියන්න සුබ දවස් මොනවද කියලා කියන්න පුලුවන් ද
ඔබගේ දුරකථනය ලාංකීය දෙන්න පුළුවන් ද
පත්තිනි මෑණියන්ට පිරිමි ලමයෙක් වන්දනා කරාට කමක් නැද්ද. අවුරුදු 25 පිරිමි ලමයෙක්. අනේ මට උත්තරයක් දෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏
නැගෙනහිරට පහන තියන්න කියල අදහස් කලේ කුටියේ ඇතුලේ තියෙන පිලිමේ මුහුන තියන්න ඕන නැගෙනහිරටද ?නැත්තන් අපි නැගෙනහිරට හැරිල වදින්නද ඕන
🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🌇🇱🇰🇱🇰🇱🇰
බුද්දිමත් කමින් වැඩ් බාශා ශ්‍ය්ලය වෙනස් කියන දෙ කෙලින් කියනවා හදවතත් එ වගෙනම් බු.ස
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් සියලුම දෙනාගේ පැතුම් ඉටුවේවා... සාදු සාදු සාදු.!!!!
පත්තිනි අමිමාගේ පිහිට ලැබෙිවා .ඒ පිං බලෙන් මගේ කුසට පිංවත් නිරෝගී දරැවෙක් ලබාදෙන්න මගේ අමිමෙි.අනේ මගේ දුකට පිහිට වෙන්න අමිමෙි.පුළුවන්නම් ඔබ තුමාට පිං සිද්ද වෙන්න ,මට ආශිර්වාද කරන්න .🙏🙏🙏🙏🙏
𝐴𝑛𝑖𝑤𝑎𝑟𝑦𝑒𝑛𝑚𝑎 𝑜𝑦𝑎𝑡𝑎 𝑎 𝑝𝑎𝑟𝑑𝑎𝑛𝑎𝑤𝑎 𝑖𝑘𝑚𝑎𝑛𝑖𝑚𝑚𝑎 𝑖𝑠𝑡𝑎 𝑤𝑒𝑤𝑎𝑎𝑎𝑎𝑎𝑎𝑎𝑎
පත්තිනි මැණියොන්ට පිං ලැබෙන ගාථාව මට කියලා දෙන්නකො
පත්තිනි අම්මාගේ පිහිට ලැබේවා.ඒ පිං බලන් මා හට නිවසේ ඉතිරි වැඩ කර ගැනිමට මුදල් ලැබේවා මා හට ආශිර්වාද කරන්න පිං මා ගොඩක් දුක් විදිනවා නිවසක් නැතිව මා හට ආශිර්වාද කරන්න 🙏🙏🙏
මතුබුදුබව පතන සත්පත්තිනි අහ්මගෙ පිහිටෙන් මගෙ හැමලෙඩක්ම සුවඅතට හැරේවා.!!!🙏🌹🙏🌹🙏
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාවත් මගේදරුවන්ටත් පවුලේ සියලු දෙනාටමත් අරගල කරන ජනතාවටත් ලැබේවා .වසන්ත දරුවා ඇතුලු සියලුම දෙනාට ඉක්මනට නිදහස ලැබේවා
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ නංගි සුවපත් වේවා
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට මගේ පවුලට ලැබේවා...!!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ශ්‍රී මත් සිද්ද පත්තිනි දේව මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ශුද්ධ පත්තිනි දේවියගෙ රැකවරණය ආශිර්වාද ලැබෙවා....කරන හැම කටයුත්තකටම ආශිර්වාදය ලැබෙනවා
සාධු සාධු සත් පත්තිනි මෑණියන්ගේ ආශ්වාදයෙන් මේ මස මාගෙ දරු සිහිනය සැබෑ වක් වේවා සාධු සාධු
පත්තිනි මෑනියන් මට ගොඩක් පිහිට වෙලා තියෙනවා 🙏🏼🙏🏼🙏🏼
Sadu sadu sadu teruwan saranaii ..මගේ උතුම් sath පත්තිනි මෑණියන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..මගේ අම්මා mta පිහිට වෙන්න අම්මේ ...පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් මාගේ සියලූ පැතුම් ඉටුවේවා...🙏🙏🙏සියලු ලෙඩ දුක් සුව වේවා....🙏🙏🙏
Teruwan saranaii පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මතු බුදු වේවා මාගේ පත්තිණි අම්මේ 🙏
පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා
මම හොය හොය හිටපු vidio 1k..ඔබ තුමාට ගොඩාක් පින්
Theruwan saranai sath paththini meniyani wahansege pihitai oba thumata degayou wewa denuwath Kara ta bohomath pin Sidhu wewa
පත්තිනි මෑණියෝ මතු බුදු වේවා..🙏🙏🙏
මත්‍ර බ්‍රද්‍ර බව ප්‍රාර්ථනාකරන සත්පත්තිනි මැනියන්ගේ පියිටයි🙏🙏🙏🌺🌺🌹🙏🙏🙏
පත්තිනි මැනියනෙ පිහිට වෙන්න මගේ ගෙදර දරුවන්ට ලංකාවේ ඉන්න අයට බුදු වන පත්තිනි මැනියනෙ පිහිට 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහොම පිං...🙏
ඔබතුමාට බොහොම පිං මේ කරුණු කාරණා පැහැදිලිකරල දුන්නට🙏🙏🙏
මතු බුදු වෙන්න පෙරුම් පුරන පත්තිනි අම්මේ මගෙ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න ඕන🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පත්තිනි මෑණියන් ගේ පිහිටන් මට දරුවෙක් ලැබේ වා 🙏🙏🙏🙏🙏
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබට දරැ සමිපතක් ලැබෙිවා 🙏🙏🙏
පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔබටත් මටත් පින්වන්ත දරැවෙක් බිහිකිරීමට වාසනාව ලැබේවා ❤️❤️❤️❤️
ඔබට පින්
ඔබතුමාටගොඩාක් පිං තෙරැවන්සරනයි
මහත්තයො මට සත්පත්තිනි දෙවියන්ය න්ගේපිහිට තියෙනවා
🙏සාදු සාදු මගෙ අම්මගේ පිහිටයි
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ maliduta රැකියාවක් ලැබේවා කියලා
🙏🙏🙏🙏
ගුරෑපියානනීමම ගම්පොල ❤
ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පැහැදිලි කිරීම වටිනවා ස්තුතියි
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කුසෙ පිංවත් නිරෝගි දුවේක් ලබද න්න අම්මේ ඔබ තුමිට පිං සිද්ද වෙන්න මට අශිර්වද කරන්න🙏🙏🙏🙏
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් magea කුසේ සිටින දරුවාට කිසිදු කරදරයක් සිදු nowewa සියලු කරදර බාධක දුරු වේවා නිරෝගී සුව labawa ආරක්ෂා kara dewa sadu sadu sadu
Oba thuma ta boho pin lebewa.oba thuma hamu wema ta anawa mama...
Paththini meniyanta pirimi athmayak lebi mathuwata budu wewa amme 🙏🙏
Paththini maniyange pihila labewa
බොහොම පින් ඉක්මනින් ඉතිරි වීඩියෝ එකෙන් ගෙන්න
Naga paththini maniyanta wandana karana Gatha Tika kiyala denna godak pin
Paththini maniyange pihitai🙏🙏🙏🙏
Maga daru dannatama punce daruwatat matu buduwana pattini maniyanga pihitaie🙏🙏🙏🙏🙏
සත් පත්තිනි අම්මේ මට පිහිට වෙන්න මම ගොඩක් දුකෙන් ඉන්නේ 🙏
ගොඩක් පිං 🙏🙏🙏🙏🙏
Budu saranai
ගුරැ.මට.පත්තිනි.මැනි.වරමක්.තිනවා..මට.ඒ.වැඩ.කටයතු.කරන.වත්.පිවෙත්.වැඩ.කටටයතු.ටිකක්.පවසන්න
Pin sidu wewa.
Paththi maniyange pihita nirathuru ladenawa saththi
පත්තිනි මෑනියන්ට වදින ගාතා දෙන්නකො
Mage amma buduweva
Mata pathmi wadina gatha tika one
😊🙏
Paththini maniyanta palathuru wattiyak puja kirimedi wasiya yuththe kumana pata saluwakinda
Mage siyalu pethum itu kara dun mage amme mage paule sathuta semada araksha kara denu menawi
නාග පත්තිනි මෑණියන්ට වදින ගාථාව දෙන්න පුලුවන්ද?
ඔබ තුමාට ගොඩක් පිං මේ දේවල් ගැන පැහැදිලිව තේරුම් කරලා දෙනවට🙏🙏🙏
මම පත්තිනි විස්නු කතරගම ගනෙද්වියන් ඉස්වර දනලස්මි යන ෙද්වියන්ට නිවසේ පහන්තයනවා ප්‍රදාන ෙදා්රට ටික් ෙප්නවා ෙද්වගැතිතුමා කොහෙද ඉන්නෙ ඔබවහන්සේගේ සියලුම විඩියෝ මම බලනවා අනුගමනය කරනවා එලියේ ගමිභර ෙද්වියන්ට පහනතියේනව මුනගැසේන්න ෙද්වාලය තිබෙින තැනදන්වන්න
2:30
Paththini maniyanta thiyannaoni pujaval monwada mal pahan suvadadum tikada
❤❤❤
Pattini meniyan vadinna hita dunnata vishvayats s tuti
sah pahtine maniyan ga pihetan maga rahharan badu bara ganna mudal laba ganna mata mudal laba ganna piheta wanna pahtine amma
Dawaasa kawadda
පොඩි කාලේ ඉදන්ම මෙහෙමනේ...
Utumu satpattini maniyani matubudu bawa patana pirimi atmayak ammata budugunabelenda naradaruwan dennau pinbala labi matububaea labimata pirimi atmayak labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻 utumu satpattini maniyange phita asirwada labi mage demapiyan atulu mage darupaulatat siyaluma darmayat niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🌻🌻🌻🌻🌻🌻🌻 teruwansaranin me devagati tumata niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹
Paththini maniyange waram thiyena kenek keeyatada pahan a thiyanna ona
Gambara deviyange pahanata poddak pahathata wenna,chattak aathin adi dekak vithara venna pahana thibbata kamak nedda gambara deviyage pahan thiyana welawtama
ගුරැතුමනි පහන් තියන්නෙ පහන් දැල්ල කුමන පැත්තටද දෙවරැපෙ පැත්තටද නැත්නමි ඉස්සරහාටද මට කියලා දෙන්න ඔබතුමාට දිර්ග ආයුෂ ලැබෙනවා බුදුසරයි 🙏🙏🙏🙏🙏🙏🙏
ගුරුතුමනි ම්ම් කුටියක් හදලා තියෙන්නේ වරම් මාලාවක් තියන නිසා හැම දැවී සම කෙනෙක්ක්ටම එක් වෙලාවක තියනවා waradida
🙏🙏
pahan pala hadan video ekak gennako
Buduphana laga tebima hoda nedda
Mama tiyana wa
ඔයා ගෙදර කොහෙද තියන්නෙ ඒ වගේම කොහොමද තියෙන්නෙ කියලා කියනවද
Udeta pahana thiyanna hoda nadda paththini maniyanta
Pradana dorata penneti wenna kiyanne kohomada
Tamil woman kannagi.she is main lead in Tamil old epic cilappatikaram.🙏🙏🙏
r u tamil. do u warship to paththini goad?
ha
Hawasa kiyatada pahana tiyanna sudusu
මට.පත්තිනි.මැනි.වරමකි.මම.ගේ.සාලයෙ.පහන්.තියනවා.මගේ.ලේලිට.බාබා.හමිබ.උනාම.පහන්.තියන්න.හොද.නැතිද.පහක්.තිවිල්ල.නතර.කොරොත්.මට.පුස්නයක්.වෙිද
තෙරුවන් සරනයි දේවාලේ පහන් තින්න ඔන හරි වෙලාව කියන්න පින් .ගාතා ටිකත් දෙන්න
එම වැඩසටහන ඉහතින් ලබා දී තියන්වා නාලිකාවේ නරබන්න..
තවත් අයකුට දැන ගන්න හැකි පමන ප්‍රචාරය කරන්න.
සුබ දවසක්..!!!
Gadara malagayak unot masa3yanakam tiyanna hoda nadda
හුගකාලෙකින් විඩියෝ එකක් දැම්මෙ
මම කමරො පහන තියන්නො එහොම කමනැද 🙁
Mahatmaya you tiub canal ake oba thumage phone no aka pahadili naha. Karuna Kara Hari widiyata penenna Salas wanna. Danuwat kalata sthuti.
🙏🙏🙏🙏🙏💕🙏🙏🙏🙏🙏
Udasanata pahana tiyanna baeda?
මම විෂ්ණු දෙවියන්, ගණදෙවි සහ පත්තිනි මෑණියන් ගෙදර වඳිනවා. මමත් අම්මත් මස් මාංශ කන්නේ නැත.
හවස කීයද හොද පහන තියන්න
Dawas kiuwe babe
Guru thumani wara thiyana kanthawant maseta wena kili unama pahan thiyanna hoda nathda dewale eydawas tike hasa thiyanna onada wadakaranna hoda na da
වරමක් ලැබිලා කියලා දැනගන්න කොහොමද
කඩවර අප්පච්චිගේ කියන්නකො
ගුරුතුමනි මට උතුම් ලක්ෂ්මි මැණියන්ට පහන තියෙන්නේ කොයි වෙලාවට ද
මම යහලූවෙන හැම කෙල්ලෙක්වම එක 1 ක කොල්ලෝ ඩැහැ ගෙන ගිහින් බලෙන් පවුල් ක්නවා.. ලමයිනුත් ඒ අයට හම්බවෙනවා...🦜🦜🦜🦜
උදව් කරන්න.... අනේ...🦜🦜🦜🇱🇰🤚🌅🍇🌄🎇🤚🌍
බහිරව දෙවියන්ට පහන තියන වීඩියෝ එකක් දාන්නකො 🙏🏻
ඉදිරියේ දී දාන්නම්.. දිගටම අපි එක්ක රැදි සිටින්න..ස්තුති ඔබට.. සුබ දවසක්
👍 ok
මහත්තයා මට ෙඖෂධ වරම් තියෙනවා කියලා දේවාලයකින් කව්ව එය ලබා ගන්නේ කොහොමද
මට තියන්න කිවේ රැ 8.20 එක හරිද
පහන් තියන්න උදෑසන 6.22ත් 6.32ත් 9.32ත්,9.36ත් සුදුසු ද
ගම්බාර දෙවියන්ට pahana thiyaddi sathpaththini ammatath pahana thibbata කමක් නැද්ද maniyanta pahana thiyana dawas තියෙනවාද ? ඔබට pinsidda වෙනවා
පත්තිනි මෑනියන්ට පූජාව තියන්න සුබ දවස් මොනවද කියලා කියන්න පුලුවන් ද
ඔබගේ දුරකථනය ලාංකීය දෙන්න පුළුවන් ද
පත්තිනි මෑණියන්ට පිරිමි ලමයෙක් වන්දනා කරාට කමක් නැද්ද. අවුරුදු 25 පිරිමි ලමයෙක්. අනේ මට උත්තරයක් දෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏
නැගෙනහිරට පහන තියන්න කියල අදහස් කලේ කුටියේ ඇතුලේ තියෙන පිලිමේ මුහුන තියන්න ඕන නැගෙනහිරටද ?නැත්තන් අපි නැගෙනහිරට හැරිල වදින්නද ඕන
🥰🥰🥰🥰🥰🇱🇰🇱🇰🌇🇱🇰🇱🇰🇱🇰
බුද්දිමත් කමින් වැඩ් බාශා ශ්‍ය්ලය වෙනස් කියන දෙ කෙලින් කියනවා
හදවතත් එ වගෙනම් බු.ස