තවත් නිදහස් කිරීමක් | Tharindu Jayawardhana | MediaLK

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 106

  • @calistafernando1713
    @calistafernando1713 8 днів тому +32

    දේශපාලනය නොවී සුවාදීනව ජනතාවට ඇත්ත ඇති සැටියෙන් ම හෙළි කිරීම ඉතාම විශිෂ්ට යි 🙏🏽

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 7 днів тому +16

    තරිඳු ඩබලෙන් මේ තරිඳු හරිම නිවුනු බුද්ධිමත්ව යමක් පහදන්න පුලුවන් දක්ෂයෙක්, අනික් එකා මෙලෝ අංගපුලාවක් නැති උන්නුගමන් ආවේශවෙන බොහොම පටු විදියට දේවල් දකින කුලප්පු වෙච්ච එකෙක්, මේ තරිඳුට අපේ ආදරය 🎉🎉🎉

    • @kkumadhawa9361
      @kkumadhawa9361 6 днів тому

      👍

    • @mubarakhassan4533
      @mubarakhassan4533 День тому

      එයා ඡන්දෙත් ඉල්ලුව. පොඩ්ඩක් කලබල කාරීයි සහ දේශපාලන නැඹුරුවක් තියෙන කෙනෙක්. මෙයා කෙලින්ම මාධ්‍ය භාවිතය මධ්‍යස්ථව කරන්නේ.

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 8 днів тому +23

    ඔබ වැනි මාධ්‍ය වේදීන් රටට ජනතාවට සේවය මිස අන්කවර දෙයක් නොමැත අපේ රට ගොඩනැගීමට රජයට සහයෝගය දෙමු අපේ දරුවන්ට යහපත් රටක් සුභ අනාගත යක් වෙනුවෙන්ම 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 8 днів тому +24

    තරිදු පුතේ ඔයා වගේ තරිඳු උඩුවර පුතාට කියන්න කලබල නැතිව තැන්පත්ව කියන්න කියලා මට තෙරෙනවා මදි දෙන්නාටම තෙරැවන්සරණයි

  • @calistafernando1713
    @calistafernando1713 8 днів тому +19

    මෙවැනි ජනමාධ්‍ය වේදීන් තමයි රටට ජනතාවට නියම සේවයක් සිදු කරන්නේම 💪🏽🙏🏽💪🏽🙏🏽💪🏽🙏🏽

  • @calistafernando1713
    @calistafernando1713 8 днів тому +26

    තරිදු ජයවර්ධන මාධ්‍ය වේදියා ට අපේ ප්‍රණාමය ❤❤❤❤❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 днів тому +18

    ස්තූතියි තරිඳු හොඳ ඉදිරිපත් කිරීම ගැන ජයවේවා .

  • @kolithamendis2780
    @kolithamendis2780 8 днів тому +14

    STF එක, Attorney General’s Department එක සමග තිබෙන “අනියම් ප්‍රේමය” නීතියේ විධානය සහ ස්වාධිපත්‍යයටත් රාජ්‍ය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමටත් බරපතල හේතුවක් වනු නොඅනුමානයි. වහා තිත තැබිය යුතුයි. තරිඳු ඔබට ස්තුතියි.

  • @calistafernando1713
    @calistafernando1713 8 днів тому +9

    රටට ජනතාවට යහපත් සේවයක් කරන මිනිසුන් අපි අගය කරමු 🙏🏽 💞 රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම ගොඩනැගීමට එකතු වෙමු 🙏🏽💞💞💞💞💞💞

  • @rishanchamika3448
    @rishanchamika3448 8 днів тому +21

    තරිඳු මල්ලී,පෝද්දල ජයන්ත රටින් පිටවීමට පෙර සිදු කල ප්‍රකාශය පිළිබඳව මොනව හරි කියන්න.

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 6 днів тому +1

    බෙහෙවින් ඉස්තුති තරිඋු ඔබට ජනතාව දැනුවත් කිරිම ගැනට ❤❤❤❤

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 днів тому +7

    Good job තරිදු❤❤❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 8 днів тому +8

    සුබ දවසක් වේවා ❤ ජයවේවා

  • @damachemanex2740
    @damachemanex2740 8 днів тому +9

    Great updates as usual ❤

  • @sisilliyanage549
    @sisilliyanage549 8 днів тому +1

    ගොඩාක් ස්තුතියි ඔබට අපව දැනුවත් කළ සියලු දේටම, ජය වේවා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 днів тому +9

    Great Thank you ❤️🌸

  • @thimanhansaka4981
    @thimanhansaka4981 5 днів тому

    Great speech ❤
    හැමදාම video 2ක් දානවා කියලා කව්රුහරි කිව්ව වගේ මතකයි😏

  • @ruchiragayashan
    @ruchiragayashan 7 днів тому +2

    ආසම ජනමාධ්‍ය වේදියා ❤

  • @ravin445
    @ravin445 8 днів тому +5

    Very good program Tharindu.

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 7 днів тому +1

    Very good speech

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 7 днів тому

    ඔබගේ දැනුවත් කිරීමට බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @santhakarunaratne9180
    @santhakarunaratne9180 7 днів тому

    Great! Namaskar! Keep on doing the Great work for Mother Sri Lanka! 🙏🙏🙏

  • @starlitnews
    @starlitnews 8 днів тому +3

    .Thank you for the follow-up and for the actions taken by the Government. I hope the investigations are underway. If the allegations are true, those involved should either be taken into custody or placed on administrative leave, depending on the circumstances. The Government should not the extend the PTA.

  • @manelrathnayake4878
    @manelrathnayake4878 8 днів тому +3

    Tharidu 🎉🎉🎉❤❤respect

  • @manelsirisena6167
    @manelsirisena6167 8 днів тому +3

    Good morning tharindu hoda pahadili kirimak.

  • @tharakawasala8782
    @tharakawasala8782 7 днів тому

    Good job Tharindu ❤

  • @malanjayakodi9333
    @malanjayakodi9333 7 днів тому

    Tanks ද්නුවත් කිරිම්

  • @anthonyrajaratnamsoosai7990
    @anthonyrajaratnamsoosai7990 8 днів тому

    Thankyou nice gentleman ❤❤❤❤

  • @mjmmunthas
    @mjmmunthas 8 днів тому

    Well explained 👍 Thank you ❤

  • @LuckySirimanna
    @LuckySirimanna 8 днів тому

    Great .Tharindu.

  • @syryanygood-y5w
    @syryanygood-y5w 7 днів тому

    mae widihata danuwath kirima sambandawa tharidu obata godak isthuthi jaya waewa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 8 днів тому

    We interested with your exposure with the connection in past and the present.Thanks ..

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 8 днів тому +4

    👍👍👍

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 7 днів тому

    Good evening Tharindu. CCD was a very nice Division same time back. Don't know who is responsible for the debacle of this Division. God bless you.

  • @sakul3751
    @sakul3751 8 днів тому +1

    #MediaLKටsubsලක්ශයක්

  • @rushanparis8698
    @rushanparis8698 8 днів тому

    SF banda case eka balanna aiya thank you 🙏

  • @omarkhadine2847
    @omarkhadine2847 8 днів тому +2

    සහල් තත්ත්වය පිළිබඳ ඔබගේ සාකච්ඡාවේ වීඩියෝව නැරඹීමට කරුණාකර සබැඳිය ලබාදෙන්න. ස්තූතියි

  • @upalisriyananda9626
    @upalisriyananda9626 8 днів тому

    තරිදු❤

  • @NayankaBandara
    @NayankaBandara 8 днів тому +2

    🙏🙏🙏

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 8 днів тому +3

    👍

  • @sankalpakasthuriarachchi8013
    @sankalpakasthuriarachchi8013 8 днів тому +3

    ❤❤❤

  • @anurabandara9803
    @anurabandara9803 6 днів тому

    ආයුබෝවන්.........

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 7 днів тому

    SL should NOT abolish the PTA. The West, including the UK, maintains Anti Terrorists laws. The latest was inacted secretly by UK during COVID.
    Police SGOs / Defense Secretary are responsible for long-term detention.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 8 днів тому

    Good morning ❤❤❤

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Prawasaman taridu tanks

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 днів тому

    Ou mamath a vidiova baluva. Apae aanduva kiuva thama adaa...hodata mathaei.

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb 6 днів тому

    හරිම නිවිච්ච කටහඩක් තියෙන්නේ රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් ගතියක් තියෙන්නේ. ළගදි වීඩියෝ බලන්න පටන් ගත්තේ. හරිම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරනවා පුදුමයි ගවේෂණාත්මක මාධ්‍යවේදීයෙක් කියන්න බෑ ස්වරූපෙ දැක්කම.

  • @susilkodithuwakku5848
    @susilkodithuwakku5848 8 днів тому +1

    දේශබන්දුට මොකද වෙලා තියෙන්නේ .තාමත් වැඩද.

  • @JanahandaFoundation
    @JanahandaFoundation 8 днів тому

    ඔබගේ මේ සියලූම හෙලිදරව් කිරීම් නිසා නීතියට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දේශපාලකයන්, වියාපාරිකයන් .
    මේ නිසා ලාංකික ජනතාවට මහත් අස්වැසිල්ලක්
    රටේ දූෂිත පුද්ගලයන්ව නීතිය ඉදිරියට ගේන්න ඕන.
    ඔබට ජය

  • @dammikadammika7216
    @dammikadammika7216 7 днів тому

    Super

  • @rohinishanthilatha9273
    @rohinishanthilatha9273 8 днів тому +2

    Mahiyangana police yata මොකද une කියන්න

  • @manura1973
    @manura1973 3 дні тому

    Sound very poor..please consider

  • @omarkhadine2847
    @omarkhadine2847 8 днів тому

    Can ypu pls give the link to watch the video on your discussion on the Rice situation Thanks

    • @omarkhadine2847
      @omarkhadine2847 8 днів тому

      හැකි ypu pls සහල් තත්ත්වය පිළිබඳ ypur සාකච්ඡාව පිළිබඳ වීඩියෝව නැරඹීමට සබැඳිය ලබා දෙන්න ස්තූතියි

    • @KalinduSasinindu
      @KalinduSasinindu 7 днів тому

      Channel eke live wala thiyenawa

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 8 днів тому

    Anyway untill a new act is passed as alternative to PTA for the moment it has to be followed.

    • @lovadesi
      @lovadesi 8 днів тому

      Yes. That was disclosed at the parliament today.

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 8 днів тому

    🎉🎉❤❤

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 8 днів тому

    ❤🎉🎉

  • @artof2891
    @artof2891 4 дні тому

    🖤

  • @nmldpa
    @nmldpa 7 днів тому

    Pahadili kirima itha hodai

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 8 днів тому

    තරිදු ජයවර්ධන මාධ්‍ය වේදියාට අපේ ගෞරවය ප්‍රනාමය රටේ විශේස තොර තුරු සුවාදීනව රටට ජනතාවට දැන ගැනීමට අරඹා ඇති චැනලය ඉතාම විශිෂ්ට යි මන්ද අද බොරු ප්‍රචාර කරන මාධ්‍යය කාරයින්ට හොද පාඩමකි 👍

  • @yapakumara1880
    @yapakumara1880 8 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @navodyavidumini200
    @navodyavidumini200 8 днів тому

  • @suditharangana1994
    @suditharangana1994 8 днів тому +1

    මොන රෙද්දෙ නීතිය හරි කමක් නැහැ හැබැයි නිවැරැදි විදිහට පාවිච්චි කල යුතුයි නැතුව දැවිල්ලයි කියලා තුවාලේට බෙහෙත් නොදා ඉන්න බැහැනේ

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 8 днів тому

    ❤🎉

  • @udenijayatilake8676
    @udenijayatilake8676 8 днів тому

    තරිඳු කෙලින් ෆ්‍රේෂර් සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය දන්වන්න ඇයි මේ ගැන තවත් ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ කරුණාකර මේ සම්බන්ධව ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න

  • @chandasomabandara6431
    @chandasomabandara6431 8 днів тому

    🎉🎉🎉

  • @nayanthara3277
    @nayanthara3277 8 днів тому

    ❤❤❤❤❤❤❤

  • @Sureshtharangaharshan
    @Sureshtharangaharshan 7 днів тому

    සමබර මාද්‍ය කරනය....

  • @omarkhadine2847
    @omarkhadine2847 7 днів тому

    It is becoming patently clear, that AKD and the cabinet have done a deal with Mahinda Rajapaksa, Gota, Ranil Wickremasinghe and others that they will be allowed to escape from SL but proceedings will take place "in absentia"
    Recall that Gotabaya Rajapaka on taking his seat as President, used his "executive power" to immediately banned all Police Officers from leaving the Country without his clearance.
    AKD is "sleep walking" while Criminals are escaping...!

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 3 дні тому

    තරිඳු දැන් දවස් ගානකින් vedio එකක් නැත්තේ ඇයි. අසනීපයෙන්ද 😢

  • @eibandara
    @eibandara 8 днів тому +2

    Professor Sujeewa Amarasena, Vice Chancellor of University of Ruhuna මෙ සිදුවීම ගැන විස්තර දැන ගන්න කැමති. ඇත්තටම මෙහෙම වුනේ ඇයි ?

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 7 днів тому

    දේශබන්දු ට මොකද උනේ...ලන්කාවේ ඉන්නවද රට ගිහින්ද විස්තර කියන්න please ?

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 8 днів тому

    Mamanam hareima kamathi maafhiya. Waaedee mahathmayark.thatidu sahoodataya sammadambudusatanari.obatjumaata paressaminma

  • @mubarakhassan4533
    @mubarakhassan4533 День тому

    Re shuffle කියලත් කොච්චර නම් කරන්නද! හැම තැනම වංචාව දූෂණය ඔඩු දුවල!!

  • @vindya333
    @vindya333 8 днів тому

    මේකනේ තරිදු, එයාලා හදපු හොදම ඒවා කියලනෙ කිව්වෙ .ඒ නිසා ඒවා එයාලට ක්‍රියාත්මක වීම හොදයි.බලය හැමදාම නැහැ කියල තේරෙන්න.

  • @Nusai605
    @Nusai605 7 днів тому

    IP Duminda Jayathilaka gena kisi kathawak neththe ey... ohu kelin weda kala kenekda ???

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 8 днів тому +1

    ප්‍රතිපත්ති ගරුක ආණ්ඩුවක් ...නම්..NPP...තමයි

  • @lalindunuwan320
    @lalindunuwan320 8 днів тому

    oya SF bandagey teranyata neyoga dunnay parana NITIPATI da ??????????

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 8 днів тому

    Eyalakarpu, tamangewasiyata, කරපුවා, ehemanatnanzm. Tamangaaraku. දැන්. තමන්ටම වටිනාකම, රිදෙන. Bawa, terilawagedan,?"කුම්භla, මාලු කawanam, විදwapan, බlalo, කියන්න, epada, මන්දා.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 7 днів тому

    නීතිපතිය සුද්ද කරන්න තවම ජනාධිපතිවරයා ප්‍රමාද ඇයි, ඕකෙ ඉන්න උන් විශ්වාස කරල වැඩකලොත් ආන්ඩුවට ඉක්මනින්ම වැලලෙන්න පුලුවන්, මොන කරුමයක්ද මේ 😢😢

  • @gajalanka95
    @gajalanka95 8 днів тому +1

    ඒ වගේම ෆොටෝ එකක්වත් ගිය ආණ්ඩුවෙන් ගන්න දුන්නේ නෑ සාගල රත්නායක ගිය රට පෙළ වීඩියෝ කරා කියලා අහිංසක කොල්ලෙක් හිරේ දැම්මා නේද අද ඒ කොල්ලා කෝ තාම හිරේද😢

  • @UD-95
    @UD-95 8 днів тому +1

    ඉතින් තරිදු හරිනේ..
    ඒකනේ කොලඹ අපරාද කොට්ඨාසයට කොලඹ අපරාද විමර්ශන, නිවාරන, මැඩපවත්වන වගේ නමක් නොදා කෙලින්ම කොළඹ අපරාධ කොට්ඨාසය කියලා දාලා තියෙන්නෙ. Get a hint අනේ

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 8 днів тому

    Only talking.. not working.. so sad...

  • @janakasenarathna4411
    @janakasenarathna4411 8 днів тому

    😂😂😂😂😂

  • @pkpperera5161
    @pkpperera5161 8 днів тому +1

    JATEWADYA. ÀWUSSAN. MOKA. WUNATH. DADUWAM. DEMA. SADARANYI ,

  • @diluk1
    @diluk1 8 днів тому +2

    👍

  • @thilinads1
    @thilinads1 8 днів тому

    ❤❤❤❤

  • @samsunizam
    @samsunizam 8 днів тому

    ❤❤❤

  • @tharakawasala8782
    @tharakawasala8782 7 днів тому

    ❤❤❤