Dinesh also really loves her.❤️ Only thing he is shy to hug/ show affection in front of camera for a long time. What I like about him most is that he somehow finds time to spend with Shanu in special occasions despite his busy schedule. It is not easy to do that for a singer, who is in demand & go for shows all over the country as well as abroad.
Happy birthday. So happy to see all together. The best parts are when Shanu says "vlogs කියක් ද ? " & The little angel says " come on බාප්පි " & alsowhat Dinna bro says about the award the funniest parts. 😂😂😂😂
Thank you so much for uploading this... I was waiting for this video. Thanks to you... I passed my time at the hospital during my medications by watching Shanu akki's birthday vlog 😢❤
Anee 🥺😍 ශනූ හරිම ආදරෙයි දිනේශ්ට ❤ අනේ දෙන්නම හැමදාම සතුටින් ඉන්න ඕනි 💙
Dinesh also really loves her.❤️ Only thing he is shy to hug/ show affection in front of camera for a long time. What I like about him most is that he somehow finds time to spend with Shanu in special occasions despite his busy schedule. It is not easy to do that for a singer, who is in demand & go for shows all over the country as well as abroad.
අනේ ශනූ අක්කි හරිම ලකී ඔයාලා වගේ සහෝදරියෝ දෙන්නෙක් ඉන්න එකට.වගේම සහෝදරයෝ දෙන්නෙක් හම්බුණ එකට.පුංචට අපේ පැංචලා දෙන්නත් මාරම ආදරෙයි .❤❤❤❤.හැමදාම මේ වගේ එකමුතුකමින් සතුටින් ඉන්න ඔක්කොම ❤❤❤❤❤❤
හරිම ආදරනීය කලා පවුලක් එකම vlg එක තුන්දෙනා තුන් විදියකට දානවා ඒ තුනම තුන්දෙනාගේම චැනල් එකේ මං බලනවා ඔයාලගේ මේ විඩියෝ නිසාම පුංචි පුංචි සෙලිබ්‍රේශන් ෆැමිලි එකත් එක්ක කරන්න මත් පුරුදු උනා අනේ ඒක හරිම සතුටක් දැන් අපි ජීවිතේ පොඩිමදේවත් මගෑරගන්නෑ පුංචියට හරි සෙලිබ්‍රේට් කරනවා... 😊😊
ආව් ආව් බබයි ලොකු තාත්තියි ❤❤❤ ක්‍රිශාර්යා සාරංග අයියා එක්ක හරි එකතුයි.. සාරංග අයියා බබාලා හැමෝටම අඩුවක් නැතුව ආදරෙයිනේ 😍😍
12:10
දවසක් ඒවි අපිත් අපෙ හීනවලට යාවී..
ඒ හැම මොහොතෙ ළඟින් ඔබ හිටියොතින් ඇතී❤
Shanu's actions😍❤️
ඔයාලා ගේ සිය පවුලටම දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලැබේවා ❤
Happy birthday 🎉🎉
ඊයේ දිනක්ෂි අක්කී දාපු වීඩීයෝ එක බලලා ආවේ මේක බලන්න....❤
දිනේශ් අයිය දවසක් ලයිව් එක්කදි කීව මතකයි ආදරේ කරන එක්කෙනාව දවසම බදාගෙන ඉන්න ආසයි කියල දැන් හම්බෙලා කොයි වෙලාවෙත් බදාගෙන ඉන්න කෙනෙක් ❤️🌸
අනේ හරිම ලස්සනයි නන්ගි එදා ඔයගොල්ලො හරිම සතුටින් ඉන්න පවුල ක් නන්ගට සුබපතනවා හැම දෙකටම මම ඔයාගෙ නන්ගි හරිම අදරෙයි එයා හරිම සරල කෙනෙක් ඔයත් එහෙමයි 😘❤️
ඔයාලා හරිම වාසනාවන්ත ලස්සන පවුලක් අනේහ්..! 🙏🏻❤️
අපිටත් හරිම ආසයි ඒ වගේ ලස්සන පවුලක් ලැබෙනවා නම්, ඒත් පෙර කල පිං මදිද කියලත් හිතෙනවා දැන් නම්.. 🥹😢🤷🏻♀️💔
දිනාගේ ව්ලොග් එකත් බලලා ශැඩෝගේ ව්ලොග් එකත් බැලුවා❤😊 ශනුගේ ව්ලොග් එකත් බලනවා😍🌹
වෙන වැඩ නැද්ද 😅
@@rashialbety thiyenawa..job 1 karanawa.. higher study karanawaa.. eeth entertaining kiyalaa dekuth thiyenawane minissunta. man kemathi de ne eka..Man shanudri kiyana acctresta asa nisa balanawa..mage kemeththa eekanam oyata paduwak,karadarayak wenne neda dr... 😊 ❤️
අනේ හරිම ලස්සනයි .ශනූයි දින්නයි හරිම ශෝයි cuple එකක්.happy birthday shanu ❤🎉 😘🥰
අනේ බලන්නකො මේ වූටි පැටව් දෙන්නගෙ හුරතලේ .සාරනයා බබගේ හුරුබුහුටිකම ශෝක් අනේ මෙයාලා❤❤❤
ඔයාලා ගේ සිය පවුලටම දෙවියන්වහන්සේගේ ආශිර්වාද ලැබේවා, සියළු එයට බලාපොරොත්තු වෙනස් හා විශ්‍රාම තොරතුරුදැක්වීම් තුළින් එය වෙනස් සහ ව්‍යාපෘති සම්බන්ධව ලැබෙනවා।🙏💝
Happy birthday.
So happy to see all together.
The best parts are when Shanu says "vlogs කියක් ද ? " & The little angel says " come on බාප්පි " & alsowhat Dinna bro says about the award the funniest parts.
😂😂😂😂
අද vlog එක තමයි මං වැඩියෙන්ම ආසාවෙන් බැලුවේ❤😊
දින්නා බාප්පිට පුදුම ආදරයක් තියෙන්නේ චුන්ගියගේ 😍😍
අනේ නංගාට ලස්සනයි දිග ගවුම් හරි හුරතල් පාට යි ...සාරංග අයියා ආදරෙයි කියලා අපි ට තේරැනා නංගාට එයා බබා ල දෙන්න ම එක වගේ ...දිනේෂ් මල්ලි ත් ක්‍රිෂාන් නුත් ඔක්කොම හරි ම හොදයි එක වගේ දරැවන් ට ආදරෙයි
සනුගේ හිනාව තමයි වැඩේ සුබම සුභ උපන් දිනයක් වේවා සනු
Shanu ❤ Dinna ane e adare ada tm lassanatama dekke.Happy Birthday and congratulations shanu ❤❤❤❤
Happy birthday shanu 🎂🎂 අද vlog එක ගොඩාක් ගොඩාක් ලස්සනයි ❤❤❤❤
හැමදාම වගේ අද vlog එකත් ලස්සනයි❤
ශනූගෙ හිනාව තමයි මරු 😂😂😂😂
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනක් වේවා දුවේ.තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනේ හරිම ශෝක්.. බලන්න බලන්න ආස හිතෙනවා 😍❤️
සතුටින්.....ඉන්න....
නිදුකින් ඉන්න...
වාසනාවන්...වාසනාවන්..
ඔබේ දිවිමග...වාසනාවේ සුවහසක් මල් පිපේවා....ආදරණීය ශනූ....💖💖💖
Nanna's cute Dance❤ And chungi's come on Bappi❤.Happy Birthday and congratulations shanu🥰🥰
ශේෂාද්‍රිගෙ හිනාව ❤
අක්කි තෑන්ක්ස් ඉක්මනින් ම ශනුගේ vlog එක අපට ගෙනාවට...ආසාවෙන් බලන් හිටියේ vlg එක දානකන්.....තෑන්ක්ස් අක්කෝ........
aadare pirila ithirila giya lassana pawlak. god bless you all
Harima lassanai decareate karala thibuna video ekath harima lassanai harima aadaraneeya family eka duwa Happy Birthday Shanudrie duwa Theruwan Saranai ❤❤❤
ක්‍රිශාර්යා බබත් තව ටිකක් ලොකු උනාම් අක්කි වගේ නටයි❤😍
Happy birthday shanu..❤vedio එකත් ලස්සනයි shesha...
අදත් හැමෝම හරි ලස්සනයි හරිම ආදරණීය යි..❤️❤️😘
අක්ක අද ඇඳන් ඉන්න ගවුම හරිම ලස්සනයි..ගත්තෙ කොහෙන්ද අක්කෙ
Happy Birthday Shanu..🎉🎂 Shanu & Dinna inna vlog balanna harima aasai..😍..dennatama ardarei..❤❤
Happy birthday shanu❤and congratulations for the award❤❤❤
Oya adan inna gaumath lassani sheshdri akki
Shanu & Dinna..♥️ HAPPY BIRTHDAY! ♥️🎂 shanu..
අනේ නන්නා හරිම ශෝයි අනේ හරිම අහිංසකයි එයා.චුංගි තමයි එකටත් එක්ක ආදරෙයි චුංගියෝ ❤❤❤❤❤
Happy Birthday shanu💕💕💕💕
Happy Birthday shanu girl. 🎉🌹...
My favorite beautiful sheshadri akki...❤️❤️❤️ Love ❤️❤️❤️
Happy Birthday shanu Akki. Lovely💓💓💓💕💕
Thank you so much for uploading this... I was waiting for this video. Thanks to you... I passed my time at the hospital during my medications by watching Shanu akki's birthday vlog 😢❤
Aneeyy so funny vlog's__🤭🥺🥰
Happy birthday Akki lv_😘😘
My fv family...
Wow ee birthday party eke hitapu minissunge ee munaval vala thibba lassana sathuta ❤❤❤
සුභ පැතුම් සහ සුභ උපන්දිනක් ශනූ 🎂🎂
Oyage baba harima lassnai akki ❤
Ane shanuge henawa...... 🥰🥰🥰💕💕💕💕💕💕💕💕💕
අනෙ මටත් ඔයාලගෙ සහෝදරියක් වෙන්න තිබුනනම් 😓😓
Little K shoi ane eya nisamai video balanne harima cute ❤
Matanm theruna oya krisharyawa kage hari ege gahanna balan hitiye kiyala..mamath oyawage thamai❤❤
Happy Birthday Sanudri duwa Saranya & krisharya beautiful 💕❤️
Saranga puduma nihathamane A babata adarei... Loku thatthe..❤❤❤❤❤❤❤ adarei saranga & Baba
Happy birthday princess , love you all ,may god bless you all 🎂💕❤🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️
ඇත්තටම ගොඩක් සතුටින් ඉන්න family එකක් ඔයාලා.ඔයාලගේ මේ වගේ family celebration බලන්න ගොඩක් ආසයි.ශනු අද ගොඩක් ලස්සනයි ..සුබ උපන්දිනයක් ශනුට...❤❤දින්නයි ශනුයි ලස්සන ,ආදරණීය couple එකක්.ඒ දෙන්නට ගොඩක් ආදරෙයි ..ඔයාලා තුන් දෙනාටත් ගොඩක් ආදරෙයි ..❤❤
Shanuge b'day eka gana dinakshige video ekath balala sheshadrige video ekath balqana mn wage aya thawa sitida? ❤❤🥰🙈
Happy Birthday @Shanudrie🎉🎁🎂
HappYBITHDAY shanu akki
Congratulations akki
So sweet! God bless you all always ❤
අනේ.මටත් ඔයාලාගේ. සහෝදරියක්.වෙන්න.තිබුණානම්....😅😂😂😂..ගොඩක් දුකයි....බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
නැනලා මස්සිනාල උනාට.නියම සහෝදර කම් තියෙන්න family එකක්.කිසිම ඉරිසියාවක් නෑ.
Happy Birth Day Shanu Akki 🎉❤🎂😍
Happy birthday shanu❤❤ lovely family ❤❤❤
Shooi අනේ Chungi girl and Nanna girl and luckily Shanu Darling Because She has lovely and big family 💝💝💝🎉👌🤗🤗
Wish your happy birthday Dear 😘🎂🎉🎁💐❤️
Harima lassani jivite widina lassana family ekk ❤❤❤❤
Happy birthday shanu❤️
I really enjoyed watching this video 😍😍
Ane shanu menika godak sathutui magema nangita සම්මාන labuna wage happy birthday darling (ishara )❤
Lovely family ❤❤
Happy birthday Akki Shanu
Harima lassanai ane.. ❤❤❤
My favorite family...❤❤
Happy Birthday Shanuu...❤❤❤
එකම විඩියො එක්ක විදි 3කිම් බලන්න පුලුවන්.🙏🙏🙏 ඒක මරු
Aneee...nanna girl thaniyama dance karanwa...sooo cute krisharya ❤❤
🎉🎉Many More & Good Lord Blessed Birthday **Shanudrie**God Bless You Dear ..
මේ කෙල්ලගෙ හිනාව තමා මරු
Harima loving family ekk oyala.dakiddi asa hithenawa
Harima lassanai akkiyo🥺😘
So beautiful ❤Happy birthday to you dr 🎂🍰🙏🙏
Wish your Happy Happy birthday shanu akki petiyah 💓🍧🫂💓
Mine fv shanu akki❤😊
Dinna aiyath hrima funny & lovely ❤
Shanu akki Hemdm sathutin parissamen adaren Inna dinna aiya ekka❤❤❤😊😊
Shanu & Dinna is a very cute lovely couple ❤️🥺 & fv couple ❤️
Oyla dennage adareta aswahak katawahak nm wadinna epaa 🙏🙏
Budusaranaii 🙏 D'p 🙏
Akkigei aiyagei grand wedding ek enakan api maga balan innawa❤❤❤😊😊
Godkm lassanaii shanu akki pink colour frock ekt😍🥰 & ee frock ekth marama lassanaii 😍❤️
Akkita Hambuna Award ekatth wish kranwa❤❤ congratulations shanu akki❤❤😊 dinna aiya kiuwa wge ,,eya hrima lucky shanu akki wage opening hemadema katha krana kenek labanna🥺🙏💓💓🫂 eyla dennage aurudu 4ta love ekt man hadawathinm wish kranwa ❤ Hemadamath ee adare ee widiytm thiyenna kiyla💓💓🙏🙏🥺❤️❤️🫂🫂🌹🌹 B's 🙏 D'p 🙏
❤❤ Ithin shado akkige vlogs ekedi ,,ape chuti nanna petiyah genath katha nokara ba neh❤❤ ape chuti princess hrim cute❤ Godk adareii ❤️ eyge dance ekth lassanaii aneh 😍😍😘😘 chuti nanna petiyatai ,,ape chungi petiyatai aswahak katawahak nm wadinna epaa 🙏🙏 budusaranaii 🙏 adareii ❤️
Mine fv family ❤❤ priyasad Family ❤❤ hrim lovely family ekk❤❤ your best family ❤❤😊 hemdm sathutin parissamen adaren Inna hemoma❤❤❤🫂🫂🫂 budusaranaii 🙏
Sado akki Krishan aiyath hrima shoii aneh❤❤ oyla dennat Hemadama sathutin parissamen adaren Inna ape chuti nanna babath ekk❤❤🙏🙏 budusaranaii 🙏
Dina akki,saranga aiyaith hrima funny❤❤ e wgema chungi babath ammai tattai wge party ek hodt enjoy kraa❤❤❤ budusaranaii 🙏 eylth oyla hemotmth godk adareii ❤️
Kiynna nm dewal godai😊😊 ee thrm mn personaly godk adare krn Family ❤❤❤ B's 🙏 D'p 🙏 hemoma sathutin inna❤❤😊😊
තායිලන්ඩ් 3වෙනි වීඩියෝ එකත් ඉක්මන්ට ඕනි🥺❤️
Maru set eka ane.aswahak wadin nepa oyalata.hamadamath adren sathutin inna labewa!Happy Birthday sahanu🎉💐😘🛍️
Adren inn hmom lssanai akki... my fav family 😍😘😘
Happy birthday.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
Happy birthday dr❤❤
Lassanai birthday eka shesha duwa shanuta happy birthday ...oyath lassana wela
Love you krisharya❤🌼hamotama adarei❤🌹
Happy birthday Shanu ❤ I like Krisharya's dance
K baby aneee ❤ ibala ibala ummm dila mirikala dnn ona
හරිම සතුටින් ඉන්න පවුලක් .❤️❤️❤️
Can't wait 😍
Vlogs වල මම දැකපු එක දෙයක් තමයි සාරන්ගගේ අම්මාට සාරන්ග කතා කලාට දිනක්ෂි කතා කරනවා දැකලම නෑ.ඒ උනාට සාරන්ග අම්මව හැම තැනම එක්කන් යනවා.
Yes මාත් ඒක දැක්ක. Shadow and shanu aunty එක්ක friendly .
However shadow is a good person in and out
නන්න පැටියා දැන් ලොකු වෙන්න ලොකු වෙන්න ෂෝයි අනේ 😘😘😘😘😘
Shanu happy birthday ❤ oya harima ahinsaki ❤
Wow.nic video ..n what a loving family ❤❤❤
Vlogs walt video kel ahinsaka kollo😅.kmk na ekm de video thunakin blnkot shok😍
සුභම සුභ උපන් දිනයක් වේවා දුවට හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා බුදුසරණයි 🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️
Ane shanuge hinawa shoi ane🙂❤️so funy
Dinakshi your outfit was the best out of everyone. 👌👌💥💥🗯
🎉 Happy birthday dear 🎂 ❤ 😍
Shanu is very lucky girl ❤.