I have seen Saranya behaving so well for her age since she was a one year old, the time she was shown on media for the first time. Hats off to Saranga & Dinakshi on their positive parenting skills whilst successfully handling their careers. ❤🤩
Oyala 3sahodariyo හරිම hodai riddama waga ලොකු kama ne mama oyalata හරිම adarai mama enta tanak nati amma kanak mata oyalaga උපන් දිනකදී podi කාමර kelak හදලා danako bs
Hi sheshadri, just a small thought u got a small neck lump and I believe better to have a scan and thyroid function tests if not done already..just a thought for your benefit. Please don’t dishearten and ignore if u don’t think important. Thnx
අපි මොන ආගමේ වුනත් අපිට නිදහස කැමැත්ත තියනවා ඕන ආගමක් අදහන්න.ඇත්තටම ජාතින් වර්ග තමන්ට අදාල ආගම හරිම විශ්වාසයෙන් භක්තියෙන් අදහනවා.තමන්ට ඒක විශ්වාසයි.. ඉතින් ආගමකින් කාටවත් හිරිහැරයක් වෙන් නෑනේ. ඒකෙන් හිතට සැනසීමක් ලැබෙනවා..❤ අපිත් ආසයි ක්‍රිස්තියානි පල්ලි යන්න ඉටිපන්දම් පත්තු කරලා හදවතින් අදහන්න... හදවතේ භක්තියෙන් කරන කිසි දෙයක් වරදක් නෑ...❤❤❤ 💝
කතෝලික වුනත් අපි සිංහලනේ.... 🩵 ඒ වචන ඇත්තටම නියමයි.. ගොඩක් කතෝලික අය හිතෙන්නේ එයාලා කතෝලික නිසා අවුරුදු සමරන්නේ නෑ කියලා.. ඔයා මේ කිව්ව කතාව අනෙක් කතෝලික අයට ලොකු ආදර්ශයක් ❤
අවදානෙ නේද මේ ඉල්ලන්නෙ😂
තමන් අදහන ආගම ගැන අවබෝධයෙන් අදහන්න ඕන. කතෝලික අය ඇයි අවුරුදු සමරන්නෙ නැත්තෙ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න😂
Kiyanakam hitiye 🫢🧐🧐🤪🤪
❤😊😊😊@@sunakasukara3874ńlk
ඒ Family එකට සම්බන්ධ අය ඉන්නවානෙ sinhala buddhist අය.ඉතින් සිංහල අවුරුද්ද සැමරීම ඒ ගොල්ලො කරන්න ඕනිනෙ.දරුවො ඒ චාරිත්‍ර වාරිත්‍රත් ඉගන ගන්න ඕනිනෙ.
ඔබ හරි අපි බෞද්ධ අපේ ආගමේ ප්‍රදාන තැන වෙසක්.... ඔයාලා ක්‍රිස්තියානි ඔයාලා ප්‍රධාන දේ නත්තල්... එත් අපි ඔක්කොම සිංහල අපි හැමෝටම සිංහල aurudda සමරන්න පුළුවන්.... ❤❤❤
@@srilanka8080අපෝ ආගම් කියලා බෙදාගන්න එපා...මිනිස්සුන්ව වෙන් කරන්න එපා...අපි හැමෝම ලාංකිකයෝ...ඔයාලා වගෙ හිතන අය තමා ආගම් කියලා බෙදිලා ප්‍රශ්න ඇතිකරන්නෙ💔
@@srilanka8080ubala wage mongal wesa huttala innakan me rata hadanna ba. Math catholic eth apith awurudu charithra karanawa moda hutta
සෝක් බබලා දෙන්නා
නන්නයි චුන්ගයි ශෝයි අනේ හරිම ආදරණීයයි❤️.. කාගෙ ව්ලොග් එකෙන් උනත් ශනූව පොඩ්ඩක් හරි දැක්කොත් මට නිකන් මේක ශනූගෙ ව්ලොග් එක කියලා හිතෙනවා😁❤
ඔයාලව මෙතනට ගේන්න හුගක් දේවල් කැපකරලා වැඩ කලේ ඔයාගේ අක්කා දිනක්ශි ❤ එයාට වචනයක්වත් කියන්න කාටවත් ඉඩ තියන්න එපා
සිංහල දෙමළ අලුත් අවුරුද්ද මිසක් බෞද්ධ හින්දු අලුත් අවුරුද්ද නෙමේනෙ ඒ නිසා ඕන කෙනෙක්ට අලුත් අවුරුද්ද සමරන්න පුළුවන් ❤
මේ පැන්චියෝ දෙන්නාගේ කෝලම් ඕනි තරම් වෙලා බලා ඉන්න පුලුවන්❤❤❤❤
Matath ane athth❤❤❤❤😊atama
අනෙ කිශාර්යා හරිම ලස්සන බබෙක්..දැක්කම ආසහිතේනෝ.බුදු සරනයි චුටි බබෝ❤...සාරන්‍යා බබාටත් බුදු සරනයි එයත් හරිම ශෝක්❤
මෙ පැටව් දෙන්නා ඔයාට විතරයි නෙමෙයි අපිටත් සතුටක් ගේනාවා..හරිම කියුට්❤️🌝
අක්කි මන් Actress ලගෙන් Special අවස්ථා වලදී Family එකට First දීලා ඉන්න කෙනෙක් ඔයා ඇත්තටම හොඳ අම්මි කෙනෙක් Krisharya ට ක්‍රිශාන් අයියට Best Wife කෙනෙක් මන් ආසම Little Family එක ඔයාලා 😘🥰🤍
නිලා කූරු දෙද්දි පරිස්සමින්.දවසක් නිලා කූරක් පුපුරලා මගෙ අත පිච්චුනා.ඒක පිපිරුනේ ඇයි කියලා අදත් මං හිතනවා.එදායින් පස්සෙ මං නිලා කූරු අතේ තියාගෙන පත්තු කලේ නෑ.බය වුන පාර සෑහෙන කාලයක් පත්තු කලේ නෑ.
දවසක් ආසාවෙ ඉන්න බැරුව දර කෝටුවක ගහලා පත්තු කලා..පොඩි අය නිසා මට මගෙ අත්දැකීම කියන්න හිතුනා.සමහරවිට ඒ නිලා කූරු වල අවුලක් වෙන්න ඇති..
I have seen Saranya behaving so well for her age since she was a one year old, the time she was shown on media for the first time. Hats off to Saranga & Dinakshi on their positive parenting skills whilst successfully handling their careers. ❤🤩
නන්නා ජපන් බබෙක් වගේ අනී..😘❤️
ඇත්තටම හරිම ලස්සන සුන්දර hangeem පිරි aadaraneeya pawulak.බොරු sobana නැති ගතිගුණ පුංචි babalatath පිහිටලා. හරිම sundarai. Paressamata සතුටින් ඉන්න
ඔයා කියපුදේට මං හරිම ගරු කරනවා. ආගම් නෙමෙයි ජාතියක් විදිහට එකට ඉන්න එක, අනෙක් දේවල් ඉගෙන ගන්න එක, ගරු කරන එක තමා වැදගත් .
දරුවා ගැන හොඳ ටම..සොයන ආදරණීය මවක්..බව පේනවා...දිනක්ෂි ත් එහෙමයි..කිශාර්යා ..හරිම ලස්සනයි...චූටි පැටව් හරිම ලස්සනයි..ඔයා ලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..❤❤❤🎉🎉🎉
සියලු හීන බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන නිදුක් නිරෝගී වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා♥️🙏Akkoo😊
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි ඇතුලු පවුලේ සැමට . අනේ ශෝක් සාරන්‍යා මැණිකයි නන්නයි . ආදරෙයි හැමෝටම . පවුලේ සමගිය දිනෙන් දින දියුණු වේවා . 💛❤❤😍😘🧡🙏🙏 ආදරෙයි හැමෝටම ❤❤🎉🎉
නන්නා සාරන්‍යා ඇතුළු ඔයාලා හැමෝටම සතුට පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ..
අපිත් බුද්දගා තමා එත් අපිත නත්තල සමරනවා.. ❤ සුභ අලුත් අවුරුදුක් වේවා හැමෝටම ❤❤
චුන්ගා ඉපදිලා තියෙන්නෙම හුගක් ලස්සන ගතිගුණ එක්ක🥰❤
❤❤❤❤
ක්‍රිශාර්යා එන්න එන්නම ලස්සන වෙනෝ.....හරිම cute aneeee...😘😘❤️❤️❤️
Yr daughter looks so cute in her new cloth n jacket outfit. Happy New year to U all
සුබ අළුත් අවුරැද්දක් වේවා සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න ලෑබේවා සාමය සතුට පිරි සුබම සුබ නීරෝගිමත් අවුරුද්ද වේවා 🎉🎉🎉🎉🎉🎉
Saranyata nm thaththage ammage punchalage hakiyawa dakshathawayan aduwak nathiwa labila thiyenawa ❤ adarei suti manik katelata😘🌹
ඇනේ මට සාරන්‍යා ගැන දුකය් පව් කෙල්ල තනියම අඩුම තරමේ ශනූ වත් නැහැ නේ ..... පව් ඉතින් දිනාක්ශ්ලත් එයාලා artist ලා විදියට එහෙම නොකර බැහැ නේ ....අනේ ඒ උනාට හරිම ලස්සනට හැදෙන සුනදර කෙල්ලක් සාරා
ඇයි ඔය ශේෂාද්‍රි සාරණ්‍යාව ලං කරන් ඉන්නෙ..
අපිත් ඇත්තට ම කතෝලික ඒත් අපි සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමරනව නත්තලුත් සමරනව
මං ආසම සරන්‍යගෙයි ක්‍රිශාර්‍යගෙයි කෝලම් බලන්න ❤ ශනූගේ කිට් එක මාරම ලස්සනයි ශනූ හරිම හැඩයි
❤❤ අනේ නන්නා දැන් නියමයි ඒ දෙන්නගෙ ආදරේ
අනේ නන්නගෙයි චුන්ගනේ සිංදුව මරු 😅♥️♥️♥️🥰🥰🥰🥰
Krisharya manika harima lasanai ,godak cute ❤😘
මේ ව්ලොග් එක බලන්නමයි හිටියේ දැන් තමයි නිදහසක් ලැබුනේ අපිත් අවුරුදු එක්ක බිසී උන නිසා අවුරුදු කාලේ කියන්නේ මං හරිම ආස කාලයක් ෆැමිලි එකත් එක්ක ඉන්න ලැබෙන මේ දින කිහිපය තමයි මං අවුරුද්දේ සතුටු වෙනම දවස් කිහිපය ඉතිං මං මේ කාලය පවුලේ අය එක්ක ගතකරන්න කැමති නිසා මේ කාලෙට වැඩිය පෝන්එකේ ඉන්නෙත් නෑ අද තමයි ටිකක් ෆ්‍රී උනේ ❤❤❤❤❤ අනිත් දෙන්නගේ ව්ලොග් ඒවත් බලන්නෝන❤❤
සුබ අලුත් අවුරුද්දක් වේවා නංගී ඔයාලට බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤
Wow nice very cute kids trying to imitate the parents . very talented aney darling we luv you ❤️ all.enjoy
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝටම...🙏🪔 අනේහ්....චුංගයි නන්නයි ශෝයි...❤❤❤❤😘😘😘
Saranya and Krisharya's antics are the best. Love Chungi's unique redda and hatte 😂😂
Chunga and Nanna loving little angels 😇.A very loving family.❤
අනේ නන්නා මැනික ලස්සනයි රත්තරන් පුතේ ඔයා..බුදුසරණයි මැනික ❤️❤️🌼
Hamadama oya wage sathutin inna ekamuthukama oyavidiyatama hadama thiyaganna lassani video eka.❤❤❤
සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.අක්කි ඔයාටයි පවුලෙ හැමෝටමයි❤️.ආදරෙයි
මම හරිම ආසයි අක්කිගෙයි නන්නාගෙයි තියෙන ආදරේට එකමුතු කමට..😍💖.
Changing Lokaya... Ath harima shoi aya
❤❤නිදුක් නීරෝගී සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා සැමට 🙏
අක්කි නංගට හරි ආදරෙයි අනේ එයාව welcome කරපු ලස්සන 😘😘😘😘
සාරන්‍යා යි ක්‍රිශාරයායි හරිම ශෝක්❤❤❤
සාමය.සතුට.ආදරය.පිරි.සුභම.සුභ.අළුත්.අවුරුද්දක්.වෙවා.අක්කි.හැමදාටමත්.අක්කිටයි.අයියටයි.නන්නා.මැණිකට.මගෙ.ආදරය.තියෙනවා.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.
Saranya හරි අදරනීයයි..🥰ආදර්ශමත්...❤
❤
Over acting ..
Nethmi Ayodya කියන account එක හැමතැනම අවුරුදු 2ක අහිංසක පැටියෙක්ට බැන බැන යනවා. බලන්න සමහරු අලුත් අවුරුද්දෙම ඉරිසියාවෙන් පිරිලා ඉන්න හැටි. අනුකම්පා කරමු 🙏
Ow ekanam eththa
@@anupamavinodini🎉😂
හරිම නිහතමානී ඔයාල හරටට ආදර්ශයක් ❤❤
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
❤ සුබම සුභ අළුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම.
Baby girl ta honda purudu hondata uganwanawa harima satutuyi.aadaraniya pawulak jesu pihitaiy.budu saranaiy 👍🏼🙏🙏🙏❤️❤️❤️
Saranyai nannai diha thamai baln inne wena kauru awath❤❤❤❤❤❤
අනේ මං ආසම " හායි හායි කෝමද " කියන එකට.❤
සාරනයා බබාට රගපාන්න උගන්වන්න ඕනේ නැහැ අමිමාගෙයි තාත්තාගෙයි රගපෑම් උපතින්ම පිහිටලා තියෙනවා ආදරෙයි
Dinakshi shanu dennama face looking good❤ pretty...
eyla wge videos tikak dannako
ඇත්තටම මේ අක්ක නන්ගිල දෙන්නනම් ඇත්තටම දැන් ශෝයී 🥰❤️✨️
Lassani adath video eka godariyak.krishanya babata godak adarei.❤❤❤
Sinhala aluth aurudda hamoma samaranna ..eka hari lassana deyak ..hamoma ekamuthuwen inna onee ❤
ඔයාල සියලු දෙනාම ටම සුබ අලුත් අවුරුද්දක් වේවා නංගාත් චුංගත් හරි අපූරු වට අවුරුදු චාරිත්‍ර ඉටු කලා හරිම හුරතල් හරිම සතුටුයි අනේ ඔයාලා හැම දෙනාම හමුවෙලා කතා කරන්න මට අවස්ථා ව ක් ලෑබුනොත් මට ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිදින්න අමාරුයි ඒ ත් කොහොම හරි එනවා අපේ ගෙදර ඔයාල හැමොගෙම logs නොවරදවාම බලනව හරිම සතුටුයි ❤❤❤❤ ජයවේවා
නිරෝගී සුවය ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏♥️ බුදු සරණයි 🙏
අනේ බබාල දෙන්න ශෝයි අනේ ❤
මගෙ චුටි කෙල්ල හලී....ම් ලස්සනයි අද
සුබම සුබ වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා පව්ලේ හැමෝටම ❤❤ ජෙසු පිහිටයි ❤❤
සූභ අලුත් අවුරුදු ක් වෙවා පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී බවය ලැබේ තෙරුවන් සරණයි.
අවුරුදු කියන්නේ ආගමික උත්සවයක් නෙවෙයි
ඒක ලංකාවේ සාස්කෘතික අංගයක්
ඒක සිංහල දෙමළ ජාතික උත්සවයක් නිසා
සිංහල ඕනම කෙනෙක්ට සමරන්න පුළුවන්.
ඒ වගේම ආස නම් මුස්ලිම් ජාතිකයන් ටත් සංස්කෘතික උත්සවයක් ලෙස සමරන්න පුළුවන්.
ලස්සන අත්දැකීමක් දරුවන්ට දෙන්න ඔය ඕනෑම උත්සවයක් වෙනුවෙන් යම් දෙයක් කරන එක ලස්සනයි.
අපි රාමසාන් දවසට ගෙදර Biriyani watalappan හදල කනවා.
සමරන්න නෙවේ. එහෙම විශේෂ දවසක් තියෙන බව තේරුම් ගන්න
Hariatm hari, Catholic unath Sinhalane, itn Sinhala ayage cultural festival ekak samarann natua inn hetuwak naane… 👍
Subhama Subha Aluth Awruddak Wewa!!! 🙏🌞🎉
ඒක හරි අවුරුදු බෞද්ධයන්ට විතරක් නෙවෙයි අවුරුදු සිංහල දෙමළ හැමෝටම
Krishaliya is very cute.❤❤❤❤❤❤❤❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට
Oyala family ekata man godak asai❤❤❤
ඔයාල හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කී❤❤
Mona agame unath api hamoma sri lankika ❤❤❤❤❤
ලැබුවා වූ අලුත් අවුරුද්ද වාසනාවන්ත , නිරෝගිමත් , සුවදායී අවුරුද්දක් වේවා ! 🙏🥰
😂 😂😂හරිම ලස්සනයි අනෙ.පොඩි බබාලා දෙන්නා නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ. Cuteeeee ❤️🤗
ක්‍රිශාත් දැන් හරි හරියට සාරා එක්ක කෝලම් කරන නිසා තවත් ආසා හිතෙනවා.❤️🌹😋
තෙරුවන් සරණයි හැමෝටම !
නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ! ✨️
Happy New year !!!❤❤ Akki & Lovely family❤🥰💖
ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.
හරිම ලස්සනයි ශනු ❤️❤️❤️❤️
හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා ❤️❤️
හරිම ලස්සනයි බබා ගොඩක් 🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️
Awww...nannage lassana...cute anee 😚💗 adreii chunga & nanna ❤️
සුභ .අලුත් අවුරුද්ද වෙිවා සියලුම දෙනාට තෙරැවන් සරණයි .චුටි .දුව .හරිම .ලස්සනයි ❤❤
පවුලේ හැමෝටම සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
සුභ අලුත් අවුරුද්දක් වේවා!! ❤❤❤❤පවුලේ සියලුම දෙනාට.💐💐💐💐💕💕💕💞💞🌻🌻🌹🌹🥰🥰🥰🇱🇰🇸🇬
බුදු සරණයි හැමෝටම !!! දීර්ඝායු ලැබේවා !!!
E denna shoiii🥺❤️ nannna akki inna video genakoooo🥺
සුබ අලුත් අවුරැද්දක් වේවා සියලු දෙනාට..❤❤
Agam bedhyak nathuva minissu ekamuthuven innavam kocchra hodada hama agamakama uganwanne eka de api kisima dekin bedenna hoda na api hamoma minissu 😊🙂❤
Aniwaren oyla sinhala nisa samarana eka watinawa akkee.. serm lamanitaa ugnnwanna. Ape culture eka loke kohewath wena rataakaa nanee enisa ewa anagatheta denn one❤
Oyala 3sahodariyo හරිම hodai riddama waga ලොකු kama ne mama oyalata හරිම adarai mama enta tanak nati amma kanak mata oyalaga උපන් දිනකදී podi කාමර kelak හදලා danako bs
සුභ අලුත් අවුරුද්සක් වේවා …… ඔයාලාගේ මුලු පවුලටම .❤💐
Sooooo cute, May you all stay blessed in abundance always! Lots of love from us😘
Nanna is the cutest baby I have ever seen 🥺❤️
Koccr baluwt athi hithenne na me family ek nam❤❤❤
Oyala 3ndenagema flogs balala
Aththatama podi podi english words godaak ekathu kara gannava mama
Thank uu soo much
Ane saranya patiyo oya harima caring baby kenek nannath thawa chuttak loku unama hari adarei dennaatama ❤️😘😘
Nanna is happier with akki ❤
Adare samaya pirunu pinvantha paulak..oyala godak pin karala athi me vidiyata satutin inna..hamadama me satuta surakeva ❤
සුබ අලුත් අවුරුද්දක් වේවා මගෙ අක්කා❤
අනේ.... පොඩ්ඩෝ දෙන්නා🌹🌹❤️❤️😘😘😇😇
Hi sheshadri, just a small thought u got a small neck lump and I believe better to have a scan and thyroid function tests if not done already..just a thought for your benefit. Please don’t dishearten and ignore if u don’t think important. Thnx
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා❤❤❤❤පැටව් දෙන්නා ෂෝයී ❤❤❤ආදරෙයි❤❤❤බුදු සරණයි❤❤❤
අපෙ අම්මත් වාහනේ යන ගමන් කෑ ගහලා කඩවල් වල නවත්තන්න කියන්නෙ 🤭
බැනුනුත් අහනවා තාත්තගෙන් එකපාර වාහන නවත්තන්නෙ කොහොමද කියලා 🤭♥️