Welikada prison

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 142

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 23 дні тому +2

    එක එක්කෙනාගෙ කීමට අමාරුවෙ වැටිච්ච කී දෙනෙක් තනිවම අප්‍රමාණ දුක් විඳින විඳවන මිනිස්සු මොනතරම් ඉන්නවද මෙතන........😢

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 10 місяців тому +4

    ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නේ බොරුවට නෙවේ සියලුම සිරකරුවට ඉක්මනින් නිදහස් වී යහපත් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා කරපු වැරදි හදාන දුකයි දැක්කාම ඒ මිනිස්සු ගැන මෝඩ කමට කේන්තියට ගන්න තීරන නිසා දුක් විදිනවා 😢

  • @sudusudu4962
    @sudusudu4962 6 років тому +12

    කොයි කවුරුත් කැමයි කාල බිල සතුටින් ඉන්න .මින් ඉදිරියට වත් හොදින් ඉන්න බුදු සරනයී ..

  • @nilankasubashini687
    @nilankasubashini687 5 років тому +7

    ගොඩක් වේලාවට වැරදි කරන අය එලියෙ නිදහසෙ සැපට ඉද්දි , වැරදි නොකර හිරබත් කනඅය ඕනතරන් ඉන්නවා ඒ අය තමයි පව්

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Ow yalu. E waena itin waradi karath ahu webbe ewa,kara aya
      Ekko kudu bona,.anika manusa gatana godak ine.hadisi kope nisa.
      Ehea,kara aya.
      Thamange kenek karadara,karaddi
      Awasanaya iwasima nati u nisa hire,yana aya.okai atta.

  • @udenirod7810
    @udenirod7810 7 років тому +6

    good program. thank you rupavahini

  • @galaxyaccount3410
    @galaxyaccount3410 6 років тому +10

    අන් අයට හොද පඩමක් මෙික නමුත් මෙි අය අපරාධකරුවන් වන්නට ⁣යමි හෙතුවක් අැත.

  • @madupremajayantha9506
    @madupremajayantha9506 6 років тому +17

    වැරදි කරන්නේ නොදැනුවත්කමට ,අසරනකමට ,දුප්පත්කම ට, ලග හරි සමාජයක් නැති කමට..මන් නම් ගොඩාක් කැමති අහිංසක අය ඇසුරු කරන්න නෙවේ ලොකු බයානක පෙනුම එහෙම අය ඇසුරු කරන්න .මොකද උන්ට හිතෙ එකක් පිට එකක් නෑ . අහිංසක පේන උන් විස්වාස කරන්න හොද නෑ . අනික නරක පුද්ගලයෙක් හොද මනුස්සයෙක් කරන එකත් පිනක් ..පවක් කරොත් කවදාහරී පලදෙනවා. පින් කරොත් ජීවිතේ විදවලා අවසානේ හිරි විදින්න පුලුවන් වෙනවා. තෙරුවන් සරනයී

  • @maduharshani8057
    @maduharshani8057 6 років тому +2

    pala balli yanda pau api hamoma minissu ne nodanuwath kamata waradi karapu minissuth innawa waradi nokarapu ayath innawa

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Ane ow ane.
      Eka genu keneekk kies
      Eya nodana kudu genihilla.
      Tawa eka kenek maussaek maruwe nangi nisa.
      Nangi rape kara aya.
      Iwasimain
      Nati ina
      Adare nisa.
      E nangi rape kara la un maruwa.
      Rape kara un ayia maruer.
      Aurudu 20ka aiya hire giya.
      Dan nidahas.
      Dan anurada pura
      Puja nagare hinga kanawali.
      Paule auath dan marila

  • @SuneethaPk
    @SuneethaPk 19 днів тому

    සිර මැදිරි සහ ඒ වායේ විදින දුක් ඇත්තටම පෙන්වන්න ඕන මේ සමාජෙට එතකොට මිනිස්සු වැරදි කරන එක අඩුවෙයි

  • @gitabasant8402
    @gitabasant8402 5 років тому +2

    Can you please post a video like this one with translation, because i do not understand the language!!

  • @OshanLakmal-cb6xj
    @OshanLakmal-cb6xj 22 дні тому

    උදේ 6.30 කෑම කපන්ට යන පෝලිම.... 😢😢 සම්බෝලයි බතුයි.

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 23 дні тому

    මොහොතක ඉවසීමෙන් යුතුව කටයුතු නොකර තරහ වෛර හිතේ තියාගෙන සිටීමේ විපාක...........ජීවිතය ගතකරන කෙටි කාලය නාස්ති නොකර හොඳින් ජීවත් වෙන්න සිහියෙන් හිටියොත් දිනුම්.........

  • @shehanigamage9521
    @shehanigamage9521 6 років тому +1

    sira karuwoda manushshayoya

  • @NM-hm9qb
    @NM-hm9qb 4 роки тому +7

    Mage thathath boru චෝදනාවකට methana vidawanawa.
    Thaththa nathi asaranakama apita සෑහෙන්න දැනෙනවා e wagemai paaluwa.yaluwo thaththa gana kiyaddi adenawa නොදැනීම.eyatath api නැතුව ගොඩක් paalu athi.ikmanata enna thaththe apita oya ona 😔😔😔😔

  • @lakkilakki3991
    @lakkilakki3991 6 років тому +4

    වැරදිකාරයෝ......ඒකම වැරදියි. ඒ .....ඇයි පොලිසියේ ,පෙරකදොරුවන්ගේ හා නඩුකාරයාගේ නීතියේ ⁣දැස් වලට අසු නොවන එහෙත් නිවරදි මිනිසුන් ද වැරදි කරුවන් වි ඇත. එය නිවරදි කිරිමට නමි එක වතාවක් නොව දස දහස් වාරයක් විමසා බැලිය යුතුය. එහෙත් එය එසේ නොවනු ඇත. එහෙයින් සියල්ලම වැරදි කරුවන් වි ඇත. සැබැ වැරදි කරුවාද ? නිවරදි එහෙත් වැරදි කරුවන් කර ඇති උන්ද ? එකසේ දුකට දැමීම මිනිස් සත්වයාගේ පුරුද්දක් වි ඇත.අද අමතක වුනාසේ සිටියද ? සරත් පෝන්සේකා මහතා ඔය කතාව කිවා මට මතකය. එහෙත් එය හෙටද නිවරදි නොවනු ඇත. තමාගේ නංගිව දූෂණය කර මරා දැමු පරයන්ව නීතියෙන් දඩුවමක් නොලැබ නිදහසේ වැජබෙද්දි උන්ව සොය සොයා මරා දැමු. හිතු මතේ ජිවිතේ යැයි පටබැදි නමින් හැදින් වු ඒ උතුමි මිනිසා එල්ලා මැරිමට තීරනයකිරිම ද? නිවරදි මිනිසුන් වැරදි කරුවන් කිරිමක් නොවන්නේ ද? එවැනි මිනිසුන් අදත් නැතෙයි කිමට නීතිය කරනා උදවියට හැකිද ? ( උපුටා ගැනිම වැරදි නොකර වැරදි කරුවකු වු හදවත පොතෙනි. )

  • @asankashashi1387
    @asankashashi1387 6 років тому +2

    මේ ඉන්නේ අපේ මිනිස්සු.වැරදුන තැන කොතන උනත් මෙතනදි හරි එයාලා හැදේවි කියලා විශ්වාස කරනවා.වැරදි කරන්නේ වැරදි වෙන්නෙ මිනිස්සු අපේ අතින්.ඒ වැරුද්ද ගැන පසුතැවෙනවනම් අයින් කරලා දාන එක නෙවෙයි එයාලටත් සමාජෙ තැනක් දෙන්න ඕනී.බෞද්ධ අපි වෛර කරන්න දන්නේ නෑ.සමාව දීම විතරයි බුදු දහම අනුව කරන්න ඕනා

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Waradi nokara ayath innawa.
      Boru shakahi ,salli,paliganimn nisa.habai eyala wena pawak karala athi.
      Eheman ara boru shakshi dun syatah paw paladewi

  • @sunilwikkramasinghe2085
    @sunilwikkramasinghe2085 6 років тому +7

    වැරදි නොකර හිටියනම් ඉවරනේ දඩුවම් මදි කියලයි මගේ අදහස

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Ane me salli nisa neetie namanamne nadda.
      Boru sakshi matha
      Ahisaka tuth hire yanawa.
      Ankka oya loku kudy karayo yanawada

  • @isharaudesh4668
    @isharaudesh4668 6 років тому +40

    මැද පෙරදිග වැඩ කරන මිනිස්සු මීට වඩා දඬුවම් විඳිනවා යාලුවා

  • @Warshanasanishkadilshan
    @Warshanasanishkadilshan 2 роки тому +1

    කොච්චර වැරදි කරලා ඕකට ගියත් ඕක ඇතුලේ ඉන්නකන් විතරයි ඒවා මතක එලියට ආපු ගමන් ආයිමත් ඒ වැරදි කරනවා ඇතුලේ ඉදියා කියලා මතක නෑ මට තාම 22 බන්ධනාගාර 4දැනට ඉදලා තියෙනවා එලියට ඇවිල්ලා තාම දවස් 6🥲🥲😑😑😑😓😓

  • @nadukatu8084
    @nadukatu8084 6 років тому +1

    Iwasima hodata igena ganna....etakota waradi karan naha

  • @susirinishantha4361
    @susirinishantha4361 5 років тому

    Nice programme.

  • @gayansandaruwan8575
    @gayansandaruwan8575 5 років тому +1

    Derana ponna madaya karo surangana loka mawadda mewagen hari eththa pennana eka gena sathutui minissu weradi karanna baya wenne ethakota
    Obata jaya...

  • @නිම්සරානිම්සරා

    මෙහෙම හිර ගෙවල් වල කන්නම ලැගල ඉන්න අය ඉන්නවා දන්නැද්‍ද අත පය හොදට තියෙද්දි අතට පයට වැඩ වැඩ කාරයෝ නෙවේද

  • @maxnighttv7103
    @maxnighttv7103 6 років тому

    good program .mewa dekalawath minissu hedenawanam loku deyak

  • @srilanka3111
    @srilanka3111 6 років тому

    Ae warade kala bro

  • @pathmapathma1713
    @pathmapathma1713 6 років тому

    👏👍

  • @amalshahashani2788
    @amalshahashani2788 2 роки тому

    Ohoma wennath ona .nathnm kawadawath minissu hadenne na.

  • @palithagunathilaka7809
    @palithagunathilaka7809 6 років тому +2

    මෙවා බලල හරි හොදින් ඉන්න බලන්න

  • @asankadamayanthi8877
    @asankadamayanthi8877 6 років тому +1

    Warade Wadak Kaloth Daduwam Wedennama One Wehen Heragedarata Yanne Karanna Deyak Naha Warade Wada Nokaranawanam Daduwadennama One Apeta Unath Aehema Thamai

  • @thabuththegamadeepasiri2539
    @thabuththegamadeepasiri2539 5 років тому

    Api jiwath wenne tika kalayai dukai mona karannada neda

  • @samankumara9318
    @samankumara9318 6 років тому +1

    දුකයි .. මොනවා කරන්නද .. කරපු වැරදි වලට දඬුවම් විඳින්න වෙනවා ..

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Ow.eth boru shakshi,
      Wage dewak nisa.
      Ahisaka hire yanna puluwan.
      Habai eyaa mokak ho pawak karala athi.
      E wagema kudu jawrama karyiwo ta wada yannr
      Bona aya,prawahena karaa ayai.

    • @mathsiseasy2024
      @mathsiseasy2024 Рік тому

      @@fairy3560 ඔව් එහෙම හරි හිරේ යන්නෙ කලින් ආත්මවල කරපු අපරාධ කවදහරි පඩිසන් දෙන නිසා

  • @kuwkuw1170
    @kuwkuw1170 6 років тому +5

    වැරදි කරම ඔහොම තමයි දැන්වත් මිනිසුන් හැදෙයි දන්නේ නෑ

  • @dermasaudi9393
    @dermasaudi9393 5 років тому +1

    Maa saudiyaa arbi karayaga vadakarakam karana api meeta vada duk vidinava apaa kakul edemilaa paya 15kaka digatama hitagana edala avata kauda pilithuru sapayannaa lankava anduva mavata nidi

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 6 років тому

    Godak honda vedasatahanak...etiheki balapuluvankara sirakaruvanta mehema duk vindinda ven nahalu...metana ahinsaka duppatun kotaram etida...ane ovuntat hondin salakala yahamagata gannavanam monataram hondada?

    • @karunaratnewijeratne3701
      @karunaratnewijeratne3701 6 років тому

      කොච්චර හොදින් ඉන්න බැලුවත් ඉවසුම් නැති අවස්ථාවකදී පසුබසින්නෙ නැතිවුනාම ඹ්වට යන්න සිද්ධවෙනවා හොද මිනිහටත්

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 5 місяців тому

    loku weradi karpu aeliye salli neti minisu vitarai hire yane😊

  • @sewwandikadamayanthi4508
    @sewwandikadamayanthi4508 6 років тому +2

    Waradi karana ekata daduwam karanna oni tamai...ath itin mehama dakiddi duka hitenawa...

  • @alaayonis2669
    @alaayonis2669 6 років тому

    Pawu kiyalabhithenawa appa ei oyala waradi wada kale mona karannada oyalage demapiyo sahodarayo dekkoth mona tharam wedanwakda ei mewa karanna kalin hithanna desarayak ei waradi dewal karanne..😢😢😢

  • @NadunihansikaNaduni
    @NadunihansikaNaduni Рік тому

    Meka beluvama as walata kadulu awa hebei weradi karapu minissu aliye nethi miniya athule

  • @m.s8006
    @m.s8006 6 років тому +8

    දුකත් හිතෙනවා😥

  • @h.p.mekanayakah.p.m.rasank8768
    @h.p.mekanayakah.p.m.rasank8768 6 років тому +2

    Pau aiya oyala bs

  • @anandathero48
    @anandathero48 6 років тому +1

    warade karanna kalin eka gana godak hethanna ethakota oya wage hera gewal oni nha

  • @amilaniroshan6976
    @amilaniroshan6976 6 років тому +1

    me wage dewall pennapuwama waradi karana aya aduwei kiyala hithebawa.

  • @drilngpuspo7206
    @drilngpuspo7206 6 років тому +1

    WARIYA'POLA'BANDANAGARA"KDU"TYANAWA"ALLNNADA

  • @priyanthajasinhagodakpin1866
    @priyanthajasinhagodakpin1866 6 років тому +1

    Monawa karannada deyak wenna tiyanawa nam eka walak karanna ba min matuwatawat waradi nokara inna balanna

  • @inokawijethunga8791
    @inokawijethunga8791 6 років тому

    Paw api wage minisun ne

  • @melanipathirana2904
    @melanipathirana2904 6 років тому +2

    Ane oya siyalu denata ikmanin nidshasa labewa

  • @familamorine5587
    @familamorine5587 6 років тому +1

    me hamoma waradi karayoda.anun nisa danduwam wendina ayath othana athi

  • @prabathprabath3525
    @prabathprabath3525 6 років тому +1

    ඇයි අප්පරාද කරන්නේ නොකර හිටියානමි මෙ දෙයක් වෙන්නේ නැහැ

  • @Warshanasanishkadilshan
    @Warshanasanishkadilshan 2 роки тому

    ගිහින්ම බලන්න ඕනේ ඕකේ තියෙන දුක

  • @madumadu9239
    @madumadu9239 7 років тому +4

    ane pau dewiyane

  • @sumudithadananjaya8699
    @sumudithadananjaya8699 6 років тому

    IKMAN TEERANA NISA JEEVITHE VARADDA GATTA AYA MAETANA GODAK INNAVA.NAMUT ME INNET APEMA MINUSSU

  • @ryno2211
    @ryno2211 6 років тому

    Paw.pera karuma

  • @user-wp6by1kz7l
    @user-wp6by1kz7l 6 років тому

    jeevitea keti inna tika kale weradi nokara inna oni giya dewal giya inna ayata mewa balala hadenna puluwanne

  • @kumudunijayamali4172
    @kumudunijayamali4172 7 років тому +2

    duk vidinawa kiyala danagenat ai deviyane minissa waradi karanne mewa dakkama jivite kalakirenawa

    • @prabapraba1865
      @prabapraba1865 6 років тому

      paw ane. mata nam hari dukai. monawa karannada.

  • @amilaniroshan6976
    @amilaniroshan6976 6 років тому

    api hamoma manushshayo waradi karanawa eth ane manda

  • @siryapehebiya6215
    @siryapehebiya6215 6 років тому +1

    Paw itin monawa karanna da Waradi wada karama ohoma tamai

  • @alindahennayaka
    @alindahennayaka 6 років тому +1

    Ammo mechchara hira karayo innawada meke,m9na tharam kalakannida rate inne yako ratata mona tharam barakda mun,munwa nadaththu karanna wenneth ape mudal thama

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Un mun kuyamme epa.moko niwaradi karuwoth inna puluwan.
      Anka nodsanna kama nisa

  • @sameerasultan877
    @sameerasultan877 6 років тому

    Ada iragadar wedasatana visahsan danawa ai my3 janadipathi maranadaduwama dunna nisada oyala nikaruna iaragadarata demmah ne weradikarapu nisa ai api weradi karanna kawath marana anungada kadawda ganna minimaranna waradak korot aniwaran daduwam diyauthui ekata weradi nokaranna obalat thiyana asahwa thami nith miniyayata thiyanna kiya itanna den vidawanna karanna dayak ne 2015 idan 2019 01 da thawa masah iwara unath ne etakota meruna miniyata panadanna kawuda emda karannat daparak itanna

  • @mahindarohan4621
    @mahindarohan4621 6 років тому +1

    adarsayak...

  • @raviperera50
    @raviperera50 6 років тому +1

    අම්මෝ...

  • @KuKu-du4ke
    @KuKu-du4ke 6 років тому +1

    pau neda...me karapu karuma thamai..aliyata aveth hoda minesun wenna.. loku aparada karayo nedalle..

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl Рік тому

    Ane mage mallit metanata giya ane...

  • @siyanisamarasayakara7481
    @siyanisamarasayakara7481 6 років тому

    Hoda wada

  • @nilusamarakoon2189
    @nilusamarakoon2189 7 років тому +4

    අය්‍යෝ දෙවියනේ

  • @samankumara1854
    @samankumara1854 5 років тому

    ගොඩාක් අය නිවරදියි

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 6 років тому +1

    Dukai ahaddi eth waraddata daduwam widinnama epai

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Eth boru shakshi nisa
      Hire yana innawa.
      Mokak hari pawak karala athi.
      Daduwam windins ona.
      Me video samajeta adarshayak

  • @raniraniranirani1653
    @raniraniranirani1653 6 років тому

    dont do ronk u can save ur life

  • @sadamalw.i4676
    @sadamalw.i4676 6 років тому

    Mawa balalawat waradi karanna apa tukayi menissu dana dana waradi karana nisa

  • @samarasingh3065
    @samarasingh3065 6 років тому

    Waradi karanna apa rattaranai harima dukbarai

  • @qumarifh3769
    @qumarifh3769 6 років тому

    Sapa wadi

  • @chamikakarunarathna7187
    @chamikakarunarathna7187 6 років тому

    Ma progaram eka name eka mokadda

    • @melaniefanja7667
      @melaniefanja7667 6 років тому

      Chamika Karunarathna 00947746789432

    • @linaarachi8287
      @linaarachi8287 6 років тому

      ඇයි දැනදැන වැරදි කරන්නේ

  • @siyanisamarasayakara7481
    @siyanisamarasayakara7481 6 років тому

    Hikkk

  • @vhansavhansa3946
    @vhansavhansa3946 7 років тому +3

    weradi kalath meth minisun ath ithin weradi karayanta daduwam labennath epaine

  • @mdha1327
    @mdha1327 6 років тому

    HIDE MOKETEDE WAREDE KERNNE

  • @chameeraanuha6908
    @chameeraanuha6908 6 років тому

    Monade karath hamoma minissu .mewan duk katawath wenna epa...hathurekutawath...

  • @arangiarangi2532
    @arangiarangi2532 6 років тому

    apitanam duka hithanna mava thakina kota.oya salakanava hotha Wadi.ahinsaka tharuvo marala .varadi karalana yanna nikam kauruth hirakarala nana 😠

    • @fairy3560
      @fairy3560 4 роки тому

      Ane me yako boru shakshi nisa
      Ahisaka hire yanna puluwan.
      Anna e aya paw.
      Ankka un neme.

  • @Dumindaish
    @Dumindaish 6 років тому

    ඇසට කදුලක් එක්කරන අසීමිත පිය සෙනෙහස ua-cam.com/video/Kko08fz-JFw/v-deo.html

  • @dasunkumara6496
    @dasunkumara6496 4 роки тому

    මිගමු සෙල් එක

  • @sandyapryaattotagamage1656
    @sandyapryaattotagamage1656 6 років тому

    Waradi.nokara.hodi.inna..

  • @sahanvimahga5051
    @sahanvimahga5051 5 років тому

    සැපවැඩියිබන්මෙක

    • @kalanadeshan5831
      @kalanadeshan5831 5 років тому +2

      Gihin pn sepa.metna wardi krpu nokrpu hmadenma danduwam windinwa..uba dwsk hri indla tynwanm mihipita apayak kiyla terei bn..hri marge penila lassnta jewthe gtkrnna samawak lebenna prartna krhn bn.ghn blpn walikda ubta sepada ndda terei.mihipita apayawal bn hiragewal kiynne

    • @fairy3560
      @fairy3560 4 роки тому

      @@kalanadeshan5831 aniwaryema

  • @nimeshisansala5204
    @nimeshisansala5204 7 років тому +10

    මෙහෙම නෙවෙයි මේ අපරාද කාරයින්ට කන්න දෙන්න ඕනි ඔයත් හොද වැඩි

    • @kanishkarox9962
      @kanishkarox9962 7 років тому +8

      උදාහරනෙකට ඔයාට කරදරයක් කරන්න අාපු කෙනෙක්ට පොලු පාරක් ගහලා අහම්බෙන් එයා මැරුනා කියමු කෝ ඔයා වැරදි කාරයෙක් වෙලා මේ වගේ බන්ධනාගාරයකට එන්න උනොත් ඔහොම කියන්නේ නැහැ ඔයා.මෙතන හැමෝම ඔයා හිතන ජාතියෙ අය නෙවෙයි.සිර කරුවොත් මනුස්සයෝ.

    • @sorrysorry7962
      @sorrysorry7962 7 років тому +3

      +Kanishka Rox ඔයාගෙ කතාවට මම එකග වෙනවා හැමොම එක මිම්මෙන් මනින්න එපා

    • @kanishkarox9962
      @kanishkarox9962 7 років тому +10

      මමත් අවුරුදු 3ක් හිරේ ඉදපු කෙනෙක් නිසායි එහෙම කියන්නේ අපරාද කාරයෝ එලියේ ඉන්නේ දේශපාලන බලයට යටයි .හරියට කන්න නැහැ බොන්න නැහැ අලුතෙන් ගියාම අලුත් හිර කාරයොන්ට අල්ලන් ගහනවා.කිසිම කෙනෙක් මේ අපායට එන්න නම් හිතන්න වත් එපා.

    • @ගෝඩ්ෆාදර්
      @ගෝඩ්ෆාදර් 6 років тому +4

      Nimeshi Sansala *ඔයා මොනවද කෙල්ලෙ දන්නෙ..හිරගෙවල් වල ලගින්නෙ අපරාදකාරයොම කියලද හිතන් ඉන්නෙ. අහිංසක මිනිස්සුත් නොකරපු වැරදි වලට අනුන්ගෙ පව් ගෙවනවා ඕවා ඇතුලෙ*

    • @h.p.mekanayakah.p.m.rasank8768
      @h.p.mekanayakah.p.m.rasank8768 6 років тому +1

      Nimeshi Sansala ane pala yanne.ath ape waga manussayoo.poddak Hethapeya