ඔබ කිසිදා නොදුටු හිර ගෙදර කලා උළෙල | Thaththa (තාත්තා) | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ •

  • @HelaYak
    @HelaYak 2 роки тому +118

    අහන හැම මොහොතකම ඇසට කදුළු ගලනවා හිතට දැනුන කතාවක්.

  • @slarow4301
    @slarow4301 2 роки тому +367

    මමත් දවස් 14 බන්ධනාගාරයේ හිටියා හරිම දුකයි හොද පුද්ගලයන් ඉන්නවා හදිස්සි කොපය නිසා අමාරුවේ වැටුනු ඔයාලත් හදිස්සි වේලා තිරන ගන්න එපා .මම ගත කරපු දින 14 මට අවුරුදු 14 වගේ හරිම කටුකයි සියලු දේ නා හොඳින් ඉන්නා ගහ මරා ගන්න එපා හොරකම කරන්න එපා හොඳින් ඉන්නා බුදු සරණයි සියලු දේනාට 🙏

  • @ÀdAdd-b3m
    @ÀdAdd-b3m 10 місяців тому +17

    හිත හඩා වැටුනා ඇත්තටම හරිම සන්වේදි ඇත්තටම නෙතට කදුලක් ආවා කවදාවත් කිසිම කෙනෙකුට මේ ගමන යන්න ලැබෙන්න එපා බුදුසරනයි

  • @Kumara-uw6tw
    @Kumara-uw6tw 8 місяців тому +3

    මිනිසුන්ට වැරදි නොකර ඉන්න හොද වැඩසටහනකි.ඇත්තටම ඇඩුනා ඒකට වැරදි හදාගෙන ඉක්මනට තමන්ගේ පවුලේ අය ලගට එන්න ලැබෙන්න කියල පාර්තනා කරනවා .

  • @udanaindunil61
    @udanaindunil61 4 роки тому +179

    ජිවිතයේ අමතක කරන්න බැරිම චරිතය තමයි තාත්තා....

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +47

    මගේ හිතේ තීන සීපදතව පුතා අහලා නැහ. පපුව පැලෙන්න තරමේ වේදනාවක් දැනුනා හරිම අර්තවත් සංවේදි නිර්මානයක් ජයමවේවා දායකවුන සැමටම.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 6 років тому +40

    ගොඩක් හොදයි තෙරුවන් සරණයි සියලුදෙනා ටම

  • @swaramiyuru-
    @swaramiyuru- 2 роки тому +34

    හිත කඩා වැටුනා සිරිදාස අයියේ. සැමට ඉක්මනින් නිදහස ලැබේවා. යහපත් දිවියකට මග පෑදිලා 🙏🙏🙏

  • @meedusirilal6092
    @meedusirilal6092 3 роки тому +43

    ගොඩක් පීන් ලැබේවා තෙරුවන් සරණයි මෙ අහීසංක මීනීසුන් වෙනුවෙන් යමක් කලාට

  • @nisarathnayeka7633
    @nisarathnayeka7633 6 років тому +56

    දුකයි කතාව තාත්තා.....බුදු සරණයි

  • @Hiranthaperera-bo1io
    @Hiranthaperera-bo1io 8 місяців тому +1

    ඔබ සැමට ගොඩක් ස්තුතියි මෙහි සිටින අයටත් මේ වාගේ සතුටක් දුන්නාට.

  • @sanathkumara3314
    @sanathkumara3314 4 роки тому +27

    එක බලපු මටත් ඇඩුනා.තුරුනුවන් සරනයි

  • @pickme5779
    @pickme5779 4 роки тому +74

    ඇස්වලට කදුලු එනව. හිතට දැනුන වීඩියෝ එකක් .

  • @thiharasuraweera8802
    @thiharasuraweera8802 6 років тому +87

    ඉන්දියාවෙ මල ජරා වලට වැඩිය කොච්චර ලස්සනද බලන්න ..මෙගා නාට්‍ය වල තියන විකාර එකක්වත් නෑ..ස්තුති සිරස

    • @d.mrddmksd7462
      @d.mrddmksd7462 4 роки тому +1

      ou appa kochcara ahuwath epa wenne😢hare dukai appa

    • @dilshanperera5503
      @dilshanperera5503 8 місяців тому +1

      Indian ewa patan gaththeth sinhala mega drama patan gaththeth sirasa thama.....

    • @thiharasuraweera8802
      @thiharasuraweera8802 8 місяців тому

      @@dilshanperera5503 ඒක නම් එහෙම තමා ඒත් හොද දේ හොදයි කියන්න ඕනි.

    • @LGREEN-rw9ut
      @LGREEN-rw9ut 5 місяців тому

      Aththa nangi...oyath godak lassanai

  • @skmkumari4325
    @skmkumari4325 4 роки тому +90

    මෙවැනි පියවරුන් සැබැවින් කොපමණ ඇතිද සිර කුටිවල ගොඩාක් 😭 දුකයි සියලුදෙනාගේ රංගනය විසිස්ටයි හිතට කා වැදුන තෙරුවන්සරණයි සියලුදෙනාටම

    • @dedunuanagathaya3566
      @dedunuanagathaya3566 2 роки тому +1

      Innawa one tharam e adarana kama welata mona kiyala karannada

    • @sampathcom1025
      @sampathcom1025 2 роки тому

      @@dedunuanagathaya3566 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaaqaaaaqaaaaaaaaaaaaaqqaaqqqqqaaaqqqqqaaqqqaqaaqqaqaaqqqqqaaqqqqqaaaqqqaaqqqqqaqaaqqqaaqaaaqaaqaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaqaaqqaaaqaaaaqaqaaqqqaqqqqqqaaqqqaqaaaqaaqaaqqaqaqaaaqaaqaqaaaaaaaaaqaa

    • @sampathcom1025
      @sampathcom1025 2 роки тому

      @@dedunuanagathaya3566 aaaaaaaaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaaqaaaaaa

    • @sampathcom1025
      @sampathcom1025 2 роки тому

      @@dedunuanagathaya3566 aaaaaaaaqaaaaaaaaaaaaaaaaaqaaaaaaaaaaaqaaaaa

    • @subairabubakkar3404
      @subairabubakkar3404 2 роки тому

      Su one @@dedunuanagathaya3566

  • @madudarshani7407
    @madudarshani7407 4 роки тому +25

    අඩන්න බැරිකමට හිනාවෙන අසරණ අය මෙිවා බලලා වරදිනමිකරන්න හිතන්නවත්එපා දුකයි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 роки тому +8

    හරිම අනුවෙදනීයයි. සසර දුකමයි පියාණෙනි. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 роки тому +22

    හැමෝටම හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.

  • @wijesinghearachchilagekris1194
    @wijesinghearachchilagekris1194 4 роки тому +54

    ඇස් වලට කදුළුත් හිතට දරා ගන්න බැරි දූකකුත් දැනුනා.විසිටිට ගනයෙ නිර්මානයක්

  • @Ishini86
    @Ishini86 2 роки тому +15

    දෙවියන් ගෙ නාමයෙන් වැරදි හදාගෙන ආපහු නිවැරදි මිනිස්සු ලෙස එළියට එන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 роки тому +13

    මේ නාට්ට්යේ නම නාන්නා හරිම ලස්සනයි මම ඉවරවෙනකම් බැලුවා ගොඩාක් දුකයි 😭😭😭😭😭😭😭😭ආදර පියෙක් බුදු සරනයි

  • @nilukadilmali9532
    @nilukadilmali9532 10 місяців тому +2

    අනෙ ඇස්දෙකට කදුලු ආවා පවි අහිංසක තාත්තා ලාසහොදරයෝඔබලාට ඉක්මනින් නිදහස ලැබෙිවා සියලුම දෙනාටම තෙරැවන් සරන යි 🙏🙏❤❤❤💐💐💐

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому +20

    මගේ එකම.ව්රයා.තමයි.තාත්තා.❤️❤️😍😍

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 роки тому +4

    මම බන්දනාගරයේ හිටියා අවුරුදු එකහමාරක් එත් අන්තිමේට බුදු දාහම ඔප්පු කරලා පෙන්නුවා මම නිවැරැදි කෙනෙක් කියලා දැන් මම සතුටින් ඉන්නවා එත් මම කියන්නේ ඔයලා කිසි කෙනෙක් එ ආපයට යන්න නිකමට වත් හිතන්න එපා එක තමයි ආපය බුදු සරනයි සියලු දෙවි පිහිටයි ඔබ සැමට 🙏🙏🙏👈

  • @malshasrimali3145
    @malshasrimali3145 2 роки тому +38

    හරිම අමාරුවෙන් කදුළු හලමින් බලපු කතාවක්... සම්මාන ලැබිය යුතුම කතාවක්.....

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 Рік тому +4

    තාත්තා විශ්වයේ සොදුරුම ආදරය, හයිය. ජීවිතයේ සදාකාලික වීරයා... හැම පුතෙක්ටම.

  • @marasinghamarasingha416
    @marasinghamarasingha416 2 роки тому +12

    හරිම 😭 දුකයි පියානනි ඔබ තුමානන්ට දිර්ග ආයුස ලැබේවා පියනනි

  • @samanthajayashingha2007
    @samanthajayashingha2007 7 місяців тому +1

    ඇත්තටම වැරදි කරපු අයද වෑරදි කරන අය අද නිදැල්ලෙ හරිම දුකයි ❤❤🎉

  • @prasannagunarathna1217
    @prasannagunarathna1217 5 місяців тому +1

    හදවතට දැණුනු ටෙලිනාට්‍යක් ලස්සනයි

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 роки тому +23

    බුදු දහමේ පිහිට පමණකි නිතර සිහිපත් කළ සිතින් පිං කරන්න

  • @raginacamigie7494
    @raginacamigie7494 2 роки тому +2

    හරි ම දුකයි ඔබ තුමා ඇතුළු සියලු ම දෙනා ට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි

  • @kamarypop65
    @kamarypop65 8 місяців тому +2

    😢😢😢හරිම සංවෙිදියි,මටත් ඇඩුන.මම හරිම ආසාවෙන් බලපු කතාවක්,,තාත්ත ,🙏🙏🙏❤

  • @surenifdo9872
    @surenifdo9872 8 місяців тому +1

    මේක බලලා ඇඬුවෙ නැති කෙනෙල් නැතුව ඇති.... 😢

  • @srilanka6703
    @srilanka6703 2 роки тому +5

    බලපු සුපිරිම කතාවක්...හිතට වදින්නම ලියපු එකක්...සුපිරි චරිත ඔක්කොම

    • @Zara-x6f
      @Zara-x6f 2 роки тому +2

      Mokadda me kathava kiyannako 😢🙂

  • @ishanrukmal7077
    @ishanrukmal7077 10 місяців тому +2

    එදා.. බලපු මේ කතා මගේ ජීවිතේ කොටසක් දැන්...

  • @jayanthainda0426
    @jayanthainda0426 2 роки тому +9

    හරිම දුක්බර වැඩ සටහනක් මෙිවාටයි සමිමාන දෙන්න ඔනෙ

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 роки тому +14

    ඇත්තටම කවදවත් නොදැකපු දෙයක් ගොඩක් සතුටුයි මවගෙ දෙයක් කලාට මෙක දකින අය කවදවත් වැරද්දක් කරන්න එපා ඉතින් මෙ උත්සවය කරන්න හිතපු පොලිස්පති තුමාට ගොඩක් පින් ඔබතුමන්ට තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි බුදු සරණයි

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 10 місяців тому +2

    මොහොතකට හො වින්දනයක් ලබන අවස්ථාවක්

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 2 роки тому +2

    Me kawa baladdi adapu wara ananthai ,hari lassana nimanayak ♥️♥️♥️♥️adare hema charithekatma ,

  • @lalanspranando6194
    @lalanspranando6194 Рік тому +1

    නිහඩවම තම ආදරය දරුවන්ට ලබා දි අනෙක දුක් කමිකටොළු තම සිත තුල දරා ගනිමින් නිහඩ ආදරය ලොවට පසක් කරමින් හදවතෙ තම ආදරය සගවා පොලව තුල නිධන් කරන බුදු බව ප්‍රාර්ථනා කරන ලොව නිහඩ ආදර වන්තයා තාත්තා.....

  • @DilhaniLasika
    @DilhaniLasika 7 місяців тому

    වැරදි කාරයෝ අතරේ නිවැරදි අහිංසක මිනිස්සුන් ඉන්නවා a අයට jevithe මෙතනින් පාඩමක් iganagena ganna pihitak ලැබේවා

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 роки тому +5

    ❤❤❤❤❤අනේ හරිම දුකයි තත්තා දුකයි ❤❤❤නැවත වරදක් කරන්න සීත් පහළ නොවේවා ජේසු පිහිටයි ❤❤❤❤සියළුම දෙනාටම

  • @indikajayakody3538
    @indikajayakody3538 2 роки тому +1

    Jeevithaye baluwa lassanama kathawa.baluwa hama dawasakama as walata kadulak awa.thatha kenekuge adaraya kopamanada

  • @pradeepaembuldeniya7975
    @pradeepaembuldeniya7975 3 роки тому +24

    මම බලමු ආසම කතාවක් තාත්තා

  • @anomajayalath246
    @anomajayalath246 2 роки тому +1

    වැරදි වැඩ නොකර ඉන්න තරමට ජීවිතය සුන්දරයි පව් වැඩ නොකර ඉන්න තරමට සසර ගමන නිරෝගී ඔබලා මේ ටික තේරුම් ගත්තාට සිරගෙවල් හිස් වෙනු ඇත එවිට සුන්දර සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි වෙනු ඇත රනිල් වික්‍රමසිංහටත් දඬුවම් දෙමු

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 роки тому +9

    පව් දුකයි කරන්න දෙයක් නෑ සංසාරේ කරපු පව් පසු පස එනවා මෙ භවයෙ පිං කරන්න දුකයි ගොඩක් දුකයි

  • @patiperera4986
    @patiperera4986 4 роки тому +2

    Ani pau mata godak dukai..budu sarnai thathi..

  • @DhammajothiThero
    @DhammajothiThero 10 місяців тому +2

    කියන්න වචන නෑ එතරන් හිතටවදින කතාවක් ❤

  • @oyamagemage5908
    @oyamagemage5908 4 роки тому +20

    ඇත්තමයි ඇස් දෙකට කදුලක් ආවා 😭😭

  • @KusumSihali
    @KusumSihali 8 місяців тому +2

    පව් දෙවියනි "ඒ තාත්තා

  • @NuwanThanuja-n4r
    @NuwanThanuja-n4r 9 місяців тому +2

    ලස්සනයි එකනම්

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 роки тому +5

    දරා ගන්න අමාරුයි පුදුමාකාර වේදනාවක් දැනුණේ අනේ a තාත්තා 😥😥😥😥

  • @jasinthakumarage3625
    @jasinthakumarage3625 2 роки тому +20

    ඇස්වලට කඳුළු එනවා .සිරගතව සිටින මිනිස්සු ගැනත් හිතන්න කියලා දෙනවා

  • @maximmg2309
    @maximmg2309 6 років тому +91

    මේ කතාවේ හැමෝම තමන්ගේ චරිතේ හරියටම කරනවා .සුමති සම්මානයි ,ජනාධිපති සම්මානයි ,කියකියා හැටහුට හමාරක් සම්මාන උළෙලවල් ලංකාවේ තියනවා .එත් හරියට දක්ෂ රංගන ශිල්පියාට නෙමේ ඒවා හම්බෙන්නේ .බලන්න මේ සිරිදසට පන දෙන චරිතේ අන්න එගොල්ලෝයි නියම රංගන සිල්පින් .අද ජනප්‍රියයි කියාගන්න නළුනිළියන්ට වඩා.සිරිදසගේ පුංචි පුතාගේ එක කදුළු බිදුවක් වටිනවා .

  • @Nisha76532
    @Nisha76532 2 роки тому +2

    පුදුම ලස්සන නිර්මාණයක් ,හිත මොහොතකට නතර උනා.අති විශිශ්ඨ රoගනයක්.සියලු දෙනාම ස්තුති .❤❤❤👍👍

  • @dmjayawardana9417
    @dmjayawardana9417 9 місяців тому +2

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා අධිෂ්ඨානය කරමි .

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 8 місяців тому

    හරිම. වෙදනාවක්. දැනුනා. මිනිස්සු. හදිසි. කෝපයට.ආගම දහම. නොසිතා.වැරදි. කර.අවසාන ය.නොසිතු. දේ.වෙනවා. මගේ. රටට.සිරගෙවල්.නැතිවෙවා

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 3 роки тому +25

    හරි ම දුකයි පපුව පිච්චිලා යනවා හතුරෙකුටවත් මෙවන් දුකක් වෙන්න එපා සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @anulaperera6624
    @anulaperera6624 2 роки тому +1

    දෙවියන් වහන්සේ ......Bless for all the ...father and mother

  • @shubashini373
    @shubashini373 2 роки тому +1

    Lassanye.thye.oyalahamotama
    Budusaranye.Athatama.kaduluawa
    Thathye..

  • @ajithprasanna5440
    @ajithprasanna5440 2 роки тому +1

    මෙ ටෙලිඩාුමා ඒක මම ඉවර වෙනකමි බලුව..හරිමලස්සන කතාවක්....

  • @sriyasriya985
    @sriyasriya985 2 роки тому +4

    අහම්බෙන් වගේ මේ වීඩියෝ එක ඇස්වලට කදුලු එනවා මොන වැරදි කලත් පව් හැමෝටම තෙරුවන් සරණයි

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 9 місяців тому +1

    හිර ගේ ඇතුලේ ඉදලත්,මරාගන්න යුගයක මේ වගේ කලා අංශයේ දෙයක් කරන්න කටයුතු කල ඒ නිලධාරි තුමාට බෙහෙවින් ම ස්තුතියි ......

  • @sujithkumara5889
    @sujithkumara5889 4 роки тому +2

    Ane hari අපූරු wadsthnk.manna හොඳම kala කරුවන් .

  • @oyamagemage5908
    @oyamagemage5908 4 роки тому +18

    ගොඩක් දුකයි තාත්තෙ 🙏🙏🙏🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 роки тому +28

    සියලුදෙනාටම ඉක්මනින් නිදහස ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සංසාරේ කල කුසල් අකුසල් අනුව මේ දීවල් වෙන්නෙ😢🙏

  • @apk5106
    @apk5106 4 роки тому +12

    කාටවත් නොපෙනෙනෙ මම ඇඩුවා 😔😔😔😔😔😔😔

  • @InokaSamanthi-b7f
    @InokaSamanthi-b7f 10 місяців тому +4

    හිතට දැනෙන දේ කියලා නිම කරන්න බෑ😢😢😢😢

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 6 місяців тому

    සිරකරැවොත් මනුස්සයොය ඔයාලටවාගෙම අපිටත් ජිවිතයෙ වරදිනතැන කොයිමොහොතේද කියන්නබැ එකතමයි මනුස්සකමෙි සොබාවය ඉවසීම කියන උතුම්වු වචනය වචනයකට සිමානොකර කුියාවෙන්ම පෙන්වුවානමි ඔයාලාත් අද ගොඩක් සතුටින්.ඉවසිමත් මොඩකමක් බියගුලු කමක් විදිහටදකින මෙ සමාජය වැරදුනාට පසුව කවුරුත්මනැ ලගනැ ඔන්නමිිබනි ඔකතමයි සමාජයෙහැටි.ඔනෙම පුාශ්නයකදි ඉවසීම තරන් වටිනා දෙයක් මිහිපිට නැතිතරමිි එක තෙරෙන්නෙ මෙිවගෙ තනිවුනොත් විතරයි.ඔයාලා සැම දෙනාටම බුදුසරණයි දෙවිරැකවරණයි !!!

  • @nowtyshan7607
    @nowtyshan7607 2 роки тому +2

    හරිම දුක කතාවක් තාත්තාට තෙරුවන් සරණයි

  • @nethmikaushalya4920
    @nethmikaushalya4920 10 місяців тому +1

    අවුරුදු ගානකට කලින් කතාව බැලුව මාර දුකයි කියා ගන්න බැරි තරම්ම

  • @githikakumarasinha9595
    @githikakumarasinha9595 2 роки тому +29

    තාත්තා කතාව ගැන මතක් වෙද්දී අදටත් මගෙ ඇස් දෙකට කදුලු එනවා.අනේ එච්චර තමන්ගෙ දරුව වෙනුවෙන් දුක් විදපු තාත්තට එක වචනයක් පුතා එක්ක කතාකරන්න ලැබුනානම්,,😥😥😥😥😥

  • @rukmanwks
    @rukmanwks 2 роки тому +6

    " මගෙ හිතේ තියෙන සීපද මගේ පුතා අහලා නෑ...ඇත්ටම ඇඩුනා....

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 8 місяців тому

    බුදු සරණයී!!! ☸🤩☸
    ඉක්මනින් නිදහස ලැබේවා!!! වරදට නොපෙළඹී වරදින් නිදහස් වෙනවා තුනුරුවණ සරණින්!!!!☸🤩☸

  • @madusankakurera1218
    @madusankakurera1218 4 роки тому +6

    හිතට ගොඩාක් දුකයි ,🙂🙂🙂🙂🙂

  • @u.g....9819
    @u.g....9819 2 роки тому +4

    පවු ගොඩක් ලස්සනයි

  • @chamachenu4291
    @chamachenu4291 2 роки тому

    Itha pathulatama denena kathawak esata kadulak enawa harima lassanai ♥

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 роки тому +43

    "තාත්තා" ටෙලිනාට්‍ය .
    ජීවිතේ කවදාවත්ම අමතක නොවන වැඩියෙන්ම තාත්ත ගැන සංවේදී වෙලා අඬපු ටෙලිනාට්‍ය .
    මේක නොබලපු ඇස් නම් වැඩක් නැහැ

  • @tharukaseram2787
    @tharukaseram2787 11 місяців тому +2

    ඇත්තටම මෙහෙම කතා කවුරුත් නොදැනම වැලලෙනවා ඇති

  • @viridunalin
    @viridunalin 4 роки тому +3

    මහපොළවෙ ටෙලිනාට්‍ය ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @kumarekumare1851
    @kumarekumare1851 4 роки тому +10

    ඇස් වලට කදුලු එනවා මට නමි බලන්න බැහැ දුකයි නෙරැවන් සරණයි

  • @hmtecnology
    @hmtecnology 2 роки тому +1

    ඒ සන්ගීතය අමුතුරසයක් තියනවා

  • @kavindabro1234
    @kavindabro1234 2 роки тому +4

    හදවත කමපා වෙනවා දේඉයනේ දරුවන් සිටින අපිටත් අදර්ෂයක්

  • @nandana3305
    @nandana3305 2 роки тому +28

    මේක ඇත්ත හිරගෙදර නොවෙද රගපැමක් සිරීදාස කියන්නෙ නලුවෙක්නේ මම හිතුවෙ ඇත්තටම හිරේ ඉන්න අයගෙ එකක් කියල මේක 😥

  • @madudasanayaka
    @madudasanayaka 2 роки тому +6

    මෙ වගේ දේවල් තමා මාධ්‍ය වල තියෙන්න ඕනේ ..හොද නිර්මාණයක් නාඩගම් කාරයෝ වගේ වටිනා දෙයක්,අර ඉංදියාවෙ කතා ටිකට හඩ කව කව දානවට වඩා ආදර්ශයක් තියන මේ වගේ දේවල් ගොඩක් වටිනව

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 роки тому +36

    පාසැල් අධ්‍යපනයට රටෙි පවත්නා නීතිය විෂයක් ලෙසත් විභාගයටද ඇතූලත් කල යුතුය.

  • @ajithwaththegedara8702
    @ajithwaththegedara8702 2 роки тому +1

    මේ.තරම් සංවේදී වෙන්න පුලුවන්ද...
    මගෙ තාත්ත මතක් උනා.😥😥😥

  • @Muthu-xu8po
    @Muthu-xu8po 10 місяців тому

    පපුව හෝස් ගාලා ගියා .ඉක්මනින්ම සැනසුම ලැබේවා .කටහඬ ගායෙකයකුටත් ඉහලයි. ඉතාමත් ලස්සනයි .දෙවිපිහිටයි තාත්තා .

  • @ruwankumara6805
    @ruwankumara6805 4 роки тому +8

    හොඳ දෙයක් හිර කරුවන් ගෙ මනස වෙනස් කිරීම ට

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 роки тому

    Niyamai jesu pihitai oyalata chitra Italy istuti

  • @SnjeewaBandara
    @SnjeewaBandara 9 місяців тому +1

    හරිම අමාරුවෙන් අහන බලන කොටසක්....😢

  • @dineshsanduni2293
    @dineshsanduni2293 10 місяців тому

    කිසිම දෘරුවෙකුට තාත්තා නැති අඩුව දැනෙන්න එපා.. අම්ම වගේම තාත්තත් ඕන දරුවෙකුට.

  • @birdlover3494
    @birdlover3494 2 роки тому

    Me wage weda satahan watinawa sira karuwange.. Hithwala thiyana dukka wairaya nathiwei... Oba thumata godak pin. Ape sir...

  • @shyamalisurangi4451
    @shyamalisurangi4451 2 роки тому +3

    ගොඩක් ලස්සන video එකක්.. ගොඩක් ලස්සනයි.... ගොඩක් හොදයි 🥺🥺

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 роки тому +1

    හරිම වේදනාවක් danna wa..aiyooo tarun ජීවිතය ගොඩාක් ඉන්නවා ..duk vedinwa atha mari mari.....natiykta hati mawan දෙයක් පෙන්වීම

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 роки тому

    Ane harima dukai

  • @geethanjalee423
    @geethanjalee423 10 місяців тому

    Thatha kiyana me mahagu nirmanaya ayemath wikasanaya karanna sirasata pin

  • @bestbuy9223
    @bestbuy9223 2 роки тому

    Dirga ausha labawa thathtae budu saranai parassaman enna

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 2 роки тому +3

    තෙරැවන් සරනයි හැමොටම.

  • @anjalacy568
    @anjalacy568 2 роки тому

    Ane Ape minisun Thattala hodin inna waradi nati samajayak bhi wewaaaa budusatanai