Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වැඩසටහන නිසා ගීත රසවිදින ආශාව තවත් වැඩි වෙනවා. ඔබට ජය!!
ස්තූතියි අදහස්දැක්වීමට අප සමග රැදෙන්න
ලංකාවේ කොල්ලෝ කෙලෝ tik tok නොකර මේවගේ දෙයක් අහලා හිටියනම් පට්ට ලසන හදවත් ගොඩක් ලසන වෙයි
ස්තූතියි අදහස් දැක්වීමට අප සමග රැදෙන්න
මෙතුමගෙ කට හඩේ ගැබුරු බව හින්දා වෙනම ලස්සනක් එනව 😍
අවන්කවම
දීර්ගායුශ ලැබේවා ඔබතුමා ට
මම කැමතිම වැඩසටහනකින් එකක් ,ආදරෙයි ඔබ සැමටම
ප්‍රේමයෙන් වෙන් වී වෙන කෙනෙකුගේ නොවුනත් ඉවසන්න බෑ...💔 හිතෙන්නෙම මගේ වෙන්න ඕන කියල..💖
මට හිතෙනවා මේකෙ හිරු සහ විල කියන්නෙ මව සහ පියාට. මේ ගීතයෙ තරුණ දුවක්ට දෙන උපදෙසක් විදියටයි මම දකින්නෙ. උඹ හැදුනෙ වැඩුනෙ මව පියා නිසා. හරියට නෙලුම ඉරෙන් ලැබෙන ශක්තියෙනුත් විලෙන් ලැබෙන පෝශණයෙනුත් හැදිලා මුකුලිත වෙනවා වගේ. නමුත් නෙලුම පිපෙන කාලෙ වෙද්දි ඒ කියන්නෙ මේ තරුණිය වැඩිවිය පැමිනෙද්දි එයාගෙ ආදරේ පිටින් එන තරුණයෙක්ට නිතැතින්ම හම්බෙනවා හරියට නෙළුමෙ පැණි ටික බඹරට ලැබෙනවා වගේ. ගීත රචකයා කියනවා ඔව් ඒකට කමක් නෑ දුවේ උඹ ඉරේ උණුසුම විඳගනින් විලේ ගිලී සැඟවෙයන් හරියට මවකගෙ ආදරය සහ පියෙකුගෙ රැකවරණය ලබාගන්නවා වගෙ, හැබැයි පැණි දෙන්න බඹරෙක් හොයාගනිද්දි ඒකට සුදුසු කෙනෙක් හොයාගනින්. ඔන්න ඕක තමා පණිවිඩය.
Kochchara lassanada me vichara.ape lamai mewa ahanne nane.mage vayasa 58i.eth asai mewa dana ganna.
supiri😍
ඔව්...ඒක තමයි ..සිංදු වෙන් කියවෙන්නේ ...මෙතන නිවැරදිව ඒ ගැන අර්ථ දක්වන්නේ නැ...
ඔබේ මතය තමයි මමත් දරන්නේ. මේක තුන්කොන් ප්ර්මයක් ගැන කියවෙනව කියලා හිතන්න අමාරුයි. පියාව හිරු ලෙසත් , මව විල ලෙසත් , දියනිය නෙලුම ලෙසත් , පෙම්වතා බමරා ලෙසත් රචකයා විසින් නිරුපනය කර අති බව හිතන්න පුළුවන් .
Agreed 💯👍
දීර්ඝායු වෙිවා!
ඇත්තටම හොදයි මෙි තමා ගීතයේ රස මුසු තැන් සොයා යාම❤️❤️👍👍
ස්තූතියි දැක්වීමට අප සමග රැදෙන්න
Wicharayan passa githayath tibba nam maru...
සුපර් ..❤
සුපිරි කතාව ආදරය කියන්නේ ජිවිතේට කතා කරලා ඉවර කරන්න බෑ 🤔
Full program එකක් නැද්ද..
patta
thank you
Mage ayya voice eka ahuwath sapayak thamai Oyage , 🌹❤️🙏
❤️❤️❤️❤️😍
😍
✨️✨️✨️✨️✨️✨️
👍👍
මම හිතන් හිටියේ විල මව හිරු පියා බිගු පෙම්බර සැමියා
Love is generally of four types. Eros, filial, agape and storage. If the explanation centres on this classification the analysis would have been strong.
ඒක තුන් කොං ආදර කතාවක් තමයි 😊😊😊😊
🙏💕💕💕💕🙏
ආදරය කොන්තුනක තියෙනවනම් එතන මහ වංචාවක්
ලස්සනයි .... මේ වැඩසටහන දැන් යන්නේ නැහැ නේද සිටි fm එකේ
Dhrmasiri gamage ? Wolly nanayakkara?
@@nalakadissanayake90wolly Nanayakkara thama Sunil Edirisingha ge sandakada pahanaka geeya leewe.mathara achchi gilm ekata.wolly ge 1st rachanawa,Sunilge 1st gayanaya.
💖🎶🎼
Hanthanata payana hiru
😂
සිංදුවත් ඔහොමම දැම්මනම් තමා වටින්නෙ..
කිසිම තේරුමක් තර්කයක් නැති අතාර්තික ගීත විචාරයක්.විනාඩි හතෙන් හතරක්ම වැල් බයිලා ගහලා ගීතය ගැන උඩින් පල්ලෙන් වනනවා.වැල් වටාරම් ගහන්න පණ්ඩිතකම තිබුණත් මේ තුමාගේ විචාර බුද්ධිය දුර්වලයි .
❤️❤️❤️
♥️♥️♥️
ස්තුතියි ඔබට 🙏
❤️❤️
මේ වැඩසටහන නිසා ගීත රසවිදින ආශාව තවත් වැඩි වෙනවා. ඔබට ජය!!
ස්තූතියි අදහස්දැක්වීමට අප සමග රැදෙන්න
ලංකාවේ කොල්ලෝ කෙලෝ tik tok නොකර මේවගේ දෙයක් අහලා හිටියනම් පට්ට ලසන හදවත් ගොඩක් ලසන වෙයි
ස්තූතියි අදහස් දැක්වීමට අප සමග රැදෙන්න
මෙතුමගෙ කට හඩේ ගැබුරු බව හින්දා වෙනම ලස්සනක් එනව 😍
අවන්කවම
දීර්ගායුශ ලැබේවා ඔබතුමා ට
මම කැමතිම වැඩසටහනකින් එකක් ,ආදරෙයි ඔබ සැමටම
ප්‍රේමයෙන් වෙන් වී වෙන කෙනෙකුගේ නොවුනත් ඉවසන්න බෑ...💔 හිතෙන්නෙම මගේ වෙන්න ඕන කියල..💖
මට හිතෙනවා මේකෙ හිරු සහ විල කියන්නෙ මව සහ පියාට. මේ ගීතයෙ තරුණ දුවක්ට දෙන උපදෙසක් විදියටයි මම දකින්නෙ. උඹ හැදුනෙ වැඩුනෙ මව පියා නිසා. හරියට නෙලුම ඉරෙන් ලැබෙන ශක්තියෙනුත් විලෙන් ලැබෙන පෝශණයෙනුත් හැදිලා මුකුලිත වෙනවා වගේ. නමුත් නෙලුම පිපෙන කාලෙ වෙද්දි ඒ කියන්නෙ මේ තරුණිය වැඩිවිය පැමිනෙද්දි එයාගෙ ආදරේ පිටින් එන තරුණයෙක්ට නිතැතින්ම හම්බෙනවා හරියට නෙළුමෙ පැණි ටික බඹරට ලැබෙනවා වගේ. ගීත රචකයා කියනවා ඔව් ඒකට කමක් නෑ දුවේ උඹ ඉරේ උණුසුම විඳගනින් විලේ ගිලී සැඟවෙයන් හරියට මවකගෙ ආදරය සහ පියෙකුගෙ රැකවරණය ලබාගන්නවා වගෙ, හැබැයි පැණි දෙන්න බඹරෙක් හොයාගනිද්දි ඒකට සුදුසු කෙනෙක් හොයාගනින්. ඔන්න ඕක තමා පණිවිඩය.
Kochchara lassanada me vichara.ape lamai mewa ahanne nane.mage vayasa 58i.eth asai mewa dana ganna.
supiri😍
ඔව්...ඒක තමයි ..සිංදු වෙන් කියවෙන්නේ ...මෙතන නිවැරදිව ඒ ගැන අර්ථ දක්වන්නේ නැ...
ඔබේ මතය තමයි මමත් දරන්නේ. මේක තුන්කොන් ප්ර්මයක් ගැන කියවෙනව කියලා හිතන්න අමාරුයි.
පියාව හිරු ලෙසත් , මව විල ලෙසත් , දියනිය නෙලුම ලෙසත් , පෙම්වතා බමරා ලෙසත් රචකයා විසින් නිරුපනය කර අති බව හිතන්න පුළුවන් .
Agreed 💯👍
දීර්ඝායු වෙිවා!
ඇත්තටම හොදයි මෙි තමා ගීතයේ රස මුසු තැන් සොයා යාම
❤️❤️👍👍
ස්තූතියි දැක්වීමට අප සමග රැදෙන්න
Wicharayan passa githayath tibba nam maru...
සුපර් ..❤
සුපිරි කතාව ආදරය කියන්නේ ජිවිතේට කතා කරලා ඉවර කරන්න බෑ 🤔
Full program එකක් නැද්ද..
patta
thank you
Mage ayya voice eka ahuwath sapayak thamai Oyage , 🌹❤️🙏
❤️❤️❤️❤️😍
thank you
😍
thank you
✨️✨️✨️✨️✨️✨️
👍👍
මම හිතන් හිටියේ විල මව හිරු පියා බිගු පෙම්බර සැමියා
Love is generally of four types. Eros, filial, agape and storage. If the explanation centres on this classification the analysis would have been strong.
ඒක
තුන් කොං ආදර කතාවක් තමයි
😊😊😊😊