More programmes on poetry by poets such as Ratana Sri Wikesinghe who made a lasting contribution to our literature in our homeland are welcome! Thankful to the organisers of this programme I listened and enjoyed every minute although living in Uk, this programme is timely and a need for modern generation as the speaker uses his vast knowledge during this discussion on variety of other areas connected to his writings.
I have been listening to රත්න ශ්‍රී 's creation since my childhood( 40 years gone) ,but this is the first time I am fortunate to see you in person. You are a Gem to the nation , long live great Artist,
ape gedara gawa thamay ruhuna thiyenne. man hithan hitiye campus eka kiyanne kalawa sahithya vitharak ugnwana thanak kiyala. e tharamata lassanay e kale campus eka. e kale danunu de ada me program eka baladdi mata danuna
Aurudu 7 ma wada satahanata ma pitarataka jeevata unat mawadasatahana adai mata balanna labuna obatuma rachna kala geeta ma ahala tiyanawa a geeta.gayana karana veta getawsla adahas ebama ma wanawa puduma rahak tiyanna ma epaduna dakuna samahharageeta mata t sambandui oba tumata deergausha labawa taruwansarani 🙏❤️
1:57:25 "Poisoned tree" is a poem by William Blake I was angry with my friend; I told my wrath, my wrath did end. I was angry with my foe: I told it not, my wrath did grow. And I watered it in fears, Night & morning with my tears: And I sunned it with smiles, And with soft deceitful wiles. And it grew both day and night. Till it bore an apple bright. And my foe beheld it shine, And he knew that it was mine. And into my garden stole, When the night had veild the pole; In the morning glad I see; My foe outstretched beneath the tree.
now it is 1.17 am in Italy....but this couple of hours I was being in Sri Lanka.....your voice....it's a fixed and the best desible for my years...thank u very much Rathnashree sir.. .. as well as I much thankfull to Mahees sir who gave perfect knowledge in sarasaviya _Kuliyapitiya
134 Angoda Nayakathvayanta mevage Rathnasri kenek Inna Rata me thathvayata vettaveema kotharam Abaagayakda. Denethata kandulu negena obe hema geetha samudayakma oba vishvayatam Adambarayak uthum Minisanani.
සදාදරණීය ගෞරවනීය ජාතියේ පිනට පහළ වූ උත්තරීතර ගුරුවරයෙක්. සාහිත්‍යධරයෙක්.
නිහතමානී ම උතුම් මිනිසෙක්.
සිත නිවන වාග් විලාසය
විද්වත්භාවය ආකර්ෂණීය හඬ...
සදා සිතේ රැඳේවා.
සර්...අපේ ආයුෂත් ගෙන අපට වඩා කල් ඔබතුමා ජීවත් වේවා...!
ඔබතුමාගේ තෙලිතුඩේන් ජීවිතයේ වෙදනාවෙන් මිරිකෙන ජීවිතවලට යලිජීවිතය ගෙනයන්නය සෞන්දර්යේ අමා බිදක් පොවන ඔබතුමාට දිගාසිරි ලැබේවා ❤ ❤ ❤
ඔබ වැනි ගීත රචකයන් මෙී දේශයටමහා අනර්ග වස්තු.ආරෙයි ඔබතුමාටගොඩක් තව තවත් මෙවැනි රස වෑහෙන ගීත නිර්මානයට සුබපතමි.මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත්කල කොලඹ වි.වි.යට ස්තුතිය.❤️
Feet?
කාර්ය බහුල මැද වුවත් ඉතාම කැමැත්තෙන් සවන්දුන්න.හැමදෙනාටම ස්තුතියි .මෙවන් වැඩ සටහන් මිහිපිට දායාදයන්.
Q q
අවුරුදු හයකට පස්සෙයි මට මෙමෙ වැඩසටහන අහන්න ලැබුනෙ ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් සර් ඔබ මගෙත් ආයුශ අරගෙන මටත් වඩා ඔබතුමා ජීවත් වෙන්න ඔන ඔබතුමා වගේ අය මේරටට තව ඔන ඔබතුමා තමන්ගෙ ජීවිත කාලයටම විදපු අත්දැකීම් හරි සුන්දරයි ඒ අත්දැකීම් අප අතරත් බෙදාගැනීම තවත් සුන්දරයි බුදුසරණයි ඔබතුමාට තවත් චිරාත් කාලයක් අප අතර රැදේවා
මේ ගීත කොතරම් රස ව්ද තිබුනත් රචකයාගේ අත්දැකීම් සහ විග්රහයන් අසනවිට තමයි නියම රසය දැනෙන්නේ.
මේ වගේ ජේෂ්ඨ නිර්මාන කරු ගන්ධාරයානේ නි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා
රත්න ශ්‍රි විජේසිංහ වැනි දක්ෂ ගීත රචකයින් අපේ රටට තවත් දස දාහස් ගනනින් බිහිවේවා.ඔබට දීර්ඝායූ වේවා....
හරිම හරබර දේශණයක්.අනපේක්ෂිතව අහන්න ලැබුණේ.වැඩ ගොඩක් තිබුණත් අවසන් වන තුරුම ශ්‍රවණය කලා.ඔබතුමාට ස්තූතියි.....
අවුරුදු ගානකට කලින් තිබුනු වැඩ සටහනක් අද තමා මට බලන්න ලැබුනෙ මම දෙපාරක්ම බැලුවා ඇත්තටම හරිමරසවත්
මම ආසම මෙතුමා රහට කියන විදියට හරිම ලයාන්විත,හෑගීම් බර හඩක් ඔබට දීගායූ වේවා
මෙවන් හරවත් වීඩියෝ තව තවත් දක්නට අපට වාසනාව ලැබේවා , රත්නශ්‍රී විජේසිහයනට දීර්ඝායුෂ ලැබේවා
අද සමාජයේ පුස්ලොඩං ඉදිරියේ යුග පුරුෂයෙක්.
සතිමත් සජීවි ඉදිරිපත් කිරිමක්. සුබාසිරි.
හරිම ආසාවෙන් බැලුවා. සර්ගේ නිවුණු කටහඩ හරිම සාරවත් පද රචනයන්.......හරිම අපුරුයි ..... අපේ රටේ පිනට පහල වු , රටට සම්පතක් වු ඔබතුමාට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ❤ ... රත්නත් ශ්‍රී විජේසිංහ ❤ ඔබට දීර්ගායුශ පතමි 🌹🌹
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා....
ආදරණීය කාලයක් පිටරට හිටියත් හදවතින් දේශන ශාලාවෙ හිටියෙ ..තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏♥️♥️
Mama nakiyadeniye. Obathuma thelambure. Apata mahath Adambarayak obathuma. Theruwan saranay.❤❤❤❤❤❤❤❤
දළදා සමිදු පිහිටයි ඔබතුමාට..සැබවින්ම ඔබ අයිති අපට පමනක්ම නොවෙයි. සියළුම ලෝකවාසි මානවයාට අයිති මහගු වස්තුවක්...ඔබට පිං...ඒ වගේම ඔබ අපට ලබාදුන් ඔබේ මැණියන්ටත් පියානන්ටත් පිං....
දිර්ගායුෂ ප්‍රාර්තනා කරමි
විශ්ශ්රාමික යුද සෙබළෙක්
Thawa gee lyanna sakthiya labewa
වසර හයකට පසු නෙතගට හසු වුනා.හරිම අර්ථාන්විත විචාරය ක් .ස්තූතිවන්ත වෙනව මෙවැනි වැඩ සටහන් කිරිම ගැන.
ඔබට උතුම් තෙරුවන් සරනින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 හරිම සන්වේදියයි,සමහර තැන්වලදී ඇස් වලට කදුලු පිරෙනවා ,ඔබ තුමාට දීර්ඝායු වේවා ,උතුම් මිනිසෙක් ....මම මේ වැඩසටහන බලපූ තුන්වෙනි වතාව, මෙයයි ........!!!
මේ වගේ දේශනා උසස්පෙළ කරන දුවා දරුවන්ටත් පවත්වනවානම් බොහොම වැදගත්,
ඒක මාර level එකක්....
අල්ලන්න තියා ලං වෙන්නවත් බෑ....
හරිම වටිනා දේශනක්....රත්නශිු ගීත රචනයේ රජුනි ....ඔබට දීර්ඝ අයුෂ...ඔබ අති විශිෂ්ට යි..
ඉතා වටිනා වැඩසටහනක්
රත්නශ්‍රී ගුරුතුමනි ඔබට දීගායු වේවා
නිවැරදි සහ නිරන්තරයෙන් ගත යුතු උත්සාහයන්,කදිමයි....උත්සහාවන්තයින්ට තෙරුවන් සරණයි!
කලෙකින් බලපු අර්ථවත් හොඳ විග්‍රහයක් වැඩසටහනක් . අහම්බෙන් බැලුණේ , දායක වුණ හැමෝට ma පින. කපුගේ Rathnasri සුසංයෝග ය කලාවේ වාසනාවට සිදු una දෙයක්
ඔබතුමා වගේ ලෝකය දකින්න හැමෝටම පුලුවන් නම් . කොපමණ සුන්දර වෙයිද සමාජය. දීර්ඝායුවේවා ඔබතුමාට
අර්ථාන්විත වැඩසටහක් රත්න ශීු මැතිදුනි ඔබතුමා දීර්ඝායු වෙිවා
,රත්න ශ්‍රි මැතිතුමනි තවත් රස ගී අපට ලියන්න ට ඔබට ශක්තිය ලැබෙවා
Dinesh jayalath kiyn aluth gayakayage sindu tiye rathna sri sir liwwa ewa blnn
ස්තුතියි රත්නශිු සර් ඔබට .ගේය පද රචකයන්ගේ රජු ඔබයි.
More programmes on poetry by poets such as Ratana
Sri Wikesinghe who made a lasting contribution to our literature in our homeland are welcome! Thankful to the organisers of this programme I listened and enjoyed every minute although living in Uk, this programme is timely and a need for modern generation as the speaker uses his vast knowledge during this discussion on variety of other areas connected to his writings.
හොය හොය බලන්නෙ මේවගේ වැඩසටහන් .කපුගේ - රත්න ශ්‍රි සුසංයෝගය ජාතියේ පිනට පහළ වුන දෙයක්.රත්න ශ්‍රි මැතිතුමන් ට පින්
හරිම අගෙයි හරිම වැදගත් කියන්න වචන ගලපගන්න මට දැනෙන්නේ නැහැ ,ස්තූතියි ඔබ තුමාට ,උතුම් තෙරුවන් සරනයි ...!!!දීර්ඝායු වේවා ....!!!
😅
ඔක්කොම එකම පව්ලක් වගේ ඉදිරියට යන්න .
විද්‍යා පිට සිසුන් හෙි රසවින්දනයට යොමවිමවැදගති...රත්න ශ්‍රි මහතාට පුනාමය..
මම අහන්න හිතපු ප්‍රශ්නයම ඇහැව්වා.... ශාන්තිනිට මොකද උනේ කියලා.....❤
අපේ කාලයේ කවියා තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබට බොහෝ පිං, අපූර්ව නිර්මාණ සමුච්චයක් අපට දායාද කලාට.දිඝාසිරි ගුරු තුමණි!
සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලක,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ,ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤
හරි වැදගත් දෙසනවක් සර් 🙏🙏
අවුරුදු 7 ක් ගිහින් මම අහන්නෙ රසය එහෙමමයි
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට...
mama godak asa manussayek. enisama me video eka baluwa. ❤❤
What great poet he is! His heart is laden with compassion! National treasure!
Mandawala Hamuduruvo
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.......හරිම ලස්සනයි ස්තූතියි. කියන්න වචන නෑ.
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.
යහපතක්ම වේවා ! ❤
පුදුම වටින වැඩසටහනක්. විශ්ව විද්‍යාලයක් වැනි නිවුනු තැන්පත් කවියෙක්! චිරං ජිවතු ඔබ තුමාට ❤
I have been listening to රත්න ශ්‍රී 's creation since my childhood( 40 years gone) ,but this is the first time I am fortunate to see you in person. You are a Gem to the nation , long live great Artist,
Rathna sri විජේසිංහ sir ge ගීත විචාරය සංවිධානය කළාට fos ta ගොඩක් stutiiy.
Mama asama pada rathakayek
Adainna rasasswadayak nati ayata hoda වැඩසටහනක්
Thanks for upload this...I'm an Engineer. mage priyatama geetha rachakaya tamai sir...
Ahamben baluwe sir ....samamawenna....dirgausa obata
harima lassana vadasatahanak. රත්න ශ්‍රී sirta bohoma sthuthiyi. Nirmananam puduma lassanayi.
Very impressive.I listened and enjoyed it. ..Thank you for the program.
අහම්බෙන් හමුවුන හරවත් වැඩසටහනක්
Adaraneeya minisanani. Adath Edath Herath Oba AMARANEEYAI.Lokayaþama.
Newatha mewan kala karuwan apa hata lebevida...Mama godak adaraya karana sundarama manushyayek
ආදරනීය වැඩ සටහනක් ....🎉❤❤
අවුරුදු 5ක් ගිහිල්ල ත් අපි අහනවා
Adaray saha sandeethya vishwa basawaki. Eya denenuye viwurtha hadawathakatah, manussayekutah ( minisa yanu masin usas yanui) pamanai.
Obathumath manussayeki.
Deergau pathami.
නියමයි ❤️❤️❤️❤️👍👍👍👍👍👍
බොහොම ස්තුතියි 🙏🌼❤️
oba තුමාට බුදු සරණයි .
Bohoma Pin Sannathsri Sir ta Mehema deyak sanvidanaya karral Patigatha karala idiriyatah balanna puluwan widiyata salasvima sambandawa.
Siyalu Lak washiyanta mewan de Rasawidinnata Prathgywa Labewaa..
Budu saranai Hamaotama
විශ්ව විද්‍යාලයක විද්‍යාපීඨ සිසුන් මෙවැන්නක් සිදු කිරීම ජාතියේ වාසනාවක්. පේරෙ කොල්ලෙක් ටොරොන්ටෝ සිට. රත්න ශ්‍රී ගැන දැනුත් සොයා බලන්නේ නම් මැනවි.
mmt pera science, apith oya wagema programm ekak kara aththanayaka herath sir gennawala
ඔබතුමා ගේ ඒ ගීත ගැන පැහැදිලි කරන විදියට හරිම ආසයි .ඒගැඹුරු කටහඬින් කරන විචාරය ප්‍රශංසනීයයි.ඔබතුමා රචනා කල සියලු ගීත හරිම අර්ථවත් .ඔබවැනි ගුරුවරු මේ සමාජය තුල දකින්න ලැබෙන්නෙ කලාතුරකින් .මෙවැනි සත්‍යතොරතුරු අර්ථවත් ලෙස සමාජගත කරමින් හදවත් සංවේදී කරන ඔබතුමාට දීර්ඝායු ලැබේවා .තව තවත් මෙවැනි අර්ථාන්විත ගීත රචනා කරමින් හදවත් නිවන්නට ශක්තිය වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
Geetayaka rasa vindanayan kopamana tibenavada kiyala denenne den tamai attatama ava ape jeevita valata adeesai obatumata deergausa lebeva teruvan saranai meka sanvidanaya kala ayatath bohoma pin
රත්න ශ්‍රි ව්ජෙසිංහයනි 🙏❤️💐
ape gedara gawa thamay ruhuna thiyenne. man hithan hitiye campus eka kiyanne kalawa sahithya vitharak ugnwana thanak kiyala. e tharamata lassanay e kale campus eka. e kale danunu de ada me program eka baladdi mata danuna
Aurudu 7 ma wada satahanata ma pitarataka jeevata unat mawadasatahana adai mata balanna labuna obatuma rachna kala geeta ma ahala tiyanawa a geeta.gayana karana veta getawsla adahas ebama ma wanawa puduma rahak tiyanna ma epaduna dakuna samahharageeta mata t sambandui oba tumata deergausha labawa taruwansarani 🙏❤️
ස්තූතියි ඔබතුමාට.....
..සසර හුරැ පුරැදු අය
කොහෙදි හරි දකිනවා
හමුවෙලා පුරැද්දට
සෙනෙහසින් ඉන්නවා
හිමිකමක් නැති අයව
මගදි වෙන් කෙරෙනවා
උරැම කිසි දෙයක් නැත
ලොවම එය දන්නවා
....
දුක වුනත් ඉවස ගත්
හිත් දිනෙක දිනනවා
සසර මග යලිත් වුන්
හමුවෙතැයි හිතෙනවා
නුබ නමට අන්තිමට
පද වැලක් ලියනවා
සදා මන් ඒ මතක පොත
අගුලු දා වහනවා.
අති විශිෂ්ඨ රචකයෙක්ගේ නිර්මාණ කීපයකට සවන් දෙන්න සලසා දුන් ඔබ සැට බොහොමත්ම පින්.
කවියට කලාවට.
මනරමි රසයක් උපදන ,
සාහිත්‍ය කේන්ද්රස්ථානයයක් කර
ලොවට රසය බෙදන ඔබ තුමාට
දීර්ඝායුෂ ලැබෙිවා .
තෙරැවන් සරණයි
dirgausha labewa oba thumata ... watina harawath deshanayak ... budu saranai.
GOOD JOB AND HOW
Obatuma weni jatika sampath ape wayasath aragena jeewathwenna awsyai. Oba tumata deergausa.
Budu saranai.mahattayo...guru piyaneni..
1:57:25 "Poisoned tree" is a poem by William Blake
I was angry with my friend;
I told my wrath, my wrath did end.
I was angry with my foe:
I told it not, my wrath did grow.
And I watered it in fears,
Night & morning with my tears:
And I sunned it with smiles,
And with soft deceitful wiles.
And it grew both day and night.
Till it bore an apple bright.
And my foe beheld it shine,
And he knew that it was mine.
And into my garden stole,
When the night had veild the pole;
In the morning glad I see;
My foe outstretched beneath the tree.
I have no words how much nice thanks all of you
Amazing song writer. may live you long to write these kind of more songs.
ස්තුතියි!
ඔබ තුමාට බොහොම ස්තුති සර්..🙏
Niyama wadak
Fr. Shiran perera
Rathanshri is a National Treasure!
ශතේශු ජායතේ ශූරහ් ,සහශ්රේචුත පණ්ඩිතහ්,වන්තා ශත සහස්ශ්රේශූ,කවිස්තත්රශු දුර්ලභහ්.
Obathumata hisnama gaurawa karami , obathumage mewage deyak ahanath mama wasana wantha una bohoma sthuthi
now it is 1.17 am in Italy....but this couple of hours I was being in Sri Lanka.....your voice....it's a fixed and the best desible for my years...thank u very much Rathnashree sir.. ..
as well as I much thankfull to Mahees sir who gave perfect knowledge in sarasaviya _Kuliyapitiya
ගොඩක් පින් ඔයගොල්ලන්ට
Sinhala sindu kiyana sinduwa harima mihiri
මම හරිම අස කවියෙක්
Prekshanaya Athaheregiya pasu deviyan galgesuni....
we prefer to see the audience honestly.
Great UOC'S
Kariba bahula welawaka sawanadunna theruwana saranay
one of favourite one ... rathana sri sir
Inspired by your ideas on poetry 🎉😊
Harima lassanai sindu tika 💐👌
කිරිඇල්ල සෙන්ට්‍රල් එකේ දුල්මිනි, ජයතිලක කතාවත් කියනවා ...
Devatha Rakkanthi,,Rathnath sri nam ape maha sebema Sath purusayano,,,,,
Vishvama Hondata Godanegevi Obathmage Gee valin. Namuth Hadavathata Nogath Keedenek Ape punchiRate Innavada. Rata Binduwata Vetuna me Velave Oba evan Pawakata Abamal Renuvakin Sambanda nove. OBATHUMA Swabadahame Uthum Dayadayai. Vachana Netha Obagena Pavasanna oba mulu Vishvayema Vshvasaneyama Minisaya
මිස් ඔබගෙ වාග්සල්යනම් excellent
ඇදුරු තුමණ්I ඔබට උපහර පිණීස ,,,,,,!
134 Angoda Nayakathvayanta mevage Rathnasri kenek Inna Rata me thathvayata vettaveema kotharam Abaagayakda. Denethata kandulu negena obe hema geetha samudayakma oba vishvayatam Adambarayak uthum Minisanani.
ස්තූතියි❤️❤️❤️
ගීත පදවැලකින් හදවත ස්පර්ශ කළ මාණික්‍ය රත්නය ඔහුයි. ශාන්තිනී ඔබටත් ඇසෙනවා ඇතී මට දැණුන දේ..
L I'll no