Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආසාවෙන් බලන වැඩසටහනක් ධම්මික බන්ඩාර සර්ගේ ගීත විචාර හොය හොය බලන මම වගේ තවත් අය සිටීද?❤
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අනිවාර්යයෙන්
නෑ
ඔව් මං ඉන්නවා 😊
අනිවාර්යයෙන්ම ඔයා වගේ තමයි මමත්
ධම්මික බණ්ඩාර සර්ගෙ ගීත විචාර හොය හොය බලන දෙදාහෙන් පස්සෙ ඉපදුනු මම...❤
Kauda appe oya...
4:55 වනේ ගෙඩිදාය දුටුවොත් වනසාය. මේකේ ඉතුරු පද ටික මොකක්ද මට පැහැදිලි නැ කොච්චර ඇහුවත් එතන
ගීත ගායනය.වාදනය ,විචාරය සහ නිවේදනය සියල්ලම පට්ට...❤🎉 වචන නැ කියන්න
මේ ගීතය මා අහන්නේ චිත්‍රපටය නොබලා. ඉතාමත් සංවේදී පද්‍ය සහ සංගීතයෙන් උසස් නිර්මාණයක්. රසවින්දා ගොඩක්. ඇත්තටම මට මෙම චිත්‍රපටය නරඹන්න ලැබුනේ දින කිහිපයකට කලින්. චිත්‍රපටය තුල ඇති චරිත ගැටෙන ආකාරය ඉතා සියුම්ව නිරූපණය වෙනවා. මහන්තත්ව කම, උඬගුකම, කෑදරකම, අසහනය,රැවටීම, අසරණකම , ආදරය ඉතා සියුම්ව ලකී ඩයස් , මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය , සිරිල් ආදී විශිෂ්ට නළු නිළියන් අපූරුවට ඉදිරිපත් කරනවා. මෙම ගීතය වඩාත් සංවේදී උනේ චිත්‍රපටය නැරඹුවාට පස්සේ. ආදරය තුල සියලුම සීමා මායිම් බිඳ දැමීමට හෝ එසේ බිඳීමට පෙළඹවූ නිර්මල ගැහැණියකේ විශ්වාසය, සරණ සෙලවීමේදී ඇය තුල හටගන්නා වූ සියලුම හැඟීම් අනෝජා වීරසිංහයන් නිරූපණය කරන්නේ ඉතා සංවේදී ව. ඇයත් උගත්කමක් ලබා කුහක සමාජය තුල තැලීපොඩිවී සිටියානම් ,සමාජය දැන හැඳින සිටියා නම් , වෙස් මුහුණකින් සැබෑ හැඟීම් වසා ගන්නට උගත්තානම් සිරිමැදුර ඛේදවාචකයකින් අවසන් නොවෙන්න තිබුණා. චිත්‍රපටය නරඹා ලැබුනු කම්පනය මගේ සිතින් තවමත් ඉවත්ව ගොස් නෑ.
Mokkda film eka
සිරි මැදුර
ලස්සනයි වැඩසටහන මං ගොඩක් ඒව බලනවා.. නාලක අංජන කියන්නෙ අතිදක්ශයෙක්
❣️❣️❣️❣️❣️❣️
ස්තූතියි...
වැදගත් හොද වැඩසටහනක්..අති දක්ශයෙක් නාලක අංජන කියන්නේ 👍👍🤘🤘
ස්තුතියි ඔබට 🙏
@@Vicharatv4:55 වනේ ගෙඩිදාය දුටුවොත් වනසාය. මේකේ ඉතුරු පද ටික මොකක්ද මට පැහැදිලි නැ කොච්චර ඇහුවත් එතන
ගොඩක් අමාරුවෙන් මේ වැඩසටහන හොයා ගත්තේ ...ගොඩක් වටිනවා .ගොඩක් පිං...මං අපේ සිංහල සිදුවල විචාර අහන්න ආසයි ...❤️❤️❤️❤️❤️
කේමදාස මාස්ටර් ගෙ සංගීතය අහං ඉන්නකොට උගුර හිරවෙලා පපුව තද වෙලා ඇස් වලින් කඳුළු පනිනවා❤❤❤❤
මිල කළ නොහැකි තරම්ය අනර්ඝ වැඩසටහනක් ඉදිරියටම කර ගෙන යන්න සුභ පතනවා හද වතින්මබුදුසරණයි
ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
බාහිර ලෝකයට සැබෑ ලෙස නිරාවරණය නොවනු ජීවිත වල ගැබ්වෙලැ ඇතී කටුක, දුක්ඛිත යථාර්තයේ කඩතුරාව ඉවත් කරන ප්‍රබල ගීතයක් වගේම ඊට නොදෙවෙනි ප්‍රබල සංගීත රටාවක්...අති ශේෂ්ඨයි...🙏🏻🙏🏻🙏🏻👍👍👍🔥🔥🔥❤
රන් රස එක්වුනා වගේ..ධම්මික බංඩාර මහතාණනි..ගීතයක රසය වගේම..ඔබගේ වදන් වලත් තියෙන්නේ හරිම රසයක්..නාලක අංජන මහතාත් අවසථානුකූලව නියම සාධාරණයක් ඉටුකළා..දක්ෂයෝ එකතු වුනාම එහෙම තමයි ඉතිං නේද..ජයවේවා
මේ වගේ ලොකු මෙහෙවරක් කරන එකට ගොඩක් ස්තූතියි .අපිට හරි වටිනවා මේ ගීත වල විචාර දැනගැනීමට ලැබීම...❤🌹
යුගයේ අවශ්‍යතාවක්.ඇත්තටම ගොඩක් පින් මේ සදහා පොඩි හෝ දායකත්වයක් ලබාදුන් සියලුදෙනාට.
Harima lassanai program eka, tnx a lot for updating ❤️👍
පෞද්ගලිකවත් ගොඩක් ආස කරනවා ධම්මික සර්ට ඇත්ත මේ සිංදු ජිවිතය ජිවත් කරවපු සිංදු.. කපුගේ මාස්ටර් ගේ සිංදු වලට ඔනෙ විචාරයන්..💌
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
විචාරය , ගායනය , සංගීතය විශිෂ්ටයි❤️
ගොඩාක් ලස්සන වැඩ සටහන් තව තවත් මෙ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙවා
ගීත විචාරකයන් ඉතාමත් ඉහලයි.මම ආසම වැඩසටහනක්.ඔබතුමා නම් ඉතමත් .විශිශ්ටයි.
Obage sinhala pahadili kireemaAthiwishistai.obata neerogi suwaya
ගායනය සුපිරි ❤️
❤❤❤❤❤.ලස්සනයි ..
ගායනය ඉතාමත් ලස්සනයි ...අර්ථය නම් ඉතාමත් ඉහලයි..මා කැමතිම ගීතයක් ..නාලිකාවට ස්තුතියි ...
ඔබ නිසා තව ගොඩක් කාලයක් ගිිතය පවතිවිි ,ගොඩක් ස්තුති සර් ඔබට.......
අපේ ගුරුතුමාට තෙරුවන් සරණයි
වටිනාකම ඉහලයි...
ස්තූතියි..ගාමිණී
අහන්න අහන්න ආස හිතෙනවා ❤️
ඒ ගායනයත් අගයකල යුතුමයි. නාලක අංජන ❤️.
ඇත්තටම පට්ට ලස්සනයි 😍😍😍🎉❤❤
ධම්මික බණ් ඩාරගෙ කතාව වැරදියි... සිරිමැදුර සිනමාව බලද්දිනම් තේරෙන්නෙ ගෙදර ඉන්න මෙහෙකාරිය එක්ක ඒ ආබාධිත රදළයා කලින් ඉඳන්ම රහසිගත ඇසුරක් පවත්වනවා... ආභාධිත උනත් දිගටම ඒක තියෙනවා.. ඒ මෙහෙකාරිය පීඩනයට පත්වෙන්නෙ ශ්‍රම සූරාකෑම නිසාවත් ලිංගික සූරා කෑම නිසාවත් නොව තම පෙම්වතාව ඩැහැගන්න නීතීඥ අයියාගේ බිරිඳ මැදිහත් වෙන නිසා..
Mage game manikak❤❤❤❤❤😊😊😊😊😊dammika sir
2012 දි කැත්රීන් ජෙන්කින්ස් සහබාගි වෙචිච හඩ පුහුනු වැඩසටහනක් ඩබිශයර් හිල් වල තිබිබ primary school ලමයින්ට , කලින් දැනහදුනගෙන උන්නු music teacher මාර්ගයෙන් මට මෙික බලන් ඉන්න අවස්තාව ලැබුන,හිටපු එකම පෙු්ක්ෂකය මමinterval එකේදි මට අවස්තාව ලැබුන එ් විශිෂ්ඨ ඔපෙරා ගායිකාව එක්ක කතාකරන්න, අැය ලංකාව කියල රටක් දැනන් උන්නෙ නෑඅපේ රටි සංගීතය හදුන්වා දෙන්න මට සාමිපල් එකක් හිතාගන්න බැරිඋනා...අන්තිමෙි මම මාස්ටර්ගෙ උදුමිබරා , ලදුනේ, මෙි ගීතය හදුන්වා දුන්න අැය අැහුව pure & applied music ගැන මම පිරිනිවන් මංගල්ය කැන්ටාටාව දුන්නඅැය කොචිචර පැහැදුනාද කිවිවොත් මාස්ටර්ව contact කරල දෙන්න කිවිවමාස්ටර් දිවියලෝකෙ වැඩල .........බොහෝ දෙනෙක් සංගීතය කියල හදුනගන්නෙ ගීතය..., සාපේක්ෂව ගීතයේ සංගීතය ගැන විමසන්නෙ හරි අඩුවෙන්, ඉතිං මෙවැනි වැඩසටහන් වලදී වත් සංගීත රචනාව එහි කාර්යය ගැනත් විමසනවානමි වටිනව.....මාස්ටර්,නිවනින් නිවෙත්වා...!
oba koheda inne
@@chandanasamaranayake9919මෙි ටිකේ අලුත්ගම
ඒ් කියන්නෙ ඔබ පිටරට වගේ.ඒයා කිවිව වගේ මම නිවන් යන්න කලින් ඔබව සමිමුඛ වීම අරමුණ
ඔබේ අදහසට ස්තුතියි 🙏
හරිම අපූරුයි මේ වැඩසටහන් නම්. ඔබතුමන්ලාට බොහොම ස්තුතියි 🌹 හරිම කන්කළු , චිත්තාකර්ශනීය හදවතට වගෙම මොළයටත් සප්තස්වරයෙන් කතාකරන අර්ථවත් chanel එකක්. ❤️🙏
Appreciate ✌️
ස්තූතියි'''' සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
ලස්සනයි සර්
අදාළ සංගීත ඛණ්ඩය වාදනය කර වහාම ගායනයට භාවපත්වීම නාලකගෙ මම දකින විශිෂ්ඨ හැකියාවක්. මෙවැනි ගීත විචාරයන් වටිනව වත්මන් පරපුරේ රසඥතාව ඉහළ නංවන්න.
ඉතාම අගනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.❤️
ස්තූතියි..
Oba samara deergayusha weewa.
නියමයි ❤️❤️
පට්ට...
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය+ලිඳේ පනිඳාය වැටුනොත් ඌ කාය +අතකින් කර වැලෙකි අතෙකින් දඬු බෑය+මරණ තුනක් ඇති මිනිහෙක් මී කෑය ❤❤❤❤❤
සුබ පතනවා මෙවන් වූ සාහිත්‍ය රසය කැලතුණු අර්තාන්විත වැඩසටහන් ඉදිරියටත් කරන්න
අනුෂ්ක අයියා❤️
Karunakara Dhammika Bandara mahatha pitupasa inna nidimathen welava balabala dagalana mahathawa wena thenakata dhamanna , mechara agana program ekaka watina kama nethiwenawa, Athi wishishtagayanyak saha lassana weda satahanak.
ආසාවෙන් බලන වැඩ සටහනක් දම්මික බන්ඩාර සර්ගෙ
නාලක අංජන මහතාගෙ කට හඩ..❤️❤️
ඔබතුමා මම නියම කලා කරුවකු කලා.
මේ ගීතය රචනාකල ලූෂන් බුලත්සිංහල මහතා 1990 සරසවි සම්මාන උළෙලේදී මෙන්ම 1991 ස්වර්ණ සංඛ සම්මාන උළෙලේදීත් ඒ වසරේ හොඳම චිත්‍රපට ගීත රචකයා ලෙසින් සම්මානයට පාත්‍රවුනා. ධම්මික බණ්ඩාරගේ විචාරය ලූෂන්ගේ විචාරයට වඩා වෙනස්
What is the sinhala movie connected to this song ?
Perfect.
වටිනා වැඩසටහනක්
නියමයි ධම්මික - නියමයි
, හරිම ලස්සනයි
ඉතාමත් ලස්සනයි..
මෙයාලා ඒකාලෙ මිනී මරුවො
Adaraya ath harana kamikaze avsyathava gana kamikaze avsyathava minissunva maranava aya lokaya yaksaya maansaya marana thuna marana thuna lokaya avaman karanna mansaya a adaraya athyavasya nokarana kayak kikaavsyathavak minissunta peeda karanava kika avsyathaya mull thana labanava adarayata sthanayak ahimi lokayaa anisi daruvanta adaraya karanaamma vadagath vannaa daruvanta adaraya karanaamma daruvo jeevath karavannata adaraya hoyanna nathe pirimingaa kika uvamanava unath laba danava adarayak karunavak nolabama amma pirimingan adarayak nolaba kika avsyatha laba danava piriminta kicisiduadarayak anukampavak nolaba garahum pamanak labamin daruvanva nadaththu kara ganeemata adaraya daruvanta kika avsyathava hoyana minisa adaraya hoyanna mahalu vayasadee pamani
ගායනය හරි ලස්සනයි
විශිෂ්ටයි. යූටියුබ් එකේ ආසාවෙන් බලන එකම channel එක ❤️
නාලක අංජනගේ ගායනය ❤️❤️❤️❤️🙏🙏🙏🙏
ලස්සනයි වැඩසටහන
නාලක අංජන කුමාර කියන්නේ වැඩ්ඩෙක්❤️✨
Superb wadak
Thank you 🙏
අනර්ඝයි❤️
Lassana wadasatahank
thank you very much
මෙතුමා නැවත සිරි මැදුර චිත්‍රපටය බලන්න ඕන.
Very good ♥️
ස්තුතියි!
Wow
Mage sinhala guruwaraya
ස්තූතියි පුෂ්පා
🔥🔥🔥
ස්තූතියි අකිල දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
❤😍
❤️👌
❤❤❤
Anojage athi wishita ranganaya mathakuna...
👍👍👍
ස්තූතියි
කවුද කියන්න පුලුවන්ද original මේ ගීතයේ chorus ආ ආ එක ගායනා කරන ගායිකාව,.....
9:15
may niwedaka mahathata sthuthi karanna ona.palamuwa obage raha thamai 1
Vicharanam menna maara rasawath
ධම්මික සර් !ඔබේ විශිෂ්ටත්වය ගැන සැකයක් නැහැ එහෙත් මේ ගීතයේ විචාරය සහ චිත්‍රපටයේ කතා සාරාංශය පොඩි පොඩි වෙනස්කම් තිබුණ. එහෙත් සමහරුන්ගේ කන්‍යාවී ගීතය විකෘති විචාරය ඔබ නිවැරදි කලා
ධම්මික ගේ ගී රස විවරණ (අවබෝධය,පැහැදිලි කිරීම හා ගුණාගුණ දැක්වීම )විශිෂ්ට යි,සරල විදග්ධ භාෂා සංකලනයෙන් තමයි ඔහු මේ වික්රමය කරන්නෙ.
ධම්මික බණ්ඩාර මහත්මයා පුලුවන් නම් “බොල් පිනි වෑහෙන” සින්දුව ගැන විචාරයක් කරන්න කියලා ඉල්ලාසිටිනවා..
ඔබගේ ඉල්ලීම ඉදිරි වැඩසටහනකදී අනිවාර්යෙන්ම ලබා දෙන්නම්. ස්තුතියි ඔබට 🙏
🥰
Miusic instruments නැහැ කිවුවට මටනම් කිසිම අඩුපාඩුවක් දැනුනෙ නෑ.band එක සුපිරියි.
ඹබ සියලු දෙනාම මෙ දෙරනට පායපු තරැ ඹබෙ හැකියාවන් අපි අගයකරනව හොදයි වැඩ සටහන අාසාවෙන් බලනව මෙ හෙළ දෙරනට ඹබ වැනි පුතුන් තව තව බිහිවෙිව තෙරැවන් සරනයි
Nalaka aiye superb mama asama guitarist oya
Mila kala නොහැකි wada සටහනක්
දැන් තියෙන්නෙ සිංදුද ? ,,ගොං බයිලනේ
Baila hodai ban
Bell sound is annoying...
දම්මික බණ්ඩාරට අනුව සමාජවාදිය ඉන්න ඕන පැලේ. වලව්වෙ ඉන්න බෑ. 😀😀😀
මීලග වැඩසටහනේ ප්‍රේක්ෂකයන්ට පිළිතුරු විශේෂාංගය යටතේ ඔබට පිළිතුරු ලබා දෙන්නම්. ස්තුතියි ඔබට 🙏
කොටින්ම වලව්වල සමාජවාදියෝ නැත !...
සමජවාදි මුහුණ වලව් පැලන්තිය නඩත්තු කලා...එ දේ පැරනි සමාජ්වාදින් දිහා බලන්න ඒක ඇත්ත..
eda amaradewage gaayanayata wediya hondai
අමරදේවයන් නොවේ අමරසිරි පීරිස් මහතායි මෙය ගයන්නෙ.
@@amaraabeysinghe1872 mama eka dannawa mama adahas kale eda AMARADEWAGE gaayanayak kala....eeta wediya honda yei kiyana eka
විචාරය පැහැදිලි කරනවා මදී.ඔයිට වඩා ලස්සනට විචාරය කරන්න තිබුනා.
අනේදෙවියනේඔබතුමන්ලාසදාකල්ඉන්නලංකාවේණගේකනට.අම්මාආදරෙන්කථාකලාවගේමේකලවිස්තරයධම්මිකමහතාණනි
❤
❤❤❤❤❤
ආසාවෙන් බලන වැඩසටහනක් ධම්මික බන්ඩාර සර්ගේ ගීත විචාර හොය හොය බලන මම වගේ තවත් අය සිටීද?❤
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අනිවාර්යයෙන්
නෑ
ඔව් මං ඉන්නවා 😊
අනිවාර්යයෙන්ම ඔයා වගේ තමයි මමත්
ධම්මික බණ්ඩාර සර්ගෙ ගීත විචාර හොය හොය බලන දෙදාහෙන් පස්සෙ ඉපදුනු මම...❤
Kauda appe oya...
4:55 වනේ ගෙඩිදාය දුටුවොත් වනසාය. මේකේ ඉතුරු පද ටික මොකක්ද මට පැහැදිලි නැ කොච්චර ඇහුවත් එතන
ගීත ගායනය.වාදනය ,විචාරය සහ නිවේදනය සියල්ලම පට්ට...❤🎉 වචන නැ කියන්න
මේ ගීතය මා අහන්නේ චිත්‍රපටය නොබලා. ඉතාමත් සංවේදී පද්‍ය සහ සංගීතයෙන් උසස් නිර්මාණයක්. රසවින්දා ගොඩක්. ඇත්තටම මට මෙම චිත්‍රපටය නරඹන්න ලැබුනේ දින කිහිපයකට කලින්. චිත්‍රපටය තුල ඇති චරිත ගැටෙන ආකාරය ඉතා සියුම්ව නිරූපණය වෙනවා. මහන්තත්ව කම, උඬගුකම, කෑදරකම, අසහනය,රැවටීම, අසරණකම , ආදරය ඉතා සියුම්ව ලකී ඩයස් , මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය , සිරිල් ආදී විශිෂ්ට නළු නිළියන් අපූරුවට ඉදිරිපත් කරනවා. මෙම ගීතය වඩාත් සංවේදී උනේ චිත්‍රපටය නැරඹුවාට පස්සේ. ආදරය තුල සියලුම සීමා මායිම් බිඳ දැමීමට හෝ එසේ බිඳීමට පෙළඹවූ නිර්මල ගැහැණියකේ විශ්වාසය, සරණ සෙලවීමේදී ඇය තුල හටගන්නා වූ සියලුම හැඟීම් අනෝජා වීරසිංහයන් නිරූපණය කරන්නේ ඉතා සංවේදී ව. ඇයත් උගත්කමක් ලබා කුහක සමාජය තුල තැලීපොඩිවී සිටියානම් ,සමාජය දැන හැඳින සිටියා නම් , වෙස් මුහුණකින් සැබෑ හැඟීම් වසා ගන්නට උගත්තානම් සිරිමැදුර ඛේදවාචකයකින් අවසන් නොවෙන්න තිබුණා. චිත්‍රපටය නරඹා ලැබුනු කම්පනය මගේ සිතින් තවමත් ඉවත්ව ගොස් නෑ.
Mokkda film eka
සිරි මැදුර
4:55 වනේ ගෙඩිදාය දුටුවොත් වනසාය. මේකේ ඉතුරු පද ටික මොකක්ද මට පැහැදිලි නැ කොච්චර ඇහුවත් එතන
ලස්සනයි වැඩසටහන මං ගොඩක් ඒව බලනවා.. නාලක අංජන කියන්නෙ අතිදක්ශයෙක්
❣️❣️❣️❣️❣️❣️
ස්තූතියි...
වැදගත් හොද වැඩසටහනක්..අති දක්ශයෙක් නාලක අංජන කියන්නේ 👍👍🤘🤘
ස්තුතියි ඔබට 🙏
@@Vicharatv4:55 වනේ ගෙඩිදාය දුටුවොත් වනසාය. මේකේ ඉතුරු පද ටික මොකක්ද මට පැහැදිලි නැ කොච්චර ඇහුවත් එතන
ගොඩක් අමාරුවෙන් මේ වැඩසටහන හොයා ගත්තේ ...ගොඩක් වටිනවා .ගොඩක් පිං...මං අපේ සිංහල සිදුවල විචාර අහන්න ආසයි ...❤️❤️❤️❤️❤️
ස්තුතියි ඔබට 🙏
කේමදාස මාස්ටර් ගෙ සංගීතය අහං ඉන්නකොට උගුර හිරවෙලා පපුව තද වෙලා ඇස් වලින් කඳුළු පනිනවා❤❤❤❤
මිල කළ නොහැකි තරම්ය අනර්ඝ වැඩසටහනක් ඉදිරියටම කර ගෙන යන්න සුභ පතනවා හද වතින්ම
බුදුසරණයි
ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
බාහිර ලෝකයට සැබෑ ලෙස නිරාවරණය නොවනු ජීවිත වල ගැබ්වෙලැ ඇතී කටුක, දුක්ඛිත යථාර්තයේ කඩතුරාව ඉවත් කරන ප්‍රබල ගීතයක් වගේම ඊට නොදෙවෙනි ප්‍රබල සංගීත රටාවක්...අති ශේෂ්ඨයි...🙏🏻🙏🏻🙏🏻👍👍👍🔥🔥🔥❤
රන් රස එක්වුනා වගේ..ධම්මික බංඩාර මහතාණනි..ගීතයක රසය වගේම..ඔබගේ වදන් වලත් තියෙන්නේ හරිම රසයක්..නාලක අංජන මහතාත් අවසථානුකූලව නියම සාධාරණයක් ඉටුකළා..දක්ෂයෝ එකතු වුනාම එහෙම තමයි ඉතිං නේද..ජයවේවා
මේ වගේ ලොකු මෙහෙවරක් කරන එකට ගොඩක් ස්තූතියි .අපිට හරි වටිනවා මේ ගීත වල විචාර දැනගැනීමට ලැබීම...❤🌹
යුගයේ අවශ්‍යතාවක්.ඇත්තටම ගොඩක් පින් මේ සදහා පොඩි හෝ දායකත්වයක් ලබාදුන් සියලුදෙනාට.
ස්තුතියි ඔබට 🙏
ස්තුතියි ඔබට 🙏
Harima lassanai program eka, tnx a lot for updating ❤️👍
පෞද්ගලිකවත් ගොඩක් ආස කරනවා ධම්මික සර්ට ඇත්ත මේ සිංදු ජිවිතය ජිවත් කරවපු සිංදු.. කපුගේ මාස්ටර් ගේ සිංදු වලට ඔනෙ විචාරයන්..💌
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
විචාරය , ගායනය , සංගීතය විශිෂ්ටයි❤️
ගොඩාක් ලස්සන වැඩ සටහන් තව තවත් මෙ වගෙ වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙවා
ගීත විචාරකයන් ඉතාමත් ඉහලයි.මම ආසම වැඩසටහනක්.
ඔබතුමා නම් ඉතමත් .විශිශ්ටයි.
Obage sinhala pahadili kireema
Athiwishistai.obata neerogi suwaya
ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
ගායනය සුපිරි ❤️
❤❤❤❤❤.ලස්සනයි ..
ගායනය ඉතාමත් ලස්සනයි ...
අර්ථය නම් ඉතාමත් ඉහලයි..
මා කැමතිම ගීතයක් ..
නාලිකාවට ස්තුතියි ...
ස්තුතියි ඔබට 🙏
ඔබ නිසා තව ගොඩක් කාලයක් ගිිතය පවතිවිි ,ගොඩක් ස්තුති සර් ඔබට.......
ස්තූතියි...
අපේ ගුරුතුමාට තෙරුවන් සරණයි
ස්තුතියි ඔබට 🙏
වටිනාකම ඉහලයි...
ස්තූතියි..ගාමිණී
අහන්න අහන්න ආස හිතෙනවා ❤️
ඒ ගායනයත් අගයකල යුතුමයි. නාලක අංජන ❤️.
ස්තුතියි ඔබට 🙏
ඇත්තටම පට්ට ලස්සනයි 😍😍😍🎉❤❤
ධම්මික බණ් ඩාරගෙ කතාව වැරදියි... සිරිමැදුර සිනමාව බලද්දිනම් තේරෙන්නෙ ගෙදර ඉන්න මෙහෙකාරිය එක්ක ඒ ආබාධිත රදළයා කලින් ඉඳන්ම රහසිගත ඇසුරක් පවත්වනවා... ආභාධිත උනත් දිගටම ඒක තියෙනවා.. ඒ මෙහෙකාරිය පීඩනයට පත්වෙන්නෙ ශ්‍රම සූරාකෑම නිසාවත් ලිංගික සූරා කෑම නිසාවත් නොව තම පෙම්වතාව ඩැහැගන්න නීතීඥ අයියාගේ බිරිඳ මැදිහත් වෙන නිසා..
4:55 වනේ ගෙඩිදාය දුටුවොත් වනසාය. මේකේ ඉතුරු පද ටික මොකක්ද මට පැහැදිලි නැ කොච්චර ඇහුවත් එතන
Mage game manikak❤❤❤❤❤😊😊😊😊😊dammika sir
2012 දි කැත්රීන් ජෙන්කින්ස් සහබාගි වෙචිච හඩ පුහුනු වැඩසටහනක් ඩබිශයර් හිල් වල තිබිබ primary school ලමයින්ට , කලින් දැනහදුනගෙන උන්නු music teacher මාර්ගයෙන් මට මෙික බලන් ඉන්න අවස්තාව ලැබුන,
හිටපු එකම පෙු්ක්ෂකය මම
interval එකේදි මට අවස්තාව ලැබුන එ් විශිෂ්ඨ ඔපෙරා ගායිකාව එක්ක කතාකරන්න, අැය ලංකාව කියල රටක් දැනන් උන්නෙ නෑ
අපේ රටි සංගීතය හදුන්වා දෙන්න මට සාමිපල් එකක් හිතාගන්න බැරිඋනා...
අන්තිමෙි මම මාස්ටර්ගෙ උදුමිබරා , ලදුනේ, මෙි ගීතය හදුන්වා දුන්න අැය අැහුව pure & applied music ගැන මම පිරිනිවන් මංගල්ය කැන්ටාටාව දුන්න
අැය කොචිචර පැහැදුනාද කිවිවොත් මාස්ටර්ව contact කරල දෙන්න කිවිව
මාස්ටර් දිවියලෝකෙ වැඩල .........
බොහෝ දෙනෙක් සංගීතය කියල හදුනගන්නෙ ගීතය..., සාපේක්ෂව ගීතයේ සංගීතය ගැන විමසන්නෙ හරි අඩුවෙන්, ඉතිං මෙවැනි වැඩසටහන් වලදී වත් සංගීත රචනාව එහි කාර්යය ගැනත් විමසනවානමි වටිනව.....
මාස්ටර්,
නිවනින් නිවෙත්වා...!
oba koheda inne
@@chandanasamaranayake9919මෙි ටිකේ අලුත්ගම
ඒ් කියන්නෙ ඔබ පිටරට වගේ.ඒයා කිවිව වගේ මම නිවන් යන්න කලින් ඔබව සමිමුඛ වීම අරමුණ
ඔබේ අදහසට ස්තුතියි 🙏
හරිම අපූරුයි මේ වැඩසටහන් නම්. ඔබතුමන්ලාට බොහොම ස්තුතියි 🌹 හරිම කන්කළු , චිත්තාකර්ශනීය හදවතට වගෙම මොළයටත් සප්තස්වරයෙන් කතාකරන අර්ථවත් chanel එකක්. ❤️🙏
ස්තුතියි ඔබට 🙏
Appreciate ✌️
ස්තූතියි'''' සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
ලස්සනයි සර්
අදාළ සංගීත ඛණ්ඩය වාදනය කර වහාම ගායනයට භාවපත්වීම නාලකගෙ මම දකින විශිෂ්ඨ හැකියාවක්.
මෙවැනි ගීත විචාරයන් වටිනව වත්මන් පරපුරේ රසඥතාව ඉහළ නංවන්න.