නිපා වෛරසය නිසා රට ආයෙත් ලොක්ඩවුන් | Tissa Jananayake with Life ( EP 54)

Поділитися
Вставка

КОМЕНТАРІ • 199

  • @pethumherath394
    @pethumherath394 Рік тому +187

    ඒ දවස් වල මම රුපියල් 15000ක විතර බෙහෙත් ගෙනත් දුන්නා ගම් ගොඩකට. ලොකු ටවුන් දෙක තුනක හිගාකන මිනිස්සුන්ට අර බෙහෙත් ගෙනත් දුන්න ගෙවල් වලින් කෑම 2-3 ඉල්ලගෙන ඒ මිනිස්සුන්ට බෙදල දුන්නා. දුප්පත්ම අයට මගෙ පඩියෙන් සල්ලි දුන්නා. හැබැයි මේවා අදටත් කිසිම කෙනෙක් දන්නෙ නෑ. මං ලොකු පොලිසියක පොඩි රාළහාමි කෙනෙක්. සර් වගේම covid positive නොවෙච්ච කෙනෙක්. සර් මේ කතාව කියද්දි මට ඒවා මතක් උනා

    • @Julian_1990
      @Julian_1990 Рік тому +32

      ඔබ කල කුසල කර්ම ඔබ සමග සදහටම පවතී

    • @Achiya123
      @Achiya123 Рік тому +9

      🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому +15

      උතුම් දානයක් මහා කුසලයක් . ඔබට ආශිර්වාද කරමි.
      ආදර්ශමත් 👍🏾👍🏾👍🏾🇱🇰

    • @sanathpiyarathne7399
      @sanathpiyarathne7399 Рік тому +5

      Obatath obe paule semadenatath bohoma pin e hemadetama.

    • @dilipaweeratunga
      @dilipaweeratunga Рік тому +8

      රත්තරන් මනුස්සයෙක්❤

  • @himalkosala8136
    @himalkosala8136 Рік тому +52

    මෙන්න මේ වගේ ගුරු වරු මේ රටට වාසනාවක්..
    එක එකාට කඩේ යන,
    එක එකාගෙ ගෝලයන් වන,
    එක හොද්දයි බතුයි ගිලින,
    නූගත් වස ල යන්,
    මොන කමෙන්ට් කලත් ඉගෙන ගත්ත ගුරුවරයෙක්ගෙ වටිනා කමක් දන්න අයට නම් මේ ඉන්නෙ අපේ රටේ වාසනාවට පහල උන ගුරු දෙවි වරයෙක්.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 Рік тому +1

      දෙවියො පච කියපු කාලෙකුත් තිබුන හැබැයි.😂

  • @oneclickstore7291
    @oneclickstore7291 Рік тому +20

    රජයෙන්වත් තාම මිනිස්සු දැනුවත් කරලා නැති රටක සර් කරන්නේ හොද දෙයක්.
    කොමත් මේහේ රජයේ පෙර සුදානමක් කියලා දෙයක් නැනේ.

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +30

    හැබැයි මම නම් ඒ කාලයට හරිම ආසයි. මොකද අපිටත් covid හැදුනේ නැහැ. ගමේ මිනිස්සු හරි එකමුතු වුණා කඩුවට වඩා ගොඩක් දේවල් කෑවා සෙල්ලම් කරා කැරම් ගැහුවෙ . ඇත්තමයි ඉතින් බයකුත් එක්ක පොඩි සතුටකුත් තිබ්බත්

    • @sanjaya6066
      @sanjaya6066 Рік тому +1

      😂😂😂😂

    • @sandeepranathisara8009
      @sandeepranathisara8009 Рік тому +1

      Ane ithim amuthu jiwitga😂

    • @aamantharasara8296
      @aamantharasara8296 Рік тому +1

      Sira yako

    • @judykulathunga591
      @judykulathunga591 Рік тому

      @@aamantharasara8296 ඔයාලා මේක වැරදියට ගත්තට මම කිව්වේ මිනිස්සු එකමුතු වෙලා හිටිය එකට කාල බීල සහයෝගයෙන් හිටිය කියන එක.. නැත්නම් වසංගත ආපු එක හොඳයි කියලා නෙමෙයි හොඳේ. අපේ පැත්තෙ කිසිම කෙනෙක්ට දුප්පත් මනුස්සයෙක්වත් බඩගින්න හිටියේ නෑ හදන කෑම බෙදාගෙන කෑවෙ ඒ කාලේ.

  • @kumarapgamage5259
    @kumarapgamage5259 Рік тому +4

    මටත් කොරෝනා හැදුනා දවස් විසිගානක් කිසිම රසයක් ගදක් සුවදක් දැනෙන්නේ නැතිව හිටියා.කාටවත් කිවුවෙ නෑ ගෙදරින් එළියට ගියෙත් නෑ.හුස්ම ගන්න අමාරු උනා දවස් කීපයක්.කිසිම බෙහෙතක් ඛිවුවෙ නෑ මැරෙන්න හිත හදාගෙන හිටියේ මටයි වයිෆ්ටයි දෙන්නටම එකට හැදුනේ ඉඛේම හොඳ උනා..

  • @sirilee139
    @sirilee139 Рік тому +13

    අපේ රටේ වාසනාවට උපන් වටිනා චරිතයක් .තෙරැවන් ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා .

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +2

    සර්ට නීරෝගී වූ සැපවත් දීර්ඝායුෂක් ලැබෙන්න ඕන,
    මම නම් ඒ පරන සෞඛ්‍ය පුරුදු ටික දිගටම කරගෙන එනවා නතර කරේම නැහැ, හැබැයි පිටිසර කැලෑබද පරිසරයකදී නම් මාස්ක් එක පාවිච්චි කරන්නේ නැහැ...
    සර්ට බොහොම පින් අපිව මේ කරන දැනුවත් කිරීමට,
    🙏🙏🙏 💐💐💐

  • @malindupamodya1682
    @malindupamodya1682 Рік тому +18

    සර් තමයි මගේ ජිවිතේ වීරයා ❤

  • @kamanikoswatta2318
    @kamanikoswatta2318 Рік тому +20

    අපි කරදර වලින් ගොඩක් අත්දැකීම් තියෙන අය....අවුරුදු 30 පමණ අභ්‍යන්තර යුද්ධය කට මූන දුන්නා ... ඊගාවට 2004 සුනාමියක් ආවා.... 2020 කොවිඩ් වෛරසය ආවා.... ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැත😢😢😢😢😢

    • @ChalukaVithanage
      @ChalukaVithanage Рік тому +5

      ay 2019 easter attack eka , 2022 thel polim wala hitiya ehema mathaaka nadda

    • @why-ob6yl
      @why-ob6yl Рік тому +4

      @@ChalukaVithanage ඇයි අරගලේ.මිනිස්සුන්ගෙ ජන අරගලේ🙂♥️

    • @kamanikoswatta2318
      @kamanikoswatta2318 Рік тому +1

      අප්පා ඔව් නේද

    • @vijithapriyanthi1965
      @vijithapriyanthi1965 Рік тому

      ​@@ChalukaVithanageඒවා පොඩි දේවල් නේ, ඒවා මතක නැහැ ,තවම කඩේ යනවා ,හැමෝම හොඳයි ...යමක් කියලා දෙන්න හදන අයට තමා dos කියන්න පුරුදු වෙලා ඉන්නෙ...හරිය....😅😅

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 Рік тому

      👍👍

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Рік тому +2

    ඔබතුමා වැනි උතුම් පුතෙක් බිහිකල දෙමව්පියන්ටත් ඔබ තුමාටත් තෙරුවන් සරණින් ජීවත්වන කාලය තුළ දී නිදුක්ව නිරෝගීව ඉන්නට ලැබේවා.
    ඔබතුමා වැනි උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා. තෙරුවන් සරණයි පුතේ. ❤

  • @hthushara4716
    @hthushara4716 Рік тому +46

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි.... රටට දැයට වැඩදායී... මෙවන් සුන්දර පුත්රුවනක් බිහිකළ පිංවත් මෑණියන් සහ පියාණන් හට ඒ අමා මහ සැනසීම බොහෝ දුර නොවේවා...

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Рік тому +4

    කොහොමත් මුව ආවරණයක් පාවිච්ච් කරන එක හැම දේකටම හොදයි
    ම්නිස්සුන්ට ඒත් අමතක යි දැන් ඒක සුපුරුදු ගති පැවතුම් ආයිත් පටන් අරගෙන
    සෞඛ්‍යය අංශ මොනා කියුවත් අවසානේ ම්නිස්සුන්ට තමයි දුක් ව්දින්න වෙන්නේ ඒ නිසා පරිස්සම් වෙන්න හැමෝම 🙏

  • @power_lion1717
    @power_lion1717 Рік тому +15

    එහෙම වුනේ සර්ව සසොභාදාහමේන් සර්ව ආරක්ෂ කරලා ඔබතුමාට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому +1

      අනිවාර්යයෙන් සසොහාදාමේන් ආරක්ශාකරනවා

  • @chamindusandaruwan9873
    @chamindusandaruwan9873 Рік тому +20

    නිදුක් නිරෝගි සුව ලැබේවා සර්ට🙏❤️ මේ වගේ දැනුම ලබා දෙනවට🙏.

  • @dhamfern8006
    @dhamfern8006 Рік тому +27

    Epidemic: සීමිත පෙදෙසක පැතිරුනු ලෙඩක්‍
    Pandemic: ලොව පුරා පැතිරුනු ලෙඩක්‍

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +12

    දයාබර ගුරුතුමනී ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!

  • @jeeniyaanne7683
    @jeeniyaanne7683 Рік тому +3

    පින්වත් ගුරු පියානනි ඔබ තුනකට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුන් පිහිට ලබෙවා

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому

    අපේ රට වැටිලා ඉන්න ඉදිල්ලට නිපා ආවොත් දෙපා මදිවෙයී දුවන්න. ආර්තිකය බිංදුවටම වැටෙනවා ලොක්ඩවුන් කරන්න මිනිස්සු ඉතුරු වෙන්නේ නෑ. නගරේ දුප්පත් මිනිස්සු මැරෙනවා ගමේ නම් කොස් ගෙඩියක් කාලා හරී ජීවත් වෙයී මේක විහිලුවක් නොවෙයී. දේශීය වෙදකම මගින්වත් බෙහෙතක් හොයාගන්න ඕනේ. දැනුවත් කලාට බොහෝම පින් ස්තුතියි 🙏 සර්❤නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹

  • @madusanka_wijewardana
    @madusanka_wijewardana Рік тому +2

    දිනන්න බැරි ජනාධිපතිවරණය කල් දාගන්න ඕක ගෙනත් මෙහෙ බෝකරන්නත් බැරි නෑ අපේ පාලකයෝ

  • @sumedhawijerathna
    @sumedhawijerathna Рік тому +12

    මිනිස්සු විසින් ඇතිකරපු වසංගතයක් කොරෝනා. ප්‍රංශ පාර්ලිමේන්තුව මේ ළඟදි හෙළිකලා.

  • @anomadesilva6712
    @anomadesilva6712 Рік тому +3

    අම්මෝ ඔව්. මාත් ඉන්නෙ පිටරට ඒකාලේ තිබුණ බය. දැන් ඉතින් ආයිත්????.සර්ට තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @samodhadesilva8907
    @samodhadesilva8907 Рік тому +35

    අන්තිමටම බෞද්ධ දර්ශනය තරම් පිහිටක් සත්‍යයක් තවත් නැහැ..🙏

  • @IsharaAdhikari
    @IsharaAdhikari Рік тому +4

    Thank you sri😊

  • @komarykumarri5324
    @komarykumarri5324 Рік тому +1

    කොරෝනා දවස් වල සර් ලන්කාවෙ මගේ කුස්සියේ වවුලෝ හිටියා මාත් හිටියා ..මන් අවම වවුලෝ යනවා මන් ගියාම වවුලෝ එනවා .මට හිතෙන්නේ ඕක ලන්කාවෙ රෝගය ක් නොවේ සර්
    ලන්කාවට විදේසයේ න් එන රෝගය ක්..

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +5

    තෙරුවන් සරණයි තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම.
    🙏🙏🙏

  • @vinushasilva9179
    @vinushasilva9179 Рік тому +2

    ස්තූතියි 👍

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 Рік тому +2

    Thank you so much 🙏

  • @vinuthvidmal1634
    @vinuthvidmal1634 Рік тому +3

    Thanks sir apiwa denuwath karanawata❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Рік тому +2

    Sound අවුල් වීඩියෝවේ...

  • @dhammikaabandara7285
    @dhammikaabandara7285 Рік тому +2

    කොරෝනා නිසා අපේ ගමේ මැරැනේ රෝගී තත්ත්වයේ හිටපු වෛද්‍යවරයකු විතරයි. ඊට වඩා මිනිසුන් මැරැණා මේ කාලයේ.

  • @padminiusgoda3135
    @padminiusgoda3135 Рік тому +3

    Thank sir 🙏🙏🙏

  • @ingriedludowye4834
    @ingriedludowye4834 Рік тому +2

    Good information....

  • @travelsix4581
    @travelsix4581 Рік тому +1

    සර්, වැස්ස කාලෙට කකුල් දියමැටියෝ කන සිද්දිය විද්‍යාත්මකව පැහැදිලි කරන්නකෝ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +4

    ජිවිතය උගන්වන එක ඇති🎉🎉🎉

  • @sahanlakpriya9462
    @sahanlakpriya9462 Рік тому +10

    අද හෙටම කරොත් හොඳයි නිවාඩු ඉවරයි 😂😂😂

  • @skyphone8133
    @skyphone8133 Рік тому +2

    දෑන් මිනිසුන් දන්නවා පැණිහැලියේන් කලදේත් රෝහල්වල දෝස්තරල මිනිමරමින් කල අත්හදාබැලීම්මුත් රවි කුමුදෙශ් කොටි තස්ථවාදී මිනිහා කල පිසීආර් වාර්තා මගින් කොරොනා නැති මිනිසුන් රෝහල් ගතකර ඔවුන්ව බටහිර හා චිනයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනවලට පරික්ෂණ මියන්ගේ තත්වයට පත්කර මරා පුලුස්සා දැමු යේ කොරොනා කියමින් අතපිහදා ගනිමින් පමණක් නොව ජරවර්ධන පුර විශ්වවිද්යාලයේ මහාචාර්යවරැන්ට මුදල් ලෑබුනේ ගොඨාභය රාජපක්ෂ එන්නත් ගෙන එමට වැයකරන මුදල් වලින්ම විම එමපරික්ෂණාගාරවලට වැඩ කරන අයට වඩා ඇගයිමට ලක්කලේද අපිකානු රටවල මිනිසුන්ට ගැසීමට උනන්දු නොවීමේ අඩුව ලංකාවේ හා ඉන්දියාවේ මිනිසුන් මරා අත්හදාබැලිම් කලේ අංක එකේ වියාපාරිකයෝ වෙමීන් රාජය බාණ්ඩාගාරය හිස් කරමින් මිනිසුන්ට එදිනෙදා වැඩකල නොහැකි තත්ත්වයට රට පත්කලේ සජිත් පේමදාස හා අනුරකුමාරගේ සිහිනය වුයේ 2019 පාස්කු මිනිමරැ පාර්ලිමේන්තුව ගොඨාභය ලවා යලි කැදවිම වුවද ජාතියේ වාසනාවට ගෝඨාභය ඊට නොනැමුනේ වුවද දෙමල ජාතික සංවිධානයේ හා මුස්ලිම් කොන්ගසයේ මන්ත්‍රී යොදා මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුවුයේ ගිලන්රථ රියදුරන්ගේ ද ශමදායකත්වය ලබාගනිමින් රංජන් රමනායකලා හා හිටපූ පලාත් සභා මන්ත්‍රී මාර්ගයේන් රටේ තැන තැන කඩ දමා අතවශ්‍ය දේවල් විකුණන අතර මත්ද්‍රව්‍ය ද විකුණුවා පමණක් නොව ඒවා ලබාගත් කුඩුකාරයන් යොදවා රාත්‍රී ගෙවල්වලට පැන හා ගුරැ උද්ගෝශනය ස්ටාලින් ලවා මෙහෙයවමින් තව තවත් කොරෝනා පැතිරවුයේ කොරොනා ලේඩක් නොව වියාපාරය අකණ්ඩව කරගෙන යන අතර වෛද්‍ය සංගමයේ අවශ්‍යතාවයටම ගෙනා කොරොනා එන්නත් විදගත් බහුතරය මියැදේමින් විවිධ ආබාධයනාට ගොදුරැව සිටියදි කොරොනා එන්නත් එකක්වත් ගසා නොගත් පිරිස නිරොගීව පසුවනුයේ දමිමිකගේ පැනි මුට්ටියයේ වෛද්‍ය සංගමයේ එන්නත් ජාවාරමයි කුමුදෙශ් ගේ පීසීආර් ඕටි ජාවාරමයි එකතුවු තැනදී ගොඨාභයට රට කරගෙන යෑමටවත් මුදල් නැතිව අච්චු ගැසුවේ උද්දමනය අහස උසට නගිමින් ජිවත්වෙලා සිටින මිනිසුන්ටද දවසට එක වෙලකින් සෑහීමට පත්විමට තරම් ආර්ථික පිඨනයට මිනිසුන් පත්කරමනි.
    දැන් ලෝක්ඨවුන් කලද මිනිසුන් ඛනන් නොගන්නේ වෛද්යවරැන්ට වීතරක් රටේ ඔනැ තැන ගොස් බඩු බෙදාහැරිමේ මුදල් ජාවාරම ද මිනීසුන් දන්නා නිසාය.

  • @seelaw7498
    @seelaw7498 Рік тому +2

    You make everyone feel happy and hopefully how to live and good health budusaranai good luck sir 🙏

  • @ගුණතිලකවික්රමරත්න

    30 දශකයේදී අපේ රටේ වසූරියත් වසංගතයක් ලෙස පැතිරී තිබෙනවා.

  • @sadnamendis1221
    @sadnamendis1221 Рік тому +3

    Good luck Sir !! ❤

  • @randikakasun2154
    @randikakasun2154 Рік тому +2

    Valuable informations for all sir ❤

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому +1

    පොඩිකාලෙත් බයහිතෙන කතා කියලා සෑහෙන්න ලමයිව බයකරන්න එහෙම ඇති.

  • @janithanuranga1438
    @janithanuranga1438 Рік тому +1

    වගකියයුතු සර් කෙනෙක් විදියට හරියට තම්බ්නේල් එක දාන්න ඔහොම දැම්මම හරියට අර ගොසිප් කරන නාලිකාවක් වගේ

  • @podimalli90
    @podimalli90 Рік тому +1

    This is the 4 th out break of nipah in kerala.. first on 2018..

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    Audio edit karala naha. Eco ahenawa. Hulan saddaya ahenawa.

  • @thebikerkiki
    @thebikerkiki Рік тому +1

    හැමතැනම රිංගලා එක වැක්සින් එකක්වත් නොගහා හිටපු ලංකාවේ එකම එකා මමද දන්නැ..කොරෝනා එක වැක්සින් එකක්වත් ගහලා නැ

    • @Musicns11
      @Musicns11 Рік тому +1

      Math naaa😂

    • @thebikerkiki
      @thebikerkiki Рік тому

      @@Musicns11 කොරෝනා හැදුන දෙන්නෙක් මාව බදාගෙන විශ්කරා ඒත් මට හැදුන්නැ☺️

  • @amilakasun5696
    @amilakasun5696 Рік тому +4

    ආපහු ලොක්ඩවුන් වෙන්න උනොත් 😮🤔🤔🙄

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +8

    සර් ඕවා කියල එලියට යන්න එපා . අඹ පේර, රඹුටන් විකුණන කට්ටිය සර්ව හොදි හදයි. නැත්නම් සම්බල් හදයි. 😂😂

  • @vipulshirantha6290
    @vipulshirantha6290 Рік тому

    දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනඉ sir 🙏

  • @kumarasisira2105
    @kumarasisira2105 Рік тому +1

    කිසිම ළමයෙක් ගහන්නේ නෑ නෑ ඒ දවස්වල කොහොමද පරිස්සම් වෙන්න ගත්ත ඖෂධ කියලා

  • @sasindumjayaweera992
    @sasindumjayaweera992 Рік тому +6

    මමත් සර් වගේ positive වුනේම නෑ 😂❤

  • @Chamo_S_H
    @Chamo_S_H Рік тому +1

    ❤ වචන නැ ❤❤❤

  • @thusharamadhusanka7287
    @thusharamadhusanka7287 Рік тому +7

    වවුල්ලු ලේන්නු කාපු අඹ ඕනතරම් පොඩිකාලෙ කාල ඇති😅

  • @Musicns11
    @Musicns11 Рік тому +3

    Mata hithenne me virus eka ena eka na kiyala🙂

  • @ukpower
    @ukpower Рік тому

    ආවත් ලංකාවේ උන් ඕක හන්ගනවා සර්.කැට තියලා කියනවා ලංකාවේ ජනවාරි වෙද්දි ඕක වසංගතයක් වෙලා ඕකෙන් මීනී කදු ගැහෙනවා හැබැයි ඔය ලෙඩෙන් කියලා කියන්නේ නෑ රට ලොක්ඩවුන් වෙන්නෙත් නෑ.

  • @Rajitha3674
    @Rajitha3674 Рік тому +19

    2005 උන් මාරම කරුමයක් කරලා තියෙන්නෙ 9 වසරෙ බොම්බ .10/11 ලොක් ඩවුන් කොරොනා .අර්තිකෙ කඩා කප්පල් තෙල් නැ .පෙපර් බලන්න මාස 6 ගියා නිපත් ශොට් එක දෙයි වගෙ

  • @nevergiveup2964
    @nevergiveup2964 Рік тому

    Asia cup balanna indiyawe kerala minissu aawa kiyanne.eka eththada?

  • @spathirana1233
    @spathirana1233 Рік тому

    අපේ ගුරු තුමනී, ඔය කිචි කිචි ගාන අනාගයේ වෙෙදයවරැ හෙදි වන් ඉන්න අය නැවතත් පිදුරැ පුන්නක් ගනන් කාලේ වැඩෙ අනාගයිද?.....අන්න නයිටින් ගර්ල්ගේ වාර්තාව දේශයට අහන්න කථාව හදාගන්න පන ඇති කොන්දක් අනේ දරැවනේ මැරෙන්නේ එක වතාවයි සොයලා දැනගන්න. ඉල්ලං කනවාද? කවන්න එන අයට කනහැටි උගන්නවාද?.......ඔබේ සුපිරිම හිතවතා මොනවාද මේ කිවේ අනේ. පු.......පි........එපා හොදේ. හිතවතාට දුක හිතෙයි.....අනේ පවි හිත හොද සර්..

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Рік тому

    Amathaka wela nowei guruthuma, api amathaka keruwa. A wage jara, katha, vindewwa athdakimak amathaka keruwoth pamanai jivithe issarahata yanna puluwan.

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl Рік тому +2

    Niyami sir teruwan sarani ♥️♥️♥️♥️♥️

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial Рік тому

    ඕක නේද සර් කලින් දෙතුන් සැරයක්ම ඌරු උණ කියලත් ආවේ ඉන්දියාවට? දැන් අවුරුදු ගානකට කලින්. ලංකාවට ආවේ නෑනේ ඒ කාලේ වුණත් ඕක.

  • @Dineth_nimnaka.
    @Dineth_nimnaka. Рік тому

    Cricket team ek giya. Match balann ape aya ynw thoga pitin 🙂. Balala aye meheta enw..

  • @Chanugadewith
    @Chanugadewith Рік тому +1

    Ape sir tabudu saranai

  • @mariefernandopulle1111
    @mariefernandopulle1111 Рік тому

    Sir kesel kola wala kama othana ayta
    Saha saiwar kadawala kesel kole kana ayta tikak awadanam netha

  • @yamunakandegedara9455
    @yamunakandegedara9455 Рік тому

    Thank sir danuwsth kalats

  • @kinsle4633
    @kinsle4633 Рік тому

    බාහිර පරිසරය තුල ආයු කාලය කිවෙ නැනෙ සර්

  • @ytsyoutube-l2i
    @ytsyoutube-l2i Рік тому +2

    Kiuwata enna neha

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 Рік тому

    නෑ නැ ආයෙත් වහන්නේ නෑ

  • @rizwanpspil4547
    @rizwanpspil4547 Рік тому

    Hari machan danma kiyahan oka wathuren bo wenawada nedda kiyala

  • @ranidas5788
    @ranidas5788 Рік тому +1

    Attakeyanakota jatukanaballanta redeanawa obatuma paressamwenna sobahadhamea obatumata aserwada karanawa cherat kalayak jewatweanna

  • @amaliyanarachchi3759
    @amaliyanarachchi3759 Рік тому

    සර්,වස්ගමුවේ ඉන්නවා වගේ ශබ්දයක් ඇහෙනවානේ..රැහැයියෝ කෑගහනවාවගේ..කැලේ වගේ..

  • @ShiraniChampika
    @ShiraniChampika Рік тому +3

    ❤💡

  • @randikadayan2112
    @randikadayan2112 Рік тому +2

    🙏💛

  • @MediKit-xd1md
    @MediKit-xd1md Рік тому

    Sirta matahkada maranaya athe tiyagena gamanbiman giya kalayak. Ammai thaththai wenama vedata giya kalayak. Eveni yuddayak awasan kala ayatath apahasa karana kuhakayo keepadenek inna rataka api inne. Unma thamai social media run karanne. Korona wenuwen kapaveem kala aya mathaka tiyevida.......

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Рік тому +1

    Guru piyanani obata sri dalada samidu pihitai

  • @komarykumarri5324
    @komarykumarri5324 Рік тому +1

    සුකීදිගායූකෝ ඔබ තුමා ට

  • @anushavitarana7069
    @anushavitarana7069 Рік тому

    Great tolk

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 Рік тому +1

    Doctor ලත් නෑ අප්පා

  • @AlongTraveler285
    @AlongTraveler285 Рік тому

    Kuliyapitiya hospital ekata apith heduwa wattuwak.korona kattiyt.😇

  • @nethmishehara7925
    @nethmishehara7925 Рік тому +1

    🙏

  • @Chanugadewith
    @Chanugadewith Рік тому

    Ape sir❤

  • @komarykumarri5324
    @komarykumarri5324 Рік тому

    සර් එතකොට වවුලා ට කෝමද ඔය රෝගය බෝවෙන්නේ..ඌරන් නම් ජරාව ක්න නිසා කියන්න පුළුවන්

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Рік тому

    Palathuru noka emu

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana Рік тому

    ඔය ආතල්වලට අහු නොවී සිංහල වෙද මහත්වරුන් කියන දේ අහන්න දැන්වත්

  • @samje9042
    @samje9042 Рік тому +1

    ❤❤🙏

  • @kumariapsara9617
    @kumariapsara9617 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Рік тому

    Good morning ❤sir

  • @dayanisumithra9848
    @dayanisumithra9848 Рік тому

    Sir oyala good giruwaru Deva karunawewan ahema venne nehe

  • @thusharidevika6113
    @thusharidevika6113 Рік тому +1

    Budu saranai srata

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +1

    ❤🙏❤🙏

  • @rasikaudawaththa4533
    @rasikaudawaththa4533 Рік тому +2

    Apahu kelawennay yanne rassawata😢😢😢😢

    • @Musicns11
      @Musicns11 Рік тому

      Meka en na baya wenna deyak naa

  • @rohithahettiarchchi994
    @rohithahettiarchchi994 Рік тому

    Meke nama wenas karanna

  • @gehanshashika8631
    @gehanshashika8631 Рік тому +1

    කටුනායක පැක්ට්‍රරියකින් රෝගීන් හම්බෙලා කියලා එහෙ වැඩකරන්න කෙනෙක් කිවුවා ඇත්තද

  • @ukpower
    @ukpower Рік тому

    1999 හොයලා බලන්න

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senakabandara8619
    @senakabandara8619 Рік тому

    A ka Awoth Ranila ta wasiwei

    • @Musicns11
      @Musicns11 Рік тому

      Oo eyata chande thiyanna ona naa

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 Рік тому

    Better Not only humans but also bats have to be locked down

  • @manujatina8089
    @manujatina8089 Рік тому +2

    MCC coming too😅

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Рік тому

    Uru mas nokanu

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 Рік тому +2

    ළමයින්ට කොයි දේටත් බොරුවට හිනා වෙන්න එපා කියන්න මොකද සර් කියන දේවලුත් නිකන් ව්කාර පිලිගන්න බැරි කතා වගේනේ

    • @Leo98110
      @Leo98110 Рік тому +2

      ඉස්සරහා පේළි වල ඉන්න එවුන්ට සර් කියන හැම එකටම හිනා යනවා😅 හැම පන්තියකම සාමාන්‍ය තත්ත්වයක් ඕක.😅

    • @dinasour314
      @dinasour314 Рік тому +2

      මුන්ට තියෙන ප්‍රශ්න 😂

  • @automart8880
    @automart8880 Рік тому +2

    සර් සල්ලි අරන් බොරු කියන්න එපා