ළමයින්ගේ ජීවිත විනාශ කරන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය | Tissa Jananayake with Life ( EP 58)

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 168

  • @blackprint4667
    @blackprint4667 Рік тому +44

    😶 මේ රට යන විදිහට ඒවා නම් හැදෙන්නෙ නෑ වගේ 😐 ... ළමයෙක් විදිහට හොදට ඉගෙන ගෙන ඒ ඒ තනතුරුවලට පත් වෙලා අපිට තමා මේක හරිගස්සන්න වෙන්නෙ . 👨‍🎓 👩‍🎓 🙃

  • @shevanravishka9140
    @shevanravishka9140 Рік тому +32

    වාරණ නියෝග මැද අපි වෙනුවෙන් කතා කරාපු සර්ට තුනුරුවන් සරණයි❤

  • @indu3992
    @indu3992 Рік тому +36

    මමත් සර් දරුවන් දෙන්නෙක් ගේ අම්මා කෙනෙක් .ඇත්තටම එපාම වෙලා ලමයිගෙ අනාගතය ගැන හිතුවාම.දරුවෙකුට උගන්නලා උපාධියක් අරන් දෙන්න අපිට අපේ දරුවා අවුරුදු 27,28ක් විතර බලාගන්න වෙලා.කොච්චර පවුද ලමයින්ට සෑහෙන මහන්සිවෙලා උගන්නලා උගන්නලා අන්තිමට දරුවයි,අම්මයි හෙම්බත් වෙලා බලා ඉන්නවා.

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb Рік тому +1

      Mm..maha ඛේදවාචකයක්

    • @prajapakse3611
      @prajapakse3611 Рік тому

      Sri Lankan graduates are like parrots. Only knows what's writing in their text books. They are just useless!! That is why this country is still a 3rd world country. Everybody wants a degree and wants to do some useless job that serves no one. And no one knows how to develop the country. University valin eliyata enne Okkoma borukarayo 😂

    • @Eric-lx8fd
      @Eric-lx8fd Рік тому +1

      ඊට පස්සෙ හොද පඩියක් ගන්න රස්සාවක් කලොත් නූගත් එවුන්ගේ ශාපයට ලක් වෙනවා.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Рік тому +1

      ඒකට හේතුව ඔයාලාගෙ ළමයි මල් තිය තියා වදින ගුරුවරු ළමයින්ට උගන්වලා තියෙන්නෙ දොස්තර කෙනෙක් ,...,..., වෙන්න නෙවෙයි. කැරලිකාරයො වෙන විදිහ .කොටින්ම කිව්වොත් ජෙප්පෙක් වෙන විදිහ

    • @ranasingheteldeniya4179
      @ranasingheteldeniya4179 11 місяців тому

      හදවතින්ම ❤😢

  • @pradeepkumara6777
    @pradeepkumara6777 Рік тому +51

    හැමදාම අාදරෙයි අපේ තිස්ස සර්ට💛👌

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +15

    අද තමයි සර්ගෙ වීඩියෝ එකක් බලල හිනා නොවුනෙ, සර් කියන දේවල් අහන් ඉඳල එතන හිනා වෙච්ච ළමයි ගැන කළකිරීමක් හා අනුකම්පාවක් නම් ඇති වුනා...
    රටේ ජනතාව හැටියට මේවා ගැන අපි හිනාවෙන් නොව තව ගැඹුරින් හිතන්න ඕන... 🙄😔

  • @hthushara4716
    @hthushara4716 Рік тому +20

    සුන්දරම ආදරණීයම මගේ සර්.... ආදරෙයි හැමදාමත්. තෙරුවන් සරණයි සර්ට....💜💜💜

  • @saman7468
    @saman7468 Рік тому +19

    My son in The UK. He is in year 11. He has to select his A/L subject right now. Application ends within few months. They count his predicted grades for entry requirements. A/L starts in September. So straight forward nice system. We ( Sri Lanka) copying all other rubbish and get influences but why we can't follow this good thing. 😭😭😭😭

    • @slwide7507
      @slwide7507 Рік тому +2

      නිදහස නොදී අපට, සුද්දා හිටියා නම්...........ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ....//

  • @b4umusicbox441
    @b4umusicbox441 Рік тому +6

    සර් මුං අපි සහ අපේ දරුවො විහිලුවකට අරං ඉන්නෙ.

    • @b4umusicbox441
      @b4umusicbox441 Рік тому +3

      වැටෙන්නෙ නෑ. ....වෙනස් කරමු

  • @karunarathnaherath9477
    @karunarathnaherath9477 Рік тому +33

    සර් මේ ක්‍රමය වෙනස් කරන්න අපි වන්නියලැත්තන් ව නායකයා කර්මු❤

  • @dhamfern8006
    @dhamfern8006 Рік тому +7

    Australia හි 12 වසර විභාගෙත්‍ කඩදාසි වල කරන්‍නෙ. මිටි බංදිනවා වගේ වැඩත්‍ තියෙනවා. හැබැයි මාස දෙකකට කලින්‍ ප්‍රතිඵල එනවා. එතකං ළමයි ජොලියෙ ඉන්‍නවා, සමහරු රැකියා කරනවා university fees ගෙවන්‍න.

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 Рік тому +3

    අමිල සේවයක් සිදුකරන ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි.🙏💐❤

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +3

    සර් ඔය කියු කථාව සහතික ඇත්ත අපේ රටේ පාලකයන් ගේ දරු වෝ පිටරට ඉගන ගන්නවා මේහේ ඉන්න ළමයි සර් කියන විදියට පනහා පනිනකල් ඉගන ගන්නවා.සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.

  • @nimal5715
    @nimal5715 Рік тому +14

    මේවට සියළු දෙනා එකතු විය යිතුයි.

  • @pathmagamage1374
    @pathmagamage1374 7 місяців тому

    ආයුබෝවේවා අපගේ පැතුම ගුරුපියානනී ඔබ්තුමාට උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගි සුව ලැබේවායි "ච්රන් ජයතු "👍✌🙏❤

  • @funwithpets5947
    @funwithpets5947 Рік тому +5

    ඒක දන්න නිසා තමයි ටිකක් හරි සල්ලි තියෙන දෙමාපියන් දරුවන්ව පිටරට ඉගෙන ගන්න යවන්නේ . මෙහේ හිටියොත් අපේ දරුවන්ගෙ අනාගතය විතරක් මනෙවෙ අපේ අනාගතයත් දෙමාපියන් හැටියට ඉවරයි සර්.පවි අපේ දරුවො

  • @rjlasantha3858
    @rjlasantha3858 Рік тому +5

    තෙරුවන් සරනයි අපේ ගුරුතුමාට .ජයවේවා ජයවේවා ජයවේවා .❤

  • @chandralathajayawardene7880
    @chandralathajayawardene7880 Рік тому +30

    Sir o/L වලින් පස්සේ දැන් ගොඩන් අය private university වලට යනවා.වඩාත් සුදුසු A/L කරන එකද.වෙන university එකක Degree එකක් කරන එකද.කියල පැහැදිලි කරල දෙන්න.

    • @TheVihangasathsara
      @TheVihangasathsara Рік тому +18

      ඔබට වත්කමක් තිබෙනවා නම් අනිවාර්යයෙන් ප්‍රයිවට් යුනි යන්න කිසි ප්‍රශ්නයක් නෑ.. අපරාදෙ කාලය

    • @thru-4061
      @thru-4061 Рік тому +6

      O/L වලින් පස්සේ පුළුවන්නන් proffesional qualification (globally recognized )එකක් හදාගන්න බලන්න . ඒ වගේ qualifications ගොඩක් වැදගත් .

    • @notto45336
      @notto45336 Рік тому +8

      ආර්ථික ප්‍රශ්න නැත්නම් යන්න කිසි ප්‍රශ්නයක් නැ

    • @slwide7507
      @slwide7507 Рік тому +4

      @@thru-4061 CIMA වගේ එකකට AL රිසල්ට්ස් බලනවා.

    • @UdagabbalaGunarathana
      @UdagabbalaGunarathana Рік тому +5

      මේ ක්‍රමයෙන් නාකි වෙනවා විතරයි

  • @hashansameera2763
    @hashansameera2763 Рік тому +6

    Lankawe NVQ System eke exam එහෙම තමා,ලමයින්ව විනාස කරනවා,,😢😢

  • @saman7468
    @saman7468 Рік тому +5

    100% you right Sir. Such a bad education system. Time wasting. So sad 😢

  • @sbcacademylk
    @sbcacademylk 5 місяців тому

    ඒ අක්කා මල්ලී ව කියනවන ගමන් අනිත් දරුවන්ට ඒ හරහා ගන්න ආදර්ශය කියලා දෙනව.
    Active learning vs passive learning.

  • @ddegambada
    @ddegambada Рік тому +1

    I don't have any comments you are a great teacher you should be in minister of education I know this system never gives this opportunity because politics is Owens's job not for the contrary development. Who is living abroad like me we understand what you mean no issues go ahead we love you so much ❤❤❤ teacher

  • @loljigen2704
    @loljigen2704 Рік тому +2

    ළමයින් ටියුෂන් ගිහින් විභාගය පාස්වෙලා හොඳ රිසල්ටිි ගන්නවා ඉස්කෝලෙ බැනර් එක ගහගන්නවා දැන් ඉස්කෝලවල නම ඇත වැඩ ......

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +4

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

  • @futuretechnologies3808
    @futuretechnologies3808 Рік тому +5

    බය වෙන්න දෙයක් නැහැ සර් ඒක වෙන්නෙ නැහැ, රස්සාව නැති වෙනවා

  • @k.a.d.prabhath8027
    @k.a.d.prabhath8027 Рік тому +3

    ඩී පී එඩියුකේෂන් ගැන සර්ගෙ අදහස මොකද්ද....?

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan Рік тому +2

    A/L maths,bio පැත්තකින්ම තිව්වත් සාමාන්‍ය O/L මට්ටමේ ගණන් ටිකවත් calculator එකකින් හදන්න දන්නැති අයත් ඉන්නවා-ඒක භාවිතා කරන්න දන්නෙ නෑ හරියට ...
    කොළේ හදල හදල ඒ හුරුව විතරයි තියෙන්නෙ...
    කවද හරි තැනකට ඒවි ද ?

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 Рік тому +12

    රජයේ ආයතන වලට දේශපාලන පත්වීම් දීලා උන් මෙලෝ වැඩක් නොකර අයිස් ගහ ගහා ඉන්නවා. 225 එලවන්න කලින් අන්න ඒ සෙට් එකට ගහල එලවන්න ඕනි.

  • @sandamalkangara3036
    @sandamalkangara3036 Рік тому +1

    aththa kathaawa sir, namuth a/l batch eka yanna ona eelaga al batch eka ganna. eka hinda th parakku wenawa. e ayata online wath karanna puluwannam hodai. eth 13 panthi pramaanaya ekka guru time table wala idak ganna amarui. pararell class kihipayak thiyenawanam

  • @Mr.Pere_ra
    @Mr.Pere_ra Рік тому +2

    ඒක තමයි ...🥲

  • @r.chathu_ra
    @r.chathu_ra Рік тому +7

    Sirlata thama puluwn meka wenas krnna

  • @nadeescreations6169
    @nadeescreations6169 8 місяців тому

    Ow sir.
    Mama puduma tharahakin inne .
    Ape results enna kal ganna wadi.

  • @Short_Cricket99
    @Short_Cricket99 Рік тому +3

    ඇත්තටම sir❤️

  • @shankumara5234
    @shankumara5234 9 місяців тому

    තිස්ස සර් මේ ජයරත්න පතිර ආරච්චි මහතාගේ videos බලලා අදහසක් video එකක් කරන්න .🙏😔

  • @sihalacartoon
    @sihalacartoon Рік тому

    මෙ කියන දෙවල් වලටත් හිනා වෙනවා.👍

  • @dineshOpatha8
    @dineshOpatha8 8 місяців тому

    Sir mama sirge vedio balanawa.mama godaak denuma gannawa.pin sorta.owa kiyadena eka lamainta bohoma pin.watinawa.boru uganwala wedak nee sir.oka digatama karanna.wedi kalayak wishaya bahira Dee munta Kiya denna.jaya

  • @randayajayasinghe1659
    @randayajayasinghe1659 2 місяці тому +2

    2026 apita sathi dekai inna dunne 🥲

  • @tharusha561
    @tharusha561 Рік тому +3

    කයියනං සුද්ද තාක්ෂණය අරං ගියා ලු නේද සර් 😅

  • @thesathmusicnotes2351
    @thesathmusicnotes2351 Рік тому

    Australia wala Oct Nov AL and university start at next Feb. Only 2 months to take results . Not a single day wasted no matter what... SL cant imagine the pain...

  • @precildafernando6614
    @precildafernando6614 Рік тому +1

    සර් අපෙ දරුවන් වෙනුවෙන් ඔය කරන කැපවීම මම හුගක් අගය කරමි . ඔය දරුවොත් ඔවුන්ගේ දෙමාපියන්නුත් මනස හොඳ පැත්තට හදාගෙන මෙ සංස්කෘතිය
    වෙනස් කරන්න උත්සාහ කරනවානම් කොච්චර හොඳද ?

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 Рік тому +1

    මේවා ඇහෙන කොට දැනෙන දකිනකොට මේ මගුල් රට එපා වෙනවා... ඒත් මොනවා කරන්නද.. දුප්පත් කමට..

  • @nadeescreations6169
    @nadeescreations6169 8 місяців тому

    Mn me wenuwen handak naganna sir ekka එකතු wenna kamathi.
    Api යමක්‌ karamu sir.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Рік тому

    I did one exam on 2010 in china regarding PLA back ground...so they given all relevant books and very small papers...time 2hours .... within 2 hrs i have to refer and answer questions......13 yrs before.....i don't know Sri Lanka system......

  • @dayanisumithra9848
    @dayanisumithra9848 Рік тому +1

    Sir oyA lamainwA manAsa hodata hadanawA ape kale oyawage sir la hitiya mage hodA adashamath gold bless

  • @sudda124
    @sudda124 Рік тому +1

    තෙරුවන් සරණයි සර් ❤😊

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 Рік тому

    මම නම් ඒ ගැන සෑහෙන දුක් වෙනවා. මම ට්‍රයි කරන්නේ දරුවට ඉක්මනින්ම ඒ කරවන්න. ලංකාවේ දරුවන්ගේ කාලේ හරිම අපරාධ.

  • @b4umusicbox441
    @b4umusicbox441 Рік тому +1

    ඇත්ත...අපි කෙහෙද ඉන්නෙ

  • @sheltonthilakarathna7391
    @sheltonthilakarathna7391 8 місяців тому

    obathuma yanna one ehalama thanatama gihinne inne, athanata giye lamaige karapitin misak 125pitin nemei neda, ape mahaththayo oba thumata dan salli valin vadak na pls daruvanta sahayogaya denna

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 10 місяців тому

    මේ ළමයින් ගිය පාසලේ ම සම්මුඛ පරීක්ෂණ යකට උසස් පෙල පෙනී සිට එම පාසලේම ඉගෙනුම ලබා ගත් කෙනාගෙන් මුදල් ද ලබා ගෙන අධ්‍යාපන කටයුතු ද නිවැරැදි ව සිදු කරන්නේ නැත ඔබ වැනි පුදගලික ගුරුවරු නොසියේ නම් ලමයින් ට කාගේ පිහිටක ද නමුත් පාසල් වල ගුරුවරු න් ට වැටුප් ද ලබා දෙනවා ඇත

  • @sheltonthilakarathna7391
    @sheltonthilakarathna7391 8 місяців тому

    mona rahata kiuvath keruvath tuition kada kalu kada misak nidahas adyapanayata apu henahurek, oba thuma hodai ath obathumath mudalali kenek, jeevithe gana kiyala dena boho aya jeevath wenne a hethuva matha , man hari ho varadi , guru horu inna me rate oba thuma hoda manussayek, me comant aka dakkoth duppath ahinsaka daruvo 10kata freecard deela ugannana. budusaranai

  • @SadunDhanushka-en2vy
    @SadunDhanushka-en2vy Рік тому

    Mewa itin Kara kiynnada me rate ipadena posat lami salli wiyadm karala igenagnnawa duppat lamaya hamadama duppath harinm hama lamayektama hamadema karala ugnnanna oni attatama kalakirenawa lankawa gana

  • @slmicro3857
    @slmicro3857 Рік тому +1

    anee 🥺🥺Sir la meka wenas karanna Issarahata enna 🥺🙁💯❤🖤

  • @nadeescreations6169
    @nadeescreations6169 8 місяців тому

    Api me වෙනුවෙන් handak nagamu sir.

  • @anujabagya7394
    @anujabagya7394 Рік тому

    Ammapa me redde oL results denneth na kalakanni ..apit nidahase AL karagannatha na me yakku ape kaleth kanw ammap ....ape rate adyapana krame hodai inna Eun thamai hari naththe unge bila ahgena inna thamai wela tiyenne ...

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому

    කතාව සර් . නොහිතන පැත්ත

  • @SandyaMalkanthi-ih5iq
    @SandyaMalkanthi-ih5iq Рік тому +2

    Sri Adyapanayen ළමයි විනාශ වෙනවා තමා Awagema උපකාරක පන්ති නිසාත් ළමයි විනාශ වෙනවා ඔයා lage පන්ති ගාස්තු හරිම අසාධාරණ I A,ළමයි ඔයා LAGE මඟ PENNEAMA නිසා පාසල් යන්නෙ නැහැ 😙

    • @minu9659
      @minu9659 Рік тому +2

      ඉස්කෝලවල් වල අධ්‍යාපනය Quality නෑ,ඉස්කෝලෙ හරියට උගන්වන්නෙ නැති නිසා තමයි උපකාරක පන්ති පටන් ගත්තෙ,කවුරුත් ලමයින්ට බල කලේ නෑ උපකාරක ප්න්ති යන්න කියලා😂

  • @Slajanaa6373
    @Slajanaa6373 Рік тому

    Sir kiyana de 100/100 aththa

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Рік тому

    අනේ ඇත්ත සර්

  • @RiddlerShorts
    @RiddlerShorts Рік тому +2

    😂third world country ekaka thyna adyapanaye adupadu nisa Sallikayek una tiution karayek adyapane adupadu hadana widiha katha krnw monwd bro me joke

  • @HarshanaUD1
    @HarshanaUD1 Рік тому

    3rd shy nemeyi sir apita 1st shy eke bio Olympiad gold medal aran issarahta yanna bari una

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 Рік тому +4

    ඉතින් ඔබ තුමාලට පුලුවනෙ මේක වෙනස් කරන්න.කතා කරන්නකෝ.මැය් මාසෙ තියෙන O/L,එච්චර කල් යන්නෙ නැතිව ඉක්මනින් තියන්න කියලා..පන්දුව ඔයා ලා අතේ බැට් එක අපේ අතේ..පිචෙක අද්‍යාපන අමාත්‍යාංශයේ ..අරන් දෙන්නකො...ප්‍රහාරය දියත් කරන්න...නැතිනම් අපි වයසට යනවා විතරයි....ටියුෂන් ගුරුවරුන් ට හොද පල්ලම ඇදගෙන යන්න..[නෝබෝල් යවන්න...අනේ මන්දා සර්…………පිස්සු වගේ.අද්‍යාපනය ලමුන්ගෙන් දුරස් වෙනවා එච්චරයි……………………………]

    • @vinuthvidmal1634
      @vinuthvidmal1634 Рік тому

      සර්ට වාරණ නියෝගත් දාල යකෝ තියෙන්නෙ😂

    • @AkshikaSumuduni-il3cb
      @AkshikaSumuduni-il3cb Рік тому

      Adyapanaya දරුවන්ගෙන් a..th වෙනවා දෙමව්පියන් විදියට api vidawanawa

  • @1nikojohnson
    @1nikojohnson Рік тому

    මටත් දරුවො 3 දෙනෙක් ඉන්නව. මේහේනන් තියන් නෑ

  • @Vali_music_production
    @Vali_music_production Рік тому +1

    මේක පිස්සෝ ඉන්න රටක් 😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 11 місяців тому +1

      දරුවො නොමඟ යවන රටක් වෙලා තියෙන්නේ දැන් 😢😢😢

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 Рік тому

    Oyala miliyana pathiyo une me adiypana krameta pinsidda wenna thamai.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +1

    මොනවා කරන්නද කරන්න දෙයක් නැ.

  • @nimalirupasinghe3979
    @nimalirupasinghe3979 Рік тому

    Sir, diyunuwak nemei, welawata exam thiyanna Wath beri rataka inne.

  • @mohamedrizshard3659
    @mohamedrizshard3659 Рік тому

    සර් ඔබ තුමාට මම ඉතාමත් ගරු කරනවා.. මට දුක රට veruwek ගේන්න මහන්සි වුනේ ඈඉ කියලා

  • @JagathRajaneththi
    @JagathRajaneththi Рік тому

    Malimawata chanda demu. Exam pramadayata visaduma

  • @ruwanslit8430
    @ruwanslit8430 Рік тому

    Ow ithin apita kiyla therumak na neda sir.....api lamaine.....sirta puluwan nm ow departhumenthuwata kiynna....

  • @thalindaprabath7645
    @thalindaprabath7645 Рік тому

    අපි අවු.30ක් පිටිපස්සෙන් ඉන්නෙ sir.😢😢😢

  • @sithumdesitha-vg7ux
    @sithumdesitha-vg7ux Рік тому

    This is sri lanka. 3 rd world country

  • @mathinfinity8273
    @mathinfinity8273 Рік тому

    Aththa tuition kramayath wenas wei ethakota

  • @chamarikularathna6405
    @chamarikularathna6405 Рік тому

    මේ රත්තරං සර් ව බැරිද අපිට අධ්‍යාපන ඇමති කරන්න එහෙම උනොත් අපෙ දරුවන් වත් හොදට ඉදි යි

  • @BimalMadhawa
    @BimalMadhawa Рік тому +1

    එතනට යන්න බැරිවෙන්න මේ ගුරුවරුත් ලොකු හේතුවක්. ප්‍රශ්නෙ ගැන හොදට හිතන්නකො.

  • @KavishaNethmini-yy2vr
    @KavishaNethmini-yy2vr Рік тому +2

    Aththa kathawa sir 😢❤

  • @thusharidevika6113
    @thusharidevika6113 Рік тому

    Budu saranai srata

  • @ChampikaJayaweera-cq4rt
    @ChampikaJayaweera-cq4rt Рік тому +1

    විභාග කාලෙ විදුලිය කපපු අයනෙ

  • @SSBeatZ6238
    @SSBeatZ6238 Рік тому

    Rajayata hena gahanna one sir...

  • @Dhaeethi
    @Dhaeethi Рік тому

    Ape sir❤

  • @erandaruwan2185
    @erandaruwan2185 Рік тому

    විභාගය ලියන්න වෙන්නේ ne එහෙම වුණොත් 😅😅😅

  • @AndrasGraant
    @AndrasGraant Рік тому

    හොරා කනවනං හොරා කන්ඩ තියන එකම ක්‍රමය තමයි අක්‍රම්වත් බව.😂😢😂😢😂😢

  • @nuwanpathirana1020
    @nuwanpathirana1020 Рік тому +2

    😢

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +4

    ජැක්සන් ඇන්තනී මහත්මයත් නැහැ 😢 සර් පුලුවන් තරම් පරිස්සම් වෙන්න

  • @RanuRamanayake
    @RanuRamanayake 8 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jeztroolim5261
    @jeztroolim5261 Рік тому

    ayeth me loke thiyena kisima ratak diyunu wenne naha, loku arthika ? walata muhuna denna wenawa

  • @Kaveesha812
    @Kaveesha812 Рік тому

    ඒ කියන්නෙ තාම පේපර් බලනවද🙂

  • @chamodyakalpani6735
    @chamodyakalpani6735 Рік тому +1

    O/l private karala wena school ehekata yanna puluwanda

  • @samje9042
    @samje9042 Рік тому +1

    ❤❤🙏

  • @Crazyexplanation
    @Crazyexplanation Рік тому

    11:10 😢😯

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Рік тому

    ❤❤❤😊

  • @indramanifonseka
    @indramanifonseka 8 місяців тому

    ලමයි පවු

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera Рік тому +1

    😢❤

  • @dilshanravindu8591
    @dilshanravindu8591 Рік тому

    ❤️😍

  • @buddikapremathilaka
    @buddikapremathilaka Рік тому

    🙏🙏🙏🙏🙏

  • @nishanthifernando531
    @nishanthifernando531 Рік тому

    ❤❤❤❤❤❤❤

  • @Yogu-wl7bs
    @Yogu-wl7bs Рік тому

    Sirla kotipathi korana Amma thaththala hinagannu korana lamainhe jeewithw winasa korana adhyapana kramayata pin siddawenna
    Aiyo saami 😂

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Рік тому +1

    අධ්‍යාපන ක්‍රමයෙ වැරදි කියන්න කලින් ගුරුවරු තමන්ට අදාළ විශය පමණක් උගන්වන්න ඉගෙන ගන්න. තම තමන්ගෙ දේශපාලන මත වලින් ළමයින්ගෙ ඔළු පුරවන්නෙ නැතුව. ( පොදුවෙ උසස් පෙළ සියලු ගුරුවරු)

    • @sldeshan7333
      @sldeshan7333 Рік тому +1

      විෂය පමණක් උගන්වලා ඇතිද? ගුරුවරයෙක් කියන වචනයේ තේරුම දන්නේ නැහැ . නිකන් මෝඩකම පෙන්නන්න හදන්න එපා ..

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Рік тому

      @@sldeshan7333 තව මොනවද මදියි කියලා උගන්වලා තියෙන්නෙ ( මිනි මරන්නයි,හිර ගෙවල් වල ලගින්නයි, ගිණි තියන්නයි, ගගෙ මුහුදේ පනින්නයි , නාකි වුනත් කැම්පස් යන්නයි. කැරලිකාරයො විරයො කර ගෙන දෙමව්පියන් ගෙ ජිවිත ගිනි තියන්නයි,...,...,) දේශපාලන විද්‍යාව උගන්වන්න වෙනම ගුරුවරු ඉද්දි අනිත් අය තමන්ගෙ විශය ඉගැන්නුවාම හොදටම ඇති. ඉගෙන ගන්න වයසෙ ළමයින්ට තියෙන්නෙ ඉගෙන ගන්න එක මිසක් රට හදන්න නෙවෙයි. ළමයින්ව කුළු මීමො වගෙ රට හදන්න දාලා වැඩක් නෑ . රට හදන්න කලින් ළමයින්ට උන් මිනිස් පැටව් කියලා ගුරුවරු උගන්වන්න ඕනෙ.

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 11 місяців тому

    සර් මේ රට හරවන්න පේනතෙක් මානයක නායකයෙක් නෑ ...😢😢😢😢

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 Рік тому

    💐💐🌼❤️❤️❤️🌼💐💐

  • @dewmialwis8033
    @dewmialwis8033 Рік тому +4

    Npp Jaya weewaaa

    • @screen833
      @screen833 Рік тому +4

      😂😂ඒ අස්සෙ මෙයා ආතල් දෙනවා

    • @notto45336
      @notto45336 Рік тому +2

      Ammo dewmi 😂

    • @slwide7507
      @slwide7507 Рік тому +1

      සිඟිති ආතල් පාරක්.

  • @nadeeshapathirana9450
    @nadeeshapathirana9450 Рік тому

    සර්ගෙ U tube ආදායම කොහොමද? හොඳයිද?