සුද්දා කැලේ කක්කා දාන කාලේ අපි හදපු සුපිරි වේල්ල | Tissa Jananayake with Life ( EP 52)

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 665

  • @sarayatiya
    @sarayatiya Рік тому +124

    විශ්වාස කරයිද දන් නෑ .. අදත් අපේ ගෙදර නම් නම් බුරුත , තේක්ක , හල්මිල්ල , කලුමැදිරිය , කොහොඹ , කොස් , මී ගස් තියනව .. නිතරම දකින නිසා වටිනාකමක් නොදැනුනාට , මෙහෙම සර් කියද්දි තමා වටිනා කම දැනෙන්නේ ..

  • @oshadapathirana2356
    @oshadapathirana2356 8 місяців тому +8

    අපිත් සැබෑ ඉතිහාසය සොයමින් යනවා .බුදුන් උපන්නේ අපේ හෙළදිව .පරම සත්‍ය 🙏.සියලු දෙනා සුවපත් වේවා !.🙏🙏

    • @slvillageboy8622
      @slvillageboy8622 2 місяці тому +1

      බුදුන් උපන්නේ ලන්කාවේද ඉන්දියාවේද කියල හොයන ඒක නෙමේ බුදුන් දේශනා කර මාර්ගය ඔස්සේ යන්න .. එච්චරයි ...

  • @hiruagro4040
    @hiruagro4040 Рік тому +70

    ගොඩක් පින් සර් අපේ උන්ගේ මොල මේ තරමට හරි පාදල අපේ ඉතිහාසය ඔප දානවට🙏🙏🙏❤️❤️❤️❤️

    • @TheMotivation479
      @TheMotivation479 Рік тому +1

      මන් මේ කියන දේ ගැන ඔයාලම තර්ක විතර්ක කරලා ඇත්ත හොයා ගන්න. මන් කියන්නේ එච්චරයි 😌 😌 😌 😌 ඔහොම යමු. සුද්දා එදා කොහොමද? ඒ උනාට දැන් කොහොමද? අපි එදා කොහොමද. දැන් කොහොමද 🤣🤣🤣🤣. Mcc එක ගැන කියලා පිස්සෙක්ට රට බාර දීලා රට නැත්තටම නැති කරලා දැන් එනවා මෙතැන බණ දෙසන්න. මෙච්චර කල් මන් sir කියුව හැම දේම විශ්වාස කරා. හැබැයි Mcc case එකෙන් පස්සෙ sir ව සත පහකට ගනන් ගන්නෙ නෑ. 😏😏😏😣😣😥😥. මන් කියන හින්දා අහන්න එපා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @nasliibrahim3429
    @nasliibrahim3429 Рік тому +33

    සර්ට බොහොම පින් මේ යටගිය සැබෑ ඉතිහාසය අපිට කියා දෙනවට...
    🙏🙏🙏 💐💐💐

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +14

    මේවා ඇහෙද්දි හිතට දැනෙන්නේ මහ වේදනාවක්. සර්ලා මේ ගැන ඊලග පුරවැසි පරම්පරාව දැනුවත් කරන එක ජාතික මෙහෙවරක්. සමහරවිට උන් අතර ඇති අනාගතේදි හැගීමෙන් මේ ඇත්ත ඉතිහාසය ගොඩගන්න එකා! 🙏💐💐💐

  • @lahiruimesh1051
    @lahiruimesh1051 Рік тому +6

    ඔබතුමාට ගොඩක් පින් අපිට දැනුවත් කරනවට ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @dissakumari1875
    @dissakumari1875 Рік тому +62

    ආදරණීය ගුරුතුමනී ඔබ වගේ රට ජාති ආගම ගැන හිතන අය ඉන්නේ අතලොස්සක් පමණි ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.,

    • @Louve333
      @Louve333 Рік тому +3

      ඔහොම කියල බෑ යකෝ පිං අනුමෝදන් කරපිය..😂😂

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars Рік тому +5

      ​@@Louve333😂😂ඔව් මූ රාජපක්සලට ක්ඩේ ගිහින් ඇරිය අපිට කක්ක යන්න නැතිවෙන්න්😂😂

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому +4

      ආයිත් රට බේරගමුද 😅

    • @TheMotivation479
      @TheMotivation479 Рік тому +7

      මූව බේරේ වැවට දාන්න කැමති අය මේ කොණට 😂😂😂🤣🤣

    • @AmenHaleluya7
      @AmenHaleluya7 Рік тому +3

      ​@@TheMotivation479 ද මෝටිවේශන් පුතේ, ඔයා දෙවියන් අදහන කෙනෙක්නෙ මම දෙවියන්වහන්සේ ගැන කතාකරන චැනල්එකේ ඔයා හොද කමෙන්ට් දාල මේකෙ නරක ඒව දාන්න එපා. ඒක අපට සුදුසු නැති දෙයක්. ☦️

  • @dilshanaranga9726
    @dilshanaranga9726 Рік тому +38

    මේ වගේ කතාවක් අහන්න හරි ලැබීම මහත් පිනක්❤❤🙏🙏

    • @SPDias-hv9jn
      @SPDias-hv9jn Рік тому +1

      සර්ගෙ කතා අහනකොට හිතට හරි ම දුකයි නමුත් එම පරපුරට අයත් වීම ගැන ආඩම්බර යනුත් දැනෙනවා.

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 Рік тому +5

    සර් සර්ගෙ ඒ පොත් ටික මිරිගම ස්වමීන් වහන්සේ දි දැනුම ලාබා ගන්න භරියටම වෙදකම දැනගන්න පුලුවන් සුවපත් වෙවා

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 Рік тому +11

    සහතික ඇත්ත අපේ ගුරුතුමනි සත්‍ය ජය ගන්නවාමයි තෙරුවණ් සරණයි සර්

  • @malindupamodya1682
    @malindupamodya1682 Рік тому +96

    සර් තමයි ජාතියේ පිනට පහලවු අදරණියම ගුරුතුමා

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 Рік тому +34

    ඔබ තුමා සිදුකරන අමිල සේවය අති විශිෂ්ටයි ගුරු පියාණනි. නිදුක් නීරෝගිබවම ලැබේවා.සියලුම ආරක්ෂාව වේවා.🙏🌻

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා තේ වත්තේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Рік тому +7

    දීර්ඝායුස ලැබේවා ඔබට
    සියලුම පුරවැසියන්ට බුද්දිය පහලවේවා

  • @navosanda5869
    @navosanda5869 Рік тому +80

    වැඩක් නෑ...ඇත්තටම පට්ට දුකයි..අපේ දැණුම..අපරාදෙ..අපිට උරුම අධි තාක්ෂණය වෙන උන්ට දීලා පට්ට දුක් විදින ජාතියක් අපි..පට්ට නායකයෙක් ඕන අපිට අපේ පරණ දැනුම හොයාගෙන රට දියුනු කරන්න පට්ට නායකයෙක් ඕන

    • @PalestiniansArePoorBeggars
      @PalestiniansArePoorBeggars Рік тому +6

      පාරක්වත් හදාගන්න බෑ🤣

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому +6

      සිංහල බෞද්ධ නායකයෙක් හිටියේ ගෝඨාභය කියලා😅 කෝ ඌ??

    • @sagittariusa5642
      @sagittariusa5642 Рік тому +8

      @@vinushasilva9179 දන්නැද්ද ඉතින් ඔය පොඩ්ඩ පොඩ්ඩ😅. හැබැයි නාමල් බේබි එහෙම නෑ😂

    • @IceAge-t5w
      @IceAge-t5w Рік тому +7

      දුන්න තොගෙ පක😂😂😂
      ඔක්කොම උන් තමා හැදුවෙ👍
      න්ත්තම් උබ කැලේ රෙන්නෙ තාම👍එකගෙ කන්නෙ

    • @TheMotivation479
      @TheMotivation479 Рік тому +2

      @@IceAge-t5w අන්න ඒකයි බං 😂😂😂

  • @anjanakasun4673
    @anjanakasun4673 Рік тому +13

    මේව අපිට පෙන්නලා දෙනවට සර්ට පින් සිද්ධ වෙනවා🙏🙏🙏
    මගේ රත්තරන් සර්ට තෙරුවන් සරණයි

  • @SanjeewaPereraNiro
    @SanjeewaPereraNiro Рік тому +4

    බොහොම ස්තූතියි සර්... රටේ අනාගත දරුවන්ගේ ඔළු ටිකක් හරි හෝදන්න මහන්සි වෙනවාට

  • @thushiamarasinghe6991
    @thushiamarasinghe6991 Рік тому +6

    මේවා ගැන අහද්දි මාර දුකයි.ඇත්තටම කදුළු එනවා. අනේ අපේ රට කොහොම තියෙන්න තිබුන රටක්ද 🥺😔

  • @pathiranagesriyani7593
    @pathiranagesriyani7593 Рік тому +13

    ඔබතුමාට ගොඩක් පින්සිද්ද වෙනවා.... දරුපැටවුන්ට මේ දේවල් කියලා දෙනවට.. මමත් දැනුමක් ලබනවා මේ වීඩියෝ බලලා.. 🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 Рік тому +7

    ඇත්තටම මේටික අහද්දිි බඩ පපුව පිච්චිලා ගියා.මම සර්ගේ සම කාලිනයෙක් ඒත් මම එක විඩියෝවක් නැර බලනවා. සර් වගේ තව දෙදෙනෙක් හිටියනම් අපේ රට ගොඩ.සර් වැනි දරුවෙක් මෙ⁣ලොවට දායාදකල ඒ උතුමි දෙමාපියන්ට උතුම්වු නිවන්සුවයම ලැබේවා !!! සර්ටත් පවුලේ සැමටත් දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!

  • @sanjeewawanninayake2879
    @sanjeewawanninayake2879 Рік тому +18

    තවත් වටිනා ශාක වර්ග දෙකක් ඇත එනම් නා සහ මී ශාකයන්ය.

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому +1

      ඒ විතරද නා මල් මැතිතුමාත් ඉන්නවා 😂💔

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 Рік тому +2

    අද වැඩ සටහන නම් මාරම සතුටක් වගේම හරිම දුකක් දැනුනා, සතුට නම් සර් මේ තරුණ පරපුරට අපේ හෙළයට උන අසාදාරනය ගැන වටහා දීම ගැන, දුක නම් අපේ හෙළයන් අද පත්ව ඇති තත්වය ගැන, සර් මේ පරපුරට ඔබතුමාවත් කියලා දෙන්න සර්. ඔබතුමාට බොහොම පිං!!!

  • @deepikakahandawala883
    @deepikakahandawala883 Рік тому +14

    අනේ සර්
    මේවා අහද්දි දුක හිතෙනවා 😢😢

  • @Gupthakarma
    @Gupthakarma Рік тому +5

    මම A/L commerce කලාට දැන් අවුරුදු ගානක් ඉදන් බලන්නේ තිස්ස සර්ගේ වීඩියෝම තමයි.

  • @dineshruwansiri-l8k
    @dineshruwansiri-l8k 8 місяців тому +1

    සර් රටට වටිනවා.

  • @akalankaempire9324
    @akalankaempire9324 Рік тому +1

    මගෙ සර් මෙකියලා දෙන පනිවුඩ හරි වැදගත් .ඔබතුමා දිර්ගායු ලැබි සැපවත් ජිවිතයක් ජීවත් වෙන්න පාර්තනා කරනවා උතුම් දළදා සමිදු පිහිට ආනුභාවයම ලැබෙවා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @sameerasmr6217
    @sameerasmr6217 Рік тому +53

    මහා සම්මත රජ දවස සිට මහා රාවණා රජු දක්‌වා ඔබතුමන් ගුරුවරයෙක් ලෙස මෙසේ දැනගත් කරුණු අනාගත පරපුරට මෙසේ හෝ වෙලාවක් වෙන් කරමින් දැක්වීම ඉතාමත් අගය කොට සලකමි...!!!
    *රට දැය සමය*

    • @IceAge-t5w
      @IceAge-t5w Рік тому +3

      ඔය ඔක්කොම වික්ටෝරියා,රන්දෙනිගල වේලි,ජලවිදුලි බලාගාර Uk,,west Germany,Norway Not හදපුවා😂😂👍

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому

      🤣🤣🤣

    • @upalipmp4926
      @upalipmp4926 Рік тому +4

      මු ඉතිහාසයද උගන්නන්නේ ?

    • @CHITHRALOGY
      @CHITHRALOGY Рік тому +1

      👍🥰☸

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk Рік тому +1

      ​@@IceAge-t5w හරියට කියහන් 😂සුද්දා වැසිකිලි පාවිච්චි කරන කාලෙ අපිට හදලා දීපුවා කියලා ❤ ගැම්මක් සුද්දා 😢 ඉස්කෝලෙ සාහිත්‍ය පොතේ තිබුනා (තාමත් තියනව ) අපට වැසිකිලියක් කියලා පාඩමක් ඒකෙ හැටියට සුද්දා ආපු මුල් කාලේ ගම් වල හිටපු උන් කැලෑ වල තමා සීලා තියෙන්නෙ එතකොට උන් තමා එතකොට උන් තමයි වැසිකිලි හදපල්ලා නැත්තන් නඩු දානෝ කියලා අපිට වැසිකිලි පුරුදු කරලා තියෙන්නෙ ( හැබැයි ඉතින් ඇත්තද දන්නෑ දැනට මාස හතරකට විතර කලින් අපි ගිහ්ල්ලා ලියන්න වෙච්චා තමා ඔය exam වල 😢

  • @SasikaMunasinghe
    @SasikaMunasinghe Рік тому +2

    Niyamai sir ඔබට සියල්ල අවබෝධ වී.ඇත . මෙ මගින් නියම බුදු ඉතිහාසය ඉස්මතු වෙ .සුවපත් වේවා .................

    • @anandasarathsamarakoon1617
      @anandasarathsamarakoon1617 11 місяців тому +2

      බුදුන් උපන්නේ ලංකාවේ ❤❤❤🙏🙏🙏

  • @piyaseelipiyaseeli4676
    @piyaseelipiyaseeli4676 Рік тому +7

    මේව ගැන නව පරපුර දැනුවත් කරනවට ඔබට පිං.

  • @srilankacreation
    @srilankacreation Рік тому +11

    සර් වගේ කෙනෙක් තවත් නැහැ.
    පරිස්සමින් ඉන්න සර්.
    බුදුසරණයි. ❤❤❤

    • @Louve333
      @Louve333 Рік тому

      ඔව් පිරමීඩෙකට අහුවුනොත් එහෙම 😂😂

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 Рік тому

      ඔව් මේ වගේ ගොනෙක් තවත් නෑ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

    • @janakakasthuri3850
      @janakakasthuri3850 Рік тому

      ​@@sandeeshsewanagala8829උඹනෙ ගොනා😀😀😀 ☝

  • @padminidissanayake129
    @padminidissanayake129 Рік тому +29

    අපෙ රටට වෙච්චි දෙයක්...😢දැන් සුද්දගෙ කකුල් ලෙවකන , උන්ට ආවඩන , උන්ගෙ දේ අගේ කරන , මෝඩම මෝඩ හැත්තක් ඉන්න රටක්නෙ මේක 😭😭😭😭

    • @SS-of1eo
      @SS-of1eo Рік тому +2

      උන්ගේ දේ අගය නොකර කොහොමද.... තමුන්ට මෙතන කොටන්න ඒ අවස්තාව ඇති උනෙත් සුද්දා නිසා තමයි
      කියලා අමතක කරන්න එපා.....රැල්ලට කෑ ගහන්නේ නැතිව බුද්දිමත්ව හිතන්න පුරුදු වෙන්න....

    • @tharushamalinga970
      @tharushamalinga970 Рік тому +1

      Oya 40ta wadi kenek neda

    • @SS-of1eo
      @SS-of1eo Рік тому

      මගේ වයසෙයි, දීපු උත්තරයෙයි සම්බන්දය මොකක්ද?

    • @TheMotivation479
      @TheMotivation479 Рік тому +1

      @@SS-of1eo අන්න හරි

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 Рік тому

      ​@@SS-of1eoපැහැදිලිවම මිත්‍රයා 👍

  • @Disna0608
    @Disna0608 Рік тому +7

    සර් කිවුවෙ නැහැනෙ රංචමඩමෙ මොකක්ද තියෙන්නෙ කියල.අපි ගිහින් තියෙනව රංචමඩමෙ.මගෙ හස්බන්ඩ් උඩවලවෙ.ඔය වටේම අපි ඉස්සර ඇවිද්ද.අපිත් සීගිරියෙ එහෙම ගියාම හැමෝම යන තැන්වල නෙවේ යන්නෙ.අර කැලේ අස්සෙ ගල් අස්සෙ තියෙන අමුතු රූප,කැටයම් එහෙම බලන්නෙ.ගිය අවුරුද්දේ අනුරාධපුර ගියා.ඒත් අපි කරේ අර කැලේ ඇතුලෙ තියෙන පොකුණු ප්‍රතිමා හොය හොය බලපු එක.ඒ හරියෙ සිකියුරිටි එකෙනුත් කිවුවෙ හැමෝම එන්නෙ මලක් තියල සාදු කියල වැඳල යන්න විතරයි.ඊට වඩා ගොඩක් දේ මේ කැලේ ඇතුලෙ තියෙන්නෙ කියල

    • @v_jayawardhana
      @v_jayawardhana Рік тому

      රංචාමඩමෙන් හම්බෙනවා පැරනි වරිච්චි බිත්ති ගහපු නිවසක්.. ඒ නිවසේ කුස්සියෙ තිබ්බ ගල් ආයුධ, කාන්තාවන් රූපලාවන්‍ය කටයුතු වලට පාවිචිචි පබලු, ඇස් පිහාටු වල පාට ගාන්න ගත්ත ලෝහ කූරු, ඒ පාට හදන්න ගත්ත අමුද්‍රව්‍ය උරච්චි කරපු ගල්.. නිවස කාමර වලට බෙදලා පවා තියෙනව.. සම්පූර්න මැටි බදුනක කොටස් හම්බෙනවා පාට කීපයකින් පින්තාරු කරපු එකක්
      තව ප්‍රාග් ඓතිහාසික මැටි ඔරු සුසාන, ඒවගෙ ඇතුලෙ මැටි බදුන් වල තැම්පත් කරපු භෂ්මාවශේස
      හැම එකක්ම අවුරුදු 3200ක් විතර පරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +5

    🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰👍🏾
    ඉතාම වැදගත් කියා නිම කළ නොහැකි වටිනා
    මාතෘකාවක්. අනර්ඝයි.
    හෙළ ඉතිහාසයේ ප්‍රෞඪත්වය..

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 Рік тому

    මම උසස් පෙපෙළ කලාකාරයෙක් වුණාට අවුරුදු ගණනාවක් තිස්සේ ම බලන්න සර්ගෙ මේ දැනුම් සම්භාරය

  • @thilakchandrasirijayanthiw2082

    කතාව අහලා ඇස්දෙකට කදුළු අවා.තෙරුවන් සරණයි ඔබ තුමාට. ❤️🙏👍

  • @mostalk9677
    @mostalk9677 Рік тому +3

    මාදුරු ඔය පටන්ගත්ත කාලේ පාසල් සිසුන් විදියට අපිත් ගියා ඇලක් කපන්න සාභාගී උනා.එතකට මා උසස් පෙල සිසුවෙක්.ආනන්ද විදුහලේ.අපි කෝච්චියෙන් එක්කගෙන ගිහින් එතැන් සිට වැඩබිමට බස් වලින් ගියා.තනිකර කැලෑව.අපිව එක්ක ගියා ඔයවේල්ල බලන්න .ඒක ඝන කැලෑව මැද්දෙ තිබුනේ.විශාල ගල් දක්නට ලැබුනා මතකවිදියට.දැන් නම් සුද්ද කරලා සොරොව්වත් පාදගෙන තියෙනවා.මෙතුමාගේ කතාව ඇත්ත.

  • @neviltec4687
    @neviltec4687 Рік тому +7

    සම්පූර්ණ ඇත්ත කතාව ..හිපි ජාන තියෙන තමයි සුද්දන්ට කත් අදින්නෙ සර්

    • @Louve333
      @Louve333 Рік тому +2

      සුද්දන්ට කත් අදින එක හොදයි යකෝ දුටුගැමුණු වගේ රට පාලනය කරපු වේස ජාගර පෙරේතයොන්ට කත් අදිනවට වඩේ..උබ ඔය photo එකේ ඇදන් ඉන්න ඇදුමත් සුද්දෝ හදුන්නල දුන්නේ 😂😂

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 Рік тому +1

      @@Louve333 ෆොන්සේකගෙ ආච්ව්ලා අල්ලා තියෙනවා ඒ නිසා ඔයාට ඒ ජාන කලවම් ඒ නිසා ඔයා කිපෙනවා ..බලන්න ඒකෙත් හැටි ..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

    • @indikasanjeewa7323
      @indikasanjeewa7323 Рік тому

      @@sahasdulmina4783 උබ වගේ හරකෙක් වලක් කපලා පුක වලදාගනින්

  • @hsbshsbsbshsbsb
    @hsbshsbsbshsbsb Рік тому +15

    දුක් නොවන්න ...අපි මේ රට ආපහු ගොඩනගමු...දුක් නොවී අපේ හෙල දැනුම ආපහු අපිම නිර්මානය කරමු..නැවත හෙල දීපය ලෝකයේ බලවත්ම රට කරමු....හෙලයින්ට ජය...

    • @Louve333
      @Louve333 Рік тому +1

      ඔව් බං ඊලග චන්දෙදි නාමල් බේබිව දිනවලා හෙලදීපය ගොඩ ගමු...හෙලයන්ට ජය...😂😂

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 Рік тому

      ​@@Louve333
      😅😅

  • @wajiraabayasinghe7718
    @wajiraabayasinghe7718 Рік тому +15

    True, when that destruction was happened, I was the Engineer in Charge of the Maduruoya Dams (there are 2 Dams) and the reservoir, but political influences were the main barrier for preventing that incident.

  • @11Chandika
    @11Chandika Рік тому

    ගොඩක් වටිනා දෙශනයක් බොහොමයක් ස්තුති ඔබතුමාට. අපේ දෙශිකත්වය ගැන දරුවන් කරන්න දැනුවත් කිරිම ගැන

  • @ShehanFernando-v9g
    @ShehanFernando-v9g 5 місяців тому

    අපි ඉතිහාසය කියලා මොනවද ඉගෙන තියෙන්නේ කියලා හිතෙනවා මෙක බලද්දි. ඔබ තුමාගෙ ඉගැන්වීම් ආසයි අහගෙන ඉන්න.

  • @premadasaramawikrama4072
    @premadasaramawikrama4072 Рік тому

    තිස්ස මහතා , ඔබගේ ආකල්ප ඉතාම වැදගත් .අනාගත පරපුර මේ දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි . ඔබ පැරණි පුස්කොළ පොත් ගැන උනන්දුවක් දක්වනවා නම් ඒ කියවිය හැකි උතුමෙක් දැන් පහළ වී සිටී.දැනට මීරිගම වෙසෙන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියෝ ඒ උතුමා වෙති.මීරිගම , පරම නිබ්බාණ ආයතනය ,උන්වහන්සේ වැඩ සිටී.

    • @susanthiebandara3822
      @susanthiebandara3822 Рік тому

      Don't lie to our young students. Read the history well before you talk. Canada has a civilization of 10,000 years. Sri Lanka was developed by Vijaya's diaspora who came to Sri Lanka about 2,600 years ago. (Diaspora = Exile people from their own country) . Vijaya the violent young troublemaker the hooligan, the murderer, the child abuser, the thief , who came from India. He was banished, (send away from a country or place as an official punishment). The people who were in Sri Lanka , now known as the "Waddas" were the original settlers of Sri Lanka. 🤔

  • @sumithtoyota
    @sumithtoyota Рік тому +8

    එක වචනයක් හිතට ඇල්ලුව සර් කන පොඩි වෙන්න ගහන්න ඕන ගෙනිච්ච උන්ට වගේම ඒව පරිවර්තනය කරපු අපේ උන්ටත්.

  • @helayaa
    @helayaa Рік тому +7

    Highly appreciate your effort in educating children on correct path.

  • @RAVANAONE
    @RAVANAONE Рік тому +10

    තිස්ස සර් කියල දෙන ඉතිහාස කතා තරුණ පරපුරට බොහෝම වැදගත් වෙනව 🎉 📖

  • @acharigebandula8735
    @acharigebandula8735 Рік тому

    ඉදිරි පරපුරට අවශ්යම ඉතිහාස ඵලිදරව්වක්... ජයවේවා.

  • @chamindasugandalal1006
    @chamindasugandalal1006 Рік тому +26

    අපේ හෙළයන්ට පණදෙන ඹබතුමාට මාගේ නමස්කාරය!!!🙏🙏🙏

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому +3

      කටට කට තියලද පණ දෙන්නේ 😂🖕

    • @TheMotivation479
      @TheMotivation479 Рік тому +1

      අනේ මේ පකර නැට්ටගෙ බණ උබලා තාම අහනවා ද 😂😂😂🤣🤣

    • @sandeeshsewanagala8829
      @sandeeshsewanagala8829 Рік тому

      හෙළයට පණ දුන්නෙ මූ කාලයක් 😂

    • @dumindaamila9489
      @dumindaamila9489 Рік тому +1

      නාමල් ට පුක දෙමුද

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @laksahannawoth1483
    @laksahannawoth1483 Рік тому +11

    අපේ ගෙදර තියනව සර් බදන්න බැරි කලුමැදිරිය ගහක් 🥰❤️

  • @jayanthasenevirathne695
    @jayanthasenevirathne695 10 місяців тому

    අනේ ඇති යන්තන් මේ රටේ බුද්ධිමත් දේශ මාමක එක ඟුරු උතුමෙක් හෝ ඉන්න එක හිතට සැනසීමක් , ඔබතුමාට තෙරුවන් සරනයි,

  • @wruwan
    @wruwan Рік тому +5

    අපේ අතීතය ආඩම්බරයි.❤👍💪💪

  • @Rashida_Methsara
    @Rashida_Methsara 7 місяців тому

    හරි දුකයි ලංකාවට මේ වෙලා තියෙන විනාසෙට🥺
    සර්ට ගොඩක් පිං මේ දේවල් කියලා දෙනවට🥺♥️

  • @anestapriyangani4405
    @anestapriyangani4405 Рік тому

    තිස්ස සර් කියන අපේ රටේ ආඩම්බරය එකක් නෑර පොතක ලියන්න තියෙනවනම් ගොඩාක් වටිනව ඉදිරි පරපුරට. කවුරු හරි පටන් ගන්නකො ලියන්න.

  • @supunchandana9711
    @supunchandana9711 Рік тому +7

    හරිනං සුද්දා අපේ පරවැඩ කරන්න ඔන😅😅අපි උංගෙ පරවැඩ කරනව දැං පටිට ගොබිබයෝ අපි😢😢 සර් මෙිමවත් කියාදෙන එක ලොකු පිනක් තෙරැවන් සරණයි සර්ට🙏❤❤❤

  • @randikakasun2154
    @randikakasun2154 Рік тому +4

    සමාජයට කරන උතුම් මෙහෙවරට තෙරුවන් සරණයි ❤❤❤

  • @anurabandara6746
    @anurabandara6746 Рік тому +12

    තිස්ස සර්. කරුණාකර sciences with ruchira video වල " සීගිරිය හදපු කාලේ සුද්දෝ හිටියේ වැද්දො වගේ ද" කියන video එක බලලා නැවත පැහැදිලි කිරීමක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලාසිටිමි.

    • @shalisupu0.1
      @shalisupu0.1 Рік тому +1

      ඔයාට පැටලිලා සිගිරිය හදපු කාලෙයි විජය අවා කියන කාලෙයි ලොකු ගැප් එකක් තියෙන්වා ඔයාට තාම හරියට තෙරිලා නැ...

    • @anurabandara6746
      @anurabandara6746 Рік тому +3

      මම හිතන්නේ ඔබතුමා අර මං කියපු video එක බලලා නැතිවයි මේ reply එක දාලා තියෙන්නේ. කරුණාකරලා ඒක අවධානයෙන් යුතුව බලලා නැවත reply කරන්න. දක්වන ලද අවධානයට ස්තූතියි.

  • @lindasilva7303
    @lindasilva7303 Рік тому

    ස්තූයි ආදරණීය ගුරුතුමනී ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @harshanapradeep9081
    @harshanapradeep9081 Рік тому +6

    හරි වේදනයි මේවා ඇහෙද්දි 💔

  • @krishnagayashan1907
    @krishnagayashan1907 Рік тому +2

    අපට වෙච්ච දේ ගැන 😢
    සර්ගේ කතාව 👌

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 Рік тому +1

    Dear sir absolutely you are really great Sinhala person for our next generation. Thanks Thunuruwange sarani

  • @swetifernando1652
    @swetifernando1652 Рік тому +4

    Thank you so much sir❤️🙏🙏🙏

  • @amalthushara6899
    @amalthushara6899 Рік тому +1

    ඔය වගේ පැරණි දෙවල් ගැන දිගටම විඩියෝ කරන්න

  • @rohanfernando679
    @rohanfernando679 Рік тому

    සර් ඔබට තෙරුවන් සරණයි මේ අපේ පොඩි එවුන් ටිකට කියලා දෙන පැහැදිලි කරන සියලුම දෙයට

  • @Rizna4Rizna
    @Rizna4Rizna 7 місяців тому +2

    කැලේ කක්කා දාපු සුද්දා වැරදි.ද.. දැන් 😂😂😂

  • @nimalichandrika8320
    @nimalichandrika8320 Рік тому +7

    අපේ අතීතය දැන් ඉන්න අයට අගේ නැහැ ❤

  • @dineshruwansiri-l8k
    @dineshruwansiri-l8k 8 місяців тому +1

    සර් දේශප්‍රේමී, මානව හිතවාදී, සර්ට උදව් කරන්න පුලුවන්නම් මොනවා හරි ක්‍රමයකින්. මොකද මම රටට ආදරේයි.

  • @malakodagoda3669
    @malakodagoda3669 Рік тому +3

    You are a great person Sir. Wish you a long life. Theruwan Saranai.

  • @Himi-Diri
    @Himi-Diri Рік тому

    ඔබතුමාට...නීරෝගී සුවය...❤❤❤❤❤

  • @erandaruwan2185
    @erandaruwan2185 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Рік тому +3

    සර්ගෙන් මම ඉගෙන ගන්නේ ජිවිතය ❤❤❤❤

  • @saman7468
    @saman7468 Рік тому +1

    Ape kalu suddo nam, meva piliganne naha. Thank you sir nawatha mathak kalata.

  • @nimalkumara5675
    @nimalkumara5675 Рік тому +3

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @Aaksperera
    @Aaksperera Рік тому +3

    ඔබ තුමා සහ මුතුගල සර් එදා මට හමු උනාන්ම් 😢

  • @pasanmaduranga580
    @pasanmaduranga580 Рік тому +14

    Aththatama sudda kale kakkadana kaale kaale kiwata ටය්ම් ෆ්‍රේම් බැලුවොතින් අපේ අනුරදපුර යුගයෙ කාලෙ තමා අර ගිනි කන්දටයට උන නගරෙ තිබිල තුයෙන්නෙ... අපිට වඩ මර දියුනුය් උන්ගෙ ලය්ෆ් ස්ටය්ල් එක ... පොඩ්ඩක් වීඩියෝ එකක් හියාගෙන බලන්න.. අපෙ දේ ගැන ආඩම්බර වෙන්න ඕන එත් අපි තමා පොර අපි යක්ක පුත්තු ..අනික් උන් හිගන්නො කියන කතාව නම් මෝඩ කම අපෙ... .. උන්ගෙ ටව්න් පවා තිබිල තියෙනව ලස්සන පාරවල් හඩල නිකන් පාරවල් නෙවෙය් ගල් අල්ලල අස්සයන්ට යන්න වෙනම එවගෙ පාර මාරු වෙන්න කහ ඉර වගේ ඒව පවා හදල තියෙනව. වතුර බොන්න තැන් ..කඩවල් වල තියෙන බඩු විකුනන කවුන්ටර් ටොප්ස් පවා තියෙනව... ගෙවල් වල ඇතුලෙ නාන්න පූල් පවා තියෙ .. ඒ තරම් උන් දියුනුය් අපි රජාට කොන්ද නව නව හෝය්ය හෝය්ය ගගා ගියම් පාගල ඇවිල්ල මැටි ගෙදර හවස හය වෙනකොට බුදියගන්නව කලුවර නිසා ඒ උනට අරුන් රෑට සන්ගීත සන්දර්ශන පවත්වනව රෑට ලාම්පු වලින් ..අපිට ලාමොඋ තිබ්බ තමා හැබය් අර තරම් දියුනු නෑ... ඒක නිසා අපි අපේ දේ ගැන නිහතමානීව ආඩම්බර වෙන්න ඕන මිසක් නැතුව අපි විතරක් පොර කියල හිතන එක නම් මෝඩ තකතීරු කමක්.

    • @lkapg5960
      @lkapg5960 Рік тому +1

      නම මොකක්ද අර නගරෙ ?

    • @sam-l2f8y
      @sam-l2f8y Рік тому

      රාවණා රජ්ජුරුවොන්ගේ කාලේ තිබ්බ නගර එක්ක ඕවා මොනාද බන් සුද්දා වැද්දා කාලේ අපේ වුන් උඩින් ගියේ පාවාදෙන්නෝ යුද්ද කුමන්ත්‍රණ ස්වාභාවික විපත් ඇරෙන්න අපිව අල්ලන්න බෑ සුද්දන්ට. හැමදාම අපිට කෙලවුනේ අපේ උන් හින්දමයි එදත් එහෙමයි අදත් එහෙමයි දැන් මේකට කමන්ට් කරලා බනින උන් තමයි ඉස්සර පාව දීලා මැරිලා ආයි ඉපදුනු පොන්නයෝ😂

    • @chinthakaudugama2792
      @chinthakaudugama2792 Рік тому

      @@lkapg5960 pompei

    • @shakyawitharana8945
      @shakyawitharana8945 Рік тому +2

      පේනව නේද? එතනත් අනුන්ගෙ ඒව තමා ලොකු. අපේ සංස්කෘතිය වෙනස් එයාලට වඩා. අනික මේ කියන්නෙ විජය එන්න කලින් තිබුන දැනුම් ගැන. තහවුරැ කරපු සාක්ෂි එක්ක. සමහර රටවල් තිබුන නැති කාලෙ අපේ රටේ තිබුන දේවල් ගැන. ලෝකෙ තවත් දියුණු ශිෂ්ටාචාර තිබුනෙ නෑ කියල කිව්වෙ නෑනෙ. ලෝකෙ පුදුමයක් වෙව්ච පිරමීඩ හැමෝම අගය කරනව. ඒ වගේම පුදුමයක් තමයි අපේ මහා දාගැබ්. ඒ වගේ නිවැරදිව වක්‍රතවයකට හැඩය ගන්නත් ලොකු ගනනය කිරීම් ඕනෙ. අපේ මිනිස්සුන්ට නයිට් ලයිෆ් ඕනෙ වෙලා තිබුනෙ නෑ දැන් අයට වගේ. ඒ කාලෙ හැමෝම අධ්‍යාත්මික දියුණුවක් තිබුන අය .දැන් ඔක්කොම කවලන් වෙලා. එහෙටත් නෑ. මෙහෙටත් නෑ.

    • @shakyawitharana8945
      @shakyawitharana8945 Рік тому

      @@lkapg5960පොම්පෙයි

  • @indunilbandara4608
    @indunilbandara4608 Рік тому +9

    වික්ටෝරියා ජලාශයෙන් කරේ හිතාමතා ඉතිහාසය යට කිරීමයි

    • @wimaljayawardana7761
      @wimaljayawardana7761 Рік тому +2

      ඈ බොල එහෙම උනේ කොහොමද බූරැවෝ.

    • @KS-tt4oo
      @KS-tt4oo Рік тому +1

      @@wimaljayawardana7761 ඇයි ගොනෝ වෙහෙර විහාර,ස්මාරක කීයක් යට කරලද හැදුවේ.නියං කාලෙට වතුර හිදුනහම මතු වෙන්නේ ඒ වළදාපු ඉතිහාසය තමයි.

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому

      😂

  • @UdagabbalaGunarathana
    @UdagabbalaGunarathana Рік тому

    ඔබතුමා වගේ මිනිසුන් සිය දහස් ගණනින් පහල වේවා

  • @AshenRathnayake-yr7sd
    @AshenRathnayake-yr7sd Рік тому +4

    දැන් අපි වලේ කක්කා දානකොට සුද්දා කක්කා දාන්න වෙන ග්‍රහලෝක හොයනවා😂. මතකනේ 2019 mcc.

    • @darw978
      @darw978 11 місяців тому

      රජ කාලෙ මයික් එකක් ඔය අතේ තියෙන්නෙ

  • @Himate144
    @Himate144 Рік тому

    සර්... 10 වසරේ අච්චු පොත පොඩ්ඩක් බලන්න... දැන් දැන් එ කරුණු ඉතිහාස පොත් වලට ⁣එකතු වෙමින් පවතිනවා.....

    • @susanthiebandara3822
      @susanthiebandara3822 Рік тому

      Don't lie to our young students. Read the history well before you talk. Canada has a civilization of 10,000 years. Sri Lanka was developed by Vijaya's diaspora who came to Sri Lanka about 2,600 years ago. (Diaspora = Exile people from their own country) . Vijaya the violent young troublemaker the hooligan, the murderer, the child abuser, the thief , who came from India. He was banished, (send away from a country or place as an official punishment). The people who were in Sri Lanka , now known as the "Waddas" were the original settlers of Sri Lanka. 🤔

  • @rukmanjayasundara2464
    @rukmanjayasundara2464 Рік тому

    මේ රටට නායකයෙක් ඕන සර්.

  • @peacefulheart9337
    @peacefulheart9337 11 місяців тому +1

    සුද්දට බැන බැන සුද්දගේ දැනුමෙන් හම්බ කරගෙන කන එක තමයි අවුල....politricks..

  • @PasinduMadusanka-us4cz
    @PasinduMadusanka-us4cz 6 місяців тому +1

    ඒ පොත් ආපහු ගෙන්න ගන්න බැරිද අප්පා😢

  • @maheshmadushanka4263
    @maheshmadushanka4263 Рік тому

    Sir ge eththa, sudda ape hema dema horakam kragana giya, hela wedakama wenuwata unge beheth hadunnala dunna, hela gowithana wenuwata unge rasayanika pohora hadunnala dunna,hela thakshanaya sampurnayenma in horakam Kara,. Puskola poth new pitin, thawa duratath me bawa thahauru wenna vedio akak tmi professor Saman weerakkody ge gamaralage gowithana desana balanna one denumata godak hodai.

  • @Athula_Bandara
    @Athula_Bandara Рік тому +4

    අපි හොයන්න ඕන සුද්ද අපිව පහුකරගෙන ගියේ කොහොමද කියල..

  • @RayanYomal-i7t
    @RayanYomal-i7t Рік тому +4

    ටොපික් එකේ විදිහට නම් ආයේ අපිට රජෙක් පහල වෙන්න වගේ යන්නේ 😂

    • @sagittariusa5642
      @sagittariusa5642 Рік тому +3

      මොකටද තවත් රජෙක්. ඇයි නාමල් බේබි ඉන්නෙ😅

  • @FonsekaSunilGamini
    @FonsekaSunilGamini Рік тому +2

    We are still kelle kakka danawa sudda advancing in their culture!!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому

    ඔබතුමාට දීර්ඝායු වේවා!

  • @songsl3462
    @songsl3462 Рік тому +2

    දැන් මෙකෙ වැලලෙනවා සුද්දා හදපු 4n එකකින් තමා මෙවා බලන්නෙ කියකිය.. එත් එ කාලෙට එ තිබ්බ දැනුම අගෙයි මිත්‍රයා. දැන් හදපු වික්ටෝරියා වෙල්ල තියන තැනයි එ වටෙටයි පොළවත් එක්ක හෙලවෙනවා එත් එ කාලෙ හදපු වැවක් අවට හෙලවුනා කියලා හරි කැඩිලා කියලා හරි අහල තියනවද..

  • @OshadhaDinushAttanayaka
    @OshadhaDinushAttanayaka Рік тому

    Thank you sir mara moral ekak ava ape hela thakshanaya gana kohomahari api hoyagannava sir hodata igena gaththata passe

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Рік тому +1

    Jesu pihitai sir...me sambandayen pahadili karala danuwath karanawata tharuna lamaiwa!😘😘😘😘

  • @asankanamal4968
    @asankanamal4968 Рік тому +2

    පින කොහොම වෙතත්..... මැදමුලන වැසිකිලි වලේ බැහැපු ඒකතමයි කැත....😢

    • @sahasdulmina4783
      @sahasdulmina4783 Рік тому

      දැන් සුද්දන් වේලි හදනවා
      පඩ ෂෝ දාන කයිවාරු තිස්සයා කැලේ කක්ක දානවා.👍
      කොහොමද බොල ඒක. 😛

  • @dhananjanabishek2567
    @dhananjanabishek2567 Рік тому +7

    ඒ පුස්කොල පොත් ටික අපි ලග තිබ්බ නං සර්... අපේ දැං ඉන්න ලොක්ක ඒකත් කීයකට හරි කොහෙ හරි රටකට විකුණනවා...😀

    • @KS-tt4oo
      @KS-tt4oo Рік тому +1

      තාම මනසින් සුද්දගෙ වහල්ලු කියන කතානෙ ඔය.රට විකුණන්නෙත් සුද්දගෙ හිපි වහලනෙ.

  • @bandulaperera8217
    @bandulaperera8217 Рік тому

    ස්තුතියි

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Рік тому

    සුදුහදුන් රත්හදුන් දැනටත් බලන්ගොඩ වැලිගෙපොල සදගනාපුර කැලේ තියෙනව මම ඒ කැලේ ගමක හිටිය නෙල්ලි ගස් රත්හදුන් කළුවර ආදිය තියෙනව

  • @prabodashashi2102
    @prabodashashi2102 Рік тому +1

    ,අපේ රට ගැන දුකයි 😢.අපේ දේවල් වෙන රටවල් වල තියෙන එක ගැන

  • @lanka-kr6dz
    @lanka-kr6dz 6 місяців тому

    Attha sir apea danum horakam karala sudda vitharak neawea mea ratea palakayo meawat vikka lankawea vikunanna deayk nha sir lankawea ganutikat vikunam kanwa.sirta godak pin apita danuma labadunnata.thearuwan sarnai.

  • @krishanlakmal8130
    @krishanlakmal8130 Рік тому +3

    Hugh Nevill 1898 වෙද්දී පුස්කොල පොත් 2,227 ලන්ඩන් කෞතුකාගාරයේ තැම්පත් කලා. එතන සිංහල විතරක් නෙමේ දෙමළ, මලයාලම් පුස් කොල පොතුත් ගොඩක් තියෙනව. ඒ සදහා අවුරුදු 32ක් ඒ පුද්ගලයා වෙහෙසිලා තියෙනවා. නැව් 3ක කිව්වම කියෙවෙන්නෙ කන්ටේනර් පටවනව වගේ ටොන් ගනන් වලින් පැටෙව්ව කියලද?
    අනිත් එක අවුරුදු 2000ක වාරි මාර්ග ගැන කියවනවා. ලංකාවෙ විතරද ඒවා තිබ්බේ, අවුරුදු 8000ට කලිනුත් ලෝකේ වාරිමාර්ග පාවිච්චි වුනා.
    ලංකාවෙ පොඩි ඉතිහායක් වුනාට ලෝක ඉතිහාසය ගොඩක් ලොකුයි. කිව්ව ගොඩක් දේවල් පදනම් විරහිත දේවල්.මොකුත් නොදන්න බයියන් ට හොදයි ඔය කියන දේවල්.
    එංගලන්තයට බැන්නට ඒ අය තමා පුරාවිදා දෙප. , පුරාවිද්. දෙ. වගේ දෙ. ගොඩක් ඇති කලේ. සුද්ද්ගෙම දේවල් උගන්න උගන්න උන්ටම ගහන වෙලේ, මෙච්චර කාලයකට ලෝකෙට අලුත් දෙයක් දෙන්න, අලුත් දෙයක් හද්න්න පුලුවන් එකෙක්වත් බිහිකරල තියෙනවද,
    ඉංග්‍රීසි ආවේ. 1798 උනාට 1505 ඉදන් බටහිර විදේශිකයො ලංකාවෙ ඉන්නවා. ඒ ත් ඉංග්‍රීසින්ට බයින එකේ තේරුම තමයි. "සුද්දෝ තමා ලංකාව කෑවෙ, ඒ හින්ද තමා නැගිටින්න බැරි, අවුරුදු 75ට පස්සෙත් රට වැටුනේ ඒකයි. ඒ කට දේශයේ පිනට පහල වුනු රාජපක්ෂලා පලි නෑ" කියල කියන්ඩ තමා පදනම හදා ගෙන යන්නේ.
    අනික ඔය කියන් ඒවා ඉංග්‍රීසි යෙන් ප්‍රචාරය කරපු දවසට තමා රටෙත් ඉතුරු රෙදි කෑල්ලත් ගැලවෙන්න නඩු වැටෙන්නෙ..

    • @thanojshaminda2323
      @thanojshaminda2323 Рік тому +2

      මූ අර ලංකාව දෙකට තුනට කඩපු එකානේ...බයියොන්ට හොදයි

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 Рік тому

    අපේ සර්..තෙරුවන් සරණයි

  • @janakasrinath3221
    @janakasrinath3221 Рік тому +6

    Great story ❤

  • @tharangamahawatta7934
    @tharangamahawatta7934 Рік тому +1

    තිස්ස සර් කියන දේ සහතික ඇත්ත. අපි ලංකාවේ ඉතිහාසය කියලා ඉගෙනගෙන තියෙන දේ ඇත්ත නෙමෙයි. මමත් අපේ රටේ නියම ඉතිහාසය කාලයක ඉඳන් හොයනවා. මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ඉදිරිපත් කරන වැඩසටහන් මම බලනවා. ඒවායින් අපි නොදන්න නමුත් සත්‍ය ඉතිහාස කරුණු එතුමා විසින් මූලාශ්‍ර සහ විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන ඉදිරිපත් කරනවා. අපේ රටේ හෙළයන්ගේ නියම ඉතිහාසය සොයා ගැනීමට එතුමාගෙ වැඩසටහන් නරඹන ලෙසට ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට මා ආරාධනා කරනවා.

    • @KS-tt4oo
      @KS-tt4oo Рік тому +1

      එයා තමිල්නාඩු කොටි දෙමලුට කඩේ යනවා වැඩියි.

    • @soitslcg8495
      @soitslcg8495 Рік тому +1

      නෑ. මම කාලෙක ඉදන් එතුමාගේ වැඩසටහන් බලනවා. මට එහෙම දෙයක් පෙනිලා නෑ.

    • @vinushasilva9179
      @vinushasilva9179 Рік тому

      ​@@KS-tt4oo පව් උබ 😂

    • @KS-tt4oo
      @KS-tt4oo Рік тому

      මලබාර් කොටි රාජ් සෝමදේව කවුද කියලා දන්නො දනිති.

    • @KS-tt4oo
      @KS-tt4oo Рік тому

      @@vinushasilva9179 උඹලා තමයි පව්.උඹලා සුද්දන්ගෙ කුණු හෝදන්න හැදුවට උන් උඹලව ගණං ගන්නෑ. වතිකානුවත් උඹලව රවට්ටනවා.

  • @rachelperaud1945
    @rachelperaud1945 Рік тому +1

    නඩු දැම්මට තව අවුරුදු 500 යයි තීන්දුවට. එතකොට ඒවත් ඉවරයි . මේ ගැන හොයල අපිට කියන සර්ට පැලෙන්න ආදරෙයි .

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 Рік тому +3

    රට කාපු හැම දේශපාලකයෙක්ම සහ ඔවුන්ගේ පස්සේ ගිය හැම එකෙක්ම අතීතය ගැන කයිවාරු ගසමින් තමයි රට විනාශ කළේ.ඒගැනත් පොඩ්ඩක් දරුවන්ට කියාදුන්නානම් හරිම අගෙයි.

    • @maduwickrama3908
      @maduwickrama3908 Рік тому

      නැත්නම් නැත්නම් ? මතකනෙ අර corridor එක.....😂

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 5 місяців тому

    Thanks sir!❤❤❤.