Miss me reding eka ahala peya 4 k wath giye ne. Man danne wath nethi kenek magen 50000 k elluwa puluwannam 20000 k hari denda kiuwa😱😱😱 mata hara pudumai man e kenawa dannawa wedi vistharauak danne ne man salli denne ne miss oya kiuwa wage 🙏🙏🙏🙏 godak pin mista
Madam Ada MN town ekata yaddi kenek dakka kakul Bari kenek eya tea ekak Aran denna illuwa mata madam kiwwa De matak Una man eyata tea ekakui kannai Aran dunna Thankx madam me wage pinak karaganna labuwata🙏💐. Oyatai e ashirwade labenna ona Anika madamta hamadema labila sathutin Inna labenna ona ❤❤❤❤ thanks universe 🌎♥️
Mata nam oyage vidiyo 100/ hari mama nitharama poon eka nitharama balaanawa oba kiyapu the mata hithata nitharama enawa oanata bohohoma sthuthi.....❤❤❤❤
Angel kenek wage so beautifull.... Giya sathiye kiyapu 2 k hari Gossip kiyanna kenek call kara.... A wagemai ...wadihiti kenek advice akak dei kiwwa....akath hari .... Sthuthi obathumiyata....
Oyage reading mata godaak ඇත්ත wela thiyenawa....ada kiyapu me ගැටලු okoma mata තියෙනවා ....aththatama oyage reading ekak hoyalama thamayi me beluwe...thank you very much 🙏🙏🙏
Miss me reding eka ahala peya 4 k wath giye ne. Man danne wath nethi kenek magen 50000 k elluwa puluwannam 20000 k hari denda kiuwa😱😱😱 mata hara pudumai man e kenawa dannawa wedi vistharauak danne ne man salli denne ne miss oya kiuwa wage 🙏🙏🙏🙏 godak pin mista
Miss keewa wage kenek awa .mama mudalin adara yak kara.missta godak sthuthi..m
ඔයා.හරි.හොදයිි.කියනහැම.ද
මට හරි යටම හරි කියන දේවල්
ඔබ කතා කරන විදිහත් කරුණු පැහැදිලි කරන විදිහත් හරිම අපූරුයි. විස්වාසවන්ත බවක් හැඟෙනවා. ඔබටත් වැඩ සටහන බලන සැමටත් යහපතක්ම වේවා.!
මං මේක අහ අහ බස් එකෙන් බැස්සා. බහිනකොටම ආබාදිත ගෑනු කෙනෙක් හිගා කනවා.මං uk ඉන්නෙ .මං ශොප් එකකට ගිහින් ඒ ගෑනු කෙනාට කන්න සැන්විච් එකකුටි කිරි කෝපි එකකුයි ගත්තා දෙන්න කියලා .මට ඒක හිතට ආවෙ නිකන්.ඒක දෙන්න එනකොට තමා ඔබ තුමිය මේ රීඩින් එකෙන් කිව්වේ ඒ වගේ අසරණ කෙනෙකුට මොනවා හරි දෙන්න කියලා .මට ගොඩාක් පුදුමයි. ඒ පින් මගේ විශ්ව මාතාවටත් ,ගන දෙවියන්ටවත් මාගේ ඉෂ්ඨ දේවතාවනටත් ඔබ තුමියටත් ලැබේවා 🙏🙏🙏
🎉🎉🎉
🙏🙏🙏🔔🔔🔔👋👋🌟👑🌸🥀💐🦸♂️🙏🙏🕯️🦋🍇💐🍎🌸💎🌷🪻🥭🍎🍏🪔💫🌹🕊️❤️🩹🙏🙏🙏🙏🙏
මිස් කියන ගොඩාක් දේවල් ඇතත. මට හිතාගන්න වත් බෑ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී...🙏🙏🙏🙏🙏🙏🙏
මේ චැනල් එකේ කියන දේවල් 200%ක් ඇත්තම ඇත්ත.
Mama kamathima tarot reding misge thama 100 ta 100k aththa
Oya kiyan awa athtamai ana
Mama ma kiyanna athtamai godak adarai budu saranai oyata
අද තමයි මම මේ reading එක බැලුවේ ඇත්තමයි කියන්නේ කියලා හිතනවා..❤❤❤
ඇත්තටම දැකපු නිවැරැදි ම දක්ෂ ම කෙනා ඔබයි මට ඊයේ
ඔබව මුණ ගැසුනේ ස්තුතියි විශ්වයටත් විස්ව මතාවටත්
Aththama aththa.oba thumiya wage math gdak hithahoda kenek.mata nethath wachanen kriyawen udau kala kenek.ithin wiswaya yhapatha mn gdak wiswasa karanawa.mn dannawa mata waradon nethi bawa.oba thumiyage siyalu katayuthu sarthaka wewa.oba thumiyatath ,matath,loka wasi siyalu denata kisidu agahigayak nowewa.siyalu sepa sathuta lebewa.wiswa meniyange phita asirwade lebewa..wiswa meniyanta aneka warayak sthuthi sthuthi sthuthi
හරිම සිරියාවන්ත මිස් කෙනෙක්. 🥰❤💐
ගොඩක් ස්තූතියි කියන හැම වචනෙකටම.
හැම කෙන්ගෙ ම හිත් වල තියෙන යහපත් බලාපොරොත්තු සියල්ල සැබෑ වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනී..!! 💐✨️❤️🩹🎀
මිස් ඔයා කියන හැම දෙයක්ම මට හරියනවා මන් ගැන බලන් කිව්වා වගේ මන් ගොඩක් අනුකම්පා කරනවා පිට වගේම මා වටා ඉන්න අයටත් ඒ හැම දේම දීල අහන්නේ නරක හැබැයි මට සතුටුයි කර්මය ඒ අයුරින් ගෙවෙන නිසා එත් අපහස කරන ඒවා අමාරුයි ඉවසන්න මේවා බලලම මගේ හිත පැහැදිල තියෙන්නේ ඔබ තුමියට ගොඩක් පින් සහ ස්තුතියි ඒවගේම විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි මට හැම දේම යහපත් ලෙස දීල තියනව අයහපත් සියම මගෙන් අයින් කරලා තියනවා ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි මගේ කාර්ය බහුලත්වයත් එක්ක යම් යම් අපහසු තා වීමට බැගපත් ව සමාව අයදිමි නැවතත් ස්තුතියි ඔබට
මිස් ඔයාගෙ විඩියෝ බලන හැමෝම කියන කතාව ඇත්ත. ඔයා කියන සේරම ඇත්ත.. ඔයාට ගොඩක් පිං 🙏ex ගැන විඩියෝ එකක් ගේන්න මිස්ට පුලුවන්නම්
මිස් කියන දෙවල් ඇත්තටම මාර සතුටක් දැනෙනවා ජීවිතයට එකතු කර ගන්න ගොඩක් දෙවල් තියනවා හදවතින්ම ඉස්තූතියි මිස් වෙන වැරදි හදාගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලබා දුන්නා ට ඉස්තූතියි ❤❤❤❤❤❤❤
මිස් කතා කරන විදිහට අහන් ඉන්න ආස හිතෙනවා🥰කරුනු ටික ලස්සනට ගලපලා කියනවා මිස්.
මගේ. ආදරනිය. විශ්ව. මාතාවට.ෂ්තුතියි.මිස්ටත්. ස්තුතියි ❤❤🙏🙏🙏🙏🙏
ඇත්තටම මම මාස ගානක් තිස්සෙ ඉදන් බලනවා මිස් රීඩින් එක දාපු ගමන් ඇත්තටම ගොඩක් ඇත්ත කියන දෙවල් මට 100/100උනා මම ගොඩක් ආසාවේන් අහගෙන ඉන්න්වා ව්ශ්ව මාතාවට පිං 🙏🙏🙏
Eekanam atthamae harema asaven balanne❤❤
Respect madem ❤
මැඩම්ගෙ කතාව භාවනාවක් වගෙ...සිත සුවපත් වූණා... බොහොම පිං...තෙරුවන් සරණයි ❤
Godaaaak sthuthi mis❤Thank you universe♥️🌍
ස්තුති vishwa mathawata aneka warayak ස්තුති ස්තුති ස්තුති❤❤oyatath ස්තුති ❤
ඔයාට නංගි ගොඩාක් ස්තුතියි ඔයා මට කියපු දේ හරියටම හරි ගියා ඔයා කියවනේ කවුරු හරි මට බොරුවක් කියයි කියල ඒ බොරුව එළිවෙනවා කියලත් කිව්වා ඒ හැම දෙයක්ම හරියටම හරි ගියා ඔයාටත් දේවතාවන්ටත් ගොඩාක් ස්තුතියි
විශ්ව මාතාවට ස්තූතියි
ඔයා ජීවිතේට හැම දෙයකටම හොද Motivation දෙන සොදුරු හිත් කියවන්නිය ක්.. හැමදේම හොදින් සාර්ථක වෙනවා මිස්ගේ ඔය හිත හොද නිසාම... බුදු සරණයි 🙏 ඔයාට සීස් සතුටින් ඉන්න හැමදාමත් (mama misses sub ....kala)
ස්තූති
ඇත්තටම මිස් කියන දෙවල් ඇත්ත...😇💗 ඒ දක්ශතාවයෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා 🥰✨️
හැමදාම ඔයා කියනව නරක දේවල් කියනව කියල කට්ටිය අනං මනං කියනව කියල. අනේ මන්දා මටනං ඒ වගේ දේවල් කිව්ව නිසා තමයි එව්වට ලෑස්තිවෙලා ඉන්න පුලුවන් උනේ. මට දැන් සති දෙකක් විතර තිස්සෙ අහන්න ලැබුනා මං විස්වාස කරපු අයගෙ ඇත්ත ස්වරූපෙ මට දකින්න ලැබෙනව කියල. මං ඒක අහල තිබ්බ නිසා මං හිත හයිය කරගෙන ඒ අවස්තාවට මූණ දුන්නා. ස්තූතියි.❤❤
eka nm aththama aththa
ස්තුතියි ආදරණිය විශ්වය 🙏🏻❤️ ස්තුතියි මිස් ❤️❤️🙏🏻
මම දන්නෑ මම ටැරොට් රීඩින් ගොඩක් අයගෙ ඒවා බලනවා.ඒත් මේ තරම් කියන එව්වා සාර්තක වෙලා නෑ ඒවයෙ. මිස්ගෙ collective reading නම් super ❤❤❤.හරි ආසාවෙන් බලනවා..ඉතින් මිස් කියපු ගොඩක් සුභ දේවල් මට වෙනවා.❤❤
ඔයා ගොඩක් හොදට හැමදේම කියනවා .ගොඩක් ස්තූතියි ඔයාට. විශ්ව මාතාවට මම ස්තූතිවන්ත වෙනවා ඔයාව මට මුණ ගැස්සුවට. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා තව තවත් හොදට ඔයාට ටැරෝ reading කරන්න පුළුවන් වෙන්න කියලා.❤❤
මට නම් මිස් මාරම අවිශ්වාසයක් හිතට දැනෙනවා video බලද්දි මම මේ බලපු දෙවැනි video එක මාගෙ හිතට අණ මන්ද මාරම සැහැල්ලුවක් dananenne ai කියලා මටම තේරෙන්නේ ne බොහොම ඉස්තූතියි
Viswa mhathawata sthuthi ❤❤❤ mis kiyanna dewal okkama aththa mista godak sthuthi ❤
ඔබ තුමියගේ පැහැදිලි කිරීම 100% නිවරැදි ඔබටත් මටත් මාගේ ආදරණීයන් සියලුම දෙනාටත් ආදරණීය උතුම් විශ්වමාතාවගේම පිහිටයි .....!!! 🙏🙏🙏❤🌻🌹
ඔයා කියන හැමදේම හරියටම හරි ඔයාට තෙරුවන් සරනයි ❤❤❤
ඇත්තටම..මෙි.කියපු.දේවල්..ඇත්තම..ඇත්ත.මට.මෙි.හැම.දෙයක්ම..වෙලා..තියකවා..වෙන්න..තියනවා..ඉතිං..ඹයාටත්..විශ්වයටත්..අනේක..වාරයක් ..ස්තුතියි.ලබන .සතියේ..බලලා ..කියන්නම..ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මා හට ලබාදුන් තොරතුරු වලට මාගේ විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තූතියි..🦋🦋🦋🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමීයටත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌎✨🌈❤
ඔබ තුමියගෙ reading නම් ඇත්තම ඇත්ත
Reading එක එනකල් බලන් හිටියෙ . ඔයා කියපු ගොඩාක් දේවල් මට වෙලා තියනව.thank you 😊❤
විශ්වයට ස්තූතියි ඔබ තුමිය අද මං බැලුවේ විශ්ව ශක්තිය මටත් දැනුන කෙනෙක් ස්තූතියි ඔබ තුමියටත්
ඔයා කියන දේවල් 100% ඇත්ත මගේ හැම දෙයක්ම නැත්තටම නැතිවුණා හැම දෙයක්ම ගහන වාහන පවා ගෙවල් දොරවල් පවා සියල්ලම නෑදෑ නිසා නැත්තටම නැති වුණා ගොඩක් හතුරුකම් කරා දැන් නං ඉතිං ගොඩක් හිත කලකිරිලා තියෙන්නේ ඔයාගේ මේ රීඩින් ටික බලලා සිත හදාගන්නවා මම දන්නවා කවද හරි මම නැගිටී කියලා නෑදැයි ඉන්න තැනකත් ඉන්න හොඳ නෑ මම ඔය හැම කෙනෙකුටම උදවු කරලා තියෙනවා මම දන්නවා මම ඔයා විශ්වාස කරනවා ඔයාගේ මේ reading බලනවා ඒකෙන් තමයි මං ටිකක් සැනසෙන්නේ ඔයාට තෙරුවන් සරණයි මම කටක ලග්නේ
ස්තූතියි විශ්ව මාතාවනි🙏🙏🙏
කියපු හැමදේම මට සිද්ධ වෙයි කියලා බලාගෙන ඉන්නවා හරිම විශ්වාසයෙන් ස්තුතියි මිස් ගෝඩ් බ්ලේස් යූ
මට කරුණු ගොඩක් ගැලපුනා..ලබන සතිය ඉතා වාසනාවන්ත සුබ සතියක් වේවා කියල මන් ප්‍රාර්ථනා කරනවා අක්ක කිව්ව විදිහටම..මට නිවැරදි මග පෙන්වීමක් ලබා දුන්නට අක්ක ඔයාටත් ගොඩක් ස්තූතියි වගේම ගොඩක් පින්..විශ්වයට අනේකවාරයක් ස්තූතියි..මගේ ඉටු දෙවියන් වහන්සේලා සියලු දෙනාට අනේකවාරයක් ස්තූතියි..🥰❤️🙏
හැමදේම ඇත්ත,සියල්ලම අත්දැකීමක් උනා,අයින් කරන්න දෙයක් නෑ,හැමදේම සිද්ද උනා,ඔබතුමියට ස්තූතියි ,❤
මේක මන් මුලින් බැලුවේ බ්‍රහස්පතින්දා රෑ සිකුරාදා මන් දැක්කා මේ කියනවා වගේ ඇගේ පලු එහෙම දාපු එක ඇහැක් විතරක් පේන ආච්චි කෙනෙක් මට මාර පුදුමයි මේක ඇත්තක් ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤
මම හැමදාම ඔයාගේ එවා බලනවා බුදු සරනයි ඔබට 🎉🎉❤❤
Mamth reta awidinna kenek eth bayayi තනියම yanna ❤❤❤mata ehema awiddahama mata hary sathutk....🌸❤❤❤
ආදරණීය විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට මම හදවතින්ම ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ඉටු දෙවියන්ට ස්තුතියි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ❤❤❤❤
ඇත්තටම මුණගැහුනා එහෙම කෙනෙක්.. මම උදව් කරා මිස්..ස්තුතියි.. ඇත්ත මේ දේවල්
❤ මිස් මම තවම ඉගෙන ගන්න කෙනෙක් මිස් කියන දේවල් වලින් බොහොම සුළු ප්‍රමාණයක් වගේ තමයි මගේ ජීවිතෙට දැනට නම් තියෙන්නේ මම ලගදි ඉදන් තමයි වීඩියෝ බලන්නේ 🎉 Thank you Univers ❤ ගොඩක් ස්තුතියි මිස් 😊
ස්තූතියි මිස් කියන දේවල් නිවැරදියි .මිස් ගෙ රීඩිං බලන්නෙ ගොඩාක් කැමැත්තෙන්.❤
Me video❤️ඒක මට dakimata❤️සලසා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති
අහම්බෙන් මේ vedio eka දැක්කෙ...ලොකු motivation එකක් ආවා....thank you mis..❤
ඔයාගේ වීඩියෝ ඉස්සෙල්ලාම දැක්කේ tik tok එකෙන් ඔයා කියන දේවල් සීයට දෙසීයක් හරි මං ආසාවෙන් බලන්නේ මේ වැඩසටහන ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වේවා ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි ❤❤❤
ඔබතුමිය කිව්ව දේවල් වලින් කීපයක් මේ වෙද්දී මට වෙලා තියෙනවා..ඇත්තටම විශ්වය පුදුම බලගතු දෙයක්...මට අවශ්‍ය සියලුම දේ මා වෙත ආකර්ශනය කල විශ්ව මාතාවටත් විශ්වයේ පණිවිඩ ලබා දෙන ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි ❤🙏
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි 🙏❤️
ඔයා කියන හැමදේම 💯ඇත්ත, අපි වෙනුවෙන් කරන්නේ මිල කළ නොහැකි සේවයක්, ආදරෙයි ගොඩාක්, බුදු සරණයි! දෙවි පිහිටයි!❤️🌹
ඇත්තටම ඇත්ත ඔබතුමී කියන දේවල් හරියට හරි ..හොඳ ම ටැරොට් රීඩින් එකක්..ජීවිතේටත් ඉතාම වැදගත්..මමත් උදව් කරන්න හරිම ආසයි..ඒත් ගොඩක් අය ඒඑව අරන් හිතත් රිද්දනවා...
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️❤️❤️❤️
Man parthanava gana oyaga.rdin akan kiyauna mis oyata sthuthi 🙏🙏🙏❤❤❤🫶
මිස් ඔබතුමියගෙ vedio මම බලන්න පටන්ගත්තෙ මෑතකදී .මන් youtube එකේ දැක්ක දක්ෂම tarrot reader මිස් තමයි .❤
ඔයාට thank you so much අක්කී.හිතට මාරම සතුටක් දැනුනා.ගොඩක් stress එකෙන් හිටියේ.❤❤
100% accurate ගෙවුණු මේ සති 03 හරියටම හරි ❤ Earth Angle 👼
දරු සම්පත් ගැන දැනගන්න වීඩියෝ එකක් කරන්න මිස්.. මේ දේවල් ගැන දැනුවත් කරනවට ස්තුතියි!
මිස් කියන දේවල් හරි .තව තවත් සාර්ථක අනාවැකි කියන්න ශක්තිය ධෛර්ය ලැබේවා !
මිස්ගේ reading mata godak accurate wenawa.. mis kiyapu reasing ekaka mata kiwwa කෑම අසාත්මිකතාවයක් එනවා කියලා.. ඒක මට උනා.. ඔබ තුමියගේ reading walin idhiri jiwithaya gena guide ekak lebenawa❤❤ sthuthiyi❤❤
මිස්ගේ මේ reading 100% නිවැරදියි.මේ reading එක නිසාවෙන් ජීවිතය පිලිබද ධනාත්මක සිතුවිලි ඇති වීමට පටන් ගත් අතර විශ්ව මාතාවට ද අනේක වාරයක් ස්තූතියිවන්ත වෙමි.
Madam Ada MN town ekata yaddi kenek dakka kakul Bari kenek eya tea ekak Aran denna illuwa mata madam kiwwa De matak Una man eyata tea ekakui kannai Aran dunna Thankx madam me wage pinak karaganna labuwata🙏💐. Oyatai e ashirwade labenna ona Anika madamta hamadema labila sathutin Inna labenna ona ❤❤❤❤ thanks universe 🌎♥️
❤ස්තූතියි vidhwa mathawata.lassana ජීවිතය ක් ලබා දුන්නට..obathumiyatath ස්තූතියි..❤❤
mge hitha positive wenna hethuwa miss thma missta godak pin.....🌹🌹
ඔබ තුමිය විසින් ඉදිරිපත් කරන ලද රිඩින් ඉතාමත් වටිනා එකක්.. ඔබ විසින් පවසන ලද දේවල් මගේ ජිවිතයටනම් 100% හරි වගේයි මගේ හැගිම... ඔබට බොහෝම ස්තුතිය ඔබ විසින් සිදුකරන ලද මෙම කර්තව්ය පිළිබදව... විශ්ව මාතාවට ස්තුතිවේවා ඔබගේ මෙම රිඩින් ඇසිමට සැලැස්විම සම්බන්ධයෙන්...ස්තුතියි....ස්තුතියි...ස්තුතියි.........
හරියටම හරි..දකින්න අකමැති කෙනෙක් අවුරුද්දකට වගේ පස්සෙ දැක්කා
ගොඩක් ස්තූති මිස්.කියපු හැමදේම හරි .විශ්වයට ගොඩක් ස්තූති .❤ 😊🙏
ගොඩක් ස්තූතියි අක්කේ 🥰🥺
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🥰🥺
Thank you mother universe❤
ස්තූතියි ඔයාට 💖❤️💓
හිතේ කනස්සල්ලෙන් ඉන්න වෙලාවක වීඩියෝ එක දැක්කෙ.ඇත්තටම පොසිටිව් වයිබ් එකක් ආවා
ඇත්ත 💚
Matath ehemai ❤️ mista godaak pin
මිස්ට ගොඩක් ස්තුතියි මිස්. ඔයා කලින් වීඩියෝ වල කියපු දේවල් ඇත්ත වෙලා තියෙනවා. මිස්ගේ අනිත් චැනල් වල විඩියොත් මං බලනවා. මිස් කිව්වා වගේ මේ සතියත් බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්නම්. මිස්ට ගොඩක් පින්. මිස්ගේ වැඩකටයුතු සාර්ථක වෙන්න ඕනේ. විශ්වමාතාවටත් ස්තුතියි වේවා. ❤🦋🌈✨
ගොඩක් ස්තුතියි මිස් ❤❤❤
අක්කේ මම ඉන්නෙ සවුදි ඔයාගේ මෙ වැඩ සටහන .මම බලනවා ඇත්තටම හොඳයි
මටනම් රීඩින් එක දාපු පලවෙනි විනාඩියේදී ම එනව ස්තූති මිස්
Oyata godak sthuthiy sthuthiy sthuthiy ❤❤❤❤❤
හැමදාම vedios බලනවා ඔයාගේ ❤️
අනේ මිස් කියුව හැමදේ්ම ඇත්ත බොහේම පිං මේ විදිහට හැමදෙනාවම දැනුවත් කරනවාට 🙏😇 තව තවත් මෙවැනි දේවල් කරන්න Miss ට ශක්තිය ලැබෙන්න ඕනේ ❤️බුදු සරණයි
ඔබතුමියගෙ රීඩින් බොහොමයක් සත්‍ය ඔබතුමියට පිං
විශ්ව මාතාවට ස්තූතියි... ස්තූතියි ...ස්තූතියි
මගේ.ආදරනිය.විශ්ව.මාතාවට.ස්තුතියි. මිස්ටත්.ස්තුතියි. මම.ආසම.කෙනේක්.මිස්.ඔයා ❤🙏🙏
බොහොම ස්තූතියි මිස් මේ වීඩියෝ එක මට බලන්න සැලැස්සූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි
මේ වෙනකම් ඔයා කියපු ගොඩක් දේවල් ඇත්ත වුනා. මේ සතියත් බලන්නම්.. ❤
Mata nam oyage vidiyo 100/ hari mama nitharama poon eka nitharama balaanawa oba kiyapu the mata hithata nitharama enawa oanata bohohoma sthuthi.....❤❤❤❤
Angel kenek wage so beautifull....
Giya sathiye kiyapu 2 k hari
Gossip kiyanna kenek call kara....
A wagemai ...wadihiti kenek advice akak dei kiwwa....akath hari ....
Sthuthi obathumiyata....
Kalin readings dekath 💯 accurate...aththatm godak sathutui...hitha sathutu wena karanawak wenv kiuwa eka ee vidihatma una...mn adare karan aya ekka kalaya gatha karann puluvn una..vishwa mathavata saha oyata aneka warayak isthuthi❤
ඔයාගෙ ඉදිරි සති දෙක මාර accurate වුණා ❤
Oyage reading mata godaak ඇත්ත wela thiyenawa....ada kiyapu me ගැටලු okoma mata තියෙනවා ....aththatama oyage reading ekak hoyalama thamayi me beluwe...thank you very much 🙏🙏🙏
11.11 මේ angel number 🎉ඵක ටිකකට කලින් දැක්කා🙏❤🌸 ස්තුතියි මගේ ආදරණිය විශ්වයට♾🧿❤🙏🏻🙏🏻 මගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා❤❤ මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි♾❤♾❤♾❤🧚🦋🙏🏻💖💫
අාදරනිය විශ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි❤❤❤
මෙයාගෙ රීඩිං මට නම් 100% accurate .කලින් රීඩිං වල කිව්ව ඔක්කොම දෙවල් උනා.ඒ දේවල් උනාම තමයි මතක් උනෙ මෙයා මෙහෙම කිව්ව නේද කියලා
Atthatama ow meya hariyatama kiyanawa .❤❤❤❤
ou matath ehemii
💯👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️
Aththa mth ehemi ❤
Oww matath ehemai. Pudumai kiyapu dewal okkoma wage una
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💖🙏
ආබාධිත කෙනෙක් ඇවිත් උදේට කන්න මොනවාහරි අරන් දෙන්න කිව්වා. ඒ හරියෙ කිට්ටුව එහෙම කඩයක් හොයද්දි, එයා කිව්වා, එයාට බත් එකක් කන්න රු.150/- ක් තියෙනවා, තව රු.100/- ක් මදි කියලා. මං රු.200/- ක්ම දුන්නා. එයා පිං දුන්නා. හරිම සතුටුයි මට. මිස්ගෙ අනාවැකිය මතක් වුනා, ඒ කෙනා කන්න මොනවාහරි අරන් දෙන්න කිව්ව ගමන්ම ❤
giya sathiyeth kiyapu godak dewal una ❤️
මට කිව්වා වගේ 😊 ඔක්කොම දේවල් හරි. ස්තුතියි ඔයාට. මට හිතෙනවා ඔයා ටිකක් මට සමානයි කියලා. ඔන්න මම හරි අවංකයි, කට සැරයි හිත හොදයි. කතා කරන්නේ අසාදාරන අයුක්ති තැන් වලදී. බොරුව පේන්න බැහැ. ඍජු ගති කෙලින් වැඩ නීට් වැඩ සහ ලස්සනට ඉන්න හොද අහන්න කැමති. කෙනෙක්ට උපදෙස් දෙන්න හොද දැනුමක් තියෙනවා. කිපෙන සුළුයි 😄 මට හිතෙනවා මේ ගති ගුණ ඔයාට ටිකක් හෝ ඇති කියලා. බොහොම හොද පිරිසිදු සිත් ඇති අය. ස්තුතියි ඔයාට. ආදරණිය විශ්ව මාතාවනි ගොඩක් ස්තුතියි අපිව සතුටින් තබා හරි මග පෙන්වීමට. ගොඩක් ස්තුතියි. සියළුම දෙනාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏
ඔව්❤
Thank you Angel ❤️ Akkage reading nm 100% hri...ada ude abadhitha achchi knk awa eyge putha ekka wheelchair ekaka...e puthath tkk wysai...Bheth gnna salli illn awe bus stand ekata...Mn wendata denne rs.20k wge ehema kwru hri awoth..eth ada akkage reading eka oluwe thbba nisama mn rs.100k dunnna mn laga wadipura e wele thbbe e gana nisa..Godakkk pin dunna ...e achchige putha mta wadinnath haduwa.....udema krgtta e pina nisa labuna sathuta kyla nima krnna baa.