ඔබ බලාපොරොත්තු වන හිතේ සැනසීම ලැබේවිද.?|Will you get the peace of mind you are hoping for.?

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 632

  • @lilanisujeewa8469
    @lilanisujeewa8469 9 місяців тому +79

    මගේ යුකීත් පූතාට කථා කරන්න පුළුවන් වෙවා විශ්ව මාතාවනි

    • @earth_angel7
      @earth_angel7  9 місяців тому +19

      ඔබේ බලාපොරොත්තු ඉශ්ට වේවා❤❤ හැමෝම විශ් කරන්න

    • @suchinthaudayangani9632
      @suchinthaudayangani9632 9 місяців тому +2

      විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි පුතාට යහපතක් වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

    • @lilanisujeewa8469
      @lilanisujeewa8469 9 місяців тому +4

      ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි හදවතින්ම ස්තුති වන්ත වෙමි

    • @waruni_iresha
      @waruni_iresha 9 місяців тому +5

      පුතාව ඉක්මනින්ම සුවපත් වෙත්වා🙏

    • @malkibandaranayake1280
      @malkibandaranayake1280 8 місяців тому +1

      Obe pathuma ituveva

  • @Rashi_1111
    @Rashi_1111 8 місяців тому +3

    Thank you so much mother universe❤❤❤❤❤❤❤❤

  • @Egale-o1y
    @Egale-o1y 9 місяців тому +18

    මෙම Video එක බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤

  • @dulahgaprabath9558
    @dulahgaprabath9558 29 днів тому +6

    මගේ ප්‍රශ්නේ දරුවෝ නැතිකම ඉක්මනට දරුවෙක් ලැබෙන්න. විශ්ව මාතාවට ස්තුති

    • @chamiladharshani3921
      @chamiladharshani3921 20 днів тому

      අභිසම්භිදාන පිරිතම භාවිතා කරන්න.පිරිත් කරලා ඒකෙන් වතුර බොන්න.

  • @shanikafernando794
    @shanikafernando794 9 місяців тому +3

    Mage mahattayage nawata harima.

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 9 місяців тому +3

    puduma wadak ada oya kiyapu karana 90% kam mata dakinna labuna.. wishwayata sthuthi.. sthuthi sthuthi.. 🙏🙏

  • @tharumaproduction
    @tharumaproduction Місяць тому +6

    මැඩම්, මම පිළිකා රෝගියෙක්. මැඩම්ගෙ මේ වචනවලින් මම සුව වෙන්න තියෙන ඉඩකඩ වැඩී කියන ධනාත්මක අදහසක් මගේ මනසේ ඇඳුණා. ඇත්තට ම අම්මා නිසා හිත හයියෙන් හිටියට මං ඇත්තට ම මනසින් දුර්වල වෙලා හිටියෙ. මැඩම් කියන ගොඩක් දේවල් මගෙ ජීවිතේ ගෙවෙන විදියට මාර ම විදියට ගැළපෙනව. ගොඩාක් පින් මැඩම් මගෙ හිතට හයියක් වුණාට. මං ඇත්තට ම අලුත් බලාපොරොත්තුවක් ඇති කරන් ඉන්නෙ මැඩම් නිසා . අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ ලොකු හේතුවක් නිසා කියල හිතෙනව❤❤❤❤❤❤❤❤❤

    • @NatureNest76
      @NatureNest76 Місяць тому +2

      Law of attraction වීඩියෝ බලන්න තව.. ඔයාට අනිවාර්යයෙන් සුවපත් වෙන්න පුළුවන් ❤❤❤

    • @Sewwandi-ww9qc
      @Sewwandi-ww9qc Місяць тому +4

      ඉක්මණින් සුවපත් වේවා

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 9 місяців тому +2

    mage hitha loku sahanayak danuna me vedio aka balala. sthuthi obata sthuthi me wishwayata.. sthuthi sthuthi sthuthi..

  • @anushkadayarathna3966
    @anushkadayarathna3966 9 місяців тому +2

    Ma video aka balanna salassapu vishwa mathawata godak pin .

  • @inokaharshi9572
    @inokaharshi9572 9 місяців тому +2

    Wishwa matha mata ikmanin pihita wewa❤❤❤❤❤❤❤❤❤❤

  • @suwarnamallika164
    @suwarnamallika164 9 місяців тому +3

    ඔයාගේ රීඩින් මට නම් ගොඩක් විශ්වාසයි මේ විෂමතාවුලු ශක්තිය තව තවත් ඔයාට ලැබේවා මා හදවතින් ස්තූති කරමි ❤❤❤❤❤

    • @earth_angel7
      @earth_angel7  9 місяців тому +1

      ස්තූති ❤❤❤

  • @Shanika603
    @Shanika603 9 місяців тому +9

    මගේ හිතේ තියෙන ප්‍රශ්නය ඉක්මනින් විසද ගන්න ලැ⁣බ්වා..විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි.. ඔයාටත් ගොඩක් ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @AshokaJayawardhana-ke2tk
    @AshokaJayawardhana-ke2tk 9 місяців тому +3

    Mama ණය බරෙන් නිදහස් වෙත්වා viswa mathaawata ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ thumiyata ස්තුතියි

  • @Chamodya2024
    @Chamodya2024 9 місяців тому +11

    මගේ ආදරය නැවත ලබා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤🎉🎉 🎉🎉🎉

  • @SasikaSadarenu
    @SasikaSadarenu 9 місяців тому +2

    ඇත්ත me kiyapu hema දෙයක්ම ...ගොඩක් ආදරෙයි විශ්ව mathwa....❤❤ .mta obe pihita ගොඩක් ona welwak .ane pihita wenna විශ්ව මාතාව .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😓

  • @kidsschoolwithnadee
    @kidsschoolwithnadee 9 місяців тому +7

    ඔව් ඇත්තටම මගේ පාර්ට්නර් නිසා මන් මානසිකව හිර වෙලා ඉන්නේ. මන් ලොකු පීඩනයකින් ඉන්නේ එයාට ආදරේ කරපු නිසාම. මාව හිරකරලා වගේ..😶 ඔබතුමියගේ video එක පෙන්නලා හිතට සැනසීමක් දුන් මාව කරදර වලින් බේරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 9 місяців тому +3

    මට අලුත් රැකියාවක් ලබා දුන් විශ්ව මාතවට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා 🙏❤️

  • @gangagayani
    @gangagayani 9 місяців тому +6

    විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤❤❤

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f Місяць тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා

  • @IshariWasana
    @IshariWasana Місяць тому +3

    අපගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤️🙏🙏🙏

  • @lakshikamallawarachchi-yl4vk
    @lakshikamallawarachchi-yl4vk Місяць тому +1

    මා බලාපොරත්තු වන ගුරු වෘත්තිය ත යන්න ඉක්මනටම හැකි වේවා .විශ්ව මාතාවට අනීක වාරයක් ස්තුතියි.

  • @KanteAb-s1p
    @KanteAb-s1p 29 днів тому +1

    අවශ්‍ය වෙලාවෙදි ජීවිතේට සැනසීම කියාදුන් ඔබ තුමියට ගොඩක් පින් ස්තුති. මගේ ආදර විශ්වයටත් ගොඩක් පින් ගොඩක් ස්තුති❤🙏🙏🙏🙏🙏

  • @geethakumari4499
    @geethakumari4499 9 місяців тому +4

    😢ඔබ තුමිය ගොඩක් ස්තුතියි.............

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz 9 місяців тому +4

    ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට ස්තුතියි ම්ස් තෙරැවන් සරණයි ඔයාට යහපතක්ම වේවා 💜️💜️💜️💜️

  • @wasudaperera5545
    @wasudaperera5545 9 місяців тому +3

    ඔයාට විශ්ව මාතාවගේ පිහිට ලැබෙන්න ඕනේ නංගි. මගේ හිත හදලා හිත ශක්තිමත් කෙරෙව්වා ට.මගේ මහත්තයා මේ කිසිම දෙයක් පිලිගන්න කෙනෙක් නෙමෙයි. ඒත් ඔයා කියපු දේ අපි ඒ විදිහට කලා. දැන් අපි විශේෂයෙන් මගේ මහත්තයා ගණ දෙවියන් ගැන විශ්වාසයකින් ඉන්නෙ. දැන් මට සෑහෙන හොඳ වෙනසක් තේරෙනවා.සිතට හරි සැනසීමක් ලැබිලා❤🙏🙏🙏

    • @earth_angel7
      @earth_angel7  9 місяців тому +1

      ස්තූති අක්කෙ❤

  • @ajithperera1191
    @ajithperera1191 9 місяців тому +6

    විශ්ව මාතාවට නමස්කාර වේවා ❤

  • @RanyeKuwait
    @RanyeKuwait 9 місяців тому +4

    මට මගේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @Universwithyou
    @Universwithyou 9 місяців тому +4

    මා සමග හැම මොහොතක ඉන්න මගේ ඉශ්ටදේවතාවුන් වහන්සේටත්, ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි....❤❤❤

  • @nilukarajitha137
    @nilukarajitha137 9 місяців тому +4

    විශ්ව ආකර්ශනය නිරතුරුවම ලැබේවා ❤❤

  • @southernboys1324
    @southernboys1324 9 місяців тому +4

    මගේ ආදරණීය විශ්ව මාතාව ට ස්තූතියි

  • @عيسىالعنزي-ل8ب
    @عيسىالعنزي-ل8ب 2 місяці тому +1

    හරි පුදුමයි මිස්. ඔයා කියන දේවල්, ඔයාට ගොඩක් ස්තුතියි!!!❤🙏 විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි වේවා..!❤️🙏

  • @melakalakdew3137
    @melakalakdew3137 3 місяці тому +6

    මානසිකව
    පිඩාවිදිමින් සිරවි සිටි අතර ඔබතුමිය.දුන් උපදෙස් නිසා සැහැල්ලු බවක් දැනුනා කිදෙවල් සතෘ .විශ්වයටත් ඔබ තුමියටත් ස්තුති

  • @amilajeewanie8209
    @amilajeewanie8209 9 місяців тому +4

    මම කොහොමත් තනියම ඉන්න කෙනෙක් තමයි මගේ ප්‍රස්න නෙමෙි මට තියෙන්නේ මගේ දරැවාගේ පවුලේ ප්‍රස්න මට විසදන්න බැහැ මෙි දෙය විශ්ව මැනියන්ට බාරදිලා තමයි ඉන්නේ මගේ දෙවියන්ටත් කියලා තියෙන්නේ මම මා ගැන හිතනවානමි අඩුයි තමයි විශ්වයෙන් මට ලැබුන ලොකුම තැග්ග ලැබුනේ 2022 වසරේ මානසික සුවය හැමදෙයටම හිතින් දුක් විදින මම ඒවගෙන් අයින් වෙලා මගේ පාඩුවෙි ඉන්න තමයි උත්සාහ කරන්නේ දරැවෝ අයින් කරන්න බැනේ හරිම සතුටුයි ස්තුතියි ජේසුපිහිටයි ඉදිරියටම යන්න ලැබෙිවා

  • @HewageWasana
    @HewageWasana 9 місяців тому +4

    විශ්ව මතාවට අනෙක වරයාක් ඉස්තුතියි ❤❤

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 9 місяців тому +4

    ඔයාට ගොඩක් පිං විශ්වයට ස්තූතියි.

  • @gayannisantha9600
    @gayannisantha9600 Місяць тому +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 9 місяців тому +2

    මගේ හිතේ තිබෙන දේවල් ඒ වගේම කිව්වා.ඒ සියලුම දේ ඉදිරියේ දී විසඳුමක් ලැබෙන බව විශ්වාසයි.විශ්ව දේවමාතාවන්ට ස්තුති වේවා!ඔබතුමියට ස්තුතියි

  • @NatureNest76
    @NatureNest76 Місяць тому +1

    ඇත්තටම මගෙ සහකරුවා නිසා මම මානසික පීඩාවකින් ඉද්දි තමයි මේක දකින්න ලැබුනෙ .. ඔබතුමිය ට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @DisnaKumuduni-zl8gk
    @DisnaKumuduni-zl8gk Місяць тому

    විශ්ව 🙏❤️මතාවට 🙏❤️ස්තුති 🙏❤️🙏❤️❤️🙏🙏

  • @SachiniMaduraga
    @SachiniMaduraga 9 місяців тому +3

    මහෙත් මහත්තයා විදෙස් ගතවෙලා ඉන්නේ.එයා කියනවා මං එයා ගැන හොයලා බලන්නැලූ අද මට කතා කරෙත් නැ.අනේ මං දන්නැ ඇයි කියලා මං මේ හැමදෙයක්ම ඔයාගෙ මෙ විඩියෝ එක බලලා හිත හදාගත්තා හැමදේම විශ්වයට බාරකරා.ඔයාගෙ විඩියෝ එකෙනුත් හිත හැදුනා ගොඩාක් ස්තුතියි අක්කි මෙවගෙ විඩියෝ ගෙනවට

  • @tharanganiuthpala9163
    @tharanganiuthpala9163 6 місяців тому +6

    මම ගොඩක් හිතේ දුකින් ඉන්න වෙලාවක විශ්ව මාතාව මට මේ vdeo එක දකින්නට සැලැස්වුවා... විශ්ව මමාතාවනි... මට නිවැරැදි මාර්ගය පෙන්වන්න... ස්තූතියි මගේ විශ්ව මාතාවට.... ❤️🥺🙏🙏

  • @mihiridimingu1519
    @mihiridimingu1519 9 місяців тому +2

    mage hite tiyana prasna ikmanin visadanna ganna labewa. viswa matawata thanx thanx thanx thanx thanx thanx thanx thanx thanx

  • @samanthifernando544
    @samanthifernando544 9 місяців тому +2

    Mage hithe thiyena Adare Mata labadenna vishwa mathawata godak pin

  • @SusantaNamili
    @SusantaNamili 2 місяці тому +1

    විස්වාස මාතාවට මගෙ බලා පොරොත්තු ඉටුවෙයි ස්තුතියි

  • @chamaliyanage3802
    @chamaliyanage3802 9 місяців тому +3

    මගේ අාදරණීය විශ්ව මාතාවට ස්තූතියි....

  • @NadeekaJj-dd1ke
    @NadeekaJj-dd1ke 9 місяців тому +1

    Oba thumiyata stuti wewa adaraniya viswa mathawata aneka warayak stuti wewa

  • @Gulawita
    @Gulawita 2 місяці тому +1

    මගේ දරු පව්ල එකතු වේවා..

  • @AnuradiHarshani
    @AnuradiHarshani 4 місяці тому +3

    මුදල් ගැටලු විසද ගන්න ලැබේවා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්🙏

  • @jasminefernandez8578
    @jasminefernandez8578 9 місяців тому +3

    මට මගේ අාදරවන්තයව නැවත ලබා දෙන්න විශ්ව මාතාවනි , මගේ ඉශ්ට දේවතාවනි 🙏

  • @nishanijayaweera9796
    @nishanijayaweera9796 9 місяців тому +4

    මගේ පවුලේ සියළුම දෙනා නැවත එකතු කර අප. පවුලේ සමගිය ඇති කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @ShanuRansara
    @ShanuRansara 9 місяців тому +7

    මං ආදරය කරන කෙනා මට අවංකව ආදරය කරනවට මං ගැන හැමවෙලාවෙම හොයලා බලලා කතා කරනවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤

  • @enokathirimanna8661
    @enokathirimanna8661 9 місяців тому +5

    ඇත්ත මම හිතනවා දැන් මට ලොකු සහනයක් ලැබුණා .ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏🙏🙏

  • @NilukaPriyangani-t9n
    @NilukaPriyangani-t9n 9 місяців тому +30

    මගේ මහත්තෙයාව ආයේ මට ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @manulakshi728
    @manulakshi728 2 місяці тому +4

    මේ වෙලාවෙ ගොඩාක් ලොකු හිත් වේදනාවක ඉන්නෙ මම.හිතට සැනසීමක් නෑ ඇත්තටම.මම ආදරේ කරපු කෙනා මාත් එක්ක තරහ වෙලා ඉන්නෙ හේතුවක් වත් මම දන්නෙ නෑ.ඔබතුමිය ඇත්තටම මගේ හිතට සහනයක් ගෙන එන ඔසුවක් වෙලා මේ වෙලාවෙ.මේ දවස් වල ඔබතුමියගේ වීඩියෝ තමයි වැඩිපුරම බලන්නේ අහන්නේ.ඒව හරියට මටම කියන ඒව වගේ ගොඩක් ඒව ඇත්ත.සමහර අනතුරු අගවපු දේවල් ඒ විදියටම උනා මට.මට හරිම පුදුමයි කොහොමද ඒව බලන් හිටිය වගේ කියන්නේ.මම ආදරේ කරපු කෙනා ආයෙ මට ලැබෙන්න ඕනෙ,ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව,මගෙ සතුට සැනසීම.හිතේ ලොකු විශ්වාසයක් තියෙනව එයා ආපහු ඒවි කියල.ඔබතුමියට,විශ්ව මාතාවට ගොඩක් ගොඩක් ස්තූතියි

  • @Monica-b8r
    @Monica-b8r 9 місяців тому +2

    Mage wishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi mata labadunna me sathuta sanasimata aneka warayak sthuthi obathumiyatath aneka warayak sthuthi 🙏❤❤

  • @LakmaliNiroshani-ls3oh
    @LakmaliNiroshani-ls3oh 9 місяців тому +2

    Wishwa mathawata godaakma godaak thank you

  • @renukak.g.1622
    @renukak.g.1622 9 місяців тому +2

    Thank you so much.

  • @selmarakela
    @selmarakela Місяць тому +1

    මන් 2010ඉදලා තාමත් කෙනෙකුට උමතුවෙන් .කොන්දේසි විරහිතව ආදරෙ කරනවා,
    එයා මගෙන් වෙන් වෙලා ගිහිනුත් අවිරුදු 13ක්.ඒත් තාම මට එයව අමතක කරන්න අමාරුයි ,වෙන කෙනෙක් ලගට යන්නත් හිත දෙන්නෙ නෑ ,එයා ආපහු එන්නෙ නෑ කියලත් හොදින්ම දන්නවා,
    ඒත් මට මේ පුද්ගලයා අමතක කරන්න!
    උදව් කරන්න විශ්ව මෑණියනි! 13:23

  • @poornianu-z2c
    @poornianu-z2c 6 місяців тому +1

    සැනසුම ලැබේවා !!! ඔබ තුමියට ගොඩක් ස්තුතියි !!! ❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤❤❤

  • @lasithapadmini805
    @lasithapadmini805 7 місяців тому +1

    මට ලැබෙන්න තිබෙන මූදල් විශ්වමාතාව ලබාදූන්නාට බොහොම ස්තූතියි❤❤

  • @indikaperera178
    @indikaperera178 20 днів тому

    ගොඩක් ස්තුති ඔයාට අදරනිය ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @oshalaperera5751
    @oshalaperera5751 9 місяців тому +3

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @SunilFernando-w3e
    @SunilFernando-w3e 8 місяців тому +1

    අද තමයි මම මෙය දැක්කේ. හරියටම මටම කිව්වා වගේ... ඔබතුමියට බොහොම පිං.. ❤

  • @NiroshaSilva-xo4bb
    @NiroshaSilva-xo4bb 2 місяці тому +1

    ආදරණීය විශ්ව මාතලේ මගේ සෑම බලාපොරොත්තුවම ඉෂ්ටකර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි❤❤❤❤ ස්තුතිය

    • @NiroshaSilva-xo4bb
      @NiroshaSilva-xo4bb 2 місяці тому

      ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නා විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nishanthiaberathne1357
    @nishanthiaberathne1357 9 місяців тому +1

    මට මුදල් ප්‍රශ්න ගොඩක් නිසා ගොඩක් දුක් විඳිනවා, ස්තුතියි ❤ ස්තුතියි විස්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️❤️ ❤️

  • @NadeeGamage-g6t
    @NadeeGamage-g6t 2 місяці тому

    ඔබතුමී කිව්වා වගේම ඇත්තටම මට මුදල් ප්‍රශ්නයක් තියෙනවා...මට විශ්වාසයි විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඉක්මනින් හැමදේම හරි යනවා කියලා...ස්තුතියි ඔයාට ❤

  • @Samanthi-o8k
    @Samanthi-o8k 9 місяців тому +2

    ඔයා කියපු දේවල් හරියටම හරි මිස් මටම කරපු වීඩියෝ එකක් වගේ ඔයාට බුදුසරණයි මිස් දිගටම me වගේ වීඩියෝ ගේන්න ශක්තිය ලැබේවා 🌹🌹

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 9 місяців тому +7

    පුතේ ඔයා කියපු හැමදේම මම මගේ හිතට ඉතාමත් තදින්ම කා වැදුනා. මම ව්ශ්ව ආකර්ශන නීතිය පිලිපදිනවා .පුලුවන් විදියට ඒ දේවල් අවංකව කරනවා.දැන් ටික දවසක ඉදන් මම සමනලුන් දකිනවා.මම ඒගැන හරි සතුටින් ඉන්නව .නිතරම විශ්ව මාතාවට ස්තූති කරනවා.පුතාගේ වීඩියෝ මට මුනගැස්සුවෙත් මේ ආදරනීය ව්ශ්ව මාතාව යි. ආදරනීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ..ස්තූතියි ...ස්තූතියි ...🙏🙏🙏🌍🌍🧚🧚🧚🦋🦋🦋❤️❤️

    • @earth_angel7
      @earth_angel7  9 місяців тому +1

      ස්තූති ඔබට❤

  • @VimalaThissa-cl5dv
    @VimalaThissa-cl5dv 6 місяців тому +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි❤❤❤

  • @ChandraChandra-f8c
    @ChandraChandra-f8c 2 місяці тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මෙිි කියන හැමදේම හරි🙏ස්තූතියි මැඩමිි ඔයාට

  • @LifewithSon-vr1qj
    @LifewithSon-vr1qj 9 місяців тому +1

    Thank you so much. මගේ මුදල් ප්‍රශ්න විසදුව නිසා ස්තුතියි ❤❤❤ ගොඩාක් සැනසුණා හිත thank අක්කා. විදෙස ගත වෙන්න ලැබුන නිසා ස්තුතියි

  • @rasangikaranmali5013
    @rasangikaranmali5013 9 місяців тому +1

    කියපු හැමදේම ඇත්ත මට මගේ අදරේ ,ලමයිගේ පස්න ගේදරපාස්න එහැමදේම තියනකෙනේක් මට මේදේවල් කියලා මගේහිතසැනසුවට ඔබතුමියට ගෙඩක් ඉස්තුතියි මං විස්වයට ගේඩක්ගරැකරනක්නේක් විස්වයට ගේඩක් ඉස්තුතියි ගෙඩක් ඉස්තුතියි 🙏🙏🙏 මට හිතටසැනසිමම ලැබෙව 💐🙏🙏🙏💐

  • @Kaviii7
    @Kaviii7 Місяць тому

    ❤❤❤❤❤ස්තූතීයී විශ්ව මාතාවනී .....ེ ❤ මට අවශ්‍යම වෙලාවේ මේ පනිවිඩය දැක්මේ.... මං හොදින් ඉන්නව නම් ඒ ඔබ නිසයි

  • @suwarnamallika164
    @suwarnamallika164 9 місяців тому +1

    ඔයා කියපු දේ ඇත්තයි මම අද ඉඳන් මගේ මානසිකත්වය අනිවාර්යෙන්ම හදාගන්නවාඔයාටත් මාගේ විෂමතාවටත් ස්තුතියි ස්තුතියි හදවතින්❤❤❤❤❤❤

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 9 місяців тому +2

    Sthuuthi mis...❤

  • @sajeethennakoon8588
    @sajeethennakoon8588 4 місяці тому +1

    ඇත්තටම මානසිකව වැටිලා ඉන්නේ,ඔයාටත්, විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි, කවදාවත් නැතුව අද මම වතුර බොතලයක් ලගට ගත්තා,ඒක කියවුනා.

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 9 місяців тому +3

    😢😢😢😢😢😢 අම්මෝ මාර ඇත්ත 🙏ස්තුති ඔබට 😭😭😭😭😭😭 wishva mathawata ස්තුති weva matama කීවා wage ❤🙏

  • @lakshmikumari1143
    @lakshmikumari1143 2 місяці тому

    මගේ හිතේ සැනසීම ලබාදුන් ව්ශ්ව මාතාවන අනේක වාරයක් ස්තුතියි

  • @UPWEPBEranda
    @UPWEPBEranda Місяць тому

    විශ්ව මාතාවට අ ෙන්ක වාරයක් පිං ❤❤❤🙏🙏🙏

  • @ThusharaChathun-s8g
    @ThusharaChathun-s8g 8 місяців тому +1

    මගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @nishankatharangani2683
    @nishankatharangani2683 9 місяців тому +1

    ස්තූතියි ඔබ තුමියට❤️🙏 ඇත්තටම කියපු හැමදේම ඇත්ත.මම ඒ කියපු විදිහටම හිතේ විදවීමකින් ඉද්දි අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. අනේ ඇත්තටම හිතට සහනයක් දැනුන .ඔබට ගොඩාක් පින්🙏ගොඩක් ස්තූතියි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @Komari-dv1bt
    @Komari-dv1bt 3 місяці тому +1

    මේ video එක විශ්ව මාතාව විහින් මටම එවපු එකක් කියපු සියලුම දේ මගේ ජීවිතේ උන දේවල් අනෙක වරයක් ස්තූතියි මගේ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chaniduliyanage7989
    @chaniduliyanage7989 9 місяців тому +3

    මගෙ.හිතෙ.තිබුන.සියලුම කරදර.ඉවර.කර.දුන්.මගෙ.ආදරනීය.විස්ව.මාතාවට.මම.මගෙ.හදවතින්ම.ස්තුතිවන්ත.වෙමි.අක්කටත්.ස්තුතියි❤❤❤❤❤❤❤😊

  • @Madhuvolgs-so9ut
    @Madhuvolgs-so9ut 2 місяці тому

    100% 🙏 අනුන්ගෙන් සැනසීම හොයන එක නවත්තන්න ඕනෙ.. කවුරුත් ඇත්තටම අපිට ආදරේ නැ..විශ්වය බොහෝ දේ ලබාදෙනවා දැනුයි ඒක අවබෝධ උනේ...ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanisamanlatha2884
    @chandanisamanlatha2884 9 місяців тому +2

    Mage paula samagi kara dun vishws mathawata aneka warayak sthuthi sthuthi sthuthi

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 9 місяців тому +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉

  • @rashikamahesh5861
    @rashikamahesh5861 9 місяців тому +1

    මගේ විදේශ ගමන සාර්ථක කර දුන්න විශ්වයට විශ්ව මාතාවට හා මගේ ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි ..🙏🙏

  • @dinushikamadushanthi-wp1br
    @dinushikamadushanthi-wp1br 8 місяців тому +2

    මගේ පවුල ආරක්ෂා කරදෙන විශ්වයට ස්තුතියි මගේ මහත්තයා මට ලබා දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 місяців тому +1

    විශ්වයට ස්තූති වේවා 🙏

  • @SuranjiKariyawasam
    @SuranjiKariyawasam 3 місяці тому

    ඔබතුමියට බෝහෝමත් පින් 🙏
    විශ්වයෙන් ලැබුන
    වටිනම.......
    ආදණීයම.......
    තෑග්ග අහිමිකරගන්න හදන සෑම මොහකම කොහෙන්හෝ හරි ඇස් දෙක ඉස්සරහට ඇවිත් අහන්න සලස්සන වටිනම උපදෙස් සහිත POSITIVE READINGS වලට❤

  • @nadarajahkogularajah7691
    @nadarajahkogularajah7691 3 місяці тому

    ආදරණීය විශ්ව 🙏❤ මාතවට අනික් වාරයක් ❤🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KarishmaxShalini
    @KarishmaxShalini 9 місяців тому +1

    Thank you mother universe ❤❤ thank you s❤❤

  • @Devindi-q6w
    @Devindi-q6w 3 місяці тому +1

    මගෙ ආදරනීය විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා 🙏🙏❤❤

  • @Biyanka-bi2ze
    @Biyanka-bi2ze 9 місяців тому +6

    අද දවස මට විශේෂ දවසක්.සැනසීම නැති උණ දවසක්.එතකොට තමයි මේ video එක දැක්කේ.
    ඒ වගේම මට යන්න new parth එකක් ලැබිලා තියෙද්දිත් මට ඒකට යොමු වෙන්න හිත දෙන්නෙත් නෑ .මට මොකක්ද වෙලා තියෙන්නේ මටම තේරෙන්නේ නෑ .උදව්වක් කරන්න පුළුවන්ද?

  • @SankaViraj-c1o
    @SankaViraj-c1o 9 місяців тому +1

    Adaraniya vishva mathavata mage ishta deviyanta obathumiyta aneka varayak sthuthi sthuthi sthuthi 🙏 sthuthi 🙏 sthuthi

  • @Akshana2012
    @Akshana2012 14 днів тому

    මගේ තාත්තගේ ත්‍රිවිල් එක හදගෙන. අද හරිම සතුට්න් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @waruni_iresha
    @waruni_iresha 9 місяців тому +1

    බොහොම ස්තුතියි ❤

  • @jayanthabandara1973
    @jayanthabandara1973 3 місяці тому

    ස්තුතියි ඔබතුමියට කියපු හැමදේම ඇත්තටම හරි.❤️🙏🙏

  • @RohiniSamandika
    @RohiniSamandika 2 місяці тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rodrigor704
    @rodrigor704 9 місяців тому +1

    ගොඩක් ඉස්තුති හැමදේම ඈත්ත ❤️🙏