නින්දට තිත. ඇහැරලා ඉන්න Tips 12 ක්

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 97

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  26 днів тому +16

    2025 AL Chemistry Revision
    👇👇👇
    t.me/DRRK24CHEMISTRY
    2025 AL Chemistry Theory
    👇👇👇
    t.me/+oiSr-UlIZ_hlMDU9

  • @RavinduEkanayake-up3iv
    @RavinduEkanayake-up3iv 26 днів тому +54

    power nap technique එක මම පාවිච්චි කරනව හැබැයි ඇත්තට ඒකක් technique තියනව කියල දන්නෙ අද තමා මම නිදමත වෙලාවට දවල්ට කාලා විනාඩි 5 ක් timer එකක් තියල නිදා ගන්නව ඒක නිකන් පැය ගානක් නිදා ගත්තා වගේ දැනෙනේ . ගොඩක් ස්තූති සර් මේ video එකට 😇🥰

  • @pandukabandara1905
    @pandukabandara1905 26 днів тому +30

    Caffeine and Sleep ගැන මම ගොඩක් දේවල් ඉගෙනගත්තා Dr.Andrew Huberman and Dr Matthew Walker ගෙන්. අපි ලංකාවෙ නිසා ගොඩක් අය මේවා ගැන වැඩි අවදානයක් යොමු කරන්නෙ නෑ. ගොඩක්ම ස්තූතී සර් මේ පිලිබදව නොදන්නා ළමයින්ව දැනුවත් කරාට.🙏🏼❤

  • @h.s_industries
    @h.s_industries 26 днів тому +21

    Com. Maths (Applied) එක ඊයෙ ලියලා ඇවිල්ලා, ඒක හිතුවට වඩා හොඳට කරගන්න පුළුවන් වුණු නිසා, Physics ටිකක් බලලා, සතුටට ටිකක් වැඩිපුර නිදාගන්න කියලා අද උදේ 2ට නිදාගන්න ගිහිල්ලා, දවල් 1 ට ඇහැරුණු නිසා (කලින් දවස් ටික හොඳට නිදිමැරුවා... ඒ නිසා වෙන්න ඇති, පැය 11ක්... 🥲) මං ගැනම කළකිරීමක් ඇවිල්ලා ඉද්දී මේ video එකේ notification එක දැකපු මං...🥲
    Thank you sir, Chemistry paper එක ඉවර වෙලත් සර්ගෙන් උදවු ලැබෙනවා...

  • @miaminoah9430
    @miaminoah9430 26 днів тому +21

    සර් මන් දන්නෑ ලංකාව වගේ වැඩිය දේවල් ලොකුවට ගණන් ගන්නේ නැති රටක මෙහෙම දෙයක් ගැන අහන එක හරිද කියලා. ඒත් සර්ට පුලුවන් නම් adhd වගේ තියෙන කෙනෙක්ට තමන්ගේ පුරුදු හදාගන්න ඉගෙනගන්න කෙනෙක්ට කරන්න පුලුවන් දේවල් ගැන, ගොඩක් වෙලාවට එයාලට බෙහෙත් එකක් පටන් අරං ඒක දීලා පැත්තකට කරනවා මිසක් ඒ වැඩ ටික manage කරගන්න උදව්වක් වෙන්නේ නෑ එයාලට කොච්චර skill එකක් තිබ්බත්, අනික ගොඩක් skill වල වැඩි හැකියාවක් එයාලට තියෙන නිසා එක දේකට focus කරලා වැඩ කරන්න අමාරුයි පිටින් බැලුවට සාමාන්‍ය ලමයෙක්ට තියෙන ප්‍රශ්න වගේ පෙනුනට මේ ගැන මෙහෙම තියෙන ලමයි ගොඩක් අපහසුතාවලට ලක්වෙනවා සර් වෛද්‍යවරයෙක්, හොදට ලමයි analyse කරලා උගන්නන ගුරුවරයෙක් විදිහට සර්ට මේ ගැන හොද පැහැදිලි කිරිමක් එක්ක guide එකක් දෙන්න පුලුවන්. සර්ට පුලුවන් නම් මේ ගැන දැනුවත් කිරීමක් කරන්න තමන්ගේ ගමන යන්න කැමති ගොඩක් adhd ලමයි/ වැඩිහිටියෝ ඇත්තටම එයාලගේ field එකේ ලොකු පෙරලියක් හොද විදිහට කරයි.

  • @nethmiayesha4528
    @nethmiayesha4528 23 дні тому +6

    සර්, මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.🥰 මම විශ්වයට ලියුම් ලියද්දි හැමදාම ලියන දෙයක් තමයි dr randeer sir wa එක පාරක් හරි හම්බු වෙලා කතා කරන්න මට අවස්තාවක් ලැබෙන එක ගැන..🥰 ආ තව දෙයක් සර් අපිට වෙනුවෙන් කරන දේවල් නිසාමද කොහෙද සර් තවත් ලස්සන වෙලා..ගොඩක් ස්තූතියි සර් 🙏

  • @wiki8580
    @wiki8580 26 днів тому +5

    මම දැනට කරපු ක්‍රමත් මෙතන තිබ්බ සර් හැබැයි නොදන්න ගොඩක් දේ දැනගත්තා සර් ❤❤ සර්ටත් ජයෙන් ජය 😊❤

  • @maleeshaoshadha5071
    @maleeshaoshadha5071 26 днів тому +2

    හොය හොය හිටපු කොහෙන්වත් හරියට හම්බුනේ නැති වීඩියෝ එකක් තෑන්ක්ස් සර්

  • @imashisandunika8915
    @imashisandunika8915 10 днів тому +2

    ගොඩක් ස්තුතියි සර්..❤

  • @Duni-ABC25
    @Duni-ABC25 23 дні тому +2

    සර්ගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි සර් !!! ✨️♥️

  • @PrabaviMihisara
    @PrabaviMihisara 9 днів тому +1

    සුපිරී සර් ❤ thank you sir

  • @PahanmaSinhabahu
    @PahanmaSinhabahu 26 днів тому +3

    වෙනස් chemistry - වෙනස් concepts ❤

  • @sajinidilsha6603
    @sajinidilsha6603 3 дні тому

    Godak thank you sir❤️

  • @sanjana4923
    @sanjana4923 22 дні тому +5

    සර් molecular biology degreeයක් කරන අයියෙක් හරි අක්කෙක් හරි එක්ක වීඩියෝ එකක් ගේනකෝ.දැනගන්න ගොඩක් දේවල් තියෙනවා.🥹

  • @EDUWworldwide
    @EDUWworldwide 26 днів тому +1

    ලස්සන explanation එකක්❤️‍🔥

  • @w.rathnasekara8322
    @w.rathnasekara8322 26 днів тому +1

    Thank you sir ❤️🙏

  • @dh888-r7v
    @dh888-r7v 26 днів тому +1

    Thank you sir video eka niyamai ❤️👍

  • @janidueyash3551
    @janidueyash3551 22 дні тому +2

    මේක පට්ට 🙂😇

  • @upekshadhananjaya9196
    @upekshadhananjaya9196 12 днів тому +2

    මං නම් ඩාන්ස් එකක් දාලා තමයි වැඩ පටන් ගන්නෙ 😍❤️

  • @Kentgrant-j6u
    @Kentgrant-j6u 26 днів тому +1

    Sir thank you ❤❤❤❤

  • @DL12323
    @DL12323 13 днів тому +1

    Thank you sir😊 wadagath video ekak

  • @HirushaDilmi
    @HirushaDilmi 26 днів тому +1

    Valuable video.. Thank you sir ❤

  • @sajinidilsha6603
    @sajinidilsha6603 3 дні тому

    Sir campus lmayekta kohomda wada tik kr ganne hod lakunakata ynn time balnce kr gnn thaw tips tikk kiynnko

  • @PramodyaMadushani-f3e
    @PramodyaMadushani-f3e 26 днів тому +2

    Thank you sir

  • @Mr.T.G.P.WasanthaKumara
    @Mr.T.G.P.WasanthaKumara 26 днів тому +3

    Amaru ganak wage godak wela kalpana karaddi oluwa godak ridenna gannawa eeta passe wadak karaganna baha... mekata wisadumak thiyeda sir

  • @D.Mmanoj
    @D.Mmanoj 25 днів тому +15

    සර් මේ ශර්ට් වර්ගෙ මොකක්ද කියන්නකො ඒවා ලස්සයි.😁මේ වීඩියො එක මාර වටිනවා සර්❤ අරකට උත්තරයක් දෙන්නකො

  • @Shahel_Gunasekara
    @Shahel_Gunasekara 23 дні тому

    Thank you sir 💞 Im OL student . This is very helpful for me.

  • @aayshamaryam5656
    @aayshamaryam5656 26 днів тому

    U r an inspiration for meeee ❤😊🎉

  • @user-yy4ty
    @user-yy4ty 26 днів тому

    Thank you sir❤

  • @HeshaniBhagya-l2j
    @HeshaniBhagya-l2j 20 днів тому +1

    Sir me tharam ninda gana kawuruth youtube eke sir tharm hodata kiyala dila naa. thank you sir

  • @dinethpramuditha5569
    @dinethpramuditha5569 26 днів тому

    Thanks sir ❤

  • @Jayami-y6m
    @Jayami-y6m 24 дні тому +2

    සර්ගෙ 2026 theory පන්තියට සම්බන්ධ වන විදිය දැනගන්න පුළුවන් ද?

  • @RiswanRiswan-r5k
    @RiswanRiswan-r5k 25 днів тому

    Thanks sir

  • @Kaveesha_Thejan
    @Kaveesha_Thejan 26 днів тому

    thank you sir

  • @zum2k23
    @zum2k23 26 днів тому

    Thank you sir . Godak watina video ekak 💗

  • @tituspriyantha1221
    @tituspriyantha1221 25 днів тому +1

    Thank you sir 💓gadaak dewl dn gththa 🙂

  • @mmallika5683
    @mmallika5683 25 днів тому +1

    ❤️✨️

  • @diliniperera-l1m
    @diliniperera-l1m 26 днів тому

    Thankyou sir paya 12 k withra marila wage ninda yanwa mata . Ekata dan mole huruwela wage .ada idan me technique tika krnna one ❤❤

  • @Botmother_444
    @Botmother_444 26 днів тому +4

    රෑට නිදා ගන්න හොදම වෙලාව මොකක්ද....පාන්දරද නිදා ගන්න හොද නැත්නම් රැ12ට කලින්ද.

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 22 дні тому +3

    වීඩියො එක බලන්න ආවම සිග්නල් ඇඩ් එකක් ප්ලේ වුණේ මට විතරයිද ❤😂

  • @darshanasaputhanthri5887
    @darshanasaputhanthri5887 День тому

    Sir ra 12 ta nida gena 5.30 ta nagitinne mn eka hodaida
    Mama AL Maths karan lamayek

  • @WageeshaSakuni
    @WageeshaSakuni 21 день тому +2

    O/l වලට මාස 2යි තියෙන්නේ පැය3 නිදියැවට කමක් නැද්ද සර්

  • @PCDotLk
    @PCDotLk 26 днів тому +7

    sir parana uganvapuva amathaka venavata e deval aya kohomada practice karanda ona

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  26 днів тому +8

      Exam tips for 3As playlist eke balanna. Egena video thiyanawa.

  • @DananjanaMalshani
    @DananjanaMalshani 25 днів тому +1

    sir mm nidgnn dwalta....re eli wenkn eherl...eth den scl ptn gththm mt ndgnn thyenn welw thm e welw...mt ret nind yn n...ekt mokd krnne sir..dwlt pey 6k withr ndgnne

  • @aluthgedarakarunarathna9861
    @aluthgedarakarunarathna9861 26 днів тому +2

    Thanks sir ❤❤

  • @adithyasenarathna7345
    @adithyasenarathna7345 26 днів тому +1

    sir padam krpuwa tikk amathka wenwatah wadapiliwelk kiynnko me wage

  • @Pabba89200
    @Pabba89200 23 дні тому +4

    සර් අර OL for Chemistry class එකට physics ඉවර වෙලා January වල ඉදන් බලන්න පුළුවන් නේද ?🙄

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  23 дні тому +4

      Ow puluwan

    • @Pabba89200
      @Pabba89200 23 дні тому +2

      @ ❤️

    • @gmeherath8065
      @gmeherath8065 15 днів тому

      ​@@DrRandeerChemistrysirge paper clz ektai revision clz ektai join wenne kohomd Sir.. website eke register un

  • @Xyz06_06
    @Xyz06_06 25 днів тому

    Sir iye mn 6ta withara coffee ekak bila baluwa 12 th pahu wenakam hitiya nidimatha enne nathuwa. Eka hamadama karata kamak nadda?

  • @NiroshimalaJayathilaka
    @NiroshimalaJayathilaka 26 днів тому

    Sir syllabus iwarkaranawada A/L walata kochchara kalayakata kalin karanawada

  • @crashmika1246
    @crashmika1246 26 днів тому +4

    Chew gum kana eka hodaida sir?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  26 днів тому +4

      Hemadama sadahatama nam epa. Exam karan kalekata witharak awulak ne

    • @crashmika1246
      @crashmika1246 26 днів тому

      @@DrRandeerChemistry Hrii sir

  • @dinasour314
    @dinasour314 26 днів тому +2

  • @nishuuKavindi-p5d
    @nishuuKavindi-p5d 22 дні тому +1

    Sir mn 1st shy commerce walin al karala 2nd shy science walin mn private al karanna inne ethakota practical kala kiyala sign karanna onida

  • @rivindhya.pathirana31
    @rivindhya.pathirana31 26 днів тому

    ❤❤

  • @sahanrasanjana4828
    @sahanrasanjana4828 10 днів тому

    Sir අර මුල ඉදන් සුලුකිරීම් කියල දෙන්නෙ youtube එකේ නෙමේද ,clz එකේද

  • @kaveeshaupamali3947
    @kaveeshaupamali3947 26 днів тому +4

    Subliminal ekak ahgena nida ganna epada sir

  • @respectDil
    @respectDil 26 днів тому +5

    Sir 25 revision gena update ekak one

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  26 днів тому +3

      Video ekak dannam

    • @JPK221
      @JPK221 26 днів тому +1

      ​@@DrRandeerChemistry ඉක්මනට දාන්න සර් ❤❤❤

  • @Cartoon.543
    @Cartoon.543 26 днів тому

    sir man pandr 1
    tath nanw.amma bninw pinasa hadenw kiyl ek hoda ndd kiynnko

  • @Yasas588
    @Yasas588 18 днів тому

    අනෙ සර් කාලය ගොඩක් අඩුවෙන් වැඩ කරන්න තියෙන කෙනෙක්ට මොකද්ද කරන්න පුලුවන් . දවල්‍ට වැඩට යනවනම් කොහොමද මේක කරන්නෙ 😢

  • @kavinduperera6209
    @kavinduperera6209 26 днів тому +17

    අපේ පැත්තේ කන පැලෙන්න සින්දු දාන ගෝතයෙක් ඉන්නවා , ඒක හින්දා මන් headphones wlin binaural beats 40hz දාලා තමයි වැඩ කරන්නේ දැකලා තියෙනවා focus වලට ගොඩක් හොදයි කියලා.. sirge opinion eka mokkda eka gna ??

  • @hasharanethmini5084
    @hasharanethmini5084 16 днів тому

    සර් මට පාන්දර 1 විතර වෙනකම් ඉන්න පුලුවන් ඒත් උදේට මාර නිදිමතක් තියෙන්නෙ...උදේ නැගිටල කාල පැයක් විතර යද්දි ආයෙත් නින්ද යනව

  • @mudithamanawadu8907
    @mudithamanawadu8907 26 днів тому +7

    Mn nm nidimtha hadunama sindu dagena natanwa😅

    • @Ruu61
      @Ruu61 26 днів тому

      Good idea 😂

  • @Vidu_San
    @Vidu_San 26 днів тому +1

    රෑ 12.15ta නිදිමතේ මේක‍ බලන මම 😪

  • @JPK221
    @JPK221 26 днів тому +1

    සර් a level maths කරන කෙනෙක් සතියට එක විශයකට පැය කීයක් වැඩ කරන්න ඔනේද 10 hours withara athida සතියට එක විශයකට 🥰🥰

  • @deepikasuranjani6750
    @deepikasuranjani6750 24 дні тому

    Sirta private message danna vidihak nadda

  • @prabhat20_D
    @prabhat20_D 26 днів тому +4

    OL chemistry & math for AL online kiyala dunna class eka UA-cam ekata danawada

  • @Sahan_Prageeth_Weerasinghe
    @Sahan_Prageeth_Weerasinghe 25 днів тому

    නිදි මරනරව නෙවෙයි 🥲 වරනවා

  • @D.S.fernando
    @D.S.fernando 12 днів тому

    sir 3 h nidiya gaththata k kmk ndd... mama o/L student kenek...

  • @Cham63772
    @Cham63772 10 днів тому

    Thank you sir❤

  • @ThakshilaKumari-ng4rb
    @ThakshilaKumari-ng4rb 14 днів тому

    Thanks sir

  • @chathunikaveesha2184
    @chathunikaveesha2184 18 днів тому

    Thank you sir

  • @ayeshasenani2507
    @ayeshasenani2507 16 днів тому

    ❤❤

  • @SanduniTharushika-c2z
    @SanduniTharushika-c2z 26 днів тому +1

  • @desha427
    @desha427 10 днів тому

    ❤❤

  • @AshanKottegoda
    @AshanKottegoda 10 днів тому

    ❤❤