50 years political experience politicians Sri Lanka API thamai hodata karae only politic episode Bright future Rajapakha property real estate company Pvt limited
Bayavennaepa digital amathi hora perakadoruva.madya darshanayak day ape anduva thamay hodatama kare anduvata ethi taran salli thiyenava thavath meetath vada hodatama api koranava kiyala.
aththatma me laminta siduwu wela tiynne loku asadharayak. alcohol genna system hadanna puluwan nm ai me laminta hari education system ekk hadanna beri. ena hema govrenment ekenma boruwata tab denawa kiyala lami rawattana welawe kalpana karala beluwoth oni tharam visadum tiynawa.
හිරු අලුත් අවුරුද්දට නළු නිළියන් ගෙනල්ලා සල්ලි නිකන් පුච්චන උබලට හෙණ ගහනවද මේ ළමයින්ට දුරකථන ටිකක් ලබා දීලා කුළුණ ක් හදලා දුන්නන්ම්,
ඔන්න ලංකාවේ සංවර්ධනය මම මුස්ලිම් නමූත් මගේ රට ලංකාව මට මෙක දැකල මා මේ දරුවන් ගැන පුදුම දුකයි සිංහල මුස්ලිම් දෙමළ පාලකයන් රටට කරපු දෙයක් නෑ රට ණය කරා ඇරෙන්න ලැජ්ජා විය යුතුයි පාලකයන්
sinhala tamil muslim neme
ජාති විදියට වර්ග නොකර ජඩ දේශපාලකයෝ කියහං😂
එතනත් ජතිවිදියට මෙන්ෂ්න් කරන්නේ මොඩය
@@hirupza4770 apiwa sinhala muslim demala kiyala beda binna kareth oya jada desapalakayo thamai sahodaraya
ජාතියක් අදාල නෑ මිත්‍රයා මේ රටේ
දේශපාලකයින් තමන්ට හිතවත් පිරිසක් හදන් තමන්ට හිතවත් නිලධාරීන් පිරිසක් හදන් රටේ සංස්කෘතිය විනාස කරමින් මහජන දේපළ හොරා කනවා
රටට වග කිවයුතු රාජ්‍ය නිලධාරීන්.
තමන්ට හිතවත් දේශපාලකයින් පිරිසක් හදන් රටේ සංස්කෘතිය විනාස කරමින් මහජන දේපළ හොරා කනවා
පූජකයින්ට ඔය මුකුත් අදාල නෑ උන් දේශපාලකයින් හා නිදධාරීම් හා එකතු වී රට ජාතික සමගිය රටේ සංස්කෘතිය විනාස කරමින් උන් වැජබෙනවා
ඇතැම් භික්ෂූන් තමන් සරන යන දායක පිරිසක් හදන් දේශපාලකයොත් එක්ක එකතු වෙලා ශාසනේ වනසනවා
@@sirividasuna3824 ඔබ තුමාට ගරුත්වය ඔබ තුමා බුද්ධිමත් ව හිතන කෙනෙක් කියලා මට හිතෙනවා
හිරු ටීවී එකට කියන්නේ...උබලත් කොපි චැට් ,ටික්ටොක් ශෝ,ඔය එක එක මගුල් පෙන්නනේ වෙලේ දවසකට පැය දෙකක් තුනක් මේ ළමයින්ට පාඩම් ටිකක් කරපන්කෝ....
සිරාවටම උන්ගේත් පකේ talks
ඔව් .ලංකාවේ tv නාලිකා එකතු වෙලා පැය දෙක තුනක් ළමයින්ට අධ්‍යාපන වැඩසටහන් ටිකක් කරනවානම් කොච්චර හොදයි ද.
උං දවල්ට ඒව පෙන්නල හම්බ කරනව.රෑට දුක පෙන්නල හම්බ කරනව.
හොද අදහස් 👉 ? බලයිද ලමයි බලන්නේ මචෝ විකාර වලට තියේන තැන වැදගත් දේවල් වලට ne.....
සිරාවටම
අපි තමයි හොදටම කරේ😁😁😁
😂😂😂😂
වේසීගේ පුතලා
වාහන ටික ගේන්න එතකොට ඇති නාලක ගොඩහේවාට වාහන නෑතිලුනේ පවු හිගන වියත්මග සෙට්එකක් ඉන්නේ ලමයි කොහොමහරි ඉගෙනගයි අරුන් 225 වාහන අරන්දෙමු අපි...
Eakane mun higannonam Mokatadha paarliment yanne hingaakaagenama unnanam harine kohewath inna api mea hingana haththa paarliment yawala thawa unta padi nadith gewanna oana habayi hinganna wage aawata yanne koatipathiyo wela namuthe hamadhaama hambakarapu api hinganno welaa oakayi yathaarthaya
L
Shirawatama
හැමොම ගැන හිතන්නෙ නෑ මෙ ආන්ඩුව.....ලැජ්ජවෙන්න ඔයාලා
එක ආන්ඩුවක් නෙවෙයි මේ රටේ එදා ඉදන් ඇති උනු සියලු දේශපාලුවො මේවට වග කියන්න ඕනි
@@lakshmiabeydeera3829 ඔව් එදා හිට කිසිම සෙතක් නෑ...
කොහොම හරි ඉගෙන ගනිල්ල, හැබැයි ඉන්න නම් එපා මේ කාලකන්නි රජ කරන රටේ..
Owu rata palayalla demala muslim unta rata bara deela ehemada kerenna ona
@@srinilokugalappaththi9996 ඔහොම දුක් වින්ද කියල කාටද හරි ගියේ ,, මහ උන්ට
Eka aththa...
අවුරුද්දක ව්තර ඉදං මේ ගැටළු රජයට කියන්නෙ.ඒත් තාම රජය එක සාකච්ඡාවක් ඒ ගැන පවත්වල නෑ.හැබැයි වාහන ගෙන්වීම අනුමත කරගන්ඩ රැස් වුනේ හදිසි රැස්වීමකුත් දාල.
ආණ්ඩුවට කෝටි ගණන් වටින වාහන ගෙන්නන්න සල්ලි තිබුණට,
මේ වගේ ගමක දරුවන්ට උදව් වෙන්න සල්ලි නැහැ..🙄
ඔහොම යමු...තවත් මුන්ටම චන්දෙ දෙමු......දෙවිපිහිටයි.
Dialog ,මොබිටෙල් ,airtell ...කළමනාකරක තුමන් ගෙ අවධානට .
පව් මේ ළමයි , මේ ඔන්ලයින් ක්‍රමය අතෑරල ටීවී චැනල් වලට පැය ගාණක් අනිවාර්ය කළා නම් අධ්‍යාපන වැඩ සටහන්වලට , ටීවී නැති ළමයිත් අල්ලපු ගෙදර ගිහින් හරි ඉගෙන ගනීවි.ෆෝන් වලින් වෙන හානිත් වැළකෙනව එහෙම කළා නම් ,පවු දෙය්යනේ.😢😢😢😢
අපිට ජාතික නාලිකාවක් තියනවා. කාලසටහනක් හදලා මේ දරුවන්ට මේ පාඩම් ටික දක්ෂ ගුරුවරු ගෙන්වලා කරානම් මොකද වෙන්නෙ. නොමිලේ සේවය ලබා දෙන්න කැමති ගුරුවරු ඕනෙ තරම් මේ රටේ ඉන්නවා.රූපවාහිනියට ගෙවීම් කරන්න රජයට පුලුවන්. රජය ඕනෙ තරම් මුදල් අනවශ්‍ය දේවල් සඳහා වියදම් කරනවා. මේ රටේ දරුවො ගෙවල්වලට හිරවෙලා මානසිකව වැටිලා ඉන්නෙ. ඉතින් තව දුරටත් මේ දරුවො අපහසුතාවයට පත් කරන මේ පාලකයින්ගෙ හිත් මොනතරම් අකාරුණිකයිද. ..? හිරු නාලිකාවත් බොරු ශෝ දාන්නෙ. සහන යාත්‍රා කිය කියා අනුන්ගෙ බඩු බෙද බෙදා රට වටේ අවිදිනවා. කොරෝනා නිසා දැන් පන්සල් විකුනගෙන කන එක ඉබේම නතරවෙලා. ප්‍රජා සත්කාර කිය කියා බොරු වැඩ කරන්නෙ නැතුව ලමයි වෙනුවෙන් පාඩම් මාලා විකාශනය කරන්න කියලා ඉල්ලනවා.
කෝ බං ඩිජිටල් ඇමති යවපු බැලුන් ඇමතියා 😁😁 උනුත් එකයි මුනුත් එකයි
අනේ පව් දෙවියනේ අහිංසක දරුවො මේ බලදාාරින්ට මේව පේන්නෙ නැහැ කාලකන්නි
ඇයි ඕන්ලයින් මත්වතුර බෙදනවලු ඒ ඇති
ඔව් ඔව් ඔන්ලයින් මත්පැන් දෙපා ලගටම එනවලු දිව රෑ 24 පැයෙම
හොද වැඩක්
දුකයි ඇත්තටම පපුවත් එකක් පිචිචිලා යනවා ඒත් හිරැ එකෙන් ඔය නලුවෝ ගෙනල්ලා චුන් කරන එකේ ඔය වගේ දෙයක් කරොත් හොදයි නේද
කට්ටිය මාරුවෙන් මාරුවට අවුරුදු 73 ක් දියුණු කරපු ශ්‍රීලංකාව ..😥😥
බලාපියව් කන කට්ට...මේවට කරන්න ඕන එකම දේ හැම චන්දෙකදිම හැම චන්ද පෙට්ටොයක්ම ශුන්‍ය කරලා දාන එක.ඒත් අවාසනාවට අපේ අප්පලා ඒ චන්දෙ කාලෙක දෙනවා දීමනාවක් සන්තෝසේ බෑ..😂😂😂
Desapaalakayo දෙපැත්තට බෙදිලා ඉන්නවා,මේවාට වගකියන්න එකෙක් නැහැ,ලංකාවේ ඔච්චර දුරට යන්න අවශ්‍ය නැහැ,බස්නාහිර සීමාවෙන් එහාට 10 km දුරින් ඉන්න දරුවන් දුක විඳිනවා දැක්කා,
Tv චැනල ගොඩක් තියෙනවා ඒක චැනල් එකකින් දවසකට පැය ගානේ වෙන්කරා නම් ලමයීන්ගේ අද්යාපනය වෙනුවෙන් කොච්චර හොදද
අනිවාර්යයෙන්ම
Ek nm aththa kathawa
Aniwaren bro
Ane nethiwa un ithin rate loke magul hoya,hoya innawa thamath
එ් වගේ දෙයක් කරන්න පුලුවන් චැනල් ලංකාවේ නැ සහෝදරය .අනුන්ගෙ කුනු හෝදන චැනල් තමා තියෙන්නේ
Budusrni ඔයාලට 🙏
අනේ දෙයියනේ 😢😢😢😢
දේශපාලුවො සැප විදිනවා ජනතාවගෙන් ඡන්දෙ අරන්.දැන් ජනතාව ගැන හිතන්නෙ නෑ. පව් මේ ළමයි.
අනේ දෙයියනේ මොකක්ද මේ අපරාදේ පව් මේවට වග කියන්න ඕන මේ ගස්තර දේශපාලුවො
මහලොකුව 5g දෙන්න කාතාව තියේනේ 4g හරි හරියට දිලා me podi රටට
මුන් ඔක්කොම බයිලකාරයො බන්..දවසට පැය 4 ක් වත් වෙන් කරපල්ල මේ ළමයි වෙනුවෙන්..චැනල් වල උනුත් ආතල් දෙනව අපිට..
පව් මේ අසරණ ලමයි 😢 😢😢
අවුරුදු 73ක් මේ රට පාලනය කරපු කරන කාලකණ්ණි සක්කිලි හොරිකඩ දේශපාලුවෝ මේවට වගකියන්න ඕන.
පාට පක්ෂ වලට බෙදිලා එක එක කාලකණ්ණි හොරිකඩ දේශපාලුවන්ගේ අසූචි කන්නෙ නැතිව දැන්වත් දරුවන්ගෙ අනාගතය ගැන හිතපල්ල.
තවත් කොතරම් signal නැතිව දුක් විඳිනවද.. බාගයක් ලියනවා.. ඉතුරු ටික ඇහෙන්නෙ නෑ.. කියන දේ ටිකක් ඇහෙනවා ,අනිත් ටිකනෑ..උන්ට වාහන පිස්සුව.. දරුවන්ට හරියට ඕන කරන පහසුකම් දීල තියෙද ඉගෙනීමට..
මෙහෙව් කෙරුවාවක්...
මේකනේ උගත් මිනිසුන් ඉන්නකන් නූගත් උන්ට රජ වෙන්න බෑ...
පවි අප්පා මොන තරමි දුකක්ද මෙි
මේ හිරැ ස්ටර්ලා හොයන වේලාවෙ මේ මනුෂ්‍යයා අගය කරලා මේ දරුවන් වෙනුවෙන් උදව් උපකාර කරපු නේ
Online සිස්ටම් අරක්කු වලට🤣🤣🤣.. ලංකාවෙ මෙහෙම උනත් වෙන කොහෙවත් මෙහෙම වෙන්නෙ නෑ.
අපි තමා හොදටම කරේ.ටිකක් බැලුවනම් හොදයි නේද
Than sappathaa
හරීන් ගූගල් බැලුන් ගේනකොට හිනාවුනේ අපි නෙමෙයිනෙ මහත්තයො නේද😌 අනේ මංද ඒකට වලකපන්නෙ නැතුව හිටියනම් මේ ආන්ඩුව මෙහෙම අසරණ වෙන්නෙ නෑ! දරුවො අසරණ වෙන්නෙත් නෑ!! පව් අසරණ දරුවො!!
balun genei ekath kadan wetuna kiyai e wage palanayak thiyennne
තව ගෙනපල්ලා ප්‍රාඩෝ
රජයේ රූපවාහිනී නාලිකා නැද්ද සල්ලි නැති අයගේ ළමයි ඉගෙන ගන්නේ කොහොමද
අධ්‍යාපන ඇමතිට, ජනාධිපතිවරයාට මෙම දරුවන්ගේ දුක තේරුම් ගන්න බැරි ඇයි ? අනාගත පරපුරට කරන සැලකිලි ඇමතිලාට දෙන්න පුලුවන්.... සල්ලි වලට යටවෙලා රටම විනාසයට ගෙන යනවා....
Hodata thibba ratak apitama keliya
These teachers and students are not requesting anything for free, why can't these service providers extend their services..
True
සර් ෆේල් කියන්නේ , ඌ මුළු සංසාරෙම
ෆේල් 😖😖😖💪🏻
Api tamai hodatama kale
ඩේටා කාඩ් වලටම කීයක්ද
ලමයිනුත් අනතුරේ.
රෙද්ද එක මාද්යයකට බැරිද මේ ආද්යාපනය ලබා දෙන්න .
ෆෝන් තිබ්බත් කාඩ් දාගන්නෙ කොහොමද
ෆෝන් නැති ලමයි ඉගෙන ගන්නෙ කොහොමද
ඔව්, කියලා වැඩක් නෑ යකො... ලැජ්ජයි රජයෙ ඉන්න බයියො ගැන. ළමයි අන්තිමේට මානසික ලෙඩ්ඩු වෙලා නවතින්නෙ. අපිත් දවසට ඩේට කාඩ් එක ගානෙ දාගෙන online ක්ලාස් වලට ඉන්නෙ.
@@kavindujayasinghe2062 ඒකනෙ අනේ .කාඩ් වලටම කොච්චර සල්ලි යනවද..කාලකණ්ණි රාජපක්ෂල ඉන්නකම් රටට අබසරන තමයි ඉතිම්
ane me vge duk vindina lamai thamai godk velavata hondta exams loku loku results danne eth dn me online seen eka nisa e igana ganna uvamanava thiyana lamainta igana ganna pahasukam na ithn eyla khmd iganagnne asadaranai 🥺💔
අනාගතය අදයි
ඡනදයක් ලං වෙද්දි කාට හරි කඩේ යනවා..අවුරුද්දක් ලබද්දි නලු නිලියො දාන් නටවනවා..ඔවා එකපාරක් කරන සල්ලි එකතු කරලා නැති බැරි මේ වගේ ළමයින්ට අවශ්‍ය දේවල් ටිකක් අරන් දුන්නානම් මොකද ..ඔක්කොම මවාපෑම විතරයි ..කාලකන්නි දේශපාලුවෝ රට කනවා..උන්ගේ ළමයිත් ඔය පලාත් වල ඉන්නවනේ..උන් ඔහොම යනවද දන් නෑ පාඩම් කරන්න..මේවා මිනිස්සු හිතන්න ඕනි දේවල්..මුළු අවුරුදු 5ක්ම බැන බැන ඉඳලා ඡන්දේ දවසට ගිහින් කතිරෙ ගහලා එනවා..මේවට මිනිස්සු විතරක් නෙවෙයි මාධ්‍යත් වග කියන්න ඕනි...
ඔන්න american තාක්ෂණය . American රජවරු lankava පාලනයට ඇවිත් කරපු de. හොඳයි නේද .
Technology ekata baninne uba weddek da
derana wage hiruth kala nam hodai
ekanam atta mathle weheragala gamatat ehema tami lami signall tiyena tan hoyagena ghin wada karanne
50 years political experience politicians Sri Lanka API thamai hodata karae only politic episode Bright future Rajapakha property real estate company Pvt limited
ආසියාවේ ආශ්චර්යය ...
😊
Ko aanduwata pathwenna kalinma dennam kiyapu free WiFi eka janathipathige kalisama asse fix karadha kiyala danna
Anika vava gava online nathuva layitikayi guruvaruyi inna eke ethana class karanna puluvan ne
ඔන්ලයින් අරක්කු ගෙන්න එකට වඩා හොද නැද්ද අහින්සක ලමයින්ට උගන්වන්න විදිහක් හදන එක.
Tv chanel ekak open karala dawasema thibbanam kochchara hodaida... ehema unoth 225 ta wahana ganna bene
මේ ගොන් පාලක හැත්තට මොලයක් නෑ හම රැල වැටිච්ච ලොන්ත පෝල් නාකි ඉන්නෙ මුන්ට රට පාලනය කරන්න තේරෙන්නෑ ඇයි බැරි රජයේ ටීවී චැනල්වල උදේ වරැව ලමයිගෙ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න. මේ දවස්වල මිනිස්සුත් ගොඩක් ආරථික අපහසුතාවල ඉනනෙ. එතකොට ෆොන් එකට දාන කාඩ් එක හරි ඉතුරු වෙනවා. තව කියනවනම් කියන්න පුලුවන් රචනාවක් වෙනවා එතකොට මගෙ කමෙන්ට් එක.
ඩිජිටල් ඇමතියත් බැලුන් එකත් එක්ක උඩ ගිහින්ද
මේවා හිරු එකෙන්ම පෙන්නන එක හොදයි ඇයි බැරි 📺 චැනල් එක වෙන්කරන්න දවසට පැය දෙක තුනකු ලැජ්ජයි හිරු ...
EDUCATION IS ON LINE,BUT IT TOO OFF LINE
Phone ekak nee. Signal nee... ewa passe gamuu ..Eyalata v8 ganna api chande demuu... Pau eyala keduna wahana ne padinne...
Me dialog , mobitel, Etisalat, hutch, telecom kiyana kaiwaru gahana fukku koooo. Me parayonta one rate minissunge salli mankolla kanna vitharada.
😮
අපි ඉන්නෙ බස්නාහිර පලාතෙ.අපිටත් හරියට සිග්නල් නෑ.ඕනි තරම් සිගනල් නැති පැති තියෙනවා.කොළඹ විතරයි හොදට සිග්නල් තියෙන්නෙ.මේ ආණ්ඩුව ඔක්කොම සිග්නල් කනු ටික කොළඹ හිටවගෙන.මෝඩ පකයලා.මෙහෙමත් හිතපල්ලා.උබලා කාට හරි පඩයක් ගියොත් හංදියෙ කඩේ ගාවට ගිහින් බැනපල්ලා උබගෙ පුක දිහා ආණ්ඩුව බැලුවෙ නෑ ඒකයි පඩයක් ගියෙ කියලා.දුරකථන ජාල සමාගම් වලට කියන්න ඕනි ඒවත් ආණ්ඩුව පිටින් යවපල්ලා.හොද ආණ්ඩුවක් තිබ්බෙ බං ගිය අවුරුදු පහේම.ගූගල් බැලුම ආවෙ නැද්ද ආණ්ඩුවට බනින උන්ගෙ පැත්තෙ.අනික යකො මේ කියවන හැම එකාටම කියන්න තියෙන්නෙ මේ ආණ්ඩුව ආවට පස්සෙ ද සිග්නල් නැති උනේ?පකේ ලොජික් උබලගෙ
Api තමයි hodatama kare.මීට බල්ලෙක්
This is crazy.
එන්න අපි 225 vip වාහන ගෙනත් දෙමු. ගමකට 10 වගෙලු දෙන්නේ නේ.
Hiru you can spend your money on their better foture rather than spending on tv shows for rich. Please face the reality.
දේශපාලුවොන්ට ජීප් ගෙනෙල්ලා තව කෝටි ගනන් වලින්.
Tv eke subject tika Uganwana wada piliwelak hadapyawko gon haththa .corona kawda iwaraWeida dnnaa .api thma hodata kre....Dan sapada....
දැවෙන ප්රශ්නය මත්පැන් නෙ.
ඕවත් ප්‍රශ්නද..,
Topi okkoma karnne tope radha pawethmta ahinska minussu use karna eka . Topi okkoma walalenna one, Nattam api walalenna one thopita make kulal kanna.
Tv channel ekak wen karanna barida පොඩි අයට😐..
Ara 225 kalai kalpala maranna kamathi un innawada
Telcos should be ashamed. Can’t even cover this small country. 🤦♂️🤦♂️🤦♂️
අපිට නම් signal හෝදාට තියනවා
Tv eke channel wala ugananna barida me පෙරේත හැත්තට 😡😡😡😡
ekama visanduma Sajith Sir. Sajith Sajith Sajith ....
සර් හිතන් ඉන්නෙ ෆේල් නෑ කිය්ල..බලන්න මේ දරැවො විදින දුක.... රටක දියුනුව කිය්න්නේ ලොකු ලොකු කුලුනු හදන එක නෙවෙයි..රටේ හැම පැත්තක්ටම අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ලබා දෙන එකයි..මෙච්චර කාලයක් ජිටපු එක පාලකයෙක්ට ප්ලුවන් උනාද දුශ්කර පැතිවලට එ පහසුකම් ලබා දෙන්න.. කොරෝනා නිසා අත්‍යවශ්‍ය දෙයක් වෙලානේ ඩේටා ..ඉතිම් දුප්පත් ලමයටත් ඉගෙනගන්න පුලූවන් වෙන විදියට වැඩ පිලිවෙලක් හැදුවොත් තමයි සෑර් පාස්...ඇත්තටම දැන් නම් සෑර් ෆේල් ...සෑර් ෆේල් ..😏😏😏😏😏
Meeharak palakayo itn,rupawshini,eye channel rajaye nalikawen channel akak wen karala denna tharam amana mahacharya adyapana amathi.
කෝ??? Dialog,Mobitel,Airtel,Hutch... No නෙලුම් කුලුන.
Ane ban. Gewal walata wela pothak pathak බලාගෙන ඉඳහං. අපි දන්නවනේ ගුරුවරු . ඉස්කෝලේ උගන්වන්න තියෙන උවමනාව . දැන් විතරක් නටන්නේ. Online අධ්‍යාපනයේ ප්‍රතිඵල තියෙයි ඉදිරියට පිරිහුණු ලමයි ටිකක් ඉස්කෝලේ ඉන්නකොට. ලමයි නෙවේ.ලමා වැඩිහිටියෝ. මොකද කිව්වේ දැන් online උගන්වන්න kiyala . G.L peris kiuwe nane
අපි තමයි හොදටම කලේ🤞👉👌🖕🖕
Apitath ne bn signal😷
Bayavennaepa digital amathi hora perakadoruva.madya darshanayak day ape anduva thamay hodatama kare anduvata ethi taran salli thiyenava thavath meetath vada hodatama api koranava kiyala.
aiyo.appa
Mewa karanna amarui rata geniyanne amaruwen sarl
aththatma me laminta siduwu wela tiynne loku asadharayak. alcohol genna system hadanna puluwan nm ai me laminta hari education system ekk hadanna beri. ena hema govrenment ekenma boruwata tab denawa kiyala lami rawattana welawe kalpana karala beluwoth oni tharam visadum tiynawa.
පාලකයෝ පිස්සෝ ඉන්න රටවල කවර කතාද.
Korona හැදිලා මැරුනත් සැපයි කියලා හිතෙනවා mewa ahaddi..daru පරපුර විනාශ wela යනවා balan inna ba..me prashna වලට යහපත් විසඳුමක් ඇත්තෙම nadda?
😔😔😔😔
Yahapalane tab denna haduwa kalakanni wimale,gembapila lamai wandawenawa kiyala ekath kadakappal keruwa.
Apith A/L apitth signal ne appa monw krnnd😒😒
Clogard tiyenawa dennada
කියන්න බොහෝදේ ඇත....මොකුත් නොකියා යමි
Vahana vetarak gapan harak
Onna.royal.fate.ganna ayata.udwukaranna hoda.wealawak
කෝ බන් නාමල් කොලුවා
Owa katha karala wadak nha A.C room wala inna aya owa balanna nha
Tv චැනල් එකක් දුන්නනං ඉවරනෙ