sarath Keerthirathna, umba kiwwa hariyata hari bus driverla kiyanna maga maruwo thamai. ai ban pare yana miissu wahana bus eddi ain wenne kanu walata bahainne oya taram hondata yanwanam. Ane palyan mahattyo yanna. mee wade supiri meka karala munwa punurththapnaya karamu
නියමයි දිගටම කරගෙන යන්න. සියළුම මගීන් ඔබසමගයි.
ඔවුන්ට දිගටම ඉස්ට්‍රික් කරන්න ඔවුන්ට බෑ ඕකුන්ට ෆිනෑන්ස් තියනවා.😂
නතර කරන්නත් එපා ඔය සමහර බස් එලවන එවුන් ටිපර් කන්ටේනර් කාලකණ්නි නිසයි මිනිසුන් මැරෙන්නේ....අපි පොලිසිය සමග ඔය ගැමුණු වගේ දේශපාලන බත් බැලයෝ ස්ට්‍රයික් කලොත් මිනිසුන් බලාගනීඋන් ගැන.....
ජය වේවා දිගටම කරගෙන යන්න
වැරදි කරන කොට නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන රටක් දැක්කමයි!!! වැරැදි නිසා මැරුනු මිනිස්සු, ආබාධිත වුන මිනිස්සු, අසරණ වුනු පවුල් කොච්චරද??? මේ කියන්නේ වැරැදි කරන්න ඉඩ දෙන්න කියලනෙ!!! මේගොල්ලන්ට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කල යුතුයි!!!
වැරදි දේවල් වලට අනිවාර්යෙන් උපරිම දඩ ගහන්න ඔිනෙ!!!! රියදුරු බලපත්‍රය අවලංගු කල යුතුයි!! Bus/root permits අවලංගු කල යුතුයි!! මේගොල්ලන් නීතියට උඩින්ද ඉන්නේ??? නීතියට කටයුතු කරන්න බැරි නමි අයින් වෙන්න! බස් ගෙදර තියාගන්න!!! නිතීගරැක කෙනෙක් වෙන්න!!! අවිනීත, වංක, නීතිය පිළිනොපදින රටක්/සමාජයක් ස්ථීරවම කිසිමදිනක ඉදිරියට නොයයි!!
නියමයි මුන් බස් සරසගෙන ඉන්නෙ මල්වත වගෙ පාරෙ යන්න බැ බස් ඇගට එනවා මිනිස්සු කීදෙනක් මරනවද හප්පලා හොද වැඩේ ජනදිපති තුමාටත් ආන්ඩුවටත් පොලිසිට ගොඩක් පින්
එකෙක් කතා කරන්නේ නැහැනේ... ඔය තියන bus වලම ඉඳගෙන යන්න පුළුවන් ගානට විතරක් සෙනග ගන්න කියල..
ඒක නම් ඇත්ත
Very good job ❤
Maru maru ❤❤❤
බස් ස්ට්‍රයික් කරපු ගමන් ctb බස් ටික හරියට දුවන්න සෙට් කරානම් ගොඩම.
අල්ලනකොට කෙදිරි ගාන්න එපා කිව්වේ මේකද😂
Police great job 👍👍💪💪💪
අශෝක ලේලන්ට් වයිකින් බස් වල රියදුරු දොරේ අත තබන බටේ ඉවත් කරන්න. රියදුරන් ඒකෙ දකුණු අත තබාගෙන වම් අතින් පමණක් සුක්කානම හසුරුවනවා.
This must be continue do not stop for any reason.we as citizens will give fullest support well done police department
Warjanaya karamu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good
පොලිසියට කොන්දක් තියනවනමි
බස් කාරයන්ට සාකච්ඡා දෙන්න එපා රටක නිතිය හැම කෙනාටම පොදුයි
SSP MANATHUNGA IS A PLEASANT PERSON LIKE SSP AJITH ROHANA.. WE LIKE BOTH OF THEM!
👍👍👍👍💯💯💯
👍
ඔය මගුල් එල්ලුවෙ නැත්නමිි රෝද කැරකෙන්නෙ නැද්ද
එහෙනමි සියලුම මගින් පයින් යන්න සුදානමි වන්න
ආ උබ බස් හිමියෙක්ද (මැර)
😂E ai
❤❤❤❤❤❤❤❤❤❤Good
බස් රියදුරන් රනිල් සඡිත් රාජපක්ෂ කට්ටිය වගේම තමයි. නීතියට කිසිම ගරැ කිරීමක් නැත. ජොන්ස්ටන් බදු නොගෙවීම සහ මාර්ග නීති කඩ කිරීම දෙකම සමානයි.
පළමුව දියුණු රටවල පොදු ප්‍රවාහනය සිද්ද වෙන විදිහ රුපවාහියෙන් පෙන්වන්න.
බස් එකේ යන මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න ඕන. මේ බස් සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන. ඔය බස්වල අලුතෙන් දාල තියෙන කෑලිවලට වැදිල බලන්න. තේරෙයි එතකොට. දේවාල වගේ දේව රූප දාගෙන. තොරන් වගේ බස් එක සරසලා. කන්දොස්කිරියාව එන සින්දු දාගෙන. වෙලාවකට කොට කොටා යන, තවත් වෙලාවකට එකිනෙකා පරයා ඉස්සර කරමින් වේගයෙන් යන එක ලොකු වැරද්දක් ලෙස පෙන්වා දෙන්න.
අපි අදටත් පොදු ප්‍රවාහනයේ වැඩට යන මිනිස්සු. වැඩ වර්ජන කරපල්ලා. අපි එල්ලිලා හරි තියන එකක වැඩට යනවා. නීතියට අවනත වෙන්න බැරි හැම එකාගෙම බලපත්‍ර අහෝසි කරන්න ඕනා. ආණ්ඩුවට බලය දුන්නේ මේකට තමයි. එක එකාගේ හීන වෙනුවෙන් පාරේ යන මිනිස්සුවත් බස්වල යන මිනිස්සුවත් පලි නෑ. යකඩ හීන තියන උන් තොරන් බැඳන්, පිළිම තියන් ඒවා ගෙවල්වල තියාගනිල්ලා. පාරට දාන්නේ නැතුව. පාරේ නීතිය හදන්න බැරි, පිළිපදින්නේ නැති සමාජයකට කවදාවත් නැගිටින්න බෑ. ඒක ස්ථිරයි.
Attamai.samahara driwala minimsruwo.
Neethiya rakina gouravaneeya polis niladharee mahathuni. Oba samata magee janathawage' pranamaya...!!!
2000 පස්සේ එකෙක්ගෙන් ඇහුවද තමන්ගෙ අදහස ලංකාවේ නාකින්ගෙන් විතරයි අහන්නේ මොන රටක්ද බං මේ..
පලමු දෙ කුඩු ගංජා පාතාල ය මේවා මර්දනය යට ඔය උනන්දුව තිබුනනම් එතනින් තමයි ක්ලින් sri lanka පටන් ගන්න ඕනෑ
බොහෝම හොදයි...❤❤❤බස් මරුවෝ රටට හරිම කරදරයක් ..,,අනතුරු වෙන්නේ මේ කාලකන්නි බස් පාහරයෝ නිසා..😮😮
Anna police fatta
බස් රඑ රියදුරන් ට පිරිසිදු ව ඇදල සෙරෙප්පු දැමිමතහනමි කරන්න .විදේශිකයන් කැමති පිරිසිදු රඑ වාහන වල ගමන් කිරිමටයි
සෙමි ලක්ෂරි ප්‍රෝඩාව නවත්තමු.
Niyamai NPP ❤❤❤❤❤❤❤
බොහොම හොඳ වැඩක් ජය වේවා🙏 ..කැමති අය හැදෙයි නැති අය ගෙදර යයි
එක අතකට සතුටුයි මන්ද මුන්‍ට සහ වීල් කාරයන්ට අනුරගෙ කතා බස්වල දාල වීල් ස්ටිකර් ගහගෙන රැගුව හොදවැඩේ
රටේ වෙන ප්‍රශ්න නැද්ද අහන මිනිස්සු පොඩ්ඩක් හිතල බලන්න.ඔයාලට ප්‍රශ්න ගොඩක් තියනව නම් ලොකු ප්‍රශ්න තියනව කියල පොඩි ප්‍රශ්න විසඳන්න චාන්ස් එකක් ආවොත් විසඳගන්නවා නේද?ඒ වගේ තමයි රටේ තව ප්‍රශ්න තිබුනට මේවත් ප්‍රශ්න තමයි.
රට,,වෙනුවෙන්,,එදත්පයින්ගියා,,අදත්යනවා ප, ,,,,
ලයිටි ඩිමිකිරිම, පිලිබදව ,නිතියතදින්ම,කිුයාතමකකරන්න,,ඒකඅමතවුනාද
හරි බලමු කොරන හැටි. එන්න ගැමුණු අයියේ බහිමු පාරට. එලවමු මේ ආංඩුව. අනුර අකුල ගන්න දණ්ඩ නීති සංග්‍රහය. මේ රට මෙච්චරකල් දිව්වේ නීති වලින්ද? අපිව හදන්න එන්න එපා. අලුත් රටක් එපෝ. පරණ රටම ඕනෝ. එනවා අපිට නීති දාන්න. අපිව වෙනස් කරන්න හිතන්නවත් එපා අනුර. එච්චරයි. මෙච්චර කල් තිබුන අපේ රටේ ජොලිය නැති කරන්න එන්න එපා. බස්වල යනකොට මොන ආතල්ද අපිට. "හෙට මැරුනත් හිතට සැපයි අද ජොලි කරලා"
Clean sri lanka kiyala karanne bus check karana eka thamai lokuwata.
Meya thawakalika visadumk pamanai.isthra visadum hatiyata karanna Orne siyaluma puthgalika bus rajayata pawaragena wagakeemak darimata haki riyaduran badawagena puhunuwak labadee arakshitha prawahana sewayak athikirimata rajaya piyawara ganima.. ewagema riyaduran ge ha kondosthara warunge rakiyawada isthira rakiyawak bawata pathkala uthui.
Does the opinion of the offender matter?
කකුස්සියක් වත් හදන්නේ නැතිව මුන් බස් අල්ලන්න පටන් ගත්තා , - සිගිරිය, පොලොන්නරුව, අනුරාධපුරේ, සිරිපාදේ සහ හැමතැනම හරි හමන් තැනක් නෑ රේන්ඩ, ලොකල් අයටත් නෑ, ෆොරිනර්ස් ලට කොමඩ් එකක් එහෙම දාල කොහොමත් නෑ .. ඒවා තමයි කරනවා නම් වැඩ .. මුන්ට ප්‍රශේනේ බස්.. වැවක පාසි ටිකක් අයින් කරන්නේ නැතිව, පාරේ කුණු එකතු කරන්න කුණු දන්නා කුණු බක්කි ටිකක් දන්නේ නැතිව Clean ශ්‍රී ලංකා බස් වලිනුයි ත්‍රීවිල් වලිනුයි ම පටන් ගන්නේ ඇයි. ඒක කරන්න ලේසිම හින්දද.. ලබ්බ තමයි.. ලේසි දේවල් කරන්න ඉස්සරලා මොකක් හරි අලුත් දෙයක් කරලා ඉන්න ඔනී. මේ ආණ්ඩුවට එහෙම දැක්මක් නෑ ..
ක්ලීන් ශ්‍රී ලංකා තවත් නා ගැනීමක් සහ මාලිමා රජයේ අවසානයේ ආරම්බය
ඒවත් කෙරෙන්න ඕන.මේක නරක දෙයක් නෙමේනෙ නේද..
ඔයා බස් වල යන්නෙ නැද්ද දන්නෙ නෑ .මාර්ග අනතුරකින් ඔයාගෙ කෙනෙක් නැති උනානම් ඔයා ඔහොම කියන්නෙ නෑ
තෝව බස් එකක මේ අමුතුවෙන් දාපු එකක් වැදියන්
Policya hamadama owa karanna. Ninden nagitala wage wada karanna.
Did the police asked to fix these gadgematics?
Who asked them to spendmoney like this?
Rajaya rajya pravahana sevaya shakthimath karanna sudanam nam api sudanam private bus wala yama varjanaya karanna. Ethakota Gamanuwata akulahena yanna venawa. Balawathma anduwak sadahatama bima dapu apita ova wada newei. Api adath hetath maalimawa ganna siyaluma niwaradi theerana waladi rajaya rakinawa. Unta wagema maheentarh puluwan manawa himikam nadu danna. Ehenam korala balamu.
ඔය බෆල් ගලවල දාන්න ඕන බස් වල තියෙන
bus wala seat eka laga gaha gena...
Pathalayath mardanaya karanna😂
sarath Keerthirathna, umba kiwwa hariyata hari bus driverla kiyanna maga maruwo thamai. ai ban pare yana miissu wahana bus eddi ain wenne kanu walata bahainne oya taram hondata yanwanam. Ane palyan mahattyo yanna. mee wade supiri meka karala munwa punurththapnaya karamu
Ponna anura and pako mewakarannada manapa horakam kale
Meka digatama karanna ona
Police ralahamila prawesamen samahara driverla lokuma amarukarayo
Atakota bn owagenuth hamba karan kanne ahinsaka minissu ne yako untath kanna dipalla
Good mukuth sakacha na bro NPP aka
Poddak inna horu allanne 😂😂
Ada wade Hondai kiyana aya bus strick koloth aniwaryen baninne anduwata. Aka nisa anduwath me gana prawesam wiya yuthue
සූකිරි වැඩක්
Bus agata anawa misak keli Anne nane yako wahanayak Wath neti aun tama keri kata kiyanne nodakin apitath wahana ne
Palayan ban topi amu kalakanni puluvannam masaya veda varganaya karala pennapan topi gon harak
Mun podiminiya unta mun thirisanno 😂