AI course bundle OFFER: elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb FREE AI session on March 7th: chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs
Video genrate කරන්න image frames use වෙන්නෙ සාමාන්‍යයෙන් ඒකට video data set පොඩි ප්‍රමානයක් 3d කොටස් වලට කඩලා නේද මේක හදලා තියෙන්නෙ. Image genrater එකේ update එකත් එක්ක processing power එකයි එක්ක. මට හිතාගන්න බැ video data set විතරක්ම use කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා කියලා 😮but it 's amazing
Is Sora AI open to the public? The tool is not yet publicly available. For the time being, OpenAI has restricted its use to "red teamers" and some visual artists, designers and filmmakers to test the product and deliver feedback to the company before it's released more widely.3 days ago
AI course bundle OFFER: elearning.lk/course/a-journey-into-artificial-intelligence-bb
FREE AI session on March 7th: chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs
Whatsapp url eka wada krnne nane
@@Thilina_madushan works neh
මටත් group එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි
පෙර කුසල් අකුසල් කර්ම පල අනුව තමයි හැමදේම ජෙනරේට්වෙලා අප්ඩේට් වෙන්නේ.
ඉදිරියේදී සියල්ල බොරුවෙන් වැසෙන කාලයක් එනවා....😢
වේගය වැඩියි අපිට කෙලවෙන්න යන්නෙ
කව්රු අකමති උන්ත් Ai කියන්නේ මිනිස්සුට අත්‍යාවශ්‍ය දෙයක් වේවි අනිවාර්යයෙන්ම.🖤👁️🗨️
ඔබ ලබාදෙන පනිවිඩය ඉතාමත් වැදගත් මිත්‍රයා. ස්තූතියි හැමෝගෙන හිත්වල අගුල් කඩන්නට උදව් කරනවාට.
ඔය විදිහට ගිහින් අපි අද රෑ දකින හීන පහුවදා උදේට HD video එකක් විදිහට බලාගන්න පුලුවන් වෙන කාලය වැඩි ඈතක නෑ, mind reading කරන program එකක් හැදුවොත් prompt ලියන්න ඕන නෑ අපි හිතන දේ video එකක් විදිහට අතට ගන්න පුලුවන් 😁, තව ඕන නම් ලෝකයේ තියන සාර්ථකම සහ හොදම සිහින පලාපළ විස්තර කරණ ක්‍රමයක් හරහා ඒ සිහිනයට අදාළව අනාගත අනාවැකියක් තියනවා නම් ඒක sms allert විදිහට phone එකට ගෙන්න ගන්න පුලුවන්, ඒ විතරක් නෙවෙයි කව්රු හරි අපරාධයක් / වරදක් කලොත් එයා investigation කරද්දි AI එකකට සම්බන්ධ කරලා mind එකේ recording එක video එකක් විදිහට එලියට අරන්, එයා දුන්න කට උත්තරයයි අර video එකයි AI එකක් හරහම analyze කරලා වරද, වරදේ ස්වභාවය, ඊට අදාල නීතිය එක්කම උසාවියට දෙන්න පුලුවන්. එතකොට නඩු අවුරුදු ගනන් ඇදෙන්නෙත් නෑ, සල්ලි තිබුනා කියලා නීතියට වංගු ගහන්නත් බෑ, මිනිස්සු වැරදි කරන එකත් අඩු වෙයි, AI පාවිච්චි කරලා මිනිස්සු අපරාධ කරන එකත් AI වලින්ම නතර කර ගන්න පුලුවන් වෙයි, අනාගත ලෝකයේ එහෙම නොවෙයි කියලා හිතන්න බෑ.
Oya kiyana kathawa hariyatama karanna puluwan input ekak oni. hebe ekath bohovita wei. mokada Elon musk ge nuralink project eken oya kiyana out put eka ganna puluwan wei issarahat. eka input karanna oni oya data model ekata.
Might take more than 1000 years to get to this point and if we get here we are done 😂
ඕක වැඩි ඈතක නැහැ... NeuraLink දැන් human testing පටන් අරන් .තියෙන්නේ. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ල ඔයාගේ හීනේ අත්තක් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩියි...
@@dananjayamudalige8591 ඒ තරම් කාලයක් යන්නෙ නෑ, මොකද 5G මිනිස්සු පාවිච්චි කරන්න කලින් 6G හොයාගන ඉවරයි, AI උනත් මේ තරම් ඉක්මනට මිනිසුන්ගේ සාමාන්‍ය භාවිතයට එයි කියලා කව්රුත් හිතුවෙ නෑනෙ, අනික මම නිශ්චිත කාල සීමාවක් සදහන් කරලත් නෑ, හරියට හිතලා නිශ්චිත සැලසුමක් ඇතුව වැඩ කලොත් මම මේ කිව්ව දේවල් වලින් බිලියන ගානක් හොයන ව්‍යාපාරයක් හදන්න පුලුවන්, මම මේවා කියන්නෙ ඔයාලා වගේ ක්‍රිස්තු පූර්ව කාලේ ජීවත් වෙන අයගෙ අදහස් බලන්නත් එක්ක, 😎 අපි තාවම හදමාමගෙන් කිරිපැණි ඉල්ලනවා,😁 අනිත් රටවල් මුලු සෞරග්‍රහ මණ්ඩලයම උන්ගෙ රටවල් වල අයිතියට ගන්න හදනවා, වස්කෝද ගාමා, කොලොම්බස් රටවල් හොයාගන ගියා වගේ උන් ඒවගෙන් උන්ගෙ රටවල් දියුණු කරා වගේ අද උන්ගෙ Target එක වෙනත් ග්‍රහලෝක හොයාගන ගිහින් ඒව ආක්‍රමණය කරන එක, ඉලෝන් මස්ක් ඉස්සර හිටපු කොලොම්බස් කෙනෙක්, VOC අද SpaceX වෙලා, දවසක් එයි ඇමරිකාව චීනය රුසියාව ඉන්දියාව කියන රටවල් වල අවසරය නැතිව රොකට් එකක් තියා චන්ද්‍රිකාවක් වත් යවන්න බැරි කාලයක්. අපි තවම බිත්තරේට පාලන මිලක් දාගන්න බැරිව ගැසට් ගහනවා😥😅. දියසෙන් ඇවිත් රට දියුණු කරන කල් උඩ බලාගන ඉන්නවා, මගෙ අදහස් විකාර වෙන්න ඇති ඔයාට අනුව, ඒත් ඒ විකාර අදහස් ආපු උන් ඒවා තාක්ෂණ හරහා සැබෑ කරගන ලෝකෙට දාපුවම උන් තමා ලෝකෙ පොරවල් වෙන්නෙ, උන් තමා ලෝකෙ අඩුම කාලෙකදී ලෝක දනවතුන් වෙන්නෙ. මගෙ එක හීනයක් තමයි facebook profile එකක් හදන තරම් ඉක්මනින් ඕනම capacity එකක ඕනම creative තත්වයක website එකක් create කරන්න පුලුවන් ක්‍රමයක් හදන එක, UI , UX කරන්නෙ LEGOBRICS වලින් පොඩි ලමයෙක් Toy එකක් හදනවා වගේ. 🤶😁
Video genrate කරන්න image frames use වෙන්නෙ සාමාන්‍යයෙන් ඒකට video data set පොඩි ප්‍රමානයක් 3d කොටස් වලට කඩලා නේද මේක හදලා තියෙන්නෙ. Image genrater එකේ update එකත් එක්ක processing power එකයි එක්ක. මට හිතාගන්න බැ video data set විතරක්ම use කරන්න පුළුවන් තරම් හැකියාවක් තියෙනවා කියලා 😮but it 's amazing
ඒකනම් සුපිරියක් ❤❤
Excellent piece of presentation . Very clear pronunciation and explanation of talented person.
You are simply great Brother
සාහිත්‍යය නම් chat gpt එකටත් පුලුවන් 😊. ඉස්සරහට ලමයෙක්ට රචනාවක් උප්ලොඅඩ් කරල film එකක් හදන්න පුලුවන් වෙයි.
ඔයාගෙ අදහස් හරීම වටිනව.😂
really good explanation sir,really appreciate
ඒ කියන්නෙ අනාගතේදි script එක දුන්නාම movie එකක් හදාගන්ඩ පුලුවන් වෙයි නේද..🔥
Google gemini එකේ දැනටමත් පුළුවන් 1 hover video ekk genrate කරන්න ඒත් ඒක තාම public නැ
Updates Dena eka loku deyak
Thanks 🙏🙏🙏
japan wala dream, wgae මොළය sambanda dewal computer wlta gnna widiyak hoyagena thiyenwa, eka genath full research video ekk genwnm watinwa
Open AI Sora, ChatGPT එකෙන් ද ?
Good video sir.
අනුර කුමාර පගාව ගන්න වීඩියෝ එකක් හදපන් නාමල්... උබ තමා ඊගාව ජනාධිපති..!!! - මහින්ද අප්පච්චි
I thought u wud do a demonstration on hw to generate a video on Sora, Mr. Sanjaya..
Hey man🥰
Film industry එකනම් අම්මට සිරි වේවි...
Good informative video
Games wala environment eka ai generate karanna barida
Thank you
Can i start ur AI course without any preliminary knowledge in graphic designing and other aspects?
Watch the free sessions we have given and decide for yourself 🙏
ඔය කොච්චර ai තිබ්බත් මට තාම වැඩක් කරගන්න පුළුවන් ai එකක් හම්බුනේ න්යඃ 😟
Where can I buy this?
aiya dp education eke ugannawada
පෙර කුසල් අකුසල් කර්ම පල අනුව තමයි හැමදේම ජෙනරේට්වෙලා අප්ඩේට් වෙන්නේ.
Thama apita hadanna bayda video
මෙහෙම ගියොත් Ai වලට වෙනම නීති හදන්න වෙයි💀👍
රැ දැක්ක හිනෙන් ෆිල්ම් ගහන්නත් පුළුවන් එතකොට 😅
sora AI free use karanna denawada sir?
dan oni kenekta moves hadanna puluvan neda ayye
Is Sora AI open to the public?
The tool is not yet publicly available. For the time being, OpenAI has restricted its use to "red teamers" and some visual artists, designers and filmmakers to test the product and deliver feedback to the company before it's released more widely.3 days ago
Sir ethakota issarahata , graphic design erslat , video editerslat job nathi weid😢
Aluthenma hithanna weyi
Niymi
Great.
Meke generate vena videos copyright freeda
මම මගේ youtube චැනල් එකට AI photos use කරනවා. ඒක අවුලක් වෙන්නේ නැති වෙයි නේද චැනල් එකට ?
Nope
@@SanjayaElvitigala Thx 👍
Ayye no eka denna puluwanda
Good video
AI crypto buy karanam loku gain ekak ganna puluwan 😍🤑🤑
Monada ai coin ?tikk kiyannako
@@chithiraranthisa1986
FET , AGIX , RNDR , OCEAN , GRT , NEAR ....
Dan nam godak up wela thiyenne...😍🤑
Down wenakan idala buy karanna...
Math open Ai eken ewala thibuna tast karanna
Graphic design කෙනෙක් වේලා වැඩක් නැද්ද ?
කවදාවත් ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නේ නෑ. මේ AI සුපිරි, ඕනෙ වීඩියෝ එකක් හදා ගන්න පුළුවන් වේවි. ඒත් අනාගතේ දී ඕවාට මිනිස්සුන්ට තියෙන කැමැත්ත අඩුවෙනවා. මොකද හැමෝට ම AI පාවිච්චි කරලා මේවා කරන්න පුළුවන් වෙන නිසා. ඒත් අමාරුවෙන් ඉගෙන ගත්ත හැකියාවක් තියෙන එකා දන්නවා ඕනෙ දේකට අනුවර්තනය වෙන්න, ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න, වෙනස් දෙයක් කරන්න.
සමහරු කියයි- "ඕවා මුල ඉඳලා හදන්න ඉගෙනගෙන වැඩක් තියේයැ. අද කාලේ AI වලින් ඔය ඔක්කොම කරන්න පුළුවන්"
"Graphic design කරන්න, Animationහදන්න ඉගෙනගෙන වැඩක් නෑ. අනාගතේ දී ඕවා ඔක්කොම කරන්නේ AIවලින්"
"AIවලට මේක කරන්න පුළුවන්. අරක කරන්න පුළුවන්......"
බයිලා!!!
මොන මඟුල කරන්න පුළුවන් AIඑක ආවත් තමන් කැමති ක්ෂේත්රයක් ඉගෙන ගන්න ඒක බාධාවක් කරගන්න ඕනෙ නෑ. ඒක ආයුධයක් කරගෙන ඉස්සරහට යන්නයි ඕනේ.
Tools පුලුවන් වෙන එක තවදුරටත් ලොකු වැදගතම්ත්කමක් නෑ. නමුත් creative AI art generate කරන්න පුලුවන් වීම අලුතෙන් හදාගන්න පුලුවන් ලොකු skill එකක්
Very good
Patta supiri
THIS IS NOT STILL RELEAE AND IN ED FLAG TESTING PHASE SO CALM DOWN . THIS WILL MAKE DIGIAL CREATION OBSOLETE
Ai create multimillionaires 😎💸
❤
පරක්කු මොකද කියල බලන් හිටියෙ 😌
❣️
gta 6 aka kohoma akak wewida neda
Math hitha ganna Bari una
👍
World end 😢
😂
❤❤❤
lol wenni ynne 💚
Wt?
@@lahiru-madushan new jobz 💲
😢😢😢😢
😍😍😍
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Mkbhd ge video eke sinhala version eka 😂
වෙන්න පුලුවන්. එකම product එක ගැනනේ දෙන්නම් කතා කරන්නේ. මම නම් ඒක නොබල තමා මේක කලේ හැබැයි.
🖤👁️
What the fck issraht monw weid😮
ලෝකේ එන හැම මගුලම අපි Apply කරගන්න ඕනේ කියලා එකක් නෑ..
ඒ වගේම ඔයා මේ කිව්ව පලියට මිනිස්සු ඔය කියන විදිහේ විය යුතුත් නෑ..
ඔයාලා හෙන පොරවල් කරගත්තොත් තමා ඔතන ලොකුම මිනිස්සු කරන වැරැද්ද..
තනිව හිතන්න & හිතලා තමන් ට ගැලපෙන දේ පමණක් කරන්න හැම තනි පුද්ගලයෙක් ට ම පුලුවන් වෙන්නෝනේ ලෝකේ එක්ක යනවද නැද්ද කියන එකට වඩා වැදගත් ඒක.
ඔයාගේ attitudes නම් පට්ට
Industries වලට මේ තාක්ෂණයන් ගොඩක් වැදගත්, ඔව් ඔයාට ඕන නම් පුලුවන් ලොකු log පොතක් තියාගන ගණන් මිනුම් ඒකෙ ලියන්න, තව කෙනෙක්ට පුලුවන් excel sheet එකක තමන්ගෙ දත්ත ටික ඇතුලත් කරන්න. ඔයාට කෙනෙක්ට පණිවිඩයක් කියන්න තියනවා නම් ඔයා ඒක බස් එකේ ගිහින් කියලා එන්නෙ නෑනෙ, call එකක් හෝ sms එකක් දානවනෙ, ප්‍රශ්නෙ මේකයි අද අපට වාව් කියලා හිතෙන තාක්ෂණය අනාගතේ දවසක සාමන්‍ය දෙයක් වෙනවා, අපට ඒක නැතිවම බැරි වෙනවා, marketing කලොත් හරියට අනවශ්‍ය තාක්ෂණික නිශ්පාදනයක් උනත් අවශ්‍යතාවයක් අලුතින් හදලා හරි විකුණන්න පුලුවන්. අද ලෝකයේ බළය සමානයි මුදල් හෝ වත්කම්. 😁
@@SanjayaElvitigala කාගෙද..?
@@Lambakarna මේකට එකගයි..
ඒවා Industries වලට යොදාගන්න එක & ඒවයෙන් Efficiency එක වැඩි කරගන්න එකට 100% එකගයි..
Vidio ekak hadana hati penna
Thankx bro. I am an ielts teacher. I have started some AI projects in my teaching because of you. Thank. My youtube channel IELTS with Malitha
❤
❤❤❤
❤
❤❤❤❤❤❤
❤❤❤❤