AI උඩු යටිකුරු කල ගූගල් Gemini - කියන තරම් සුපිරිද?

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 121

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  11 місяців тому

    AI Course Bundle: elearning.lk/course/artificial-intelligence-online-ai-sinhala-classes-courses-in-sri-lanka-with-elearning.lk
    Join Whatsapp group: chat.whatsapp.com/IiqlxLPWfWOLrmhqZyJmSs

    • @janakaidunil8079
      @janakaidunil8079 11 місяців тому

      Trancecond ,lucy,free guy මෙවගේ movie වල බැලුවනම් තේරුම් ගන්න පුළුවන්.මෙවා වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණට ඒක මෙ තරම් ඉක්මනින් වෙයි කියලා බලාපොරොත්තු වුනේ නැහැ

    • @yt_war
      @yt_war 11 місяців тому +1

      ​@@janakaidunil8079Ai bn Wife like

  • @chehanchamika9474
    @chehanchamika9474 11 місяців тому +2

    මේ දේ සම්බන්ධයෙන් මටනම් තියෙන්නෙ භයානක සතුටක්. ඉදිරි අනාගතය පිළිබඳව මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම පිළිබඳව.

  • @worldofnissanka9222
    @worldofnissanka9222 11 місяців тому +5

    හරිම වචනය "අවිනිශ්චිතතාවය".

  • @SMENATH_DEVELOPMENT
    @SMENATH_DEVELOPMENT 11 місяців тому +14

    Developerslata නම් මේක පට්ටම වටිනවා ❤

  • @iamvihaga989
    @iamvihaga989 11 місяців тому +2

    මේවා ගැන බලද්දි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන carima දුකක් තියෙන්නේ😞. හැමදාමත් වගේ ලංකාව අවුරුදු ගානක් පිටිපස්සෙන් එන්නෙ

  • @TharushPavanSL
    @TharushPavanSL 11 місяців тому +3

    තව අවුරුදු දෙක තුනක් යනකොට IT Field එකෙ job ටිකට කෙල වෙයි වගේ

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 11 місяців тому +4

    දොස්තරලාට කියන්නෙ දොස්තරලාටත් දොස්තර වැඩේ ලේසිවෙයි මයෙ හිතේ. අනික දොස්තරලගට යන්න පෙර අන්තරජාලයෙන් උප දෙස් ගත්තොත් දොස්තර ගවට යන එකත් අඩු වෙයි.
    බලමු දැනටත් දොස්තර දෙන බේත් මොනද කියල phone එකෙන් බලන ලමයි ඉන්නව.
    අපිව up date කලාට ස්තූතියි

  • @sonalkss6973
    @sonalkss6973 11 місяців тому +1

    සුපිරි.❤❤

  • @dinushasilva7156
    @dinushasilva7156 11 місяців тому +9

    Content writing වලින් නම් දැනට ගොඩක් ඉස්සරහින් ඉන්නේ GPT-4 සහ Claude තමයි, Gemini pro creative මදි වගේ😊😊

    • @MachineLearningZuu
      @MachineLearningZuu 11 місяців тому

      Gemini Pro akka GPT 4 Compare karnna baha. Pro eka podi model ekak

  • @DaneshSilva
    @DaneshSilva 11 місяців тому +3

    ❤ This is mind blowing 🤯
    We know the name of 2 Companies you mentioned. That means, World power will go to God blessing Nation..

  • @samithaisards9950
    @samithaisards9950 11 місяців тому +1

    Sir Colombo / Moratuwa BIT, OPEN UNIVERSITY 4 years SE, ICBT SE 3 years hons degree. Me thamai IT filed eke budget degrees. Sir apart from skills mewagen IT industry eke recognizion, first impretion eka wadiyenma labenne mona IT degree ekatada? ( Sri Lankan and Overseas industry)

  • @visulakavinda5659
    @visulakavinda5659 11 місяців тому +13

    දැන් ලෝකේ වන නව තාක්ෂණ පෙරලියට ගැලපෙන විදියට මේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්කරන්න ඕනේ .
    සිංහල,දෙමළ භාෂා, ආගම් ඉගැනිවීම නවත්වල කෘතිම බුද්ධිය වගේ විශයයන් ගැන 1 වසරේ සිට ඉංග්‍රීසියෙන් ඉගැන්විය යුතුයි.

    • @HealthyHub249
      @HealthyHub249 11 місяців тому

      Ow

    • @visulakavinda5659
      @visulakavinda5659 11 місяців тому

      අනේ උඹලා වගේ මි හරක්. පිටරටවල් වල නම් කෘතිම බුද්ධිය පාවිච්චි කරන්නේ භාෂා පරිවර්තන මෙවලමක් විදියට. 😷😷😷😷

    • @imalkakarunarathna
      @imalkakarunarathna 11 місяців тому

      🙂

    • @visulakavinda5659
      @visulakavinda5659 11 місяців тому +1

      හරක් දහදෙනෙක් මගේ කොමෙන්ට් එකට ලයික් දාලා තියෙනා

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 11 місяців тому

      A. I එක වසරේ ඉදන් උගන්නන්න😅

  • @MrRanjithm1
    @MrRanjithm1 11 місяців тому

    Sanjaya...you are really good.
    Can you Please speak a little slow..!

  • @nalinsilva
    @nalinsilva 11 місяців тому +1

    මේ project එකට සම්බන්ධ crypto currency එකක් තියනවද? Ai සම්බන්ධ තියනව, මේක සම්බන්ද තියනවනම් නම මොකක්ද ?

  • @danaraja9062
    @danaraja9062 11 місяців тому

    බුදු දහම සහා මෙ විද්‍යාව යන දෙකම පටලවා ගන්න එපා, විද්‍යාව යන විදියට අපිත් යමු,

  • @ChanduPathirana-qv5nw
    @ChanduPathirana-qv5nw 11 місяців тому

    Budurajanan vahansege dathun vahansela parissam karanna vela thiye janatava alert eke inna❤

  • @PippigeLokaya
    @PippigeLokaya 11 місяців тому +3

    Chat GPT 4 update කරන්න බැහැ. High demand එක නිසා නවත්තලා කියලා කියනවා. ඒ ගැන update එකක් දෙන්නකො

  • @thanotorious7561
    @thanotorious7561 11 місяців тому +3

    ai වලින් වැඩ ගැනීම හැර ai ගැන හොයන එක නවත්තල දාල තිබ්බා. depress වෙනවා 🥲

  • @adm.hirushancreations
    @adm.hirushancreations 11 місяців тому +2

    බුදු දහම ඉදිරියේ විද්‍යාව ළදරුවෙකි

  • @SadeepaPramod-ty4is
    @SadeepaPramod-ty4is 11 місяців тому +1

    monica eka kawuru hari dannawada ekath supiri AI ekak

  • @gjei1234
    @gjei1234 11 місяців тому +6

    G Jemini මයෙ කෑල්ල 😅❤

    • @HealthyHub249
      @HealthyHub249 11 місяців тому +1

      Mage😢

    • @gjei1234
      @gjei1234 11 місяців тому

      @@HealthyHub249 ගන්න මට එපා 🙂🤝

  • @keshansalinda6864
    @keshansalinda6864 11 місяців тому

    New AI innovation how to apply for Construction industry.

  • @mranahansa4670
    @mranahansa4670 11 місяців тому +1

    Ai වෛරස් එකක් ආවොත් මොකක් වෙයි ද?

  • @Leo-mc9zc
    @Leo-mc9zc 11 місяців тому +1

    Oke API key eka thama ganna bada

  • @BhathiyaBalasuriya
    @BhathiyaBalasuriya 11 місяців тому +2

    Keep it up ❤

  • @thiwankamadhusanka7812
    @thiwankamadhusanka7812 11 місяців тому +2

    waiting for this one sir

  • @saminda
    @saminda 11 місяців тому +1

    Cripto වල encryption එක ඉක්මනින් කඩන්න පුලුවන් වෙන තරමට AI දියුනු වෙයිද?🤔

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  11 місяців тому +1

      Quantum computers can do it unless you have a quantum safe algorithm

    • @saminda
      @saminda 11 місяців тому

      @@SanjayaElvitigala thank you

  • @yasasanjana8661
    @yasasanjana8661 11 місяців тому

    අපිට මේක තාම පාවිච්චි කරන්න බැයි ද

  • @ranganawishvajith5400
    @ranganawishvajith5400 11 місяців тому +1

    එක ආද්‍යාත්මික නායකයෙක් ලෝකේ පාලනය කරනවා කියන ක්ස්ටියගේ ලොජික් එක මේකද දන්නේ නෑ. AI එකක් ලෝකේ පාලනය කරනවද දන්නේ නෑ. හොද පැත්තට. 😅

  • @Athula_Bandara
    @Athula_Bandara 11 місяців тому

    Android app ekak nedda?

  • @tharakamalli4366
    @tharakamalli4366 11 місяців тому +1

    Good video ❤❤

  • @movietomovie5996
    @movietomovie5996 11 місяців тому

    Okata thawath deyak kiyanawa adagena nagannawa kiyala oka thama issarata wenne api balanna ona pethi godak thiyenawa thakshanaya vitharak neme thama loke kohomada adune kiyala %100t 100k kiyanna bariwela thiyenawa makata mahum karayek innawa me kisima deyak ibe bihiune na oya gena katha karanna ada minissunta welawak danumak na thibbath thamange agama loku karagena katha karanawa tharkayak kiyanne tharkayak viwechanaya peththakin thiyala tharkayan vitharak dinanna ba thawa godak dewam ma sathuwa mage buddiye thiyenawa agamath ekkath siyaluma dewal sambanda karala balanna ona

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 11 місяців тому

    සර් ඕනෙම රටක ඉදලා මේ කොසස් සෙට් එකට access කරන්න පුළුවන්ද?

  • @GeethanjanaDeshan
    @GeethanjanaDeshan 6 місяців тому

    Oken account ganan hadanna baida😮

  • @madhushan24
    @madhushan24 11 місяців тому

    Thank you ❤

  • @a.j.create
    @a.j.create 11 місяців тому

    Thank you Sir

  • @PradeepDinushar12375
    @PradeepDinushar12375 11 місяців тому

    Api issarhata web development wage igena gena hari yanne nethi weida ?Ai ekka😢😢 please reply sie

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  11 місяців тому +1

      පරන විදිහට ඉගෙන ගෙන වැඩක් නෑ. ඒක වෙනස් විදිහට උගන්නන ඕනේ. ඒක තමා අපි research කරන්නේ මේ දවස්වල

    • @PradeepDinushar12375
      @PradeepDinushar12375 11 місяців тому

      @@SanjayaElvitigala web development course ekak nedda oyalage lagadi patanganna...sir?

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 11 місяців тому

    Kaya misa hitha nethi gemini..

  • @surangamudalige2623
    @surangamudalige2623 11 місяців тому

    අන්තිමට ai සෙට් එක එකතුවෙලා ai හදපු මිනිස්සුන්ට ගේමක් දීපු දවසට තමයි ආතල් එක තියෙන්නෙ😂

  • @darshanasahan10
    @darshanasahan10 11 місяців тому

    Maru🎉

  • @dikka-ro6xr
    @dikka-ro6xr 11 місяців тому

    blackrock ai aladin

  • @dinukapramuditha4706
    @dinukapramuditha4706 11 місяців тому

    Ara Offer ekanm Watinwa 👀

  • @Hi-xy5nn
    @Hi-xy5nn 11 місяців тому +2

    Allah >>>>>>>>>>>>>>>>>>> World

  • @Godzil771
    @Godzil771 11 місяців тому

    Google gemini eke Mobile app ekk thiyanwada

  • @thejana_wikii
    @thejana_wikii 11 місяців тому

    ❤️

  • @thathsararaviraj
    @thathsararaviraj 11 місяців тому +1

    One question. Why do you think there should be a human-layer-hop to take the final decision? , because these advanced AIs have more knowledge and human-like decision making abilities (in the very near future beyond that level). I think we should not add extra human-hop to take the final decision. We can finetune the AI to be more biased to humans. If we add a human-hop to take the final decisions, it will be exactly like how SL rules by silly leaders now because comparatively AIs and Humans will be like that very soon. Shouldn't take the accurate decisions by the biased AIs instead humans? . I think we should consider the biased AIs as the next level of humans not as a different species. Next step should be the Human-AI combined creature.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  11 місяців тому +3

      Only when there is someone to take the responsibility in a legal battle. Like you have to put your hand on the steering wheel of the car in autopilot in most jurisdictions. Putting a robot in jail does not make sense right? But yeah I agree with you for the most part. Have you seen Golden Eye movie?

    • @thathsararaviraj
      @thathsararaviraj 11 місяців тому +1

      @@SanjayaElvitigala "Only when there is someone to take the responsibility in a legal battle." - agree. But I think we should redefine rules to tally with modern tech. I don't know how; it is up to experts' discussions. Because if we need to accept these technologies and move fast, we should introduce new rules. 'Have you seen Golden Eye' - I think I should watch this. thanks.

    • @thathsararaviraj
      @thathsararaviraj 11 місяців тому

      @@SanjayaElvitigala For an example, this google self-driven taxi has no driver at all and there should be new laws for this (I think company should responsible EOD if any accident occurs). Likewise, we should be able to make new laws to support technology and evolution. So, one day AI should take the final decisions because humans are so silly to make decisions comparatively. ua-cam.com/video/574rle_wA_E/v-deo.html

  • @channapradeep9443
    @channapradeep9443 11 місяців тому

    ❤❤❤❤❤❤

  • @janithherath8409
    @janithherath8409 11 місяців тому

    Mmmm

  • @denuwanhimesha4105
    @denuwanhimesha4105 11 місяців тому

    🖤

  • @shortviralvideo8k893
    @shortviralvideo8k893 11 місяців тому

    Course eka sinhala da english da

  • @tecworld4817
    @tecworld4817 11 місяців тому

    සර් සම්පූර්ණයෙන්ම doctor කෙනෙක් හදන්න බැරිද

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  11 місяців тому +1

      හදාවි. ඊට කලින් නීතීඟයෙක් හදාවි

  • @xDiLShan0
    @xDiLShan0 11 місяців тому

    Bs wennai yanne 🤖

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 11 місяців тому

    ඒත් බැලුවා ,මොකද පරක්කු කියලා 😁😁

  • @vectorlabs5367
    @vectorlabs5367 11 місяців тому +22

    විද්‍යාව කොපමණ ගමන් කලද බුදු දහම එයට වඩා ඉදිරියෙන්

    • @kasunbandara9178
      @kasunbandara9178 11 місяців тому +11

      😂

    • @ravinduthikshana341
      @ravinduthikshana341 11 місяців тому +2

      Aniwaren❤

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 11 місяців тому +1

      ❤❤

    • @Vitocorleone962
      @Vitocorleone962 11 місяців тому +44

      හැම එකටම ඕක අදාල කරගන්න එපා මේකට ඕක කිසිම අදාල නැනෙ සමාජෙට විහිළුවක් වෙන්න එපා

    • @HBA4634
      @HBA4634 11 місяців тому +5

      aiyooo kage daruwekda me. 😂😂

  • @dulajrandinu3552
    @dulajrandinu3552 11 місяців тому

    thnx bro

  • @tiktok.1368
    @tiktok.1368 11 місяців тому

    මං කරාන්න හිටපු එකාක් මෙසිස්ටම් එක හාදාන්න.😂

  • @hoodedman100
    @hoodedman100 11 місяців тому

    ❤❤❤

  • @pancha_7
    @pancha_7 11 місяців тому