Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිකා වෙවුල වෙවුල කියද්දි නියමයි. මන් ආසම ඒකට 😁❤️
ලකා කියන්නෙනම් වැඩ්ඩෙක්...❤
අඩෝ සිකාගේ ඇක්ටින් මරැ බන්. ආදරෙයි 😘😘
අඩේ..නෙතූ කතාවෙ ඉදපු නිලිය..කාලෙකිම්.ආදරෙයි..❤
Love your work guys! හැමදාම බලන් ඉන්නේ විඩියෝ එකක් දානකන්. ජයෙන් ජයම වෙිවා!
එල එල බ්‍රෝ🎉🎉🎉 දැක්ක ගමන් බලන්න අවේ😂😂🎉🎉🎉 ගැනුන්ගෙන් කැමැත්ත අහනවට වඩා දියුනු වෙන්න ට්‍රයි කරහල්ලා ඔවා තෙරෙන්නෙ පස්සට
මරු රෝහිත...අම්මෝ...😂😂😂
දියුණු වෙයන් දවසක ඇත්තම රත්තරං දාන මට්ටම
මාලේ කඩාගෙන දුවපු එකාගේ නම😅😅 රෝහිත ...😂😂😂
😂
😂😂😂😂😂😂,,රෝහිත ගලපලා තියෙනවා
Oi oi😂😂
සිකා අයියෙ අපි අර ගෙවල් ගාව ඉදලා ගිය කොල්ලො ටික.....🥰😍❤️
හිනා වෙන්න නෙමේ...හිනා යන්න දෙන්නෙ නේහ්.😂😂😂😂😂
නියමයි බන්❤
අන්තිමට සිකා එහෙක් මෙහෙක් වෙලාම ගියා..😮😮මරු ලකා & සිකා ඒක...
අදත් සුපිරියක් 😂❤❤
න්
ඒ කෙල්ල නම් මරු එයාවම ඕන aiye video වලට ❤
Ow dinusha akkiw one❤
මරු ගෙඩි දෙක බ්න්
@@Tanu0824,ammek bn eki
ලකාගෙ දුවනෙ
😂😂😂😂😂
ඇක්ටින් නම් ඉතින් ඇක්ටින් 👍👍👍 ලකයි, සිකයි ම තමයි.👏👏👏 ඔයාලා දෙන්න ම මරු... සුපිරී 😉😉🤗
උබත් මරු රෝහිත .. ඒක නම් දුන්නා නියමෙට 😂😂😂😂
😄😄😆 සිකා වේවලමින් කතා කරන හැටි නියමයි😂😂
පට්ට. තුවාලේ හදන එක මරු. පවු එහෙම කරන්න එපා🙂🙂🙂🙂🙂🙂🙂
ලකයි සිකයි කියන්නේ වෙනම්ම ආතල් දෙන brand එකක් ❤🎉❤😊💯
13.30.උබත් මරු රෝහිත ..ඔයි ඔයි 🤣🤣🤣🤣🤣😛😛
😂😂😂
ඒක මරැ 👌❤️🔥 ඒ girl නම් ගොඩක් ලස්සනයි ❤️😍 මේකත් trending තමයි 🙂❤️
Add wallta puka denawada
කෝ ලකයි සිකයි විඩියෝ වලට ආස ❤️🥺🤲 අය අත උස්සමු 🙂🙂🙂❤️❤️❤️අදත් නියමයි ලකයි සිකයි ❤🙂🙂🙂👍
Baluwanam gihin nidaa ganin chandey hoyanney nathuwa moda haraka.
.ඉඋඑ00ප්.ජ්788333එර්@@LKA8884
08:55 ඒක මරැ 🤣🤣😂
Ehek Mehek.....patta pata pata..ehel mehek...jayen jayama wewaa...
නිලිය නම් ❤❤❤ අපේ පරන crush ඒකක් ❤❤😊😊
Dinusha❤නෙතු teledrama එකේ මෙ වගෙ සින් එකක් තියනවා
අඩෝ ඒක මරු 😂😂 චේන් කඩන එකාට රෝහිත කියලා දැම්මේ 😂😂
😂😂😂😂🎉🎉🎉
දෙවැනි සැරේ බලලයි වටහා ගත්තෙ මං 😂රත්තරන් රෝහිත 🫣
Ado Sirawatama eka..😅😂
දානකම් බලන් ඉදපු මන් 🎉
❤❤❤
❤✨
සුපිරියක් 💕💕💕💕💕💕
ලකයි සිකයි සුපිරියක් 😊❤🎉
ඒක සුපිරිම ජයවේවා ❤❤❤❤
අාදරෙයි❤❤❤
වගකීමක් සමගින් Touch of ගෝට් 😂
ගැම්මක් තමයි..ට්ච් ගෝල්ඩ්
මුලින්ම බලපු මන්😊 සුපිරියක් තවත් 🤘
"උඹ මරු රෝහිත " ඒක තමයි ආතල්ම දෙබස 😂😂 13:29
දැන් තමයි තේරැනේ...😂😂 රත්තරං රෝහිත..😮😮😮😂😂😂😂
හම්මට දැන්නෙ තේරුනේ...😂
Ado sira 😅
ඔව් හලෝ😂😂 ඕවට තමා කියන්නෙ ව්‍යන්ගෙන් දෙනව කියල🤣
අද නිවාඩු දවසේ උදෙන්ම බැලුවේ මේක ❤❤❤
Dennawama set una oya parema giya sathiye elama katha karanna vidihak na ubala denna puduma hadissiyakin atha wanagena giyane jayawewa ❤❤❤❤
😂❤ එකනම් මරු
නියමය්...සුපිරි
ලකා ගේ උුව නමි නියමෙිට රගපානවා ❤❤❤🙏
සිකාගෙ අයියොඃ🙆♂ කෑල්ල යනකල් බලං හිටියේ ගියෙ නෑනේ ඕයි... ඒක තමා ආතල්ම
Palaweni comment eka ❤❤
Notification ආපු ගමන් බලන්ට එන සෙට් එක❤️😎
Good 👍 job brother
Ada vedio ekath supirima supiri ❤❤❤
ඒක මරු 😂💔
මරැ❤❤😊
ජයවේවා මචං ලා❤
මුගෙ ඇඩිල්ල නම් ශාපයක් වෙලා බං 😂 ලකා සිකාට ඉතින් ආදරෙයි ඒ උනාට ❤❤
😂😂😂 නියමයි අනේ 😂❤👍
5:52 ලකා කෝල් එක ඉවරවෙලා ෆෝන් එක පිටිපස්සෙ ඉන්න පොරට විසික්ක කරන සීන් එකේදි....ගිනි අවි සහ ගිනි කෙලි සීරියස් එකේ තුම්මුල්ලේ පද්මේ අයියා ඔහොම සීන් එකක් කරනව මතක් උනේ මට විතරද බන්..කොහොම උනත් ඒ සීන් එක පට්ට....❤❤❤
😂😂මරු..👍👍. රෝහිත 🤣🤣
වීඩියෝ එනකන් බලන් ඉන්න අය කෝ
Mama
❤❤
Echra puke amaruwak na😂😂
man
සිකා...🤭 එයානම් මරු අප්පා..🙂
ළිඳට වැටිච්ච එකා ලැට් එකේ දොර ඇරන් එළියට ආයුතු වේ 😂😂😂😂😂😂😂😂😂😂
😅😅😅
ADATH SUPIRIYAK LAKAI SIKAI❤❤❤❤
මටත් අයිඩියා එකක් ඕනී එහෙක් මෙහෙක් කරලා මරු..මරු ලකා සිකා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පහරක් ❤
ස්ක්‍රිප්ට් එක 👍 👍 👍 ලස්සනයි ....... ❤❤❤ කෙල්ලත් හොඳටම ලස්සනයි....... ❤❤❤. ඔහොම වැඩ කරන්නෙපා ලකෝ හැමදාම ඇඩ් එකක් තමා කතාව ඉස්සර වගේ හොඳ වීඩියෝ එකක් දාන්න. කමක් නෑ කොහොම උනත් බලනවා..... ආදරෙයි ආආආ.......❤❤❤ ✌ ✌ ✌
ලකයි සිකයි ගෙ video එකක් වත් මිස් නොකර බලන අය මේ කොනට😊
Niyamai 😅😅😅😅
ලා වට එහෙක් මෙිහෙක් වුනේ😅😅😅😅
ඒක පට්ට 😂😂❤❤
වීඩියෝ එනකම් බලන් ඉන්නෙ පිස්සුවක් ❤
ඒක වාසි ලකා ❣️❣️😜
කාලීනව මටම ගැලපෙන vdo එකක් මාත් මෙහෙම කරොත් කැමති වෙයි නේද 😂❤ සුපිරි ආ vdo එක thank you 😅❤
Eka 🎉patta
කෙල්ල සෙට් කරගන්න කම් බලන් හිටපු මම🙂
අන්තිම හරිය දැකලා හිනා වෙලා පන යනවා❤❤❤
Supiriyak thamai 🎉
මරු රෝහිත උඹ 😁😁
අඩේ ගල් බෝතලයකින්🥃 ඔචචර ❤️🔥දෙයක් කරගන්න පුළුවන් වෙයි😎 කියලා හිතුවේ නැැ❤❤
💪 සුපිරි 👌✌❤
ආදරෙයි
මාල කඩන "රෝහිත"..😂😂
සුපිරි ලකයි සිකයි👌👌👌 ජය වේවා ❤
විනීලටත් වඩා සෙට් ලකයි සිකයි 🙂💗🫳
අදත් සුපිරියක් ආ මෙක මරු ආ 🤣💔
**එහෙක්**🤔🤔🤔🤔 මෙහෙක්**🏃 🏃🏃🏃🏃🏃**😂😂😂😂😂
මරු මරු..❤❤
9:21 ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්මලු ගොඩ එන්න ඕන නේහ්.. නැතිව ඉතිං ලැට් එකේ දොර ඇරං එලියට එන්න යෑහ්..😂😂
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කොල්ලන්ට හැමදේටම බොන එක හැර වෙන දෙයක් ඇත්තේම නැද්ද.... 😂😅💔
Niymi ada❤️🔥. Dinusha akkth inno😌
ඇයි රොහිතටම චේන් ඒක කඩන්න දුන්නේ..ඒකත් ගල් කරන්න හැදුවේ..රොහිතලා කොහෙත් ඕහොමයි..😅😅
Hariyatama hari .. gal adooo tamai rohithala
උබත් මරු රෝහිත😂😂😂
😂😂😂😂ආතල් තමා😂
කුනුහර්ප එකක් වත් නැතුව මිනිස්සු හිනස්සන ලංකාවේ එකම comedy youtube chanel එක ජනයි ප්‍රියයි
සුපිරි ❤🎉😊😄
සද පොද වෙන්න බඩේ ගහමුද පච්චය ක්😂
එහෙක් මෙහෙක් වෙන්න
අම්බෝ ඒක 😂
ඒකත් අපිට තමයි කෙලින්ඩ හදන්නේ කාලේ කින් වැඩක් එන්නේ එකත් එහෙක් මෙහෙන් වෙයි
මරු කතාව ❤
Meekata like 500k daa gena yannako ❤❤
කටට එපාද😅😂
Katta ganna bayida
❤❤Ela ela adari
😂😂😂👍👍👍👍🎉
😮😮😮😮😊😊😊😊
දිනූශා අක්ක ගොඩ කාලෙකින්...නෙතූ එකෙන් පස්සේ ❤❤
❤😅❤😊❤😅😅❤
ලංකාවේ සමහර හාමුදුරුවන්ව කොහොම හරි හැම තැනින්ම එකතු කරගෙන1850ට කලින් සුද්දා ආපු ගමන් නිදහස කියල එක එක සටන්පාඨ ලංකාව පුරා දාල සුද්දව එංගලන්තයටම එළවල දාල 1850ට කලින් නිදහස් දිනයක් නම් කරල ඉතාම උත්කර්ෂවත් අන්දමින් ජාතික ගීය උදාර අන්දමින් කියල නිදහස් උස්සවය හොඳටම සමහරන්න තිබුනා! හරිම අපරාධය කරල තියෙන්නේ! 1948 දී ගත්ත නිදහස කලින් ගන්න තිබ්බේ,එහෙම කළානම් අපිට කෝච්චි දකින්න වෙන්නේ නැහැ, 1948 දී නිදහස වෙනුවෙන් ඇපකැපවෙලා වැඩ කලේ පෘතුගීසි සහ ලන්දේසි, දෙමළ අය, හොරා කන්න සිටින සිංහල කීප දෙනෙක් පමණයි, මේ පෘතුගීසි, ලන්දේසි, දෙමළ අය නොහිටියානම් කවදාම 1948 දී නිදහස ලැබෙන්නෙත් නැහැ කලින් නිදහස කියලා කලේ කඳු කරයේ හිටපු අය යුද්ධ විතරයි ඒ අය කළහ කාරී නිසා ඔය ලංකාවේ කඳුකර ප්‍රදේශවල ඉන්නේ හරිම භ්‍යාණක මෙන්ම හරිම භ්‍යාණක මෝඩ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්, අනවින, කොටිවින විස්වාස කරන අය සහසික මීනී මැරීම, සාපරාධී ක්‍රියා,අතී භ්‍යාණක කුමන්ත්‍රණ, භයානක ලෙස කළකාරී වීම.දැන් බලන්න සිරිමාවෝ රට වෙනුවෙන් කොච්චර කැප කිරීම් කළාද නමුත් කඳුකරයේ සිටින සමහර පිරිස් සිරිමාවෝ අතුරුදහන් කරල ආණ්ඩුව කුමන්ත්රණයකින් ලබා ගන්න කටයුතු කළා, නමුත් සුද්දා කවදාවත්ම එවැනි මහා සාපරාධී ක්‍රියා කරන්නේ නැහැ,කඳුකරයේ බොහෝ පිරිස් හුරුවෙලා ඉන්නේ අනුන්ගේ ඔනෑම දෙයක් මිණීමරා හෝ සොරකම් කර ලබා ගන්නයි, මේ අයට විදේශීය රටවල භ්‍යාණක මිනිස්සුත් සපෝට් කරනවා, යුක්රෙරේනය රුසියාව වගේ අයත් මේවට සම්භන්ද වෙනවා පොඩ්ඩක් උදව් කරන මුවාවේන් ඒ අයගෙත් වැඩකටයුතු හොඳටම කරගෙන යනවා අපේ අය මෝඩ වුනාට, විශේෂයෙන්ම සාපරාධී ක්‍රියා කරන අපේ මිනිස්සු ගැන විදේශීය සාපරාධී මිනිස්සුත් උකුසු ඇසින් බලා ඉතා යහපත් සබඳතා අපේ අය එවනි සාපරාධී ක්‍රියා කරන අය එක්ක පවත්වා ගන්නවා, ලංකාවේ ඉන්න අනෙක් ගොන් මී හරක් හැමදාම තණකොළ කකා ඉන්නවා, අරුන්ගේ තණකොළ ගහක් හරි වැරදිලා කැවෝත් කිසිම සමාවක් නැහැ උන් හිතේ හැටියට කාපු එකාව නැති කරනවා, ඒ නීතිය තමයි දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ රටේ සාදාරණ නීතිය කොහොමත් ක්‍රියාකාරී නැහැ, ඒ සාදාරණ නීතියට පණ ගිහින් ඉවරයි, ඊට පස්සේ බටලන්දේ කුරීරු පාලනය ආරම්භ වෙනවා 2048 වෙනකම් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සිකා වෙවුල වෙවුල කියද්දි නියමයි. මන් ආසම ඒකට 😁❤️
ලකා කියන්නෙනම් වැඩ්ඩෙක්...❤
අඩෝ සිකාගේ ඇක්ටින් මරැ බන්. ආදරෙයි 😘😘
අඩේ..නෙතූ කතාවෙ ඉදපු නිලිය..කාලෙකිම්.ආදරෙයි..❤
Love your work guys! හැමදාම බලන් ඉන්නේ විඩියෝ එකක් දානකන්. ජයෙන් ජයම වෙිවා!
එල එල බ්‍රෝ🎉🎉🎉 දැක්ක ගමන් බලන්න අවේ😂😂🎉🎉🎉 ගැනුන්ගෙන් කැමැත්ත අහනවට වඩා දියුනු වෙන්න ට්‍රයි කරහල්ලා ඔවා තෙරෙන්නෙ පස්සට
මරු රෝහිත...අම්මෝ...😂😂😂
දියුණු වෙයන් දවසක ඇත්තම රත්තරං දාන මට්ටම
මාලේ කඩාගෙන දුවපු එකාගේ නම😅😅 රෝහිත ...😂😂😂
😂
😂
😂😂😂😂😂😂,,රෝහිත ගලපලා තියෙනවා
Oi oi😂😂
😂
සිකා අයියෙ අපි අර ගෙවල් ගාව ඉදලා ගිය කොල්ලො ටික.....🥰😍❤️
හිනා වෙන්න නෙමේ...හිනා යන්න දෙන්නෙ නේහ්.😂😂😂😂😂
නියමයි බන්❤
අන්තිමට සිකා එහෙක් මෙහෙක් වෙලාම ගියා..😮😮
මරු ලකා & සිකා ඒක...
අදත් සුපිරියක් 😂❤❤
න්
ඒ කෙල්ල නම් මරු එයාවම ඕන aiye video වලට ❤
Ow dinusha akkiw one❤
මරු ගෙඩි දෙක බ්න්
@@Tanu0824,ammek bn eki
ලකාගෙ දුවනෙ
😂😂😂😂😂
ඇක්ටින් නම් ඉතින් ඇක්ටින් 👍👍👍 ලකයි, සිකයි ම තමයි.👏👏👏 ඔයාලා දෙන්න ම මරු... සුපිරී 😉😉🤗
උබත් මරු රෝහිත .. ඒක නම් දුන්නා නියමෙට 😂😂😂😂
😄😄😆 සිකා වේවලමින් කතා කරන හැටි නියමයි😂😂
පට්ට. තුවාලේ හදන එක මරු. පවු එහෙම කරන්න එපා
🙂🙂🙂🙂🙂🙂🙂
ලකයි සිකයි කියන්නේ වෙනම්ම ආතල් දෙන brand එකක් ❤🎉❤😊💯
13.30.උබත් මරු රෝහිත ..ඔයි ඔයි 🤣🤣🤣🤣🤣😛😛
😂😂😂
ඒක මරැ 👌❤️🔥 ඒ girl නම් ගොඩක් ලස්සනයි ❤️😍 මේකත් trending තමයි 🙂❤️
Add wallta puka denawada
කෝ ලකයි සිකයි විඩියෝ වලට ආස ❤️🥺🤲 අය අත උස්සමු 🙂🙂🙂❤️❤️❤️අදත් නියමයි ලකයි සිකයි ❤🙂🙂🙂👍
Baluwanam gihin nidaa ganin chandey hoyanney nathuwa moda haraka.
.ඉඋඑ00ප්.ජ්788333එර්@@LKA8884
08:55 ඒක මරැ 🤣🤣😂
Ehek Mehek.....
patta pata pata..ehel mehek...
jayen jayama wewaa...
නිලිය නම් ❤❤❤ අපේ පරන crush ඒකක් ❤❤😊😊
Dinusha❤
නෙතු teledrama එකේ මෙ වගෙ සින් එකක් තියනවා
අඩෝ ඒක මරු 😂😂 චේන් කඩන එකාට රෝහිත කියලා දැම්මේ 😂😂
😂😂😂😂🎉🎉🎉
දෙවැනි සැරේ බලලයි වටහා ගත්තෙ මං 😂රත්තරන් රෝහිත 🫣
Ado Sirawatama eka..😅😂
දානකම් බලන් ඉදපු මන් 🎉
❤❤❤
❤✨
සුපිරියක් 💕💕💕💕💕💕
ලකයි සිකයි සුපිරියක් 😊❤🎉
ඒක සුපිරිම ජයවේවා ❤❤❤❤
අාදරෙයි❤❤❤
වගකීමක් සමගින් Touch of ගෝට් 😂
ගැම්මක් තමයි..ට්ච් ගෝල්ඩ්
මුලින්ම බලපු මන්😊 සුපිරියක් තවත් 🤘
"උඹ මරු රෝහිත " ඒක තමයි ආතල්ම දෙබස 😂😂 13:29
දැන් තමයි තේරැනේ...😂😂 රත්තරං රෝහිත..😮😮😮😂😂😂😂
😂😂😂
හම්මට දැන්නෙ තේරුනේ...😂
Ado sira 😅
ඔව් හලෝ😂😂 ඕවට තමා කියන්නෙ ව්‍යන්ගෙන් දෙනව කියල🤣
අද නිවාඩු දවසේ උදෙන්ම බැලුවේ මේක ❤❤❤
Dennawama set una oya parema giya sathiye elama katha karanna vidihak na ubala denna puduma hadissiyakin atha wanagena giyane jayawewa ❤❤❤❤
😂❤ එකනම් මරු
නියමය්...සුපිරි
ලකා ගේ උුව නමි නියමෙිට රගපානවා ❤❤❤🙏
සිකාගෙ අයියොඃ🙆♂ කෑල්ල යනකල් බලං හිටියේ ගියෙ නෑනේ ඕයි... ඒක තමා ආතල්ම
Palaweni comment eka ❤❤
Notification ආපු ගමන් බලන්ට එන සෙට් එක❤️😎
Good 👍 job brother
Ada vedio ekath supirima supiri ❤❤❤
ඒක මරු 😂💔
මරැ❤❤😊
ජයවේවා මචං ලා❤
මුගෙ ඇඩිල්ල නම් ශාපයක් වෙලා බං 😂 ලකා සිකාට ඉතින් ආදරෙයි ඒ උනාට ❤❤
😂😂😂 නියමයි අනේ 😂❤👍
5:52 ලකා කෝල් එක ඉවරවෙලා ෆෝන් එක පිටිපස්සෙ ඉන්න පොරට විසික්ක කරන සීන් එකේදි....ගිනි අවි සහ ගිනි කෙලි සීරියස් එකේ තුම්මුල්ලේ පද්මේ අයියා ඔහොම සීන් එකක් කරනව මතක් උනේ මට විතරද බන්..කොහොම උනත් ඒ සීන් එක පට්ට....❤❤❤
😂😂මරු..👍👍. රෝහිත 🤣🤣
වීඩියෝ එනකන් බලන් ඉන්න අය කෝ
Mama
❤❤
Echra puke amaruwak na😂😂
man
සිකා...🤭 එයානම් මරු අප්පා..🙂
ළිඳට වැටිච්ච එකා ලැට් එකේ දොර ඇරන් එළියට ආයුතු වේ 😂😂😂😂😂😂😂😂😂😂
😅😅😅
ADATH SUPIRIYAK LAKAI SIKAI❤❤❤❤
මටත් අයිඩියා එකක් ඕනී එහෙක් මෙහෙක් කරලා
මරු..මරු ලකා සිකා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පහරක් ❤
ස්ක්‍රිප්ට් එක 👍 👍 👍 ලස්සනයි ....... ❤❤❤ කෙල්ලත් හොඳටම ලස්සනයි....... ❤❤❤. ඔහොම වැඩ කරන්නෙපා ලකෝ හැමදාම ඇඩ් එකක් තමා කතාව ඉස්සර වගේ හොඳ වීඩියෝ එකක් දාන්න. කමක් නෑ කොහොම උනත් බලනවා..... ආදරෙයි ආආආ.......❤❤❤ ✌ ✌ ✌
ලකයි සිකයි ගෙ video එකක් වත් මිස් නොකර බලන අය මේ කොනට😊
Niyamai 😅😅😅😅
ලා වට එහෙක් මෙිහෙක් වුනේ😅😅😅😅
ඒක පට්ට 😂😂❤❤
වීඩියෝ එනකම් බලන් ඉන්නෙ පිස්සුවක් ❤
ඒක වාසි ලකා ❣️❣️😜
කාලීනව මටම ගැලපෙන vdo එකක් මාත් මෙහෙම කරොත් කැමති වෙයි නේද 😂❤ සුපිරි ආ vdo එක thank you 😅❤
Eka 🎉patta
කෙල්ල සෙට් කරගන්න කම් බලන් හිටපු මම🙂
අන්තිම හරිය දැකලා හිනා වෙලා පන යනවා❤❤❤
Supiriyak thamai 🎉
මරු රෝහිත උඹ 😁😁
අඩේ ගල් බෝතලයකින්🥃 ඔචචර ❤️🔥දෙයක් කරගන්න පුළුවන් වෙයි😎 කියලා හිතුවේ නැැ❤❤
💪 සුපිරි 👌✌❤
ආදරෙයි
මාල කඩන "රෝහිත"..😂😂
සුපිරි ලකයි සිකයි👌👌👌 ජය වේවා ❤
විනීලටත් වඩා සෙට් ලකයි සිකයි 🙂💗🫳
අදත් සුපිරියක් ආ මෙක මරු ආ 🤣💔
**එහෙක්**
🤔🤔🤔🤔 මෙහෙක්
**🏃 🏃🏃🏃🏃🏃**
😂😂😂😂😂
මරු මරු..❤❤
9:21 ලිඳේ වැටිච්ච එකා ලිං කටෙන්මලු ගොඩ එන්න ඕන නේහ්.. නැතිව ඉතිං ලැට් එකේ දොර ඇරං එලියට එන්න යෑහ්..😂😂
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ කොල්ලන්ට හැමදේටම බොන එක හැර වෙන දෙයක් ඇත්තේම නැද්ද.... 😂😅💔
Niymi ada❤️🔥. Dinusha akkth inno😌
ඇයි රොහිතටම චේන් ඒක කඩන්න දුන්නේ..ඒකත් ගල් කරන්න හැදුවේ..රොහිතලා කොහෙත් ඕහොමයි..😅😅
Hariyatama hari .. gal adooo tamai rohithala
උබත් මරු රෝහිත😂😂😂
😂😂😂😂ආතල් තමා😂
කුනුහර්ප එකක් වත් නැතුව
මිනිස්සු හිනස්සන ලංකාවේ එකම comedy youtube chanel එක ජනයි ප්‍රියයි