Lakai Sikai - Sirinatha | ලකයි සිකයි - සිරිනාත | Monthly Special

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @nishantha1422
    @nishantha1422 7 місяців тому +2251

    මගේ දරුවා icu එකේ .ඉක්මනට සුවය ලැබේවා කියලා ප්‍ර්‍රර්තනය කරමු

    • @YajithaMusic
      @YajithaMusic 7 місяців тому +20

      IKMAN SUWAYA LEBEWA! 😔

    • @ashindilhara9518
      @ashindilhara9518 7 місяців тому

      @@dinukasapumal2214එකෙක් ඉන්නවා ඌට පිලිකාවක්ලු හැම එකේම වැලලෙනව උ කුකින් චැනල් එකක් කරන්නේ😂😂

    • @k.nimalrupasinghe8893
      @k.nimalrupasinghe8893 7 місяців тому +89

      ලමයා බලාගනින් බූරුවෝ...
      කොමඩි බලබලා හිනාවෙන්න පුලුවන් හිතක් තොට තියෙනවනම් තාත්තා අල්ලපු ගෙදර වෙන්න ඇති..

    • @ALL-g1t6f
      @ALL-g1t6f 7 місяців тому +6

      ❤❤❤

    • @dasunsasmitha5616
      @dasunsasmitha5616 7 місяців тому +3

      ❤❤

  • @renushyamali8308
    @renushyamali8308 7 місяців тому +117

    මේ පොලිස් කොස්තාපල් කොහෙන්ද හොයා ගත්තේ.මරු නියමයි.නියමෙට රඟපානවා ඇගට පතට නොදැනෙන්න

  • @WishvaSanju
    @WishvaSanju 7 місяців тому +93

    ගෑනිත් එක්ක බැලුවෙ ඒකිට කනට ගැහුවා වගේ ඇ මරු😂😂😂😅❤

  • @ChefDalla
    @ChefDalla 7 місяців тому +1342

    _ මංඉතාමත්‌ අසනිප ව අපෙක්සා රොහලේ මහරගම මට ඉක්මනට සනීප වෙලා ගෙදර යන්න😢

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 7 місяців тому +92

    ලංකාවේ පොලීසිය මේ තරම් ගැඹුරටම බැහැල දෙයක් කරනව නම් ඒ කතාවල විතරමයි ඈ...😂❤

  • @chirathbandara6374
    @chirathbandara6374 7 місяців тому +69

    ලියන පොලිස් මහත්තයාගේ ඇක්ටින් මරු 🤩🤩

  • @amaladithyadesilva1410
    @amaladithyadesilva1410 7 місяців тому +27

    සිකා ගෙ acting ගැන නම් කියන්න වචන නෑ.. සුපිරියටම රඟපානව.. මං youtube එකේ දැකපු දක්ෂම නළුවෙක්☝

    • @housemohuse8058
      @housemohuse8058 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම මමත් ගින්දර 🔥👍

  • @kavindudilshan8197
    @kavindudilshan8197 7 місяців тому +52

    වෙන youtube කාරයෝ උන්ගෙ වැඩේ කරගත්තම වීඩියෝ දාන්නෙ කලාතුරකින්...ඒත් lakai sikai, janai priyai.. මුල අමතක කරන්නෙ නෑ...මුන් ගොඩ ආවෙ මේකෙන් උනාට මුන් මුල අමතක කරල නෑ...ලස්සනයි video එක ❤

  • @LkshanMadadeniya
    @LkshanMadadeniya 7 місяців тому +41

    පට්ට ඕයි...පහර ගහන්න ඕනි තැන් වලට සුපිරියට ගහනවා..

  • @hashithamadusanka
    @hashithamadusanka 7 місяців тому +131

    කේන්දරකාරයට දීපු ටෝක් එක මරු 😂

  • @kanthi1038
    @kanthi1038 7 місяців тому +22

    කුණුහරප නැති ලස්සන ප්‍රහසන. ❤👍

  • @Gna770
    @Gna770 4 місяці тому +22

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pathum_____10
    @Pathum_____10 7 місяців тому +115

    එදා ගලෙන්බිදුනුවැවෙ කියපු සින්දු ටිකනම් මරු ❤❤

    • @aswidajayasekara4335
      @aswidajayasekara4335 7 місяців тому

      @@harithnawalage9355 මූන දැක්කම පේනෝ කාටද කපලා තීන්නෙ කියල

  • @SampathKumara-el8ni
    @SampathKumara-el8ni 7 місяців тому +72

    ආදරේයි අහස තරම් ලකා සිකා ❤

  • @benifitx
    @benifitx 7 місяців тому +90

    අවුරුදු special එකක් ඕනේ

  • @ravithayagaraja6521
    @ravithayagaraja6521 7 місяців тому +67

    සිරිනාථ හොයන්න PAPARE දෙයියො ළඟට ගියා නම් මරු ආආආආආ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 місяців тому

      අන්න ඒකයි ඒක අමතක වෙලා 😂

  • @samithamadushara7918
    @samithamadushara7918 7 місяців тому +99

    කොස්තාපල් තමයි හිදටම කලේ. 😂😂 ඌ නම් නියම නලුවෙක්.

    • @SpiSopi-ci9yb
      @SpiSopi-ci9yb 4 місяці тому

      Qwe12345ද්වෙර්ට්👏🥰❤️🙄😄🥭👍👆

    • @SpiSopi-ci9yb
      @SpiSopi-ci9yb 4 місяці тому

      🤣😇🤩😅🤩🤩🤩🤩🤩😘😗☺️😊🫠🫥🫥🤑🤐😜😝🤧🥶🥶🥶😶‍🌫️🤕👺😈💩🤖👹️😸😹🙈👶🧒😻👱👩‍🦲🧑‍🦰🙅🧑‍🦳🧑‍🦲🧓🙋‍♂️🙇‍♂️👵🧑‍💼👼🕴️🧜🧑‍🎄🧑‍🦯🧑‍🦼🧑‍🦽🤺🧖🧖🧝🧝🏊🏃🚵🏍️🏎️🤽👨‍🎤🎅⛹️‍♂️👩‍🍳👲🧕🏋️‍♀️💆‍♀️🏋️‍♀️🏋️‍♀️🏎️👪👨‍👩‍👦👨‍👦👩‍❤️‍💋‍👨✋👌🖐️👌🤌🤏✌️🤞👆👇☝️🦾🦿👀👁️👁️‍🗨️🩸🫀🧠👅💗💖🤎🩶❤️

    • @SpiSopi-ci9yb
      @SpiSopi-ci9yb 4 місяці тому

      💞❤️🩶🩶🤎🤎💖💗🩸👁️‍🗨️👁️👀🧜‍♂️🧜‍

  • @ninduwaramethunija2262
    @ninduwaramethunija2262 7 місяців тому +77

    හැමදාමත් වෙනස් දෙයක් කරන,සමාජයටත් පණිවිඩයක් දෙන සුපිරිම Content Creaters සෙට් එක...ලකයි සිකයි.....❤❤❤❤❤ අ ස ම ස ම යි...

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 7 місяців тому +15

    Wow ! Superb
    දූ පැටියා . Good luck! චූටි දුවත් හොදට කලා.❤❤❤❤❤❤❤😂😂😂😂

  • @AmandaDewmini-b1l
    @AmandaDewmini-b1l 7 місяців тому +30

    අඩේ අපේ ඩිරෙක්ට සර් කපුවට ඉන්නේ...😁😂සෙනෙත් සර්...♥respect සර්...♥😁

    • @Adeesumithra6o
      @Adeesumithra6o 3 місяці тому

      කවුද අනේ ඒ, හොදට දැකලා පුරුදුයි

  • @niraSrecipes
    @niraSrecipes 7 місяців тому +19

    delhi crime වගේ වීඩියෝ කොලිටි පට්ට, ගති ගති

  • @StudioImageArt-ui5gn
    @StudioImageArt-ui5gn 7 місяців тому +5

    මේවගේ සුපිරි වැඩ ඉතින් ලකායි සිකායි ඉක්මනටම Film ekak krnna oni jaya weewa

  • @Waik-o7b
    @Waik-o7b 7 місяців тому +12

    එහෙම නම් මේ පාර අවුරුද්දට හැමෝටම ඇන්සෙල් පාවහන් තැගී දෙමු හොදේ. සුපිරි හොදේ ඉක්මනින් නැවත අලුත් විඩීයෝ එකක් අරං එන්න පරක්කු වෙන්න එපා ලකා සිකා අයියේ. මොකද විඩීයෝ එකක් අරං එනකල් බලාගෙන ඉදලා ඇසුත් රිදුනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Goldenshadows105
    @Goldenshadows105 7 місяців тому +38

    මෙයාලා video එකක් දානකන් බලන් ඉන්නෙ මං විතරද❤❤

  • @erab7588
    @erab7588 7 місяців тому +24

    අක්ක කපුවට ලොකු මහත්තයා කියනවා ඇහුනෙ මට විතර ද 🤔😀❤ වැඩෙ මරැ ❤

  • @Sumith.සුමියා
    @Sumith.සුමියා 7 місяців тому +8

    මම මෙ video eke ආ පස්සට අරන් දේපාරක්ම බලපු තැනක් තියනවා.. සිකා අර kendara karayata බනින සීන් ඒක…. Kendara balana porath niyameta raga panawa. Ela aluth Munak

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 7 місяців тому +16

    අංජනමයි , වැටලීමයි... නම් මරු

  • @kasunlakmal6167
    @kasunlakmal6167 7 місяців тому +10

    සිකා තමයි චරිතේ කොහෙන් එන ටෝක්ද මෙව්වා😅😅😅

    • @user-ashi..
      @user-ashi.. 6 місяців тому +1

      ලකාගේ script තමා..සිකාගේ සුපිරි හැකියාව

  • @ChandanaHettiarachchii
    @ChandanaHettiarachchii 7 місяців тому +25

    ❤❤❤❤ නියමය පොලිස් ❤🌹🌹🌹🌻🌻

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 7 місяців тому +60

    විනාඩි පහක් යන්න කලින් අද නම් බලන්න පුළුවන් වුණා..

  • @chathubaba0909
    @chathubaba0909 7 місяців тому +28

    අලුත් එක එනක්ම් බලන් ඉදියේ 🥰

  • @asankasajith1940
    @asankasajith1940 7 місяців тому +15

    අහිංසක ඉල්ලිමක් ලයික් 1ක් දාගෙන යං

  • @asankaranasinghe813
    @asankaranasinghe813 7 місяців тому +6

    රටේම පවතින ඛේදවාචකය විහිළුවෙන් හරි ඉදිරිපත් කිරීම ගැන ස්තූති වෙමු.පුද්ගලිකව මා ද ඔය ගැටලුවට මුහුණපා සිටි.මේක විහිළුවක් නෙමෙයි.

  • @SheZ_TV_3
    @SheZ_TV_3 7 місяців тому +34

    0:48 දැනුයි බලන්න ගත්තේ මරු මරු

  • @armadushika9152
    @armadushika9152 7 місяців тому +3

    මිනිස්සුනව හිනා ගස්සන ගමන් කියන්න ඕනි දේවල් ටිකත් සුපිරියටම කිවුවා ලස්සනයි හැමදාමත් වගේ බුදු සරණයි හැමෝටම

  • @maduk986
    @maduk986 7 місяців тому +31

    කලු පාටයි කොටස් දෙකයි😂😂😂😂😂උදාරයි

    • @rohanajayasingha7165
      @rohanajayasingha7165 7 місяців тому

      පටි පටිත් තියනවා පෙනවා 🤣🤣🤣

  • @Piyumal_B
    @Piyumal_B 7 місяців тому +71

    පිංවතුන් සියලු දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️ ......
    මටත් අවදානය ලබා දුන්නොත් මං සතුටින්😂

    • @kavindubandara7172
      @kavindubandara7172 7 місяців тому

      ඇත්තෙයි 😂😂😂😂😂😂😂

  • @liyanagedanushka9563
    @liyanagedanushka9563 7 місяців тому +7

    සහෝ පට්ටම අතල් ඔයාලගේ මේ දේවල් එත් කාගෙවත් අත කොලුවක් වෙන්න එපා ආදරෙයි පැලෙන්න,,,ලකා උබේ දක්ශතාවයෙන් උබෙම දෙයයක් දෙන්නා එක්ක කරන්න එර්හ් ඇඩ් ප්‍රොමොඩ් කරන්න ගියොත් හදුන් කුරු තමයි

    • @neranji5426
      @neranji5426 7 місяців тому +1

      UA-cam eken earn kranne ehema thamai hlo..

  • @ChamaraGunathilake
    @ChamaraGunathilake 7 місяців тому +16

    සිරිනාථ තාම බැලුවෙ නැද්ද try කරලා බලන්න ආස හිතෙයි 😻

    • @r.rodrigo1150
      @r.rodrigo1150 7 місяців тому

      දෙවෙනි පාර දැන් ❤❤

  • @kamalsiriwardana8135
    @kamalsiriwardana8135 7 місяців тому +17

    හැම channel එකකම මෙහෙම like හිගා කන එකෙක් ඉන්නවා

  • @anurasampath8181
    @anurasampath8181 7 місяців тому +11

    දාන වීඩියෝ ඔක්කොම බැලුවා නියමෙටම තියෙනවා කවදා හරි ලංකාවේ සුපිරි නළුවෝ දෙන්නෙක් තමා ඉතින් ❤

  • @nipunshalinda9352
    @nipunshalinda9352 7 місяців тому +17

    අම්මෝ ඔන්න බලන්න ගත්තා ❤

  • @gaminibandara3022
    @gaminibandara3022 7 місяців тому +10

    මේ දවස්වල හොදම නාඩගම නැකත් සීට්ටුව ගැන, ලකයි සිකයි ගෙන් මරෙ
    මරු කතාවක් ඕනේ.🎉🎉🎉🎉

  • @සනා
    @සනා 4 місяці тому +3

    Port view එක අපි සෙට් වෙන්න යන තැන ❤️

  • @hashanthilakarathna5786
    @hashanthilakarathna5786 7 місяців тому +30

    ලකයි සිකයි ජෝක් නම් නියමයි

  • @gamingsasa6889
    @gamingsasa6889 7 місяців тому

    Supiriyak ekath elama wadee thawa api videos balanawa aluth auruddatath supiri joke thiyena tikk denna aiye apita balanna ❤❤❤❤😍😍😍😍😍😍🎉🎉🎉🎉🎉🎉🎉

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 7 місяців тому +14

    ඒකනම් මරැ 👌❤️🔥
    අනිවාම trending 1වෙන්නම ඕනි 👌❤️🔥

  • @nishanthajayasekara6983
    @nishanthajayasekara6983 7 місяців тому +6

    බඩ තඩි මල් කොණ්ඩුකා... දුවත් අම්මා වගේමයි නේ.. සර්ලාට තේරෙන්නේ නෑනේ අපේ ප්‍රශ්න...

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 місяців тому +3

    පටන් ගැම්ම නම් බඩ පැලෙනවා හිනා වෙලා 🤣🤣🤣🤣😁😁😁😁👍 සුපිරි ලකයි සිතයි 🌹🌹

  • @itsagoal3578
    @itsagoal3578 7 місяців тому +11

    ඇයි මිනිස්සු ලයික් ඉල්ල ඉල්ල මෙච්චර අවදානෙ ඉල්ලන්නෙ? මාර මානසික මට්ටම්🙄

    • @පොඩිමල්ලි-ඳ9ඞ
      @පොඩිමල්ලි-ඳ9ඞ 7 місяців тому +1

      ඒ වගේ අයට පුංචිම පුංචි වැඩක් තියෙව කරන්න "රිපෝට්" 😊😊

  • @rishandimuthu7464
    @rishandimuthu7464 7 місяців тому +9

    ජාතික ජන බලවේගය ට පමනයි මේවර මගේ චන්දය❤🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭

    • @pigeonseraalovers
      @pigeonseraalovers 7 місяців тому +1

      ඉතින් අපිට පාන්ද😂

    • @rishandimuthu7464
      @rishandimuthu7464 7 місяців тому

      පාන් වත් ලැබෙන එක් නෑ උබලට

  • @mycastmycast5122
    @mycastmycast5122 7 місяців тому +25

    අම්මා වගේමයි..😂 thank you අංකල් 😂😂😂

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 7 місяців тому +7

    මේ වගේ ඒවා ලකයි සිකයි ගෙන් විතර යි ❤️ ❤️

  • @isurulakshan8218
    @isurulakshan8218 7 місяців тому +5

    මේ සතියකට එකක්වත් දාපන්කො අපේ ලේ පිරිසිදු වෙන්න

  • @WeddaYoutube
    @WeddaYoutube 7 місяців тому +34

    ලියනවා ලියනවා❤❤

  • @dumindaalexander8033
    @dumindaalexander8033 7 місяців тому +8

    1st like 👍
    1st comment ❤🎉
    ජය වේවා ❤❤

  • @nishshankawithanachchi916
    @nishshankawithanachchi916 7 місяців тому +10

    ජයවේවා ආදරේයි ❤❤❤ set එකටම

  • @hhashen3068
    @hhashen3068 7 місяців тому +25

    ලක තමයි හොදටම කරෙ

  • @PalitheHewawasam
    @PalitheHewawasam 7 місяців тому +24

    සුපිරි මරු❤❤❤🎉🎉🎉😂

  • @alevelpanthiya
    @alevelpanthiya 7 місяців тому +10

    The best act of Lakaa is, “jeep eka lasthi karala gannawa” 😂😂

  • @nadekaprabath7763
    @nadekaprabath7763 7 місяців тому +10

    මේ පාර අවුරුද්දට අපිටත් ඇදයට තාමා ඉන්න වෙන්නෙ 😂😂

  • @AnuraAnura-kl3uj
    @AnuraAnura-kl3uj 7 місяців тому +22

    නියමයි ලකයි සිකයි මරැ මරැ

  • @SOJA-g9boriginal
    @SOJA-g9boriginal 7 місяців тому +22

    දැනුයි බ්‍රොරො බලන්නෙ

  • @kandageamal6093
    @kandageamal6093 7 місяців тому +3

    මරු නියේමටම වැඩේ තිියනවා❤

  • @kasunishara-pb4gg
    @kasunishara-pb4gg 7 місяців тому +7

    මරැ මරැ❤️ 🎉🎉 1

  • @nimeshsadaruwan4091
    @nimeshsadaruwan4091 7 місяців тому +13

    මුලින් කියන දෙබස් ටිකනම් සුපිරි ඈ😂😂✌️✌️

  • @DenuwanSenavirathna
    @DenuwanSenavirathna 7 місяців тому +6

    පලවෙනි ලයික් එක මගෙන්❤

  • @nilanganikumari9981
    @nilanganikumari9981 7 місяців тому +3

    හරිම ලස්සනයි ❤❤❤

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 7 місяців тому +3

    Ansel කියන්නෙ නම් පට්ට ගහ ගහ දාන්න පුළුවන් එකක් තමා ❤

  • @AnyfunD
    @AnyfunD 7 місяців тому +5

    පලවෙනි එක මම 🎉

  • @IsharaMadusanka-sm7ph
    @IsharaMadusanka-sm7ph 7 місяців тому +6

    පලවෙනි කමෙන්ට් එකයි ලයික් එකයි

  • @FREE-FIRE-BOYS
    @FREE-FIRE-BOYS 7 місяців тому +4

    ගැම්මක් තමයි ලකෝ සිකෝ❤🎉🎉🎉🎉🎉😮😮😮😊😊😊

  • @Natural.55264
    @Natural.55264 7 місяців тому +6

    ලලයි ලිලයි දනුෂ්ක මතක් උනෙ කාටද 😂❤

  • @LakshimaKavishka
    @LakshimaKavishka 7 місяців тому +9

    සුපිරි ❤😂

  • @chathuradilranga8050
    @chathuradilranga8050 7 місяців тому +3

    අපේ එවුන් කන්න නැතත් රතිඤ්ඤනන් දානවා හැම මගුලටම ...😂

  • @athulapitigala4904
    @athulapitigala4904 7 місяців тому +4

    මේ අවුරුද්ද නම් මරු . සුපිරි ලකා සිකා❤❤❤

  • @creation1423
    @creation1423 7 місяців тому +5

    සුපිරි 😂❤🎉 ආදරෙයි ❤

  • @GSMFernando
    @GSMFernando 7 місяців тому +6

    ගැම්මක් සහො ❤❤

  • @NisalDenethBandara
    @NisalDenethBandara 7 місяців тому +3

    සුපිරි මරු.....

  • @සංජිවතුෂාර-ජ4ට
    @සංජිවතුෂාර-ජ4ට 7 місяців тому +10

    ඒක ගැම්මක් ඕයි..ආදරේයි සෙට් එකටම❤❤❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 7 місяців тому +5

    සුපිරිම සුපිරි ලකයි සිකයි👌👌👌 ජය වේවා ❤

  • @chamodlakshan5540
    @chamodlakshan5540 7 місяців тому +7

    1st comment eka russia 🇷🇺 valin ❤️

  • @SL-DEVILMAN
    @SL-DEVILMAN 7 місяців тому +7

    නියමයි ❤❤❤❤
    අදත් සුපිරියක්ම තමා ❤❤
    කට්ටිය මටත් සපෝට් එකක් දෙන්න ❤😍😘

  • @asanthaprabas8555
    @asanthaprabas8555 7 місяців тому +3

    Supiri supiri me parath 🎉❤🎉🎉👍👍👍👍👍

  • @lakindumaneth2709
    @lakindumaneth2709 7 місяців тому +5

    Palaweni comment eka

  • @shehanvlogs2955
    @shehanvlogs2955 7 місяців тому +3

    ටිං එක වැටුන එකත් ලියා ගන්න ද සර් 💔✌️🤣👍

  • @nilushika804
    @nilushika804 7 місяців тому +6

    Tin eke dala rathinna paththu karapu anthima parampawa API 😂😂😂❤❤❤

  • @SudeshChathuranga-SCD
    @SudeshChathuranga-SCD 7 місяців тому +6

    නියමයි ❤❤❤

  • @hashanmadhuranga7600
    @hashanmadhuranga7600 7 місяців тому +10

    Bocula යි meekay ඔක්කොම එක දිගට❤️

  • @harshakarunaratne2361
    @harshakarunaratne2361 7 місяців тому +7

    මම ❤

  • @lasithasandaruwan4800
    @lasithasandaruwan4800 7 місяців тому +3

    ඒක මරු

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 7 місяців тому +3

    ලකයි සිකයි නියමයි

  • @PasinduGunathilaka-x4m
    @PasinduGunathilaka-x4m 7 місяців тому +6

    නැකැත් වලට සුපිරි හින්ට් එකක් ගැහුවා😂

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 7 місяців тому +3

    1😊😊

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency 7 місяців тому +3

    මරු මරු 😂😂😂❤❤❤

  • @sanjeewabandara1745
    @sanjeewabandara1745 7 місяців тому +3

    එල මරු😂

  • @jetakota
    @jetakota 6 місяців тому +2

    නියම idea එකක් දුන්නේ...Thank you ලකයි සිකයි. මාත් වෙනවා අතුරුදහන්.

  • @kasunishara-pb4gg
    @kasunishara-pb4gg 7 місяців тому +3

    ❤❤❤😂😂මරැ🎉

  • @lakshikadilrukshi8303
    @lakshikadilrukshi8303 6 місяців тому +1

    🎉🎉🎉good

  • @senukadulmira
    @senukadulmira 7 місяців тому +3

    Kupiriyak ❤