How To Think Out Of The Box? | Code Of The Extraordinary Mind Book Summary | Simplebooks

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 895

  • @Simplebooks
    @Simplebooks  Рік тому +126

    What is your most preferred law?

  • @athulakodikara6431
    @athulakodikara6431 Рік тому +165

    මුස්තාක් මැති තුමනි, මේ කරුනු 10 පමනක් නොවේ, ඔබෙන් ඉගනගත් කරුනු බොහොමයි. මම 65 පැනපු වියපත් කෙනෙක්. මගේ වත්මන් ගුරු දෙවියන් ඔබයි. අගෙයි ඔබේ මෙහෙය. ඉදිරිපත් කිරීමත් අති විශිශ්ඨයි sir.

  • @ranmalwimalasiri8585
    @ranmalwimalasiri8585 Рік тому +63

    දවසක දියුණු වෙලා Simplebooks Channel එකත් එක්ක interview එහෙකට එන එක Dream එකක් එදාට මේ comment එක ගැන නැවත ආවර්ජනය කරනවා ❤

  • @gayanliyanage1
    @gayanliyanage1 Рік тому +86

    Simple Books මුල ඉදන් ඉදපු දැනුම ගත්ත කෙනෙකු විදියට මේ අවුරුදු ගනන තුල මගේ මනස හිතන විදිය සම්පුර්ණයෙන් වෙනස් කරා අද මම ව්‍යාපාර හිමිකරුවෙක්.. කිසිම degree නැ. මුකුත් course කරේ නැ. මට තීරණ ගන්න කොට simple books case study මතක් වෙනව.. මම තනිකරම youtube තුලිනම ජීවිතය වෙනස් කර ගත්ත. ගොඩක් ස්තූතියි.. Simple Books. 💙⚡යම්කිසි කෙනෙක් මේ දැනුම ජීවිතයට එකතු කර අත්තොත් ඔහුව නවතා ලන්න කිසිම කෙනෙකුට බැහැ. මේ දැනුමට මිලක් නියම කරන්න බැහැ. අනේක වාරයක් ඔබට 🙏 ස්තුතියි ⚡❤

    • @Simplebooks
      @Simplebooks  Рік тому +11

      Superb. Ahannath sathutui

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 9 місяців тому

      Aniwerenim M aiya oya ta godak pin simply book you tube channel eka n ape anegheth whune krnea de Ta,,, godak pin aiya 💐❤️❤️❤️❤️🙏🙏🙏

    • @tharugirl95
      @tharugirl95 Місяць тому

      Mekanm aththa math ehemaii thank you simple books & loku business ❤

  • @isurumalshan88
    @isurumalshan88 Рік тому +52

    මේක බලපු extraordinary mind එකක් තියෙන අය තමා දවසක මේ රට හොද තැනකට ගේන්නේ ❤️

  • @AchiLakruwan
    @AchiLakruwan Рік тому +74

    මිනිස්සුන්ගෙ මනස හදන ඔයා වගෙ හොද මිනිස්සුන්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනි❤️❤️❤️

  • @DDSri-t9q
    @DDSri-t9q Рік тому +42

    හැම වචනයක් ම මිළ කළ නො හැකියි ❤❤❤

  • @dinumethu
    @dinumethu Рік тому +76

    1)Transcend the culture scape
    2)Question the bullshit rules
    3)Consciousness engineering
    4)Rewrite your Hardware
    5)Update your Software
    6)Ability to bend reality
    7)Practice getting regular happiness
    8)Craft a vision for your future
    9)Depend on yourself
    10)Embrace yourself

  • @WishwaTharaka
    @WishwaTharaka Рік тому +15

    09. Depend on yourself
    This is an absurdly true. No one can't hurt us and no one can make us happy it depends on our decisions.

  • @sujeewagayanath5927
    @sujeewagayanath5927 Місяць тому

    හරිම වටිනවා මැතිතුමා.එක වීඩියෝ එකක් බලල නවත්තන්න හිටියත් එක දිගටම බලන්නේ 5වෙනි එක. නියමයි. සුපිරි

  • @nimnabro2016
    @nimnabro2016 Рік тому +8

    ඔන්න බැලුවො මරු අප්පා 🥺💯 අපි addict වෙලා ඉන්නෙ දැනුම ගන්න🫡

  • @weligamasirirathana484
    @weligamasirirathana484 28 днів тому

    බොහොම පිං වටිනා දැණුම දෙනවට 🙏💗

  • @dinuliperera6337
    @dinuliperera6337 Місяць тому

    ස්තූතියි මේ වටිනා වීඩියෝ හැමදාමත් වගේ අපට අරගෙන ආවට❤

  • @Tarini1212
    @Tarini1212 Рік тому +3

    ගැලපෙනම වෙලාවට ගැලපෙනම video එකක්. UA-cam channel එකකට මම දාන පලවෙනි comment එක මේක. Thank you from the bottom of my heart simplebooks ❤

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda3470 Місяць тому

    Thank you simple book.I like the following three points.
    Practice getting regular happiness .
    Depend on yourself
    Embrace yourself .

  • @NAVODYASANDARUWANKITEBRO
    @NAVODYASANDARUWANKITEBRO 3 місяці тому +1

    Thanks aiya mn oyage video okkoma balanawa me video okkama apita jeewithe issarahata yanna godak wadagath oyata godak isthuthi❤

  • @hansisadatharaka1769
    @hansisadatharaka1769 Місяць тому

    Great ideas.thank you for share self mind set

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Рік тому +2

    Wow wow wow කියල වැඩක් නෑ සර් ❤️ නියම වීඩියෝ එක.superb ❤❤❤ sir.

  • @PubuduHapuarachchi-ti7dd
    @PubuduHapuarachchi-ti7dd 3 місяці тому +1

    10/10 mostly important ....

  • @johansimron-nl9mv
    @johansimron-nl9mv 10 місяців тому +1

    3:42 1.Transcend the culture scape. comment no 1 🎉❤

  • @MIT454
    @MIT454 Рік тому +1

    10
    මොකද තමන්ගේ විනෝදාංශය තමන්ගේ ජොබ් කරගන්න තියෙනවා නම් ඒ අය තමයි ලෝකෙ වැඩිපුරම සතුටින් ඉන්නෙ.එතකොට උපරිමයෙන් ම ආසාවෙන් ම නිමාඩු නැතුව උනත් කරන්න පුලුවන් ඒ දේ.
    උදාහරණයක් විදියට තමන්ගේ විනෝදාංශය ක්‍රිකට් උන professional cricketers ල,විනෝදාංශය සංගීතය උන professional ගායකයො

  • @madhumalith
    @madhumalith Рік тому +3

    I started watching your videos on 17.12.2023. Since that day, I've been watching your videos every morning before I go to work. Because of your videos, I feel I have changed in a positive way. Despite the negativity around me, I've undergone a positive transformation. I can't fully express my happiness. Thank you so much 😊

  • @faceyourfears208
    @faceyourfears208 Рік тому

    මම medical student කෙනෙක් final year ඉගෙනගන්නෙ.ඒත් මගේ ඔලුවෙ තියෙන එකම හීනේ පොතක් ලියන එක. ඇත්තටම ඒ වෙනුවෙන් ගතකරන කිසිම වෙලාවක් මට මහන්සියක් වගේ දැනෙන්නෙ නෑ.ඒත් පාඩම් කරන එක හරිම අමාරු වැඩක් මට.🙂🙂❤ ඔයාගෙ videos බලලා මං ඉක්මනට achieve කරන්න පුලුවන් goals හදාගෙන පාඩම් කරන්න පටන් ගත්තා. මොකද ඩ්ග්‍රී එක දැන් තියෙන්නෙ important and urgent section එකේ..✨✨

  • @ProCoder12
    @ProCoder12 Рік тому +1

    Dear Mushthaq Idroos ayya,
    I subscribed to your channel when You have only 2000 subscribers but today you have 364,000 subscribers so I am very happy with your present position.
    Regards Mahima Sanketh.

  • @dineshdilshan6971
    @dineshdilshan6971 Рік тому +1

    ඔබට මාගෙ ස්තුතිය ❤

  • @chalushajayawardhana4057
    @chalushajayawardhana4057 Рік тому +4

    09. Depend on yourself
    I thought this low same like self-love because it's mean no one same like me, I'm the major part of my life..
    Thank You Simple Book❤❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 Місяць тому

    Depend on yourself ❤❤
    Good explan .thank you .

  • @malakaamenmihiran3595
    @malakaamenmihiran3595 Рік тому

    ගෝඩාක් වට්න දේවල් ඉගෙන ගත්තා හැමදාම බලනවා.ස්තුතියි ගෝඩාක් ඔයාට 🙏

  • @lahirudilshan6177
    @lahirudilshan6177 9 місяців тому +1

    ඔයාලගේ වීඩියෝ සුපිරි

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 Рік тому +2

    Gratitude and embrace yourself❤

  • @dineshmadusanka8688
    @dineshmadusanka8688 Рік тому

    නියමයි බ්‍රෝ කියන්න වචන නෑ.. සම්පූර්නම මිනිසෙක් වෙනස් කෙනෙක් කරන්න පුලුවන් මේ උපදෙස් තේරුම් ගන්න ඕනෙම කෙනෙක්ට

  • @mr-potter335
    @mr-potter335 9 місяців тому +1

    Mindeset . You are Explaining is very perfect

  • @dilinidinu4705
    @dilinidinu4705 Рік тому

    ජීවිතය goda daganna me කරුණු ඔක්කොම වැදගත් කියලා man හිතන්නේ .ගොඩක් thank 🙏

  • @Lukshi-u21
    @Lukshi-u21 Рік тому +3

    7. Practice getting regular happiness
    8. Craft a vision for your future
    9. Depend on your self
    Thank you simplebooks. You are valuable person in our country ❤

  • @sumithcharaka1722
    @sumithcharaka1722 Рік тому +1

    10 good

  • @zimam6876
    @zimam6876 Рік тому +1

    Num 9- ❤🎉

  • @TheHounds
    @TheHounds Рік тому +4

    Art of War පොත අනිවාර්යයෙන්ම summary කරන්න. මොකද ඒක ගොඩක් business වලට වැදගත්. තවත් හොද පොතක් තමයි Confidence Game - මාරියෝ කොනිකාවො ඒක con artist ලා ගැන එකක්

  • @sarathmahagedara3590
    @sarathmahagedara3590 7 місяців тому

    ඉතාමවටින්වා ස්තුතියි ඔබතුමාට.

  • @nishanisandamali1471
    @nishanisandamali1471 Рік тому

    Depend on your self........this this most valuable for me......

  • @Hiruni-i8k
    @Hiruni-i8k Рік тому +1

    10 හිත ගිය ❤

  • @sahivlog5944
    @sahivlog5944 11 місяців тому +2

    me channel eka hodatama athi jiwthe hadgnnwa nm..api wena mokuth ignagnna onith nh thwa..mt thwa wtchabook 9i blnna ithuruwela thiyenne..e withrk neme mm me channel eke godak video me weddi blala iwarayi..interviews , case study..😍😇

  • @NadunUdayanga-q3w
    @NadunUdayanga-q3w Рік тому

    Best❤ 18:52

  • @lankithaathukorala9884
    @lankithaathukorala9884 Рік тому

    Depend on yourself
    leadership

  • @akilakanishka2053
    @akilakanishka2053 Рік тому +1

    anka 10 thamai hodatama hithata wadune.good job,good luck.

  • @unboxmania8548
    @unboxmania8548 Рік тому

    embrace your self is the best

  • @kasuncharyaherath8462
    @kasuncharyaherath8462 Рік тому

    The best channel in UA-cam channel for corporate culture in Sri Lanka. Every company should recommend and add this videos to their employee development programs.

  • @MrCharly4
    @MrCharly4 2 місяці тому

    Depend on Your self..I everything follow it 😇

  • @traveledsrilanka
    @traveledsrilanka Рік тому +1

    Tnank you simplebooks

  • @ronaldfernando4969
    @ronaldfernando4969 Рік тому +1

    Embrace Yourself !

  • @pradeepperera8148
    @pradeepperera8148 5 місяців тому

    Good one, recommend 👍🏼

  • @THE-hs3ue
    @THE-hs3ue Рік тому

    Thanks for everything.

  • @RavinduJayasinha-qk5cw
    @RavinduJayasinha-qk5cw 11 місяців тому

    7.Practice getting regular happiness...💯

  • @amelboni3229
    @amelboni3229 Рік тому +1

    Live in the present ❤

  • @GHOST-xf4og
    @GHOST-xf4og Рік тому +1

    Mindset❤

  • @navanjanaravihansi2862
    @navanjanaravihansi2862 10 місяців тому +1

    Greatful to you.for add the value to human life❤

  • @AshkaLakshan
    @AshkaLakshan 8 місяців тому

    Depend on your self. Thank you so much ❤️😃

  • @sachinbro4924
    @sachinbro4924 Рік тому +4

    7&9 everything is valuable

  • @moon0909
    @moon0909 Рік тому +1

    Wow ❤

  • @ThenuraEdirisinghe
    @ThenuraEdirisinghe Рік тому

    මගෙ ජිවිතෙ ගැන නිවරදි තිරන ගන්න උදවි වුන වැදගත් විඩියෝ එකක්❤️💪.Number 10

  • @shahulhameedmohamedmalikvl923
    @shahulhameedmohamedmalikvl923 Рік тому +1

    This is my tenth time I watch this valuable video I like the rules be yourself and embrace yourself

  • @MotivaZone166
    @MotivaZone166 Рік тому +1

    7 practice getting regular happiness i like this law

  • @ayeshweerasinghe2662
    @ayeshweerasinghe2662 6 місяців тому

    That`s amazing

  • @sahanabhisanka3088
    @sahanabhisanka3088 Рік тому

    Prefect & valuable video
    1,2 &10 statments

  • @kaushalyanirmala
    @kaushalyanirmala 11 місяців тому

    9.depend on your self (this is the golden quote for me..) thank you so much this content simple books .keep it up .good luck❤

  • @IrshadAhamed
    @IrshadAhamed Рік тому

    Simple books became my morning motivational channel. It became a habit of watching a video early morning with Tea.

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 Рік тому

    නියමයි 👍

  • @sankajperera
    @sankajperera Рік тому +1

    Depend on your self is the best this I heard within this..

  • @bimsarayasas7320
    @bimsarayasas7320 7 місяців тому

    No.09
    Thank you sir❤
    Im 29yrs old professional.

  • @sadithwijethunga1294
    @sadithwijethunga1294 Рік тому

    සුපිරි 10

  • @asankapriyadarshana3718
    @asankapriyadarshana3718 Рік тому

    Depend on your self will change everything

  • @udithasandumina
    @udithasandumina Рік тому +4

    Life changing content ❤
    Biggest learning : Practice getting regular happiness.
    Num 2

  • @indikapremarathna8295
    @indikapremarathna8295 Рік тому

    Unique person

  • @PromikaNadeshRanganaLokuKaluge
    @PromikaNadeshRanganaLokuKaluge 11 місяців тому

    You are presenting very nicely. I like mostly the 10 th point.

  • @hirangarathnayaka878
    @hirangarathnayaka878 Рік тому +6

    7.Practice getting regular happiness❤️ Gratitude part ❤
    9.Depend on yourself
    10.Embrace yourself
    Thank you simplebooks👏❤️

  • @jagathnishantha8054
    @jagathnishantha8054 Рік тому

    ❤දැනුම බෙදා දෙන share කලා....

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 Рік тому +1

    Depend on yourself ♥️

  • @UDA343
    @UDA343 Рік тому

    Mindset
    Thanks for video ❤

  • @HANNAHAURORA_D3
    @HANNAHAURORA_D3 Рік тому

    Passion eke goal ekata yanna shakthiyak unu simplebook, ramuwa, science with ruchira, teck track show...me channel tika thamai foundation eka hariyata dala dunne...thank you simple book...me first comment eka...second eka dannam goal eka gahala...thank you pradana kanuwak widihata inn ekata...

  • @D2BGraphics
    @D2BGraphics Рік тому +5

    Mushthaq I'm eternally grateful for the knowledge you provide ❤

  • @nuwangunawardana9427
    @nuwangunawardana9427 Рік тому +1

    Useful ❤

  • @kushanmadhushan803
    @kushanmadhushan803 Рік тому +3

    Happiness is proportional to the gratitude.....
    Leadership
    .

  • @halpageheshan
    @halpageheshan Рік тому +6

    I already have these habits. I love myself.♥ Thank you so much for me.♥ Thank you so much Universe.♥
    බොහොම ස්තූතියි මුෂ්තාක් අයියෙ.🙏බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
    Rate - 100000
    Requested Case Studies - 1. Jurassic Park Film
    2. Bernard Arnault or LVMH Company
    3. Marvel Entertainment
    4. Stan Lee
    5. Super Mario Mini Game (New)(Urgent)
    6. Tom and Jerry Cartoon since 1940 (New)(Urgent)

  • @idea-one9337
    @idea-one9337 Рік тому +2

    ❤ ගොඩක් ස්තූති අයියා.
    ඊලග එක Leadership හොදයි❤

  • @kosaladananjaya6792
    @kosaladananjaya6792 Рік тому +1

    අදත් video එක superb වඩාත් හදවතට දැනුන නීතිය Depend on yourself❤ & next video option MIND SET🧠

  • @mohomedfaris1934
    @mohomedfaris1934 Рік тому

    මුස්තාක් ඔයා නම් සුපිරි.....

  • @lahirudananjaya2441
    @lahirudananjaya2441 Рік тому

    Embrace Yourself ❤️ That's my work challenge.

  • @KashmeeKalanika
    @KashmeeKalanika Рік тому

    Attatama oya me karanna hadana demai mage dream ekat ekata yanna mulin tibbe asawak habai mind eka haduwe oyala mn godak information gatta ❤ for it.

  • @traveltoceylonwithtrain
    @traveltoceylonwithtrain Рік тому +3

    ❤ මම එකම video 4 / 5 වතාවක් බලලා ඇති.. simple book.. man ආසම කරන youtube channel akak.. ❤😊.. අනික ඔබතුමගේ ඉදිරිපත් කිරිම මාරයි.. මම අනිත් channel වල book reviews බලලා තියෙනවා... හදවතටයි මොලෙටයි එකවිට access කරන්න ඔයාට පුදුම හැකියාවක් තියෙන්නේ..❤

  • @DILSHAN_RAJAPAKSHA.
    @DILSHAN_RAJAPAKSHA. Рік тому +1

    leadership

  • @happysuccess8606
    @happysuccess8606 Рік тому +1

    What a Superb Vedio ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @duminduchathuranga5665
    @duminduchathuranga5665 9 місяців тому

    Embrace your self ❤

  • @OppoA18-b5z
    @OppoA18-b5z Місяць тому

    1,2&10
    Thank you

  • @Mytalk.123
    @Mytalk.123 11 місяців тому

    Depend on yourself ❤❤❤

  • @anachabsl3834
    @anachabsl3834 9 місяців тому

    Great advice Good luck, thank you very much for helping others 🙏🏻👍

  • @gayannishshanka6417
    @gayannishshanka6417 Рік тому

    Great Lessons to Life..

  • @padminijayarathne30
    @padminijayarathne30 Рік тому

    මාර motivate එකක් දුන්නේ ඔයා අයියේ 🥰 මේ Video එක බලල මාව ගොඩක් ඉස්සරහට ගියා අයියේ 🔥

  • @maheshivijini5244
    @maheshivijini5244 Рік тому

    9 th and 10 th rules❤❤❤oyath extraordinary mind ekak thiyena kenek😌😎mn hithanne oyath follow karanne 9th and 10th rules deka😊

  • @janakanishanthakulathilaka1470

    Very helpful , number 6,8

  • @cutecollection306
    @cutecollection306 Рік тому

    .keep it up.useful vedio. Thank u❤

  • @Muizz428
    @Muizz428 10 місяців тому

    Gratitude