Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇලෙස් ටෙන්ඩර් කොයිතරමි වැඩිෙඩක් උනාට ගාමිනිගේ සටන් සුපිරි
වාණිජමය චිත්‍රපටයක් වුවත් ගාමිණි ෆොන්සේකා විශිෂ්ඨ රංගනයක යෙදුනා. හැම අතින්ම සාර්ථක චිත්‍රපටයක්. ඉහළ ආදායමක් ඉපැයුවා. හැම නළුනිළියක්ම උපරිම සාධාරණයක් සිය චරිතවලට ඉටුකළා. ප්‍රෙක්ෂකයන් කීපවරක්ම නැරඹු චිත්‍රපටයක්.
Yes. Thanks 🙏
මම ජීවිතයේ ප්‍රථම වරට බැලූ චිත්‍රපටය. ගාමිණී බැප්ටිස්ට කසෙන් ගහන එක අදටත් මතකයි.
ඒවගේ චිත්‍රපට දැන් කෝ.
@@baiscopekatha ඒ වගේ චිත්‍රපට දැන් නෑ. ඒවා ඉස්සරහට බිහිවන යුගයක් ළඟදීම එන බැව් මට විශ්වාසයි.සැ. යු.:- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සුපිරි රංගනයක් ඉදිරිපත් කළා .
⚘Ohoma hodada lasana filmekakObatumata godaak sthuti⚘⚘⚘
Thanks
මෙන්න සිනමාව !.. මේ හැම (නළු, නිළි ) රංගනයෙන් මහාපරුෂයක් ඉස්මතු වුණා. විශේෂයෙන් කියන්න ඕන. ලංකාවේ සිනමාව ලස්සන වුනේ කලු සුදු චත්‍රපටි නිසා. ඇත්තටම අද සිනමාවක් තියා මනා පෞරුෂයකින් හෙබි නළුවෙක්, නිළියක්වත් ඉන්නවද ?..
සම්පූර්න ඇත්ත. එකගයි ඔබතුමාට.
@@baiscopekatha hariyatama hari ema kathawa
Mefilmeka. Visipark. Pamanmama. Baluwa
මේවා ප්‍රදර්ශනය කරනවට දැන් ඉන්න නලුවො කියා ගන්න එවුන් විරුද්ධ යි.....අර ජීවන් ද මොකාද කියන එකා ප්‍රසිද්ධියේ ම විරුද්ධ වුනා.....මම හිතන්නෙ ඔය කලු ජූලියට අහුවෙලා විනාශ වුනා කියන චිත්‍රපට විනාශ වුනේ නෑ .....ජීවන් වගේ පිංගුත්තරයන් ඒවා හංගගෙන ඉන්නවා ඇති....!
O.k
Thanks alot ❤. Ane pls.. 😢 halls gana kiyanna. Progam 1ka complete wenne ethakotai
ඉදිරිියෙදි කියන්නම් .
P@@baiscopekatha
sean.connerith.2nd.sakvithi.gamini.aiyata.
apita me films balanna berida? mewa salli deela ganna berida. parana films.
මට කතා කරන්න. 0711200220.
Menna.chiyhthrapati.adatath.balanna.asai.namuth.me.naluwo.okkoma.merila.soniya.pamanai.addata.inne
Ggminige natum pons lage dance vage
Mgr vage kadu satan polu haramba gaminita baha
ගාමිණී ෆොන්සේකාගේ කඩු සටන් බලන්නට නම් ආත්ම පූජා ච්ත්‍රපටය නරඹන්න.
අයියෝ මහත්තයෝ කාගේවත් වාදියෙක් වෙන්න එපා. ගාමිනී අනුකරනය කලේ හොලිවුඩ් දැවැන්තයෙක් වූ මාලන් බ්‍රන්ඩෝවයි. අනික ඉදිරිපත් කරන විටදි, කොලේ නිතර බලන එක අඩුකරන්න. 😊
Thanks 🙏
ඇලෙස් ටෙන්ඩර් කොයිතරමි වැඩිෙඩක් උනාට ගාමිනිගේ සටන් සුපිරි
වාණිජමය චිත්‍රපටයක් වුවත් ගාමිණි ෆොන්සේකා විශිෂ්ඨ රංගනයක යෙදුනා. හැම අතින්ම සාර්ථක චිත්‍රපටයක්. ඉහළ ආදායමක් ඉපැයුවා. හැම නළුනිළියක්ම උපරිම සාධාරණයක් සිය චරිතවලට ඉටුකළා. ප්‍රෙක්ෂකයන් කීපවරක්ම නැරඹු චිත්‍රපටයක්.
Yes. Thanks 🙏
මම ජීවිතයේ ප්‍රථම වරට බැලූ චිත්‍රපටය. ගාමිණී බැප්ටිස්ට කසෙන් ගහන එක අදටත් මතකයි.
ඒවගේ චිත්‍රපට දැන් කෝ.
@@baiscopekatha ඒ වගේ චිත්‍රපට දැන් නෑ. ඒවා ඉස්සරහට බිහිවන යුගයක් ළඟදීම එන බැව් මට විශ්වාසයි.
සැ. යු.:- මෙය මාගේ පෞද්ගලික අදහසක් පමණි. එයට එකඟ වීම හෝ විරුද්ධ වීම ඔබට භාරයි.
සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සුපිරි රංගනයක් ඉදිරිපත් කළා .
⚘Ohoma hodada lasana filmekak
Obatumata godaak sthuti⚘⚘⚘
Thanks
මෙන්න සිනමාව !.. මේ හැම (නළු, නිළි ) රංගනයෙන් මහාපරුෂයක් ඉස්මතු වුණා. විශේෂයෙන් කියන්න ඕන. ලංකාවේ සිනමාව ලස්සන වුනේ කලු සුදු චත්‍රපටි නිසා. ඇත්තටම අද සිනමාවක් තියා මනා පෞරුෂයකින් හෙබි නළුවෙක්, නිළියක්වත් ඉන්නවද ?..
සම්පූර්න ඇත්ත. එකගයි ඔබතුමාට.
@@baiscopekatha hariyatama hari ema kathawa
Mefilmeka. Visipark. Pamanmama. Baluwa
මේවා ප්‍රදර්ශනය කරනවට දැන් ඉන්න නලුවො කියා ගන්න එවුන් විරුද්ධ යි.....අර ජීවන් ද මොකාද කියන එකා ප්‍රසිද්ධියේ ම විරුද්ධ වුනා.....මම හිතන්නෙ ඔය කලු ජූලියට අහුවෙලා විනාශ වුනා කියන චිත්‍රපට විනාශ වුනේ නෑ .....ජීවන් වගේ පිංගුත්තරයන් ඒවා හංගගෙන ඉන්නවා ඇති....!
O.k
Thanks alot ❤. Ane pls.. 😢 halls gana kiyanna. Progam 1ka complete wenne ethakotai
ඉදිරිියෙදි කියන්නම් .
P@@baiscopekatha
sean.connerith.2nd.sakvithi.gamini.aiyata.
apita me films balanna berida? mewa salli deela ganna berida. parana films.
මට කතා කරන්න. 0711200220.
Menna.chiyhthrapati.adatath.balanna.asai.namuth.me.naluwo.okkoma.merila.soniya.pamanai
.addata.inne
Ggminige natum pons lage dance vage
Mgr vage kadu satan polu haramba gaminita baha
ගාමිණී ෆොන්සේකාගේ කඩු සටන් බලන්නට නම් ආත්ම පූජා ච්ත්‍රපටය නරඹන්න.
අයියෝ මහත්තයෝ කාගේවත් වාදියෙක් වෙන්න එපා. ගාමිනී අනුකරනය කලේ හොලිවුඩ් දැවැන්තයෙක් වූ මාලන් බ්‍රන්ඩෝවයි.
අනික ඉදිරිපත් කරන විටදි, කොලේ නිතර බලන එක අඩුකරන්න. 😊
Thanks 🙏