Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙතුමියට උදව් උපකාර කිරීමය සියලු දෙනාට සිත්දේවා! කලාකරුවනි මැයගැන බලන්න තුණුරුවන් සරණයි ඔබතුමියටත් ඔබතුමියගේ දියනියටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!🙏
ඉතාමත් අගය කළ යුතු සත්ක්රියාවක් ඔබතුමාට ගොඩක් ස්තුතියි 👍👍
ඉතාමත් වටිනවා මේ විදිහට අගය කිරීම පිලිබඳව ,,එතුමිය ටත් නිරෝගි සුව පතමි .,බුදු සරනෛ ...
ඇයට ඉක්මන් සුව ලැබේවා , ..මෙය දානපතියකු ගෙ නෙත ගැටේවා....රෝගාතුරව සිටින කෙනෙකුට උදව් අවශ්‍යයි නෙ .
සමන්ති මහත්මියට වහ වහා නීරෝගී සුවය ලැබේවා ❤️
නිදුක් නීරෝගී සුවපත් වේවා ❤
ඔහුටද උපහාරයක් පරිදිය යුතුයි ❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට
💝💝💝💝💝💝💝
ඔබතුමාගෙ මේක දැක්කම මට දුක හිතුනා,,,,සත ගනන කිව්වම,,මම සබ් කරලා මේ කමන්ටි එක දැම්මා,,තෙරුවන් සරණයි මහත්තයෝ ,❤❤❤
ඉස්තුතියි.
මමත් සබ්.... කලා ඔබට උදව්වක් ලෙස .නීරෝගී සුව ලැබේවා .🙏🙏🙏
@@Alfa-j8f ඉස්තුතියි
ඔබ තුමා කරන සේවය හරිම වටිනවා. හරිම කනගාටුයි .අපේ සිනමාවට සම්බන්ධ අයට වෙලා තියෙන තත්වය ගැන. අලුත් ආණ්ඩුව වත් මේ ගැන සොයා බලන්න.
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා
සමන්ති ලැනරොල් මම මුලින්ම දැක්කෙ දුහුළුමලක් සිනමාච්ත්රපටියෙ.
ඔයා අවංක මනුස්සයෙක් ඔයාට කවදාහරි හරි යනවා ජය වේවා! බුදුසරණයි
Obathuma anun wenuwen karana sewaya ithaama agayakota salakami
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!!ඔබ තුමා ට බොහෝ පින් ...!
අනේ හරිම දුකයි ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙවැනි වටිනා තොරතුරු ඉදිරිපත් කිරිම ගැන මුදල් අැති අය මෙතුමියට උදව් කරන්නේනම් ගොඩාක් පිං
🙏🙏🙏
ඔබතුමාට ශක්තිය දහිරිය නිරෝගීකම දීර්ඝායුෂ ලැබේවා!
සමන්ති ලැනරෝල් ඔබ තුමියට නීරෝගී බව ලැබේවා
පැරණි නලු නිලියන්ගේ අවසන් කාලය බොහෝදුරට ඉන්න හිටින්න තැනක් වත් නැතිව හරීම ශෝකජනකයි රඟපෑම වගේම ජීවිතය සැහැල්ලුවට ගන්න නිසාදෝ කියලා හිතෙනතරමට පව් මොනවා උනත් දක්ෂ නිලියක්😢
ඉස්තුතියි 🙏🙏🙏
ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා
එතුමිය ට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා හැබැයි කලාකරුවන් හොඳ ට ඉන්න කාලෙ හොඳටම හම්බකරනවා ඉතින් එයාලා ඉදිරියට යමක් තියාගන්න සැලසුම් කරගන්න ඕනේ ගොඩක් කලාකරුවන් අවසන් භාගයේ දුක්විඳිනවා
ඉක්මන් සුවය පතමි.❤❤❤❤❤
ඔබතුමාට බුදු සරණයි. දිගටම කලා ලොව තොරතුරු ඉදිරිපත් කරන්න
මෙිවා සමාජයට දෙන්න.බොරු කරයින්ට නමි ලයික් වැටෙයි.අවංක මනුෂ්‍ය යාට මොකුත් නැහැ.
ලංකාවේ බොහෝ නලුනිලියන්ගේ ඉරනම තමයි මේ. තරුන කාලේ හොදින් ජීවත් වෙලා වයසට යද්දි අන්ත අසරනයි. අනාගතයට යමක් ඉතිරිකරගන්නැතුව වයසට යනවා. අනික් හැම රැකියාවක්ම අනාගතය දෙස බලලා ජීවිතේ ගෙවනවා. කලාකාරයෝ එවෙලෙට විනෝදෙන් ජීවත්වෙනවා. එපමනයි. හරිහමන් විවාහයක්වත් කරගන්නැහැ. ඊටපස්සෙ කියනවා රසිකයෝ බලන්නැහැ කියලා. මේ මිනිස්සු වෙනස්වෙන්න ඔනි. බුද්ධිමත්ව ජීවිතේ දෙස බලන්න මුල ඉදලම පුරුදුවෙන්න ඔනි. ඒ සංස්කෘතිය ලංකාවෙත් ඇතිවෙන්න ඔනි.
එයාරත් යන්න තිබුනෙ පාට්ලිමේන්තුවට
මාලිමා රජයෙන් එය කරයි. ජයවෙිවා...
ඔබගේ උත්සාහයට සුබ පතනවා .
ඉක්මන් සුවය ලැබෙව ඔබතුමියට තෙරැවන් සරනයි
Appreciate your contribution to our film industry. Thank you.
Thanks
👍
එතුමියටත් දියනියටත් ඉක්මන් සුවය ලැබේවා!!!! 🙏🙏🙏🙏
තෙරුවන් සරනඉ ඔබ තුමියට
Great work. Blessings! Tyronne. Matale.
❤ ඉක්මනින්ම සුව වේවා ❤️❤️❤️❤️
ඔබගේ මේ විශිෂ්ට සේවාව අපි ඉතාමත් අගේකොට සලකන්නෙමු.
ඔබ කියන දේ ඇත්ත ඉතාමත් වැදගත්, අගයමි ❤❤
ඔබතුමාගේ උත්සහය සාර්ථක වේවා !
ඉක්මන් සුවය ලැබේවා ❤
Ethumiyata ikmanin suwaya lebewa budu saranai
මෙතුමිය ට නිරෝගී සුවය ලැබේවා!
ඔන්න මමත් කමෙන්ට් එකක් දැම්මා.
ඔබ කියනදේ ඇත්ත. මමත් පැරණි ශිල්පීන් සමග සාකච්ඡා කරන යු ටියුබ් චැනල් එකක් තියෙනවා. මුදල් තියා සබ්ක්රය්බ්ස් කරන්නෙවත් නැහැ. අනුග්රෙයක්වත් නෑ. ඔබේ ප්‍රාර්ථනාව ශ්‍රේෂ්ඨයි. නුවන් ශ්‍රි ගේ ක්‍රියාවත් විශිෂ්ඨයි.
oba wage hithana aya ratata sampathk
කළා ලොවෙහි තොරතුරු ජනතාවට ලාබදිම ගැන ස්තුතියි ජෙසුපිහියි ජෙයවෙිවා .❤
අනේ එතුමියට තෙරුවන් සරනයි සුවපත් වේවා
ස්තුතියි ඔබට මෙ තොරතුරු ලබාදීම ගැන
ආනන්දනීය සිංහල සිනමාව සංවිධානයෙන් එක පාරක් සහයෝගය දුන්නා .හැකියාව ඇති කෙනෙක් ඉන්නවානම් නැවත පිහිට වෙන්න .
ඔබටත් diniyatath නිරෝගි සුව ලැබේවා
You are doing very valuable work, good luck with you channel
සත් ක්‍රියාවට ඔබට ස්තුතියි. ෴තෙරැවණ් සරණයි.!!!
Highly appreciated for your contribution to the Sri Lankan Cinema ❤
Hoda wadak good
ඉක්මනින් සුවය ලැබේවා
ඔබට ජය වේවා පසු නොබසින්න. බුදු සරණයි..
තෙරැවන් සරනයි සියලු දෙනාටම
හොද වෑයමක්
ඔබ තුමගෙ උත්සාහය සාර්ථක වෙවා
I really a appreciate your work. Thank you.
Thank you very much. Great work
A good job.May yu get more n more strength n blessings to go ahead with this work.
තෙරුවන් සරණයි........!!!
තෙරුවන් සරණයි
දැන් අපේ ජනපතිතුමා අසරණ පවුල්වලට ලොකු දෙයක් කරයි.
මෙතුමියට ඉක්මන් සුව ලැබේවා
Budusaranai Oba thumata
සමන්ති ලැනරෝල් මහත්මිය නාත්තන්ඩිය උඩුබද්දාව ඉස්සර ගම.ඒ යලා ගුණ යහපතක් පවුලක්
බුදුසරණයි නිරොගී"වේවා"
I wish you all the best!!! God bless you both!!❤
Oba thuma karana sewayata bohoma sthuthie.
ඇයට..ඉක්මනින් සුවය .ලැබේවා 😢❤
Mewa laba dunnata obathumata pin ! Samanthi Lanaroll thumiyata ikman suwaya labewa !
බොහොම වටිනා විස්තර
කලා කාරුවන් හා කලා කාරීනියන් හට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීමට සලස්වනවා නම් ඉතා වටින බව යෝජනා කරමි.❤
දනපතියන්ගේ ඇස් ඇරෙන්නේ මේ අයට නොවේ. පන්සල් වලට විතරයි. නිවන් දකින්න වෙන්නෙ එතකොටලු.
ඔබ සාර්ථක වේවා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත💔😢❤️🩹🙏
සමන්ති මහත්මියට ඉක්මන් සුවය දුවටත් සුවය පර්තනා කරමි
ඔබතුමාගේ අභිමතාර්ථය ඉෂ්ට වේවා.......!!!
රස්සාවක් කරන්න පුලුවන් කාලෙ අනාගතය ගැන හිතන්න ඕනෙ .රගපෑම කියන්නෙත් රැකියාවක් .සල්ලි හම්බ කරලා ජොලි කරලා විතරක් මදි .ඒගොල්ලන්ගෙම වැරැද්දනෙ .සමහරු කසාද තුන හතර කරගන්නවා .අන්තිමට නාකි වෙනකන් දන්නෙම නෑ .
Budu.saranai ethumiyata...
Oba thumiyata ikman suwaya labewa
සමන්ති ලැනරෝල් ,එයාගෙ දුව වගේම වේදිකා නිලියක් වු සුරම්‍යා (සමන්ති ගේ නංගී) මේ තුන්දෙනාම අද ඉන්නේ දුක සේ කලාකරුවන්ට අත්වී තිබෙන ඉරනම ගැන දුකයි
ඔබතුමා දරපු උත්සාහයට සහයෝගයක් මා මෙලෙස දුන්නා
ඔබ තුමාට ජයවේවා ...
ජයවෙිවා
ආනේ ලෙඩ වෙලාද මම දැක්කනෙ දවසක් අතුරුගිරියේ.
ඇත්තටම නලු.නිලියන්ට.මොකක් හරි සුබසාධන වැඩ සටහනක් කරන්න ඔන
හරි වැදගත් උත්සාහයක්
Good,
Paw ane oya.jayaqewa
Mama 2002 indala samanthi antiwa adunanne.nithara eya mata katha kala.mamath puluwan welawata gannawa.mata katha karala kiyanawa eya wenuwen yachna karanna kiyala.puluwan welawata mama udawu karala thiyenawa.mama dewiyangen illuweth eyata inna niwahanak saha udawu karanna kawuruhari muna gahenna kiyala
obage idiri weda katayuthu sarthaka wewa....
niduk nirogee suwa sampathalabewa 🙏 ☸️
ඇයි මේ රටේ මිනිස්සු ඇවිදීම්ට අපහසු අය වේදිකාවට ගේන්නේ. වේදිකාවෙන් බැහැලා දෙන්න බැරි. මාන්නය.
දිර්ගායුෂ වෛවා ඔබ ට.තොරතුරු .ලබා.දිමට
ඉක්මන් සුවය ලැබේවා
Tik Tok Live කරන්න . ඉක්මණට මිනිසුන් අතරට යන්න පුලුවන් . ❤
ජයෙන් ජයම වේවා ...🧭🧭🧭🧭🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏
Oba thumiyata nirogi suwaya.lebewa.
එදා ,,,,ලොකුවට හිටිය අද මෙහෙම වෙන්න හෙතුව,,,,,
Kala කරුවන්ට mewa penne nadda සමහර kalakariyan atha metthana loku kara ගන්න aga sudu karaganna කොතරම් මුදල් වියදම් කරනවාද e ayata me wage අසරණ වුණාම උදව් කරන්න බැරිද 😢😢😢
Appreciate your great work brother ❤
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
ඉක්මන් සුවය ලැබෙිවා
තෙරුවන් සරනින් ඉක්මනින් සුවපත් වේවා ❤
ඔබ සැමට බුදුසරනයි
මෙතුමියට උදව් උපකාර කිරීමය සියලු දෙනාට සිත්දේවා! කලාකරුවනි මැයගැන බලන්න තුණුරුවන් සරණයි ඔබතුමියටත් ඔබතුමියගේ දියනියටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!🙏
ඉතාමත් අගය කළ යුතු සත්ක්රියාවක් ඔබතුමාට ගොඩක් ස්තුතියි 👍👍
ඉතාමත් වටිනවා මේ විදිහට අගය කිරීම පිලිබඳව ,,එතුමිය ටත් නිරෝගි සුව පතමි .,බුදු සරනෛ ...
ඇයට ඉක්මන් සුව ලැබේවා , ..මෙය දානපතියකු ගෙ නෙත ගැටේවා....රෝගාතුරව සිටින කෙනෙකුට උදව් අවශ්‍යයි නෙ .
සමන්ති මහත්මියට වහ වහා නීරෝගී සුවය ලැබේවා ❤️
නිදුක් නීරෝගී සුවපත් වේවා ❤
ඔහුටද උපහාරයක් පරිදිය යුතුයි ❤❤❤❤🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට
💝💝💝💝💝💝💝
ඔබතුමාගෙ මේක දැක්කම මට දුක හිතුනා,,,,සත ගනන කිව්වම,,මම සබ් කරලා මේ කමන්ටි එක දැම්මා,,තෙරුවන් සරණයි මහත්තයෝ ,❤❤❤
ඉස්තුතියි.
මමත් සබ්.... කලා ඔබට උදව්වක් ලෙස .නීරෝගී සුව ලැබේවා .🙏🙏🙏
@@Alfa-j8f ඉස්තුතියි
ඔබ තුමා කරන සේවය හරිම වටිනවා. හරිම කනගාටුයි .අපේ සිනමාවට සම්බන්ධ අයට වෙලා තියෙන තත්වය ගැන. අලුත් ආණ්ඩුව වත් මේ ගැන සොයා බලන්න.
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා
සමන්ති ලැනරොල් මම මුලින්ම දැක්කෙ දුහුළුමලක් සිනමාච්ත්රපටියෙ.
ඔයා අවංක මනුස්සයෙක් ඔයාට කවදාහරි හරි යනවා ජය වේවා! බුදුසරණයි
Obathuma anun wenuwen karana sewaya ithaama agayakota salakami
තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!!ඔබ තුමා ට බොහෝ පින් ...!
අනේ හරිම දුකයි ඔබතුමාට ගොඩාක් ස්තුතියි මෙවැනි වටිනා තොරතුරු ඉදිරිපත් කිරිම ගැන මුදල් අැති අය මෙතුමියට උදව් කරන්නේනම් ගොඩාක් පිං
🙏🙏🙏
ඔබතුමාට ශක්තිය දහිරිය නිරෝගීකම දීර්ඝායුෂ ලැබේවා!
සමන්ති ලැනරෝල් ඔබ තුමියට නීරෝගී බව ලැබේවා
පැරණි නලු නිලියන්ගේ අවසන් කාලය බොහෝදුරට ඉන්න හිටින්න තැනක් වත් නැතිව හරීම ශෝකජනකයි රඟපෑම වගේම ජීවිතය සැහැල්ලුවට ගන්න නිසාදෝ කියලා හිතෙනතරමට පව් මොනවා උනත් දක්ෂ නිලියක්😢
ඉස්තුතියි 🙏🙏🙏
ඔබ තුමියට ඉක්මන් සුවය ලැබේවා
එතුමිය ට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා
හැබැයි කලාකරුවන් හොඳ ට ඉන්න කාලෙ හොඳටම හම්බකරනවා
ඉතින් එයාලා ඉදිරියට යමක් තියාගන්න සැලසුම් කරගන්න ඕනේ
ගොඩක් කලාකරුවන් අවසන් භාගයේ දුක්විඳිනවා
ඉක්මන් සුවය පතමි.❤❤❤❤❤
ඔබතුමාට බුදු සරණයි. දිගටම කලා ලොව තොරතුරු ඉදිරිපත් කරන්න
මෙිවා සමාජයට දෙන්න.බොරු කරයින්ට නමි ලයික් වැටෙයි.අවංක මනුෂ්‍ය යාට මොකුත් නැහැ.
ලංකාවේ බොහෝ නලුනිලියන්ගේ ඉරනම තමයි මේ.
තරුන කාලේ හොදින් ජීවත් වෙලා වයසට යද්දි අන්ත අසරනයි. අනාගතයට යමක් ඉතිරිකරගන්නැතුව වයසට යනවා. අනික් හැම රැකියාවක්ම අනාගතය දෙස බලලා ජීවිතේ ගෙවනවා. කලාකාරයෝ එවෙලෙට විනෝදෙන් ජීවත්වෙනවා. එපමනයි. හරිහමන් විවාහයක්වත් කරගන්නැහැ.
ඊටපස්සෙ කියනවා රසිකයෝ බලන්නැහැ කියලා.
මේ මිනිස්සු වෙනස්වෙන්න ඔනි. බුද්ධිමත්ව ජීවිතේ දෙස බලන්න මුල ඉදලම පුරුදුවෙන්න ඔනි. ඒ සංස්කෘතිය ලංකාවෙත් ඇතිවෙන්න ඔනි.
ඉස්තුතියි 🙏🙏🙏
එයාරත් යන්න තිබුනෙ පාට්ලිමේන්තුවට
මාලිමා රජයෙන් එය කරයි. ජයවෙිවා...
ඔබගේ උත්සාහයට සුබ පතනවා .
ඉක්මන් සුවය ලැබෙව ඔබතුමියට තෙරැවන් සරනයි
Appreciate your contribution to our film industry. Thank you.
Thanks
👍
එතුමියටත් දියනියටත් ඉක්මන් සුවය ලැබේවා!!!! 🙏🙏🙏🙏
තෙරුවන් සරනඉ ඔබ තුමියට
Great work. Blessings! Tyronne. Matale.
❤ ඉක්මනින්ම සුව වේවා ❤️❤️❤️❤️
ඔබගේ මේ විශිෂ්ට සේවාව අපි ඉතාමත් අගේකොට සලකන්නෙමු.
ඔබ කියන දේ ඇත්ත ඉතාමත් වැදගත්, අගයමි ❤❤
ඔබතුමාගේ උත්සහය සාර්ථක වේවා !
ඉක්මන් සුවය ලැබේවා ❤
Ethumiyata ikmanin suwaya lebewa budu saranai
මෙතුමිය ට නිරෝගී සුවය ලැබේවා!
ඔන්න මමත් කමෙන්ට් එකක් දැම්මා.
ඉස්තුතියි.
ඔබ කියනදේ ඇත්ත. මමත් පැරණි ශිල්පීන් සමග සාකච්ඡා කරන යු ටියුබ් චැනල් එකක් තියෙනවා. මුදල් තියා සබ්ක්රය්බ්ස් කරන්නෙවත් නැහැ. අනුග්රෙයක්වත් නෑ. ඔබේ ප්‍රාර්ථනාව ශ්‍රේෂ්ඨයි. නුවන් ශ්‍රි ගේ ක්‍රියාවත් විශිෂ්ඨයි.
oba wage hithana aya ratata sampathk
කළා ලොවෙහි තොරතුරු ජනතාවට ලාබදිම ගැන ස්තුතියි ජෙසුපිහියි ජෙයවෙිවා .❤
අනේ එතුමියට තෙරුවන් සරනයි සුවපත් වේවා
ස්තුතියි ඔබට මෙ තොරතුරු ලබාදීම ගැන
ආනන්දනීය සිංහල සිනමාව සංවිධානයෙන් එක පාරක් සහයෝගය දුන්නා .
හැකියාව ඇති කෙනෙක් ඉන්නවානම් නැවත පිහිට වෙන්න .
ඔබටත් diniyatath නිරෝගි සුව ලැබේවා
You are doing very valuable work, good luck with you channel
සත් ක්‍රියාවට ඔබට ස්තුතියි. ෴තෙරැවණ් සරණයි.!!!
Highly appreciated for your contribution to the Sri Lankan Cinema ❤
Hoda wadak good
ඉක්මනින් සුවය ලැබේවා
ඔබට ජය වේවා පසු නොබසින්න. බුදු සරණයි..
තෙරැවන් සරනයි සියලු දෙනාටම
හොද වෑයමක්
ඔබ තුමගෙ උත්සාහය සාර්ථක වෙවා
I really a appreciate your work. Thank you.
Thanks
Thank you very much. Great work
A good job.
May yu get more n more strength n blessings to go ahead with this work.
තෙරුවන් සරණයි........!!!
තෙරුවන් සරණයි
දැන් අපේ ජනපතිතුමා අසරණ පවුල්වලට ලොකු දෙයක් කරයි.
මෙතුමියට ඉක්මන් සුව ලැබේවා
Budusaranai Oba thumata
සමන්ති ලැනරෝල් මහත්මිය නාත්තන්ඩිය උඩුබද්දාව ඉස්සර ගම.ඒ යලා ගුණ යහපතක් පවුලක්
බුදුසරණයි නිරොගී"වේවා"
I wish you all the best!!! God bless you both!!❤
Oba thuma karana sewayata bohoma sthuthie.
ඇයට..ඉක්මනින් සුවය .ලැබේවා 😢❤
Mewa laba dunnata obathumata pin ! Samanthi Lanaroll thumiyata ikman suwaya labewa !
බොහොම වටිනා විස්තර
කලා කාරුවන් හා කලා කාරීනියන් හට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීමට සලස්වනවා නම් ඉතා වටින බව යෝජනා කරමි.❤
දනපතියන්ගේ ඇස් ඇරෙන්නේ මේ අයට නොවේ. පන්සල් වලට විතරයි. නිවන් දකින්න වෙන්නෙ එතකොටලු.
ඔබ සාර්ථක වේවා
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත💔😢❤️🩹🙏
සමන්ති මහත්මියට ඉක්මන් සුවය දුවටත් සුවය පර්තනා කරමි
ඔබතුමාගේ අභිමතාර්ථය ඉෂ්ට වේවා.......!!!
රස්සාවක් කරන්න පුලුවන් කාලෙ අනාගතය ගැන හිතන්න ඕනෙ .රගපෑම කියන්නෙත් රැකියාවක් .සල්ලි හම්බ කරලා ජොලි කරලා විතරක් මදි .ඒගොල්ලන්ගෙම වැරැද්දනෙ .සමහරු කසාද තුන හතර කරගන්නවා .අන්තිමට නාකි වෙනකන් දන්නෙම නෑ .
Budu
.saranai ethumiyata...
Oba thumiyata ikman suwaya labewa
සමන්ති ලැනරෝල් ,එයාගෙ දුව වගේම වේදිකා නිලියක් වු සුරම්‍යා (සමන්ති ගේ නංගී) මේ තුන්දෙනාම අද ඉන්නේ දුක සේ කලාකරුවන්ට අත්වී තිබෙන ඉරනම ගැන දුකයි
ඔබතුමා දරපු උත්සාහයට සහයෝගයක් මා මෙලෙස දුන්නා
ඔබ තුමාට ජයවේවා ...
ජයවෙිවා
ආනේ ලෙඩ වෙලාද මම දැක්කනෙ දවසක් අතුරුගිරියේ.
ඇත්තටම නලු.නිලියන්ට.මොකක් හරි සුබසාධන වැඩ සටහනක් කරන්න ඔන
හරි වැදගත් උත්සාහයක්
Good,
Paw ane oya.jayaqewa
Mama 2002 indala samanthi antiwa adunanne.nithara eya mata katha kala.mamath puluwan welawata gannawa.mata katha karala kiyanawa eya wenuwen yachna karanna kiyala.puluwan welawata mama udawu karala thiyenawa.mama dewiyangen illuweth eyata inna niwahanak saha udawu karanna kawuruhari muna gahenna kiyala
obage idiri weda katayuthu sarthaka wewa....
niduk nirogee suwa sampatha
labewa 🙏 ☸️