Now you can listen this song on Spotify 👇👇 open.spotify.com/track/0cVwJ2b8VzQTVwuCCfFniG?si=515380683cb84dcb Apple Music 👇👇👇 music.apple.com/us/album/menika-02/1693972750?i=1693972754
I usually do not comment for songs. But as a teacher of literature I recognized these two songs are deeply combine with the deepest place in our heart. Simply amazing. This is love. Hats off for the lyrist, melodist and the singer
Now you can listen this song on
Spotify 👇👇
open.spotify.com/track/0cVwJ2b8VzQTVwuCCfFniG?si=515380683cb84dcb
Apple Music 👇👇👇
music.apple.com/us/album/menika-02/1693972750?i=1693972754
තවත් ඇබ්බැහි වීමක්... උඹේ වචන වලට පිං සහෝදරයා 💚..මේ style එකට කැමති අය කවුද...❤️❤️❤️❤️👌
මන් ...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ
@shan bro aniwaa oi 😌😌😍
🙋🙋🙋
එකෙන්ම❣️
Attamai
අවංක ප්‍රේමයක් හමු වේවා... 🙏❤ හිමි වේවා... 🙏❤
අහිමි නොවේවා... 🙏❤
මේ සසරේ කාටවත්ම... ❤🙂
හදවතට දැනෙන sinduwak
😊❤
Ammooooo
🙏❤️
Math awnkawam adare kra eya divos Una kenk..ammlat horen ksada benda.. adare nisam wiswsa kra gedr aweth blnakot thmy dnne eyat duwek innw kiyl.. den hitha hdAgnn beriwa inne..
මම අවුරුදු විස්සක කොල්ලෙක්.මගෙ අම්මාපල්ලයි මම මේක අහල දැන් ඇඩුවා.මේ අදහස ටයිප් කරද්දිත් මගෙ කදුලු වෙනවා.
මෙච්චර ලස්සන සින්දු තියනවා කියල දැනෙද්දිත් මාර ආඩම්බරයි.ගොඩාක් මිනිස්සු මේ වගේ ඒවා හොයන්නෙ නෑ.ඒත් මෙව්වාම හොයන සුලු පිරිසක් ඉන්නවා.රසය දන්න නියම මිනිස්සු ටිකක්.උන් වෙනුවෙන් උබ තව සාධාරණයක් කරන්නම ඕන බං.
අපිට තව මේ වගේ සින්දු ඕනෙ
❤
❤
❤️
❤️
Umbalage generation eken mehema wachanayak ahannath satutui malli. ❤
ගැහැනු හිතත් කියවන්න පුලුවන් පිරිමි හිතක්..❤අති විශිෂ්ඨයී 👌 ඔය දෑතට තෙරුවන්සරණයී !!!
සංසාරගත පෙම්වතුන් කිසිදා වෙන් නොවේවා..❤
Hm
Ane ow dewiyne,adereniya sansaregatha pemwethun kisim dwsk wnnkrnne nn epaa..
අනේ ඔව්🥺🥺
Hi kohomda oyaata.
@@Shen11. 🤣🤣🤣
බබාගෙ තාත්තගෙ reply එක ඊලගට ඕනෙ කියන අය මේකට like කරන්න❤️
Oniii
😊
Oniiiiiiiii 👍👌
Aka maru adahasa.
Oneee
කාන්තා හිතට දැනෙන හැගීම් පවා වචනයට පෙරලූ ඔබටත්...සංගීතවත්කල සහ ගායනා කල කෙනාටත් තෙරුවන් සරණයි
Hmmmmm🌹🙏
හරියට.හිත.කීරි.ගැහිල.ගියා
තෙරුවන් සරණයි🙏 අයියේ
දන්න හින්දා පරිස්සම් බව නුබේ ලග මගෙ පොඩි එකා...
එ විශ්වාසය 🙂❤️
ඇයි දන්නවද හැමෝටම දැනෙන්නේ මේ හැගීම...
හැමෝටම තියෙනවා මෙහෙම නොවුණත් මීට සමාන කතාවක්
වැරදි...මීට සමාන නෙමෙයි කොහොම කතාවක් වත් මට නෑ.. තිබිලත් නෑ...ඒත් මේ සිංදුවට ඇබ්බැහි වෙලා ඉන්නෙ..
Aniwarenm
❤👌👍
කොහෙත්ම කතාවක් තිබිලා නෑ කියන්නෙ කවදාවත් ප්‍රේම කරල නැද්ද විරහව දැනිලා නැද්ද.. ප්‍රේමය හදවතේ පිරිලා ඉතිරිලා යනකොට ලබාගන්න බැරිව ලතැවිලා නැද්ද....අඩුම ගාන ප්‍රේමය දැනිලවත් නැද්ද විරහව දැනිලවත් නැද්ද ...එහෙනම් ඒ ජීවිතයෙ කොහෙද රහක්...ජීවිතේ කියන්නෙ නෙල්ලි ගෙඩියක් හැම රසක්ම තියෙන ඒ තරම් මිහිරිම...ඉතින්...මේ හැම හැගීමක්ම අර නෙල්ලු ගෙඩියේ තියෙන රස වගෙ මිහිරි අමිහිරි රස ගේනවා තව සමහර අය ඒ රස රසයක් විදිහටම විදිනවා සමහරු වේදනාවක් විදිහට විදිනවා කොහොම නමුත් මේ නිර්මාණය විරහව විදපු විදවපු ජීවිත වලට ලගයි කියන එකනම් කියන්න පුලුවන් ප්‍රේමයට බැදි උන් කාලසීමාව නිනව්වක් නෑ...ප්‍රේම කතාවලට ඉතිරි වුණේම සිහින මවපු මතක පමණයි...ලගින් උන් කාලෙදි කල කී දේ පමණයි...
ප්‍රේමයට උපමා උපමේය නොසොයන්න තමාට ලැබීමට අවශ්‍ය ප්‍රේමයේ නිර්මාණකරුවා තමාම වන්න ස්තූතියි
මේකනම් දෙවියෝ ලිව්ව සින්දුවක්❤ මනුස්සයෙක්ටනම් මේ වගේ සින්දුවක් ලියන්න බෑ😍🔥
ලස්සනයි...ගොඩක්
maru aiye aga hiri wtuna
සින්දුවේ හැම පදයකටම ඇඩෙන්න තරම් හිතට වදිනවා.....මාරම නිර්මානයක්...❤️❤️❤️❤️❤️❤️❤️
රැල්ලට යන ..කෙල්ලෙක්ගෙ නිරුවත පෙන්නල views ගන්න හදන ... නිකං වචන ටිකක් එකතු කරල ලියන සිංදු තියන අද ..මේ වගේ හදවතට කතාකරන ගීත ලියන .. ගායනා කරන... ආදරණීය ඔයාලට තෙරුවන් සරනයි ... සිංහල සාහිත්‍යය තාමත් ආරක්ෂිතයි...❤️❤️❤️🙏🙏🙏
❤❤❤❤❤❤❤තනිකලත්. අාදරය හදවතින් කිසිදා වෙන්කල නොහැක එයයි මැබෑඅාදරය.
Aththatama puduma lassana sinduwak
❤️
hm
ekenma... ❤️
මේ කවි ලියලා දුන් ඒඅතට තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි
'අයිති නැති බැඳීම් හරි සුන්දරයිලු..' කිව්වට සංසාරගත බැඳීම් කවදාවත් වෙන් නොවේවා....!!
😒😒❤️
අනෙ ඔව් 🥺❤
ඔව් කොහොමත් අයිතිවාසිකම් කියා ගන්න බැරි එකපාර්ශ්වික ආදර කතා හරි ලස්සනයි....
😍
අයිති නැති බැඳීම් ලස්සනයි රෑ තිස්සේ කොට්ටේ තෙත් කරන්න 😔😔😔
'දැන්වත් නුඹෙ පපුවෙන් මගෙ රුව මකපන්...'
හිත හිරිවැටෙනවා.😥
මැණික පළවෙනි ගීතය හොඳටම හිතට වැදුනා... ඒ වගේම මේ ගීතයත් හදවතටම දැණුනා... ❤️ ගීත දෙකේම ඒ වචන ටිකත් එක්ක පුදුම වේදනාවක් ගැබ් වෙලා තියෙනවා... ඇස් වහගෙන මනෝ ලෝකෙක අතරමං වෙන්න පුලුවන් 😌♥️
සියලු දෙනාටම නිවන් දක්නා ජාති දක්වාම අවංක ,නිර්ව්‍යාජ ප්‍රේමයක් පමනක්ම මුණගැසේවා...🙏❤️
🙏🙏😢😢
ඇඩුනා... ඇත්තටම දැන් තියෙන ගොන් බුුට් සින්දු වලට වඩා ගොඩාක් වටිනවා. දිගටම කරන්න.ගොඩාක් ලස්සනයි හදවතට දැනෙනවා..
මගේ පෙම්වතාත් වෛද්‍යවරයෙක් ඉතින් තදින් දැනෙන පද ටිකක්. අහම්බෙන් උනත් අහන්න ලැබීම සතුටක්. තවත් ලියන්න සිතුවිලි පහල වේවා කියලයි ප්‍රාර්ථනාව.
Atta❤️
විරහව වෛරයක් විදියට පෙන්වන අදකාලයේ ගීත වලට වඩා විරහව ආදරයෙන්ම දරාගන්න කියල දෙන මේ වගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවේවා. Good job brother. Keep it up. 🙏
අනිවා....දැන් තියෙන්නේ එක්කො මිනී මැරුමක් එක්කො වහ දාලා දෙනව නැත්තම් ඔයා ආවේ නැත්තම් මම මැරෙනව කිය කිය වැලලෙනව ......
The most respected comment for this work
Yeah.👌
සිංදු 2කම ඇහුවා ලස්සනයි .සියදිවි නසා ගන්න සිංදු වලට වඩා .ඇත්තම ආදරෙ අනෙකා වෙනුවෙන් අත් හැරිම බව ලස්සනට පෙන්නලා තියනවා .
දැන්වත් උඹේ පපුවෙන්
මගෙ රුව මකපන්😢😢😢
දුක හිතුනා ඒ ටිකට.
ලස්සනයි.මැණික 2 එනකන් බලන් හිටියේ මෙච්චර දවස්❤️❤️❤️
සිරාම.කතාව අක්කේ මටත් එහෙමයි ❤
මැණික 3 ඕනී......❤️💙😭
මැණික 3 ඕනී......❤️💙😭
මැණික 3 ඕනී......❤️💙😭
මැණික 3 ඕනී......❤️💙😭
මැණික 3 ඕනී......❤️💙😭
මැණික 3 ඕනී......❤️💙😭
මැණික 3 ඕනී......❤️💙😭
මැණික 3 ඕනී......❤️💙😭
aniwaren matath onii
3 ඔනී
Ou oniiiiii pls dannkoooo
නොයිදුල් කලෙන් පැන් බී රහසෙන් වින්දා,
පැදුරට නොකියා හිටි හැටියේම ගිය හින්දා,
පොපියන හදේ නැගෙනා කදුලැලි රන්දා,
නුබ නැති හින්දා ඇය අංගොඩ දුක් වින්දා....... //
ලගට විත් දෑතින්ම තුරුළු කරගෙන මෙමා,
සිතපුරා ඇය හිටියේ උරුම ඇය මට නිසා,
හැර ගියපු නුබේ නම මුමුනමින් සිටි එදා,
ලෝකයට නොපෙන්වා කදුළු සැලුවේ මෙමා..... //
පෙම් කරන්නට තරම් කාලයක් නොවූ නමුත්,
දිනෙන් දින මෝරමින් නැගෙන කුස දෙස බලන්,
හුල්ලන හඩින් ඇය සිටින විට නෙතු ඇරන්,
නුබේ පවු සෝදමින් සැමියා වුවා මෙමෙන්....... //
පලක් නෑ සබද මට අතීතයේ නුබේ රටා - නුබ මගේ සද තමයි තරු නොමැති රැ පුරා
රැ දවල් නිදි වරා වෙර ගත්තේ නුබ නිසා - ඒ උනත් රුපියලේ රැස් බැලුවේ දින පතා
දිනක් දෙදිනක් නොවේ මා සිටියේ රැ නොකා - මගේ කුස පිරුනෙම නුබ හොදින් ඇති නිසා......
මගේ කුස පිරුනෙම නුබ හොදින් ඇති නිසා......
දන්නවා මම හොදට මතකයන් ඇති ඇයට,
නුබේ හැඩ අදුනනවා දශමයට ඇය තවම,
නොදන්නා ලෙසින් මම සිටින විට අද හොරට,
කිමද ඉල්ලුවේ සබද නමක් අත්හල පෙමට...... //
අපි වෙනුවෙන් මේ දේ නුබ හෙට කරපන්,
මා නැති අතරේ මගේ නිවසට නුබ පලයන්,
ඉපදුන පුතාගේ අක්කාගේ මුව බලපන්,
ඒ තුල නුබේ රුව දැක්කොත් මට කියපන්....... //👣👣👣
@@dilandecosta9880 wow ❤️❤️❤️❤️
මේ නම් සිංදු නෙවෙයි මනසටම කිදා බහින අධිමාත්‍රා ඖශධ ❤️😢
ගැහැණු හිතක් මේ තරම් ලස්සනට කියවන එ් හිත කොච්චර සංවේදි අැතිද.....💖
අවංක ප්‍රේමය හමු වේවා...!
හිමි නොවේවා කාටවත් ....!
නුබට නොදැනුන මගේ ප්‍රේමය...
මම උබව කවදාවත් අමතක කරන්නෙ නෑ... මේ ගීතය තියෙන තාක්කල්..
මදුශාන් ජයසුන්දර 🙂
වචන නෑ....❤️❤️❤️
කුණු මල් සින්දු අස්සේ මෙහෙම වටින නිර්මාණ බිහි වෙනවා කියල හිතද්දිත් සතුටුයි... ජය වේවා හැමෝටම..
තෙරුවන් සරණයි...
Manika 3 oooona
Manika ❤ ❤ ona
ඇත්තමයි ඔව් 😔
Ow
Aththamai
Lysics ලිව්වේ මිනිහෙක්නම් වෙන්න බෑ.අධිමාත්‍රාවටත් එහා ගියපු ඇබ්බැහි විමක්😍😍😍
❤️❤️❤️❤️
සත්තකින්ම ...👍❤
Eka nam eththa. Hadawatha pichchila yanawa
ඇත්තමයි ❤❤❤💖
ඇත්තමයි. එහෙම හිතකට වදින්න ලියන්න හැටමා්ටම බෑ.
මැණික 1 තරමටම ලස්සනයි. ඇගේ මියුරු හඬ පිලිතුරු ගීය රහ කරලා. තව තවත් කවි, ගී නිර්මාණ කරන්න දිරිය, කාලය, නිදහස ලැබේවා!!!!!
මෙ ගීත දෙකෙ ගැබ් වෙලා තියෙන ජිවිත වේදිතයන් ඇත්තටම පුදුම සංවේදී කියන්න වචන නෑ අයියෙ වෙනම ලොකෙකට අරන් ගිය වගෙ හැගීම් ගැන ඕනි තරම් ගීත තියෙනව එත් ඇඩෙන්න තරම් දැනෙන් නෑ මේ ගිත දෙකටම ඇඩුනා පපුව පිච්චිලා යනව ගිත දෙකෙම අවසන් හරියෙදි ❤️❤️ තවත් මෙ වගෙ හදවතට කතා කරන නිර්මාණ කරන්න නිර්මාණයට කැප උනු ඔක්කොටම දලදා සමිදු පිහිටයි.. අපි university of ruhuna ඔක්කොම ඔයට සුභ පතනව අයියෙ..❤️
දෙවියනේ වැදල ඉල්ලන්නම් අයිති කරගන්න බැරිනම් කවදාවත් එහෙම හිත් දෙකක් මුනගස්සන්න එපා🥺💔
සංසාරගත පෙම්වතුන්,
හමුවේවා......
හිමිවේවා......
අහිමි නොවේවා....
මේ සසරේ කාටවත්ම......
Eka nm aththa. 🙏
😔❤️
🙏🙏🙏
ලීක් වුණා ලීක් කලා කියන ආදරේට වඩා හරි ලස්සන ආදර කතාවක් මේක 👍👍👍👍👍👌👌👌
සිරාවටම ඇස් දෙකට කදුලු ආවා...
මම හිතුවෙ නෑ මේ වගේ පිලිතුරක් අවසානෙට කියයි කියලා...
ඇත්තටම කියන්න දෙයක් නෑ ....
💝💝💝💝
Ane mata daraganna be.niyamai
Kiyanna wachana nm ne...
@@lakshikaanthony3085 ow eka aththamai
අනේ අහන්න බෑ කදුලු එනවා. ආදරය කියන්නෙ ඇත්තටම අවසානේ මතකයක් විතරයි.තවත් මේ වගේ නිර්මාණ කරන්න. බුදු සරණයි.
2024 මම නැවත බලනවා ඒ තරමට හැගිම් දනවනවා ලස්සනයි
අම්මෝ ඒ doctor කෝම ඉන්නද මේක බලලා.ඇත්තටම හිතට වැදුනා මාරම විදිහට
Me aththa seduweemakd
අධිමාත්‍රා ඖෂධ බං මේව...💕💕 ඉන්න තැනත් අමතක කරවගෙන පපුවෙත් ගැඹුරුම තැනට දැනෙන්න සින්දු හදන්න උබල කන කට්ට පට්ට අයියේ....ඉස්සරහට තව මේ වගේ ඒව ඕනේ❤❤❤❤❤
aniwa ..💪
Sirama kathawa..❤️
Aniwa
♥️♥️♥️
Aniwa🥰
මං වගේ නුඹත් හෙට නව දිවි අරඹාවි
පැතුමත් එයයි උඩු හිත මගේ ඉල්ලාවී
එනමුත් හිත යටින් තව තව ඉකිලාවී
බෑ මට දකින්නට නුඹ තවෙකුගේ වේවී
ඔබට වගේමයි අසරණ අද මගේ හිත
පරණ මතක හින්දා මගෙ කදුලු නෙත
හිතුවත් කරගන්න ඈ මගෙ දුරින් ඇත
තනිකම පාරවා සිහිවෙයි ඇගේ වත...
මැණික 03 onimai.....ඇත්තමයි ලස්සනයි ගොඩක්. මේක හිතටම වදින්න ලියල තියෙනව❤️❤️❤️❤️❤️
සිංදුව ඉවරයි මම තවම අඩනවා සත්තකින්ම දැනෙන හැගීම විස්තර කරන්න වචන නැහැ මට ❤
ලෝක පූජිත අති පන්ඩිත විශාරද පට්ටම් ලාභීන් අතර අග තැන්පත් 76 දෙනෙක් unlike කරල... මල් පොන්නයොන්ට කොහෙද මේවගෙ රස තේරෙන්නෙ... unlike කරපු පොන්න පුතාල ගැන වද වෙන්න එපා සහෝල... එලම වැඩක්... දිගටම කරන් යන්න... හැමදාම හදවට කතා කරන්න... ජය...
නියම කතාව සහෝ.. මේ වගේ ඒව විඳින්නත් වාසනාව තියෙන්න ඕන ❤
Un blnwa athhe kunuharpa
Mewage rasayk notherena minissuu😡
එක ඇත්ත
ඔයා like කරන්නෙනැති minissunta baninnayanna aepa..mamath like kara un like karana aeka uge wadak poddak iwasapan..
මේක අඩන්නෙ නැතුව කිසිම කෙනෙක්ට අහන්න බෑ මාරම ලස්සනයි. කියන්න වචන නෑ මම යලුවෙක් කියද්දී දන්නෙ මේවගෙ සින්දුවක් තියනව කියල දැනුයි එහුවෙ මේ සින්දු දෙක ගොඩාක් ලස්සනයි අදකාලෙ තියන ගොන් බූට් සින්දුවලට වඩා කොච්චර වටිනවද වෙන සින්දු වචන විදිහට මිමිනුවාට මේ සින්දු දෙකම මුමුනන්නෙ හදවතින්මයි. ඒකයි අහන හැමෝගෙම ඇස්වලට කදුලක් එන්නෙ. ගොඩාක් ලස්සනයි. 👍👍❤️❤️❤️😘
තවත් මේවගෙ වටිනා ලස්සන සින්දු කරන්න. ඔයාලට වරදින්නෑ..😚👍
ඇත්තටම
ඔව් 😔😔😔
"දන්න හින්දා පරිස්සම් බව නුබේ ළඟ මගේ පොඩී එකා"❤
Sinduwe asama kotasa
මන් ඇර වෙනත් හීනෙක සැනසෙන්න බලන්...
දැන්වත් උබේ පපුවෙන් මගෙ රුව මකපන්....😔😔😔
අරුතක් නොමැති ගී බිහිවන කලෙක...
අරුතක් සැපයුවා ඔබ ගීයට මෙලෙස...
කදුලක් උනනවා මගෙ දෑසට නිබද...
තව තව පහල වේවා නුබ වැන්නන් රටට...❤❤❤
කියන්න වචන නෑ අයියේ 😢 මීට කලින් ලියපු හැම සිංදුවකදි වගේම මේ සිංදුව ඇතුලෙත් ඔයා අතිසාර්ථකයි ❤ ඒ වචන මුලු හදවතම හොල්ලලා පිහි තුඩින් හීන් සීරුවට පපුව පැලුවා වගේ ❤ කියන්න වචන නෑ ඒ තරම් ✋ හැමදාමත් වගේ ප්‍රාර්තනා කරනවා ඔයාට තව තවත් ඉස්සරහට යන්න පුලුවන් මගක සුභ ම සුභ ගමනක් ❤
දැන්වත් නුබේ පපුවෙන් මගේ රුව මකපන්.... ❤❤❤
Aththamai papuwa paluwa wage.... ඉතින් මම හැදිනුවෙමි ඒ ඉන්නෙ ඔබ කියා... 😔😔😔😔
සින්දුව පපුවට කා වැදුණු තරම වචන වලට පෙරළන්න මට තෙරෙන්නෙ නෑ...... අවසාන පද පේලි ටික අහද්දි දරාගන්න බැරි වුණා...... නියමයි අයියේ..... 🙏❤️❤️❤️❤️
Harima lassanai.hadawathatama danuna
Hithata wadinawa godak...aththatama dukai ....
Attatama dukai....
සත්තයි හදවතට කතා කරන ලස්සන වදන් පෙලක්
මටත් එහෙම ආදරයක් තියෙනවා මොනව උනත් ඔයා අමතක කරන්න බෑ දෙයියො .ඔයා කොහෙද....
මේ වචන වලට පන දෙන දෑත් වලට රත්නත්තරේම පිහිටයි හැමදාමත්🙏
කුසුමේ මැණික 1, මැණික 2, නංගියේ මේ හැම වචනයක් ගාණෙම ආදරේ දුක හරි ලස්සනට තිබුණා. ඇඩුනා ඇත්තට ම
ඔව් අනේ.මන් ඔය ඕකොම ඇහුව
ජීවිතේට මේ තරම් දුකක් මට දැනුණා වගේ හිතුනා... හද දෙපලු කරන්න තරම් මේ ගීත දෙකේ රචකයාට හැකි වීම ඉතාමත් උත්කෘෂ්ඨයි... ජය වේවා...❤️
හිතුවේ නැහැ ඒ මෙලඩියෙන්ම එයි කියලා.. හැම වචනෙකටම උත්තර අනිත් පැත්තට තියනවා....අම්මා කෙනෙක්ගේ, ගෑනියක්ගේ, ආදරවන්තියක්ගේ ඒ වගේ වචන අහන්න ඇත්තටම කොහෙ හරි කවුරු හරි ඇති කියලා හිතෙනවා...
අවසානෙට අහන්න තියෙන්නේ, ඇයි ඔහුගේ නොවුනේ කියා කියලා විතරයි. සුපිරි වැඩක්.❤
Hmmmm
Harema sanwedi ....yashodara watha taraminma hadawathata denenawa..bohoma වේදනාකාරී vedehata..........nirmanayata dayaka unu samata ස්තුතිය ...🙏🙏🙏🙏🙏🙏tawath rasabara harawath nirmana keremata hekiwewa...🙏🙏🙏🙏
Ehema aya innawa
මේ සංසාරය පුරාවට පතන ප්‍රේමය කිසිවෙකුටත් අහිමි නොවේවා ..❤❤
මැණික
තමන්ගෙ පපුවට ලන්වෙලා තොල් අස්සේ හුරතල් උනු එකී වෙන ආදරේක නමින් අම්මෙක් වෙලා ඉද්දි
ඒකිට නොරිදෙන්න පැටියව පරිස්සමින් ගන්න ඒ කොල්ලගෙ ආදරේ කොච්චරක්නම්ද😢
ආදරේ ඒමයි...
කවදාවත් රිදවන්නෑ
ඒකීව අමතක කරන්න කියලා ඉල්ලන්න තරම් ඒකි හිතින් කෝම ඉවසන්න ඇතිද😍😘😘 මේ කතාව රැල්ලෙන් මිදිලා ඇවිත් හැමෝගෙම ඇස් වලට කදුලක් ගෙනාවා... මෝරපු කදේ අයිතිකාරයා වෙන්න උබට බැරුවට ඒ ආදරෙන්ම උබ පරිස්සන්
😍
@@tharushisenanayake4483 ❤💓❤
😌😕
@@hirangeeth8248 🤔🙄
❤️❤️❤️👍
සිංදු දෙකම එක පාර ඇහුවා....ඒත් ආයි අහන්න බෑ..💔😓 විශිෂ්ටම පද ගැලපීමක්...ඇහුව හදවතටම දැනුනම සිංදු දෙක.ස්තූතියි හැමෝටම මේක කරපු ❤️❤️❤️❤️
ඇඩෙව්වට පිං සහෝදරයා ❤️ජේසු පිහිටයි ❤️❤️
හිතා ගන්න බෑ මාර විදිහට හිතට දැනුණේ ...😥😥😥
මම.අවුරුදු 10.විතර ඉදන්.ඇහුවේ.අඩන.සිංදු .කියලා.අඩන.ගායකයා.කියලා .මිනිස්සු හංවඩු.ගහපු.අජිත් මුතුකුමාරන.අයියාගේ සිංදු .ඒත් .කවදාවත් අහලා.අඩලා.නෑ .ශශික.අයියා .ඔයාගේ.මේ.මැණික.සිංදු 2.පපුවටම.වදිනවා .විශේෂයෙන්ම මැණික.2.සිංදුවේ.අන්තිම.වචන ටික .දැන්වත් .උබේ.පපුවෙන්.මගෙ රුව.මකපන්.හේතුවක් දන්නේ නෑ .ඇහෙනකොට.ඉකි.ගැහෙනවා.බුදු සරනයි මගෙ අයියා ❤
මැණික 1 සින්දුව දාපු දවසේ ඉදන් තාම අහනවා❤️😥😥..අහපු වාර ගාණ හිතාගන්නත් බෑ❤️🌎..දැන් මේකත් එහෙමයි.සැරින් සැරේ ඇවිත් අහලා යනවා😥❤️.ඇබ්බැහි වීමක් තමයි.කොහෙන්ද අයියේ මෙච්චර හිත රිද්දන වචන හොයාගන්නේ😭💔💔..මේවා සින්දු නෙවෙයි අධිමාත්‍රා ඖෂධ❤️😘
ඇත්තටම මාත් එහෙමයි❤️
අනේ ඒ වචන ඇතුලෙ තියන ආදරය ආරක්ශාව රැකවරණය වේදනාව කියගන්න බෑ මේ කාලයට ගොඩක් වටින ආදර්ශ ගොඩක් ගීයකට ගොනු කර අපට ලබා දුන් ඔබ සියලු දෙනාට පිං තව තවත් මෙවනි දෑ කිරීමට ශක්තිය වාසනාව ලැබේවා බුදු සරණයි🙏
Hmmmm🌹😘
මෙහෙම සින්දු කරන්න එපා බන් උහුලගන්න බෑ.. ආදරෙයි..❤️❤️
"මන් ඇර වෙනත් හීනෙක සැනසෙන්න බලන්, දැන්වත් නුඹේ පපුවෙන් මගෙ රුව මකපන්" 🥺🥺❤️
කවුරු කොහොම කිවත් ඒ දැනිච්ච රූපයක් කොහොම මකන්නද 💔🌎🥺
අවුරුදු 5ක ආදරයක් අවුරුදු ගානකට කලින් නැවතිලා අදටත් තනියම ඉද්දි ඒ කෙල්ලම දැන් වෙන කෙනෙක්ව බැඳලා ඉද්දි මෙච්චරකල් මුකුත්ම නොකියා මේ සිංදු දෙක විතරක් මට ලින්ක්ස් දෙක දැම්මා..එතනින් එහාට හැඟීම් වචන නොකරමි..ලස්සන නිර්මාණක් ❤️👍😞
❤️❤️
So nice♥️♥️♥️♥️
😥😥😥😥
Sathutin inna.. ❤
😪😪😪
කවුද දෙයියනේ මේ පදවැල් unlike කරන්නේ?????😥😥😥පපුවම ඇවිලෙනවා❤️❤️❤️type කර ගන්න බෑ හිතට එන හැගීම....👌👌👌👌
හිතක් පපුවක් නැති අය unlike කරලා
මටත්
ඒක ඇත්ත
මිනිහෙක් නැගිටිනවට අකමැති කුහකයෝ තමයි එහෙම
@@pasindulakshan7832 💯✔️
හමුවෙන්න ඕන මේ සංසාරයේ කවදාවත් වෙන් නොවෙන අයව...
සංසාරයෙන් සංසාරයට පතාන එන පෙම් වතුන් කිසිදාක වෙන් නොවේවා!!...
මන් අද තමා මේ සින්දුව අහුවේ .ඇස් වලට කදුලුත් ආවා.කියන්න වචන නෑ ඒ තරම් හිතට ගොඩක් දැනෙනවා.මෙච්චර ලස්සන සින්දු තියෙනවා කියල දැනගත්තෙ අද තමා.හිතට මාර සැනසීමක් දැනුනා.ගොඩක් පින් මේ වගේ සින්දුවක් ගෙනාවට❤❤
ඇස් වලින් කදුලු වැටෙන්න තරම් මේ නිර්මාණය අති විශිෂ්ඨයි .
ඇත්ත
දෙකක් නැහැ ..තාමත් කදුලු ..😢
ඔව් හදවතටම දැනෙන ගීතයක්
atha tama. harima. sanwedie. me. wage. gee. thnu. nirmana. adhanna. ona. papuwatama. wadina. geyak.
ගොඩ ගහපු හීනවල පැටව් ඇති ඇති තරන්....😣😔
ඇවිලෙද්දි ඒ මතක හොරෙන් කදුලෙලි පිහන්...
Athdekim nethuwa aththatama tduwa
රිදවීම පිටවීම ඔවුන් සතුයි
ලැබීම නොලැබීම දෛවය සතුයි
අපායද දිව්‍ය ලෝකයද තීරණය ඔබ සතුයි💕
ඇත්ත ❤️✨️
මටත් මේ වගේ කාලයක් තිබුනා අපේ සන්බන්දේ නැවතුනේ එයාලගේ ගෙදරින් අකමැති කව්දාවත් ආදරේ කරන දෙන්නෙක්ට වෙන් නොවේවා 😢
I usually do not comment for songs. But as a teacher of literature I recognized these two songs are deeply combine with the deepest place in our heart. Simply amazing. This is love. Hats off for the lyrist, melodist and the singer
Thank you ❤
දැන්වත් උබේ පපුවෙන් මගෙ රුව මකපන් ..........💔💔💔💔💔 හිතට ම වැදුනා 👍👍👍👍
මැනික 01 / මැනික 02 එක පාර ඇහුවාම දැනෙන සංවේදි බව කියන්න තේරෙන් නෑ 😓
අනිවාර්යයෙන් 😥
අදයි බැලුවෙ හරිම ලස්සනයි
😢😢
ඇත්තටම comment එකක් දාන්නවත් හිතාගන්න බෑ....ඒ තරම් හදවතට සංවේදීයි ❤️
ඇත්තෙන්ම💔
පරිත්‍යාගයේ උතුම්බව ඔයාලා නියමෙට මේ සත්තුන්ටත් වඩා තිරිසන් විදියට හැසිරෙන මිනිසුන්ට කියාදෙනවා.ඔයාලට බුදු සරනයි! මේ වගේ සංවේදී හිතට දැනෙන ගීත විතරක් කරන්න.🙏🙏🙏
සමාවෙයන්. ආයේ සින්දුව අහන්නෙ නෑ. සිංදුව කැත නිසා නෙවෙයි.හිතට වාරු නෑ මැනික දරා ගන්න.💔💔💔
Ow harima දුකයි
athta
Aththatama .....puduma lassana song ekak.....😊
Mamath ehema hithagena idala kalekata passe awe 😐
කොච්චර හැදුවත් අතීතය මතක අමතක කරන්න මේ වගේ සින්දු නිසා කොහොම අමතක කරන්න ද.
වචන ටිකකට හිතක් මෙච්චර උණු කරන්න පුලුවන්ද 😓❤
දරුවාගේ පියාගේ පිළිතුරු ගීතය
රන් තැළි පළන්දා පෝරුව මත නංවා
දෑඟිලි බැඳෙන විට නෙතු කඳුළැලි දුටුවා
හිතුනෙම අනේ ඒ තුටු කඳුළැලිය කියා
නොදනිමි නුඹේ හදවත ගිනි වැදුන නියා
සිව් වරිගයක නෑසිය ආසිරි මැද්දේ
රැජිනක විලස නුඹ කැන්දාගෙන ආවේ
දැනුනානම් නුඹේ දුක මගෙ රත්තරනේ
අත්තටු සදමි පියඹා යන්නට සිතු සේ
මිණි පහණ නුඹම විය මගේ ලොව එකළු කල
ඇතිරැවෙමි සෙනෙහෙ මල් පියලි නුඹ දෙපා මුල
සිහිනෙනුදු නොසිතුවෙමි නුඹේ ලොව බිඳුනු වග
නොකීවේ ඇයි මැණික නුඹ මගේ නොවන වග
මගෙ ලෙයින් පණ ගැහෙන බිළිඳු නුඹ කුස ගැබින්
මිදෙන තුරු බලා උන්නෙමි පැතුම් පොදි බැඳන්
කිරි සුවඳ ඉව කරන බිළිඳු දෑතට අරන්
කොහොම අත්තටු දෙන්නෙ ඉගිල යන්නට ඉතින්
Mage lein pana gahena
🤙🤙🤙❤️❤️❤️❤️🇱🇰🇯🇵
@@gemini3604 Ehema awanam hoday thama.
❤️❤️❤️
මාරම ලස්සනයි ඔයා නම් brend එකක් බුදුසරණයි තව නිර්මාණ කරන්න
සින්දුව අහන්න කලින් ලයික් කරපු අය මේ කොණට..♥️♥️♥️
සිරාවටම බන්..👌👌👌
Aththatama
අපි දන්නවනෙ ලස්සනයි කියල...❤️❤️👍
අඩේ පලවෙනි වචන ඇහෙනකොටම
ඒක තමයි මුලින්ම කරේ.... මොකද ඒ තරම් විශ්වාසයි මේ නිර්මාණය ගැන ❤️
අදටත් තියාගෙන පෙම් හිත මා ගාව.....
නුබ දුක් විඳිනවා උහුලන්නද කෝම.....
ඉර හඳ සේම ඈතින් හිඳගෙන බෝම....
සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරුම.......................😔
ගොඩක් ලස්සනයි අයියේ සිංදු දෙකම.👍❤💕
"පෙම් කරපු දා මගේ තුරුලේම ලග හිදන්
ගොඩ ගහපු හීන වල පැටව් ඇති ඇතිතරම්"❤️❤️
ඒ පද පේලි අගය කරන්න වචන නෑ මට නම් 😳😳
විශිෂ්ටයි ❤️❤️
දුන්නු වචන රකින්න බැරි උබට වඩා,උබට දුන්නු පොරොන්දු තවම රකින මම ගැන මට සතුටුයි ...💜️💜️💜️💜️
මේවා තමා නිර්මාණ කියන්නේ.....නියමයි ...අතිසාර්ථකයි ....තවත් නිර්මාණ ඉදිරිපත් කරන්න...ඔබට ජය
ඇත්ත පපුවටම දැනෙන වැඩක්....මට මගේ නැති වෙච්ච දරුවයි, මගේ මහත්තයවයි මතක් උනා...පපුව පෙළෙන්න වගේ..ඔයාගෙ නිර්මාණය අති සාර්ථකත්වයි..ඔය සින්දුව කියන කෙනාගේ කට හඩ හරිම ලස්සනයි ❤❤
Eyala denna oya diha balan athi Akka..mate wifeth pregnant ❤️
තාමත් අහනවා 🥺 අහන හැම වතාවක් ගානෙම ඉස්සෙල්ලම ඇහුව දවසෙ දැනුනා වගේම තාමත් දැනෙනවා ඒ සංවේදිකම ❤🙏
බලන්න ඒ සිංදු දෙකේ තියෙන භාව අර්ථ පූර්ණත්වය.
ගීත පද වැල් හරහා අසන්නා තුළ චිත්ත කාය යන දෙඅංශයම කිලි පොලා යෑමට සමත් කරවන හැගීම් සමුච්චනයක් සිත් තුළ සංජාත කරවන මෙන්ම ශබ්ද කමනීයත්වයත් අර්ථ කමනීයත්වයත් මුසු වීමෙන් සැබෑම මානුෂීය සහ යථාර්ථවාදී හැගීමක් මතු කරවයි.
උක්ත තේමා පාඨය නිතැතින්ම සාධනීය තලයකට පමුණුවන අන්දමට ගීතයේ පදවැල්,තනුව,ශබ්ද සුසංයෝජනය ,සංගීතමය භාවයන් මනාව යොදා ගෙන ඇත.එපරිද්දෙන් ගත් කළ "මියදුණු පෙමක් කෙතරම් පපුවට ඉක්මනින් ළං වෙනවාද එමෙන්ම ඒ පෙමම දිනක වලලාපු හීනයක් වීම පිළිබද දෙදෙනාටම කනස්සල්ලක් පශ්චාත් තාපයක් ඇති කරනවාද යන්න යළි යළි පසක් කරවයි"
විචාරය.පැතුම්..
.
හදවතින් ම ආදරේය කරපු....ආය හා ලං නොවි වෙන්උන ආයට ...හොදින් දානුන සීංදුවක්😢😢😢😢
මෙක තමයි. මගේ කථාව💑
ඇස් වලට කඳුලු ආවෙ නැත්නම් මනුස්සයෙක් වෙන්න බෑ දෙයියනේ එහෙම ආදරයක් ❤❤❤
මත් වුන හිත් වලට මේ පද රහ මදිලූ
රත් වුන උන්ට මැණිකක් වූයෙම බොරලූ
ඇස්දෙක තෙත් වුණේ සෙනෙහටයි ඉහිලූ
ලස්සන හිත් වලට ඇයි මෙතරම් කඳුලූ....
ua-cam.com/video/vuvkEWNYeOQ/v-deo.html
නිකමට අහලා බලන්න ❤😊
5:30 වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ඇත්තටම ...comment එකක් දැම්මෙ නැත්තං වැඩක් නෑ කියලා හිතුනා .හරිම ලස්සනයි...කොහොමද මෙයාල වෙන්වුනේ...තවත් අදහසක් ඔන්න.
සුපිරි සින්දුව මතකය අතීතයට අරන් යනවා ඔබට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා
ගොඩක් ලස්සන සංවේදි ගීතයක් ..ඇස් දෙකට කදුලු ආවා .තවත් මේ වගේ ගීත නිර්මාණය කරන්න ..මන් නම් හරිම ආසයි මේ ගීත දෙකට
අහං ඉන්න... ඒ වචන කතා කරනවා 😞 මෙච්චර දුක හිතෙන සිංදු ඇයි බං ලියන්නෙ ♥️
මෙ වචන නෙවෙයි සහොදරයා මේ සංකල්ප රූප මවන චිත්‍රපටියක්. තවත් ඇබ්බැහි වීමක් 🌏
ලස්සනයි ගොඩක් ලස්සනයි . මැනික 1ක2ක කාලෙකට පස්සෙ හිතට දැනුන ලස්සන වැඩක්.
අනේ ඒක හරිම ලස්සනයි ශෂී..ච්ත්‍රයක් වගේ මැවෙන පිලිතුරු ගීතයක් ආදරණීයම ඉල්ලීමක්..
ජය වේවා පන්හිඳට ❤
වෙනම ලොකෙකට ගිය නියම අදරය නෙ මේ හිමි විම මත පමනක් නොවෙ සෑබෑ අදරය අහිමි විම මතද රැදෙන බව කියා පනා අපූරු නිර්මනයක්
වෙනම lokayaka සැබෑ adare dekka..papuwatama weduna
අමමෝ බන් කොහෙන් එන වචනද මේ...❤️❤️❤️
තාමත් කදුල එනව..🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ow Mattat aduna....
හිමි නැති ආදරය හරිම සුන්දරයි.. ජීවිතය පුරාම දැනෙන්නේ ලොකු වේදනාවක්.මතු ආත්මයකත් මෙවැනි වේදනාවක් ඇති නොවේවා.
ඕනම හැඟීමක් වචන කරන්න පුළුවන් අයියේ ඔයාට..
හදවතටම වැදුනා මේකත්,මඟ බලන් හිටියේ අහන්න..
තෙරුවන් සරණයි..
🙏♥️
🌴🌷🌼🌻🥀 good
කාලෙකින් හදවතටම ව වැදුන ලස්සන ම පද වැල් ටිකක් "මැණික " ❤️😊
මෝරපු කුසට වෙරදී සයනයම බදා
වෙව්ලන දෑස දියකර උණු කදුළු සලා
ඉකිලන මගේ දෙස බලමින් දෑස අයා
හිදිනා රැවක් දුටුවෙමි දුර ඈත තියා
ළගට විත් දෑතින්ම හිස හෙමින් අත ගගා
ඇසුණි නුඹ රිදෙනවද මැණික යැයි කිවු කතා
නුඹේ හුස්මක් පවා මට හුගක් හුරු නිසා
ඉතින් මම හැදිනුවෙමි ඒ ඉන්නෙ නුඹ කියා
පෙම් කරපු දා මගේ තුරුලේම ළග හිදන්
ගොඩ ගහපු හීන වල පැටව් ඇති ඇති තරම්
ඇවිලෙද්දි ඒ මතක හොරෙන් කදුලැලි පිහන්
දුටිමි නුඹ වෙව්ලනවා පිහිය දෑතින් බදන්
දෙපලු කර ගෙන නුඹේ පිහි තුඩ යනෙන කොට මගෙ කුස පුරා
ඇවිලෙනා ඒ විලිරුදාවන් ප්‍රේමයෙන් නිවි නිවි ගියා
දන්න හින්දා පරෙස්සම් බව නුඹේ ලග මගෙ පොඩි එකා
ඉතින් මම ඇස් පියා ගත්තා සත්තමයි හිනැහී එදා
අදටත් තියා ගෙන පෙම් හිත මා ගාව
නුඹ දුක් විදිනවා උහුලන්නද කෝම
ඉර හද සේම ඈතින් හිද බෝම
සැනසෙන එක නොවෙද අපි දෙන්නට උරුම
මං වෙනුවෙන් මේ දේ හෙට කරනවනන්
නුඹ කිව් ලෙසට පැටියට නුඹෙ නම දෙන්නන්
මං හැර වෙනත් හීනෙක සැනසෙන්න බලන්
දැන්වත් උඹේ පපුවෙන් මගෙ රුව මකපන්
❤️ පිරිමි කදුලක් එන තැනක්
👍🙂
ගොඩක් ම ලස්සනයි .හදවතට ගොඩක් දැනුනා.
Wow
❤❤
සංවේදී මිනිස්සු අඩු මේ වගේ කාලෙක හිතන්න යමක් ඉතුරු කරපු ලස්සන නිර්මාණයක් .දිගටම මේ වගේ නිර්මාණ බිහි කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 👌♥️